Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ අම්මා අපේ ශ්‍රී ලාංකික සහෝදරියක් නිසා ගොඩක් සතුටුයි,, එයාලගෙ මුළු පවුලටම දෙවි පිහිටයි,, බුදු සරණයි ❤️❤️❤️
👑️👑️👑️👏👏👏🤲🤲🤲💐💐💐
අන්න කතාව.පුලුවන් නම් සිංහල පැටවු පිරිලා ඉතිරි ලා යන්න මේ රටේ මහ ජාතිය වද විගෙනඉ යන්නේ.
God bless you r family ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එල නේ
වාසනාවන්ත දරුවො ටිකක් 'වාසනාවන්ත බිරිඳක් "වාසනාවන්ත සැමියෙක් .ගොඩාක් ආදර්නීය පවුලක් පවුලේ සියලුම දෙනාට තුනුරුවන්ගේ පිහිටයි .💓💓💓💓❤️❤️
දරුවෝ ගොඩක් හදන එක ලැජ්ජාවක් ලෙස දකින මෝඩ සමාජයට හොද ආදර්ශයක්..ඇත්තටම සුන්දර මවක්
😂
Lankawa nemi eka wage hadanna uganwanna usas adyapana denna seller Naha
Hadanna puluwan awlk na lesi wada a one buru patiyo haduwat madi
අනිවාර්යයෙන්
ලැජ්ජාව නෙවෙයි ලංකාවේ නම් සල්ලි තමයි 😶
සංසාරේ පතාගෙන ආපුදෙන්නෙක්.මේ වාසනාවන්ත පවුලටජයෙන් ජයම වේවා ❤
ඒ අම්මටනම් නිදුක් නිරෝගී බව ලැබෙන්න ඕන...ඒලමයිටත්.ලොකු දුව ඇත්තටම අහින්සකයි..දැන් ඉන්න අම්මලාට කොහෙද් වෙලාවක් ලමයිගේ වැඩ කරන්න..ඕනවෙලාවක යු ටියුබ් එකේ..නැත්නම් ටික් ටොක්..ලමයිව හදන්නන්වාලේ හදනවා.ඉස්සර අම්මලා වගේම සැබැම ආදරනීය අම්මෙක්..🙏🙏🙏👍👍❤❤❤❤
ඇත්තමටම මමත් ගරැ කරනවා මේ අමිමාට සත් පත්තිනි මැනියන්ගේ පිහිටයි🙏
ඇත්තෙන්ම ඔව් අද ලංකාවේ ගොඩක් අම්මල ගැන දැක්කම කලකිරෙනවා. නමුත් ඔවුන් අතරේ වටිනා කාන්තාවක් මවක් ඇය. පුදුමයි අද කාලේ එවන් කාන්තාවනුත් ඉන්නවද කියල.
එයාට ආර්ථික තත්වය හොද නිසා එයාල හදන්න ඇති. එහෙම කියල ලංකාවේඅම්මලාට ඇගිල්ල දික් කරන එක හරි නෑ ඉතින් නේද? එහෙම කියන අය දරුවො ගොඩක් හදලනම් නමක් නෑ ඉතින්
@@menakadisanayaka3112 ඔව් අනේ අනික අපිටනම් බෑ ඔච්චර ලමයින්ට කන්න බොන්න දෙන්න😢😢තාත්තලා විදියට
@@menakadisanayaka3112 ARTHIKATHA , thathwema nemei .lankawe kattiya ahasa usata gewal hadala ekei lamai 2 nnek witara hadanawa
බොහොම අපූරුවට තමන්ගෙ මව් 🇱🇰 භාෂාව කතා කරනව ඇය. බුදු සරණයි හැමෝටම !
තමන්ගේ ජීවිතයේ.... තමන්ට දැණුනු.... තනිකම තමන්ගේ දරුවන්ට නොදැනෙන්නට.... සිහින දැක්ක මවක්.....ඇගේ කතාව තුල නොකියවුන... කතාව එයයි..... ආඩම්බරයි සහෝදරිය....! උතුම් නීරෝගි... බව හා දීර්ඝායූෂ.... බව සැලසේවා....!
matath hithunema eka ❤
ow sahadarayek sahudariyak nathi paluwa hodata dannena athi ,thamagei pawula loku unhma thamatath wasi hmaotama wasi
Ok 😮😂
මටත් හිතුනා ඒක ඇයගේ කතාවේ දී ඇයගේ තනිකම ගැන කියවුණේ නැහැ ඒත් ඇය දරුවන්ට ඒ තනිකම දීලා නැහැ .,ආඩම්බරයි සොයුරිය ඔබ ගැන🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@@nadeeglaze1041 ♥️♥️♥️♥️
මෙයා අපේ ගෙවල් ලග නංගි කෙනෙක්.. ඉස්සර හරිම ලස්සන කෙට්ටු නංගියෙක්.. ගොඩක් ආඩම්බරයි.. මෙයාගේ අම්මා ඉන්නේ ගම්පහ මල්වතුහිරිපිටිය අමුනුකුම්බුර කියන ගමේ.. එයත් ගොඩක් හොඳ කෙනෙක්.. තව තවත් දරුවෝ ලැබිල ජීවිතය සතුටින් ගෙවේවා..
තාමත් ලස්සනයි. ටිකක් මහත්වෙලා විතරයි
අනේ ශෝක් මැණික් ටික.ලොකු දෝනි නම් හිනා වෙච්ච ගමන් ඉන්න සිරියාවන්ත දරුවෙක් 💖🌹🌹🌹
Sok Ana
කිසිම ආඩම්බරකමක් නැති අපේ අම්මෙක්...බුදුසරණයි හැමෝටම...
සුන්දර මවක් ඇය ගැන ලොකු ආඩම්බර යක් දැනේන්නේ, ලොකු පවුලක්,. ලස්සන දරැපවුලක් සිය පවුලට සියළුම දෙවිරැක වරණයි .. ඇගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවේවා, වාසනාවන්
Congratulations
❤
ආඩම්බරයකි ඔබවැනි මවක් අපේ රටට ආදරෙයි මුලු පවුලටම පත්තිනි මෑණියන් ගේ පිහිටයි ❤
ජාතිද්රෝහියෝ
ඇත්තෙන්ම ගොඩක් වටිනා ස්වාමි පුරුෂ යෙක් කියන්න පුළුවන් ඒ සැමියා .රංගන සොයුර අද වැඩසටහන ඉතාමත් හොඳ යි .පවුලටම සුභ අනාගත ය ක් වේවා
හරිම සතුටුයි සහෝදරී...ඔබට ආදරණීය සැමියෙක් ලැබිලා....දරුවෝ හරී වාසනාවන්තයි ...ඔබ ගැන ආඩම්බරයි...තව තව ශක්තිය ලැබෙන්න ඕනී ඔයාට...ලොකු දු පැටියා.... ආදරේ හිතෙනවා එයාට...ආදරෙයි .හැමෝටම....තෙරුවන් සරණයි හැමෝටම
හොදින් සිංහල කතා කිරීම ගැන හරි ආඩම්බරයි ❤❤
බොහොම අඩම්බරයී රත්තරන් මැණික ඔයා බොහොම හොඳ මවක් කියලා කියන්න පුළුවන් සියලු දෙව් යන්ගෙ පිහිටයි සියලු දෙනාට ❤❤❤
මටත් පුතාලම පස් දෙනෙක් ඉන්න. මට අවුරුදු හතලිහක් වෙනව.මටත් සහෝදරයො කවුරුත් නෑ.මහත්තයා ටත් එක සහෝදරියක් විතරයි ඉන්නෙ.මේ අම්මා ගෙ අදහස් දරුවන් ගැන මගෙ අදහස් වලට සමානයි.නංගි ඔයාට සුභ අනාගතයක්
ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි. හොඳ සැමියෙක් වගේම හොඳ දරුවෝ ලබන්න. ලොකු දුව හරිම හොඳ දරුවෙක් බව පේනවා. ඒ වගේම කැනඩාව වගේ පුංචි දරුවන්ට පහසුකම් තියෙන රටක ජීවත්වෙන්න. ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා කියලා පතනවා.
