First I pay my respectful worship and gratitude to the Thero and wish to say that this presentation is really a useful one for Dhamma seekers who are prepared to think out of all sorts of frames they are bounded. Very valuable discussion for advanced followers.Please keep it up. Thank you all.
Totawatta doesn’t know what the supreme reality is . He has only knowledge of mind. But this Thera is explaining almost all the difference from Thotawatta . It is beyond the world
Indika mahathage namin website ekak wage haduwot hodai kyla mata hithenawa apitat ohu wage danuma ganna ohu kiyawapu poth path gana list ekak wage dala. Ehma natnm google sheet ehka list ekak hari hadala hama video ekak yatinma description eke ho fb eke share kranna
Mata garu swamin wahansa Abaya swamin wahanse ge weda satahan waladee hamuwee thiyanawa. Me swamin wahanse ge desana ma ahala thiyanawa. Aday therune desana wala watina kama. Theruwan sarany.
@@muhammadmafaz8530 Read "anaththa Lakkana sutra", 2nd sutra of Lord Buddha and try to understand the meaning of "anaththa", anyway good luck for your next life. TKC
ඔබවහන්සේගේ දිගැහැරිම හරිම සාදාරනයි අපිට ඔක්කෝම පිලිගන්නත් බෑ බැහැරකරන්නත් බෑ ඒක සත්‍යක් ඔබවහන්සේ හරිම ප්‍රග්නාවන්තයී, වීමසීමයි වැදගත් කාලාමා සූත්‍රයෙන් ඒ බැවු බුදුන් හොදී දේසනා කරලා තියෙනවා ඔබ වහන්සේට දීර්ගායුෂවේවා!!
music අවුල්.ඒක ගැලපෙන්නැ. කරුණාකරලා ඒක අයින් කරන්න ඊලග එකේ ඉදන්
සත්‍යා වීලොග් ජයවේවා.♥♥♥🌹🌹🌹. සුසන්ත මහත්මා ඇතුළු. සියළුම කාර්යමණ්ඩලයට. නිදුක් නිරෝගී සුවය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
ස්තුතිය මං වෙනදා කියනවා වගේ ඔබසැම මගේ සක්තියයි
ස්තුතියි වංගීස හිමි ගෙන ආවාට. තෙරුවන් සරණයි 🙏🙏🙏
Indika මහතා දැනුම halanna niwan දකින්න කැමති namm.
හරියටම හරි
හරියටම හරි.
-හොඳ සාකච්ඡාවක්.Good discussion.
Indika did cross-examine Ven Wangeesa in, very professional way.
සත්‍යා විලොග් ස්තුති ඔබටත් ඉන්දික තොටවත්ත මහතාටත් 🙏🙏🙏
හදවතින්ම ස්තුතිය
@@sathyavlogs841 සත්‍යා වීලොග් සුසන්ත මහත්මා සහ ඉන්දික මහත්මයාණෙනි, ස්තුතිය නිවැරැදි ප්‍රශ්නය ඇසුවාට!!!! මාර්ග පලලාබීන් දෙතුන්දෙනෙක්වත් එකතු කරන්න උත්සාහ කරන්න.
මොකක්ද මේ music එක ගහපංකෝ බටනලාවක් මෙච්චර හොද වැඩ සටහන කනව
Aththama thamai
වැඩසටහන මැද music නෑ නේ. ඒ windchen එකක් සුළඟට හෙල්ලෙන්නේ.
උබල දේශනාව අහල නෑ එ සද්දෙට හිත තියල තියෙන්නෙ
බුද්ධ වචනයට අනුව අවිද්‍යාව කියල හඳුන්වා ඇත්තේ කුමක්ද? ගොඩාක් පැවිද්දන් එක එක අර්ථ දැක්වීම් කරනවා.
තමාට බාහිර සත්‍ව, පුද්ගල, වස්තු සහ නොයෙකුත් අවස්ථා සහ සිද්ධීන් වලින් සැප ලබාගත හැකිය යන විශ්වාසය හෙවත් මුලාවීම
මත ඒවා කෙරෙහි සෙවනැල්ල සැහැල්ලුවට නොව තදින් ඇලීම අවිද්‍යාව වන්නේය.
එවිට ඒ පුද්ගලයා නොව ඒ පුද්ගලයාගේ ක්‍රියාවලිය දුවන්නේ පට්ච්ච සමුප්පාදය ඔස්සේය.
අවසානයේ "ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස් කන්ද සමුදයෝ හොති" වලින් අවසන් වෙන බව
එනම් දුක් කන්දක් කරගහන්නට වෙන බව සර්වඥයින් වහන්සේ මනාව පැහැදිලි කල සේක!
@@weslymahanama6403 අවිද්‍යාවේ නිගමනය තමයි ලෝකය නිච්චයි සුඛයි අත්තයි කියන එක. නමුත් යථාර්ථය වන්නේ ලෝකය අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන එක. ඇලෙන ගැටෙන එක අවිද්‍යාවෙන් නිගමනයට පැමිණි සත්වයා අතින් නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. තෙරුවන් සරණයි
🙏🙏🙏
නමස්කාර ෙව්වා මුණිවරයාණනි !
