@@chamindaweerasinghe9802 Not only that, the doctor is a business man. Some one told me, doctor's wife demanded cash 10000 to accept a arms giving due to the covid and refused the family to be there.
Dr Perera (Arihath) has a very clear vision while all the others are in a futile effort to beat him just by quoting phrases from books. This is a game from mind but not by books.
විවාදය වටිනවා. කණගාටුවෙන් හරි කියන්න වෙනවා හාමුදුරු දෙනමට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නොමැති බව. තර්ක කිරීම නතරකොට බැහැපත්ව ධර්මය ශ්‍රවණය කරානම් මෙවැනි අවිද්‍යා සහගත ප්‍රශ්න ඇති වන්නේ නැත. මෙය ලෝකෙ ඕනෑම ප්‍රඥාවන්තයකුට ගෝචර වෙන ධර්මයක් වන අතර ත්‍රිපිටක පොත් වල ලියවුනු කරුණු ගෙන හැර දක්වමින් හෝ ඒවා ඔප්පු කරමින් සත්‍ය අවබෝධ කළ නොහැක. 🙏
ධර්මය අවබෝධ වූ අය පෘතජන අය සමග වාදයට නොයා යුතුයි. මේ ස්වාමින්වහන්සේලා සෝතාපන්න මාර්ගය තුළවත් නෑ.
Agreed
මජ්ජිම නීකායේ රථ වීනීත සූත්‍රයේ දී සාරීපූත්ත රහතන් වහණ්සේ අහනවා මෙම ශාසනයේ ඔබ වහණ්සේ ගේ අවසාන අරමුණ රහත් භාවයද කියලා ? එවීට මන්තානී පූත්ත පූණ්ණ රහතන් වහණ්සේ කීයනවා රහත් භාවය නොව නීවන කීයලා
එම පැහැදීළී කීරීමට අනූව අපට නීගමනය කල හැක්කේ නීවනට සාපේක්ෂව
රහත් භාවය පහල මට්ටමක් බවයී !
එම නීසා රහත් සීතකද පෙර කර්ම මත සකස් වූ දුක්ඛ වීපාකයන් නීසා රහත් උතූමාද දුක්ඛ වේදනාවන්ගෙන් පීඩා වීදීන බවයී ! පෙර කර්මයන්ගෙන් හටගන්නා දුක්ඛ වේදනාවන්ද දුරු කොට සීයළු වේදනාවන් ගෙන් තොරවූ ස්වාභාවයට පත් වීමට. රහත් උතූමා නීවන සක්ෂාත් කලයූතූයී !
සූත්‍ර පීටකයේ අනෙකුත් සුත්‍ර වලට අනූව රහත් උතුමෙකුට නීවන සාක්ෂාත් කල හැකී ක්‍රම. 02 ක් ප්‍රකට වේ,
01. රහතන් වහන්සේ ජීවත්ව සීටීන කාලයේදී නීරෝධ සමාපත්තීයට සම වැදීමෙන් නීවන ස්පර්ශ සීරීම
02. රහතන් වහණ්සේ පරීනීර්වානයට එළඹෙන වීට උණ්වහණ්සේට හට ගන්නා සීත. අනූව නීවන ස්පර්ශ කීරීමයී .
this true
ඔබ නිවැරැදියි. . මාන්නයෙන් මමත්වයෙන් මෝහයෙන් පිරි මේ පැවිද්දන්ට මොන මාර්ගපලයක් ද?
රහත්භාවය බාහිරින් විනිශ්චය කල නොහැක ස්වාමීන් වහන්සේ ලා දෙනම ඇත්තටම ප්‍රාථමික අවස්ථාවක
මෙවැනි අපරාද තථාගත දර්මයට කරන්න එපා කරුණාවෙන් ලියමි . තෙරුවන් සරණයි !
ප්‍රේක්ෂක අපි අනුවණ ඇති අපේ හාමුදුරුවනේ මොකද අපිට සූත්‍ර පිටක, අභිදර්ම ,යන පොත්වල දැනුම නැති නිසා ..නමුත් දැනුමයි අවබෝදයයි කියන්නේ දෙකක් බවත් දැනුම තුලින් අවබෝදය පෙන්නන්න බැරි බවත් නම් අනුවන අපට වැටහෙනවා ...දැනුම කට පාඩමෙන් වුවද පෙන් විය හැක ප්‍රත්‍යක්ෂ අවබෝදය පිටින් කෙනෙකුට දැකිය නොහැකියි බුදුන් වහන්සේ වක්කලී හාමුදුරුවන්ට රූපයෙන් බුදුන් දැකිය නොහැකි බව කීවේ මේ නිසා විය හැකියි සංකල්ප කුමන වේශයෙන් ආවත් මායාවක් ...බොරුවක් බව වැටහෙනවා ....අරහත් උපාසක තුමාටත් ඔබ වහන්සේලා ටත්..සත්‍යා චැනල් එකටත් බොහොම පිං මොකද මේවා නැරඹීම තුලින් අසරණ අපි බුදුන් දකිනවා
එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ කළ ඒ දේ නෙවෙයි කියලද කියන්නේ ?
දොස්තර තමන්ගේ අවබෝධය වචන වලට පෙරලන්න දක්යි කියල හිතෙනව නම්
භාග්‍යවතුන් වහන්සේ එම අවබෝධය වචන වලට පෙරලන්න අදක්ෂ ද ?
භාග්‍යවතුන් වහන්සේ තමයි අවබෝධ කරගත් සත්‍යය නිවැරැදිවම වචන වලට පෙරලන ලද්දේ , එසේ පෙරලන ලද වචන වල එකතුව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව, එම එකම අවබෝධය නොයෙක් ක්‍රමවලින් වචන වලට පෙරලා ඇත. එයටයි සූත්‍ර දේශනා කියා කියන්නෙ.
ශ්‍රී මුඛ දේශනාවට අයත් අන්න ඒ දැනුම නිවැරදිව ම විග්‍රහ කරන ලද්දේ නම් ඒ තුළින් මතු වන්නේ අවබෝධයේ ස්වභාවයමයි. මෙම සත්‍යය කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැක.