රටට අභිමානයක්....ගෞරවයක් ඔබ වැනි මවක්.......ආදරේ හිතුනා....වාසනාවන්ත පැටව් ටික.......❤️❤️🙏🙏
සුද්දෙක් එක්ක ගිය එකද අභිමානය
හරිම වාසනාවන්ත පවුල ක්... දෙවියන් ගේ ආශිර්වාදය නිතරම ලැබේවා ...❤❤❤❤
ඇත්තටම ලංකාවටත් ආඩම්බරයි ලස්සන පැටවිටික දකින්නට ලැබිම ගැන හරිම සතුටුයි ❤❤
ඔයානම් නියම අම්ම කෙනෙක් ඔයාව අදහන්න වටිනවඔයාටත් ඔයාගෙපවුලෙ සියලුම දෙනාටදෙවියන්ගෙ පිහිට හැමදාම ලැබෙන්න ඕනා ඔයාට ජේසු පිහිට්‍යි
අපේ රටට ලොකු ගෞරවයක් ඔබ වැනි මව්වරු ඔබට සහ පැටවු ටිකටයි බුදු සරනයි
අපේ රටට මොන ගෞරවයක් ද පකෝ 😹 මිනිහ අපේ රටේ උනා නම් අපිට ගෞරවයක් 😹 අපේ ජාතිය වර්ධනය වෙනව.ඒත් මේ ගෑනි වෙන රටක එකෙක්ටනෙ ළමයි හදල දෙන්නෙ 😹
@@Glowacki-Francis උබල මහ කුහක මිනිස්සු බන් 🤑🤑🤑
@@මධුෂානි321 හරි බන් එල 💩😹
@@Glowacki-Francisලන්කාවේ ඉන්න උන් ඒකනේ ලංකාවට එන සුද්දියන්ට කරදර කරන්නේ.අනික ඇමරිකාවේ ඉන්න ඇති වෙනකං පිරිමිත් එක්ක නටලා වර්ජින් නැති, සූද්දෝ ඇතැරපු සුද්දියෙක් උනත් කරේ ගහගන්න බලන්න ඉන්න උන්.ලංකාවේ ගෑනියෙක් ලස්සන පට්ට සුද්දෙක් බැදාන් ලස්සනට paul කද්දී ඒවට ඉරිසියා වේ ජාතියක් ගැන කියවනවා.😂😂😂😂ජාතියක් වැඩක් නෑ ඒ ගෑනු සතුටින් නේ.ඉච්චරයි ඕනේ ගෑනු කෙනෙක්ට.
අදකාලෙ ව්වාහඋන තරුන තරුනයින්ට හොද වැඩසටහනක් චූටිබබා ලට සහ ඔබ දෙපලට නිරොගිමත් කම සියලු ආරක්ෂාව ලැබෙවා තෙරුවන් සරනයි
අද වැඩසටහන නම් නියමයි. නැත්නම් නිතරම වැඩසටහන් වලින් දකින අයම ආවම එපා වෙනවා.....💗💗
👍👍👍👍👍💪💪💪💪🙏🙏🙏🙏❤️🔥♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇰🇼
Lassana puthe adarei parissamin
@@chandramalkanthi2892 qq
Nice
Ahannath asai budu saranai
ජයම වේවා එ රත්තරන් අම්මා ට හස්බන්ටත් දරුවන් ටත් බුදුසරණයි දේව් පිහිටයි
සත් පත්තිනි මැණිනියන්ගේ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏
Vvgv7(z😱
Raja
Gvvvgvvv
😥😍😵😍😍😵😵😵😍😍😍😍😍😍🐦🐱🐦🐼🐧
❤😊
ඇත්තටම අද කාලේ මේවගේ කැපකිරීම් කරන අම්මලා තාත්තාලා නෑ එක දරුවෙක් ස්ටයිල් එකට හදාගෙන ඉන්න බලනවා මිස අනාගතයක් ගැන හිතනවා අඩුයි ඒකනිසා තමයි මහලු මඩම් වැඩිවෙන්නත් එක පැත්තකින් හේතුව එකා යකා කියන්නෙ එතකොට තමයි,ඒ දෙන්නටම බුදු සරනයි හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න ලැබේවා ❤️
වාසනාවන්ත අම්මා කෙනෙක් ❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 අද program සුපිරි ❤
පවුලේ සැමට දේව අම්මා ගේ ආදරය ආශීර්වාද ලැබෙනවා.
අනේ හරි ශෝක් ආදරේ හිතෙනව ❤❤❤❤ පවුලේ සියලුම දෙනටම තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න
ඒවගේ දුවක් ඉස්සරවෙලාම ලැබුනෙ ඔයාගෙ පිනකට👍👍🙏🙏🙏
ලස්සන රූපයක් තියෙන සුන්දර බිරිඳක් ගෘහණිය ජෙසු පිහිටයි සිය පවුලටම 😘😘😘👍👍♥️🙏🙏
අද වැඩ සටහන නියමයි රංගන අයියේ අද ගැන කියන්න වචන නෑ හැමදාම දකින අයට වඩා වෙනස් අය දැකීම සතුටක්.ඒඅම්මට හා දරුවන්ට බුදු සරණයි තව තවත් දරුවන් ලැබීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
නියම,වැඩඝටහනක්😊😅
බලන්න මෙතුමිය මොන තරම් ලස්සනට සිංහල කතා කරන ලස්සන අපේ සමාහර අය මේ රටේදිම ඉංග්‍රිසි පාසලකට ගියාම කතා කරන විදියත් පිට රටක ඉදලා සමාහර ආවොත් කතා කරන හැටි බලමු
ඒ ගෙෘරවනීය මාතාව පියාහාදරැවන් සැමට සුවපත් සුඛදායක නිරෝගි දවියකට ආසිර්වාද කරමි, තෙරැවන්සරණයි.
