Buddhism is not about logical thinking or how knowledgeable is a person. it is about wisdom. Wisdom and intelligence are two totally different things. when it comes to Buddhism, Wisdom comes with letting go and contentment. Contentment is nothing but metta. So things will be contemplated and experienced in such state of mind without 5 hindrence. Logical thinking fuels the 5 hindrence.. Those monks are lack of wisdom creating hatred, good example for knowledge is a failure. 1 st thing has to be the unconditional kindness not condem or falutfind, comparison keep peoples mind poluted. Hatred implanted. Stupidity conquers..
Buddhism is not about logical thinking or how knowledgeable is a person. it is about wisdom. Wisdom and intelligence are two totally different things. when it comes to Buddhism, Wisdom comes with letting go and contentment. Contentment is nothing but metta. So things will be contemplated and experienced in such state of mind without 5 hindrence. Logical thinking fuels the 5 hindrence.. Those monks are lack of wisdom creating hatred, good example for knowledge is a failure. And example for how fault finding mind constructed, out of lobha dwesha moha.. 1 st thing has to be the unconditional kindness not condem or falutfind it is the opposite, comparison keeps people's mind poluted. Hatred implanted. Stupidity conquers..
Sampath Hansi Adu machan Eva report karanna wenama team ekak innawa.sorry mama muta banalamai Danne .tikadawasakin comment nahe.mu horek .balapan me comment ekata wena de.
Great explanations with utilisation of fantastic rationalisations. Thank you for delivering well centered sermons, which are easily digestible. With respect . Lakshmi Amarasingha
Oba wahanseta mage namaskaraya wewa me pin balayen oba wahansetath demapiyantath uthum niwanin sanasewa niduk nirogi dirgayusha salasewa.. Sadu sadu sadu🙏🙏🙏
කාලෙකින් සත්‍යදේසනාකරන මහ උත්තමයෙක් අපේ මෙදේසයට පහල වෙලා මෙතෙක් අපි ඇහුවෙ හැම ස්වාමින්වහන්සේ කෙනෙක්ගෙක්මසුරන්ගනාකතා ඔබවහන්සේට මාගේ නමස්තාරය🙏ච🙏
උබ වගේ එල හරකෙක්
Ammmo😂
@@tharakaherath7538ගිහින් නිවන් දකින්න පිරිත් බීපන් 😂
❤❤
ඔබ වහන්සේ ඉතාමත්ම ධර්මානුකූලයි, විද්‍යානුකූලවයි.මිසදුටුවන් පරාජ කරන්න තවතවත් ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා!
අනිවාර්යෙන්ම. කරුණු කාරනා විග්‍රහ කරල බලද්දි කවුද හරි කවුද වැරදි කිඅල පේනව. ලාලිත්‍ය කතාවට පූජා බලි තොවිල් වලට තමයි මිනිස්සු මුලාවෙලා අසපු ගානෙ රින්ගන්නෙ. සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේ රටට දීල තියෙන ගොවිතැන් කරන්ඩ පුළුවන් විදිය, සහ විෂය අනුබද්ධ දැනුම අනුව උන්වහන්සේ කියන සියල්ල සත්‍ය කියල වැටහෙනව.
ගෞතම බුදුන් දේශනා කලේ මාර පරාජය කරන්නෙ කොහොමද කියල. නැතුව මාරදිව්‍යපුත්‍රයට වැන්ද වැටිල භය වෙලා ඉන්න එකනෙමෙයි.
තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🌸🙏🌸🙏🌸 ඔබ වහන්සේටද පින්වත් ලොකු සුවාමින් වහන්සේටද අප්ගේ නමස්කාරය වේවා සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🙏 🌺🙏🌺🙏🌺🙏
Deleted 1st video
මුහුණට මුහුණ සජීවී සංවාදය Face to Face Live
ua-cam.com/video/2imxdlrl1YY/v-deo.html
ස්වාමීන් වහන්ස කෝ ගිය පාර වැඩ සටහන කරපු අර පඩිපෙල් අල්මාරිය? අහෝ....
නියමයි... මහමේනියාව ගොඩක් දෙනෙකුට සුව වෙයි.
සමන්තභද්‍ර හිමියන්ගේ දැනුම අති විශිෂ්ටයි...
He very Tenant Answering Greate
ජනතාව නිවරදි මගට ගන්න ඔබවහන්සේ දරන වෙහෙස උතුම් කොට සලකමි...
වෙඩි වාගෙ වචන ,, හදවත පසාරු කරන සත්‍ය
අපි කිසි කෙනෙකුට අපහාස කරන්න ඕන නෑ. කෙනෙක්ගෙන් ගන්න දෙයක් තිනව නම් ඒක ජීවිතේට එකතු කරගන්න ඕන. මධ්‍යස්‍ත වෙන්න ඕන. ඒකයි ආධ්‍යාත්මික ජිවිතයක් කියන්නෙ. උන්වහන්සේ ගේ දැනුම නම් පුදුමාකාරයි
මුගෙන් ඉතින් ජීව්තේට එකතුකරගන්න තියෙන්නෙ මිනිසුන් මුලා කිරීම, බොරු කීම ,වංචාව හොරකම වගෙ දේවල තමයි ඉතින්.
@@kevinb8959 පොඩ්ඩක් මොලේ කල්පනා කරල තර්ක කරල හිතල බලන්න. එතකොට තේරෙයි ඇත්ත
@@kevinb8959 ara Kiribathgoda monk nam horek thamai, minissu mula karala apaye yawanawa
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ඔබ වහන්සේ අපට සත්‍යය කියලා දුන්නා අපට යන මාර්ගය කියලා දුන්නා ඔබ වහන්සේට බුදු සරණයි
මං ළඟ පුද්ගල වන්දනාව නැහැ .බුද්ධ ධම්ම සංඝ .හැබැයි සත්‍ය දහමේ දෝංකාරය අපෙ දෙසවන තුළ රැව් පිළි රැව් දෙනවා .එක නවත්තන්ඩ මාරයාට වත් කාලිටවත් කාලිගේ ආච්චිට වත් බැ.සමන්තභද් ර හිමියෙනි ඔබ වහන්සේ අඳුර දුරලන්න පෑයූ පුන් සඳක් .ඔබ වහන්සේ වැනි අය තව තවත් මෙි පොලෝ තලයට බිහි කරන්න .ඔබ වහන්සේට නිරෝගී සුව ...මම සුමා .saudi
කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ. කිරිබත්ගොඩ ගේ ජෝක්ස් කතා. අපේ සමන්තබද්‍ර ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!🙏🙏🙏 ස්වාමින් වහන්ස චැනල් එකක් ඔබවහන්සේ ආරම්භ කරන්න අපේ පුර්ණ සහයෝගය ඔබවහන්සේට පුද කරන්න කැමතියි. අපේ රටේ මේ කිරිබත්ගොඩ කතා අහල ගොබ්බ උනු ආච්චිලවත් බේරගන්න උත්සහ කරන්න පුළුවන් අපිට. හැමෝම කෙරෙහි කරුණාවෙන් ඒ ගැනත් ඔබවහන්සේ කල්පනා කරන්න කියලා කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා.🙏🙏🙏
අති විශිෂ්ඨයි 👍👍👍👍👍 සමන්තභද්‍ර හිමියනී ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන්. 🙏
මට නමි පැත්තක් නෑ හැබැයි සාධාරණයක් තියෙන්න ඕන කෑල්ලක් කපලා අරගෙන එයට මහා හෑල්ලක් කියනවා වැරදි බව පෙන්නන්න
නමෝ බුද්ධාය !
රහතුන් හට සහි මුළා වෙයි ද යන ප්‍රශ්නය...
" ස්වාමීනි, නාගසේනයන් වහන්ස, රහතන් වහන්සේට සිහි මුළාවක් තිබෙයි ද ? "
" මහරජාණෙනි, රහත්හු දුරු කරන ලද සිහි මුළා බව ඇත්තාහු ය. රහතුන් හට සිහි මුළා වන බවක් නැත්තේ ය."
