ඕමල්පෙ හාමුදුරුවෝ ධර්ම අවබෝධය ගන්න මගේ ගෝලයෙක් වෙලා මහනවෙන්න.

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 823

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 11 місяців тому +6

    චමුදිත කතා කරන්නෙ ද්වේශයෙන් ...🥺🥺🥺 ස්වාමීන් වහන්සේ කතා කරනෙ මයිත්‍රීයෙන්.එච්චරයි ..සුවපත්වේවා ..🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 Рік тому +21

    මෙම සුවාමින් වහන්ස හරිම දක්ෂ කෙනක්.මුලු ලෝකයක්ම දර්මය ඉගෙනවා.අභිදර්මය හරිම ලස්සනට පැහැදිලි කරනවා..තෙරැවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @LNVZX
    @LNVZX Рік тому +74

    තිත්ත ගල්ලෙ ස්වාමීන් වහන්සේ කරන මෙහෙවර වන දුප්පත් අහින්සක ලමයින්ගෙ අනාගත බලාපොරොත්තු ඉශ්ට කරන්න නොමිලේ අධ්‍යාපනය ලබා දෙන මුන් වහන්සේට මේ වැඩසටහන දිගටම කරගෙන යාමට හැකි වේවා ❤🍃🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      පුකෙනුත් හිනා යනව , බොල.
      අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
      මහන කරගෙන
      උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
      නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
      නවත්තගෙන
      මූ ..
      විකුණනනවා , බොල.

    • @anulagoonewardene5658
      @anulagoonewardene5658 Рік тому

      ​@@sahasdulmina47838k

    • @dshlsameera
      @dshlsameera Рік тому

      ගෙවලයා මේකෙත් රීලා යූරියා සමන්තයා වෙන දෙයක් කියලා දුන්නේ නැද්ද 😅😅😊

    • @BANDULARanasinghe-y8r
      @BANDULARanasinghe-y8r 11 місяців тому

      Anunta mada gahana eka hodai da ?

    • @dammithwickramage
      @dammithwickramage 5 місяців тому

      හරීයට හරි.​@@sahasdulmina4783

  • @dulmiahinsa9402
    @dulmiahinsa9402 Рік тому +56

    රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල සේවයක් කරන ස්වාමීන් වහන්ස කෙනෙක් තමයි තිත්තගල්ලේ හාමුදුරුවෝ කියන්නේ 👍

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      පුකෙනුත් හිනා යනව , බොල.
      අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව
      මුගේ අහංගම සුපිරි ගණිකා මඩමේ තාවකාලිකව
      මහන කරගෙන
      උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
      නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
      නවත්තගෙන
      මූ ..
      විකුණනනවා , බොල.

  • @RythmoftheUniverse
    @RythmoftheUniverse Рік тому +35

    සියලු දෙනාගේම දැනගැනීම පිණිසය!
    රටේ වත්මන් තත්ත්වය මෙතන ඉන්න හැමෝම දන්න කාරණාවක්. තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ සංකල්පක් මත නොමිලේ කරගෙන යන නාලන්දා විශ්ව විද්‍යාලයේ ප්‍රතිඵල නුදුරු අනාගතයේදී හැමෝටම දැකගන්නට ලැබේවි. මෙහි බනින සියල්ලෝමත් නිවැරැදිව සොයාබැලුවොත් ඇත්තම තත්වය තේරුම් ගනීවි. උන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද නාලන්දා විශ්ව විද්‍යාලයේ සිසුන් තම අධ්‍යාපන කටයුතු කරගෙන යන අතර සොබාදහමට සංවේදී පිරිසක් බවට පත්කිරීමට උන්වහන්සේ ගන්නා මෙහෙය සොබාදහමට ආදරේ කරන සියල්ලෝම අගය කල යුතුය . නාලන්දා විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද නාලන්දා රක්ෂිත වනය මෙරටට ආවේණික වදවීගෙන යන ශාක 2000 කට අධික ප්‍රමාණයක් සංරක්ෂණය කරන සුවිශේෂී පරිසර කලාපයක්. සියල්ලන්ටම දැකගැනීමට දැනගැනීමට හැකියි පහත video එක මගින් සහ එම facebook page එක මගින්.
    fb.watch/miOj39MlID/?mibextid=2JQ9oc
    විවේචනයට පෙර කරුණු සොයා බලන්නේ නම් මේ රට මීට වඩා සුන්දර එකක් වන්නට ඉඩ තිබුණා.
    තෙරුවන් සරණයි !

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +29

    මේ හාමුදුරුවන්ගේ මේ උතුම් සමාජ මෙහෙවර ගැන දන්නේ කාලයක ඉදන්. කොටින්ම කියනවනම් මේ වගේ පරහිතකාමීව හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා 10 දෙනෙක් අපට හිටියානම් අපි මේ තරම් අසරණ වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. තව තවත් ශක්තිය ධෛර්යය උදව් උපකාර ලැබේවා තව තවත්.

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 Рік тому +23

    නියම කතාව හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugandahemal21
    @sugandahemal21 Рік тому +10

    චමුදිත ඔයා නම් මොඩයෙක්..

  • @asirimadusanka7658
    @asirimadusanka7658 Рік тому +11

    අයියෝ චමුදිතයත් එක්ක මේක අහන්න බැ. මම යනවා. එකග අය comment 1ta like කරලා උට ඒක දැනෙන්න දෙන්න.