පිහිටා ෙනාසිටිමින් වෑයම් ෙනාකරමින් ඕඝය තරණය කිරිම / ආර්ය තුෂ්ණිම්භුතය /ශුන්‍යතාවය/
අන්ත ෙදෙෙකන් මිදිම/ෙනාපවතින බව ෙනාැවතිම
First I pay my respectful worship and gratitude to the Thero and wish to say that this presentation is really a useful one for Dhamma seekers who are prepared to think out of all sorts of frames they are bounded. Very valuable discussion for advanced followers.Please keep it up. Thank you all.
Excellent response.
සත්‍යා වීලොග් සුසන්ත මහත්මා සහ ඉන්දික මහත්මයාණෙනි, ස්තුතිය නිවැරැදි ප්‍රශ්නය ඇසුවාට!!!! මාර්ග පලලාබීන් දෙතුන්දෙනෙක්වත් එකතු කරන්න උත්සාහ කරන්න.
මෙහෙමයි අස්වයා වතුරට අරන් යනවා හැබැයිඅට පොවන්න බැහැ .
හුඟ දෙනෙක් ඉන්දික වගේ .. තේරුම් ගත්තොත්... හාමුදුරුවෝ කියන දේ තේරුම් යනවා. ස්තූතියි අපේ හමුදුරුවනේ🙏
Notification දැකපු ගමන් ..
බුදු සරණයි !!
තෙරැවන් සරණයි ස්වාමින්වහන්සේ ඇතුළු සියළුම දේනට
මටනම් කොයි හාමුදුරුවෝ කියන බන වලට වඩා හරිම පැහැදිලි විදියට අවබෝධ කරගන්න පුලුවන් සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ යි තිත්තගල්ලේ හාමුදුරුවන් ගෙයි දේශනා .ඒවා ප්‍රායෝගික උපදෙස් .ඒ වගේම ඒ කියන විදියට ජීවත් වෙද්දි හිත ශක්තිමත් වෙනවා,බැදීම වලින් ඈත් වෙනවා කියලා මටම දැනෙනවා
බුද්ධ වචනයට අනුව අවිද්‍යාව කියල හඳුන්වා ඇත්තේ කුමක්ද? ගොඩාක් පැවිද්දන් එක එක අර්ථ දැක්වීම් කරනවා.
තමාට බාහිර සත්‍ව, පුද්ගල, වස්තු සහ නොයෙකුත් අවස්ථා සහ සිද්ධීන් වලින් සැප ලබාගත හැකිය යන විශ්වාසය හෙවත් මුලාවීම
මත ඒවා කෙරෙහි සෙවනැල්ල සැහැල්ලුවට නොව තදින් ඇලීම අවිද්‍යාව වන්නේය.
එවිට ඒ පුද්ගලයා නොව ඒ පුද්ගලයාගේ ක්‍රියාවලිය දුවන්නේ පට්ච්ච සමුප්පාදය ඔස්සේය.
අවසානයේ "ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස් කන්ද සමුදයෝ හොති" වලින් අවසන් වෙන බව
එනම් දුක් කන්දක් කරගහන්නට වෙන බව සර්වඥයින් වහන්සේ මනාව පැහැදිලි කල සේක!
සුසන්ත අයියෙ පටන් ගන්න music එක ගැලපෙනවා මදි වගේ..
Thumbnail එකත් තව නවීන විදිහට හදන්න, උදාහරණයකට රාමුව channel එකේ වගේ.. ජය!❤
සිරා කතාව
ස්තුතිය දැනුවත් කිරීමට
ඇත්ත👌
Sriyani wijesekara sadu sadu sadu !!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏
සත්‍ය අවබෝධ කරගන්න උපකාරී වන මෙවැනි වැඩසටහන් තව තවත් කිරීමට හැකි වේවා !!!තෙරුවන් සරණයි !!!.🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤️🌹❤️🌹❤️🌹
Sound පැහැදිලි මදි.sound recording එක ගැන බලන්න
Watinakama kiyala nimakala noheka bohoma sthuthi theruwansaranai
සුසන්ත මහතා. බොහොම ස්තූතී වන්ගීස හිමි සමග සාකච්චාවක් අප හට ගෙන ඒම සම්බන්දව.
Background music කිසිම ගෑලපීමක් නෑ. තක්කාලීය් බොල්ට් ඈනයි වගෙ. Please think about background music and sound control further.
පොඩි විවේචනයක් තිබෙන්නත් ඕනනේ ඔබතුමාලගේ අවදානය මාවෙත හැම මොහොතක තිබෙන්න ඕන.ස්තුතිය
@@sathyavlogs841 සුපුරුදු පරිදී UA-cam advertisement play කර අදත් හෑකී ලෙස අනුග්‍රහය දෑක්වුවා. බොහොම ස්තූතී ඔබ දෙපලට. Sathya Vlogs සමග අපි නිතෑතින්ම රෑදී සිටිනවා. ❤️🙏
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඉතාමත් වටිනා සාකච්ඡා වක්.
