සමන්තභද්‍ර හිමිගේ ඇත්ත පැත්ත! Samanthabhadhra Thero

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому +10

    සෘජුව කතා කරනවා හැම එකටම උත්තර දෙනවා කෙලින් කතා කරනවා.. ඇත්තටම මම හරිම ගරු කරන හාමුදුරු නමක් හරිම කැමතියි උන්නාන්සේගේ ඔය විදියට... මට සාපේක්ෂව ගත්තම උන්වහන්සේ ඇත්තටම straight forward.

  • @thaalamathra
    @thaalamathra 3 роки тому +21

    නිදුක් නීරෝගී සුවය ලැබේවා අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @rastay.d6131
    @rastay.d6131 5 років тому +710

    මහනෙනි..කාලය පැමිනි විට මාගේ දර්ෂනයෙ පිරිහිම පැමිනෙ..ඒම පිරිහිම අැති කරන පුද්ගලයින් පහල වන්නේ. මාගෙ සාසනය තුලමය.."බුදුරජාණන් වහන්සේ "

    • @dewmindeniyegedara6572
      @dewmindeniyegedara6572 5 років тому +15

      Aniwarenma 😭😭😭

    • @SlThadiya
      @SlThadiya 5 років тому +10

      Aththa

    • @liontvlk3926
      @liontvlk3926 5 років тому +31

      ඔවු මෝඩ කිරිබත්ගොඩ ඥාණානන්ද වගේ හොර චීවරධාරීන් නිසා තමයි මේ බුද්ධ දර්ශනයෙ සත්‍ය අවබෝධ මාර්ගය වැහිල තිබුණෙ. මේ බුද්ධ ශාසනය අවුරුදු පන්දාහක් අවම වශයෙන් තියනව කියල බුදුහාමුදුරුවො කිව්වෙ සමන්තබද්‍ර හිමියන් වැනි අවබෝදයට පත්වන මුණිවරුන් හැමකාලෙම පහළවෙන බව දැකපු නිසයි

    • @rastay.d6131
      @rastay.d6131 5 років тому +4

      ha hodai😂

    • @rastay.d6131
      @rastay.d6131 5 років тому +10

      Lakjaya TV ..habai tawa tika dawasakin kiyanna epa ae samantha baduwa tamai diyasen kumaraya kiyala...😂.manasika lessu innakam me wage pisso wajambenawa

  • @slgamer9092
    @slgamer9092 4 роки тому +9

    ඔබගේ නිර්මාණය ඉතාමත් අගෙයි. ඔබවහන්සේ දිගුකල් වැඡබේවා👍👍🙏🙏

  • @ishi220
    @ishi220 2 роки тому +15

    ඔබවහන්සේගේ වචන හරිම පැහැදිලියි තර්ක කිරීමේ හැකියාවත් අසමසමයි. මම නමි හරිම කැමැත්තෙන් හැම දේශනාවකටම ඇහුන්කම් දෙනවා🙏🙏🙏🙏

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 роки тому +15

    නියමයි . ආසාවෙන් බලනවා. දෙයක් ඉගන ගන්නවා ඔබගෙ සියලුම වැඩ සටහන් තුලින්. ජයවේවා බුදු සරණයි 🧡🧡🧡🙏❤

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +32

    ඔබ වහන්සේගේ දේශනා අහන්න පුරුදු උනේ මෑතකදී .ඒත් ඔබ වහන්සේගේ උගත්කමට ඉස්සර ඉදන්ම ගරු කලා.සාමාන්‍ය මනුස්සයෙක් ට කලාතුරකින් පිහිටන බුද්ධිමත් මනසක් ඔබ වහන්සේ සතුයි

    • @ishi220
      @ishi220 2 роки тому

      🙏🙏🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 роки тому +11

    ඔබ වහන්සේගේ දැනුම.. ඉතා වටිනවා. 🙏🙏🙏 නිදහස් මනසකට නිදහස් ඉසව් බොහෝමයක් නිර්මාණය කරන්න හැකි බව නැවතත් පසක් වෙයි.

  • @heshanichathurika3091
    @heshanichathurika3091 2 роки тому +3

    පිටිදූවේ සිරිධම්ම නමින් දහම් දේශනා කරන කාලේ ඒ එක වැඩ සටහනක් වත් මග අරින්නැතුව බලන්න පුරුදු වෙලා හිටියා.ඒ තරම්ම දහම් දැනුමක් උන්වහන්සේ සතුයි.ඒත් සමන්තබද්‍ර හිමි යනුවෙන් සිදු වූ පරිවර්තනය හා උන්වහන්සේ වර්තමානයේ සිදු කරන දේශනා හා කතා ගැන හිතද්දී ලොකූ දුකක් හිතට දැනෙනවා.

  • @nadishaperera5162
    @nadishaperera5162 4 роки тому +15

    ස්තුතියි හරෙන්ද්‍ර අයියා.ඔයාට කවදාවත් වරදින්නේ නෑ .අපේ මිනිස්සුන්ට ගොඩක් දේවල් තේරෙන්නෙ කල් ගිහින්.ජය වේවා !!! 🙏 💖

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 4 роки тому +3

    හොඳ වැඩසටහනක් අපගේ ජීවිත වලට ගන්න ගොඩක් දේවල් තියෙනවා හැබැයි බහුතරයක් මේ වීඩියෝ එක බලලා තියෙන්නේ සාම්ප්‍රදායික මිනිසුන් කොට්ඨාසයක් කියලා කමෙන්ට් වලින් පේනවා එම වැඩසටහන ඉදිරියටත් කරන්න ගොඩක් පින්

  • @hasanga286
    @hasanga286 3 роки тому +57

    අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සෙ සාම්ප්‍රදායික භික්ෂූන් වහන්සේලගෙ බණ අහනවා කරනවා. ඒත් අදටත් අපි ලෝකයේ අවාසනාවන්තම දරිද්‍රම රටක්. අපි තාම දියුණු රටවල් දිහා බල බල හූල්ලනවා. එවට පැනගන්න දගලනවා. කොතනද අපිට වැරදුනේ? කව්ද අපිව වැරදි පාරක යැව්වෙ? කවුද සත්‍ය බෞද්ධ දර්ශනය යට ගහල බෞද්ධ සංස්කෘතිය තුළ අපිව කොටු කරේ? 😓

    • @jmjsusanthakegalle7605
      @jmjsusanthakegalle7605 2 роки тому +1

      ඉතාමත් වැදගත් ප්‍රෂ්ණයක්... ඉදිරියෙදී පිළිතුරක් ලැබෙයි

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 роки тому +1

      ඉතාමත් වැදගත් ප්‍රෂ්ණයක්

    • @NadilSathmina
      @NadilSathmina Рік тому

      ​@@laayolaveeniya80105:50 h,,,,,,,,yj

    • @premathissadissanayaka
      @premathissadissanayaka 3 місяці тому

      L​@@jmjsusanthakegalle7605

  • @ayeshadesilva1238
    @ayeshadesilva1238 2 роки тому +3

    හරිම පැහැදිලියි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!