" ස්වාමීනි, රහතන් වහන්සේ ඇවැත්වලට පත් වෙත් ද ? "
" එසේ ය. මහරජාණෙනි. "
" කවර කරුණු සම්බන්ධයෙන් ද ? "
" මහරජාණෙනි, කුටි සෙනසුන් කරවන්නට යාමේදී ත්, කෙනෙකුගේ අදහසක් තව කෙනෙකුට දැනුම් දීමේ ත්, විකාලයෙහි කාලය යන හැඟීම නිසාවෙනුත්, වළදා අවසන් කළ දෙය වළදා අවසන් නොකළ දෙය වශයෙන් ගත් හැඟීම නිසාවෙනුත්, වළදා ඉතිරි නොවූ දෙය වළදා ඉතිරි වූ දෙය වශයෙන් ගත් හැඟීම නිසාවෙනුත් රහතන් වහන්සේට ඇවැත් සිදු වෙයි.."
" ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේලා මෙසේ පවසන්නාහු ය. යම් උප සම්පන්න භික්ෂු කෙනෙක් ඇවැත්වලට පත් වෙත්නම්, ඔවුහු දෙකරුණක් නිසාවෙන් ඇවැත්වලට පත්වෙති. එනම් ශික්ෂාපද කෙරෙහි ආදරය නැතිකම නිසා ය. නැතහොත් ආපත්තිය ගැන අවබෝධයක් නැතිකම නිසාය
ඉදින් ස්වාමීනි, රහතන් වහන්සේ යම් ආපත්තියකට පත්වෙත් නම්, එසේ වන්නේ රහතුන් තුළ ශික්ෂාපද කෙරෙහි ආදරය නැති කම නිසා ද ? "
" නැත මහරජාණෙනි. "
" ඉදින් ස්වාමීනි, නාගසේනයන් වහන්ස, රහත් තෙමේ ආපත්තියකට පත්වන්නේ ශික්ෂා පද කෙරෙහි රහතුන් තුළ ආදරයක් නැතිකම නිසා නොවෙයි නම්, රහතන් වහන්සේගේ සිහිමුළා වන බවක් තිබෙනවා නොවැ.."
" මහරජාණෙනි, රහතන් වහන්සේට සිහි මුළාවක් නැත්තේම ය. රහතන් වහන්සේ ඇවැත්වලට ද පත් වෙති.."
" එසේ වී නම් මා හට කාරණයකින් දැනුවත් කළ මැනව, එයට හේතුව කුමක්ද ? "
" මහරජාණෙනි, අකුසල් වර්ග දෙකක් තිබෙයි. එනම් ලෝකයෙහි වරදක් ලෙස අවිවාදයෙන් පිළිගත් දෙය ය. අනෙක වරදක් වශයෙන් පනවන ලද දෙය ය.
මහරජාණෙනි, ලෝකයෙහි වරදක් ලෙස අවිවාදයෙන් පිළිගත් දෙය කුමක්ද ? දස අකුසල පථයෝ ය. මහරජාණෙනි, වරදක් වශයෙන් පනවන ලද දෙය කුමක්ද ? ලෝකයෙහි ශ්‍රමණයන් වහන්සේලාට නො ගැළපෙන, අනුකූල නොවූ වැරදි ඇත්තේ ය. ඒවා ගිහියන්ට වැරදි නොවෙයි. පැවිද්දන්ට වැරදි ය. එහිලා භාග්‍යවතුන් වහන්සේ පැවිදි ශ්‍රාවකයන් හට දිවි ඇති තෙක් ඉක්මවා නොයා යුතු යැයි ශික්ෂාපද පනවා වදාළ සේක.
මහරජාණෙනි, හිරු අවරට ගිය පසු විකාලයෙහි ආහාර අනුභවය ලෝකයෙහි වරදක් ලෙස නොපිළිගත් දෙයකි. එනමුත් එය ධර්ම විනය තුළ වරදකි. මහරජාණෙනි, ගස් කොළන් සිඳලීම ලෝකයෙහි වරදක් ලෙස නො පිළිගනිති. එනමුදු එය ධර්ම විනය තුළ වරදකි
මහරජාණෙනි, නාන්නට ගොස් ජල ක්
රීඩා කිරීම ලෝකයෙහි වරදක් ලෙස නොපිළිගනිති. එනමුදු එය ධර්ම විනය තුළ වරදකි. මහරජාණෙනි, මෙබඳු මෙබඳු වූ වැරදි තිබේ. ඒවා බුදු සසුනෙහි වැරදි ලෙස පිළිගනු ලැබෙයි
ඒවා වැරදි යැයි පනවන ලද දේ වශයෙන් සලකනු ලැබේ.
මහරජාණෙනි, ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුව ලෝකයෙහි අවිවාදයෙන් පිළිගත් දස අකුසල කර්මයන් කරන්නට අභව්‍ය වෙයි. යමක් වරදක් වශයෙන් පණවන ලද්දේ ද, එය නොදැන ඇවැත් සිදුවෙයි. මහරජාණෙනි, ඇතැම් රහතන් වහන්සේ නමකට සියල්ල දැන ගැනීම යනු අවිෂය දෙයකි. ඒ රහත් භික්ෂුව තුළ සියල්ල දැනගන්නට බලයක් නැත්තේ ය. මහරජාණෙනි, රහතන් වහන්සේට තමා කලින් නොදත් ස්ත්‍රී - පුරුෂයන්ගේ නම්ගොත් ගැන දැනීමක් නැත්තේ ය. පොළොවෙහි නො ගිය පාර තොට ගැන දැනීමක් නැත්තේ ය. නමුත් මහරජාණෙනි, රහතන් වහන්සේ හුදෙක් තමාගේ නිකෙලෙස් බව ගැන මැනවින් දන්නා සේක. ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේ තම අභිඥා විෂයට අයත් කරුණු දන්නා සේක.
මහරජාණෙනි, සර්වඥ වූ අපගේ තථාගතයන් වහන්සේ පමණක් ම දත යුතු සියල්ල දන්නා සේක.."
" ඉතා යහපති ස්වාමීනි, මම එය ඒ අයුරින් ම පිළිගනිමි..."
මිළිඳු රාජ ප්‍රශ්නය
අශත්‍යට එරෙහිව ශත්‍ය වෙනුවෙන් හඩනගන සහා ලෝකෙටම පිරිසිදු බුද්ධ වචනය
නිබ්බාන සුවයට ඉතාම පිරිසිදු පැහැදිලි ලබාගත් අවබෝධයෙන් ධර්ම දේශනා කරන පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ...සාධු ..සාධු ..සාධු ...........
ඔබවහන්සේගේ දේශනා මම වැඩිය අහලා නෑ....ඒත් ඔබවහන්සේ කියන දේවල් හරිය්ට හරි.... ඔබවහන්සේ මේ කරන දේ ඉතාමත් වටිනා දෙයක්. අසපුවේ හරියට බුදුදහම් කෙලෙසනවා... ඒත් මෝඩ මිනිසුන්ට ඒක තේරෙන්නෙ නෑ කීවාට. සිව්ර සරණ ගිහිං කියන සේරම එහෙයි කියලා ගන්නවා.
🙏🙏🙏
Oba wahansege desana mama hamadama ahanawa godak hodata therenawa kiribath goda hamuduruwonam boru bana kiyana kenek kiyala matah theruna
Loketama garahana kena hariyata dharmaya awabodayak thiyanawada. anika me dwnne sampura kathawa neme thenin thena ahula gaththa ewa.mewata rewatena minissu gena mata nam thiyenne anukampawak.
හරියටම හරි ඔබකිවුව දෙය නිවැරදියි..🙏🏼🙏🏼🌼🌻💐
මහමෙව්නාවෙ ඉන්න අය මොනවද දන්නේ....😂😂😂
අපි කවුරැත් පිලිගන්න ඕන සත්ය දහමයි....ඔබ වහන්සේට බුදු සරණයි!!!
😂
බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඔබ ට බොහොම පින් අපේ හාමුදුරුවනේ..
මම ඔබ වහන්සේ කාලයක් ප්‍රතික්ෂේප කරා ඒත් ඔබවහන්සේගේ මේ වචන ඇහුවට පස්සෙ තමා ඇත්ත මොකද්ද කියලා තේරුම් ගත්තේ... ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි මිනිසුන්ගේ ඇස් හිත් පාදනවට🙏🙏🙏
ඔබ වහන්සේ රහත් උනත් නැතත් මට වැඩක් නැ.