@@ajaramagga3704 අවබෝද ය වචන වලින් තමා කියන්න වෙන්නේ නමුත් උන්වහන්සේලා ගේ ස්වභාවය පිට්න් කෙනෙකුට දැනුමෙන් පෙනෙන දෙයක් නොවේ කියලයි කිව්වේ දැනුම කට පාඩමෙන් කිව්වත් ප්‍රත්‍යක්ෂ අවබෝදය කෙසේ පෙන්නන්න ද අප බුදු රජාණන් වහන්සේ වක්කලී හෑමුදුරුවන්ට රූපයෙන් බුදුන් දැකිය නොහැකි බව කීවේ මේ නිසා විය හැක තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
නිවේදකය අමු පිස්සෙක්..
@@induragarevipassi2057 pu.. amaruwa hodatha
පෙරේරා මහතා කියන විදියට ඇලීමක් ගැටීමක් නැතිව sex කරන්න උනත් පුලුවන්නම් පුරුෂ ලිංගය erect වීම, සුරතාන්තයට පත්වීම කොහොමද සිදුවන්නේ ඇලීමක් නැත්නම්?
සුසන්ත අයියා ,එඩිටින් සොප්ට් වෙයා තියෙනවා.මේ අනවශ්‍ය ශබ්ද ඉවත් කරන්න පුලුවන්.නැත්නම් කනට හරි අමාරුයි..නිදහසේ අහන්න බැ..
🤣
සිවුරක් දැම්මට බුද්ධියක් නොලැබේ.
👍
මොනව උනත් උපාසක මහත්තයා හොද අවබෝධයක් තියෙනවා. හාමුදුරුවෝ පොත් කියවල තියෙනව, අවිද්‍යා භූමියෙ ඉන්න අපිට තියන ප්‍රශ්න (හාමුදුරුවො අහන ලිඃගික ප්‍රශ්න,තර්ක ඔක්කොම). අවිද්‍යා භූමියෙ දී අහන ප්‍රශ්න
විවාදයට වඩා සතුටුයි çoments ටික බැලුවම.හාමුදුරුවො හිස් කියපු හින්ද වෙයි. අපේ දරුවන්ට බුදුන් දේශනා කල ධර්මය ගැන යම් අවබෝධයක් තියෙන බව පේනවා.ඒක තමයි ලොකුම සතුට.
අනේ අසරණ පෘතගජන
අවිද්යා බූම්යේ ස්වභාවය, ආර්යන් වහන්ස, 🙏🏿
මේ අයට මෙය පෙන්වන්න නොහැකිi
මේ කට පාඩම් කල අය ඕනේ තරම් තර්ක karai
පොතේ දැනුමේන්,
බුදුන් සරණ නොගිය ස්වාමින් වහන්සේලා 😭😭😭
අසරණ
Hamuduruwo denna docterwa bite 1ta gannawa,,,
ලුනු ගැන පොත් පෙරලනවා පෙරලනවා, ලුනු නොකෑ සෙට් එකක් ම.. එක්කෙනෙක් ලුනු කෑවා කිව්ව ගමන් ටිපර් වෙලා ලුනු නොකෑ සෙට් එක ඇවිල්ලා ලුනු ගැන පොත් පෙරල පෙරල අර ලුනු කාපු කෙනා ලුනු නොකෑ බව ඔප්පු කරන්න උපරිම උත්සහ කරනවා.
එක්කෙනෙක් අහන්නේ නෑ අර ලුනු කෑව මනුස්සයගෙන් අපිත් ලුනු හොයාගන්නෙ කොහෙන්ද අපිටත් කන්න කියලා...
ඔබේ අදහස ඉතා නිවැරදියි..
බුදුහාමුදුරුවෝ කිව්වා පුත්තලම පැත්තෙ ලුනු තියෙනවා කියලා මට
තියෙන අවුල මේ උපාසකයා පුත්තලමෙ ලුනු කියලා වෙන මොනවා හරි කාලද කියලා
මොකද මැන්ගෙ කටින් එන්නෙ අසුචි ගදක්
@@chamindaweerasinghe9802 අන්නහරි.. මිනිස්සු පුත්තලම දන්නෙත් නෑනෙ. මොකද පුත්තලමට මිනිස්සු ගියානං ලුනු හම්බවෙන්න එපැයි.. එහෙම වෙලත් නෑනෙ. ඒ කියන්නෙ බුදුරදුන් පුත්තලම පැත්ත ගැන කිව්වට මිනිස්සු පුත්තලමෙ ගිහිල්ලත් නෑනෙ. එහෙනන් කරන්න ඕනා මේ උපාසකගෙන් පුත්තලම ගැන අහගන්න එකනේ. ඒ කියන්නේ ලුනු තියෙන තැන අහන එකම තමා..
කොහෙන් ගියත් මොනා කරත් ලුනු හම්බ නොවුන කෙනෙක් ලුනු කෑ කෙනෙක් ගෙන් අහන්න ඕනා ලුනු තියෙන තැනම තමා. නැත්නම් ලුනු කෑව කියන මනුස්සයව මරං කාලා වැඩක් නෑ.. ඔබ මගේ කතාව ස්තිර කලා.. ඒකට ස්තුතියි
මුට පිස්සුව යටහොදටම තද වෙලා
@@prasadfernando8054 උඹ පුත්තලම දන්නැද්ද...පිටෙකාටුවට ගිහිල්ලා
පුත්තලම බස් එකට නැගපං..උඹ බහින්නෙ පුත්තලමෙ...එතන තමයි පුත්තලම..හැබැයි බැස්සගමං බිම තියන හැම එකම කන්න එපා ලුනු කියලා...එතකොට අර ඩොක්ටට කැවිච්ච ඒවා කැවෙන්නත් පුලුවං....
කතාවෙන්නං තේරෙන්නෙ උඹ එහේ එකෙක්...
මේ වගේ කෙනෙක් සමග සාකච්ඡා කරන්න ඕන කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ යි.
