අරාබි රටක රජ සැප විඳින ලංකාවේ ගෘහ සේවිකාව - Sheela Imbulgodage Foreign Employment

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 Рік тому +2764

    මම තමා මේ රත්තරන් අම්මාගේ පොඩ් පුතා..අකාලයේ තාත්තා ම්යගිය දාපටන් අපිට කිසිම දුකක් කරදරයක් නොදී මුලු ජීවිතේම දරුවන් වෙනුවෙන් කැපකල මිහිපිට මගේ දෙව්යෝ..මගේ රත්තරන් අම්මාට දිර්ඝායුෂ ලැබේවා ❤❤❤

    • @sumudurandima7613
      @sumudurandima7613 Рік тому +54

      නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 අම්මා

    • @malikam7925
      @malikam7925 Рік тому +20

      Oyage Ammatath Oyatath Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏 Allah Devi Pihitai 🤲🤲🤲 Rata Inna Math Amma Kanek Godak Hodai Gsdara

    • @SeelaSeela-qc4kt
      @SeelaSeela-qc4kt Рік тому +8

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SeelaSeela-qc4kt
      @SeelaSeela-qc4kt Рік тому +4

      ❤❤❤❤❤❤❤❤

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 Рік тому +24

      පුතේ ඔබට සහ ඔබේ මවට ත්‍රිවිධරත්ණයේ සරණයි .අම්මව හොදින් බලාගන්න ..

  • @induamarasingha7630
    @induamarasingha7630 Рік тому +375

    එකම අරාබි රටෙි
    වාසනාවඅවාසනාව සග දෝලනය වෙන
    පින්බර වාසනාවන්ත මවක්.
    තෙරැවන් සරනයි අමිමෙි.

    • @Nilame
      @Nilame  Рік тому +6

      බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති

    • @sunethrakumari1868
      @sunethrakumari1868 Рік тому +7

      ​@@Nilame හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලා කියමකුත් තියෙනවනේ මාත් කුවෙට් දැන් අවුරුදු 8ක් එකම ගෙදර අපි හොදනම් ඒ අය අපිටත් හොදයි

    • @vindexhck
      @vindexhck Рік тому +4

      ආ...දැන් හරි හෙට ඉදන්.
      ඇස්වහ ටික වද්දගත්තනෙ හොදට.
      දැන් ඉවරයි ඔක්කොම....

    • @RohiniRohini-yl6um
      @RohiniRohini-yl6um 8 місяців тому

      Rohini SIRSIRLAKA2R 😁😄😃😀😃😀😃😀😃😀🙏🙏👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍💞💞💞💞💞💞💯💯👍👍💞💞💞💞💞💞

    • @RohiniRohini-yl6um
      @RohiniRohini-yl6um 8 місяців тому

      😁😄😃😀😁😄😃😀💯💯💞💞💞💞💞👍👍💞🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌🙏👌💯👍💞Rohini SIRSIRLAKA2R

  • @chandradravije2720
    @chandradravije2720 Рік тому +410

    හොදට ඉන්නවනම් කවුරුත් ආදරෙයි .අපේ සමහර මිනිස්සු වැරදි කරන නිසා තමයි වරදින්නෙ .ඔබ තුමියට දීර්ඝයු වේවා

    • @Nilame
      @Nilame  Рік тому +16

      බොහොම ස්තුති කමෙන්ට් එකට. ඔයාලගේ කමෙන්ට් අපේ චැනල් එකට අපිට ගොඩක් වටිනවා... බොහොම ස්තුති

    • @malkimuthunayaka6974
      @malkimuthunayaka6974 Рік тому +5

      Hoda aya kalaturakin innawa godak inne thirisannu wage

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 Рік тому +27

      කොච්චර හොඳට හිටිය යක්ෂණියෝ වගේ ඉන්න අරාබි ගෑනු මිනිස්සු ඉන්නවා

    • @malvisoriya1309
      @malvisoriya1309 Рік тому +9

      ​අනේ ද කියන්නේ 😂
      අපි තවමත් සිටින නිසා දන්නවා@@kahengamasenavirathna5336

    • @pdrandi8762
      @pdrandi8762 Рік тому +5

      Ehema na na meya lucky ati ekai

  • @sumithlalfernando122
    @sumithlalfernando122 Рік тому +54

    ඕකට තමයි කියන්නෙ හිටුයොත් හොදට හැදී දෙවියිත් නමට වදී දීර්ඝ අයූ අම්මට 🙏 නිකමෙ ඔබටත් නීරෝගි සුව

  • @nandaaloka2308
    @nandaaloka2308 Рік тому +230

    ලක් මවගෙ නම රැක ගෙන වසර 38 සේවය කරගෙන පවුලේ සියලුම දෙනා ගොඩ ගනිමින් රට රැකියා වෙි නිරත වන සීලවන්ත සීලා මවට ජය වෙිවා! ලක්දෙරණ වෙනුවෙන් පිංකම් කිරිමට ශක්තිය ලැබේවා !

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 Рік тому +3

      ඈ බං ලක් අම්මා ට නමක් තියෙනවාද ..😂😂

    • @amithadesilva8408
      @amithadesilva8408 Рік тому

      ​@@bandaranayakegayathri6138kk

    • @sarathhettigoda294
      @sarathhettigoda294 Рік тому +5

      විදෙස් රැකියාවල යෙදෙන කාන්තාවන් ගැන අ සන්නට ලැබෙන කතන්දරවල හැටියට මේවගේ දෙයක් අසන්න ලැබීමත් සතුටක් 🇱🇰 🙏

    • @ramiyaramiya7691
      @ramiyaramiya7691 Рік тому +2

      ඔයා ගෙන හරිම සතුටුයි. මමත් දෙනට කුවේට් එකම ගෙදර අවරුදු 24ක්‌ම සේවය කරනවා.තවත්!එක්කෙනෙක් ඉන්නවා. එයා අවරුදු 30සේවය කරනවා එකම ගෙදර. අපි හොදට සේවය කලොත් අපට ඉන්න පුළුවන්