එ වුනාට මහමේවුනාව ගැන දැනගන්න ලැබිම බොහොම සතුටක්.
සේරුවාවිල සීන් එකෙන් මහමෙව්නාවෙ හෙලුව ලෝකෙ දැනගත්තා!
ඒ කිව්වේ මොකක්ද
Oyaget raranbadu pujja kalada ane asarana ammala kocchara ranbadu deela tiyenavada
@@ezio7214 අනේ ප්ලිස් සේරුවාවිල සින් එළ කියන්න කො
සමන්ත්‍රබද්ද ස්වාමි වහන්සේ තර්කානුකූලව...විද්‍යානුකූලව.. කාලෝචිතව ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයන... බුද්ධ පුත්‍රයෙක්..... බුදු සරණයි
මං හැමදාම comments බලනව.ඉස්සර ගොඩක් ඔබ වහන්සේට බැනලා දාන comments තියෙන්නේ. දැන්නම් ගොඩක් අඩුයි.ඔබ වහන්සේ දවසින් දවස දිලිසෙනවා.නමස්කාර වේවා මහා මුනින්ද්‍රයාණෙනි.
Buddhism is not about logical thinking or how knowledgeable is a person. it is about wisdom. Wisdom and intelligence are two totally different things. when it comes to Buddhism,
Wisdom comes with letting go and contentment. Contentment is nothing but metta.
So things will be contemplated and experienced in such state of mind without 5 hindrence.
Logical thinking fuels the 5 hindrence..
Those monks are lack of wisdom creating hatred, good example for knowledge is a failure. 1 st thing has to be the unconditional kindness not condem or falutfind, comparison keep peoples mind poluted. Hatred implanted. Stupidity conquers..
Buddhism is not about logical thinking or how knowledgeable is a person. it is about wisdom. Wisdom and intelligence are two totally different things. when it comes to Buddhism,
Wisdom comes with letting go and contentment. Contentment is nothing but metta.
So things will be contemplated and experienced in such state of mind without 5 hindrence.
Logical thinking fuels the 5 hindrence..
Those monks are lack of wisdom creating hatred, good example for knowledge is a failure. And example for how fault finding mind constructed, out of lobha dwesha moha.. 1 st thing has to be the unconditional kindness not condem or falutfind it is the opposite, comparison keeps people's mind poluted. Hatred implanted. Stupidity conquers..
මේ කොටස් උපුටගත්ත මුල් දේශනයන් අහුවොත් ඔබලට තෙරෙවි, නොමග යවන සුලු ලෙස වචන කිහිපයක් අරන් එවට comments දෙන්නෙ කියලා, පුලුවන් නම් මෙයාලට ඔය සම්පුර්ණ දේශනා වල ලින්ක්ස් දාන්න කියන්න, මෙයලට බැ ඒ දේ කරන්න, ඔය දේශනා අහලා තියෙන අයට එවා මතකයි
දවසින් දවස දිලිසෙන එක කෙසේ වෙතත් මිනිස්සුන්ව හොදට ගොනාට නම් අන්දනවා. ඒක පේනවා comments වලින්.
Sampath Hansi Adu machan Eva report karanna wenama team ekak innawa.sorry mama muta banalamai Danne .tikadawasakin comment nahe.mu horek .balapan me comment ekata wena de.
So great quality dhamma explanation !!!! May all intelligent people understand the truth!
ඔබ වහන්සේගේ දාර්ශනික කතාවන් හා සසඳනකොට අනික් අයගේ සියලුම කතාවන් හරිම ප්‍රාතමිකයි.
ඔබ වහන්සේගේ ධර්ම දනුමට,අවබෝධයට අභියෝග කල හැකි කිසිවෙක් මේ මිහිපිට නැත්තේමය !
Truth that is
සත්ත්‍ය දේෂනාවක් ශ්‍රවණය කරද්දී හිතට දැනෙන සැනසීම නේ,,🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ...🙏🙏🙏🙏
රහතේක්ද,බුදු කෙනෙක්ද කියන එක නෙවෙයි ....පිටිදුවේ හාමුදුරැවෝ කියන දේ ඇත්ත. ❤❤❤❤💎💎💎💎
Harsha Wimukthi Udayanga Senanayaka ow rahath kiyapu ekath attha 😃
👍
I admire your straight talk!
ඔබ වහන්සේගේ ඒ දැනුම් සම්භාරය හරි පුදුමයි 👏👏
තෙරුවන් සරණයි 🙏🙏
ඔබ වහන්සෙ රහත්ද නැද්ද යන්න සොයන්න මම නම් යන්නෙ නැ ඔබ වහන්සෙගෙ මහා දැනුම් සම්බාරය නොසගවා සියලු මනුස්සයන්ගෙ සුව පිනිස යොදා ගන්නා බැවින් ඔබ වහන්සෙගෙ මහා කරැනාවට වැද නමස්කාර කරමි සාදු!සාදු!සාදු!!!
surandi sepali soyanna yanne ai issara qwe heheheh
බලන්නකො මන් දකින හුගාක් ස්වාමීන් වහන්සේලා පොත් බලාගෙන ධර්ම දේශනා කරන්නේ .මේ ස්වාමීන් වහන්සේ කවදාවත් මන් දැකලා නෑ.
M
බෞද්ධ දර්ශනයේ ඉදිරි පැවැතම වෙනුවෙන් ඔබවහන්සේ වැනි තවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා මිහිමත පහළවේවා! සාධු! සාධු!! සාධු!!!
ඔබවහන්සේ ට ගොඩක් පින් තරුන අපිට මේ දේවල් කියලා දෙනවට.
සත්‍ය හෙලිකරන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!.....
hmmm
සම්මා සම්බුදු සරණයි !
සමිදුනි ඔබ වහන්සේට .. ඇත්තටම අපිට සත්ත්‍ය වශයෙන්ම තේරුම් ගන්න පුලුවන් ඔබ වහන්සේ සිත නිවා සනසා ගත් බව.. මේ වීඩියෝව සමගින් එය මැනැවින් වැටෙනවා ..
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා !
👃👃👃👃👃👃👃👃🌼🌼🌼🌼🌼🌼🌼🌼!
@@dr.rasanjanamendis2680 😃😃😃😃😃😃😃
මෙහෙමත් අනුවණයන්...
සිත නිවී සැණසෙන්නෙ අනුන්ට ගරහනෙකොට, පරුෂ වචන කියනකොටද? රහතන් වහන්සේ නමක් ඔහොම කරයි ද?
@@සමන්තසිල්වා-ද7ඥ එතන ගැරහීමක් නැහ .. අඩුපාඩු , ප්‍රශ්න , ගැටලු පෙන්වා දීමක් විතරයි වෙන්නේ .. ඇත්තටම මගේ නම් හිතන්නේ , අපේ මමත්වය නිසා අපේ වැරදි අපිට පේන්නේ අඩුවෙන් .. ඒ අඩුපාඩු පෙන්වා දීම වරදක් නෙවෙයි ...
ඔබට සම්මා සම්බුදු සරණයි !
ඔයා නිකං හිතල බලන්න, රහතන් වහන්සේ නමක් කියන්නෙ කොයිතරං උතුම් චරිතයක්ද, උන්වහන්සේලා කවදාවත් ඔය විදිහට පහත් භාෂාවක් කතා කරයිද? බුද්ධ කාලෙ හිටපු රෝහිණී කියන රහත් තෙරණිය මේ කියන කරුණු ගැන බලන්න.