  • @sushantkwt9250
    @sushantkwt9250 4 роки тому +85

    අපි අසරන වේලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ,,,,, මාගේ අමා මැනි බුදු පියානනි ඔබ වහන්සේ මනුලොව වැඩ වාසය කල යුතු කාලයයි මේ ,,,,

  • @MuthuDilhani
    @MuthuDilhani 5 років тому +60

    අපේ ලොව්තුරු උතුම් බුදු පියානන්ගේ නිර්මල ධර්මයේ හරිම විදිය මම දකින්නේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගෙන් පමණි ඒ ස්වාමීන් වහන්සේලා අතර රහතන් වහන්සේලා ඇති බව මා විශ්වාස කරමි

    • @all-rounder286
      @all-rounder286 5 років тому +1

      Inoka Darshani ඔයා හරි 🤙🏼👏

    • @MuthuDilhani
      @MuthuDilhani 5 років тому +1

      @@all-rounder286 👍🙏

    • @liontvlk3926
      @liontvlk3926 5 років тому +3

      බුදුහාමුදුරුවො බුද්ධත්වය ලැබීමෙන් පසුවත් අත්තකිලමතානුයෝගය වඩ වඩා කැලේම හිටිය කියල හිතන ගොන්නු. ලංකාවෙ බුද්ධාගමට ගිහින් තියන කලක්. ලොල්

    • @MuthuDilhani
      @MuthuDilhani 5 років тому

      @@liontvlk3926 hm

    • @snooslee6508
      @snooslee6508 5 років тому +4

      @@liontvlk3926 මොඩකම තිබූනට ප්‍රදර්ශනය කිරීමෙන් තමන් කවුදැයි අන් අය දැනගනී.....
      බූදූරජාණන් වහන්සේම දේසනා කර තිබෙනවා සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාට වනගත වීමට පමණක් නොව වනය තුලටම යාමට කාලය එලඹෙන බව......මේ ඒ කාලයයි...
      වනගත වෙන්නේ අත්ථකිලමතානූයෝගයට වැඩීමට නොවේ...සීලසමාධිපුඤ්ඤා වැඩීමට සූදූසූ සහ පහසුම තැන එතැනයි.....

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 роки тому +17

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ගරැ බුදුහාමූදුරුවනේ...

    • @ritacohen6398
      @ritacohen6398 Рік тому

      Me niwedakaya lankaawe nowei inne...??mara fantasy ekaka kawadaawath..rate thathwaya piliganne neha ..hari ratak hadanna sahayogaya denne neha..moda minissu sihinawala nidikarawala...harima honda venawa...me cage aya nisa awadi vena unoth nidiyanawa ...paw meka ....kiyawalawath hdunoth athi..paw ..

  • @jaynthaudaya1142
    @jaynthaudaya1142 5 років тому +5

    ඉතාමත්ම වටින පිලිසදරක්, ඔබ දෙපලටම තෙරුවන් සරනයි .........!

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 5 років тому +3

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸 budu Saranai ape hamuduruwane

  • @darshana5324
    @darshana5324 5 років тому +13

    Simple but deep discussion. 🙏🙏

  • @rmtiger8954
    @rmtiger8954 4 роки тому +6

    සමන්ත බද්ධට අපා ගතවීමට කාලය එලඹී අැති බැවින් මා සමග අපායට යාමට එනු මැනවී😥😫😫😫😓😭😱😰

  • @SDMusic197
    @SDMusic197 3 роки тому +14

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🌺🌺🌺🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫💫💫

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 роки тому +11

    අනේ හරි ම ආසයීහරීම අහගෙන ඉන්න හරි ම අමූතූයී.හිත.හොදයි යී.ගොඩාරියක්. පිරිසිදුයි.හරීම.එඩිතරයි.ආයුබොහෝවේවා. සාදු.සාදු

  • @manjithjanakantha
    @manjithjanakantha 5 років тому +235

    ඔබ මිනිසෙකු දිගින් දිගටම අනුගමනය කළ යුතු නැත. ඔවුගෙ හෝ ඇයගේ ජීවිතයෙන් ඔබට ගතයුතුදේ රැගෙන ඔහුගේ හෝ ඇයගේ අඩුපාඩු සෙවීම අතහැර දමන්න..

  • @madhushadamayanthi1500
    @madhushadamayanthi1500 3 роки тому +42

    හරේන්ද්‍ර අයියා පොඩි advertise එකක් දෙන්නම් කවදාවත් ස්වාමීන් වහන්සේ නමකගෙන් ප්‍රේමය ගැන සහ අතීතයේ අනවශ්‍ය දේවල් අහන්න එපා මොකද මහන වන්නේ ගොඩාක් දේවල් ගිහි ජීවිතයේ අතහැරලා. ආයෙ ආයේ ඒ දේවල් මතක් කරන එක නොගැලපෙන දෙයක් ලෙසයි මම නම් දකින්නෙ

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 роки тому +10

    අපේ හාමුදුරුවො පට්ට පොරක් 🙏🙏🙏❤❤❤

  • @absnishantha3833
    @absnishantha3833 5 років тому +2

    good job Amazing channl 🏃🌟🌟🌟🌟🌟💤👍

  • @sugandikasewwandi712
    @sugandikasewwandi712 3 роки тому +6

    තෙරුවන් සරණයි ...!!!