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Рік тому +5

      @@bandaranayakegayathri6138 උඹලට නැතුවට රටට නමක් තියෙනවා

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 Рік тому +52

    අද කතාකරපු මැද පෙරදිග ( කුවයිට් වල සේවය කරන) සහොදරියගෙ කතාවට මට හරිම සතුටක් දැනුන . මමත් අවුරුදු 40ක් විතර කුවයිට් වල සේවය කරනව අදටත්. මමත් හරිම සතුටින් අදටත් සේවය කරනව කුවෙට් ගෙවල්වල.ඒඅය මටත් හරිම ආදරෙයි.මම ලෙඩ වෙලා (ආතරයිට්ස් )හැදිල ලංකාවට එන්න අදහස් කරගෙන මගේ බොස්ට කිවුවම නැහැ යන්න එපා ලංකාවෙ කරදරයි.කන්න බොන්න නැහැ කියල බෙහෙත් අරන්දීල ගමන නැවැත්තුව. දැනට අවුරුදු 10 කින් ලංකාවට ඇවිත් නැහැ . අපි හොදින් ඉන්නවනම් එයාලත් අපිට ආදරෙයි.මමත් මගේ දියණියන් දෙදෙනාම ගෙනත් මේ ගෙදරමඉදල ලංකාවට ඇවිත් විවාහ වෙලා හොදින් ඉන්නව. මේ සහෝදරියගෙ කුවයිට් ජීවිත කතාව වගේ තමයි මගේ කුවයිට් ජීවිතය .හරිම ආඩම්බරයක් ඇතිවෙනව .

    • @suneethasupun323
      @suneethasupun323 Рік тому

      Mamath.inne.dubai.wala.mamath
      Dann.avith.arurdu.5.wenawa.math.oya.wagema.hoda.gedarak.hambela.thiyenne.mage.gedara.wage.hqrima.hodai.hanimals.adarei.mata.a.psule.aya.msta.hamotama.ahema.hambenne.na.akatath.aththatama.pinak.thiyenne.onii.❤❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +70

    නරක ගෙවල් හොද ගෙවල් අපේ පවු පින් වලට ලැබේන ඵවා අනික අපේ ගැහැණු විසින් කා ගත්තුවා ඔබ තුමියට දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @Chandralatha-t4p
    @Chandralatha-t4p 9 місяців тому +80

    මේ කතාව අහනකොට මගෙ ජීවිත කතාව වගෙයි අපි හොඳ නම් ඕන තැනක ඉන්න පුලුවන් මමත් අවුරුදු 23ක් හිටියා සහජා UAE වල ශීලා අම්මගෙ කතාව වගේ තමා මගෙ පරම්පරාවම රට ගත්ත ඒ උදව් ගත්ත එක්කෙනෙකුටවත් දැං මතක නැහැ හරිම දුකයි වැඩ කරපු ගෙදර ලමයි තාමත් කතා කරනවා මුස්ලිම් උනාට හොඳට මනුස්ස කම දන්නවා ❤ඒ සියලුම දෙනාට අල්ලා දෙව් පිහිටයි 🙏

    • @snowqueensnowqueen4453
      @snowqueensnowqueen4453 9 місяців тому +1

      Ai muslim unata kiyala kiyanne..? Muslim nisa thamai ey kattiya oyata ehema salakala thiyenne.

    • @FaisalMia-kk8bt
      @FaisalMia-kk8bt 7 місяців тому

      Math kuwait aurudu 8 k hitys kiskaradarayak na hodata salakuwa enakota kana kara badu okkoma hadala dunn harima hodai kuwait wala ayav

  • @piuminishadika5091
    @piuminishadika5091 Рік тому +44

    ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...මමත් කුවෙට් ඉන්නෙ..මේ මිනිස්සු ඇත්තටම හරිම හොදයි...ජාති භේදයකින් තොරව අපට තමන්ගෙම අයට වගේ සලකනවා..හොද නරක තීරණය වෙන්නෙ අපි කරන කියන දේවල් වලින් කියලා තමයි මමනම් කියන්නෙ...මේ අම්මා ඒකට හොදම ආදර්ශයක්...❤

  • @janithacosta
    @janithacosta Рік тому +303

    කොහේ හිටියත් හොඳ මිනිස්සුන්ට තමන්ගේ පෙර කුසල් බලය තමයි ..මේ වගේ හොඳ මිනිස්සු හම්බ වෙන්නේ🙏❤️❤️❤️

    • @Nilame
      @Nilame  Рік тому +7

      බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 Рік тому

      ❤❤

    • @l.h.sampath.4189
      @l.h.sampath.4189 Рік тому

      🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Рік тому +6

    අද හොදම වැඩසටහනක්‌ නිළමේ දුන්නේ.
    ඇත්තටම මෙම මව සැබෑ මවක් අරාබි දරුවන්ට මෙය තමයි වියයුත්තේ මෙම ගෘහසේවය හරියට ලබාදෙන්න පුළුවන් නම් අරාබි රටවල් ගොඩක් කැමතියි ලංකාවේ මව්වරුන්ට.
    අවාසනාවට මේකට හරි වැඩපිළිවෙලක් නෑ රජයේන් හෝ පුද්ගලික අංශයෙන් කව්රුත් ඉන්නේ අපහස කරන්න විතරයි
    මෙම මවට නිරෝගීමත් තව තවත් ශක්තිය ලැබේවා කරන සේවයට 🙏♥️

  • @asafernando6290
    @asafernando6290 Рік тому +311

    වැඩි දෙනෙක් රට රටවල දුක් විදින කාලේ
    අහන්නත් ආසයි.
    හරිම නිහතමානී, අවංක අම්මා
    කෙනෙක්. 🙏🏼