1. පිරිසිඳු ජීවිත ගතකරනව. ඒ ශ්‍රමණයින් ලෝභ, ද්වේශ, මෝහ දුරු කරනවා. ඒගොල්ල අරහත්වයම ලබාගෙන හැම පවක්ම නැති කරල දානව. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
2. පිරිසිඳු දේවල් මයි උන්වහන්සේල කරන්නෙ. පිරිසිඳු වචනමයි කතා කරන්නෙ. පිරිසිඳ දේවල්මයි සිතන්නෙ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
3. ඒ ශ්‍රමණයන් ආධ්‍යාත්මික වශවයෙනුත් පිරිසිඳුයි. බාහිර වශයෙනුත් පිරිසිඳුයි. නිර්මල සක්මුතු වගෙයි. කුසල් දහම් වලින් පිරිල ඉන්නෙ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
4. ඒ ශ්‍රමණයන් බුදුසමිඳුන්ගෙ ධර්මය ගොඩාක් අහල තියෙනවා. ඒ ධර්මය මතක තියාගෙන ඉන්නව. ධාර්මික ජීවිතයෙන් ම උසස් තත්වයට පත්වෙලා ඉන්නෙ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
5. ඒ ශ්‍රමණයන් බුදුසමිඳන්ගෙ ධර්මය ගොඩාක් අහල තියෙනවා. ඒ ධර්මය මතක තියාගෙන ඉන්නව. ධාර්මික ජීවිතයෙන් ම උසස් තත්වයට පත්වෙලා ඉන්නෙ. සමාහිත සිතින්, හොඳ සිහියෙන් ඉන්නෙ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
6. ඈත සේනාසනවලයි වැඩ ඉන්නෙ. හොඳ සිහි නුවණින් කල් ගෙවන්නෙ. නුවණ පාවිච්චි කරලයි කථා කරන්නෙ. හරිම නිහතමානීයි. දුකේ අවසානය වූ අමා නිවන ගැන දැන ගෙනයි ඉන්නෙ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
7. ඒ ශ්‍රමණයන් ගමකින් තවත් ගමකට වඩිනකොට කිසිම දෙයක් අපේක්ෂා කරන්නෙ නැහැ. ආපසු හැරිල බලන්නෙ නෑ. අපේක්ෂා රහිතව ම අත්හැරල යනවා. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
8. ඒ ශ්‍රමණයන් තමන්ගෙ දේවල් පෙට්ටගම් වල දාන්නෙ නෑ. හැලි වළංවල දාන්නෙ නෑ. මලුවල හංගන්නෙ නෑ. කාගෙ හරි ගෙදරක ඉදෙන බත් චුච්ටක් විතරයි සොයාගෙන යන්නෙ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
9. ඒ ශ්‍රමණයන් මිල මුදල් පිළිගන්නෙ නැහැ. රන් රිදී පිළිගන්නෙ නෑ. ඒ වෙලාවට ලැබෙන දේකින් ජීවත් වෙනවා. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
10. ඒ ශ්‍රමණයන් නොයෙක් කුලවලින් ඇවිත්, නොයෙක් පළාත් වලින් ඇවිත් මහණ වෙලා ඉන්නෙ. නමුත් ඒ කිසි භේදයක් නැතිව එකිනෙකාට මෛත්‍රියෙන්මයි වාසය කරන්නෙ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති.
(රෝහිණී ථේරී ගාථා - ථේරීගාථා පාළි)
මට නං ඔය සමන්තභද්‍ර හාමුදුරුවො ගාව ඕව පේන්නෙ නැහැ.
යාලුවනේ ඔය හැම දේශනාවකම සම්පූර්න දේශනාව හොයල ඔයාලත් ඔයාලා නිගමනයකට එන්න...ඊට පස්සේ අපිට තේරෙයි මොකක්ද හරි වැරැද්ද විය පොඩි දේශනා කොටසකින් සියල්ල සම්පූර්ණ නොවුන බවඔබට වැටහේ කෙදිනක හෝ තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🌷🙏🌷🙏
Great explanations with utilisation of fantastic rationalisations. Thank you for delivering well centered sermons, which are easily digestible. With respect . Lakshmi Amarasingha
ඔබ වහන්සෙට බොහොම පින් , නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙවා!!! පර වාද සුන් වෙවා!!!සියලු සත්වයන්ගේ නෙත් විවර වෙත්වා!!!
මූ ගොම් පකෙක්..🤣
@@lakshannimalka6721ගොං තෝ.බණ දැන්නේ නෑ.ඉගෙනගෙන අනුන්ට බැනපං.
ඇත්තටම ඔබවහන්සේ අපිට ගොඩාක් වටිනවා,බොරු අන්තවාදී ධර්මය ප්‍රචාරනය කරන කිරිබත්ගොඩ ස්වාමින්වහන්සේට ඉදිරියටත් මෙවන් අවබෝධ ධර්මයම පැහැදිලි කරලා දෙන්න අපේ හාමුදුරුවනේ .තෙරැවන්සරණයි !ඔබ වහන්සේට.
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බුදු දහම නොවේ. අපිද ශිව ප්‍රතික්ෂේප කරමු.
කිරිබත්ගොඩ හාමුදුරුවෝ සිව්ර පාවිච්චි කරලා ජනතාව මුලා කරලා ගෝටාභයට සහය දුන්නා දැනුයි ඇත්ත එලියට එන්නේ
තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි බව උදුරාදමන්න බුදුුකෙනෙක් දේසනා කරනුයේ, ඒ තමා විසින් වර්තමාන මොහොතේ 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙසයි,, එද බුදුහිමි දෙසූ රාග දේස මෝහ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! ඒ උතුමන් තමයි පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩු අරිය ශ්‍රාවක උතුමන්,,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!
බුදුදහමෙ සැබැම අර්තය ජනතාවට පහද දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය
කලියුග වර්ෂ 2478 අප්‍රේල් මස 08වෙනි ඉරුදින උදෑසන 11:04ට කටක ලග්නයෙන් සිංහ නවාංශකයෙන් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවිණ.
(බුද්ධ චරිතය - උපග්‍රන්ථය)
බුදුසරණයි අපේ සමන්තභද්‍ර හාමුදුරුවනේ
Well said Bhante Samanta Bhadra! Your Dharma knowledge is truly amazing! Truth will win. You are an arahath ! Sadu , Sadu, Sadu..🙏🙏🙏
මම ඔබ වහන්සේගේ දැනුම අගය කරනවා සැබෑ බුදුදහම පහදා දීම ගැන අගය කරනවා... නමුත් රහත් යැයි පැවසීම ගැන පැහැදීමක් නැත...
ඔහේ රහත් වෙලයි එහෙනම්😂😂
Aththa matath eka pahadili ne
හොදින් බලන්න රහත් නොවේ තිබුණේ අරහත් කියලා.
ඇත්ත කතාව
එතකොට රහත් අය කොහොම අයද ? උබ දන්නවා ඇතිනෙ.
ඉක්මනින් ඔබ වහන්සේ කරන පව වැටහෙවා!🙏🙏🙏නිරයගාමි නොවේවා...
Some people have commented that this sparks hatred but I think it's very logical and speaks to the point.
Sumana Dissanayaka
How far have you studied on Buddha words?
Absolutely true
@@vimukthiakalanka9648 of course. So sad about these theros and followers.
Yes
ඔබ වහන්සේට බුදු සරණයි!!! (බුදුදහමෙ සැබැම අර්තය ජනතාවට පහද දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය)
බුදුහාමුදුරුවන්ගේ කාලයේ බුද්දානුස්සතිය වඩමින් මහ සෑය දිහා බලන් ඉදල රහත් උනාලු. 35:05. බුදුහාමුදුරුවන්ගේ කාලේ මහාසෑය/ රුවන්වැලි මහාසෑය තිබ්බද ? 😲😦
Excellent excellent excellent. Thank you very much for slicing out mahamewnawa mythology.
සමන්තබද්‍ර හිමි රහතෙක් ද කියන්න මම දන්නේ නෑ, මම මේ දෙන්නගෙම ධර්මය අහනවා, මේ දෙපලගේ අවබෝදයයි මගේ අවබෝධයයි බැලුවොත් අහසට පොලව වගේ ඇති, එක්කෙනෙක් ප්‍රඥාවට කතා කරනවා අනිත් කෙනා ශ්‍රධ්ධාවටයි සීලයටයි කතා කරනවා, මේ ධර්මය අල්ලගන්න ඕන ප්‍රඥාවෙන් මයි, නාගර්ජුන පාධයන් සහ ශුන්‍යතා ධර්මය හෑල්ලු කරන එක ධාර්ශනික බුදු දහමට කරන ලොකු අගෞරවයක්, නිසැකවම සමන්තබද්‍ර හිමි කිරිබත්ගොඩ හිමි ට වඩා බුදුන්ට සමීපයෙන් ඉන්නවා ලොකු ස්වාමින් වහන්සේ ජයිණ මහාවිරට සහ හින්දු ධර්මයට කිට්ටුවෙන් ඉන්නවා ඒ මාර්ගය පරම අසත්‍යමත් නොවේ නමුත් පරම සත්යත් නොවේ.