  • @savinijayasinghe4638
    @savinijayasinghe4638 Рік тому +10

    නියමයි හාමුදුරුවනේ, ඔබවහන්සේට කවුරු මොනා කිව්වත් සාධාරණ උදෙසා මනුශ්‍යත්වය උදෙසා මේ ලෝක සත්‍ය උදෙසා සැමදා පෙනී සිටින්න 🙏🙏🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      පුකෙනුත් හිනා යනව , බොල.
      අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
      මහන කරගෙන
      උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
      නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
      නවත්තගෙන
      මූ ..
      විකුණනනවා , බොල.

  • @imeshaehalapitiya8514
    @imeshaehalapitiya8514 Рік тому +14

    මේ පොලව මගේ මෙට්ටයයි.මේ අහස මගේ වහලයයි.කිසිම දෙයකට ඇලීමක් නොමැති ඔබ වහන්සේට කිසි කෙනෙකුගේ ගැරහුම් වලින්ද කම් නැත.ඔබ වහන්සේ කරගෙන යන වැඩ ඉදිරියටත් මේ පරිද්දෙන්ම සාර්ථක වේවා ❤❤

  • @nimalwijayarathna3385
    @nimalwijayarathna3385 Рік тому +1

    හිමියෙනි ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ අභීත බුද්ධ පුත්‍රයෙ කි ඔබ වහන්සේ හා සාකච්ඡාව පැවැත්වූ චමුදිත යනු වාචාලයෙක් යි මෝඩයෙකී කම්පා නොවන්න ඔබගේ ශ්‍රේෂ්ඨ සත් ක්‍රියාවන් දිගටම කරගෙන යන්න ඊට අපගේ පූර්ණ සහාය හිම වනු ඇත චමුදිත කීප වරක් ඇසුවේ ඔබ වහන්සේට ඔයතරම් කටේ හයියක් කොහෙන්ද කියාය ඔබ වහන්සේද පෙරළා විමසන්න බල්ලෝ බිරුවට තවලම නොනැවතී ඉදිරියට යන්න

  • @Sanumi-l8f
    @Sanumi-l8f Рік тому +22

    සරසවි හීනය බොඳවුණු දරුවන්ගේ ඒ හීනයට නැවත පණක් දීලා ඔබ වහන්සේ සිදුකරන මේ සේවය ගැන කියන්න වචන නෑ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!

    • @haputhantridishantha6767
      @haputhantridishantha6767 Рік тому

      Daruwo tikath iwarai..

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 11 місяців тому

      සහතික ඇත්ත,මිත්‍යා දෘශ්ටිකයන් වැහි වැහැලා

  • @PasinduAyon
    @PasinduAyon 5 місяців тому

    මම ධර්මය ඉගෙන ගත්තේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගෙන්, ධර්මය ගැන නිවැරදි දැනුම ලබා ගත්තේ උන් වහන්සේගේ අභිධර්ම දේශනා බලලා. සම්බුද්ධ ශාසනය ඉදිරියට රැකෙන්නේ මෙවැනි ස්වාමීන් වහන්සේලා නිසයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @ganeshranasinghe3574
    @ganeshranasinghe3574 Рік тому +73

    චමුදිත අපි දකින්නේ ඔයාට වැඩසටහන කරාට
    ඔබගේ ප්‍රරශ්නවලට අනෙක් පාර්ශවය උත්තර දෙනකොට
    එයට තර්කයක් ඉදිරිපත් කිරීමට හෝ එය තේරුම් ගැනීමේ හැකියාවක් නොමැති බව සක්සුදක්සේ පැහැදිලියි සහ ඔබ ලියාගත්තා කොලයේ තියනදෙයම හරී කියල ඔප්පු කරන්න දගලන හරිදේය කුමක්ද නොදැන ඒගැන සාක්ෂි සොයාබැලීමක් වත් නොකර
    අනුන් කියනදේ මත පදනම්වෙලා ඒවා හරි කියල ඔප්පුකරන්න දගලන ඒ තුලින් කියක් හරි මුදලක් ලබාගන්න දගලන බව නම් පැහැදිලි .

    • @videomart95production47
      @videomart95production47 Рік тому

      එකඟයි..

    • @RanjithLakshman
      @RanjithLakshman Рік тому

      රූපවාහිනියෙත් ඕකමනෙ කරන්නෙ.උත්තර දෙන්න කාලය දෙන්නෙ නෑ. මහ ජරා පුරුද්දක්. එපාවෙනව.
      කරපු වැඩ සටහන් 1_2ක් බලන්න කොහොමද? සැපද සනීපද කියල. ස්තුතියි!!
      ඒත් වැරද්ද දකියි කියල හිතන්න අමාරුයි..ජන්ම පුරුදුනෙ.....

    • @ramanisaumyalatha8551
      @ramanisaumyalatha8551 Рік тому

      Me ki kale wada satahanakda danne nha namuth koi kawruru unath ape agam nayakayo gana kiyanna lajjai akama dharmaya vividha terum athiwa vigrhrha karanawa me budhagama akkak noweida ??

    • @New.songs.700
      @New.songs.700 Рік тому

      ඔව් යකෝ 😂

  • @malithioliviaolivia5526
    @malithioliviaolivia5526 Рік тому +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ අපේ රටට දැයට ආදරය කරන දරුවන් වෙනුවෙන් කැපවීම් කරන උතුම් හිමිනමක් 🙏🙏🙏🙏🙏🙏