ඔබ අපිට ආඩම්බරයක් .. හරිම සතුටුයි ඔබත් ඔබේ ආදරණීය පවුලේ සියලුම දෙනාත් දැකගන්න ලැබීම .. පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි 🙏💐❤️❤️❤️❤️❤️❤️❤️ ✨️🥂😍
Congratulatios and god bless you all❤❤❤❤❤❤
@@dilaniranasinghe8133 aa
@@dilaniranasinghe8133 😊
@@dilaniranasinghe8133p
අපේ රටේ කාන්තාවක් හැටියට අපට හරීම ආඩම්බරයි ඔයවගේ දරුවෝ ගොඩක් බිහිකිරීම ගැන ඔබ සියලුදෙනාටම ජේසුපිහිටයි
ලස්සන දරැපවුලක්. වාසනාවන්ත කාන්තාවක් .ඒ පවුලට ලොකු ශක්තියක් දරැවන් ගොඩක් ඉන්න නිසා එකතු වෙවි.
ඇයි අනේ ඒක මවකට එක වැරම දරු පැටව් 7 දෙනෙක් මෙලොවට බිහි කලේ ඒ අම්මා ගැන ත් ගුණ වයන්න හැම අම්මා කෙනෙක් ගේම බුදුසරණයි 🙏🙏
Eka ahabu seyak neda
Meya rata amkne lankwe duptha ammla hdnne 20tha ape achchita 17k
ඒක අහම්බයක්නෙ 😂
මම බොහෝ ආදරය කරන සුන්දර නිලියක්...ඇය හරිම තාත්විකයි... හුරුබුහුටියි...ආනාගතය ලස්සන් වෙන්න කියලා සුබ පතනවා. රංගන අයියේ මම යාපනේ ඉන්නේ...ඒත් ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා...❤❤❤
ආසයි ළමයි ටික දැක්කම සියලු දෙවිපිහිටයි ඔබගේ පවුලට 🙏🙏🙏
අපේ අක්කා කෙනෙක් ඉන්නවා.දරුවන් 14ක් හෝ 16ක්.ඒ දරුවෝ සියලු දෙනාම විවාහවෙලා.ඇය අදටත් දරුවන් සමග සතුටින් ඉන්නවා.
අනෙ සාදු සාදු
වාසනාවන්!!!🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏
පවුලේ සියලු දෙනාම දිනෙන් දිනම වැජබේවා..👍👍දැක්කත් හරි සතූටුයි.ඉතිරි 3 දෙනත් හදන්න ශක්තිය ලැබේවා!!!!!!ඔබ දෙපලට👍👍👍❤️❤️❤️
හරිම ශක්තිමත් පව්ලක් .ගොඩාක් සතුටුයි .නිරෝගිමත් සුවයෙන් ඉන්න ලෙබේවා කියලා පාර්තනා කරනවා ජේසු පිහිටයි .❤🙏
Hi ❤❤❤
රටක් වටිනා සහෙදරික් බුදු සරණයි
දෙවියන්ගේ ආශිර්වාදය හැමදාමත් ලැබේවා සියලුම දෙනාට ✝️✝️❤❤❤
P
ඇත්තටම බොහොම සන්තෝෂයි ඔබගේ හිනාව රටක් වටිනවා ඔබ දෙපලටත් දරු පැටව් ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
හරිම සතුටුයි... ආදරේ හිතෙනවා,අර ලොකු දුවට..ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ...!!
නව පරපුරේ ආදරණීය ,වාසනාවන්ත අම්මෙක් ඔයා..ඔයාට හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා..උදාවන හැමදිනයක්ම ආදරණීය මව්වරුන්ගේ දිනයක්ම වේවා..
වාසනාවන්ත බිරිඳක් ආදරනීය සැමියෙක්..ඔයාලා ට වාසනාවන්.ජීවිතය ක් ගත කරන්න ලැබේවා .❤️❤️❤️❤️❤️
අක්කේ ඔයාට ගොඩක් පින් ඒ වගේම ඔයට තව බාබාලා හදන්න ශක්තිය ලැබේවා ❤❤❤❤ලස්සන සුරංගානා ලොකයක් 🙏🙏🙏🤗🤗🤗💛💛💚💚💚💚❤️❤️❤️❤️❤️
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ඔබ පව්ලේ සියලු දෙනාට බුදුසරණයි ❤❤❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි වැඩ සටහන අයියේ ...ඒ ලොකු දුවට නම් මටත් ආදරෙ හිතුනා..එයා හරිම ආදරෙයි බබාලට ❤ බුදු සරනයි මුළු පවුලටම ❤❤❤
ඔයා lesbianda 😂
කොච්චර හොඳයිද කොච්චර ආඩම්බරයක්ද මමත් ඒ අත්දැකීම විඳිනවා මගේ පවුලෙත් සහෝදරයෝ සහෝදරියෝ හය දෙනෙක් ඉන්නවා. තව හිටියනම් හොඳයි කියලා හිතෙන අවස්ථා තියෙනවා
වෙනස්ම වැඩ සටහනක් හරිම සතුටුයි සියලු දෙනාටම බුදු සරනයි ඔබතුමාටත් ඉදිරියටම යන්න සුබ පැතුම්
Thank you so much for everyone for your kind words and wishes! ❤ Thank you so very much to Rangana aiya for giving me this opportunity. ❤😊
හරිම ලස්සන වැඩ සටහන මෙි අම්මට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා දරුවන්ටත් දේමාපියන්ට තුනුරුවන් සරණයි
ආදරණීය අම්මේ , ඔබේත් ඔබේ ආදරණීය සැමියාගේත් ඔබ දෙදෙනාගේ ආදරණීය දරුවන් සැම දෙනාගේත් ජීවත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!!ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි !!!ආදරණීය විශ්‍වයේ පිහිටයි !!!මුළු විශ්‍වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!!🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
ආදර්ශවත් දියණියක් ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා.
කාන්තාවක් දරැවො ගොඩක් හදනවා කියන්නෙම මාරම දහිරිය වන්ත කෙනෙක් අද කාලේ ඒ වගේ දහිරිය වන්ත කාන්තාවො නැහැ...වීර මාතාවනි ඔබ ඇතුලු පවුලේ සැමට දළදා සමිදු පිහිටයි ❤❤❤ආදරෙයි ගොඩක් ❤❤❤
තෙරුවන්සරනයි සියලුම දෙනාට ..නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා .
දළදා සමිදූ පිහිටයි🙏🙏🙏❤️❤️ සියලූ දෙනාටම තව තව සක්කිලි දහිරිය ලැබේවා දරුවන් හදන්න ට රංගන අයියා ඔයාගෙ වැඩ සටහන හරිම ලස්සනයි රයාලාගේ පවූලේ සියලූ දෙනාටම බූදූසරනයි දෙවිපිහිටයි හැමදාම සතූටින් ඉන්න හැමෝටම හදවතින්ම ආදරෙයි මම සවූදි ඉදන් බලනවා ❤️❤️❤️
Budusarani. Duwa
Tharuwan saranni
සියලු පිහිට ආරක්ෂා ව ලැබේවා !පවුලේ සියලු දෙනාට ම.නිහතමානී අම්මා කෙනෙක්.හොදට සිංහල කතා කරන එක හරිම සතුටුයි.රටට පුදුම ආදරය කරන පවුලක්.දැකීම සතුටුයි.යහපතක්ම වේවා !
❤❤❤Lassana පවුලක ....
Budusaranai oyla siyalu denatama
Budu sarany@@ramanimalkanthi5113
තෙරැවන් සරනයි හැමොටම මටත් ඉන්නව 3දෙනෙක් දවසක සතුටු වෙන්න පුළුවන් කියල බලාපොරොත්තුවක් හිතේ තියාගෙන පිට රටක දුක්විදින්නේ දවසක එයාලා එක්ක සතුටින් ඉන්න
ඇත්තටම සහෝදර සහෝදරියෝ ගොඩක් ඉද්දි දැනෙන සතුට කියාගන්න බැරිතරමි.මගෙ අක්කිලා දෙන්නයි නංගිලා තුන්දෙනයි මල්ලිලා දෙන්නයි මමයි නිසා අපි ලොකු වෙනකන් අමිමියි තාත්තියි ලොකු වදයක් විඳින්න ඇති.වෙන යාලුවො ඔිනි නැ සහෝදරයො 8 දෙනාම එකට ඉද්දි.ඒ සතුට මට දීපු මගේ අමිමියිටයි තාත්තිටයි ගොඩාරියක් ආදරෙයි.❤
hodai pawulei siyallama ledha duk karadara walin arakshawethwa kiya parthana krnwa!
ape pawuleth kollo 7i ape thaththa goviyek tawa wadhu wadhath krnwa
හොද සිතිවිල්ලක්.මොන රටෙි වුනත මනුස්ස කම තයෙන මනස උසස් මහත්මයෙක් ඒ දුවට ලැබුනේ පෙර පිනකට.බුදුසරනයි.දෙවිපිහිටයි.
වසනාවන්ත පවුලක් අද වැඩසටහන හරීම ලස්සනයි මල්ලී වැඩ සටහන හෙදන කරනවා ඡයවේවා බූදූසරනයි 🙏🙏🙏❤❤💐💐
හරිම සිරියාවන්ත,වාසනාවන්ත,බුද්ධිමත් කාන්තාවක්.
ඒ ළමයි හරිම සංවරයි. ලංකාවෙ ළමයි වගේ පණ්ඩිත නෑ මුඛරි නෑ
ඔව් අනේ අද වැඩසටහන නියමයි.ආඩම්බරයි.ගොඩක් සතුටුයි ..ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි.දිර්ඝා යුෂ ලැබේවා අම්මා ..🙏🙏🙏🙏
හරිම සතුටුයි හරි ආදරණීයයි සියලුදෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
Wooow. ඇත්තටම සතුටුයි. Rosmari. Canadians are always friendly. Happy Mother's day.💐💐💐💖💖💖 මම ඉන්නේ oakville , Ontario
අපිට ආදර්ශමත් ආඩම්බරයකි ඔයාවගෙ අයම බිහිවේවා දරුවන් ඇතුළු දෙමව්පියන්ට තෙරුවන් සරණයි .❤💕❤
හරිම ලස්සනයි වැඩසහටහන තුරුනුවන්ගේ ආසිර්වාද ලැබේවා සිය පවුලටම රංගන මල්ලි නියමයි
දරු පැටවුන්ට බුදු සරණයි සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🌷
අද කාලේ කාන්තාවන්ට.ලොකු ආදර්ශයක් මේ වැඩසටහන.ආදරණීය පවුලට සුබ පතනවා.
තෙරුවන් සරණයි දරුවෝ රටට යහපත් පුරවැසියෝ වේවා සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙමව්පියෝ න් ට දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි හරි ම ආඩම්බර යි ❤❤❤
වරාගොඩ ශාන්ත පාවුළු බාලිකාවියක් ඇය. ඇයට සහ ඇයගේ මුළු පවුලටම ශුද්ධ වූ පවුලේ පිහිටයි 🙏
Thank you! ☺️ ❤
මේව දකිනකොට හිතෙනවා අපිත් මේවගේ ළමයින් ටිකක් හදා ගත්ත .නම් කියල ❤️❤️❤️❤️❤️❤️
අනේ ඇත්තටම නියම වැඩසටහනක් අද නම් තිබ්බේ.හරිම සතුටුයි .
අක්කේ ඔයාටත් දරු පැටව් ටිකටත් මහත්තයටත් පත්තිනි මෑණියන්ගෙම පිහිටයි.පවුලේ කට්ටියගෙ වීඩියෝ දාන්නකෝ
ගොඩක් අඩම්බරයි ඔයා ගැන නැගනිය ඔයාලා සියලුම දෙනාට බුදුසරණයි
අනේ . හරිම සතුටුයි වගේම ලොකු ආඩම්බරයක් ජේසු පිහිටයි සැමටම 🙏🙏🙏 ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹
තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. හරිම නිහතමානී කාන්තාවක්, ආදරණීය මවක් ඔබ සියලුම දෙනාට බූදුන්ගේම සරණයි..නිදුක්, නීරෝගී සුවය චිර ජීවනය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා...කිසිම ආඩම්බර කමක් නැති නිහතමානී වාසනාවන්ත පවුලක්..🙏🙏🙏🙏
සහෝදරිය ඔබ ඇතුළු සියලු දෙනටම තෙරුවන් සරනයි අපේරටට ආගමට ජාතියට ආදරය කරන දරුවන් වේවා ලොකු දූ ලොකු පුතා ලා 👍
බුදු සරණයි, අපේ අම්මලාගේ තාත්තලාගේ පවුල් වල දරුවෝ 8-9 හිටිය අනිවාර්යයෙන්ම. දැන් එහෙම පවුල් ලංකාවේදී දකින්න අමාරුයි. හැබැයි මේ පවුල ඒ වගේ හරිම ශෝක්. මේ අම්මත් අපේ ආච්චිලවගේ දරුවෝ හදල තියනව දැක්කමත් සතුටුයි , වාසනාවන්තයි.