  • @happykittens2294
    @happykittens2294 Рік тому +38

    දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් දීර්ඝායුෂ වේවා

  • @mailkamailka355
    @mailkamailka355 Рік тому +15

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි ඉතාම පින්වත් ගුණවත් මවක් අවුරැදු 38 ක් එකම නිවසේ වැඩකරලා තියෙන්නෙ මැදපෙරදිග හොද වගේම නරක ගෙවල් තියෙනවා අපට ඉතාම වටින අදර්ශයක් නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Рік тому +40

    මමත් රට රැකියාවක් කරන කෙනෙක් අපි අවංකව වැඩ කලොත් කොහේ හිටියත් සතුටින් ඉන්න පුළුවන් මටත් මේ ගෙදර අය හරිම ආදරේ ....ඔබතුමියට නිදුක් නීරෝගි දීඝායුෂ ලැබේවා ...♥️♥️♥️

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 Рік тому +123

    ඔබතුමිය ලංකාමාතාවට ගෞවරවයක්. හැම කාන්තාවකටම ආදර්ශයක්.ඔබතුමිය වදාපු දෙමව්පියන් දෙපලටත් බුදුසරණයි. ❤❤❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +11

    හරිම වාසනාවන්ත පින්වත් නිහතමානී අම්මා කෙනෙක් ,❤❤දීර්ඝායුෂ ලැබේවා අම්මා ,,තවත් සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා ,,

  • @sadatharu8643
    @sadatharu8643 Рік тому +73

    අපි හොඳනමි කොතනත් ඉන්න පුලුවන් ..තමන් කරන රැකියාව පිටරටක උනත් ලංකාවේ උනත් අවංකව ගෙවන වැටුපට සාදාරනයක් කරනවනමි ..දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.. ඒ අමිමගේ කතාවෙන් තෙරෙනවා ගෙඩෙක් හොඳ කෙනෙක් කියලා...ඳීර්ගායු වෙිවා අමිමෙි ..❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Рік тому +4

    අද නිලමේ ඉතාම රසවත්, ජීවිතයට වැදගත් පාඩම් කීපයක් කියාදෙන හොඳම කතාවක් අරගෙන ඇවිත්....පුතාගේ කියැවීම තුලින් මේ අම්මාගේ උත්තරීතර චේතනා පිළිබඳව හදවතටම දැනුනා...ඔබට සතුට...සොම්නස...දීර්ඝායු ප්‍රාර්ථනා කරමි...🙏❤️💐

  • @maleedesilva6061
    @maleedesilva6061 Рік тому +46

    ගෘහ සේවයට යන අය බුද්ධ්මත් වීම ස්ථානෝචිත නුවන,දක්ෂකම කඩිසරකම,ඉවසීම තියෙනිනම ඕන හොද රැකියාවක් කරගන්න ඒක වැදගත් වේවි.බුදු සරනයි ඇයට ❤

    • @kumudunisenanayake8385
      @kumudunisenanayake8385 Рік тому

      Oyata theruwan saranai nirogi wewa

    • @hotnewsyt5209
      @hotnewsyt5209 Рік тому

      අනිවාර්යයෙන් ම

    • @skularathne138
      @skularathne138 Рік тому

      Ane වාසනාවක් sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 sadu .

  • @samanthisilva7492
    @samanthisilva7492 Рік тому +33

    She is so lucky to have Employer like that. Bless her 🙏

    • @Nilame
      @Nilame  Рік тому

      බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති

  • @goldgold4779
    @goldgold4779 Рік тому +18

    අපේ මැඩම් දරුවොත් මෙහෙමයි.අවුරුදු 9ක් මන් මෙතන..ලංකාවට යනව කිව්වම ඒ අයගෙ ඇස් වල කදුලු..මේ දරුවොත් කියන්නෙ ඒ අයගෙ වෙඩින් වලට ඉදල ඒ දරුවොත් බලාගන්න ඉන්නලු..අනේ ගොඩාක් හොද අය..ලංකාවෙ මගේ ගෙදර වගේ..ලමයි තුන්දෙනෙක් හැදුවා එයාලා තාම මට කියන්නෙ අම්ම කියලා..උපරිම මට පුළුවන් විදිහට මන් දිගටම මන් සේවය කරනවා..ඒත් මන් අසනීපයෙන් ..ගොඩාක් සල්ලි වියදම් කරලා මාව බලාගන්නෙ.ජිව්තය ෂුවර් නැතත් ජීව්ත් වෙලා ඉන්නකන් එයාලාව අත හරින්නෙ නැතිව බලාගන්නව.ආදරෙයි එයාලට

    • @chami9188
      @chami9188 Рік тому

      Hodai

    • @yureshsanjufdo9252
      @yureshsanjufdo9252 4 місяці тому

      ඔයත් සතුටින් ද එතකොට එතන ඔයාවත් දාන්න කියලා ද කියන්නේ එතකොට පත්තරයට එවන්නද මීඩියා එක ඔයලගේ ගෙදරටත් 😅

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 Рік тому +8

    හරිම නිහතමානී කාන්තාවක් බව පේනවා, බොරු සොබන නැති අවංකව කතා කරන කෙනෙක්, තම රාජකාරි හරියටම ඉටු කරන්නත් ඇති, එක තමයි එයාගේ සාර්ථකත්වය. බුදු සරණයි.

  • @malvisoriya1309
    @malvisoriya1309 Рік тому +11

    තව තවත් පින් දන් දිමට ඔබට ලැබේවා
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @moonlighting4661
    @moonlighting4661 Рік тому +9

    අහිංසක අම්මා කෙනෙක් කියලා පේනවා බුදු සරණයි අම්මේ ඔබ තුමිය ට දීර්ඝ ආයුෂ ප්‍රර්ථනා කරනවා ❤

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 Рік тому +32

    කොහේ ගියත් තමන්ගේ වැඩෙි හරියට කරනවනමි හොදට ඉන්නවනමි කවදාවත් වරදින්නැ ...තෙරැවන් සරණයි ඔබ තුමියට..❤❤❤❤❤❤

  • @awanthikasamaranayaka
    @awanthikasamaranayaka Рік тому +5

    සුබ පතනවා අම්මම්මා. මේ හැම වචනයකින්ම අපිට ඉගන ගන්න දෙයක් තියනවා. ඔබ තුමියට ස්තුතියි❤හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!

