Spoke with deep meaning from the bottom of the heart, it's proves how Truth he is . believe me his efforts gonna make something different in my mother land. I support and we support ❤ akd
Dear precident your talking to the nation excellent and we are waiting for this type of leadership to our motherland thankyou for your all efforts continue may god grant you wisdom snd give you currage thankyou
බුදුන් තුන්වරක් වැඩම කල ශ්‍රී ලංකාවයි මේ . මේ රට රැක ගැනීම සඳහා විශ්ව ශක්තිය ඔබ සැමට ලැබෙනවා තෙරුවන් සරනයි හැම දෙවි රැකවරනයි
Lil Kim l lil mm mix llllllllllmlllllllllllllkllllll88k88888888888
අනේ මුගේ කය්ය කය් නායකගේ කය් පාලනය නොදකිං කාලකණ්නි මූසලයා
ඔබගේ කතාව හරිම වටිනා කතාවක්, මෑත ඉතිහාසයේ දැකපු සරලම නිහතමානි ජනාධිපති
❤❤❤ ඇත්තටම
අැත්තමයි 👑❤👑❤
Oba thuma nitharama maha janathawata pahadili keerm godak watina deyak mokada nomaga yawana aul karana horu ina nisa kanathawanta nawatha meetin thiyana ruwanthi Mala wage thawa ayath koheth inawada horugen jewath una gahanu ina ratak nisa
@@ajithperera7917 ,,💓
අපේ සහ මතු පරම්පරාවේ පිනට උපන් නායකයෙක්. ඔබ තුමාට සියලූම දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
Ane tu nothe kin kala kotiya
අනුර ජනාධිපති තුමනි ඔබගේ කියවීම සිතුවිලි හිතා ගන්නවත් බෑ කියන්න වචාන නෑ ජයවේවා 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
රටේ පිනට පහල වූ අවංක දේශප්‍රේමී ජන නාය්කයා..
🎉❤🎉 රටේ එකම බලාපොරොත්තුව ඔබයි
❤❤❤
ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි...
කපන් ගු ගොං කැරිය මේ කෙබරයද තොගෙ ජනපති
@@DixonMihindukulasuriya තනිකර වෙරය පමනයි
@@thusira55kumara7වෛරය pathurapu un තමයි පොහොට්ටුව සිලින්ඩර ☎ baiyo
@@thusira55kumara7redda
වසර 76 කට පසු
ජාතික ජනබල වේගය පත්කරේ
ඔය වෙනස දකින්නයි
මේ රට හරි විදියට වෙනස් කරමු
ජීවිතේ යතාර්තය හරි හැටි අවබෝද කරගත් පරිනත මනුස්සයෙක්❤🎉
ගරු ජනාධිපතිතුමනි, මේවා ප්‍රධාන ජනමාධ්‍ය හරහා යනවනම් මිනිසුන් ගොඩක් දැනුවත් වෙයි❤🙏වටිනාකම කියල නිම කරන්න බෑ❤💎💞👑️🇱🇰😍👌🌄
සහෝදරය ඔබ තුමා පරිස්සම් වෙන්න ඕන.මුන්ටික ඔබ තුමගෙ ජීවිතයට අනතුරක් කරන්න. ඉඩ තියෙනව.. ඔබ තුමා අපේ නායක..❤❤❤
Mona pissu huttak da. Boru pimbinawa
@@RanasingheArachilageWolterRanaඋබනම් අම්මෙක්ට දාව උපන් එකෙක් නෙමේ 😡😡😡😡@
අනිවාර්යයෙන් 👍
May God protect him always with His immense blessings!
සැර වැඩිද මන්දා" 😂😂😂@@samithpriyadarshana2556
දීපු චන්දෙ ගැන ආඩම්බරයි අනුර සහෝදරයා 💞 ජයවේවා 💞
Good luck Sri Lanka parliament president garwarment malimawata jayawewa. Congratulations ❤️✊👏✝️🏆🏆🏆
මාලිමාවට ජය වෙවා
මං ආසයි මං දැන් ඉන්න රට වගේ මගේ රටත් හැදේයි කියලා.ජයවේවා 🎉🎉🎉🎉හදන්න අපිට වෙන රටක් නෑ......