උපාසක මහත්තය ගෙ දැනුමත් අගය කොට සලකමි ඒත් ඔබතුමා නම් රහත් වී නැත ඔබතුමාටත් මෝහයේ තියෙනවා රහත් වහන්සේලාට පැටලෙන්නේ නෑනේ ස්තුතියි
අරහත් උපාසකතුමාගේ මේ උත්තරීතර කතා වස්තුව මම හැමෝටම නිර්වාණාවබෝධය පිණිස උපකාර වේවා
හැම තැනම comment කරලා විහාලුවක් වෙන්න එපා බන්, ඔකෙන් උපාසක මහත්තය නිකන් සවුත්තු වෙන්වා
ගොන් කතා කියන්න එපා.අරහත් උපාසක කියන හොරු නග්ගන්න.
සුසන්ත මහත්තයා ඔබතුමා සහ ඉන්දික mahatya කරන්නේ ලෝකයටම ඇලිල ඉන්න පුතත් ජන අය ලෝකෝත්තර මාර්ගයට පා තබා ගැනීමට කරන උදව්වක් හැමෝටම ඔය වැඩේ කරන්න බෑ ඒ අතින් ඔබ හොඳ කෙනෙක්. ඒ පින් බලයෙන් ඔබටත් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබේවා.
ස්තුතිය අදහස් දැක්වීමට
රහත් කියන්නේ මැජික් කාරයන්ට නොව අවබොධය කටයි පොත් වල සටහන් කර ඇති කරැනූ මත රහත් බව සෙවිය හැකිද කියා බලන්න
Kenek tharaha giya bava penenava nam baya venava nam duk venava nam kiyanna puluvan eyaa rahath nehe kiyala. Rahath veema kiyanne keles bindakvath nethi veema. Tharaha baya shokaya dosa namethi kleshayayi.
Namuth rahath kenek rahath kiyala oppu karanna behe.
රහත් භව පරීක්ෂා කිරීමට
රහතෙක් යායුතු නේද.
එතකොට මිනීමරැවෙක් අල්ලන්න යන එකත් මිනියක් මරලා තියෙන්න ඕනද...
රහත්ද නැද්ද බලන්න රහත් වෙන්න ඕන නැ...විනාඉි 10 ක් කතා කලාම තේරෙනවා...
රහතුන් ලග ගැනු නැ
ගැනු ඉන්නවා නම් රහත් නැ..
බැන්දට පස්සෙ රහත් වුනා නම් ලමයි නැ..
ලමයි ඉන්නවා නම් උගෙ වෙන්න බැ
@@chamindaweerasinghe9802 Not only that, the doctor is a business man. Some one told me, doctor's wife demanded cash 10000 to accept a arms giving due to the covid and refused the family to be there.
අනිවාර්යයෙන් ම ,එවන කෙනෙකුටම පමනයි කියා මා අසා ඇත.
@@chamindaweerasinghe9802 robe pilithura tharkaanukoolay...thaathwikay......eheth me comments daana pirisage hisak thula molaya kiyana indriya pihitala ne ... Meewanaya kiyana deta saadu kiyanawa ...me rahath dosthara kiyaaganna minihath ehemay......mohuge .pahala indriya tikak thdin mirikuwaa nam rahath baawaya soyaganna puluwan.......me. Ugath swaamin wahanselaata pin....
කතා කියා කියා .ඇත්ත පාර කියන්නැ.දුක් අවබෝධ කරානම්.අවබෝධ කල පර කියන්න ඔන .මේවා අහන අපිට අවසානයේ අංගොඩ මනසික රොහලට යන්න වේන්නේ.ඇත්ත අවබෝධ .අනුන්ගැන කතාව නවත්තපල්ලා තමන් රහත්වුනු ව්දිය කියන්න .
සත්වයෙක් පුද්ගලයකු ඉන්නව ද නැද්ද කියන කාරනය කොහොම උනත්, මේ video එක අන්තිම වෙනකම් බලලත් අරහත් උපාසක මහත්මයා වෙනුවෙන් කතා කරන කට්ටිය දිහා බැලුවාම, අවුරැදු 70ක් තිස්සේ මේ රට විනාශ කරපු එකට වගකියන්න ඔන දේශපාලකයො විතරක් නොවන බවනම් හොදටම පැහැදිලි යි..
ඇත්තෙන්ම
Oba hari.
🤣🤣🤣
මේ මහතා කියන එක හරි බව තේරෙන්නෙ අවබොද කල කෙනෙකුට පමනයි අපේ හිමිවරුනි තර්ක කරල වැඩැක් නැහැ නිවන් දකියන්න සිත දකින්නම ඕනෙ
සුසන්ත මහත්මයා ඔබ තුමා ඇතුළු සත්‍යය විලෝ කණ්ඩායමට බොහොම පින් මෙහෙම දෙයක් කරන්න එනම්(සැඟවුණු නියම බුද්ධ දහම) හෙළි පෙහෙළි කර ගැනීමට ඉදිරිපත් වීම ගැන.
ස්තුතිය ඔබසැම මගේ සක්තියයි
හරියට හරි තොටවත්ත මහතා,මොඩයා කවුදකියා නියමෙට කියා දුන්නා ..
සියලු ප්‍රේක්ශකයින්ගේ ප්‍රනාමය!!!
බලන් හිටිය සංවාදය!!!... thanks sathya Vlogs🔥
ස්තුතිය
මෙහි දෙවැනි සංවාදයත් බලාපොරොත්තු වෙනවා.ස්තූති සුසන්ත මහතාණනි.
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ . කිව්වට තරහා වෙන්න එපා දෙපැත්තම පච කෙලිනවා
මල්ලි කැමති නම් වලස්මුල්ලේ අභය හිමිගේ නිරපේක්ෂත්වයේ මග සීසන් 08 අහල බලන්න ..තවදුරටත් අසරණ හැගිම නැති වේවි අවබෝධ වුනොත්
@@මනෝද්බණ්ඩාර thank you
dharmayayi obayi ahanna youtube eke.
කොල දෙකක් බලාගෙන මේ කථාකරන ස්වාමින්වහන්සෙල දෙනමක්, තවත් කෙනෙකුගේ රහත් භාවයක් check කරන්න ඇවිල්ලා.
හරීම විහිළුවක් නෙ. 😂
ඉතින් ඔයා හිනා උනාද ?
රහත්භාවය චෙක් කරන්නේ අරූගේ බෝල දෙක අතගාලා
@@gnccreations277 ඔයාට හිනා ගියෙ නැද්ද?