මහමෙව්නාවේ audience එක කරුණාකරලා එක පාරක් හරි මේ ස්වාමින් වහන්සේගේ ධර්මය ශ්‍රද්ධාව පොඩ්ඩකට බිමින් තියල මම කියනවට අහල බලන්න කොච්චර ඇහුවත් ඔබේ බුද්ධියට මේක වැරදි කියල හිතෙනවා නම් මට බනින්න එපා ආයේ ශ්‍රද්ධාව ලගට අරන් හරි කියල හිතෙන තැන ඉන්න ඔබට පාඩුවක් වෙන්නේ නෑ නේ.
මගේ මේ කොමෙන්ට් එක වැදගත් වෙයි කියල හිතෙනවා මොකද මම මුලින් ලොකු ස්වාමින් වහන්සේගේ පින්කම් වලට ත් සහභාගී උන සහ සමන්තභද්‍ර හිමි ට පලු යන්න බැනපු කෙනෙක්
a beautiful comment
Thanks... :) :)
හොද කොම්මෙන්ට් එකක්
Same story here.
Than you...:) :)
ඔබ වහන්සේලා දෙදෙනාම අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ ,ගිහි ජීවිතයේ ඉඳගෙන ඔබ වහන්සේලා විවේචනය කිරීමට අපට සුදුසු නැහැ ,අපට දහම් දැනුම බිඳක් හෝ ලබා දුන් ඔබ වහන්සේලාට යහපතක්ම සිදුවේවා .
මහමෙව්නාව නිසා බුදු දහමට වෙන විනශය ගැන පැහැදිලි කිරීමක් මිස තව කෙනෙක් එක්ක වයිරයකින් කරපු වීඩියෝ පටයක් බව මහමෙව්නාවේ මිත්‍යාදුශ්ඨික බැතිතුන්ට පැහැදිලි වී ඔවුන්ටද මිත්‍යාදුශ්ඨියෙන් මිදී ඉක්මනින් ධර්මය අවබොධ වේවයි ප්‍රර්ථනා කරමි
අභිධර්මය මිස දිටුවක්ද😊,ඕම් කාරය නිසා අවුල් වෙනවා..යෝග ව්‍යායාමය හොදයි.ෂිව අසුරයෙක්, දෙවියෙක් නොවෙයි.ෂිව බුදුධහමට විරුද්ධයි.සිගරට් සිහියෙන් බීපල්ලා..ඇබ්බැහිය ඉබේ නවතී.ෂිවට,කාලිට,මාරයට මනුස්සයාගේ වීර්‍ය නවත්වන්න බැ.මහමෙව්නා පිරිත් පොත වැරදී,සිංහල නිසා බල හීනයි.අලුත් තාල් 😢පිරිත් සජ්ජායනා කළ යුත්තේ මුහුදෙ රල හඩින්.මහමෙව්නාවේ ආමිසය වැඩී අප්පා.ආමිසය මුලාවක්.බොරුනෙ සිංහ දේනුවයි ගොදුරු පන්නන්නෙ😂උන ගහේ කතාව නිවැරදි කමටහනක්.විකාරයක් නොවෙයි.උන ගස දන්නෙ නැ තමන් උනගස බව🙏සිතුවිලි ක්ෂය උනාම ගසක් ..🙏ඔව් කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ අමනුස්සයන්ට බයයි.ඒකයි නිතර මයිත්‍රී භාවනාව දාන්නෙ😂 එක්කෙනෙක් හැදුවනම් ඇති හරියට.🙏🌼🌼
ඔබ වහන්සේගේ දැනුම මොන තරම් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද අපිට .
ජීවත් වෙන ෆැන්ටසි ලොකේ මොන විහිළුවක්ද..
Banuka Hasaranga qqqqqu CT h
මෙහෙමත් විහිලුවක් රට්ටු හිනස්සන්න එපා❓❓❓
තෙරුවන් සරණයි. මේ විස්තර සියලු බෞද්ධ පින්වතුන් විසින් විමසිය යුතුය. මිත්‍යා මතවාද දිගින් දිගට කිරිබත්ගොඩ හිමියන් ඉදිරිපත් කරණු ලබන නිසා අප අවුරුදු ගනනාවක් උන්වහන්සේට දැක්වු සේවාවන් නැවැත් වුවෙමු. අප පොල්ගොල්ල
විශ්ව විද්යාලයේ වැඩසටහන් කලේද උන්වහන්සේ එදා ඒ නිවන අවබෝධ කිරීම මේ භවයේදීම කල හැකි බවට ප්‍රකාශ කල නිසාය. නමුත් ලගින් ඇසුරු කරනවිට උන්වහන්සේගේ වැඩ පිලිවෙල බරපතල බෞද්ධදර්ශනයට පටහැනිවි බව පැහැදිලි වූ නිසාය.කිරිබත්ගොඩ හිමියන් කුණ්ඩසාලේ මහමෙවුනා අසපුවෙන් ක්‍රිස්තියානි මතවාදයක් ඉදිරිපත් කරන බව පැහැදිලි වූ බැවින් අප මේ මිත්‍යාවෙන් ඉවත් වුනෙමු.එය ලොකු වාසනාවකි.මා ප්‍රකාශ කරන්නේ පින්වත් බෞද්ධයින් මේ මිත්‍යා දිට්ඨික වැඩ පිලිබදව නැවත නැවතත් ගැබුරින් සිතා බැලිය යුතුය. සිරිසමත්තභද්ර ස්වාමින් වහන්සේ කරනු ලබන දේශනා මැදහත් සිතින් විමසිමට මේ සුදුසුම කාලයයි. මේවටිනා අවස්ථා වෙන් සියලු පින්වතුන් පුයෝජනගන්නා ලෙස මෙත් සිතින් දන්වමු. තෙරුවන් සරණයි.
මම කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගෙන් දෙසු බණ අහල තියෙන්නේ දැනට අවුරුදු 10 විතර ඉඳන්. ඒකාලයේ, බණ ඉතාම පැහැදිලියි. අනන් මනං නැහැ. විහිලු නැහැ. දේශපාලනය නැහැ. කාලින සිදුවීම් නැහැ. බණ විතරයි. තමන්ගේ මතේ කියෝ කියෝ ගියේ නැහැ. බුදු බණ විතරයි. එකයි පැහැදුනේ. එකයි බණ ඇහුවේ. නමුත් මෑත කාලයේ උන්වහන්සේ සෑහෙන්ඩ වෙනස් උනා. පිච්ච මල පූජාවට නිගා කර උන්වහන්සේ, පලතුරු කැන් පූජා පැවැත්තුවා. දැන් දැන් රට නැති බූත දොස ගැන කියෝනවා... සමන්තබද්‍ර ගේ කටෝර විවේචනයට හා සමච්චලයට ලක්වන්නේ, කිරිබත්ගොඩ හිමිගේ මෑත කාලයේ කල මේ විහිලු ක්‍රියා පමණයි. පිටුදුවේ සිරිධම්ම හිමි, (දැන් සමන්ත බද්‍ර) කියන්නේ වෙනම මනුස්සයෙක්. මුල් කාලේ ඇති දක්ෂ ධර්ම දේශකයෙක්. පුදුම මතක ශක්තියක් තිබු අයෙක්, හරවත් බුදු බණ කියපු එකෙන්ක්. දෙහිවල ආශ්‍රමය හදා ගන්ඩ වර්ග අඩියක් රුපියල් 2,000/- විකුණා සල්ලි එකතු කර ගත්තට පස්සේ වෙනස් උනා. අලුත් සල්ලිකාරයෝ ලං උනා. අලුත් අලුත් කතා කියන්ඩ ගත්තා. ඊට පස්ස සකුදාගාමී උනා කියලා නම වෙනස් කල්ලා, සිවුරේ වර්ණය වෙනස් කළා, තමන් අනිත් අයගෙන් වෙනස් කියලා. බුදු බණ නොකියා තමන් සොයා ගත දෙයක් යයි කියමින් මොනවදෝ බහුබූත කියන්ඩ ගත්තා . දැන් තමන්ම කියනවා, තමන් අරහත් කියලා. තවත් ය ලව්වා කියවනා, තමන් බුදුයි කියලා. මාලිගා සාදාගෙන අතිශය සැප සම්පත් විඳිමින් වාසය කරනවා. තමන්ගේ පිළිම සාදා වන්දනා මාන කරගන්නවා.