  • @Thushari-f2i
    @Thushari-f2i Рік тому +28

    හරිම සතුටුයි අම්මේ.බුදු සරණයි ඔයාට...❤❤❤❤❤

    • @Nilame
      @Nilame  Рік тому

      බොහොම ස්තුති කමෙන්ට් එකට

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm Рік тому +22

    බුදුන්ගේ සාරනයි සියලුමා දෙවියන්ගේ පිහිටයි දිර්ගඅයුෂා ලැබේවා අක්කෙ 👏💐❤

  • @LilyDilani-ex1ch
    @LilyDilani-ex1ch Рік тому +45

    මම ඉන්න ගෙදරත් මේ වගේ තමයි ..හැමදේම අපිට දෙනවා ලoකාවෙට යද්දි වටිනා තෑගි දෙනවා . ගොඩක් හොදයි

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 Рік тому +4

    Harima sathutuei me kathawa Ahala, God bless you Amme 👏👏👏

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +21

    අපි හොඳින් ඉන්නවානම් අවන්කව කවදාවත් වරදින්නෙ නැහැ ඔබතුමියට දර්ගායුශ ලැබේවා මමත් ඕමාන් වල ඉන්නෙ දැන් අවුරුදු 10 යන්නෙ ගෙදර අය ගොඩාක් හොදයි හරිම ආදරෙයි අපි අවන්කව හිටියොත් වරදින්නෙ නැහැ සියලුදෙනාටම තෙරුවන් සරණයි

  • @salmanmohamed8390
    @salmanmohamed8390 9 місяців тому +2

    Nilame!!!! Obathuma ta Godaak Thanks. me wage deyak samaja gatha karata. nethnam godaak aya Negative dewal witharai daanne .

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому +67

    ☝️🙏🙏❤❤අම්මා hata දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් දීර්ඝායුෂ වේවා ☝️🙏❤❤❤❤❤

    • @Nilame
      @Nilame  Рік тому +2

      බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති

  • @mayadissanayake7449
    @mayadissanayake7449 Рік тому +4

    බහුතරයක් අය මිනිස්සුන්ගේ කරදරම ඉස්මතු කරමින් විකුනන් කන යුගයක ,මෙවැනි යහපත් , සතුටු හිතෙන , ආදර්ශයක් ගතහැකි ,අගේ කල යුතු දේවල් වලට වටිනා කමක්දීම ගැන මෙම u tube නාලිකාවට ස්තුතිවන්ත වෙමි 🙏

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Рік тому +12

    ඔබ බුද්ධිමත් වගේම කරුණාවන්ත යි. ඒ වගේම වාසනාවන්ත යි. ❤❤❤

  • @shyamaperera6229
    @shyamaperera6229 Рік тому +2

    අම්මෙ අම්ම විවුර්ථව කතා කරනව..හොදට හිටිය කියල තේරෙනව , අම්මෙ ඔයානම් මට හිතාගන්න බෑ තමන්ගේ නෑදෑයන්ව ත් අරන් ඔබතුමීගේ දරුවන්වත් අරන් ඉන්න මොනතරම් සතුටක් වගේම ගව්‍රරවයක්ද ..අම්මට ජේසුපිහිටයි 🙏 නිකමේ ඔයාටත් ගොඩාක් ස්තූති මේවිදිහට දැනුම බෙදලා දෙනවට ..🙏🙏🥰🙋

    • @vindexhck
      @vindexhck Рік тому

      ආ...දැන් හරි හෙට ඉදන්.
      ඇස්වහ ටික වද්දගත්තනෙ හොදට.
      දැන් ඉවරයි ඔක්කොම....

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +6

    තෙරුවන් සරණයි ඔබ තුමියට ❤❤දීර්ගායු ෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා ශ්‍රී ලාංකීය කම හාම්පුතුන් ට දැනෙන් න සැලසු ඔබ තුමිය ගැන ආඩම්බරයි ❤❤හිටියොත් හොද ට හැදි දෙවියොත් නම ට වදී 🙏🙏🙏බුදු ගුණ සත්තයි

  • @inokakumari5572
    @inokakumari5572 Рік тому +7

    ගොඩක් සතුටුයි මේ විදිහෙ කතාවක් අහන්න ලැබුනට,අපිත් රට ඉන්නෙ,කිසිම කෙනෙකුට දුකක් කරදරයක් නැතුව ඉන්න තියනම් ඒක අපි කාටත් ලොකු සතුටක්,විශේෂයෙන් නිළමෙ යූ ටියුබ් නාලිකාවට ගොඩක් ස්තුති වටින හරවත් වැදගත් දෙයක් පිට රට ඉන්න අපිට බලන්න මේ විදිහට ඉදිරිපත් කරනවට,නිළමෙ,හරේන්දු මහත්තය ඉදිරිපත් කරන හැම වැඩ සටහනක්ම මම අනිවාර්යෙන් බලනව,හරවත් වැදගත් දෙයක් තියන නිසා,මොකද කියන්න කනගාටුයි දෙකෙන් පංගුවක් කරන්නෙ මොනව හරි විකුනන් හම්බකරන් කන එක,අන්න ඒඅයට ඔයාල ආදර්ශයක්🙏🙏🙏🙏ජය වේවා🇱🇰🌹🇧🇭

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому +3

    හරිම සතුටුයි අම්මේ .නිදුක් නිරෝගි සුවය ලැබේවා .

  • @zamruthrizan9418
    @zamruthrizan9418 Рік тому +12

    No she looks very decent, faithful and loving they will do anything to help people like her!!