👍👍👍
@@achalaranawaka2371 🤣🤣🤣
මම ඔය ස්වාමීන් වහන්සේලා දෙනම ගෙන් ඉල්ලා සිටින්නේ සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වීමෙන් පසු පැවසූ උදාන වාක්‍ය මෙන්න මේ උදාන වාක්‍ය තේරුම පහදා දෙන ලෙසයි.
බුදු හාමුදුරුවො එදා තර්ක බින්දා වගේ හරි අද අරහත් උපාසක තුමා තර්ක බිඳිනවා
උපුල් මහත්මාගෙන් පසු දෙවෙනිවරටත් .........
මේ සුවාමින් අහන්නෙම ගොම් ප්‍රශ්ණ, සියලු පෘතග්ජන උම්මත්තකා, පවු
සුවාමින් , තොටවත්ත මහත්මා ඇතුලු සියල්ලෝම දැනුම තුල සත්‍ය සොයනවා
දැනුම කරේ තියාගත්තු උගත්තුනට සත්‍ය අවබෝදය වෙන්නේ නැ, ප්‍රඥාවන්ත්යෝයි සත්‍ය අවබෝද කරන්නේ....
තමා තුලින් දැකීමක්, පොත් තුලින් දැකීමක් නොව (සුනිත, සෝපාකලා, ගණිකාවෝ දැනගෙන සිටි සුත්‍ර මොනවද ?)
භාග්‍යවතුන් වහන්සේ සිරුර ඇන්දේ එදා තිබුණ සංස්කෘතියට, උන්වහන්සේට එතකොට සත්‍ය අවබෝද වෙලා තිබුනේ නැ , දැන් උන්වහන්සේ ඇන්ද විදිහට ඇදගෙන (විකට ඇදුම් තරගෙට වගේ ) අනුන්ගේ හරක් බලනවා
කෝ ප්‍රඥාව????? කෝ අවබෝදය ???
ජීවිතයේ යථාර්ථය නිර්වාණය යි ඒ අරහත් උපාසක තුමා පැහැදිලිව දේශනා කරයි
උපාසක මහතා අන්තයක සිටින බවනම් ඉතා පැහැදිලියි.
ප්‍රශ්න වලට උත්තර දෙනව වෙනුවට එකම දේ කියමින් සංවාදයෙ කලය කයි.
රහතුන් එහෙමද?
උපාසක ගෙදර යන්නෙ බලාගෙන හොඳයි .
පොතේ හාමුදුරැවො , කොච්චර කීවත් තේරෙන් නෑ, මේ හුමුදුරැවො තාම ලිදේ ඉන්නෙ, doctor කියනදේ තේරැම් ගන්න බෑ,
කරැනාකරල අවබෝයක් ඇති අය සමග සකච්චාවට සහබගි කර ගන්න,
Doctor කියන දේ ඒ අයට වැටහෙන්නේ නැහැ ..ඒක ඇත්ත..ප්‍රශ්න අහන්න පුළුවන් වුණාට දෙන පිළිතුර ග්‍රහණය කර ගන්න තරම් ඒ අයට ඥානයක් නැහැ..
👍
ලාමක ස්වාමින් වහන්සේලා දෙනමක්.. වාදය අප්‍රසන්නයි.
මෙම සාකච්ඡාවෙන් සංවාදයෙන් කවුරුවත් පරාජ නොවන්නේය මොකද මෙි අය ඉතා සියුම් ලෙස දෘෂ්ටි ගත වී ඇති නිසා...කෙසේ හෝ මෙම වැඩසටහන සමාජයට යහපතක්ම සුදුවන එකක්ම වෙිවා...හැමෝටම උතුම් ධර්මඅවබෝධය පිනිසම හේතු වෙීවා...වාසනා වෙිවා තෙරුවන්සරණයි 🙏🙏🙏
X
සියුම් ලෙස නෙවේ , රලු ඕලාරික මට්ටමෙන් ම දෘශ්ටි ගත වෙලා ඉන්නෙ
@@brandurself3427 ow aththa apita gojara nm ehema ralu odarika...thamai mn adahas kale mea aya inna dustiya siyum 1k kiyla eyalata notherena 1k gena..
ස්වමින්වන්සෙලාගේ ගොන් තර්කවලින් හොදට පෙනවා මේලෝ අවබොදක් නැහැ කියල.කොචචර කතා කරත් වැඩක් නැහැ.වැඩ ඉන්න කන්දට වේලා බතල ට්කක් හිටවන් ඉදියන් ඔයිට වඩා හොදයි
Eka harii..😃
උපාසකතුමාගේ පැහැදිලි කිරීම තර්කානුකූලයි.
මේ සංවාදෙට ඉන්න ඕන සමන්තභද්‍ර හිමි. උන්වහන්සේ සමග සංවාදයක් ඕන අපට
අනිවාර්යෙන් ම 👍👍👍
මේ කාලයේ, චීවර දරන අයට වඩා, ගිහි වස්ත්‍ර දරන අය, මග ඵල ලබනවා කියලයි, අපගේ විශ්වාසය. චීවර දරන බොහෝ අය ලඟ, මාන්නය, උඩඟු බව,වැනි බාල ගති බොහොමයි. කෙසේ වුවද, සියලු සත්ත්වයෝම සුවපත් වෙත්වා! නිවනින්ම සැනසෙත්වා! උතුම් තෙරුවන සරණයි! සියලු සතූනට.
අරහත් උපාසක තුමා සැබෑවටම රහත් වෙලා කවුරු මොනව කිව්වත් එතුමාගේ දර්ශනය පැහැදිලියි තව තර්ක විතර්ක ්නය අතක්කාවචරයි ඔබතුමාට thiraj කාලයක් ජීවත් වෙන්න හේතු වාසනා ලැබේවා
Arahath upasaka thumani obe daham maga pahadile. Thamathulin dakina dakma thula oba desana karana siyalla manawa prathaksha wenawa. Nirogi bawa ha chirajeewanaya labewa siyalu sathwaya sasarin ethera kireemata. 🙏🙏🙏
ගරු හාමුදුරුවන් වහන්සේලා තර්ක කලාට අවබෝධයක් නහැ වගේ.
ඔව්.