මටනම් පෙනෙන්නේ දෙන්නම මාරයාගේ ග්‍රහණයට ලක්වෙලා වගේ. දෙන්නම මාරයාට උවමනා ලෙසටම ගජරාමෙට ඓතිශ්යින්ම ගාම්බීර බුද්ධ ධර්මය විනාශ මුකයට ඇදගෙන යනවා වගේ...
Sonicesb හැමෝට ඔබ් මේ කියූ සත්‍ය දේ අවබෝධ වේවා!
Eka aththa thawa tika kalayak yaddi minissu hamoma marayage grahanauata ahu wenawa sathya hoyaganna baruwa
වජිරබුද්ධි හාමුදුරුවන්ගෙ දේශනා අහන්න
මට හැගෙන ආකාරයට මෙහි එන සෙන් ගුරුතුමා තම ගොලායාට දෙසූ ආකාරයට උන ගසක් වන ලෙස දෙසා ඇත්තේ උන ගසක් ආකාරයට එහි ඇති ශක්තිමත් බව , පිටතින් බලපාන සුලං අදී උද්‍රවයන්ට නොසැලී සිටින ආකාරයට හිත ශක්තිමත් කිරීමයි පංචෙද්‍ර්රයන්ට හසුවන අරමුණු කෙරෙහි නොබැඳිම පිලිබඳ දුන් කර්මස්තානයකි නැතිව උඩ අර්තය තේරීම නොවේ එය අවක්ඣ්නයට ද ලක් නොකල යුතුය
මට මේ දර්මය සුලු පමනින් හෝ තේරුම් ගැනීමට හැකිවූ සමන්ත්‍රබද්‍ර් සවමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා
Excellent reply to Kiribathgoda Pudghalayaata !!
සාදු සාදු සාදු 🙏🙏🙏
හාමුදුරුවනෙ මෙවගෙ තව දුරටත් මෙවා ගැන හොයලා අපිව දැනුවත් කරන්න තෙරුවන් සරණයි හාමුදුරුවනෙ
මිත්‍රවරුනි කරුණාකර ඔබලාගේ ධර්ම ඤාණය වැඩි දියුණු කිරීමට උත්සාහ ගන්න. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය හොඳින් අධ්‍යයනය කරන්න. එවිට ධර්මය මනාකොට උගත හැක.
Sadu sadu sadu !!
පිටිදූවෙ හාමුදුරුවන්ගෙ දැනුම නම් පට්ට❤️
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුවනේ🙏🙏
ඇත්තටම ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඉතාමත්ම පැහැදලියි.විශිෂ්ඨයි .නමුත් ඔබවහන්සේ මෙවැනි අය සමග වාද කරන එක සමිපූර්නයෙන් නිශ්පල දෙයක්..
Oba wahanseta mage namaskaraya wewa me pin balayen oba wahansetath demapiyantath uthum niwanin sanasewa niduk nirogi dirgayusha salasewa.. Sadu sadu sadu🙏🙏🙏
මිත්‍යාදුශ්ට්කත්වයට අහුවෙන එක ලොකු පවක් අයි මිනිස්සුන්ට මෙක තෙරුම් ගන්න beri me suwamin wahanse පෞද්ගලික matha ඉදිරිපත් krnne..😓
මහමෙව්නාවේ අය මොනව කරාද කියල නම් මම කියන්න දන්නේ නෑ..
නමුත්, ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම, තමන් කැමති පරිදි අමිසයෙන් හෝ ප්‍රතිපත්තියෙන් පූජා පැවැත්වීම අකැප දෙයක් නම්, මොන එකකට බුදුවරු, මහ රහතන් වහන්සේලා ධාතුන් වහන්සේලා ඉතිරි කර පිරිනිවන් පෑවේ කියන එක මට නම් උභතෝකෝටිකයක් මැයි..
නිවන් දකින්නට පින් කරන්නම ඕනේ කියලා කතාවක් නෑ.. නමුත් හැම කෙනාගෙම ප්‍රඥාව කියන කාරණය එක විදිහට මෝරලා නෑ.. ඒ අයට ඒ ප්‍රඥාවේ මෙහෙරිම සිද්ධ වෙනකන් සංසාරයේ ඇවිදීම උරුම වෙනවා.. ඒ ඇවිදින තාක් කාලයකට ඒ කෙනාට සෙවනැල්ලක් වගේ උපකාර හෝ නූඋපකාර පිණිස පවතින්නේ තමන් කරගත් කුසලාකුසල ධර්ම.. එතකොට මේ පින්කම් විවේචනය කිරීම තුළ ඒ මනුස්සයන්ට සංසාරය තුළ යම් සැප විපාකයක් ලැබෙන්න තියෙන අවස්ථාව අපි අහුරනවා නේද..?
ඒ අය ගේ පින අවුරලා පස්සේ ඒ අය සංසාරේ යනකොට පිනක ආනිසංසයක් විදිහට ලැබෙන්න තිබුන දෙයක් නොලැබී යනවා නම් ඒකෙ වගකීම අපට බාර ගන්න පුළුවන්ද...?
ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කර අසදෘශ දානයේ විස්තරය දකිනකොට හිතෙනවා දැන් කාලේ ඔය කරන පින්කම් මොනවද කියලා..
මේවා "සාහිත්‍යය" කියලා අපි කැමති කැමති කොටස් තියාගෙන කැමති කැමති කොටස් අයින් (cherry picking) කරන්න පුළුවන් කමකුත් නෑ..
ගිහි පින්වතුනි...
හරීම පරිස්සමට ජීවිතය හසුරුවන්න.
සංඝයා වහන්සේ ලාට කැලී අරගෙන ගරහලා නින්දාවක් කරගෙන යන මේ අකුසල් වලට දායක වී ඔබ සසරේ දුක් විදින්න අාසායිද. කැමතිද..
ඒ ස්වාමීන් වහන්සේ ලාගේ විවාදයන් හේතුවෙන් අහක යන පව් ලං කර ගන්න එපා එපාමයි.
ඒ කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ මේ රටට කල මහත් සේවාවක් තියනවානේ යම් ගුණයක් දැක හිත රැක ගන්න.
ශ්‍රාවක සංඝා වහන්සේ ලාට ගිහි පින්වතුන් නින්දා කරන්නෙ මොනවා දැනගෙනද.
ඔයාල ගින්දරත් සමග සෙල්ලම් කරන්නෙ මොන සිහියකින්ද දරුවනේ...
යමෙක් අර්්‍ය උපවාද කලොත් කරුණු දහයෙන් එකකට හෝ ගොදුුරු වන්නට සිදු වෙනවා.
ගරහල නින්දා කලාම ඒ අකුසල් තමාට දුක පිණිස හේතු වන බව දැන දැනත් පවට ගොදුුරු නොවෙමු ශ්‍රද්ධාව උපදවා ගනිමු.
අකුසල් කිරීම් නිසා රැස් වන කර්ම විපාක වටල බය වෙන්න...
ඔයාල කිසිම කෙනෙකුට දොස් කියන්න යන්න එපා
දොස් කීම කියන්නෙ තමන්ගේ අකුසල් මතු වීමකි පිරීහීමකි. දුර්වල කමකි.
ගුණයක් දකින්න සිහි කරන්න දක්ෂ වෙමු.
එවිට අන් අයටත් තමන්ටත් සැනසීමක් දියුණුවක්.
සම්මා සම්බුදු සරණයි !
Ane sadu-, sadu. Puduma denum sambarayak. Ahan inna asai. Ape denuma wardanaya wenawa. Sampurna aththa. Theruwan saranai!