  • @wijinirandunu4656
    @wijinirandunu4656 Рік тому +84

    ආදරෙයි කුවේට් රටට මගේ දෙවෙනි මව්බිම..
    සත්තකින්ම පෙර කල කුසල කර්මයකටම මටත් ලැබුන අපේ ගෙදර .....
    11 වෙනි අවුරුද්ද ගෙවෙන්නේ දැනට... (Bayan වලින් මන්)

  • @RamyaFernando-v2y
    @RamyaFernando-v2y 9 місяців тому +2

    අහන්න. සතුටු. කතාව ක්. අම්මා ට. ජේසු පිහිටයි

  • @deepadammika9446
    @deepadammika9446 Рік тому +149

    මැද පෙරදිග රට වල ගොඩක් හොද අය ඉන්නවා තමන් හොදින් වැඩ කර ගෙන ඉන්නවා නම් කාටවත් කරදරයක් නැතිව ඉන්න පුළුවන් ❤

    • @Nilame
      @Nilame  Рік тому +15

      හැම රටකම හොඳ මිනිස්සු නරක මිනිස්සු දෙකොට්ටාෂයම ඉන්නවා.

    • @dealwisdroym6645
      @dealwisdroym6645 Рік тому +6

      බේ කීවා
      නාං ලෙඬේ .........

    • @Liimiiin
      @Liimiiin Рік тому +2

      You are very correct sister

  • @tusharalakshman7516
    @tusharalakshman7516 Рік тому +13

    අහන්නත් සතුටුයි ජේසු පිහිටයි අම්මට 🙏🙏🙏

  • @hinazsheruza9017
    @hinazsheruza9017 Рік тому +43

    බලන්න අපි හොඳින් හිටියොත් එයාලත් අපට ⁣හොදින් සලකාවි.මෙහෙන් යන සමහර කට්ටිය ඉන්න දන්නේ නැහැ.මේ අම්මා ගොඩාක් හොද කෙනෙක් ඒකයි එයාට හොද family එකක් හම්බවුනේ.may god bless her

    • @Nilame
      @Nilame  Рік тому +2

      අනිවාරෙන් හැම රටකම හැම ගමකම හොඳ නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා

    • @chandani9203
      @chandani9203 Рік тому

      Hoda minissu. Wagema. Naraka. Ayath. Innawa.

    • @vindexhck
      @vindexhck Рік тому

      ආ...දැන් හරි හෙට ඉදන්.
      ඇස්වහ ටික වද්දගත්තනෙ හොදට.
      දැන් ඉවරයි ඔක්කොම....

  • @kamnawsad9324
    @kamnawsad9324 Рік тому +120

    මම සවුදියෙ ඉන්න ගෙදර අයත් මගෙම පවුලේ අය හා සමානය. ගොඩාක් හොද අය.
    සවුදි පිං බිමට පටිටම ආදරෙයි.

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 Рік тому +1

      ❤❤❤❤

    • @Nilame
      @Nilame  Рік тому +5

      බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති

    • @indikaprincy9691
      @indikaprincy9691 Рік тому +3

      mage ammath sawdiyata marama ආදරෙයි .awrudu 20k hitiya

    • @PathamPatham-r7p
      @PathamPatham-r7p Рік тому +3

      මමත් සෞදි රටට ගොඩාක් ආදරෙයි මම ගොඩ දාපු රටත් සෞදි රට .මම අවුරුදු 06ක් සෞදි රටේ හිටියා

    • @shiransuranjith9491
      @shiransuranjith9491 Рік тому +6

      පින් බිම😂😂😂😂 සොක්

  • @ashirabandara9446
    @ashirabandara9446 Рік тому +45

    මේ ඉන්නේ මගේ අම්මම්මා මගේ ජීවිතයේ දැකපු අාදරණීයම අම්මා..මුණුබුරා විදියට මටත්. මගේ දරැවටත් එයා තාම හරි කරැණාවයි, අාදරෙයි දරැවො කාටත් එයා එහෙමයි...බුදුසරණයි අම්මම්මේ..❤❤❤

  • @SurekhaChandani-nh3xe
    @SurekhaChandani-nh3xe Рік тому +3

    අම්මේ ඔබ‍ට දීර්ගායු ලැබේවා. ඇත්තටම හිතට ලොකු සතුටක් දැනුනා. මාත් කුවේට් ඉන්නේ.අම්මා කියපු වචන ටික ගොඩක් වටිනවා. ඉවසීම තමයි ගොඩක්ම ඕන මේ රට වල ඉන්න. ඔබ‍ට තුනුරුවන් සරණයි ❤️

  • @kmvs5065
    @kmvs5065 Рік тому +7

    මම ඉන්නෙ සෞදිවල,,මගේ බාබගෙ අක්කගෙ ගෙදර ඉන්නෙත් ලංකාවේ අක්කා කෙනෙක් ,,එයත් ඒ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු 30 විතර ,,,තවම ඉන්නෙ ඒ ගෙදර ,,එයාත් මාර හොදින් ඉන්නවා ඒ ගෙදර ,,ඒ අක්කටත් ලංකාවට ගිය වෙලාවක පපුවෙ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙ ඉන්නකොට මගේ බාබගෙ අක්කයි ලමයි දෙන්නෙකුයි ලංකාවට ගිහිල්ලා ඒ අක්කව බලලා හැමදේම කරලා ආපහු එක්කගෙන ආවා සෞදි වලට,,,තවම ඉන්නවා ඒ අක්කා,දැන් වැඩ කරන්නෙ නෑ ඒ ගෙදර චූටි ලමයෙක් ඉන්නවා ඒ ගෙදර ඒ දරුවව බලාගෙන ඉන්නවා,,,,

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Рік тому +16

    කරන සේවය එයා හරියට අවංකව කරල තියෙනවා. ඒ වගේම හොඳම හාම්පුතුන් හම්බවෙලා තියෙනවා. කොච්චර හිත හොඳ මහත්මියක්ද. ඔයාට දීර්ඝායුෂ වේවා !

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Рік тому +3

    හරිම සතුටුයි සහෝදරිය. මමත් දැනට ඩුබායි රටේ අවරුදු 39යි. මමත් ආවේ පළමුවෙන් අරාබි ගෙදරට.