    • @jayanthibuddhakorala2514
      @jayanthibuddhakorala2514 3 роки тому

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. සාදු සාදු සාදු.....

  • @nandachandrakanthi8197
    @nandachandrakanthi8197 Рік тому

    Oba wahanse ta.deergayu.sampaththiya..lebewa ..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉sadu.....sadu ....sadu .....

  • @thusharagayani5347
    @thusharagayani5347 5 років тому +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 роки тому

    Niyamai hamuduruwane god bless you 🙏

  • @surangisurangi9870
    @surangisurangi9870 4 роки тому +12

    බුදු සරණයි අපේ හමුධුරූවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @anuradhaniperera9814
    @anuradhaniperera9814 4 роки тому +21

    ඔබ වහන්සේ ගේ අදහස් වලට ගරු කරනවා.බුදුසරනයි

    • @harshamadushan1252
      @harshamadushan1252 3 роки тому +1

      ඔයා හොදයි සැබෑ බුදු වරයා කවුදැයි වටහාගෙන තියනවා අනිත් අය බුදුන් කියද්දී, ඔයා බුදු සරණයි කීවේ ඒ නිසා

  • @manicrush8496
    @manicrush8496 5 років тому +3

    සුපිරි වැඩසටහනක් දිගටම මේ වගේ වීඩියෝ කරන්න

    • @chandralathaperera8555
      @chandralathaperera8555 Рік тому

      Aththatama me wage sewayak karana kenek adahanna ona me wage 4 5 denek hitiyoth ratama hadanna puluwan tjeruwan saranai deergau wewa

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 роки тому +5

    එදත් හිටිය මේ වගේ අය අද කියල වෙනසක් නෑ.🤔😥😥

  • @santafarhan5884
    @santafarhan5884 5 років тому +11

    මේ වගේ ධර්මයක් අහන්න හම්බෙන්නේ පෙර කළ පිනක.💓💓💓

    • @santafarhan5884
      @santafarhan5884 5 років тому +1

      @@ashramaya ඒක ඇත්ත කතාවක්. කාට කිව්වත්.😂

    • @santafarhan5884
      @santafarhan5884 5 років тому +1

      @@ashramaya රහත් වුණත් උපසම්පදාව පිළිවෙලට ගෞරව කරන්න ඕනලු. ඒකලුනේ සම්ප්‍රදාය. 😂.
      අනික රහත් වුණත් කිසි ලොකු කමක් නෑ කියලා ඒකෙන් පේනවා.
      සාදු සාදු සාදු

    • @santafarhan5884
      @santafarhan5884 5 років тому

      @@ashramayaඒක ඉතිං එයාගෙන් ගිහිල්ලා ගන්න අපි දන්නවයැ. 😂😂😂😂
      හැබැයි ජනාධිපති වුණත් වැරදි නම් වැරදියි කියලා බනිනවා

    • @santafarhan5884
      @santafarhan5884 5 років тому

      @@ashramaya උඹට කියන එක තේරෙන්නැද්ද ගොන් හරකෝ ජනාධිපතිට තමා බැනලා තියෙන්නේ.
      ජනාධිපති ග්‍රාමසේවක උන නිසා පේන්නැද්ද රටට වෙලා තියෙන දේ.
      හැමතැනම ත්‍රස්තවාදී,
      නායකයෙක් උනහම කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන.
      මොන මෝඩ මූසලයෙක් ද මන්ද උඹ.
      😂😂😂😂😂😂
      නායකයෙක් උනාම නායකයා කියලා පෙන්නන්න ඕන.
      නැත්තං ඇවිල්ල පිටිපස්සෙන් ඇරලා යනවා.
      😂😂😂😂

  • @wasanthinalika7873
    @wasanthinalika7873 Рік тому +2

    දීර්ගායුශ ලැබේවා! ඔබ වහන්සේට , තෙරුවන් සරනයි.

  • @santafarhan5884
    @santafarhan5884 5 років тому +32

    අකමැති නම් අහන්න එපා.කැමති අය විතරක් අහපුවා වේ.😁😅😁😂

  • @lahirusandeep881
    @lahirusandeep881 4 роки тому +8

    හොද කතාව මෙවගෙ සමජෙකට ගැලපෙන ව්දියට ඉන්න හාමුදුරුවෝ නමක්❤️✌️

  • @Oldisgold-h1g
    @Oldisgold-h1g 3 роки тому +20

    එක්කේනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් සේරම රැස්කරගෙන තියෙන්නේ ලොකු පාපයක් ..කොහොම හිටියත් කොහොම කලත් උන් වහන්සේ පෙරවගෙන ඉන්නේ අපේ ජිවමාන සම්මා සම්බුදු රාජානන් වහන්සේගේ බුද්ද චිවරය 🙏🙏🙏🙏

    • @gaminifanando2872
      @gaminifanando2872 2 роки тому +2

      ඒක ඇත්ත.... දුසිල්වත් භික්ෂූන්ට දෙවිවරුත් වදිනවා චීවරෙ නිසා

  • @chandanahareendra2160
    @chandanahareendra2160 5 років тому +1

    Harindra - Tks for take us this unusual journey and appreciate your experience. I feel lot and gained enough to make our like easy. Sadhu .. sadhu.

  • @tharinduvihanga5964
    @tharinduvihanga5964 5 років тому +168

    මෙිවා දකිද්දී කලකිරෙනවා .. ඇයි මෙහෙම අපේ මිනිස්සු හැසිරෙන්නෙ .. උතුමි බුදු දහම විකුර්ථි කරනවා .. ..

    • @SR-er6hx
      @SR-er6hx 5 років тому +6

      No, Buddha gave freedom. This is not an another Islam...