Good luck team god blessing your family allso we love your Canadian husband he's great srilankan people also friendly your sri lankan wife very strong it's more greatest for your future thanks dear ranga
අයියෙ මරු කතා බහ.මම රට යන්න හීන දකිනවා අවුරුදු ගානක්.ඒත් තාම නe.හරි සතුටුයි ලංකාවේ කෙනෙක් මේ විදිහට දැක්කම
දුව හරිම සතුටුයි ඔයාව දැක්කම දරුවො ටිකත් සමග. මම ඔයාගෙ අම්මගෙ යාළුව ශ්‍රියා ඔයා බැදප අලුත සිංගප්පූරුව ට ආවා මතකද අපි එකට lunch ගත්තා. දුව ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි 😇😇😇❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම සතුටුයි ,මෙහෙ සල්ලි තියන්න අයට පුළුවන් තමන් හදන්නෙ නැතිනම් දරැවන් හදන්න පුළුවන් අයට ආර්තික ශක්තිය ක් දෙන්න ඒක පිංනක්
❤ ගොඩාක් ආදරණීය පවුලක් සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
ශා හරිම සතුටුයි....තෙරුවන් සරනයි ලස්සන පව්ලට.
අසයි දැක්කාම.athatama oya ගොඩාක් hoda sakthimath amma කෙනෙක් oya ටත් oya ge පවුලේ සැමටම හැමදාම සතුටින් ienna ලැබේවා නිතැතින්ම budusaranai 💗
Thank you!
මටත් මේ වගේ පැටව් ටිකක් හදාගන්න, හිත පෙරැම් පුරනවා, අම්මෙක් වෙන්න ගොඩක් හීන පුරනවා..තෙරැවන් සරණයි.
එය සැබෑ වේවා
I wished God will make your dream come true one day! 🙏
වාසනාවන්ත පවුලක්.හැමදාම සතුට ප්‍රාර්තනා කරනවා.
අපේ රටේ දරුවන්වත් මේ හික්මීම ඇතිව දෙමව්පියන්ට දරුවන්ව හදන්න පුලුවන්නම් රටටත් ලොකු වාසනාවක්
What a blessing to see these kids! May Triple Gem bless you and your family as well!! The eldest daughter is pretty and innocent!!
හරිම වාසනාවන්ත කාන්තාවක්.බුදු සරණයි හැමෝටම .❤️❤️❤️❤️
තෙරැවන්.සරණයි .ගොඩක්ම .සතුටු යි.ලස්සන නම.වැඩසටහන .දිර්ඝ .ආයුෂ .ලැබේවා .එ.මවට.රංගනතුමාට ත්.ගොඩක් .ස්තුතියි ..සයිප්‍රස් .වල.හිදලා .හැමදාම ත්..ඔබතුමා ගේ..වැඩ.සටහන්.බලනවා.අනිවාර්යෙන් .බුදුසරණ යි.සැමදෙනාටම .🙏❤️❤️❤️❤️👍💗
සත් පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී වේවා ❤❤❤
Oba සැමටම Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න ලස්සනයි ලස්සනයි ලස්සනයි හැමදාමත් lassana.පවුල lakWewa .rangana මල්ලි budusaranai deergau wewa ජාඇල indu අක්කා
ඒ අම්මා අපේ ශ්‍රී ලාංකික සහෝදරියක් නිසා ගොඩක් සතුටුයි,, එයාලගෙ මුළු පවුලටම දෙවි පිහිටයි,, බුදු සරණයි ❤️❤️❤️
👑️👑️👑️👏👏👏🤲🤲🤲💐💐💐
අන්න කතාව.පුලුවන් නම් සිංහල පැටවු පිරිලා ඉතිරි ලා යන්න මේ රටේ මහ ජාතිය වද විගෙනඉ යන්නේ.
God bless you r family ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එල නේ
වාසනාවන්ත දරුවො ටිකක් 'වාසනාවන්ත බිරිඳක් "වාසනාවන්ත සැමියෙක් .ගොඩාක් ආදර්නීය පවුලක් පවුලේ සියලුම දෙනාට තුනුරුවන්ගේ පිහිටයි .💓💓💓💓❤️❤️
දරුවෝ ගොඩක් හදන එක ලැජ්ජාවක් ලෙස දකින මෝඩ සමාජයට හොද ආදර්ශයක්..ඇත්තටම සුන්දර මවක්
😂
Lankawa nemi eka wage hadanna uganwanna usas adyapana denna seller Naha
Hadanna puluwan awlk na lesi wada a one buru patiyo haduwat madi
අනිවාර්යයෙන්
ලැජ්ජාව නෙවෙයි ලංකාවේ නම්
සල්ලි තමයි 😶
සංසාරේ පතාගෙන ආපු
දෙන්නෙක්.මේ වාසනාවන්ත පවුලට
ජයෙන් ජයම වේවා ❤
ඒ අම්මටනම් නිදුක් නිරෝගී බව ලැබෙන්න ඕන...ඒලමයිටත්.ලොකු දුව ඇත්තටම අහින්සකයි..දැන් ඉන්න අම්මලාට කොහෙද් වෙලාවක් ලමයිගේ වැඩ කරන්න..ඕනවෙලාවක යු ටියුබ් එකේ..නැත්නම් ටික් ටොක්..ලමයිව හදන්නන්වාලේ හදනවා.ඉස්සර අම්මලා වගේම සැබැම ආදරනීය අම්මෙක්..🙏🙏🙏👍👍❤❤❤❤
ඇත්තමටම මමත් ගරැ කරනවා මේ අමිමාට සත් පත්තිනි මැනියන්ගේ පිහිටයි🙏
ඇත්තෙන්ම ඔව් අද ලංකාවේ ගොඩක් අම්මල ගැන දැක්කම කලකිරෙනවා. නමුත් ඔවුන් අතරේ වටිනා කාන්තාවක් මවක් ඇය. පුදුමයි අද කාලේ එවන් කාන්තාවනුත් ඉන්නවද කියල.
එයාට ආර්ථික තත්වය හොද නිසා එයාල හදන්න ඇති. එහෙම කියල ලංකාවේඅම්මලාට ඇගිල්ල දික් කරන එක හරි නෑ ඉතින් නේද? එහෙම කියන අය දරුවො ගොඩක් හදලනම් නමක් නෑ ඉතින්
@@menakadisanayaka3112 ඔව් අනේ අනික අපිටනම් බෑ ඔච්චර ලමයින්ට කන්න බොන්න දෙන්න😢😢තාත්තලා විදියට
@@menakadisanayaka3112 ARTHIKATHA , thathwema nemei .lankawe kattiya ahasa usata gewal hadala ekei lamai 2 nnek witara hadanawa
බොහොම අපූරුවට තමන්ගෙ මව් 🇱🇰 භාෂාව කතා කරනව ඇය. බුදු සරණයි හැමෝටම !