  • @gaminifernando9630
    @gaminifernando9630 8 місяців тому +2

    ගොඩාක් සතුටුයි...ශීලා අක්කා
    තුනුරුවන් සරණයි..

    • @Nilame
      @Nilame  8 місяців тому

      ජයවේවා

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt Рік тому +39

    ඔිනම රටක...මනුස්සකම තියෙන අයත් නැති අයත් ඉන්නවා.මනුස්සකම තියෙන මෙවගෙ පවුලක් ලැබෙන්නෙ වාාසනාවට පිනට..🙏

  • @SwarnalathaNarangolla
    @SwarnalathaNarangolla Рік тому

    වාසනාව.ඔබ.kala pera pin .සහ .ඔබගේ කැපවීම .අවංක සේවයේ .prthipala තමයි me
    .පළ.nelanne.❤❤❤.ඔබට නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණ i..

  • @tinula
    @tinula Рік тому +153

    රටට ලොකු ගෞරවයක් ගෙනත් දුන්න දිරිය කතක් දෛවය මගින් උරුම වුන රැකියාව ඉතා ගෞරවාන්විත සේවයක් බවට පත් කර ගත් මේ වැනි අයට සම්මාන පිදිය යුතුයි. රැකියාව කුමක් වුවත් යහපත්ව සිටීමෙන් ආශිර්වදය හිමිකර ගත් අයෙක්

  • @kanchinilu4131
    @kanchinilu4131 9 місяців тому

    හරිම ආසයි මෙහෙම අහද්දී...නරකායි කියන අරාබියේ ඒවගේ මිනිස්සු ඉන්නවා හරිම වාසනාවන්තයි බුදුසරනයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Рік тому +119

    මම ඉන්නේ සෞදියේ මම ඉන්න ගෙදර අයත්. හරිම හොදයි මට මාගේ ගෙදර වාගෙයි මේහෙ එ. අය අල්ලා දෙවියන් රැකදෙන්න ඕන 🙏🙏🙏ආදරෙයි සෞදි රියාද් නගරයට 🙏❤️🇸🇦🇸🇦

    • @KandegamagedaraMallikapushpaku
      @KandegamagedaraMallikapushpaku Рік тому +1

    • @KumariKumari-wj3wd
      @KumariKumari-wj3wd Рік тому +4

      මමත් රියාද් මේ ගෙදරත් හොදයි

    • @HirunaDineth
      @HirunaDineth Рік тому +5

      මමත් රියාද් මේ ගෙදරත් ඒ වගේ හරිම හොදයී.මගේම අම්මා වගේ මැඩම්.අල්ලා දෙවියන්න්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏❤

    • @computershop7315
      @computershop7315 Рік тому +1

      Mmm hari hari

    • @ManelKumari-pd1sb
      @ManelKumari-pd1sb Рік тому +1

      Hoda Amma kenek bubusaranai

  • @roshan7483
    @roshan7483 Рік тому +1

    Budusaranai oba thumiyata. Me program eka genawata Nilameta Thanks

  • @لاسيكا
    @لاسيكا Рік тому +3

    දිර්ඝ ආයු ලැබෙිවා අමිමෙි වසනාවන්තම ලංකාවේ නිහතමානි චරිතයක් කියලා කියන්න පුළුවන් අපිට ලොකු අවවාදයක් දුන්නේ 🙏💞💞😊

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 Рік тому +1

    Super exclent great and may God bless you forever 🙏💖

  • @nandaniathukorala-rd2cm
    @nandaniathukorala-rd2cm Рік тому +10

    මෙ අම්ම ගොඩක් හිත හොද කරුනාවන්ත කෙනෙක් නිසා තමායි එ රටෙ මිනිස්සු මෙ අම්මාට මෙහෙම සලකන්නෙ ❤️❤️❤️🙂🙂🙂☝️☝️☝️

  • @ffgycchh8769
    @ffgycchh8769 9 місяців тому

    බුදු බුදු සරණයි අමිමේ. දීර්ඝායුෂ ලැබේවා,බුදු සරණයි!

  • @kalyanikalyani343
    @kalyanikalyani343 Рік тому +8

    මටත් ඒ වගේ හොද හාම්පුතෙක් ඉන්නවා ,වසර 21 ක්එකම ගෙදර, උපන්දින වලට වෙන රටක සංචාරවලට ටිකට්දෙනවා, හැබැයි එයාලා කොච්චර හොද වුනත් අපි ගිය කාරනේ කරගෙන ආපහු ලංකාවට ආවා .

    • @ashelkariyawasam
      @ashelkariyawasam Рік тому

      තැනට සුදුසු නුවන🧨😊

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 Рік тому +2

    දෙවෙනියට වාසනාවන්ත මම කියල මට හිතෙනව. මේ අක්කට වගේම මටත් උපරිම සතුට සැප විදිනව. ගොඩක් විස්තර තියෙනව ඒත් ඒව නොකියන්නෙ දුක් විදින සහෝදරියන් ගැන හිතලයි.. අක්කේ මමත් යක්කලට කිට්ටුවකම ගමක.ඔයාව අදුන ගන්න කැමතියි .මගෙ බොස් සහ දුව ⁣අපේ පුතාගෙ වෙඩින් එකට ලංකාවට ආව. මට හරිම සතුටුයි . මටත් මේ ⁣මගෙ දුව දාල එන්න බැරිව ඉන්නෙ. දැනට අව්රැදු 27 .ක් අපි අවංකව ඉවසීමෙන් වැඩ කලොත් වරදින්න විදිහක් නැහැ .

  • @milhanmilhan4486
    @milhanmilhan4486 Рік тому +15

    මා ගොඩ ගත් මගේ දෙවනි මව් බිම සෞදිය...අල්හසා...❤❤❤❤

  • @hehuawuhw8073
    @hehuawuhw8073 Рік тому +2

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා❤❤❤🙏🙏🙏

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do Рік тому +7

    අවංකවම ජිවත් වෙන අපේ ලංකාවේ අම්මාවරු ඉන්නවා එ වගෙම ආරාබි කරයෙ හැමොම නරකත් නැ මේ අම්මාට තෙරුවන් සරණයි

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 Рік тому +1

    අම්මම්මෙ ඔයාට හැමදාටම හරියන්න ඕන. ඔයාට තෙරුවන් සරණින් හැමදාම හොඳින් ඉන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕන.