    • @dilkiakalanka5583
      @dilkiakalanka5583 4 роки тому +3

      Dewadaththa yali iapadee atha

    • @androidone7243
      @androidone7243 3 роки тому +2

      මට නම් කිසිම විකුර්තියක් පෙන්නේ නැහැ

    • @YOU_TUBE_THAKSALAWA
      @YOU_TUBE_THAKSALAWA 2 роки тому

      Dn me adahsa wens athi dnnm

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 2 роки тому

    Ow mamath godaak deawal MEA hamuduruwangen iganagaththa
    Kathawa harima pahadili
    Tharka kireema harima apuurui
    Buddagama kiyala minissu boru deawall oluwea thiyagana vidaeanawaa jeevithaya sathten gawana gaman apita sasara kalawara ganna hati niwaradiwa Kiya danawa aneaka waarayak pin
    Obawahanseata
    Jaraendratath godak kamathi
    Obagea niwaradi wage vilaasayata
    Godak kamathi🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kuraa210
    @kuraa210 4 роки тому +8

    එක දෙයක් ඇත්ත.විශ්වාසය විනාශයට මුල..

  • @padilookbandaranayaka3961
    @padilookbandaranayaka3961 5 років тому +2

    Very great

  • @semasingherani705
    @semasingherani705 5 років тому +7

    බුද්දිමතුන් මේ අපේ රහතන් වහන්සේ තේරුම් අරන් තියෙන්නේ බුදුසරණයි ! හරේන්ද්‍ර ඔබ හරිම දෙයක් කරන්නේ හොද ප්‍රශ්න අහනවා

    • @dewminikaushalya9063
      @dewminikaushalya9063 2 роки тому

      ඒ වගේ උතුම් දෙයක් ගැන නෙතක කතා කරලා ඔබ පවු පුරවා ගන්න එපා උන් වහන්සේ රහත් භාවයට පත් වෙලාද නැද්ද කියලා ඔබත් මමත් දන්නේ නැ..ඒ නිසා එවෙනි අකුසල් රැස් කර ගන්න එපා..අනිත් එක රහත් වුන හිමි නමක් කවදාවත් "මම රහත් "කියලා කියන්නේ නැහ

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng Рік тому

      රහත් 🧐

  • @tanukat.v5237
    @tanukat.v5237 4 роки тому

    Harindra mahaththayo oyath chater wenawa.බුදු දහමටත් අපහසයක් හිමි

  • @Kalhara11
    @Kalhara11 5 років тому +26

    ඒහිපස්සිකෝ 😐 ඒක වැරදියට තේරුම් අරගත්තම මන්ද මානසිකත්වයකට පත් වෙනව සහෝ 😄

  • @rohansunimal3306
    @rohansunimal3306 10 місяців тому

    Teruwan saranai suwamin wahanseta harendra mahatthayata derga ausha labewa ❤

  • @hgjhjhghh9641
    @hgjhjhghh9641 5 років тому +218

    හරෙන්ද්‍ර මහත්තයො ප්‍රශ්න අහන්න ඕන නම් මංගලාරාම පන්සලේ හාමුදුරුවෝ මුනගැහෙන්න මඩකලපු ගිහින් .

    • @madukachandrasekara3569
      @madukachandrasekara3569 5 років тому +1

      අනිවාර්යයෙන්ම

    • @sa-gj3kh
      @sa-gj3kh 5 років тому

      ඇත්තමයි

    • @athalhubhub2613
      @athalhubhub2613 5 років тому +1

      ou anna hamuduruwo

    • @nelukachandranath7183
      @nelukachandranath7183 5 років тому +2

      ආයෙ උත්තර දෙයි රෙදි නැතුව මඩකලපුවෙ ඉඳන් පයින් එන්න.රත්තරං ස්වාමින්වහන්සේ නමක් අපේ අම්පිටිය සුමනරතන ස්වාමින්වහන්සේ .

    • @amilakumara5891
      @amilakumara5891 4 роки тому

      මේ හරීන්ද මහත්තය 💰 යටයි නැතුවෙ මෙයාට පස්සෙ අමාරුවක් නෑ හරීන්දටත් සමන්තබද හිමි එක්කම දිවය ලෝකෙට නෙ නිවන් යන්න පුළුවන්

  • @andaramanagegunasinghe2158
    @andaramanagegunasinghe2158 2 роки тому +2

    Wonderfully wonderful.
    You are a real monk among monks.

  • @ishchanal4369
    @ishchanal4369 4 роки тому +5

    බුදු සරණයි

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 4 роки тому +1

    Ape.hamuduruwanta.drgau.wewa.theruwan.saranai.mamada.galle..hamuduruwane.🙏🏾🙏🏾🙏🏾🇺🇸

  • @rose-bl5cz
    @rose-bl5cz 4 роки тому +28

    මුලු video එකම බැලුවා කිසිම වරදක් දකින්න නැනේ. කියන හැමදේම ඇත්ත. ඇයි මිනිස්සු බොරැවට කලබල වෙලා 😂😂😂

    • @hasanga286
      @hasanga286 3 роки тому +1

      මිනිස්සු සත්‍ය පිළිගන්න කැමති නෑ ඒකයි. 😁

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 років тому

    Theruwan saranai ape humdruwane obawasta ikmanata chathuaraya Sathiya awabodha wewa sadu sadu sadu.

  • @maleeko4875
    @maleeko4875 5 років тому +44

    මේ අද වෙනකම් mr.හරෙන්ද්‍ර මම බොහොම ගරු කරපු නිවේදකයෙක්.අද නම් එපා වුනා.හාමුදුරුවන්ගෙන් අහනවා පෙම්වතියක් හිටියද කියලා, එතනින් නවතින්නෙත් නැතුව අහනවා ඊට පස්සේ හම්බ උනේ නැද්ද කියලා , මගේ ඇගේ ලේ කෝප කරන් පවු පුරෝ ගන්න බැරි නිසා එතනින් එහාට බලන එක ණතර කරා. මේ හාමුදුරුවෝත් බලන්න අත පය දිග ඇර ඇර කතා කරන හැටි. මහන වෙන්න ඕනේ නෑ සාමාන්‍ය බුද්දිමත් ,වැදගත් මනුස්සයෙක් කතා කරත් ඔයිට වඩා සංයමයකින් කතා කරයි, බුදුහාමුදරුවන්ගේ කාලේත් ඉන්න ඇති මේ වගේ කට්ටිය හරියට දේවදත්ත ලා වගේ

    • @delmidelmi3283
      @delmidelmi3283 5 років тому +1

      මු ඉන්න විදිහට එහෙම අහන ුක සාදාරනයි

    • @paginaconfidencial2580
      @paginaconfidencial2580 5 років тому

      ithin e dewal walata kamathi ayagen e dewal gana ahuwama mokadha,rahath kiyanawa vitharayi ne

    • @sankhabalasuriya7960
      @sankhabalasuriya7960 5 років тому

      Malee Ko ane aththata oba vage moda minisek😂

    • @sampathsamarasigha2559
      @sampathsamarasigha2559 4 роки тому +1

      Mamath me balanne gihin muuta gahala enna widihak nene kiyala latha wewee

    • @udaperera9945
      @udaperera9945 Рік тому +1

      ඇත්ත. හැම දේම කාල පෙන්වනවා. විකාල භෝජනං එතනම ඉවරයි නේද?