දෙයක් විස්වාසයි මෙකෙන් වෙන්නෙ සැබැ දහම මොකද්ද කියල මිනිස්සු හොයන්න වෙහෙසෙනව
මහනනුවර වජිරබුද්ධ් හාමුදුරුවන්ගෙ දේශනා අහන්න
මිත්‍යාව වෙනුවට ධර්මයෙන් බුද්ධියට ආමන්ත්‍රණය කරන ඔබ වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරය ගමින් ගමට ගොස් දේශනා කිරීමට කාලයයි.
😊😊😊😊 හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ .අද නම් හරිම සතුටුයි.....
Obawahansege. Desana. Memulu. Darmaddeepayatama.. Asirwadayak. Darmaye. ගමන්කළ. දර්මය අවබෝදුඋනා. නමුත් කොතනද. ඉන්නේකියල අවබෝද උනේ ඔබවහන්සේගේ.. දර්මය අහන්න පටන්ගත්ත දපටන්.. යථාර්තය අවබෝද. කරගන්න ඔබවහන්සේගේ. දර්මයෙන්. අවබෝධ උනා. අමනිවනම. හෙතුවසනා වේවා. තෙරුවන් සරණයි
සේරුවාවිල සීන් එකෙන් මහමෙව්නාවෙ හෙලුව ලෝකෙ දැනගත්තා!
මොකක්ද ඒ..
කියන්න බලන්න
උන්වහන්සේ ගේ ධර්ම දේශනාවක වචන දෙකක් කපලා අරගෙන එය විකුර්තිකරලා....විග්‍රහ කරනවා.
ඉතා පභත් හාමුදුරුවනේ.
ධර්ම දේශනා වේ සැහෙන කොටසක් හෝ අහන්නට ශාවකයාට ඉඩ දීල ඉන්න. කිරිබත්ගොඩ ලොකුහාමුදුරුවන් වහන්සේ දේශනා කරන්නේ..... අභිධර්මය බුදු රජාණන්වහන්සේ දේශනා කොට ඇත්තේ දෙවියන් බම්බුන් උදෙසා බවයි. ඒ ගැඹුරු ධර්මය ....
අවබෝධය මිනිසුන් බොහොම යකට අපහසු බවයි. චතුරාර්යසත්‍යය. පංච උපාදානස්කන්ධය. ආදී ධර්ම දේශනාවත් අවබෝධ කරන්න බැරි බහුතර බෞද්ධයන් කොහොමද දෙවියන් උදෙසා දේශනා කල ධර්මය අවබෝධ කරගන්නේ.
බුදු රජාණන්වහන්සේ ධර්මය දේශනා කලේ ඒ...ඒ...අයගේ පරක්ඤාව අනුව යී. ( මෙම පාලි වචන වල නිවැරදි අක්ෂර ගත නොහැකිය)
ලොකු ස්වාමීන්වහන්සේ ගේ අඩුපාඩු ඇති. උන්වහන්සේ රහත් බවට පත්ව නැති නිසා.
ඒත් මුලු ලොවක් පුරා.... නිර්මල ථේරවාදී ධර්මය....ත්‍රි පිටකය අනුව ම දේශනා කරමින් බෙදා හරින....
උගත්..බුද්ධිමත්...ගම්බද මෙන් නාගරික විශාල තරුණ
විශිෂ්ඨයි අපේ හාමුදුරුවනේ! ඔබවහන්සේ වගේ පණ්ඩිත හාමුදුරුවන්වහන්සේ නමක් සිටීම ගැන අපිට ආඩම්බරයි! සසුනට අලුත් ජීවයක් ලබා දෙන්න! මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ මිට කාලෙකට කලින් ඇති කරපු සාසනික ප්‍රබෝධය ඇති වෙනවා දැන්!
සසුනට ඇතුළු වූ අන්‍යාගමික බහිරවයන් විසින් සිදුකරන සාසනික විකෘතීන් ගැන කතා කරන එකම අභීත පුරුෂයා ඔබයි.
අපේ සමන්ත භද්‍ර පූජණීය නායක හාමුදුරුවොයි තාර්කිකයි.. සැබවින්ම වන්දනීයයි පූජනීයයි..
ඔය මහමෙව්නා අන්ධ නාකි කාන්තාවන් තමා තවමත් මේ කාළකණ්නි ආණ්ඩුවට තාම ආවඩන්නෙ..ඒ වගේම ඔච්චර පිංවත් මහමෙව්නා ලොකු හාමුදුරුවො ගෝඨාභයට ඡන්දය දෙන්න කියල පැහැදිලිවම කියල තියනව..
කෝ.. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවුරුත් නෑනේ හිටං. නමෝ බුධ්ධාය!
🤣🤣🤣🤣
මම බුදුන් දැක අවසන් . ඔබලාත් බුදුන් දකින්න. ජීවිතයේ හොයපු දෙයක් මට තේරෙනවා . කිසිම දෙයක් නැති කෙනෙකුට වඩා ගොඩක් දේවල් අත් වීදි කෙනෙකුට දහම තේරුම් යන වේගය වැඩි . මහමෙව්නාවේ සිට ashramayata යන පාරවල් දෙකෙන් එක පාරක ගිහින් හැරුණ පුද්ගලයකු ට හරි මාර්ගය හමුවුණා.
වදින්න වදින්න ගහන එකයි,,ගහන්න ගහන්න් වදින එකත් මොඩයාලු..අපෙ හමුදුරුවනේ...ඔය කතාව අත හැර දාලා..නැගෙනහිර පන්සල්,,පුරාවස්තු විනාස කරන තම් බියො ගැන හොයලා බලන වෙන් කරුනා සිතින් ඉල්ලා සිටිමි.
ජීවමාන වැඩසිටින බුදුපියාණන් වහන්සේ ට නමස්කාර කරමි.සාදු සාදු සාදු...ලොව වැඩසිටින සියලුම භික්ෂූන් වහන්සේලාටත් නමස්කාර කරමි.සියලු වැරදි නිවැරදි කර ගෙන.අපිටත් නිවැරදි මාර්ගය දේශනා කරන්න.සමගි සාමදානය ඇති වෙන්න ප්‍රර්ථනා කරනවා.
Md jagath sirilal mendis pissuda oi thamuseta. Jiwamaana budun? Thamuse nam pissekma thamai
@@ericaferdinandaz846 ඔබ මට සම්මා දිට්ඨිය දේශනා කරලා .අපට තේරෙන විදියට විග්‍රහ කර ලා. අපිට ප්‍රයෝගිකව කරන විදිය කියල දුන්නොත් ඔයා නිගමනය කර ඇති පිස්සුව සුවපත් වෙයි . ඔබට තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු 🌼🌼🌼🌼
You are exactly right Samanthabadra Thero. 👍🇱🇰🌞🌹
Mama oba wahansege menma kiribathgoda hamuduruwangeth thawa boho ayage deshana ahanawa namuth nihadawa mata ganna thiyena saraya gannawa oba wahanseta mage namaskaraya wewa..! 🙏🏻
Obawahasata sadu sadu sadu
කෙසේ කීවත් තමාට තමාගේ යතාර්තය වැටෙහෙන හඬ පහදාගැනීමට තමාට හැකි වූවොත් 🔑ලැබේවි .
සසර නිමාවට පිරිනිවීම ට මඟ කොහෙන්ද අැසෙන්නෙ ,ඇසිය යුතු වන්නෙ යන්න වැටහුනොත් එතරවනවාමය .
පුායෝගික ජීවිතයට ගලපා බලන්න කලහැකි දේ ඇසෙනුයේ කොහෙන්ද,
ඒ තමාගේම හඩට සවන්දී තමාගේ නොදන්නාකම ට පැහැදිලි අවදිය පිනිසම වන්නෙ සමන්භද්දර ස්වාමින්වහන්සේ ගේ මතක්කර දීමමය .
පිල් බෙදෙන්න නොව මේ කෙටි ජීවිතයේ මනුසත්බවට හානිපමුනුවාගන්නෙ නැතිව අලුත්වීමමයි අවැසි .
තමාට තමාව අවදි කරගන්නට නොහැකි ඇත්තන්ට ඇසිය යුතු තමාගේ අවබෝධයට සමන්භද්දර හිමි හඬමය.
එය ස්තිරයි ,ඒ අපද අවබෝදයෙන් අවබෝධයට වූයේම තමාතුලින්ම තමාව අවදිකරගන්නා සූත්‍රය චිත්තානුපස්සනාව ධම්මානුධම්ම පටිපදාව කිරීමෙන්මය .