  • @ruwansanjeewa9597
    @ruwansanjeewa9597 Рік тому +74

    චමුදිතගේ ප්‍රශ්න කිරීම
    හරිම අප්‍රියයි
    😢

    • @tcfdesilva1761
      @tcfdesilva1761 Рік тому +5

      චමුදිත කොයි වෙලෙත් උත්සාහ කරන්නේ චමුදිතගේ අදහස හරියි කියා ඔප්පු කර ගැනීමටයි.😡

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 Рік тому +22

    ඔබ වහන්සේට නිදුක්, නිරෝගී, දීර්ඝායු ලැබේවා .....💖🙏🙏🙏🏵️

    • @sudesh35139
      @sudesh35139 Рік тому

      එහම උනොත් සාසනයට කන කොකා හඩයි

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 Місяць тому

    මං උපතින් බෞද්ධයෙක්. නමුත් නියම බෞද්ධ දර්ශනය කුමක්ද කියල වටහාගත්තේ, ඒ දර්ශනයෙ ඇති ගැඹුරු අර්ථය තේරුම් ගත්තෙ තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙ අභිධර්මය දේශනමාලාව ඇසුවයින් පස්සෙ...සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ පිනෙන් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Рік тому +14

    චමුදිත තිත්ත ගල්ලේ ආනන්ද සිරි හිමියන් ගේ අභිදර්මය කොටස් 40 බලාපන් බුදිද දර්ශනය මනාව පැහැදිලි කර දුන් හිමි නමක්

  • @housekandsman8519
    @housekandsman8519 Рік тому +27

    චමුදිතයත් කොර උනා මෙ සැරේ නම්.....😮

  • @scropiandoom997
    @scropiandoom997 Рік тому +5

    චමුදික ප්‍රශ්න කරන විදියනම් හරිම අශිලාචාරයි..හරියට ජනප්‍රිය වෙන්න දගලන නවකයෙක් වගෙ

  • @HarrandSumi
    @HarrandSumi Рік тому +5

    චමුදිත ස්වාමීන්වහන්සේ interview කරන්න කලින් උන් වහන්සේ දේශනා කල දේශනා කීපයක් වත් අහලා ආවා නම් හොදයි..
    තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ කියන්නේ අර්තයෙන් දර්මයෙන් ලෝකෙටම සේවාවක් කරන ස්වාමීන්වහන්සේ කෙනෙක්..❤🙏

  • @nishanthipriynka7724
    @nishanthipriynka7724 Рік тому +21

    චමුදිත මහත්තයෝ ඔබ තුමා ප්‍රස්නෙ අහල නිහඩ වෙන්න උත්තර දෙන කෙනාට අවස්තාව දීල, එපා වෙනව ඔබතුම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому

      👍🏾👍🏾👍🏾

    • @lasanthaViraj
      @lasanthaViraj Рік тому

      ඇයි ඔයා ගේ හිතේ තියන දේ හාමුදුරුවන්ට කියන්න බැරි උනාද

  • @chamarasampath5447
    @chamarasampath5447 Рік тому +24

    කවුරු කොහෙම මොනවා කිවුවත් අපි ඉන්නේ තිත්තගල්ලේ ස්වාමින්වහන්සේ සමගයි තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @sudesh35139
      @sudesh35139 Рік тому +1

      මෝඩ කමට බෙහෙත් නැහැ

    • @chamarasampath5447
      @chamarasampath5447 Рік тому +1

      @@sudesh35139 තෙරැවන් සරණයි ඔයාගේ වචනයට

  • @lakshaniviranga2793
    @lakshaniviranga2793 Рік тому +28

    ඔබ වහන්සේ ඔය විහිහට නොබියව කෙලින් කතා කරන එක ගැන සතුටුයි ස්වාමීන්වහන්ස ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 Рік тому +1

    ස්වාමින් වහන්සේට නිර්මල බුදුදහම වැටහීම නිසාම බොහෝ අය සසරින් එතෙර වන්නට මග සලසා ඇත. ඒය බුදුදහමට අවශ්‍ය පුබ්බේ අනුස්සේසු ධර්මයයි. සාදු, සාදු ,සාදු.

  • @karunaratneattanayake9021
    @karunaratneattanayake9021 Рік тому +15

    මට හැගෙන හැටියට චමුදිත දක්ෂ සම්මුඛ පරීක්ෂකයෙකු නොවේ.

  • @imeshaehalapitiya8514
    @imeshaehalapitiya8514 Рік тому +3

    ඔබ වහන්සේගේ පරාර්තීය ක්‍රියා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 Рік тому +3

    චමුදිත හරි දක්ශයි එත් රහතෙක් වාදෙන් දෙවෙනි කරන්න බැ වැඩසටහන ලස්සනයි 🙏💖

  • @sk.6630
    @sk.6630 Рік тому +30

    හාමුදුරුවන්ට කතා කරන්න දෙන්නේ නෑනේ මේ පොර. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sithuminiayeshani3101
    @sithuminiayeshani3101 Рік тому +3

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ✨️✨️✨️

  • @akilaperera1209
    @akilaperera1209 Рік тому +16

    චමුදිතයා පිස්සෙක් වගේනෙහ් බං😂😂😂😂😂

  • @tharakakularathna7839
    @tharakakularathna7839 Рік тому +33

    ආනන්දසිරි හාමුදුරුවෝ මේ රටේ ඉගන ගන්න ආර්ථික අපහසු තියන ලමයින්ට ගොඩක් උදව් කරන කෙනෙක්.මමත් එහෙම උදව් ගන්න කෙනෙක්.රටේ අනාගතය වෙනුවෙන් ලොකු සේවයක් කරනවා

  • @tharushikahiruni9882
    @tharushikahiruni9882 Рік тому +1

    ඔබ වහන්සේට නිදුක්,නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

  • @dinithamilanka5945
    @dinithamilanka5945 Рік тому +12

    මේ රටේ ඉන්න කුහක මිනිස්සු මොනව කිව්වත් කොයි තරම් මඩ ප්‍රහාර එල්ල කරත් ඔබ වහන්සේට ඒ සියල්ලම ජයගෙන ඉදිරියටත් මේ වගේ සමාජ සත්කාරයන් කරමින් අපි වගේ අසරණ ළමයි දස දහසකගෙ නැණ නුවණ පාදවමින් ජීවිත ආලෝකවත් කිරීමට ලැබේවා❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @pushpanathannn
      @pushpanathannn Рік тому

      vena kavuth nathinam hodaa ! thuk vitharak...