  • @renukamalkanthigunathilake8859
    @renukamalkanthigunathilake8859 2 роки тому +7

    සමිදාානෙනි ඔබ වහන්සේ ට දිර්ඝායු සමිපත්තිය ලැබෙිවා නමස්කාර වෙිවා සාදු .....................සාදු ..........සාදු ..

  • @nimalifonseka122
    @nimalifonseka122 4 роки тому +37

    බුදුරජාණන් සසර කලකිරුණේ සතර පෙරනිමිති දැකිමෙන්, අපේ සසර කළකිරෙන්නේ මේවා දැකිමෙන් හා සිමෙන්. මේවා අල්ලාප සල්ලාප නොහොත් හිස් වචන.
    හරිම කළකිරිමන්.

    • @harshamadushan1252
      @harshamadushan1252 3 роки тому +1

      ඒක ඇත්ත සසරෙ අකුසල් පමණක් රැස්කල අයට සැබෑ ධර්මය අවබෝධ කරන්න බෑ,දේවදත්තව බුදුන් වහන්සේට මෙල්ල කරන්න බැරි වුනා අපායට යනකල් ඒ අකුසලය බලවත් නිසා,එවිට වඩා දරුණු අංගුලිමාල දමනය වුනේ ඔහු යම් ආත්ම භවයන්වල බුදුන් වහන්සේලාට දන් පූජා කර තිබීම නිසා ඒ අකුසල් සමගින් කුසල් රැස් කල නිසා, ඉතින් පෘථග්ජන මිනිස්සු වෙලා අපි ක්.කිරෙනවා ඇරෙන්න මොනවා කරන්නද

    • @shevoncater4646
      @shevoncater4646 3 роки тому

      බුදු හාමුදුරුවන්ටත් ගෑනීයෙක් ඉදියා ලමයෙකුත් ඉන්නේ

    • @harshamadushan1252
      @harshamadushan1252 3 роки тому +3

      @@shevoncater4646 budun wahanseta geniyekwath lamayekwath hitiye ne Bola siduhath kumarayata hitiye budu unata passe budu hamuduruwo une Bola eka nodanna Meeharaka

    • @shevoncater4646
      @shevoncater4646 3 роки тому

      @@harshamadushan1252 hmmm🙏🙏🙏❤️❤️

    • @shevoncater4646
      @shevoncater4646 3 роки тому

      @@harshamadushan1252 👍👍👍

  • @amala1187
    @amala1187 5 років тому

    Aththenma oba hari hamuduruwane godak aya oba wiwechanaya karanawa aththe oba paduwe inna aka dara ganna beriwa budu hamuduruwantada sathuro sitiyani ithin selenna apa budu saranai

  • @roshensilva5742
    @roshensilva5742 5 років тому +12

    විශිෂ්ඨ සාකච්චාවක් හරීන්ද්‍ර මහතා..සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේට තව චිරාත් කාලයක් ලො වැස්සාට සත්‍ය දේශනා කිරීමට ශක්තිය ලැබේවා..

  • @daminimadusham3936
    @daminimadusham3936 5 місяців тому

    හරේන්ද්‍ර සර්ට බොහෝම ස්තූතිවන්ත වෙනවා මනුස්සයින්ව නිවැරදිව අවබෝධ කරගන්න අවස්ථාව සලසා දෙනවාට. තෙරුවන් සරණයි ඔබට!!!

  • @ksd8177
    @ksd8177 4 роки тому +14

    මමත් coment ටික බැලුවා අනේ මන්දා මේවා

  • @fathimayusuf7729
    @fathimayusuf7729 2 роки тому

    Nice.🙏

  • @pavithragamage8490
    @pavithragamage8490 3 роки тому +57

    හරේන්ද්‍ර ඔබ බොහෝ පව් කරගන්නවා.බලන්න මාතෘකාවම..මේ ස්වාමීන් වහන්සේ හරි හෝ වැරදි මා දන්නෙ නෑ..ඒත් මෙවැනි දෑ බුද්ධ සාශනයේ පිරිහීමට හේතු වෙනවා.හරේන්ද්‍ර ඔබේ පිරිහීමත් මෙයමයි...අනුකම්පා කරනවා හැර වෙන මොනා කරන්නද...

    • @user-yf8sk5zq1g
      @user-yf8sk5zq1g 3 роки тому

      Ow e topic eka Hari neneda

    • @RG049
      @RG049 3 роки тому

      Harindra Siridamma ekkama nirayata yanna paara kapan iwarai

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 3 роки тому +1

      අනිවාර්යයෙන්ම. ඔබ හරි. මටත් හරේන්ද්‍ර වත් පිරිහුනා. පිස්සු යකෙක් මේ

    • @wasanadilrukshi2271
      @wasanadilrukshi2271 2 роки тому

      ඒක ඇත්ත

    • @judykulathunga591
      @judykulathunga591 Рік тому +3

      සමහරවිට මට බනියි මිනිස්සු.. ඒත් මට දකින විදියට හරෙන්ද්‍ර මෙතන වැරදි නැහැ.. කෙලින් කතා කරන ඇත්ත කතා කරනවා උන්වහන්සේ හාමුදුරු කෙනෙක් වෙන්න කලින් කරපුවා නෙ කියන්නේ... උන් වහන්සේ සිවුරු දාගත්ත ට පසු ගෑනු ළමයෙක් ඉන්නවාද කියලා ඇහුවා නම් තමයි වරද... මොකද අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සු අපි කියන්නේ ධීවරයෙක් දාගන්න කලින් ඕනේ දෙයක් කරලා මේ හැමදේම අත්ඇරලා නෙ මහන වෙන්නේ ..අන්න එතැන පටන් පින්වන්ත හාමුදුරු නමක් පැවිදි වෙච්ච හිමිනමක් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕනි..