ස්තුතිය අදහස් දැක්වීමට
සත්‍ය දිගහරින මෙවැනි කාලයක උපත ලද මා භාග්‍යවන්තයෙක්ය දැනෙනවා . සුසන්ත මහත්මයාටත් ඉංදික තොටවත්ත මහත්මයටත් ගරු ස්වාමීන් වහන්සේටත් ස්තුති වන්ත වෙමි . බොහෙම සතුටුයි .
ස්තුතිය අදහස් දැක්වීමට
සත්‍යක් තුල සත්‍ය ධර්මයන් අවබෝධයෙන් තෙරැමි ගත යුතුයි තෙරැවන් සරනයි🙏🙏🙏
රහත් බව ගැන ඉන්දික මහත්මයා අැහුව ප්‍රශ්නයත් එයට පිළිතුරත් හරිම ලස්සනට ගලාගෙන ගියා.සත්‍යා නොදැක්කත් දිනේවා.
ස්වාමින්වහන්ස මම සෙව්වා.....මා සොයා ගත්තා..... ක්ෂනයකින් ඇතිවන ක්ෂනයකින් නැතිවන ශාන්තිය..අවබෝදයෙන් අවබෝද කරගෙන නතර විමයි නිවන...සිතිවිලි නිවා දැමිමයි.
හාමුදුරුවනේ. .... .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏 .
ස්තුතියි ඉන්දික මහත්තයා .
Mr susantha you are grate person
Machan indika ubath godak diyunuwela habai hamuduruwo pahadili karanakota disturb karanna epa dulwenawa
Wena wena poersonal prashna me chanal eke katha karanna epa ban
Darshanika sakachcha karanna
Wangeesa hamuduruwange sakachcha godak ona apita
Also aluthgamgoda hamuduruwo
Thittagalle hamuduruwange abidarmaya prayogika wa ganna hati apita ona indika prashna ahanawanam uba thamai miniha
අපේ රහතන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
Indika , please can you ask Wangeesa thero about Kundalini energy as it’s not merely a concept ?
Many Thanks 🙏🏽
Totawatta doesn’t know what the supreme reality is . He has only knowledge of mind. But this Thera is explaining almost all the difference from Thotawatta . It is beyond the world
Theruwan saranai. Daham gaga boho kal gala basiiwa
ඇත්තටම vpn එකක් පාවිච්චි කරලා මේ චැනල් එකේ විඩියෝ බලන්නෙ ,දැනට කරන්න පුළුවන් උපකාරයක් විදියට ... සුසන්ත,ඉන්දික දෙපළ මේ කරගෙන යන ගමන අවසානේ දහසක් මල් පිබිදේවා.....
ස්තුතිය අප සමග රැදී සිටින්න
සහෝදරය පැහැදිලි කරනවද මොන රටින් log උනොත්ද channel එකට වැඩිපුර උපකාරයක් හම්බවෙන්නෙ? ස්තුතිය !
@@sampathsuranga8284 usa uk european australia oya wage
@@maneeshdilhan8806 ස්තුතියි.
මේ ස්වරූපයෙන් මේ විග්‍රහය කවදාවත් ඉවර වෙන සාකච්ඡාවක් නෙමෙයි.
බුද්ධ වචනයට අනුව අවිද්‍යාව කියල හඳුන්වා ඇත්තේ කුමක්ද? ගොඩාක් පැවිද්දන් එක එක අර්ථ දැක්වීම් කරනවා.
තමාට බාහිර සත්‍ව, පුද්ගල, වස්තු සහ නොයෙකුත් අවස්ථා සහ සිද්ධීන් වලින් සැප ලබාගත හැකිය යන විශ්වාසය හෙවත් මුලාවීම
මත ඒවා කෙරෙහි සෙවනැල්ල සැහැල්ලුවට නොව තදින් ඇලීම අවිද්‍යාව වන්නේය.
එවිට ඒ පුද්ගලයා නොව ඒ පුද්ගලයාගේ ක්‍රියාවලිය දුවන්නේ පට්ච්ච සමුප්පාදය ඔස්සේය.
අවසානයේ "ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස් කන්ද සමුදයෝ හොති" වලින් අවසන් වෙන බව
එනම් දුක් කන්දක් කරගහන්නට වෙන බව සර්වඥයින් වහන්සේ මනාව පැහැදිලි කල සේක!