  • @ruckyg3177
    @ruckyg3177 Рік тому +3

    රේරුකානේ හාමුදුරුවන්ගෙ අභිධර්මය පොත් කාටත් තේරෙන විදිහට සරලව කියල දුන්නෙ මුන් වහන්සේ. දැන් වසර 10කට පමණ පෙර නාවල තමයි පන්ති තිබුණෙ. ඒ කාලෙ ගොඩක් පොඩි හිමි නමක්. මගේ ජීවිතය හොඳ අතට වෙනස් වුණේ ඒ දේශන වලින්. පස්පව් හැම දේම කරමින් සිටි මම ඒ සියල්ලෙන්ම නිරායාසයෙන්ම වැලකුනේ මේ හාමුදුරුවන්ට පින්සිද්ද වෙන්න.

  • @dewmivihara2418
    @dewmivihara2418 Рік тому

    ඔබ වහන්සේට නිදුක්, නිරෝගී, දීර්ඝායූ ලැබේවා...🙏❤

  • @wasanamanik1453
    @wasanamanik1453 11 місяців тому

    ඔබවහන්සේට තෙරුවන් සරණ

  • @vithanagenayomi7294
    @vithanagenayomi7294 3 місяці тому

    ඔබ වහන්සේට පිං සිද්ධ වෙන්න තමා මන් මෙහෙම ඉන්නෙ 🙏🙏🙏🙏

  • @sandaru8649
    @sandaru8649 Рік тому +7

    ඇත්ත කතා කරන්නත්,හරි දේ කරන්නත් ලොකු ශක්තියක් තියෙන්නෙ ඕනෙ, ❤ ඒ ශක්තිය තමයි උන් වහන්සේ එක්ක තියෙන්නෙ, එහෙම කෙනෙක් කාත් එක්කවත් හැප්පෙන්න බය වෙන්න ඕනෙද 😅❤ ඒ හයිය නිසා ජීවිතේ ගොඩ ගියපු අය ඕනෙ තරම් ❤ පරාර්ථකාමීත්වය තුලින් සුන්දර දෙයක් උන් වහන්සේ සිදු කරනව❤ තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස❤

  • @battllefieldlovers1003
    @battllefieldlovers1003 Рік тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @samanthaweliwita4698
    @samanthaweliwita4698 Рік тому

    හාමුදුරුවනේ ජයෙන් ජය බෞද්ධ දර්ශනය මිනිසුන්ගේ සිත් තුුල ජනිතකරවිමට දරනඋත්සාහයට, අසාධාරණ ය වෙනුවෙන් නැගිසිටිමට ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @hemalihemali9590
    @hemalihemali9590 Рік тому +19

    බුදුබන කියුවා නිරන්තරෙ
    බුදුබන ඇසුවා නිරන්තරෙ
    බුදුබන කියුවත් බුදුබන ඇසුවත්
    අපි තවමත් වනන්තරේ.....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      🇱🇰😂😂😂🇱🇰👍🏾

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව
      මුගේ අහංගම සුපිරි ගණිකා මඩමේ තාවකාලිකව
      මහන කරගෙන
      උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
      නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
      නවත්තගෙන
      මූ ..
      විකුණනනවා , බොල.

  • @sanurifernando650
    @sanurifernando650 Рік тому +34

    බොදවූ විශ්වවිද්‍යාල සිහින 150කට යලි පණ දුන් පරාර්තකාමී ස්වාමින්වහන්සේ.... ඔබවහන්සේට නොසැලී පෙරටම යන්න ශක්තිය ලැබේවා!!🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      පුකෙනුත් හිනා යනව , බොල.
      අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව
      මුගේ අහංගම සුපිරි ගණිකා මඩමේ තාවකාලිකව
      මහන කරගෙන
      උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
      නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
      නවත්තගෙන
      මූ ..
      විකුණනනවා , බොල.

    • @ceylonlandspvtltd.982
      @ceylonlandspvtltd.982 11 місяців тому

      hoda 1000 krla eka werddak krpn eka thma minissu kiyne

  • @wasantha-br3cb
    @wasantha-br3cb Рік тому +26

    අඩෙ චමුදිත කතාකරලා ඉවර වෙනකන් හිටපන් 😂

  • @nimeshvishmika9280
    @nimeshvishmika9280 Рік тому +8

    චමුදිත සංවාදයක් කරන්න ඉගෙනගනින්කො.පිස්සු බල්ල වගේ උඩුබුරනවා.එපා වෙනවනි අහන් ඉන්න

  • @kavindukavindu1709
    @kavindukavindu1709 Рік тому +4

    විශ්වවිද්‍යාල සිහිනය නැති වී සිටි සිසුන්ට විශ්වවිද්‍යාලක් නිර්මාණය කලා..සතයක් වත් ගන් නැතුව IT උගන්නනවා..කෑම බීම ඔක්කොම නොමිලේ ලබා දෙනවා..ඉතින් මෙතුමන් මේ කරන ටික මදිද කාගෙන්වත් සතයක් වත් ගන් නැතුව..ඔබ වහන්සේට තෙරුවන් සරනයි❤💪

  • @wijethungamageimeshepramud7787

    හොද එකෙන්ම ට්‍රැක්.....