Hariyata hari
ගෑවිලාවත් නෑ
තුන්දෙනාම තවමත් ඉන්නේ අවිද්‍යා ව තුලයි. විග්හන මද්‍ය්හන් බලන්න,
ඩොක්ටර් පෙරේරාගෙ සුහච ගෝලයෝ මේ පැත්තට එන්න 😀
මහත්මයා බද්ද දේශනාවේම තියෙනවා ගිහිව ඉදලා රහත් උනොත් දින හතක් ඇතුලත පැවිදි විය යුතුයි නැතිනම් අනිවාරියෙන්පිරිනිවන්පාණවා සුවපත්වේවාම
අරහත් උපාසක පවුල් ජීවිතයක් ගත කරනවා නම් හාමුදුරුවෝන්ටත් පවුල් ජීවිතයක් ගත කරහැකියි..අරහත් උපාසක නිවිලා ලෞකික සැපය විදින්න ආස නිසා..මිනිහා අතල් එක ගන්නවා..!
ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කල , උතුම් නිර්මල දර්ශනයටත් නිගාවකි, පැවැති ගෝෂාව... ඇත්තටම බුද්ධ වචනයට අනුව ප්‍රතිපත්ති පුරනවා නම් යමෙක් , ඉවසීම සාමාන්‍ය වශයෙන් තියා සුළු වශයෙන් හරි තියෙන්න එපැයි ... මේ සාකච්ඡාවෙදි මට හැගී ගියේ ඉන්දික තොටවත්ත මහත්මයාට තියෙන තරම් , දැනීමක් අවබෝධයක් මේ ස්වාමීන් වහන්සේලා දෙනමටවත් , රහත් යැයි කියලා හංවඩු ගහ ගත්ත මෙතුමාටත් වඩා , තියෙනවා කියලා හිතෙනවා ....බොහොම ස්තුති සුසන්ත මැතිදුනි , ඉන්දික තොටවත්ත මැතිදුනි , ඇතුළු සැම දෙනාටමත් ... උතුම් තුණුරුවන්ගේ සරණයි !
මේ ස්වාමීන් වහන්සේලාට සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේව මුනගස්සන්න.සුපිරි සංවාදයක් වනවා නොඅනුමානයි.👍👍👍🙏
A yojanaava vatinavaa...
මහත්තයා පළමුව සංවර වෙන්න
කවුද අනේ මේකෙ ඉදන් උගුර පාදන්නෙ. ඒක හරි කරදරයක්...
Corona
අරහත් උපාසක ටිපර් වෙල..මැදින් පන්නිනවානේ
රටේම ඉන්න කපටියෝ රහත් කියලා කිව්වහම ඒ ගොන් කතා පිළිගන්න තරම් අමු ගොන්නු මේ රටේ ඉන්නවා නේ.
අනේ හාමුදුරුවනේ නිවන ගැන එක වචනයක් වත් අහන්නෙ නැතිව අවිද්‍යාවෙ ඉන්න අය වගෙ බඩුගහන හැටි අහනව මෙලෝ දෙයක් දන්නැති දෙනම කොහෙන්ද හොයා ගත්තෙ මේ දෙන්නට වඩා ඉන්දික හොඳයි 😃😃😃😃
සුසන්ත මහත්මයා ගොඩක් සාර්ථකයි . ඔබ තුමාට නිවන් සුව ලැබේවා !
මෙිවගේ බොරැ කියන මිනිස්සු රටෙි ගොඩක් ඇති.මුන් ඇවිත් බුදු දහම කෙලෙසනව.මු රහත් වෙන්න ඇති ගෑනිත් එක්ක ඇද උඩ
මෙවා අහනකෙට අපේ හිත් දුෂනයවෙනවා🙏
පොතක් කට පාඩමි කරල වමාරනවා. බුද්ධිමත් නැථ.
ඒක එහෙම තිබිච්ච නිසා නේද ඔබට ඔය විදිහට හිතුනේ...ඒ නිසා සැම විටම ස්වභාව දහම කෘතඥතාවයෙන් පිළිගන්න..ඒ විපාක ඒ විදිහටම විඳගන්න..
Well done well done well done doctor නියමෙට දුන්න ඔබතුමා කියන්න හරිම දර්මය ඒක තේරුම්ගන්න මුන් වහන්සේලාට ප්‍රච්චාව දිව්නු නෑ ඒක තමා ප්‍රස්නේ
භාවනා අවබෝධය චැනල් එක ශක්තිය දෝංකාරයයි
අපි හැමෝටම පොඩි හරි මානසික ලෙඩක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කල දේශනය මේකෙන් තව දුරටත් සනාත වෙනවා.
රහත්තු යට කලිසම එහෙම අදිනවද කියලත් අහන්න එපායැ හාමුදුරුවනේ . ඔය කොල කෑල්ලේ ඒකත් ලියාගෙන එන්න තිබ්බේ.
Dr Perera (Arihath) has a very clear vision while all the others are in a futile effort to beat him just by quoting phrases from books. This is a game from mind but not by books.
අරහතුන් වහන්සේලා ගහ ගන්න වගේ කතා නැහැ
මෙතුමා කියන කතාව ඇත්ත ඒ බව තේරෙන්නෙ අවබෝධ කල අයෙකුට පමණි සිත දකින්නාට නිවන මුන ගැසෙයි අපේ හිමිවරිනේ දහම ඇත්තේ මේ මොහොතේ සිත තුලයි තර්ක වලින් වැඩැක් නැහැ
..පොතේ මේ ධර්මය ලියන්න එපා කිව්වෙ....මෙන්න මේ..නිසා......සෙවනැලි ඇත්ත...උනොත්....ඔය තියෙන්නේ .....🤸🤗
සතර මහ ධතු ඇසුරු කරගෙන නිතරම ප්‍රසාද ( ඔපවත් ස්වබාවය )...පවතින නිසා....upadaya රූපය ( සෙවනැල්ල)..( ච්ත්ත රූප ය )..ත් සමග ම හටගත් විඥානය අන්ද මන්ද වේ...හේතුව ? ..ධතු රුපය = සෙවනැල්ල.....රැවටුනොත් සසර....ගොඩ ගියොත් ...නිවන.
REQUEST A PROGRAM BETWEEN "Siri Samantha badra Arihath thero vs Arihath Doctor ........"