තෙරුවන් සරණ වෙවා
Indika mahathage namin website ekak wage haduwot hodai kyla mata hithenawa apitat ohu wage danuma ganna ohu kiyawapu poth path gana list ekak wage dala. Ehma natnm google sheet ehka list ekak hari hadala hama video ekak yatinma description eke ho fb eke share kranna
Minisunge niwanesa wiwara weewa. Oba siyalu denaata thanks. 🙏🙏 chiraath kaalayak wajabeewa
ස්තුතිය
තමන් නිර්වාණය සාක්ෂාත් කල බව කීමට තරම්වත් මමත්වයක් නැති අපේ කාලයේ රහතන් වහන්සේ...
ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වන ලෝකයේ පනවන්න රහතෙක් නොමැත
@@thalagalapriyanga ලෝකය ක්ෂනයක් පාසා වෙනස්වන බව වැරදිය එව්ට ලෝකයක් ඇති බවත් එය ක්ෂනයක් පාසා වෙනස්වන බවත් කියැවෙයි..සත්‍ය නම් ක්ෂණයක් පාසා ලෝකය උප්පාදවන අතර එම ක්ෂනයේම ඉතුරැ නැතිව නිරරද්ධ වන බවයි
@Sanuja Methmal අවිද්‍යාව පහල වනවිටම ලෝකය පහල වේ ලෝකය පවතිනවායැයි ගත නොහැක එවිට පවතින ලෝකය දකින මම පවති
@Sanuja Methmal බාහිර ලෝකය ඇතැයි කියා අඳුනගන්න පුද්ගලයා හැම ක්ෂණයේදී ම වෙනස් වෙනවා
@Sanuja Methmal ඔබ අන්ත දෙකෙන් නිදහස් වන්න එවිට ඔබට වැටහේ නැත්නම් ඔබ දෘෂ්ටියකට මුලාවේ
දැනුමවැඩිවෙනවිට දැක්ම වැහෙනව. දැක්මට වචන නැත.
Pinwath wangeesha arahathun wahanseta mage gawrawaniya 🙏namaskaraya ma wewa!!!
මෙ කාලයේ නියම රහතන් වහන්සේ
බුදු රජාණන්වහන්සේ දේශනා කලේ උන්වහන්සේ නමකින් වත් රෑපයකින්වත් පිලිමකින්වත් පෙන්වා දෙන්න බැරි බව.
Budusaranai❤️🙏🙏🌹
තෙරුවන් සරණයි !
Mamath awrudu 13
Wate gihipu kenek anthimata me muniwataya munagahuna🙏🙏🙏
මොකක්ද දෙයියනේ ඒ background music එක?👁️
Theruwan saranai Thorawaththa and Susantha mahathwarunta!!!
ස්තුතිය ඔබසැම මගේ සක්තියයි
සුසන්ත අයියේ පල්ලේගම ධම්මදින්න ස්වාමීන්වහන්සේගේ සාකච්ඡාවක් දෙන්නකෝ ඊලගට..
ඉමස් මිංච බ්‍යොම මත්තෙ කළෙ බරෙ
දුක්ඛංච පඤ්ඤා පෙම... දුක්ඛ සමුදයංච පඤ්ඤා පෙම... දුක්ඛ නිරෝධංච පඤ්ඤා පෙම... දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය පඤ්ඤා පෙම (මහණෙනි ඹඹයක් වු ශරිරයක් තුළ දුකත්,දුකෙහි හටච ගැනිමත්,දුකෙන් මදිමත්.දුකෙන් මිදෙන මාර්ගයත් ඇති බව මම දෙශනා කරමි...
එනකල් හිටියේ....💙🌹🌹🙏🙏🙏
ඔව්නේ
ස්තුතිය
බුදුන්වහන්සේ වැඩ සිටියත් ධර්මය අවබෝධය නොකර ගත් මාගන්ධියා වගේ අයත් හිටියා
හොද සාකච්චාවක්
Mata garu swamin wahansa Abaya swamin wahanse ge weda satahan waladee hamuwee thiyanawa. Me swamin wahanse ge desana ma ahala thiyanawa. Aday therune desana wala watina kama. Theruwan sarany.
Theruwansaranai!!!