ඔබ අපේ දුගි ජනයා පිහිට හා නිර්බිත නායකයෙක් ඔබට සියලු දේවියන්ගේ රැකවරනය
ඔබගේ කියවීම සිතුවිලි හිතා ගන්නවත් බෑ කියන්න වචාන නෑ
අපේ ජනාධිපති තුමනී ❤❤❤❤❤තෙරුවන් සරණයී ඔබතුමාට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමා රජයට ජයවේවා
❤❤ ආදරණීය ජනපති අනුර කුමාර❤❤❤ සහෝදරයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ❤ සිපිරි දිවියකට තෙරුවන් ගුණ බලයෙන් සුභම සුභ පැතුමක් හදවතින්ම ප්‍රාර්ථනාව කරමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම අනුරට චන්දය දීපු එක මට සතුටුයි ආදරෙයි අනුර සහොදරයා ආදරෙයි මෙ රට හදන්න අපි සහයොගය දෙනවා,
👍
Great president God bless love you too
ඉතාම වටිනා පැහැදිලි කිරීමත් ගරු ජනපතිතුමනි❤😍👌💎💞☝👑️🇱🇰🧭🧭🧭🧭🧭🧭🙏
හරිම සතුටුයි ඔබ තුමා ගැන .ජය වේවා❤
තාත්තා කෙනෙක් වගේ හැම දේම එකින් එකට පැහැදිලි කරලා දෙනවා..❤ අපි අපේ ඡාදිපති තුමාව රුකබලා ගන්න ඔනා..මේ. මුනුස්සයාට මේ. සක්කිලි මොනවාහරි කරන්න බැරි නෑ..!
ජේසුනි රැක ගන්න
👍🙏
ඇත්තමයි ඔබ නියම වැඩකාර යෙක්...ජය,ජය,ජය.....
මිහිපිට එතෙක් මෙතෙක් බිහි වු අසමසම පිං වත් ජනාධිපතිතුමනි විශ්ව මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ඔබතුමාට ලැබෙිවා ❤❤❤❤
👍
Wiswa maniyange pihiten henagahapan mekata
හොඳ පැහැදිලි කිරීමක් අනුර සහෝදරයා.
❤❤ හදපන් සහෝදරයා මේ රට දැඩි නීති දාලා හරි මකල හරි එල්ලුම් ගහ නියම කරලා හරි කමක් නැහැ. ජනතා උඹට බලය දීලා තියෙන්නේ උඹ අත දිගෑරලා වැඩ කරපන්……ඔබ ගැන අහිංසක ජනතාව දැඩි විශ්වාසයකින් කැපවීමකින් සිටිනවා. ….අහිංසක මහජනතාවට උඹ අගතියක් අහිතක් නොකරන බව ඒකාන්තයෙන්ම අපි දන්නවා ඔබේ ගමන සාර්ථකයි අපේ ගමනත් සාර්ථකයි
ඔව් බං මේ රටට දැඩි නීතිය අවස්යයි එල්ලුම් ගහ ගේන්නම ඕන මේරට හදන්න
Yes ❤
@@senkadagala5634ඔය මහින්දම තමා ඒක නැති කලේ .නීතියට අනූව ඒක ගේනවනම් ජනමත විචාරනයක් ඕන .ජනාදිපතිට පුළුවන් එක ඉරෙන් ඕක කරන්න .ඒත් එහෙම නොකරන්න හේතුව තමා ඊලග ජනාදිපති හොර තක්කඩියෙක් ආවොත් ඒවට නඩු දාන්න පුළුවන් .ඔන්න ඕක තමා මහින්දගෙ කෙරුවාව 😂😂
අනිවාර්යෙන්
නිර්ධන පංතියේ ආඥාදායකත්වය ගෙන්න රට හදන්න ජනතාව ඔබ සමගයි 🚩
බුදුන් වැඩසිටි සමයේ ඔබ නිවන් නොදැක්කේ ඒ අපේ සිංහල, දෙමළ , මුස්ලිම්, බර්ගර් , සියලු වැසියන්ගේ වාසනාවටයි..❤
සෑම මොහොතකම මුළු දකුණු පළාතම අපි ඔබ සමගයි..🔥
මාතර ශක්ති🔥❤
ඔබතුමා දෙයියෙක්.❤
මේ මනුස්සයෙක් නෙමේ දෙවි කෙනෙක්. ආදරෙයි ❤❤❤❤❤❤
ඔබට ජය! රටට ❤❤❤❤