  • @ChamikaMohan
    @ChamikaMohan 5 місяців тому +1

    Mewara janaadhipathi waranayata Obama wahanse niyama sudussek

  • @chinthakadushmantha1517
    @chinthakadushmantha1517 2 роки тому +7

    ඔබ වහන්සේගේ වචනයක් වචනයක් ගානේ අපේ ජීවිතයට එය ප්‍රබෝධයක් ලබා දෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dularadamsara3571
    @dularadamsara3571 11 місяців тому

    nice

  • @bandararathnasekara9630
    @bandararathnasekara9630 4 роки тому +44

    තමන්ගෙ තැන නැතිකරගන්න එපා හරේන්ද්‍ර

  • @keithchristy9579
    @keithchristy9579 5 років тому +2

    You are great

  • @luckydesilva6733
    @luckydesilva6733 5 років тому +5

    Aney Hamuduruwane, karunakara apita thawa deep bana Deshana karanna. I am following your teaching each and everyday. I need new directions regularly to follow the Path.. With respect and gratitude. Lakshmi ?

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 3 роки тому

    Obawahanseta deergau labewai pathami .tharuwan saranai swaminwahansa ...

  • @badraalwis2361
    @badraalwis2361 2 роки тому +3

    අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️🙏🙏🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏❤️❤️🙏👍🙏🙏❤️❤️🙏 ඔබතූමාටත් දිර්ඝායූෂ ලැබේවා 🙏🙏🙏❤️

    • @kaupathirana4346
      @kaupathirana4346 2 роки тому +1

      Hora rahathaa mu budhu unaa kiyana ekaata thripitikaya mathaka naaluda. Mu Ara thaailanthe gihin leak una photo nadda jayalaal lokka gaawa😅🤣🤣🐄🐄🐕🐕🐕

  • @sherinchathuranga7660
    @sherinchathuranga7660 2 роки тому

    great..

  • @madikagunasekara9538
    @madikagunasekara9538 Рік тому +10

    උතුම් චීවරයට ගරු කරමි.ඒ නිසා පව් පිරෙන කතා නොකියමි..සියල්ල දෙස සංයමයෙන් බලමි.තෙරුවන් සරණයි..🙏🙏

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +1

    Harendra ahana dewal walata misak sadu utthara dunne. Natuwa sadu hithala newene sadu attha utthara dunne.jevithe vidinna tiyana hama dema vidala awasane mahana wena kaleka me sadu waradi naha godak ugat sadu kenek budu saranai 🙏🙏🙏

  • @DSD394
    @DSD394 3 роки тому +6

    කවුරුහරි පිංවතෙක් මේ ස්වාමීන් වහන්සේව වෛද්‍යවරයෙක් වෙත යොමු කළොත් මේ ස්වාමීන් වහන්සේ සුවපත් කර ගැනීමට හැකියාව තියෙනවා. මම මුලදී මේ ස්වාමීන් වහන්සේගේ බණ අහලා තියනවා. ඇත්තටම එතකොට මේ වෙනි රෝගී තත්ත්වයක් තිබ්බේ නෑ. නිර්මල බුද්ධ ධර්මය බුද්ධ වචනය දේශනා කළා. වටිනා චරිතයක් විනාශ වෙන්න දෙන්න එපා. ඔබ වහන්සේට තුණුරුවන් සරණයි🙏🙏🙏

  • @sumithrafernando3173
    @sumithrafernando3173 2 роки тому

    Oba wahansege siyaluma desanawal hodata ahagena enna puluwan budu saranai

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 років тому +14

    කාගමසිරි...නන්දන..හිමිගෙන්.අහන්න...ලස්සනට..කියයි

  • @lakshikawijenayake
    @lakshikawijenayake Рік тому

    🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @desilva2429
    @desilva2429 4 роки тому +13

    මුකුත් නොකියම්..මන්ද ,දොස් පැවරීමෙන් පාපයක් වන හෙයින්...බලාසිටින්න කාලය ආ විගස කරපු අකුසල් වල්ට වන්දිගෙවීමට සිදු වෙයි..

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara Рік тому

    බුදු සරණයි ඔබ වහන්්‍රස්ට

  • @moment1718
    @moment1718 4 роки тому +12

    ආඩම්බරයකි ඇතිවූයේ උමන්දාව ගැන . නියමයි

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss 3 місяці тому

    අවබෝධය හා අත්දැකීම් තුලින් යථාර්ථවාදීව කරුණු
    පැහැදිලි කරමින් ධර්මානුබෝධය සදහා කටයුතු කරන ඔබවහන් සේගේ සේවය චිරාත් කලක්
    පැවැත්ම පිණිස ආයු සුව සහනය වැඩේවා.

  • @Chutte
    @Chutte 5 років тому +6

    සුපිරි වැඩක් අයියේ බුදුසරණයි

  • @sitharavidumini281
    @sitharavidumini281 3 роки тому

    බලන්න ආසයි

  • @Kalhara11
    @Kalhara11 5 років тому +9

    කියන්න ගොඩාක් දේවල් තියෙනව 😂✊

  • @meththameththa9587
    @meththameththa9587 2 роки тому

    Theruwan saranai deergau wewaa.

  • @chameera1605
    @chameera1605 5 років тому +26

    රහතන් වහන්සේලා නිර්මාණ සිදු කරනවද? එසේ කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? රහතන් වහන්සේලාට ලෝකය පිලිබඳ අවබෝධ කරගැනීමට අන්තර්ජාලය අවශ්‍යද?