විඩියෝ වල ශබ්දය හොඳටම හොඳයි ස්තුතියි 💥
Ravana part 2 video ekak karannako
එදා සිදුහත් බෝසත්තුමා ඒකාන්තයෙන් ලොව්තුරා බුද්ධ වෙනවා කිව්වත් ,, එදා බුදු පියාණන් වහන්සේ ලොව්තුරා සමසම්බුද්ධත්වයට පත්වි එද්දී පස්වග තවුසන්ට පවා තේරුම් ගැනීමට නොහැකිවුනේ ,, ආධ්‍යාත්මයේ ඇතුලාන්තයේ පස් ඉදුරන් ගේ නිවීම භාහිරින් දකින්න බැරිනිසායි,, අද ඒවගේම සතරමග සතරපල ලැබූ අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලා භාහිරින් හදුනාගත නොහැක ,,!!! අනික ආගමක නිවනක් නොමැතිව මතු බුදු සසනක නිවන් දකින්න ප්‍රාර්ථනා මගින් යාක්ඥා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න අද වැදවැටෙන ආගමේත් නිවන නැත,, දහම යනු ආගමත් නොවේ,, ඒවගේම ත්‍රිවිධ සාසනය යනු භාහිරින් ගෝචරවෙන ලෞකික , බෞතික ලෝකයේ දකින පුද්ගලයින්, දේවල් , වෙහෙර විහාර වගේන ස්තාන නොවේ,,!! සම්මත බුද්ධ ආගමේ ස්වාමින්වහන්සේලා ඇතුලු සියලුම පන්සල්ද නොවේ,, ඒකයි ප්‍රඥාවන්තයින්ට මිස දුප්ප්‍රඥාස්ස මොට්ට මෝල් අන්ද බාල පෘතග්ජන මිනිසුන්ට උතුම් බුද්ධ දෙශනාව වියය නොවනබව බුදු පියාණන් වහන්සේ පහලවි සිරිමුඛ දේශනා තුලින් පෙන්වාදී ඇති මේ ධම්මතාවය තේරුම් ගනිත්වා
සාකච්ඡාව ඇතුලෙම හාමුදුරුවො ගැනත් කියවෙනවා
කට්ටියක් පුටුව ඔලුවෙ තියාන් යනවා..
කට්ටියක් යන යන තැන පුටුව අරං යනවා..
කට්ටියක් අහුවෙච්ච තැනක ඉදගන්නවා..
අම්මෝහ් ඒක 😂👌❤️🙏
ඉංදික මහත්මයගෙ බොහෝ ප්‍රශ්න කිරීම් නිවැරදි වගේම ඒ අවස්ථාවේ ඇසිය යුතුම ප්‍රශ්න වෙයි
තොටවත්ත මහතානෙනි
පසුගිය ජනවාරි මස කිරුලපන ආචාරියා සිටින "සුජාත පුත්‍ර" මධ්‍යස්ථානයට ගොස් පවත්වනවා යයි කියූ වාදයට සිදුවූයේ කුමක්ද
Plesse do something abt the audio quality
ඔය හැම කෙනෙක්ගෙන්ම අහන්න ඕනෙ කුමන හෝ ඵලයක් ලබලද කියලා. ලබලනම් කාගෙ බන අහලාද කියලත් අහලා බලන්න.. කවදා කොහෙද කොහොමද කියලා..
ඊට පස්සෙ ඵල සිත විස්තර කරන්න කියලා කියන්න.
නිවන කියලා දෙයක් නැ..තියෙන්නෙ අවිද්‍යාව විතරයි අවිද්‍යාව තියෙන තැන සේරම තියෙනවා පින පව කර්මය ලෝකය මම පුනරුත්පත්තිය සේරම තියෙනවා අවිද්‍යාව නැතිතැන සේරම නැ මමත් නැ...එතන මුකුත් නැ.......ඒක තමයි නිවන...
අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න එතකොට ඔය ගතිය හරි යයි
🤣🤣🤣🤣🤣🤣🤣 නිවන දකින්න පත්තු කරන් පලයන්
ප්‍රඥා ප්‍රදීප දල්වා ,,,,,,,මෝහාන්දකාර වනසා,,,, ජනතා විමුක්ති සලසා,,, පෑ ලෝකානු කම්පා ,,,,,,,,,, ශ්‍රී ධන මෝක්ෂේ,,,,,, ශ්‍රිපද පද්ම නමාමී,,,,
අවිද්‍යාව දුරු කර ලබන සැනසීම අමා මහ නිවන නිවන නැත්නම් අවිද්‍යාව ඇත
අවිද්‍යාව සුන් කිරීම හඳුන්වන වචනය නිවන
ඉන්දික මහත්මයා, මෙතැන ඔච්චර රට පටලවා ගන්ඩ කාරණාවක් නැහැ, අබේ හාමුදුරුවන්ගේ season 8 ශ්‍රවණය කරන්න.
අබෙ හාමුදුරුවෝ දෙකොන පටලවගෙන ඉන්නෙ.. භාවනා කරලා කුන්ඩලීනි අවදිවෙච්චි ඔක්කොම පටලවගන්නවා නිවන එක්ක. කර්මය ජූල් වලින් මනින්නෙ.
@@KTSP12 ශක්තිය ජූල් වලින් මනින්න පුළුවන් කියල කිව්වොත් ඔබතුමා විශ්වාස කරනවද?
@@chamildiss මෙ දෙශනව අතුලෙ කිලොජුල් ශක්තිය...ඔක්කොම ස්ංකල්ප විත්රක් නෙමෙය්ද
@@srwaduge බුදු දහමෙහි අන්තර්ගතය විද්‍යාත්මකව ඔප්පු කිරීමේ හැකියාවක් තියෙන බව පැවසීමට ඔය කතාව උන්වහන්සේ ඉදිරිපත් කරාට, භෞතික විද්‍යාව බුදුදහම ලෙස ඔපවත් කිරීමට තැත් කරන්නේ නැහැ, සමස්ත විශ්වයම ශක්තීන් මතින් ක්‍රිරයාත්මක වන අතර ඒ ඕනෑම ශක්තියක් kilojoule වලින් මනින්න පුළුවන් . කර්ම ශක්තියත් kilojoule වලින් මනින්න පුළුවන්. හැබැයි ඒ භෞතික උපකරණ වලින් නෙමෙයි, භෞතික උපකරණ වලට යාමට හැකි දුරක් තියෙනව.