ජනපතිතූමනී ඔබතුමාට දීර්ඝායුෂ වේවා, මගේ මාතෘභූමියට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤
ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය,,,සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා,,,ත්‍රිවිධ රත්නයේ,ආශීර්වාදය,,,බුදුසරණයී ❤❤❤🙏
අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි ❤❤❤
❤❤❤❤මා දැක්කශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජය හොඳම ජනපති මිනිසා අනුර සහෝදරයා ඔබයි❤❤❤හදවතින්ම සතුටු වෙනවා මාගේ මව්බිමට ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉Jaya wewa
Ja ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
ලෝකෙ ඉන්න හොදම හමුදාවක් ලංකාවේ ඉනිනෙ.හමුදාව ලැජ්ජ වෙන්න ඔනි මෙ ආයුද පැන්නීම සම්බන්ධයෙන්.
යටත් ආත්මයක් තියේන ඉතාම උසස් දැනුමක් තියේන සාමන්‍ය ජනතාව ගැන හැගු බර පාලකයේක්🎉🎉❤🙏🏾🙏🏾🙏🏾හරිම ආඩම්බරයි
Apita obawa viswasai
ඉදිරියට හොද රටක් ලෙස වංචා දූෂණය නැති යහපත් රටක් කිරීමට ඔබ තූමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
Budu saranai oba tumanta dergayusa labewa
ජනාධිපති සහෝදරයා නුබට නැවත ,නැවතත් කියන්නේ ...ආරක්ෂාව ගැන අනිවාර්යයෙන් හිතන්න .....දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබට ...🙏
මේ මනුෂ්යයටබනින අපහසකරන උන්ට ආත්මයක් නැහැ. අන්ධකාරි ලෝකයක්. වගේ වගක් නැහැ ජනාධිපති කියල. සරලම මනුෂ්‍යයෙක්
Yes ❤❤❤
තෝ පුන්නක්කුද කන්නෙ මේ ක කට ඇරියොත් කෙලින්නෙ කෙබරයක්නෙ මේ ක කරුමයක්
@@thusira55kumara7දුකයි නේද බං. වැඩිය කේන්ති ගන්න එපා. ලෙඩක් වත් හැදෙයි මැණික.😂😂 මේ දවස් වල පසුවෛද්යවරුත් අඩුයි 😂😂😂
පව් නේ.. සීයාගේ.. මුණුබුරෝ
@@thusira55kumara7තොගේ කටේ panuwo දාන්න ඕන ජනාධිපති අනුර සහෝදරය ට karana අපහාස වලට
හිටපු ජනාදිපතිලා නොමැරෙන්න සදාකාලීනව ඉන්න ආපුඅය ඒකයි රැගුවෙ ,ඔබතුමාට මීට කලින් ඔතැනට ගේන්න බැරිවුනේ මිනිස්සු බොරුව නිසා රැවටිලා බුදුසරණයි ඔබතුමාට ජයවේවා ...❤❤❤❤❤❤මංත්‍රී,ඇමති විස්රාම වැටුප ලබා දීමහොදයි සේවයක් කරල හොරාකන්නෙ නැති නිසා ඒකට සුදුසු අය ඉන්නෙ දැන් (වැරදි කරන අය අයින්කරල)❤❤❤
👍🙏
අපේ ජනාධිපතිතුමනි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි ශක්තිය ධෛර්යය නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා! ❤❤❤❤🎉
ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
දීර්ගායුශ ලැබේවා! ජනතාව වෙනුවෙන් පහල උන පිංවත් අපේ ජනාධිපති.