Interesting ..
අන්දනවා කියලා මෙහෙමත් අන්දන සිරිතක් තියනවද්?
Dr., very clearly explained., but Nobody wants to
Dr, very Clearly explained, but Nobody want to listen.,
වර්තමානයේ අන්තර් ජාලයේ රහත් භාවය තමන්ම ප්‍රකාශ කර ගන්නා පීස්සෝ එක් අයෙකූවත් තමන් රහත් වුන මාර්ගය කීයන්නේ නෑ,වෙන බයිලා කීයව කීයවා ඉන්නවා
එක්කෝ ඔවූන් ජාතී සෝතපන්න බව කීයලා මග අරීනවා
තමන්ට රහත් වීමට දහම දොසූ ගුරුවරයා කීයන්නඅකමැතීයී, එතරම් සීත මාන්‍යයෙන් පීරීලා, ඔය රහත් කණ්ඩායමෙන් එක්කෙනයී තමන් රහත් වීමට වැඩූ මාර්ගයත්, රහත් වීමට මාර්ගය කීයලා දුන්න ,ගූරුවරයා ,අනෙකාට කීයන්නේ ඔහු මහනුවර වජීර බූද්ධී භීක්ෂූව නමුත් ඔහු කීයන සමහර කොටස් අතීශය වැරදීයී
මෙම හොර රහත් නඩය අංගොඩ මානසීක රෝහලට යවා පීස්සූ බලු රෝගයට විදීන ජලභීතීකා එන්නත වීදීය යූතූයී ?
ඉන්දිකතොටවත්ත මහතාට මෙච්චර දැනුමක් තිබිලත් මාරගපල නැත්තෙ ඇයි කියලා මට ප්‍රශ්නයක් තිබ්බා. මේකෙන් තේරෙනවා ඔහු වචන වලට සිරවී අවබෝධයට පත් නොවන බව.. තමන්ගේ දැනුම ගැනත් අනුන් සිතන ආකරයත්, අනුන්ගේ යුක්තියත් පෙන්නන්න මාන්නය ඇති නිසාම ඔහුගේ දැනුම මාර්ගපල සඳහා නොබලයි .
භික්ෂු සියූරැ දාගෙන රගපානවා සමර අය සොවාන් කියල රගපානවා තවත් අය රහත් කියල රගපානවා මෙලොකේ රංග මඩලක් බව නම් ඇත්තයි
ඇත්තට මේ හාමුදුරුවන් ගැන කනගාටුයි .හාමුදුරුවනේ දර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරන්න .හාමුදුරුවන්ටත් අවබෝධ වේවා .
අපේ අරහත් උපාසක තුමා නිවැරදිව ශාන්තව නිවැරදි උත්තර ලබා දීම අපි සතුටු වෙනවා
දොස්තරට හිත හාදාගන්න මෙහෙම කමෙන්ට් එකක් දාන්න,
@@ajaramagga3704 දොස්තර අරහත්ගෙ පාමසියෙ බෙහෙත් දෙන ළමය Comment 100ක් විතර දාල බං.
Arhath mahaththaya honda buddhimathek, Pitiduwe Siridamma Himiyan wage. Buddhiyen puluwan minissu lesiyen nomaga yawanna. Hamuduruwanta godak pin Arihath mahaththayage niyama swaabhawaya eli kalata. 🙏🙏🙏
අරහත් උපාසකතුමා හැමතිස්සෙම බුදු හාමුදුරුවෝ අරවකරා මේව
කරා කියලා කියනවා.ඒ උනාට සූත්‍ර දේශන පිලිගන්නෙත් නැතිලු.එතකොට බුදු හාමුදුරුවෝගෙන් කෙනෙක් prashnayak ahuwoth unwahanse kiyanawada මම awe owata uththara denna නොවේ ehema kiwwe na neda ඒ පුද්ගලයින්ට ඒ widihata uththara dunna mama awe owata uththara denna nowe kelinma නිවන pamnai kiya kiwwe na neda බුදු හාමුදුරුවෝ පරම ශූන්යක් pennuwe na nedha hatanogath bawak dheshana kare na nedha සතිපට්ඨාන සූත්‍රයෙන් පවා itha pahadhiliwa penwa denne මෙය දැනගනී.යම් අවබෝධයකට පත් වේද mana lesa දැනගනී.ඔය කියන පරම ශුන්‍යතා කෙහෙල්මලක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැ.වර්තමානයේ බොහෝ දේශකයෝ පෙන්වන්නේ පරම ශුන්‍යක්.අවසානයේ දෙන කපටි උත්තරේ ඔතන. එතනින් එහාට පරම ශුන්‍යයි උත්තර නැත. එතනින් එහාට prashna karoth ආරිය තුෂ්නිම්භූත බාවය කියා කෙහෙල් මලක් එතෙන්ට දාගෙන. බුදු හාමුදුරුවෝ පෙන්වා දුන්නේ සෑම තැනකදීම මෙය දැන ගනී. අන්තිමට භූතයා ගැහුවා වගේ මුකුත් දන්නේ නැති මන්මුලා වෙන තැනක් පෙන්වා දුන්නේ නැත.ස්වාමීන් වහන්සේලා දෙපල පෙන්වා දෙන ආකාරයට මනාව අවබෝධ කරන කෙනෙක් ඉන්නවා. වර්තමානයේ බොහෝ අය දේශනා කරන ආකාරයට අවසානය පැහැදිලි නැත ඔය කියන තැන මා දන්නා තරමින් සිතේ දැනීමක් පමණයි.ඔය කියන දැනීම ආනාපාන සති භාවනාවෙන් ඉතා ගැඹුරින්ම අත් විදිය හැකිය .ඔතන ඇත්තේ පැහැදිලි මුලාවකි.dharmaye hewanalla pamanak othana atha theruwan saranai
🙏🙏🙏Me paanak ✍️ pennala kiyana dahama , siyallantama aseththva! Awabodha vethva! Ehema una nam me sakachchawa godak arthawath ekak vei.