@@KTSP12 පටලවාගෙන තියෙන එක තැනක් ඔබතුමා ධර්මානුකූලව පැහැදිලි කරන්න බලන්න
වැඩසටහන මැද music නෑ නේ. ඒ windchen එකක් සුළඟට හෙල්ලෙන්නේ.
බුදුන්වහන්සෙ බුද්දත්වයට පැමිනීමෙන් පසු පළමුවම දෙශණාකල උදාන ගාථාව වන "අනෙක ජාති සංසාරන් ........" ගථාවෙන් කියවෙන්නෙ නිර්වාණය කියන්නෙ කුමක්දැයි කියන එක තමා.
මූලපරියය සූත්‍රයෙ අවසානයෙ "නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය අභිනන්දනය නො කෙරෙත්." යනුවෙන් කියවෙන්නෙ නිර්වාණයත්, සිත්, සිතුවිලි, රූප මෙන්ම පරමාර්ථ ධර්මයක්. ඒවා මගෙ නොවෙයි. නුමුත් පරමාර්ථ ධර්ම හැඳින්වීමට භාවිතාකරන වචනත් ප්‍රඥ්ප්තීන් කරගෙන සහ විශ්වයේ පවතින ප්‍රඥ්ප්තීන් සත්‍ය වශයෙන් පවතින ආත්මයයි සිතා ඒ නිසාම මාගේ කරගෙන සිටි නිසා වියහැකියි සතුටු නොවූයෙ.
බුදු රජාණන් වහන්සේ කිව්වේ එකයි ඇහෙන්නේ සිය දහස් ගණනක් අන්ද මන්ද වෙන්නේ අපි...
Budu hamuduruwo kiuwe mokakda kiyala thamanta therenawanam me wage deshana ahanna awashya wenneth na ettatama.
තොටවත්ත මහතා නිතරම තමන්ගේ දැනුම ඉස්මතු කරන්න හදනවා.ලෞකික හා ලෝකෝත්තර අන්ත දෙකක් මේ අන්ත දෙක අපි සිතිවිලි වලින් නඩත්තු කරගෙන සසරේ සැරිසරනවා. මේ අන්ත දෙක ශුන්‍ය වෙන තැන නිවිම.
Aththa
-ඉන්දිකා වෙනරබල් සමන්තබද්‍රාට සමාන පුටුවක වාඩි වන්නේ කවදාද? -)
Puluwannam walasmulle abaya hamuduruwo ekkath sakachchawak danna puluwannam godak hodai
බුද්ධ කාලේ මර්ග පල ලැබුවෙි පොත් බලලාද
ධර්මය පිළිබඳව සිත් ඇතී උතුමෝ පළමුව පොත් කියවා දෙවනුව එහි ඇතී දෑ ප්‍රතිපත්තිකාමීව සිට එයින් පලක් නොලද කල ගුරුවරයෙක් සොයා යයි ප්‍රඥාවන්ත ගුරුවරයෙක් ලැබුනොත් ගමන පහසුයි මේ කාලයේ නිවන සොයන අයට ලෙහෙසි මගක් බුදුන් දේශනා කර ඇත එනම් බුදුන් උපන්, බුද්ධත්වයට පත්වූ, පළමු ධර්ම සංඝායනාව පැවැත්වූ සහ බුද්ධ පරිනිර්වාණය සිදුවූ සැබෑ ස්ථාන සතර වැඳ පුදාගැනීම තුලින් ධර්මය කෙරෙහි ශ්‍රද්ධා වඩවාගෙන සීත පහදවාගෙන නිවන් මග දොර විවර කරගන්නා ලෙස
budha kale budun wedaididdi poth balanne mokatada😄
@@පීනාගොඩවිතාන අම්මෝ පච නම් කියන්න එපා.මහා පරිනිබ්බාන සුත්‍රයේ තියෙන්නේ ඕක නෙවි..ඔය ස්ථාන දැක තුටු වූ සිත් ඇතිව දෙව්ලොව සැප ලැබිය හැකි බව.අන්දන්න නම් එපා පුතේ මිනිස්සුන්ව ආ...