බුදුසරණයි ජනාධිපති තුමනි.අපේක්ෂාව ඔබයි.රටට ජයවෙිිවා .ඔබතුමාට දීර්ගායු වේවා ..
තෙරුවණ්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු කටයුතු ඉතාමත් සාර්ථකව නිමා කරන්න සහෝදරයාට ශක්තිය ධර්ය ලැබේවා!
පරිස්සම් වෙන්න සහොදරයා
කාපු කෑමට උන්ට දරාගෙන ඉන්න බෑ ජනාධිපති තුමනි හොරා හොරාම තමයි ..,,
ඔබ එක්කම ඉන්නේ අපි කවුරු මොනවා කිව්වත් .. ඔබට ජයවේවා ..🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ❤
❤❤❤❤❤❤❤❤
එකම පැතුම අපේ රටෙි.නිදහසින් පසු රටට ලැබුනු ලොකුම දායාදය ඔබයි ඔබයා
Ane appe tho wage harakek.
2009 පස්සෙ වදපු එකෙක්
❤janapati tumani ❤araksa ❤wenna❤❤❤
Mokakda.nidahasa.kiyapanko
@@gaminigunathilaka-l2yහරකා ඌ නෙවෙයි තෝයි 🐂 👈🏾
ඔබ තුමාට අපි ගොඩක් ආදරෙයි.මේ වෙලාවෙ ලංකාවෙ ජනප්‍රියම පුද්ගලයෙ ඔබයි ❤
අපේනායක අනුරකුමාර ජනදිපති තුමාට දළදසමිදුගෙ පිහිටලැබෙිවා අපිට සතුටුයි ඇපදෙන්න නමි එප❤❤❤❤❤🎉🎉සතුරාඇගහගෙන ඉන්නවා පරිස්සමෙන් කටයුකරන්න ඉස්තුතියි රටටජයවෙිවා ❤️❤️❤️❤️
මතක පුස්තකාලයක් ඔබ
ඔබටත් ,රජයටත් විශ්වමාතාවන්ගේ ආශිර්වාදය ලැබේවා !❤❤❤
අපේ ආදරණීය ජනාධිපතිතුමාව අපි සදා රකිනවා. ඔබයි මේ දේශයේ ගලවුම්කරුවානන්
ජනාධිපතිතුමනි ඔබ පරිස්සන් වෙන්න ඔබතුමාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏💐❤❤
ජනතා බලය මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය දිනෙන් දින වැඩි වේවා❤❤❤❤❤
නිදුක් නිරෝගී වේවා, ඔබතුමා
ජනාධිපතිතුමනි ඔබතුමාට නිරෝගී සම්පත් දීර්ඝායු ලැබේවා ලැබේවා ලැබේවා ඔබ ආරක්ෂා වෙන්න ඔබ ගොඩක් සත්‍යය කතා කරනවා තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි ජයවේවා ❤❤❤❤❤❤❤❤❤🎉
අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ට ජෙසුස් පිහිටයි
පැරදුන උන්ට නෙමේ උන්ගෙන් පරිසම් වෙන්න ඔබතුමා ගේ ආරක්ෂාව තර කරන්න ජනතාවනී ජනාධිපති තුමා ආරක්ෂා කරන්න
අනුර සහෝදරයා ඔබතුමා ආරක්ෂා වෙන්න හොරැ අල්ලනකොට හොරැ කලබල වේලා ඉන්නේ ඔබතුමාට තෙරුවන් සරණයි
ඔබට්තුමාට තිනුරිවන්ගෙමසරනයිසියලුමදෙවියන්ගෙආරක්ශව ර්ෂ්ක්වරනයනිරතුරුවම ලැබෙවා
❤❤❤❤️❤️❤️, පට්ට ආදරෙයි, ජීවිතේ තියෙන තුරු මාලිමාවෙ. මම මුල සිටම කිව්වෙ දෙදහස් පන්සිය විසිපහක් ගියතැන අපේ එන දියසෙන් කුමාරය අනුර සහෝදරය කියල.කවුරු මොනව කිව්වත් අපේ සහෝදරය අපේ නායකය හොරෙක් නෙවෙයි ජීවිතේ යථාර්ථය තේරුම් ගත් කෙනෙකු ලෙස මෙි රට ගොඩදානවමයි.ඒක සියයට කෝටික් ප්‍රකෝටියක් විශ්වාසයි % පියවරෙන් පියවර වැඩෙි දෙන්නෙ,, 1, හොරු 2, මිනීමරුවො 3 පාතාලෙ හා කුඩු, 4, ස්ත්‍රී දූෂකයො හා ළමා අපචාරකයන්. මෙි සමග කෘෂිකර්මාන්තය( ගොඩ, මඩ) සංවර්ධනයද සිදු කෙරේ. මෙි සියල්ල බධාගෙන කරන්න ඉන්ද්‍රජාලිකයෙක් නොවෙි! පියවරෙන් පියවර වෙයි.බලන් ඉන්න ජනතාවටයි කියන්නෙ. මෙි කිව් ටික වෙනවාමයි. ස්ථීරයි. නොවෙනවනම් අපි කියන්නෙ නෑ.