අරහත් උපාසක තුමාට විශිෂ්ට ජයක් ලැබිලා තිබෙනවා එතුමාගේ හර හත් පලය ඉස්තිරයි
යකෝ ..හරකෙක් උනාට උම්බෑැැ. කියන්න එපා...උඔ උඹ ගැනම කමෙන්ටි දානවා... තම්බ්නේල් පික්චර් එකේ මෙඩිකල් කෙයා කියන එක හැමෝටම පේනවා හරකො...
බුදු සසුනේ දූවිලි අංශුවක් නොගෑවුනු නිගණ්ඨ දෙනමක්. මෙලෝ අවබෝධයක් නෑ.
අවුරුදු 16ක් ඔට්ටු වෙනවාලූ. හෙණ පවු අප්පා......කට පාඩම් කරපු කරුණු ගොඩක් හිස මත තබාගෙන දුවනවා කෙලවරක නෑ.......😊😊😊😊
" noothana saasanaye jana- apriya gon baana" 🤣🤣🤭🤭😅😅
mehema vihilu karayek dekkemei appa kohenda me modaya hoya gethei
රහතන් වහන්සේ parshna ahaddi tharaha yanawane adu gane ඔබතුමා niwan mage wathne
හාමුදුරු දෙනමගේ අවබෝධය කෙසේ වෙතත්, මෙවැනි සාකච්ඡාවකට පැමිනීමට දැක්වූ නිර්භීත කමට මාගේ නමස්කාරය, නිකන් පන්සල් වලට වෙලා බත් ගිලින ,නම්බු නාම හොයන ,දේශපාලනේ කරන විවාදයකට බය හාමුදුරුවරු මහනායකලට වඩා උන්වහන්සේලා ශ්‍රේශ්ටයි, තම මතය කඩා වැටුනත් උන්වහන්සේලාගේ සහභාගිත්වය නිසා නිවැරදි දර්මය ඉස්මතු වෙනවා, ඒ පිනම ඇති උන්වහන්සේලාගේ අවිද්‍යාව දුරුවී සත්‍යාවබෝදය වීමට
ස්තුතිය අදහස් දැක්වීමට
කපටි උපාසක සෝවාන් වත් වෙලා නෑ. බොරුවට කටේ සද්දෙට ප්‍රශ්න වලින් බේරෙනවා. 😂
මහත්තයාට නම් දැක්මක් ඇත එය අවබෝධයෙන් පෙන්වයි..අපේ ස්වාමීන් වහන්සේට දැක්මක් නැත.ඉන්දික මහත්මයාගේ දැනුම වැඩක් නැත කටේ ශබ්දය පමණි.නිවේදක මහත්මයා මෙලෝ දෙයක් ගැන දැනුවත් නැත. තර්ක තුල නිවන නැත දැක්ම තුල අවබෝධ වන නිවන ඇත.
අපි මුකුත් නොදන්නා අය ඔබතුමා දැනුවත් ....ඒක තමයි වෙන්න ඕන .
ගොඩක්ම වටින්නේ පාලු ගෙයි වලන් නොබිද...මේ වගේ දෙපාර්ශවයම සහභාගීත්වය තුල අදහස් දැක්වීම. තෙරැවන්සරනයි!
අපේ හරහත් උපාසකතුමාට ජය වේවා මෙවැනි මෝඩ මිනිස්සු නිර්වාණයට අවබෝධයට පත් වේවා
Thamunwage pissanta hodai
😅😅😅😅😅😅😅😅😅
අයියෝ ඩොක්ටර් ... 😂
හොඳටම තරහ ගිහින් වගෙයි ... 🤣
රහතන් වහන්සේලාට තරහ යනවද හැබෑට ...? 🤔
අරහත් උපාසක තුමා කියනදේ හාමුදුරුවන්ට නොතේරෙන නිසා ගැටලුවකි.තර්කය තුළ සත්‍යය නැත.
ඇත්ත
ඔහුගේ රහත් බව තහවුරු කිරිමට ආයාසයෙන් ගන්නා උත්සාහය ඔහු වෙටී අති වලේ ස්වාභාවය පෙන්නුම් නොකෙරේද?
Aththa
අරහත් උපාසක තුමාට පින් . ස්වාමීන්වහන්සේලා දෙපලට බුදු පිහිටයි
ප්‍රශ්නයක් විසඳා තව ප්‍රශ්න වලට යන්න.මෙහයවන සූසන්ත මහතාගෙ රාජකාරිය ළුක. විසදුම් ලබාදීම. ළුකග වන තුරු සාබජ්ජා කරන්න. දහම් අවබෝධය සදහා මෙම සන්වාද වටිනවා.
අවබෝධයෙන් දැක්වෙන් දේශනා කරන ඒ උත්තමයන් වහන්සේ ගැන අවබෝධයෙන් ම දකින්න
උපාසක මහත්තය වුණත් වැරදි අවබෝධයක් දෙනවනං එය නිවැරදි කර ඉන්දික මහත්තයා පෙන්වීම ගැන ස්තූති කරනවා අරහත් උපාසක මහත්තයට ඔච්චර දඟලන්නපුලුවන්ද ඉන්දික මහත්තයා කොච්චර දඟලයි the 💐💐
සුසන්ත මහත්තයා මමත් සකෘදාගාමී ආර්ය ශ්‍රාවකයෙක්. මම දැකපු අවබෝධ කරගත්ත නියම බුද්ධ ධර්මය බොහෝ අයගේ සිත සුව පිණිස දානය කරන්න අපි වැඩසටහනක් කරමු.
ඔබගේ වචනවලින් ම කියනවා නම් තැන් තැන් වල කිය කිය ඉන්නේ නැතුව නිර්භීතව සෘජුව ධර්මය අනිත් අයට කියලා දෙමු.
මම පැවිද්දෙක් නොවුනට අවබෝධය හරි නම් ප්‍රශ්නයක් නෑ නේ. එක මැණිකක් නෙමේ මා ගාව මැණික් ආකරයක් තියෙනවා. නුවණ වීරිය තියෙන අයට හාර ගැනීම පිණිස.
අපි ආරාදනා කරනවා ඔබටත් ඔබේ මාර්ගය කියන්න
ඔයත් රහත් වෙලාම කියන්න ...කාලය නාස්ති නොකර ..