  • @stardustindigo
    @stardustindigo Рік тому +3

    චමුදිත ඕයි

  • @West_dragon99
    @West_dragon99 Рік тому +10

    තෙරුවන් සරණයි අපේ නායක ස්වාමින් වහන්ස❤🎉

  • @sajaniwathsala8983
    @sajaniwathsala8983 Рік тому +17

    තවත් මේ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය දර්‍ය ලැබේවා !!!!!ඔබ වහන්සේට දීර්ඝ ආයුශ!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      පුකෙනුත් හිනා යනව , බොල.
      අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව
      මුගේ අහංගම සුපිරි ගණිකා මඩමේ තාවකාලිකව
      මහන කරගෙන
      උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
      නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
      නවත්තගෙන
      මූ ..
      විකුණනනවා , බොල.

  • @palithathilakarathne2406
    @palithathilakarathne2406 Рік тому

    Hodama hoda wedasatahanak .. thanks

  • @roycearthur8060
    @roycearthur8060 Рік тому +2

    Thithagalle You Great!!. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉❤😅👏👏👏

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi Рік тому +2

    නිවන ....

  • @traveltectours6561
    @traveltectours6561 Рік тому +34

    ශ්‍රී ලංකාව තුල ධර්ම සංගායනාවක් හැකි ඉක්මනින්ම අත්‍යාවශ්යයි..!!!

    • @sampathdon8591
      @sampathdon8591 Рік тому +5

      Okkotama kalin uba me suwaminwahanse ge bana tikak ahapan❤

    • @traveltectours6561
      @traveltectours6561 Рік тому

      @@sampathdon8591 උඹට කලින් මම මේ භික්ෂූන්වහන්සේගේ බණ ඇහුවේ.හැබැයි මම ආගම් වහලෙක් නෙමේ...

    • @dild3732
      @dild3732 Рік тому +1

      ​​@@sampathdon8591ත්‍රිපිටකය කට පාඩම් කළාම ඕන කෙනෙක්ට ලස්සනට බණ කියන්න පුළුවන්...අවබෝධය තමයි වැදගත් වෙන්නේ..හොඳම දේ තමයි මෙයාගෙ ජීවිතයට දාලා සසඳා බලන එක මෙයා ඒවා පිළිපදින වද කියලා...එහෙම බැලුවම මූ හොඳ අන්ඩපාලයෙක්😊

    • @anuruddhadesilva342
      @anuruddhadesilva342 Рік тому +2

      😂

    • @sudesh35139
      @sudesh35139 Рік тому

      ප්‍රශ්නේ තියන්නේ රහතන් වහන්සේලා නැති එක. මොකද මොන විදියට ධර්මය විග්‍රහ කලත් එක සස්තෘත හෝ උච්චේද විදියට වැටෙනවා. මේ යන විදියට රහතන් වහන්සේලා තියා සසනයක් ඉතුරු වේවිද මන්දා. මෙතනම පෙන්නේ නැද්ද මහා පරිනිර්වන සුත්‍රය විකුර්ති කරන ආකාරය.

  • @mahimipansiluperera509
    @mahimipansiluperera509 Рік тому +1

    ස්වාමින් වහන්ස ඇත්තටම සතුටුයි. ඔබ වහන්සේගේ ඒ තර්ක බිදින විදිහ ඉතාමත් සිතදගන්නවා. ඔබ වහන්සේගේ ඒ උතුම් අරමුණ සාර්ථක වෙත්වා. තෙරුවන් සරණයි. 🙏🏻

  • @asithbimsara3855
    @asithbimsara3855 Рік тому

    IUHS Nalanda නමින් තොරතුරු තාක්ෂණය පිලිබද පාඨමාලාවකින් පටන් ගත්ත "පරිත්‍යාගශීලී හදවත් ඇති මිනිසුන්" විසින් අනුග්‍රහය දක්වන ලංකාවේ පළමු විශ්ව විද්‍යාලය අද වන විට ලංකාවේ පලමු සංගීත ආශ්‍රමය නිර්මාණය කරමින් රටට වැඩදායී සංගීතඥයින් බිහිකිරීමට පියවර ගෙන යන රටට අවශ්‍ය මිනි පහනක්❤❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley Рік тому

    චමුදිත බොසා පට්ට, කාලය කළමනාකරණය මරු, මුළු සාකච්ඡාව බැලුවම ප්‍රශ්නවලට උත්තර ලැබිල තියෙනව👍🏼❤️

  • @tuansafu5427
    @tuansafu5427 Рік тому +1

    Well reply sadu 👍🙏♥️♥️♥️
    God bless you 👍🙏🙏🙏
    Chamuditha 🤣😁😭😁😂
    Aragalata jayawaya sadu sadu 👍♥️

  • @JRC432
    @JRC432 Рік тому +6

    මම දැකපු එකම භික්ෂුන් වහන්සේ , ඔබවහන්සේ මේ සමාජයට කරන මෙහෙවරට බොහෝම පිං 🙏🙏🙏🙏🙏

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +1

    Excellent speech

  • @jgpremathilaka8247
    @jgpremathilaka8247 Рік тому

    නියමම බනක් චමුදිත පරාදයි,

  • @imeshaehalapitiya8514
    @imeshaehalapitiya8514 Рік тому +18

    රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ ඇස් පාදන ඔබ වහන්සේට දීර්ඝායු වේවා ❤❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      පුකෙනුත් හිනා යනව , බොල.
      අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
      මහන කරගෙන
      උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
      නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
      නවත්තගෙන
      මූ ..
      විකුණනනවා , බොල.