    • @liontvlk3926
      @liontvlk3926 5 років тому +2

      Ohela oya kiyana rahath bava labuvoth nam rahath veccha kenek jivath vela vedak na rahath una gaman ayu sanskara atha eriya nm ivarai. lol. oi Buddhism kiyanne ehm kohevath hiravenna ugannana ekak nevei. anunta haniyak novana onama deyak karata prashnayak na rahathan vahanse unath ayu sanskara ath harinakan jivath venna ona. Thripitakaya poddak kiyavahan. zen katha gena hoyala balahn. lonthayanta budhu dahama match venne na budhu dahama thiyenne hithana minissunta

    • @chameera1605
      @chameera1605 5 років тому +3

      Lakjaya TV රහත් භව ගැන හරියට නොදන්නා නිසයි ඇහුවේ. රහතන් වහන්සේලා මේ ලෝකයේ නියම ස්වභාවය ධර්මය තුලින් අවබෝධ කරගන්නවා. ඒ උතුමන්ට ලෝකයේ විස්තර දැනගනීමට අවශ්‍යතාවයක් ඇතැයි සිතන්නට බැහැ. ජීවත්ව සිටින තුරු කය පවත්වා ගැනීමයි, ධර්මය දේශනා කිරීමයි පමණයි උන්වහන්සේලාගේ අවශ්‍යතාවය කියලා මට හිතෙන්නේ.

    • @santafarhan5884
      @santafarhan5884 5 років тому

      @@ashramaya aa kohomada?😃😁😁😂🤣🤣🤣😅😭😭😭

    • @rashmisamarasinghe7175
      @rashmisamarasinghe7175 4 роки тому +2

      @@liontvlk3926 ත්‍රිපිටකය කියවලා තිබ්බට මනුස්සයෙක් වගේ කතා කරන්න ඉගෙන ගන්න බැරි වුණාද ඔයාට. මේකෙ තියෙන ඔක්කොම comments වලට පැන පැන කුණුහරපෙන් reply දාලා. බුදුරජාණන්වහන්සේගෙ අනුගාමිකයො නම් කවදාවත් පරුෂ වචන කතා කලේ නෑ. මේ සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ අනුගාමිකයො කතා කරන විදිය වෙන්න ඇති නේද? දන්නැති හින්දයි ඇහුවෙ😊

  • @praveenchathanath6837
    @praveenchathanath6837 4 роки тому

    Therum gnna me ahanne hamuduruwange gihi kale gana.hamuduruwanta baninda epa kagen ahuwath me prashna me uththara denna wenawa theruwan saranai hamotama..

  • @Chathu1966
    @Chathu1966 2 роки тому +9

    ඇත්ත කියන එක සමහරුන්ට දිරවන්නෙ නෑ. උන්වහන්සේ කිසිවක් සඟවන්නෙ නෑ. ඕනෑම කෙනෙකුට සියයට සියයක් නිවැරදි වෙන්න බෑ කුමන හෝ අඩුපාඩුවක් වැරද්දක් තියෙන්න පුලුවන් . අපි වැරදි අඩුපාඩු අමතක කරල හොඳදේ විතරක් ගමු.

  • @marline9445
    @marline9445 5 років тому +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 роки тому +2

    හරිනද්‍ර මහත් යො ඔයා ගැන ත් විඩීයෝ එකක් කරගන්න අපි ආසයි දැන ගන්න මඩ ගහන්න නොවේ තොරතුරු දැන ගැනීමේ ආසාව නිසා තෙරුවන් සරණයි

  • @chandrickaantony850
    @chandrickaantony850 5 років тому +2

    හරි මරු අප්පා. නියම බිස්නස් එක. අනේ අපිටත් ඉඩක් දෙන්නකෝ රහත් වෙලා බලන්න. අපේම රූපෙට වන්දව ගන්න . 😀😀😀😀😀😀😀

    • @santafarhan5884
      @santafarhan5884 5 років тому

      රහත් වෙයන් බලන්ට පොඩ්ඩක් පේන්ඩ..
      😂😂😂😂😂😂
      තොපි වගේ ගොන් හරකුන්ගේ පිළිම හදන්නේ නෑ යකෝ.😂😂😂😂😂

  • @kaviyokaviliyuvata1116
    @kaviyokaviliyuvata1116 5 років тому +31

    ඉදිරිපත් කරන විලාසිතාව මත යමක් පිළිනොගන්න. (කාලාම සූත්‍රය ) මේ කරන්නෙ ලොකු රගපෑමක්. බොහෝ දෙනෙකුට ඒක වැටහෙන්න තව හුගක් කල් යයි.

    • @arunashantha8004
      @arunashantha8004 5 років тому

      You are wrong, Dhammika

    • @liontvlk3926
      @liontvlk3926 5 років тому +2

      මේ හාමුදුරුවො මොණ වීඩියෝ එක දැම්මත් කිරිබත්ගොඩයගෙ වහල් බැලයො ටිකක් එවනව අපහස කරල ගොං කමෙන්ට් දාන්නයි ඒවට උන්ම ලයික් කරගන්නයි. මොක්කුද යකෝ තොපි. බුද්ධ දර්ශනයේ හරය හේතුපල දහම​. මධ්‍යම ප්‍රතිපදාව​. කෝ උබලයි මධ්‍යම ප්‍රතිපදාවක්. කිරිබතාගෙ පින්බත් ගිල ගිල වෙන හාමුදුරු වරුන්ට මඩ ගහමින් යනව කාලකන්ණි සත්තු. තමන්ටත් නැති රටටත් නැති මී හරක්. මුස්ලිම් මිත්‍යා දෘෂ්ටිකයන්ට විරුද්ධව තොපි කතාකරනවද​? ක්‍රිස්තියානි කතෝලික මූලධර්මවාදී මිත්‍යාවන්ට විරුද්ධව තොපි කතාකරනවද​? ලෝකෙට පේන්න කියවනව අපි ජේසුටත් ගරු කරනව නබි ටත් ගරු කරනව කිය කිය​. වෙන මනුස්සයෙක්ගෙ මතයකට ඇහුම්කන් දෙන්න බෑ තර්ක විතර්ක කරන්න බෑ. බුදු දහමෙ හරය වන නිර්වාණ අවබෝධ කරා කිවුවොත් පිස්සෙක් කියල ගරහනව​. ත්‍රිපිටකය අනුකූලව දේශනා කරන ධර්මය වැරිදියි කියල ත්‍රිපිටකයට ගරහනව. මොක්කුද යකෝ තොපි. මොණ කාලකන්ණී සත්තුද​. මේ හාමුදුරුවන්ගෙ ශ්‍රාවකයො තොපිලයි කිරිබත්ගොඩයගෙ ඇඬියාවල් අස්සෙ ඇවිල්ල ඒවයෙ බුරල තියනව මං දැකල නෑ. වැරදි දේවල් බුදු දහම විකුර්ති කරල කරපු දේවල් දැකල ඒව ගැන දැනුවත් කරල සමන්තබද්‍ර හාමුදුරුවන්ව දැනුවත් කරල ඒ ගැන විඩියෝ වලින් හෙළි කරල ඒ විකුර්ති වලින් බුදුදහම ගලවගන්න උත්සහ කරපු බව නම් දැක්ක​. ඒකෙ වැරදි ගැන මිත්‍යා ගැන බැනල දාපු කමෙන්ට්ස් තියෙන්න අරින්නෙත් නෑ එක්කො හයිඩ් කරනව නැත්නම් ඩිලීට් කරනව​. හැබැයි සමන්තභ්ද්‍ර හිමියො එහෙම නෑ මුන් මී හරක් වගේ තප්පුලලා බැනල දාපු කමෙන්ට්‍සුත් තියෙන්න අරිනව​. ඒකෙන්ම පේනවනෙ කිරිබත්ගොඩයගෙ බොරුව සහ සමන්තභද්‍ර හිමිගෙ අව්‍යාජ බව​. මේ මුස්ලිම් සක්කිලි රට විනාස කරද්දි වත් මතබේධ මතය විදිහට විතරක් තියෙන්න ඇරල ජාතියක් විදිහටවත් එකතුවෙන්න බැරිද තොපිට​. වහල් කාලකන්ණී ජීවිතයක් ගෙවල මැරිල යන එකේ තේරුම මොකක්ද​. නොදකින් පවු ජීවිත​.