ජය වේවා❤
ආදරෙයි ජනාදිපති තුමනී....බුදුසරනයි. සියලු දෙවි පිහිටයි...❤❤❤❤🙏🙏🙏🙏🙏
ඇප දෙන කතාව ,හරියට පැහැදිලි කිරීම ගැන ඔබතුමාට ස්තුතියි . මෝඩ මිනිස්සු කෑගහනව, ඇල්ලුවට වැඩක් නෑ, ඇප දීල එලියට යනව කියල. මේවා සාක්ශි ඇතිව හොයන්න කොපමණ වෙහෙසක්, කාලයක් යනවද කියල ඒ අයට තේරුම් ගන්න බෑ.
👍👍
Thanks for the great explanation.
ජයවෙිවා මිනිස්සු න්ගේ ආශිර්වාද යම ඇති ඉදිරිගමනට 🙏🙏🙏🙏🙏🙏🙏
හරක් ආශිර්වාද කරද්දී මිනිසු හෙන හත ඉල්ලනවා යකො කන්න නැතුව එවයි මෙ බල්ලට වදින්නෙ එක මටහක තියාගනියව්
@@AchalaEkanayaka-h7x හරියට වචන ටයිප්කරපන් ගොනා😂😂
@@AchalaEkanayaka-h7x thopi හොරා කණ්න ඉපදිලා තියෙන්නේ ..ඒකයි kannama සොයන්නේ ..හම්බ කරල kaapan
අපේ ජනාධිපතිතුමාට ජයවෙිවා❤❤❤❤❤
ඉදිරියට ම, යන්න, බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍👍😘😘😘
සතරවරමි දෙවිවරැනෙ, අනුරකුමාර රටෙ රඡුඇතුලු වැඩ කරන පිරිස ආරක්ෂාවෙවා❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ආදරෙයි අනුර රඡුනී..