  • @piyagamage3263
    @piyagamage3263 Рік тому +1

    අනේ චමුදිත, ඔබ තුමා උගත් ප්‍රඥාවන්ත පුද්ගලයෙක්. මේ සංසාර පව් ගෙවන, බුදු දහම විහිළුවක් කරගත් අන්තවාදී ආත්මාර්ථකාමී, මම හරි කෙලි කාරයෙක් කියල ලෝකෙට පුරසාරම් බාන්න වලිකන, මිනිස්සු අන්දන්න හැකියාවන් ඇති, ලෝක රස්තියාදු කාරයෝ එක්ක කතාකරලා ඔබතුමා පව් පුරවා ගන්න එපා.

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 Рік тому +7

    Thithagalle hamuduruwo helping lots of poor. ❤may attain nibbhana

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 Рік тому +9

    චමුදිත program එක එනකම් බලාගෙන ඉන්නේ...ඒත් පොඩ්ඩක් අරයට කතා කරන්න ඉඩ දෙමුද?

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 7 місяців тому

    Excellent

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +1

    Theruwan saranai

  • @joer2996
    @joer2996 10 місяців тому

    This monk helped me to understand the teachings of Buddha. How to come out of the mental suffering. I’m forever grateful to this master. By the way I live in USA and
    I’m a Christian.

  • @mikilajana4126
    @mikilajana4126 Рік тому +180

    අයියො චමුදිත කතා කරන්න දීපන්කො පොඩ්ඩක් එපා වෙනවා වෙලාවකටනම් මොනවා කියනවද කියලා අහගන්නවත් විදිහක් නෑ

    • @chamarasebastiyange5084
      @chamarasebastiyange5084 Рік тому +12

      ඒ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා

    • @Mindblow735
      @Mindblow735 Рік тому +10

      අඩෝ ඔව් බං 😂

    • @anomajayasekara7036
      @anomajayasekara7036 Рік тому +10

      100% correct. Chamuditha is too much, he is a' Baka Pandithaya". Is a fool.

    • @poshithapathirana4282
      @poshithapathirana4282 Рік тому +5

      ඒක වෙලා තියෙන්නේ චමුදිත එක්ක කතාවට එන එක මිනිහෙක් හරි කිව්ව නම් "ඔයාම කතා කරන්න මම අහගෙන ඉන්නම්" කියලා ඔය ගතිය හරියනවා. චමූට ප්‍රශ්න 100 අහන්න ඕන නම් yes, no වලින් උත්තර දුන්නා නම් ඉවරයි. ඊට වැඩිය කොච්චර ප්‍රශ්න ඇහුවත් ඊළඟට උත්තර දෙන්නම් ඊළඟට උත්තර දෙන්නම් කියලා පළවෙනි ප්‍රශ්නයටම දීර්ඝ උත්තරය දුන්නා නම් program එක මට ඕන විදියට ගෙනියන්න පුළුවන්. බුදු හාමුදුරුවෝ සමහරක් ට කියනවා අහපු ප්‍රශ්නයම වැරදියි කියලා. ගොං ප්‍රශ්නයක්නේ ඇහුවේ කියලා. Smart වෙන්න ඕන. නැතුව මයික් එකක් දැක්කම.............!!!

    • @SusilAyupala
      @SusilAyupala Рік тому +2

      Saduta katha karnna denna ❤❤ comady county.

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Рік тому +28

    ලංකාවේ සැබෑම බුද්ධ දර්ශනය සමාජගත කරන්නේ "තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවන් පමණි"...
    💚💙💜️💛 තෙරුවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ !!

    • @sampathdon8591
      @sampathdon8591 Рік тому +2

      Saththakinma❤

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 Рік тому +5

      ලොකු වැරදීමක්

    • @sampathdon8591
      @sampathdon8591 Рік тому

      @@pagodajantawamsathero4473 ei sadu ?

    • @kalyanirohini1738
      @kalyanirohini1738 Рік тому

      aniwaryenma

    • @shiranthi116
      @shiranthi116 Рік тому

      බුදු රජානන් වහන්සේ දේශණා කරලා තියෙනවා, මිනිස්සුන්ට අනාගතයේ රෝල්ඩ් ගෝල්ඩ් , නියම රත්තරන් වලින් වෙන් කරන්න බුද්ධියක් නැතිව අතරමං වෙනවා කියලා. මේ ඒ මෝඩ සමාජය තමයි

  • @bisodakodagoda-pp2dk
    @bisodakodagoda-pp2dk Рік тому

    තිත්තගල්ලේ ආනන්සිරි ස්වාමීන්වහන්සේ කියන්නේ ඕනිම තැනක, ඕනිම වෙලාවක ඇත්ත කතා කරන ,ඇත්ත කතා කරන්න බය නැති පරාර්ථකාමීත්වය තුළින් මුලු ලෝකයටම පිහිට වන තරුණ ස්වාමීන්වහන්සේ නමක්.විශ්වවිද්‍යාලයීය අධ්‍යාපය ලබන්න බැරි ළමයි 150කට නොමිලේ කන්න බොන්න දීලා උගන්නන ඒ ළමයින්ට ලස්සන අනාගතයක් හදලා දීලා රටේ අනාගතය ලස්සන කරන්න අප්‍රමාණ කැපකිරීමක් කරන අසමසම ස්වාමීන්වහන්සේ නමක්

  • @West_dragon99
    @West_dragon99 Рік тому +32

    අතහැර තිබුන බලාපොරොත්තු යතාර්තයක් කරල 1000 ගනනක් තරුණ ලමයිගේ ඇස් පාදන්න පුලුවන් පරාර්තය ප්‍රගුන කරන ලොකු ස්වාමින් ස්වහන්සේට තෙරැවන් සරණයි🎉❤

    • @ApsaraPoornima
      @ApsaraPoornima Рік тому +1

      ඇත්ත මුන් වහන්සේ ආරම්භ කළ විෂ්වවිද්‍යාලය නිසා නිරපරාදේ නැති නාස්ති වන තරුණ ජීවිත වලට අලුත් බලාපොරොත්තු ඇති කරල තමන්ගෙ දෙපයින් නැගිටින හැටි මනාව වටහා දෙනවා 🙏🙏🙏