  • @MilaniKriska
    @MilaniKriska Рік тому +16

    හොදට හිටියම කවුරැත් අාදරෙයි එ අම්මාගෙ වසනව ❤❤❤

  • @AnomaPriyadarshani-if5ex
    @AnomaPriyadarshani-if5ex 9 місяців тому

    අහන්න ලැබීමත් සතුටක් ❤ බුදු සරණ අම්මාට .

  • @lankalanka7524
    @lankalanka7524 Рік тому +17

    💝අපේ තාත්තම්මාට බුදුසරණයි!💝

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Рік тому +2

    මෙයා හරියටම කීව. මාත් 1980 කුවේට් වලට ගියෙ.උපන් හැටියේ නිවුන් ළමයි දෙන්නෙක් බලාගන්න විතරයි මට තිබුනෙ. ඒ ළමයි දෙන්න දුවයි පුතයි. අවුරුදු 2කක් පව්ලේ කෙනෙක් වගේම මාවත් ඒ අය බලා ගත්ත. මම විවාහ වෙන්න ලංකාවට ආවට පස්සෙ ළමයි දෙන්න ලෙඩ වෙලා මගෙ ඇදුම් ළග තියාගෙන එයාල නිදි කරවල තිබ්බ. බැඳලා අයෙමත් කුවේට් වලට ගියා වෙනත් ගෙදරකට. ඒ ගෙදර අයත් මට දරුවෙකුට වගේම ආදරෙයි එතකොට අරබි කථා කරන්න පුළුවන් නිසා මට ලේසි උනා. අර කලින් හිටපු ගෙදර හොයාගෙන ගියා නෑ ගමනක් වගේ. දැන් ගෙවල් දෙකම මට මගෙ නෑදෑයෝ වගේ. ටික කලක් ඉන්නකොට මගෙ මහත්තයත්, මල්ලිත්,මහත්තයගෙ අක්කත් ගෙන්වල දුන්න. මටයි මහත්තයයි ඒ ගෙදරම වැඩ කරගෙන හිටිය. අවුරුදු 3කට කිට්ටු කාලයක් ඉන්නකොට මට දරුවා ලැබෙන්න ආව මාස හයක් වෙනකම් ඉදල දරුවා හම්බවෙන්න ලංකාවට ආව. දැන් මගෙ දරුවටත් දරුවෙක් ඉන්නවා.දැන් අපි ඔක්කොමල ජීවවෙන්නනෙ එංගලන්තතෙ. අරබි ජාතීන් හොදට හොදයි නරකට අන්තිමයි. මේ ශීල කියන විදියට හිට්යනම් කිසිම ප්‍රස්නයක් නැහැ. අදටත් ඒ අයගේ දරුවෝ පවා කථා කරනවා.

  • @mksenanayaka7020
    @mksenanayaka7020 Рік тому +41

    ඇත්ත මම හිටපු අරාබිගෙදර අයමට අදටත් ක්ස්තාකරනවා ඒ අය හරිම හොදයි

    • @Nilame
      @Nilame  Рік тому

      ජයවේවා

  • @ManjulaJayalath-q5k
    @ManjulaJayalath-q5k Рік тому +1

    ❤ තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි නීරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා අම්මේ හරිම ලස්සන යි ඔයා ...

  • @subhathkwt6976
    @subhathkwt6976 Рік тому +20

    කොහේ හිටියත් හොද අයට වරදින්නේ නැහැ බුදු සරණයි ❤

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +1

    තෙරුවන් සරණයි 🙏 ආච්ච් අම්මේ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹

  • @jayanthijayanthi2391
    @jayanthijayanthi2391 Рік тому +10

    අනෙ එකනම් ඇත්ත මමත් ඉන්නෙ සවුදි හරිම හොද ගෙදරක් මට ලැබිලා තියෙනවා මගෙම ගෙදර වාගෙ මට හිතොනොන් වැඩ කරනවා නැත්නම් නිකං ඉන්නවා එහෙ.අමිමා තාත්තා ලමයි මගෙම පවුල වාගෙ මට හැමොම හරිම ආදරේ

    • @Nilame
      @Nilame  Рік тому +1

      ජයවේවා

  • @Wijemana1
    @Wijemana1 Рік тому

    සුබ පැතුම් අහන්න සතුටුයි සැමට ආදර්ශයක් ජය❤💐👏

  • @lenatmendis7003
    @lenatmendis7003 Рік тому +8

    නිලමේ ,ඔබගේ යූටියුබ් නාලිකාව නියමයි,ආදරෙයි නිලමෙ,බුදුසරණයි

    • @Nilame
      @Nilame  Рік тому +1

      බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 Рік тому

    Obathumiya නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .

  • @damayanthigamage8344
    @damayanthigamage8344 Рік тому +11

    මම th kuwet ඉන්නේ කිසිම කරදරයක් ne ගොඩාක් හොඳයි. මගෙ me යන්නේ 5 වැනි අවුරුද්ද .අම්මා ththa පවුලේ සියලුම දෙනා හරිම හොඳයි ..❤❤❤

    • @Nilame
      @Nilame  Рік тому

      නියමයි

  • @tangaveluthavamani7712
    @tangaveluthavamani7712 7 місяців тому +1

    💯 💯 thank you amma god job ❤❤❤🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰god bless you nice family

    • @Nilame
      @Nilame  7 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @malikaa7749
    @malikaa7749 Рік тому +5

    ඔබ හරිම වසනා වන්ත වෙනවා අපේ රටට කට්ටියම ඉතා වැදගත් කරුණු කාරණා ඔබට තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 6 місяців тому

    ඔබතුමියට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් ලැබේවා.