👍
පින්වත් ජනාධිපති තුමෙණි,ඔබ තුමා ජාතියේ පමණක් නොව විශ්වයේ ම බලාපොරොත්තුවයි! සියළු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා! අපේ පරණ මොට්ට මෝල්ලු න්ට තවමත් මේ නව සමාජ පිළිවෙ ත ගැන හිත් හදාගෙන එක්වන්න ට බැරි හැටියක්! පවට පින්දෙන්න බැහැනේ පින්වත් අපේ සන්තානය සුවපත් වූ රටටත් ලෝකයටත් මිණි පහන වූ ශ්‍රීමතාණෙනි! ඔබතුමා සුවපත් භාවයෙන් දීර්ඝ කාලයක් ශ්‍රී ලක් ධජය බබුළුවම්න් රාජ්‍යය මෙහෙයවන්නට වාසනාව ලැබේවා! ඒ උදාර ගුණසම්පන්න මෑණියෝත් ඔබතුමාගේ අසිරිමත් රාහ්ය පාලනය දකිමින් දීර්ඝායු ශ්‍රී සම්පත් ලබත්වා! 🙏🙏🙏
❤❤❤❤
Ani wa wishwayen meyawa ewala thiyanne
ජය වවේවා ❤
ලන්කාවේ සියලුම දෙනා වෙනුවෙන් ඔබතුමාව සියලුම දෙවියන් මේ විශ්වය ආරක්ෂා කරත්වා 🙏❤🙏
අනිවාර්යයෙන්
ස්තුතියි@@danukachamara1244
🎉 ජය වෙවා. 🎉🎉🎉 ඔබ තුමා ට මෙ සියල්ල කරන්න ශක්තිය ලෙබෙවා. ජෙසු පිහිටයි . රටට දෙවි පිහිටයි
❤❤❤❤AKD ❤❤❤❤ Budusaranai
Obage arakshawa gana wadi awada ayak yomu karanna ,
Siyaluma dena ekathuwela ape janadipathi araksha karagamu
සුපිරි..ආඩම්බරයි නුඹ වෙනුවෙන් අපි දීපු චන්ද ගැන..කාපු කටු ගැන..රටේ නීතිය ස්ථාපිත කරන්න..පාතාලෙ මත් උවදුර උන් එක්කම තුරන් කරන්න....අපිට කන්න නැතත් කමන්නෑ...
කිසි දිනක දකින්න නොලැබු නායකයෙක් තවත් මොකටද හිතන්නේ නායකයෝ ගැන ජාතියේ පිනට පහල වූ ඔබ තුමාට නිදුක් නිරොගී භාවය ලැබේවා ..🙏🙏🙏🙏🙏❤️❤️❤️
මේ මනුස්සයාටත් බනින කුහක කාලකණ්නිත් ඉන්නවනේ…උං ඉපදිලා තියෙන්නේ කොහෙන්ද කියලා සැකයක් එනවා..
Umbe ammage puken wenna athi neda
@@RanasingheArachilageWolterRanaඋබනම් අම්මෙක්ට දාව උපන් එකෙක් නෙමේ 😡😡😡😡@
@@RanasingheArachilageWolterRanaඋබනන් ඒකෙන් වගේ😂
Nugath Whaley🤮🤮
එකෙන්ම
ඔබ තුමා පරිස්සමින් මුන් තිරිසන් තිරිසන්නු තෙරුවන්සරණයි අරස්ස වෙන්න පිස් පිස් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏
පිස් පිස්....😂
ජවිපෙ කාටද බය ! ජය වේවා 🚩
@@danushbai8753උසි උසි උසි
Excellent ❤
මෙතෙක් කල් නඩු නොදමා ප්‍රමාද කල අයට දැඩි දඩුවම් ලබා දිය යුතුයි ඒ අයට නඩු දැමිය යුතුයි නැතිනම් ඉතා ඉක්මණින් නීතිමය පියවර ගත හැකි නිලධාරීන් පත් කල යුතුයි 🎉 මාලිමා රජයට ජයවේවා රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉
අපෙ ජනාදිපති තුමා ඉතා අල්පෙච්ච ජීවිතයක් ගතකරන දූරදර්ශී අවංක,නොබියව රට මෙන්ම ජනතාව කෙරෙහි හැගීමෙන් රට කරන අභීත නායකයෙක් ආදරෙයි ජනාදිපති තුමනි ආදරෙයි.
Spoke with deep meaning from the bottom of the heart, it's proves how Truth he is . believe me his efforts gonna make something different in my mother land.
I support and we support ❤ akd
ඒ වුනාට නිදහස් වෙලා මයික් එක අල්ලන අයට කියවන ඒවා ගැනත් දැනුවත් වෙන්න ජනාධිපති තුමනි😊
❤ කියන හැම වචනයකම හදවතින් කියනවා කියලා මුහුණෙන් පේනවා ❤❤
මව්බිම රකින ඔබ සොබදහමින් රැ කෙනවා නියතයි.අපෙ කතිරයට සාදා රනය ඉටුවන බව නියතයි.ජයම වේවා.