තමන්ගේ ජීවිතයේ.... තමන්ට දැණුනු.... තනිකම තමන්ගේ දරුවන්ට නොදැනෙන්නට.... සිහින දැක්ක මවක්.....ඇගේ කතාව තුල නොකියවුන... කතාව එයයි..... ආඩම්බරයි සහෝදරිය....! උතුම් නීරෝගි... බව හා දීර්ඝායූෂ.... බව සැලසේවා....!
matath hithunema eka ❤
ow sahadarayek sahudariyak nathi paluwa hodata dannena athi ,thamagei pawula loku unhma thamatath wasi hmaotama wasi
Ok 😮😂
මටත් හිතුනා ඒක ඇයගේ කතාවේ දී ඇයගේ තනිකම ගැන කියවුණේ නැහැ ඒත් ඇය දරුවන්ට ඒ තනිකම දීලා නැහැ .,ආඩම්බරයි සොයුරිය ඔබ ගැන🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@@nadeeglaze1041 ♥️♥️♥️♥️
මෙයා අපේ ගෙවල් ලග නංගි කෙනෙක්.. ඉස්සර හරිම ලස්සන කෙට්ටු නංගියෙක්.. ගොඩක් ආඩම්බරයි.. මෙයාගේ අම්මා ඉන්නේ ගම්පහ මල්වතුහිරිපිටිය අමුනුකුම්බුර කියන ගමේ.. එයත් ගොඩක් හොඳ කෙනෙක්.. තව තවත් දරුවෝ ලැබිල ජීවිතය සතුටින් ගෙවේවා..
තාමත් ලස්සනයි. ටිකක් මහත්වෙලා විතරයි
අනේ ශෝක් මැණික් ටික.ලොකු දෝනි නම් හිනා වෙච්ච ගමන් ඉන්න සිරියාවන්ත දරුවෙක් 💖🌹🌹🌹
Sok Ana
කිසිම ආඩම්බරකමක් නැති අපේ අම්මෙක්...බුදුසරණයි හැමෝටම...
සුන්දර මවක් ඇය ගැන ලොකු ආඩම්බර යක් දැනේන්නේ, ලොකු පවුලක්,. ලස්සන දරැපවුලක් සිය පවුලට සියළුම දෙවිරැක වරණයි .. ඇගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවේවා, වාසනාවන්
Congratulations
❤
ආඩම්බරයකි ඔබවැනි මවක් අපේ රටට ආදරෙයි මුලු පවුලටම පත්තිනි මෑණියන් ගේ පිහිටයි ❤
ජාතිද්රෝහියෝ
ඇත්තෙන්ම ගොඩක් වටිනා ස්වාමි පුරුෂ යෙක් කියන්න පුළුවන් ඒ සැමියා .රංගන සොයුර අද වැඩසටහන ඉතාමත් හොඳ යි .පවුලටම සුභ අනාගත ය ක් වේවා
හරිම සතුටුයි සහෝදරී...ඔබට ආදරණීය සැමියෙක් ලැබිලා....දරුවෝ හරී වාසනාවන්තයි ...ඔබ ගැන ආඩම්බරයි...තව තව ශක්තිය ලැබෙන්න ඕනී ඔයාට...ලොකු දු පැටියා.... ආදරේ හිතෙනවා එයාට...ආදරෙයි .හැමෝටම....තෙරුවන් සරණයි හැමෝටම
හොදින් සිංහල කතා කිරීම ගැන හරි ආඩම්බරයි ❤❤
බොහොම අඩම්බරයී රත්තරන් මැණික ඔයා බොහොම හොඳ මවක් කියලා කියන්න පුළුවන් සියලු දෙව් යන්ගෙ පිහිටයි සියලු දෙනාට ❤❤❤
මටත් පුතාලම පස් දෙනෙක් ඉන්න. මට අවුරුදු හතලිහක් වෙනව.මටත් සහෝදරයො කවුරුත් නෑ.මහත්තයා ටත් එක සහෝදරියක් විතරයි ඉන්නෙ.මේ අම්මා ගෙ අදහස් දරුවන් ගැන මගෙ අදහස් වලට සමානයි.නංගි ඔයාට සුභ අනාගතයක්
ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි. හොඳ සැමියෙක් වගේම හොඳ දරුවෝ ලබන්න. ලොකු දුව හරිම හොඳ දරුවෙක් බව පේනවා. ඒ වගේම කැනඩාව වගේ පුංචි දරුවන්ට පහසුකම් තියෙන රටක ජීවත්වෙන්න. ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා කියලා පතනවා.
රටට අභිමානයක්....ගෞරවයක් ඔබ වැනි මවක්.......ආදරේ හිතුනා....වාසනාවන්ත පැටව් ටික.......❤️❤️🙏🙏
සුද්දෙක් එක්ක ගිය එකද අභිමානය
හරිම වාසනාවන්ත පවුල ක්... දෙවියන් ගේ ආශිර්වාදය නිතරම ලැබේවා ...❤❤❤❤
ඇත්තටම ලංකාවටත් ආඩම්බරයි ලස්සන පැටවිටික දකින්නට ලැබිම ගැන හරිම සතුටුයි ❤❤
ඔයානම් නියම අම්ම කෙනෙක් ඔයාව අදහන්න වටිනවඔයාටත් ඔයාගෙපවුලෙ සියලුම දෙනාටදෙවියන්ගෙ පිහිට හැමදාම ලැබෙන්න ඕනා ඔයාට ජේසු පිහිට්‍යි
අපේ රටට ලොකු ගෞරවයක් ඔබ වැනි මව්වරු ඔබට සහ පැටවු ටිකටයි බුදු සරනයි
අපේ රටට මොන ගෞරවයක් ද පකෝ 😹 මිනිහ අපේ රටේ උනා නම් අපිට ගෞරවයක් 😹 අපේ ජාතිය වර්ධනය වෙනව.ඒත් මේ ගෑනි වෙන රටක එකෙක්ටනෙ ළමයි හදල දෙන්නෙ 😹
@@Glowacki-Francis උබල මහ කුහක මිනිස්සු බන් 🤑🤑🤑
@@මධුෂානි321 හරි බන් එල 💩😹
@@Glowacki-Francisලන්කාවේ ඉන්න උන් ඒකනේ ලංකාවට එන සුද්දියන්ට කරදර කරන්නේ.අනික ඇමරිකාවේ ඉන්න ඇති වෙනකං පිරිමිත් එක්ක නටලා වර්ජින් නැති, සූද්දෝ ඇතැරපු සුද්දියෙක් උනත් කරේ ගහගන්න බලන්න ඉන්න උන්.ලංකාවේ ගෑනියෙක් ලස්සන පට්ට සුද්දෙක් බැදාන් ලස්සනට paul කද්දී ඒවට ඉරිසියා වේ ජාතියක් ගැන කියවනවා.😂😂😂😂ජාතියක් වැඩක් නෑ ඒ ගෑනු සතුටින් නේ.ඉච්චරයි ඕනේ ගෑනු කෙනෙක්ට.