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Рік тому +7

    කිසිම ප්‍රශ්නයකට නිසි පරිදි පිළිතුරක් දෙන්න ඉඩදෙන්නෙ නෑ.ප්‍රශ්න වැලක් අහගෙන අහගෙන යනවා. නමුත් නිසි පරිදි පිළිතුරක් දෙන්න ඉඩ දෙන්නෙ නෑ. චමුදිත ඔය ක්‍රමේ වෙනස් කරගන්න

  • @kasunbandara5022
    @kasunbandara5022 Рік тому +21

    හිස් වචන හිස් මිනිසුන් .. 😢
    කාලකන්නි මමත්වය වැඩි වෙලා නටනවා..

  • @community1854
    @community1854 Рік тому

    Superb!!

  • @keshannayanapriya6060
    @keshannayanapriya6060 Рік тому

    ආනන්දසිරි ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු උන්වහන්සේගේ සොබාදහම්වාදී මානුශවාදී සත්‍ය දර්ශනය හෙලා දකින අයවලුන් බුද්ධ දර්ශනය ද හෙලා දකින්නන්‍ බදුය. උන්වහන්සේගේ අභිධර්ම දේශනා වලින් එය මනාව පසක් කරලයි. යථාර්ථය මනා සේ නුවණින් දැකීම විපස්සනාවයි. දුක සතුට සමබරව දැක ජීවත් වීමේ කලාව යථාර්ථවාදීව උන් වහන්සේ ඔබට පසක් කරලයි. ඔබ වහන්සේගේ දර්ශනය ලෝකය සුවපත් කරයි! මිත්‍යාවෙන් මුලා වී සිටින මනුෂ්‍ය වර්ගයාගේ දෑස් විවර වේවා!

  • @emashanawodani5689
    @emashanawodani5689 Рік тому +99

    විශ්වවිද්‍යාල වරම් අහිමි වුන ළමුන් 150කට විශ්වවිද්‍යාල වරම් ලබා දුන් ලංකාවේ එකම ස්වාමීන්වහන්සේ🙏

    • @pasindupiumal38
      @pasindupiumal38 Рік тому +6

      ගොඩක් පිං උන්වහන්සේට . නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. 🙏🙏🙏🙏

    • @kalana1002
      @kalana1002 Рік тому +2

      රටට සාසනයට ශාපයක් උනු කාලකන්නි... දකිනකොටත් අප්පිරියයි..🤧🤧🤧

    • @JoneAshshi
      @JoneAshshi Рік тому

      ​@@kalana1002සමන්ත baddada

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +3

      පුකෙනුත් හිනා යනව , බොල.
      අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
      මහන කරගෙන
      උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
      නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
      නවත්තගෙන
      මූ ..
      විකුණනනවා , බොල.

    • @kalana1002
      @kalana1002 Рік тому

      @@sahasdulmina4783 එහෙනම් මූත් ගහනවා ඇති බොලව්... 🥺

  • @nidukadilshan4361
    @nidukadilshan4361 Рік тому +12

    ළමයිගෙ නැණ නුවන පාදන ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @justman5240
    @justman5240 Рік тому +8

    මාධ්‍ය වේදී පකො හාමුදුරුවෝ ට කතාකරන්න දීපිය

  • @GaminiRatnayake-gn8fe
    @GaminiRatnayake-gn8fe Рік тому +1

    Chamuditha,oba ජනතාව වෙනුවෙන් මාධ්‍ය මෙහෙවරෙහි යෙදෙන මාධ්‍ය wediyek වශයෙන් කෙනෙක් සමග sanwaadasheeli සාකච්ඡාවකදී මීට වඩා urtheeya ගරුත්වය ,swayan waranayak යටතේ sidukaranna.yam අවස්ථාවලදී නොමේරූ අයුරින් සංවාදයේ යෙදීම නිවැරැදි karaganna

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 місяців тому

    🌹🙏🙏🙏🙏🙏🙏 👌👏👏👌🌹👌🌹 මන් කියන්නේ සමහර හාමුදුරු වරු නිගන්ට පර පුරෙන් එන අයත් සිවුරු දාගෙන බුදු දර්මයට සුවම්නි වහන්සේ ලාට නිගා කරන අය ඉන්න ව එත් හොද හාමුදුරු වොත් ඉන්න වා ඒවා රෑවටෙන මිනිස්සු ඉන්න රටක් නේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @SLMovieChatter
    @SLMovieChatter Рік тому +2

    විශ්වවිද්‍යාලය සිහිනයක් වී හිටපු ලමුන්ට එය යතාර්තයක් කර දී නොමිලේ නවාතැන් ආහාරපානත් ලබා දීලා කරන්නේ විශාල කර්තව්‍යයක්.❤❤

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 Рік тому +1

    අනේ චමුදිත මේ හාමුදුරුවන්ගේ අභිධර්ම දේශනා ටික ඇහුවානම් චමුදිත මේ හාමුදුරුවෝ බොරු නොකියන බව තේරුම් ගන්න පුලුවන් . ඔබට ඕන විදියට ද හාමුදුරුවෝ වැඩ කරන්න ඕන .