උන්වහන්සේ සහ තව කිහිප නමක් එසේ තමා පුත්තක්ෂ කරපු ලද පුතිවේදයන් හරහා දේසනා කිරීම ඒ උත්තරීතර වූ යතාර්තය එකමය.
කිසිවෙකුට තමන්ට ඕනෙ දේ ඇතිකරගෙන කිව නොහැක.
ඇතිසැටියට එන්නට වන තමාගේ නොදන්නාකම නොදන්නා නිසා තමාගේ වැසුණු තැන් අවදි කරගන්නට මාරයා පරාජයට හඬක් දීම ටමය.
අතනින් මෙතනින් අහුලාගෙන නොවේ මය.
තමාතුලින්ම වූ පුත්තක්ෂ වැය කිරීමක් මය.
සැමඑකටම සාදුකාර දෙන පිරිස ට අවදිය සමන්භද්දර හිමියන්ට හෝ එවැනි උත්තම වෙනත් හඩකට හෝ සවන්දී
තමාගේ විමුක්තිය සාදනය කරගන්න .
❤️ ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..
ලැබිලා යිවරයි😍
Excellent, Excellent, Excellent, I have no word to admire this explanation Great!!!!!!
ගලිගමුවේ ඥානාදිප හාමුදුරුවන්ගෙ..රාජගිරිය ආරිය ඥාන හාාමුදුරුවන්ගෙ බන අහන්න..මෙ වගෙ දෙවල් වලට කාලය යොදවලා අප්‍රමාදි නොවෙන්න...නිවන් මගට අවෂය කරුනු විතරක් එකතු කරගන්න...අපාරදයක් මේ
Samanthbara hiyani obata.godak pin
Eliya Enterprises අනේද කියන්නෙ.අහලා නැති අය තමා මේවා අගයන්නෙ. මහරතුන් වැඩි මග ඔස්සේ කොච්චර ආදර්ශයක් ද
මේ රහතන් වහන්සෙ රහත් බව තමන්ම කියා ගන්නවා. මේ අවසන් jiwithayane උන් වහන්සේගේ ඉතින් මොකද මේ samannaya කෙනෙක් වගේ කෝපයෙන් දඟලන්නේ. අද කාලේ සිටින රහතන් වහන්සේගේ හැටිද මේ.
මට නම් මේ මෝඩ වාද අහන්න බෑ.තරහා යනවා.කිරිබත්ගොඩ ලොකු සිවාමීන් වහන්ස ඔබට මාගේ නමස්කාරයම වේවා.🙏🙏
උතුම් බුදු දහම රැකගන්නා වු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏
Excellent hamuduruwane 🙏🏼🙏🏼🙏🏼
මනමාලි නොදැකපු කපුවා කරන වර්ණනා වත් මනමාලි දැක කරන වර්ණනා වත් කරන කපුවා කවුද කියලා පැහැදිලි.මෙ බණ සත්‍යයක්
නිවෙන පනිවිඩය..
මුහුණට මුහුණ යනු,,,දහම් කැඩපතින් හෙවත් අවන්ක මුහුණවරින් තමන්ගේ හදවත ගැන සොයා බැලීමයි...
එවැනි සංවාදය ඔබට නිවනට මග සකසයි....
තෙරුවන් සරණයි !!!
මෙතරම් සුපැහැදිලිව සැබැ දහම පහදලා දීලත් සමහරැ පරණ හනමිටියම කරේ තියාගෙන යන්න තමයි දඟලන්නෙ අපිට නම් බෙල්ලන්තරින් ඇසෙන බුදුන්ගේ සත්‍යය දේශනය සක්සුදක් සේ පැහැදිලිව අවබෝධ වේ.
ඔබහරියටම හරි
හැමොටම මේ ධර්මය තේරෙන්නෑ .ඒක ඔයාගෙ ප්‍රශ්නයක් .ලංකාවේ ඉන්න මෝඩයෝ set එකට මේ ධර්මය තෙරෙන්නෑ .ලංකාවේ මිනිස්සුන්ට ඔනේ පූජාවල් .ඒ මොකද උන්ට තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න try කරනවා පූජාවලින් නැත්නම් දිව්‍යලෝකේ යන්න try. කරනව.
බුද්ධාගම තියෙන්නෙ බුද්ධිමත් මිනිසුන්ට මිසක් මෝඩයන්ට නෙවෙයි .මෝඩයෝ උම්බෑ කිව්වට මේක නවත්තන්න බෑ.මේ ධර්මය තව ටික කාලෙකින් මුලු ලෝකයම වැලද ගන්නව ඒක ස්තීරයි.
උන්වහන්සේ ඉන්නකොට මෝඩයෝ වගේ කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව බැන බැන ඉදලා නැති දවසක හූල්ලපන් .
මේ දර්ශනයට කාටවත් තර්ක කරන්න බෑ වැරදියි කියල වැරදිනම් ඔය දර්මදර හාමුදුරුවන්ට තාමත් අවස්තාව තියෙනව තාර්කානුකූලව ප්‍රසිද්ධියේ උන්වහන්සේ වැරදියි කියල ඔප්පු කරන්න.
බුදු කෙනෙක් කියන්නෙ හිගන්නෙක් නෙවෙයි උබල වගේ.දර්මය වටා බුද්ධිමත් මිනිසුන් එකතු වෙනව .දනවත් මිනිස්සු එකතු වෙනව.එකට උබල ඉරිසිය කරයි.එක උබලගෙ වැඩක්.
හැබැයි දැනගනින් උබල මේ ගරහන්නෙ බුදු හාමුදුරුවොත් එදා කියපු බුද්ධ ධර්මයට කියල.පිනක් තියෙවානම් තේරුම් ගනියි.නැත්නම් මෝඩයො වගේ ගරහයි.තීරණය ඔබ අතේ.
බුද්ධ කාලෙත් බහුතරයක් මිනිස්සු බුදුන්වහන්සේව අදුර ගත්තේ නෑ වන්දනා කරා පමනයි.වර්තමානයේද ඒ වගේ තමයි ගොඩක් මිනිස්සු උඩින් බලල තීරනය කරන්නෙ.සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේ කියන විදියට වැඩ කරොත් හැමෝටම තම තමාගෙ ජීවිත ආර්ථිකව සහ ධාර්මිකව සාර්ථක කරගන්න පුලුවන්🙏❤️❤️❤️🙏
100% true
කනෙන් මොලේට මොලෙන් හදවතට වදින්නම නියමේට තෙරුම් කරනවා බුදු සරණයි ඔබ වහන්සේට
මේ කොටස් උපුටගත්ත මුල් දේශනයන් අහුවොත් ඔබලට තෙරෙවි, නොමග යවන සුලු ලෙස වචන කිහිපයක් අරන් එවට comments දෙන්නෙ කියලා, පුලුවන් නම් මෙයාලට ඔය සම්පුර්ණ දේශනා වල ලින්ක්ස් දාන්න කියන්න, මෙයලට බැ ඒ දේ කරන්න, ඔය දේශනා අහලා තියෙන අයට එවා මතකයි
ඒ හාමුදුරුවො පලතුරු පූජා කරන එකත් බොරුවක්ද එතකොට.
@Interstellar1982 පලතුරු පූජාවක් කල බව ඇත්ත. ඔබට බුද්ද සාසනයේ සිදුවන අසදෘශ පූජාවන් ගැන දහම් දැනුම තියේනවානම් මේ ප්‍රශ්නය අහන්න ඔබ යොමුවෙන්නෙත් නෑ, ඊට අමතරව අනුරුද්ද මහ රහතන් වහන්සේ සසර කල පින්කම් ආදිය ගැන පවා සොයා බලන්න.
@@umayangaphone4296 ඒ වගේ බොරු දේවල් මේ ස්වාමින් වහන්සේ ප්‍රතිකේෂ්ප කරනවා.අනික ඒවා බොරු දේවල්.කෙනෙක් කරලා තියන පලියට හැමෝම කරන එක නෙවෙයි වෙන්න ඕනි.හරි වැරැද්ද තේරුම් අරං,නිවැරැදි දේ වෙනුවෙන් පෙනී සිටීමයි.