අදකාලෙ ව්වාහඋන තරුන තරුනයින්ට හොද වැඩසටහනක් චූටිබබා ලට සහ ඔබ දෙපලට නිරොගිමත් කම සියලු ආරක්ෂාව ලැබෙවා තෙරුවන් සරනයි
අද වැඩසටහන නම් නියමයි. නැත්නම් නිතරම වැඩසටහන් වලින් දකින අයම ආවම එපා වෙනවා.....💗💗
👍👍👍👍👍💪💪💪💪🙏🙏🙏🙏❤️🔥♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇰🇼
Lassana puthe adarei parissamin
@@chandramalkanthi2892 qq
Nice
Ahannath asai budu saranai
ජයම වේවා එ රත්තරන් අම්මා ට හස්බන්ටත් දරුවන් ටත් බුදුසරණයි දේව් පිහිටයි
සත් පත්තිනි මැණිනියන්ගේ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏
Vvgv7(z😱
Raja
Gvvvgvvv
😥😍😵😍😍😵😵😵😍😍😍😍😍😍🐦🐱🐦🐼🐧
❤😊
ඇත්තටම අද කාලේ මේවගේ කැපකිරීම් කරන අම්මලා තාත්තාලා නෑ එක දරුවෙක් ස්ටයිල් එකට හදාගෙන ඉන්න බලනවා මිස අනාගතයක් ගැන හිතනවා අඩුයි ඒකනිසා තමයි මහලු මඩම් වැඩිවෙන්නත් එක පැත්තකින් හේතුව එකා යකා කියන්නෙ එතකොට තමයි,ඒ දෙන්නටම බුදු සරනයි හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න ලැබේවා ❤️
වාසනාවන්ත අම්මා කෙනෙක් ❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
අද program සුපිරි ❤
පවුලේ සැමට දේව අම්මා ගේ ආදරය ආශීර්වාද ලැබෙනවා.
අනේ හරි ශෝක් ආදරේ හිතෙනව ❤❤❤❤ පවුලේ සියලුම දෙනටම තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න
ඒවගේ දුවක් ඉස්සරවෙලාම ලැබුනෙ ඔයාගෙ පිනකට👍👍🙏🙏🙏
ලස්සන රූපයක් තියෙන සුන්දර බිරිඳක් ගෘහණිය ජෙසු පිහිටයි සිය පවුලටම 😘😘😘👍👍♥️🙏🙏
අද වැඩ සටහන නියමයි රංගන අයියේ අද ගැන කියන්න වචන නෑ හැමදාම දකින අයට වඩා වෙනස් අය දැකීම සතුටක්.ඒඅම්මට හා දරුවන්ට බුදු සරණයි තව තවත් දරුවන් ලැබීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
නියම,වැඩඝටහනක්😊😅
බලන්න මෙතුමිය මොන තරම් ලස්සනට සිංහල කතා කරන ලස්සන අපේ සමාහර අය මේ රටේදිම ඉංග්‍රිසි පාසලකට ගියාම කතා කරන විදියත් පිට රටක ඉදලා සමාහර ආවොත් කතා කරන හැටි බලමු
❤
ඒ ගෙෘරවනීය මාතාව පියාහාදරැවන් සැමට සුවපත් සුඛදායක නිරෝගි දවියකට ආසිර්වාද කරමි, තෙරැවන්සරණයි.
ඔබ අපිට ආඩම්බරයක් .. හරිම සතුටුයි ඔබත් ඔබේ ආදරණීය පවුලේ සියලුම දෙනාත් දැකගන්න ලැබීම .. පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි 🙏💐❤️❤️❤️❤️❤️❤️❤️ ✨️🥂😍
Congratulatios and god bless you all❤❤❤❤❤❤
@@dilaniranasinghe8133 aa
@@dilaniranasinghe8133 😊
@@dilaniranasinghe8133p
අපේ රටේ කාන්තාවක් හැටියට අපට හරීම ආඩම්බරයි ඔයවගේ දරුවෝ ගොඩක් බිහිකිරීම ගැන ඔබ සියලුදෙනාටම ජේසුපිහිටයි
ලස්සන දරැපවුලක්. වාසනාවන්ත කාන්තාවක් .ඒ පවුලට ලොකු ශක්තියක් දරැවන් ගොඩක් ඉන්න නිසා එකතු වෙවි.
ඇයි අනේ ඒක මවකට එක වැරම දරු පැටව් 7 දෙනෙක් මෙලොවට බිහි කලේ ඒ අම්මා ගැන ත් ගුණ වයන්න හැම අම්මා කෙනෙක් ගේම බුදුසරණයි 🙏🙏
Eka ahabu seyak neda
Meya rata amkne lankwe duptha ammla hdnne 20tha ape achchita 17k
ඒක අහම්බයක්නෙ 😂
මම බොහෝ ආදරය කරන සුන්දර නිලියක්...ඇය හරිම තාත්විකයි... හුරුබුහුටියි...ආනාගතය ලස්සන් වෙන්න කියලා සුබ පතනවා. රංගන අයියේ මම යාපනේ ඉන්නේ...ඒත් ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා...❤❤❤
ආසයි ළමයි ටික දැක්කම සියලු දෙවිපිහිටයි ඔබගේ පවුලට 🙏🙏🙏
අපේ අක්කා කෙනෙක් ඉන්නවා.දරුවන් 14ක් හෝ 16ක්.ඒ දරුවෝ සියලු දෙනාම විවාහවෙලා.ඇය අදටත් දරුවන් සමග සතුටින් ඉන්නවා.
අනෙ සාදු සාදු
වාසනාවන්!!!🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏
පවුලේ සියලු දෙනාම දිනෙන් දිනම වැජබේවා..👍👍දැක්කත් හරි සතූටුයි.ඉතිරි 3 දෙනත් හදන්න ශක්තිය ලැබේවා!!!!!!ඔබ දෙපලට👍👍👍❤️❤️❤️
හරිම ශක්තිමත් පව්ලක් .ගොඩාක් සතුටුයි .නිරෝගිමත් සුවයෙන් ඉන්න ලෙබේවා කියලා පාර්තනා කරනවා ජේසු පිහිටයි .❤🙏
Hi ❤❤❤
රටක් වටිනා සහෙදරික් බුදු සරණයි
දෙවියන්ගේ ආශිර්වාදය හැමදාමත් ලැබේවා සියලුම දෙනාට ✝️✝️❤❤❤
P
ඇත්තටම බොහොම සන්තෝෂයි ඔබගේ හිනාව රටක් වටිනවා ඔබ දෙපලටත් දරු පැටව් ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
හරිම සතුටුයි... ආදරේ හිතෙනවා,අර ලොකු දුවට..ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ...!!
නව පරපුරේ ආදරණීය ,වාසනාවන්ත අම්මෙක් ඔයා..ඔයාට හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා..උදාවන හැමදිනයක්ම ආදරණීය මව්වරුන්ගේ දිනයක්ම වේවා..