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 Рік тому +12

    මමත් ඉන්නෙ සව්දි අරාබියෙ.. මගෙ ගෙදර අයත් ගොඩක් හොඳයි.. මම දැන් අවුරුදු හතරක් එකම ගෙදර. මම හරිම ආදරෙයි මේ අයට. අල්ලා දෙවියන් රැකදෙන්න ඕන මේ හැමෝම🤲🤲🤲🤲

    • @priyadarshanidisanayaka1492
      @priyadarshanidisanayaka1492 Рік тому

      මමත් ලංකාවේ කෑම හදන්නෙ මෙයාලට හරි ආසාවෙන් කන්නෙ

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 Рік тому +1

    තෙරුවන් සරණයි🙏 අම්මා....දීර්ඝායුෂ බොහෝ වේවා ❤

  • @amigo...maleke418
    @amigo...maleke418 Рік тому +4

    හිටියොත් හොඳට හැදී...
    දෙවියොත් නමට වදී....
    බුදු සරණයි අම්මේ 🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 Рік тому

    හොද අම්මෙක් වෙන්න ඕනී ලෝකේ හොද නරක කොහොමත් තියෙනවා ඒක පොදුයී 🇱🇰 අම්මට බුදු සරණයි ජේසු පිහිටයි ❤ හොද වැඩසටහනක් නිවේදක තුමා ජය ඔබට

  • @faridamasri9625
    @faridamasri9625 Рік тому +5

    මං අවුරුදු 23ක් ව්තර සවුදි ඉන්නේ ,,,,,,මේ ගෙදර අවුරුදු 17ක්,,,,,,ගෙදර බාබා කාසාද දෙකක්,,,,,,,බාබාගි කවුරුත් කැමති නැහැ මං ලංකාවට එනවාට ,,,, හැබැයි තියන තැනක් නෙවෙයි ,,,ඒ උනාට මට කිසිම කරදරයක් නැහැ ,,,, ගෙදර කෙනෙක් වගේ බාලාගන්නවා,,,,,,කිසිම ප්‍රශ්නයක් නැහැ ,,,,,,,, හොදින් ඉන්නවා ඉතිං ,,,,,,🙏🤗🤗🤗🤗

    • @Nilame
      @Nilame  Рік тому +1

      ජයවේවා

  • @peraraperara639
    @peraraperara639 Рік тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මටත් පෙර කරපු කුසල් බලයෙන් කරුනාවන්ත අය ලබුනා දැනට ඒ දරුවන්ගේ දරුවෝ ඉන්නවා හරිම ආදරෙයි මගේ දරුවෝ වගේම මට සියලු දේ ලැබෙන්නේ අපි කරන කුසල් වල බලයෙන් කියලා මට හිතෙන්නේ ඒ අයට අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @tektok6630
    @tektok6630 Рік тому +10

    බොහොම ටික දෙනාටායි ඔහොම වසනාව කැරකෙන්නෙ බහුතරෙ දුක් විදිනවා ❤️👍

  • @yamunamedis5439
    @yamunamedis5439 Рік тому +1

    ඇත්තෙන්ම හොදින් ඉන්නවනම් කොහෙත් ඉන්නපුළුවනි...හොද නරක ලෝකෙ කොහෙත් තියෙනවනෙ....අපිට ඉවසීම ගොඩාක් වැදගත් තෙරුවන්සරණයි ඔබට

  • @NadeeNishara1231
    @NadeeNishara1231 Рік тому +5

    තම තමන්ගෙ වාසනාව අවාසනාව අනුව තමා.මමත් ඩුබායි රාජ්‍යට ආවෙ දැනට අවුරුදු විස්සකට කලින්..අදටත් ඒ බොස් මැඩම් යටතේ සේවය කරනව.👍👍😍😍

  • @jayantham.jayantha966
    @jayantham.jayantha966 8 місяців тому +1

    Glad to hear.God bless you!!!

    • @Nilame
      @Nilame  8 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Рік тому +7

    මේ අම්මාට දිර්ග ආයුෂ ලැබේවා ❤

  • @Fatima-sw8on
    @Fatima-sw8on Рік тому

    ගොඩාක් සතුටුයි ගොඩාක් ස්තුතියි. මමත් අවුරුදු 30 ක් සවුදි එකම ගෙදර. මම ආවෙ 1994_1_29 ආවෙ. එනව යනව. දැනට අවුරුදු 8 ක් ගියෙම නෑ. හොදින් ඉන්නව දෙවියන්ගෙ පිහිටෙන්.

  • @sadamalisadamali997
    @sadamalisadamali997 Рік тому +3

    මටත් ඉන්නවා මේ වගේම රත්තරන් ෆැමිලි එකක් හම්බෙලා ❤️❤️❤️ පින, වාසනාව 🙏🙏🙏 kuwait

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +1

    ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Рік тому +22

    මගේත් යාළුවෙක් හිටියා සවුදි අරාබියේ එයා අවුරුදු 30ක් එකම ගෙදර හිටියා පොඩි ළමයින් එයා යනකොට ඉඳලා තියෙන්නේ එයාල බැදලා ළමයි ඉන්නවා කිව්වා පහුගිය corona කාලේ එයාට අසනීප වෙලා ගෙදර අය එපා කියද්දි ලංකාවට ගියා එයා ගියාට ගෙදර අය හැම මාසෙම මුදල් යවලා කිව්වා දැනට මාස 6කට විතර කලින් එයා බලන්න ලංකාවට ගියා එයා හිටිය ගෙදර බාල දුව සමඟ එයාගෙ මහත්තයා එක ළමයෙක් එක්ක එයාල ගෙදර ගිහිල්ලා එයා එක්ක සුමාන දෙකක් ලංකාවේ ඇවිදල නැවත ආයේ බලන්න එනවා කියලා ගියා කිව්වා එයාට සෑම මාසෙකම මුදල් එවනවා ..එහෙම හොඳ මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා ..

    • @Nilame
      @Nilame  Рік тому +1

      බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...