@@මනෝද්බණ්ඩාර උබලා වගේ උන්ට ඕවා තේරෙන්නේ නෑ බං බෞද්ධ යා ගෙන් නිවන ඈත් කලේ ඔය සුත්‍ර කියලා තේරුම් ගන්න පුළුවන් උන් නිවන් දකිනවා අනිත් මෝඩයෝ දෙව් ලොව ගිහින් පිං ඉවර උනාම මනුස්ස ලෝකෙට නැත්නම් තිරිසන් අපායට වැටෙනවා උබලා ඔහොම පලයන් අපි මෙහෙන් යන්න ම් 🙏
@@මනෝද්බණ්ඩාර මං කියාපු දෙයින් නිවන හොයාගන්න බැරි එවුන් සදා අපායේ ඒකත් මතක තියාගනින් සසර අපායේ 🤣🤣🤣🤣🤣🤣 උබට ඕන එකක් උබ කරගනින් මට අදාළ නෑ තේරුම් ගන්න පුළුවන් උන් ගනීවි 🤣🤣🤣🤣🤣🤣
Sunithala........Sopakala wage saràla unu tharamata me athdekima obatath ikmaninma langa wewi....Mage denimata anuwa kenek uwamanawata wada buddimath yey oppu kirimata yemedi ohuta niwana maga eri yai😢
ප්‍රථජ්ජන කෙනෙකුට තවත් පෘථජ්ජන කෙනෙකුට අනවබෝධයක ඉඩගෙන අවබෝධයක ඉන්නව වගේ රඟපෑ වත් පිළිගන්නවා ප්‍රජ්නා වන්තයට මෙක පැ ය ගණන් කතා කරන්න දෙයක් නැ අවිද්දියාවේ ඉන්න කෙනාට මෙකෙ ලොකු කතාවක් තියෙනවා
Teruwan saranai
Things happen deeds are done but there is no "I" or "You" doing anything, you are free already. Sorry no next life, this is it, only this moment.
Good excuse to follow your desires
@@muhammadmafaz8530 Read "anaththa Lakkana sutra", 2nd sutra of Lord Buddha and try to understand the meaning of "anaththa", anyway good luck for your next life. TKC
මෙන්න ආවෝ....🖤🖤🖤🖤🖤🖤
Satan's heart is black.🥶
ගුරුවරයා කෙරේ භක්තියෙන් ඉන්න බැරි එක්කො ගුරුවරයාගේ ප්‍රඥාවේ අඩුවක් නැත්නම් අසන්නාගෙ හෝ ගමන් කරන්නාගේ ප්‍රඥාවේ අඩුවක්..ඒ හින්දා වෙන්න ඇති ආර්‍ය අෂ්ටාන්ගික මාර්ගය ඔස්සේ ගමන් කරමින් කුසලය සම්පාදනය කර්ගන්න කියන්නෙ..කුසලය ඇත්නම් හදට දැනේනම්,ප්‍රඥා පහන් දැල්වීමෙන් භක්තිය අචල වේ.. ඇතුලාන්තයේ වැඩ සිටින ගුරුවරයාට ඒබව දැනෙනවා..මමත්වය (බාහිරින් එකතුකරගත් දත්ත ) ඒ ගුරුවරුන්ට එකතු වෙන්න නොදී ඈත් කරගන්නවා
ධර්ම අවබෝධය ලබා ඇති අයෙකුට යම් තරමකට මේ කියන කතාව තමන්ගේ ප්‍රඤ්ඤාවට දාල මිදෙන පැත්තට යොදා ගනී, නමුත් ධර්ම අවබෝධය ලබා නැති අයෙකුට යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක්, ඔච්චර දගලන්න දෙයක් නෑ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියලා තේරුම් කර දීමට.
ඉන්දික මහත්තයා හාමුදුරුවෝ කියන විදිහට නිවන් දකින්න ඕන නං නිවන ගැන තියන ඕනකම අතාරින්න ලු එතකොට නිවන් දකින්න පුළුවන් වෙන්නේ .ඇත්තටම සාමාන්‍ය පෘථග්ජන කෙනා නොමඟ යන කතාවක් ඒක නිවන පිළිබඳ මහා ඕන කමක් තියෙන්න ඕන නැත්නම් නිවන් දකින්න බැහැ.
හාමුදුරුවොත් කියන්නේ මොනවද කියලා මටත් හිතාගන්න බෑ තෙරුවන් සරණයි
හාමුදුරුවනේ ,,,බුදු හාමුදුරුවෝ දේශනා කළේ නිවනට නොපටු නොපසුබට උත්සාහයෙන් කටයුතු කරන්න කියලා ඔබ වහන්සේ කියන විදිහට ඒ කිසි දෙයක් ඕනෙ නැහැ නිවන ගැන තියෙන අදහස අත ඇරියා ම නිවන් දකිනවා නම් හැම කෙනාම නිවන් දකිනේ.නිවන සහ නිවන් මඟ ගැන ඔයිට වග ගැන ඊට වඩා සරලව කියලා දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ වැල්වටාරම් දාලා මිනිස්සුන්ව මඤ්ඤා කරන්නේ වහන්සේටත් තෙරුවන් සරණයි
හාමුදුරුවනේ ,,,,,ඔබ වහන්සේ කියන විදිහට කතෝලිකයා මුස්ලිම් කෙනා සහ වෙනත් රස්සාවක් එකක් වෘත්තියක් කරන කෙනෙක් තථාගතයන් වහන්සේ නමක් දේශනා කරන නිවීම ගැන දන්නේවත් නැත .