  • @dinithamilanka5945
    @dinithamilanka5945 Рік тому +5

    වැලේ වැල් නැතුව කැම්පස් කියන්නෙ හීනියක් වෙලා හිටිය අපි වගේ අයට නොමිලේම කෑම බීම දීල නවාතැන් දීල අද්‍යාපනය දීල ඔබ වහන්සේ කරන්නෙ මේ රටේ ඔය සමාජ සේවය කරනව කියන අය වගේ දහස් ගුණයක සේවයක්.❤🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 7 місяців тому

    නියම බුද්ධපුත්‍රයන්වහන්සේ තමයී මේ🙏🙏🙏

  • @dilenadasunbandara6538
    @dilenadasunbandara6538 Рік тому +1

    පිස්සෙක් වගේ කියවන්නේ නැතුව කියන දේත් අහල, තර්ක ඉදිරිපත් කලා නම් තමා ලස්සන චතුර, නැත්නම් පාර්ලිමේන්තුව වගේ මෙලෝ රහක් නෑ... ගොං තර්ක විතරයි! අර්ථයක් හරයක් නෑ...
    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ... ❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 Рік тому +1

    thank you

  • @umeshdumidu
    @umeshdumidu Рік тому

    රටේ දරු දැරියන් දහස් ගානකට නොමිලේ අද්‍යාපනය ලබා දීම මූලික කරගත් IUHS නාලන්දා විශ්වවිද්‍යාලය ගොඩ නැගීම සදහා තිත්ත්ගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සෙ සහා මෙත් බෝ සෙවන වාසි සිවාමීන්වහන්සේලා සහා මෙහෙනින් වහන්සේලා කරනු ලබන කැප කිරීමට රටක් වශයෙන් සියලු දෙනා එකතු වී සහයෝගය ලබා දෙමු 🙏

  • @සංදීපදුල්ෂාන්

    රටේ අනාගතය වෙනුවෙන් ඉතාවිශාල සේවයක් සිදුකරන සුවාමින් වහන්සේ නමක්

  • @West_dragon99
    @West_dragon99 Рік тому +49

    අපායට ගියත් දිව්‍ය ලෝකයක් කරගෙන ජීවිතේට මූණ දෙන්න ඉගෙන ගත්තේ මෙත් බෝ සෙවණේ ස්වාමීන් වහන්සේලා නිසා.ජීවත්වන කලාව ඉගෙන ගත්තේ තැන❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +3

      පුකෙනුත් හිනා යනව , බොල.
      අර පිටරටවල සල්ලි තියන පවුල්වල කුඩු ගහන රස්තියාදුකාරයන්ව තාවකාලිකව
      මහන කරගෙන
      උන්ට ලිංගිකව හැසිරෙන්ඩ
      නේවාසිකව දූප්පත් කෙල්ලන්ව
      නවත්තගෙන
      මූ ..
      විකුණනනවා , බොල.

    • @West_dragon99
      @West_dragon99 Рік тому +2

      @@sahasdulmina4783 ekama comment eka copy paste karala hari ganak hoyaganna hadana kenata anukampa karanawa arenna mona karannada🤣🤣

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому +5

      @@West_dragon99
      කකුල් දෙකේ මී හරක් ඔක්කොටම එකම comment එක සිරාවටම ගැලපෙනවා , බොල .💯💯👍👍🤭🤭😜

    • @West_dragon99
      @West_dragon99 Рік тому

      @@sahasdulmina4783 loku aiya kiyana ekak thama

    • @kalana1002
      @kalana1002 Рік тому

      @@sahasdulmina4783 උබදන්න මගුලක් නෑ බං 😂😂😂 මුං අපායට ගියත් එහේදීත් බඩ්ඩක් සෙට් කරගෙන බැදලා තිත්තගල්ලේ කලාවෙන් හොද පවුල් ජීවිතයක් ගත කරයි 😎😀😀😀 .... මුං කන්නේ තණකොළ වෙන්නත් බෑ

  • @hewageperera8857
    @hewageperera8857 Рік тому

    නියම බුදුන්ගේ දහම

  • @TimelessTwosome7
    @TimelessTwosome7 Рік тому

    විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ලමුන් 150 කට විශ්ව විද්‍යාල වරම් හිමි කරදුන් එකම ස්වාමීන් වහන්ස. නොමිලේ අධ්‍යාපන විතරක් නෙමේ ආහාර ,බෙහෙත් නොමිලේ ලබා දීලා පරාර්තකාමී දේවල් කියලා දීලා ලස්සන විශ්ව විද්‍යාල ජීවිතයක් ලබාදෙන එකම ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @චමිදුවීරතුංග

    එක පකයෙක්ටවත් බයවෙන්න එපා.මේ හාමුදුරැවෝ කරන වැඩ දැන්නේ අපි විතරයි

  • @hewageperera8857
    @hewageperera8857 Рік тому

    ඔබ වහන්සේ ඉදිරියටම යන්න නිවිම මම දුටිමි

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Рік тому +15

    රටෙි කරුමෙට චමුදිත මාධ්‍යවේදීයෙක් වෙලා තියෙන්නෙ. අඩුම තරමෙි මෙි යෝධයාගේ බිරිදවත් කියන්නෙ නැද්ද මන්දා යකෝ බල්ලෙක් වගේ බුරාගෙන පනින්නෙ නැතිව හිටපන්කෝ කියා..

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +3

      බුරන්න බුරන්න තමයි චැනල් එකට සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්නේ . ඒ හින්දා බිරිඳ මුකුත්ම කියන්නේ නැහැ 😂

  • @heriproduction2352
    @heriproduction2352 Рік тому +8

    ඔබ වහන්සේ ජාතියේ තාරුණයට කරන මෙහෙවර අප්‍රමණයී❤

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +11

    🙏🙏🙏🙏🙏🙏🙏
    Thank for sharing
    විවිචනයක් නැහැ අහගෙන.. බලාගෙන.. ඉන්නවා ❤
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @JeewanSugath
    @JeewanSugath 11 місяців тому

    Hayya thama athma shakthiya