අනුර ජනපතිට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤
ලංකාවේ සියළුම ජනතාව තේරුම් ගන්න. වාහන තුනක් යන්නේ ජනාධිපති අනුර කියා එහෙමනම් සැම විටම ආරක්ෂා කරන්න 🙏🙏🙏🙏🙏
මා අදහන ආගමේ හැටියට ඔබතුමාලලාට දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා..
ඔබතුමාලා නීරෝගීව දීර්ඝායුෂවේවා..💐♥️♥️♥️♥️🙏🙏🙏🙏
❤
දීර්ඝායුෂ වෙවා...🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ ජානාදිපති තුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Teruvan saranai sahodaraya.
ඔබතුමා බයවෙන්න එපා අපි ඔබ සමග සිටිනවා ඔබට අනතුරක් වුණොත් දෙවෙනි ජනතා නැගිටීම සිදුවේවි
grate speech sir.. congratulations 😍😍😍😍
Aniwa bokka thamai....❤❤❤❤❤❤
U are the pride of our nation Mr President Thank you for ur well deserved dedication 🙏🏻🇱🇰🇱🇰🇱🇰
ජනාධිපති තුමාගේ පණිවුඩය දැනුවත් කිරීම් ඉතාමත් අගය කරමි හිස නමා ආචාර කරමි කුහක කන් කරනම මි හරක් බලන් ඉන්නෙ පහක් කරල කතා කරන්න මාලිමාව ට ජයවෙවා
🌹ස්තුතියි අපේ රට අපේ මිනිස්සු ඉදිරියට ම යන්න ලැබේවා ජනාධිපති තුමා දීර්ගායු වේවා ස්තුතියි මේ තීරණඅරන් අපේ රට එකසේසත් කරමු 🌹🌹
පාතල ඒකත් දෙකක් එල්ලම් ගහට නියම කර මරණ දන්ඩන දුන්නානම් ඔය තරම් මේ රටට හොරු ග 0 ජාපාතල නැ එල්ලම් ගස නියම කරමු ජය♥️ මාලිමමට
🧭🌺💖🇱🇰☸️🕉️✝️☪️🇱🇰💖🌺🧭 ජයවේවා ⭐ ජාතික ජනබල වේගය ⭐ ජයවේවා 🌺 මාලිමාවට 🌺
අපේ ජනාධිපති thumani ඔබ තුමා ට අපි හරිම සතුටු 😌 .මොකද අපේ 🇱🇰 අනාගතය දරුවන් රටක් තියෙනවා ..අපි විස්වාසය රජය තුළ තියෙනවා .. ..🙏 aka තමා සමහරක් කෑගහන්න ko හොරුන් allu wada කියලා .වේලාව ට wadawei ....බොහොමයක් ස්තුතිවන්ත වනවා ❤ ❤❤🌹🌹🌹🇱🇰🙏😌
Thank you we are very proud of you sir🌷 Almighty god blessing you ,,🙏🙏🙏🙏🌷🌷🌷❣️❣️❣️❣️
අපිට දැන් ඉන්නෙ මහාසොනාටාත් බය නැති අපෙ නායකයෙක් ❤❤❤❤ මෙච්චර කල් අපි හිටියෙ ඔයා එනකල් අනුර සහොදරයා❤❤ ආදරෙයි
ඔබ තුමා අපිට විස්වාසඉ මගේ රට හදන බවට විස්වාස අපිට තියනවා
❤❤❤Adarei අයියා ❤❤❤
Dear precident your talking to the nation excellent and we are waiting for this type of leadership to our motherland thankyou for your all efforts continue may god grant you wisdom snd give you currage thankyou
ඔබ තුමා ආරක්ෂා වෙන්න මෙවුන් මාරම තරහයෙන් ඉන්නෙ ඔබ තුමා අපිට මහමෙරක්
❤❤❤❤❤❤
අනුර කුමාර ජනාධිපතිතුමාට අනතුරක් කරන්න ආවොත් මම උනුත් මරාගෙන මැරෙනවා .ඒ තරමටම මම අනුර කුමාර ජනාධිපතිට ආදරෙයි .❤❤❤❤❤❤