    • @ajithsenarathna492
      @ajithsenarathna492 5 років тому

      Emmbilitiye Dhammika

    • @ajithsenarathna492
      @ajithsenarathna492 5 років тому

      Emmbilitiy to
      e Dhammika

    • @KING-xv2en
      @KING-xv2en 4 роки тому

      @@liontvlk3926 aththa kathava😊

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 2 роки тому +3

    මම මේ හාමුදුරුවන්ගේ videos ගොඩක් බලලා තියනවා. ඇත්තටම රටට ආදර්ශයක් දෙන හාමුදුරු කෙනෙක්. බලන්න අක්කර ගානක කැලයක් උමන්දාව හදලා තියෙන ලස්සන. ප්‍රධාන දේ නිවැරැදි මග පෙන්වීමයි. නිර්මාණාත්මක උත්සාහය හා කැපවීමයි. අනිවාර්යෙන්ම රටේ කෘෂි කර්මාන්ත අමාත්‍ය ධුරය මේ හාමුදුරුවන්ට ලබා දෙන්න. පක්ෂ පාට භේද අමතක කරන්න. රට ගැන හිතන්න මේ හාමුදුරුවන්ට මේ රට මේ මාතෘභූමිය සහල් වලින් විතරක් නෙමෙයි සෑම දේකින්ම ස්වයංපෝෂිත කරන්න පුළුවන්. මේ හාමුදුරුවන් වටා තරුණ පිරිස් එකතු වන්න.. වැඩ කරන තරුණ පිරිසට ආදරණිය තරුණ පරම්පරාවට හාමුදුරුවෝ නිවැරදි මඟ පෙන්වනවා නොඅනුමානයි විශ්වාසයි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි. අපේ උතුම් මාතෘභූමියේ දකුණු ලක ගාලු පුරවරයේ උපන් තරුණයකි මම. දැනට විදේශගතව සිටි. ස්තුතියි හරෙන්ද්‍ර ජය ලාල් මහත්මයා. මෙවැනි වීඩියෝස් අපට ලබා දුන්නට.

    • @kaupathirana4346
      @kaupathirana4346 2 роки тому +1

      Hora rahathaa mu budhu unaa kiyana ekaata thripitikaya mathaka naaluda. Mu Ara thaailanthe gihin leak una photo nadda jayalaal lokka gaawa😅🤣🤣🐄🐄🐕🐕🐕

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng Рік тому

      සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කට්ටිය දාලා වැඩ කරලා තියෙන්නෙ.

  • @wickramaarachchi2170
    @wickramaarachchi2170 2 роки тому

    තමන්ගේ වාසියට වටිනා ධර්මය යොදා ගන්නවා .....ලංකාවේ මිනිස්සු හැමදාම රැවටුනා.සමන්ත්රභාද්‍ර ටත් එහෙමයි .....හැරෙන්ද්රට හොදට views හම්බවෙනවා මෝඩයෝ මේවා බලනවනි ...

  • @deepthiabeyrathna1933
    @deepthiabeyrathna1933 5 років тому +130

    මේ වාගේ වැඩසටහන් නිශ්පාදනය කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ බුද්ධ ශාසනයේ පිරිහීම ඉක්මන් කිරීම නම් වැඩසටහන සාර්තකයි.

    • @ekzzyy_boy
      @ekzzyy_boy 4 роки тому +1

      frist
      ua-cam.com/video/1Mj7HZCHhgU/v-deo.html

    • @hashininisansala7805
      @hashininisansala7805 3 роки тому

      Ne ehem wenne ne.budu hmuduruwoth gihi kala mehem thmi

  • @deeparadiser2180
    @deeparadiser2180 Рік тому +3

    මුනින්ද්‍රයාණෙනි

  • @devikadevi8431
    @devikadevi8431 5 років тому +24

    මහනෙනි මාගේ දර්මය පහුරක් වගෙ එය උකලි සංසාර සාගරයේ න් එතෙර වීමට මිස කර තබාගෙන යාමට නොවේ , බුදුන් වහන්සේ

  • @saleeveryone8201
    @saleeveryone8201 Рік тому +3

    අනේ අපේ උතුම් වු බුදු දහම.කවදාවත්
    පිරිහීමට පත් නොවේවා

  • @TravelManiaofficials
    @TravelManiaofficials 4 роки тому +5

    බාගෙට බාගයක් කොමෙන්ට් දාලා තියන මෝඩයෝ මේ video එක ඔක්කොම බලපු උන්