සතුටූයී !ලගදීම වැඩසටහනක් කරමූ, කැමරාකරුවන්,රීයදුරු,තවත් තුන්දෙනයී 05 කට කෑම බීම හදන්න, වාහනය ඇතුලූ තවත් බරපැන අවශ්‍යයී, දන්වන්න,
ස්තුතිය, මෙයට. සත්‍යා . ගු . ලොග්
සුසන්ත මහතා ඇතුළු සත්‍ය vlogs සියලු දෙනාටත් ඉන්දික මහතාටත් පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමටත් පින්වත් වෙද තුමාටත් පින්වත් උපුල් මහතා ටත් මෙවැනි සංවාද තුළින් දහම අවුල් නොකරගෙන සත්‍ය මතු කරගනිමින් ධර්මය විවෘත කර බැබලවීමට ගන්නා උත්සාහය නම් කියා නිමකළ නොහැකි ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.මමත්වය ඉස්මතු කිරීමේ අභිලාෂයෙන් තොරව ලාභ කීර්ති ප්‍රශංසා අපේක්ෂා ඉවතලා කරන මෙවැනි වැඩසටහන් සත්‍ය vlogs තුළින් පමණමයි මා දුටුවේ. මෙවැනි සංවාද තුළින් ජන මන තුල ඇති කුණු මුළු මනින්ම සෝදා දැමිය හැකි බවයි සිතිය හැක්කේ. මේ පින්වත් වෙද තුමාගේ අවබෝධය පැසසිය යුත්තක් වුවද රහතන් වහන්සේ කෙනෙක් සම්මුතිව හෝ ගිහිව වාසය බුද්ධ ශාසනයක නැති බව පින්වත් ස්වාමීන් වහන්සේ තරයේ පහදා දුන් බැවින් ඒ ගැන සිතීම වඩාත් යහපත් වනු ඇත.
අර්යන් වහන්සේට, භාර්යාවක්,බාහිරයක් හමුවන්නේ නෑ,
රූප තුල දුක නෑ, ආර්යන් වහන්සේ සිත අවබෝධ කර සිතෙන් නිදහස්, හටගෑනීමක් නෑ, 🙏🏿🙏🏿🙏🏿අරිහතුන් වහන්සේට 🌹🌹🌹
මේක දැං විලාසිතාවක් වෙලා උමංදාවේ උම්මත්තක තමයි මේ ලෙඩේ බෝකලේ
මේගොල්ලො ධර්මය අහල දැනගෙන
තියනව එහෙත් ධර්මය තාම දැකලනෑ
රහතන්වහන්සේල ලිංගිකව හැසිරෙන්නෙ කොහොමද මේව අරහුවහම මොළේ කචල්වෙනව
අරහත් උපාසක තුමාට ජය ශ්‍රී
තුන්දෙනාටම ජයවෙිවා
වෛද්‍ය තුමා බුදු රජාණන් වහන්සේ ට නමස්කාර කරේ නෑ
උපාසකතුමා රහත්භාවයට පිළිතුරු දෙන්නේ ආත්මාර්ථකාමී විදියට ඔය විදිහට නං අපිටත් කියන්න පුළුවන් අපිත් රහත් කියලා අනේ කාලේ වනේ වාසේ
නරබන අයගේ අනුවන කම් අති නමුත් ඔබ වහන්සේලා ඊට වඩා අනුවනෛ
බුදුහාමුදුරුවො අපිට අනන්තවූ දුකක් විදල දර්මය කියාදුන්නෙ මේ ලෝකෙ ඉන්න අසරණම සත්වයාටත් නිවන් මාර්ගයේ යන්න පුලුවන් දර්මයක්.සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුදු උන භවයෙ සිවුරු දරාගත්තෙ ඒ අසරණම සත්වයාටත් ආදර්ශයක් වෙන්න කියල හිතෙනවා.යශෝදරාවත් අන්තිම වෙන්වීමට දීපංකර බුදුන්ගෙන් නියත විවරන ගනිපු දවසෙ ඉදල එකටම ආවනෙ. මහන ජීවිතේදි ගමන පහසුයි.ගිහි ජීවිතේ සැප දුක සමබර කරගන්න වෙනවා කියල හිතෙන්නේ .සාකච්චාව හොදයි.තෙරුවන් සරණයි 🙏🙏🙏
නරියා කපටි බව කපුටා දැන ගෙන සිටියා..😯😀
කටේ තිබුණු කේජු කෑල්ල අත්ත උඩ තියා... 😯😀
කකුලෙන් එය තද කරගෙන බිම වැටෙයි කියා...🤣😯
කිහිප විටක් නාද කෙරුවා කාක්.. කාක්.. කියා..😯😀
සිවුරට අකමැති, කලිසමට කැමති, මාස් පඩි ගන්න රහතන් වහන්සේ නමක්..???😯😀🤣😫
We need Dr. Godakanda's speach.
ප්‍රසිද්ධ තැන්වල දහම නෑ දහම තියෙන තැන් ප්‍රසිද්ධ නෑ. මේ හොර යක්කු ටිකක්
Well done doctor 🙏🙏🙏
අරහත් උපාසක තුමාට නමස්කාර වේවා..🙏
අරහත් උපාසකයොත් ඉන්නවද?
Moda harakek
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🏃
යකෝ සාකච්චාව මොකක් වුනත් කමක් නෑ ඔය උගුර කාරන එකයි හොටු හූරන එකයි බෙල්ලෙන් අල්ලලා එලියට දාලා වැඩසටහන කරපල්ලකෝ..
👍
මූලාශ වලින් අරන් කියන එකයි තමන් ලද දැනුමකින් කියන එකයි අතර වෙනස දන්නවද?
මේ අතර පැහැදිලි වෙනසක් තියෙනවා.
Good discussion and bad repercussions!
සිරිධම්ම හිමි මෙතන හිටියනම්??
පාළු ගෙදර වලං බිදින්නාසේය ❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
පව් මේ මනුස්සය හොදටම මුලා වේලා. දෙවුදත් හාමුදුරුවෝ වගේ මුලා වෙලා 😔😔. කථා කරන විලාසය ඇගිලි දික්කර කර ඇතුලත නිවිලත් නැ පිටත නිවිලත් නැ. රහත් තියා මාර්ගපල මාර්ගයකටවත් ඇවිත් නැ 😔😔 සුවපත් වේවා