අර සියලුම දෙනා කරන්නේ ඒ ඒ වෙලාවට දැනෙන දාහයට පොඩි දිවීමක් ඇතිකරගන්න එක විතරයි බුදු කෙනෙක්ගෙ නිවීම එහෙම දෙයක් නෙමේ මුළු සදහට ම සියලු කෙලෙස් වලින් හිත නිවා ගන්න එකයි
නිවීම සහ නිවන් මග ගැන ඔයිට වඩා සරලව කියලා දෙන්න ක්‍රමයක් තියෙනවා නේද
Me indika huththwa penna beri mata vitharada?
රූපයක් තුල රූප කලාපයක් දකින්නෙ කි වෙනි පලයෙන්ද උත්තර දෙන්න පෘථජ්ජන නම් උත්තර දෙන්න බෑ
මෙ වංගීස ස්වාමීන්වහන්සේ කියන දෙ ඇත්ත ...දර්මය දෙශනා කරන්න අවශ්‍ය දර්ම දැනුම ...අවබොදය අවශ්‍ය තමාට ආලොකයක් වීම පිනිස හා අෂ්ඨලොක දර්මයෙන් කම්පා නොවී සිටීමට ...දර්මය දෙශනා කරන කෙනාට අවබෝද උනත්,නූනත් බුදුන්ගෙ දර්මයනම් දේශනා කරන්නෙ එහි විමුක්ති රසයමයි තියෙන්නේ...අවබොදය පිනිස කෘත්‍ය කරන කෙනෙකුට කෘතග් ග්නානයට පත්වෙන්න හොදටම ප්‍රමාණවත් ...
වංගී ස්වාමීන්වහන්සේ වහන්සේ ඇඩෙන කතාවක් කිව්ව "තමුන් ලග නිවන තියාගෙන නිවන හොයන එකට තමයි සංසාරය කියන්නෙ "..මේ කියන කතව යමෙක් හරියට තෙරුම් ගත්තොත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙයි ...
නෙ තෙ කාමා යානි චිත්‍රා ලොකෙ සංකප්ප රාගෝ පුරි සස්ස කාමෝ...
💮🌸🌼🙏🙏🙏
හොරු පෙනෙන්නේ අවදියෙන් හිටියොත් පමණයි..
ඉන්දික aiya ඔයා අර වැලිමඩ සද්දශිල.. හාමුදුරුවෝ ගැන video එකක් කරනවා කීවේ.. ඒක කරන්නකෝ බලන්න.. මමත් අහනවා උන්වහන්සේගේ දේශනා
ඒ පිස්සු කතා අහන්න එපා බං😑
උන්වහන්සේ ගේ දේශනා හොදයි.ආරම්භයක් විධියට.සද්ධාව උපදවා ගැනීමට..
@@මනෝද්බණ්ඩාර 🤣🤣🤣ඒ හොල්මන් කතා... හෙලුව නොදැක ලමයි හදන කතා...🤣
Budusarani
background sound ( music ) very insult ..i heat that
Kenek niwana soyanne niwana uda indagena nam kala yuththe ohu ethanin negita nidahase idiriyata gaman kara yemai.ethanadi ohuta Oya nodekka niwana thaman pahu karagena yana bawak denewi..
මේ වැඩසටහනෙයි කලින් එකෙයි sound වල අවුලක් තියෙනවා.පොඩ්ඩක් බලන්න.
හාමුදූරුවො දේසනා කරන්නෙ මොනවද?,කාටද?මනුෂ්‍යන් පිස්සන් කරන්නෙ නැතිව ඕවා තමුන්ටවත් තේරෙනවද කියල ආපසු බැලුවන්ම් යහපත්
🌻
music වෙනස් කරන්න .
ඔව් එහෙම හොදයි .
🙏🙏🙏☸☸☸
කොච්චර බන ඇහුවත් මේක අහපු උන්ට ඇහිල තීන්නෙ music එක විතරයි.
ඒකනේ අපි හරි වෙනස් ජාතියක් කියන්නේ .....ස්තුතිය අදහස් දැක්වීමට
කොකෙක් අනෝතත ව්ලට ගිහින් මෙහෙ මඩකරි නෙද්ද අහුවලු.. බුදු අම්මෝ. . . . .
බුද්දත්වය කියන්නේ ඔය ඉන්නේ සිද්දාර්ත නෙමෙයි එයා තමන්ගේ ආත්මය ශරීරයයෙන් කරලා වෙන්ත් බලවත් ආත්මයකට එයාගේ ශරීරය බාරදුන්නා. අහින්සක සිද්දාර්ත .
❤️🔥
Sound eka pehedili madi