වාසනාවන්ත බිරිඳක් ආදරනීය සැමියෙක්..ඔයාලා ට වාසනාවන්.ජීවිතය ක් ගත කරන්න ලැබේවා .❤️❤️❤️❤️❤️
අක්කේ ඔයාට ගොඩක් පින් ඒ වගේම ඔයට තව බාබාලා හදන්න ශක්තිය ලැබේවා ❤❤❤❤ලස්සන සුරංගානා ලොකයක් 🙏🙏🙏🤗🤗🤗💛💛💚💚💚💚❤️❤️❤️❤️❤️
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ඔබ පව්ලේ සියලු දෙනාට බුදුසරණයි ❤❤❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි වැඩ සටහන අයියේ ...ඒ ලොකු දුවට නම් මටත් ආදරෙ හිතුනා..එයා හරිම ආදරෙයි බබාලට ❤ බුදු සරනයි මුළු පවුලටම ❤❤❤
ඔයා lesbianda 😂
කොච්චර හොඳයිද කොච්චර ආඩම්බරයක්ද මමත් ඒ අත්දැකීම විඳිනවා මගේ පවුලෙත් සහෝදරයෝ සහෝදරියෝ හය දෙනෙක් ඉන්නවා. තව හිටියනම් හොඳයි කියලා හිතෙන අවස්ථා තියෙනවා
වෙනස්ම වැඩ සටහනක් හරිම සතුටුයි සියලු දෙනාටම බුදු සරනයි ඔබතුමාටත් ඉදිරියටම යන්න සුබ පැතුම්
Thank you so much for everyone for your kind words and wishes! ❤ Thank you so very much to Rangana aiya for giving me this opportunity. ❤😊
හරිම ලස්සන වැඩ සටහන මෙි අම්මට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා දරුවන්ටත් දේමාපියන්ට තුනුරුවන් සරණයි
ආදරණීය අම්මේ , ඔබේත් ඔබේ ආදරණීය සැමියාගේත් ඔබ දෙදෙනාගේ ආදරණීය දරුවන් සැම දෙනාගේත් ජීවත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!!
ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි !!!
ආදරණීය විශ්‍වයේ පිහිටයි !!!
මුළු විශ්‍වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!!
🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
ආදර්ශවත් දියණියක් ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා.
කාන්තාවක් දරැවො ගොඩක් හදනවා කියන්නෙම මාරම දහිරිය වන්ත කෙනෙක් අද කාලේ ඒ වගේ දහිරිය වන්ත කාන්තාවො නැහැ...වීර මාතාවනි ඔබ ඇතුලු පවුලේ සැමට දළදා සමිදු පිහිටයි ❤❤❤ආදරෙයි ගොඩක් ❤❤❤
තෙරුවන්සරනයි සියලුම දෙනාට ..නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා .
දළදා සමිදූ පිහිටයි🙏🙏🙏❤️❤️ සියලූ දෙනාටම තව තව සක්කිලි දහිරිය ලැබේවා දරුවන් හදන්න ට රංගන අයියා ඔයාගෙ වැඩ සටහන හරිම ලස්සනයි රයාලාගේ පවූලේ සියලූ දෙනාටම බූදූසරනයි දෙවිපිහිටයි හැමදාම සතූටින් ඉන්න හැමෝටම හදවතින්ම ආදරෙයි මම සවූදි ඉදන් බලනවා ❤️❤️❤️
Budusarani. Duwa
Tharuwan saranni
සියලු පිහිට ආරක්ෂා ව ලැබේවා !පවුලේ සියලු දෙනාට ම.නිහතමානී අම්මා කෙනෙක්.හොදට සිංහල කතා කරන එක හරිම සතුටුයි.රටට පුදුම ආදරය කරන පවුලක්.දැකීම සතුටුයි.යහපතක්ම වේවා !
❤❤❤Lassana පවුලක ....
Budusaranai oyla siyalu denatama
Budu sarany@@ramanimalkanthi5113
තෙරැවන් සරනයි හැමොටම මටත් ඉන්නව 3දෙනෙක් දවසක සතුටු වෙන්න පුළුවන් කියල බලාපොරොත්තුවක් හිතේ තියාගෙන පිට රටක දුක්විදින්නේ දවසක එයාලා එක්ක සතුටින් ඉන්න
ඇත්තටම සහෝදර සහෝදරියෝ ගොඩක් ඉද්දි දැනෙන සතුට කියාගන්න බැරිතරමි.මගෙ අක්කිලා දෙන්නයි නංගිලා තුන්දෙනයි මල්ලිලා දෙන්නයි මමයි නිසා අපි ලොකු වෙනකන් අමිමියි තාත්තියි ලොකු වදයක් විඳින්න ඇති.වෙන යාලුවො ඔිනි නැ සහෝදරයො 8 දෙනාම එකට ඉද්දි.ඒ සතුට මට දීපු මගේ අමිමියිටයි තාත්තිටයි ගොඩාරියක් ආදරෙයි.❤
hodai pawulei siyallama ledha duk karadara walin arakshawethwa kiya parthana krnwa!
ape pawuleth kollo 7i ape thaththa goviyek tawa wadhu wadhath krnwa
හොද සිතිවිල්ලක්.මොන රටෙි වුනත මනුස්ස කම තයෙන මනස උසස් මහත්මයෙක් ඒ දුවට ලැබුනේ පෙර පිනකට.බුදුසරනයි.දෙවිපිහිටයි.
වසනාවන්ත පවුලක් අද වැඩසටහන හරීම ලස්සනයි මල්ලී වැඩ සටහන හෙදන කරනවා ඡයවේවා බූදූසරනයි 🙏🙏🙏❤❤💐💐
හරිම සිරියාවන්ත,වාසනාවන්ත,බුද්ධිමත් කාන්තාවක්.
ඒ ළමයි හරිම සංවරයි. ලංකාවෙ ළමයි වගේ පණ්ඩිත නෑ මුඛරි නෑ
ඔව් අනේ අද වැඩසටහන නියමයි.ආඩම්බරයි.ගොඩක් සතුටුයි ..ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි.දිර්ඝා යුෂ ලැබේවා අම්මා ..🙏🙏🙏🙏
හරිම සතුටුයි හරි ආදරණීයයි සියලුදෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
Wooow. ඇත්තටම සතුටුයි. Rosmari. Canadians are always friendly. Happy Mother's day.💐💐💐💖💖💖 මම ඉන්නේ oakville , Ontario
අපිට ආදර්ශමත් ආඩම්බරයකි ඔයාවගෙ අයම බිහිවේවා දරුවන්
ඇතුළු දෙමව්පියන්ට තෙරුවන් සරණයි .❤💕❤
හරිම ලස්සනයි වැඩසහටහන තුරුනුවන්ගේ ආසිර්වාද ලැබේවා සිය පවුලටම රංගන මල්ලි නියමයි
දරු පැටවුන්ට බුදු සරණයි සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🌷
අද කාලේ කාන්තාවන්ට.ලොකු ආදර්ශයක් මේ වැඩසටහන.ආදරණීය පවුලට සුබ පතනවා.
තෙරුවන් සරණයි දරුවෝ රටට යහපත් පුරවැසියෝ වේවා සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙමව්පියෝ න් ට දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි හරි ම ආඩම්බර යි ❤❤❤
වරාගොඩ ශාන්ත පාවුළු බාලිකාවියක් ඇය. ඇයට සහ ඇයගේ මුළු පවුලටම ශුද්ධ වූ පවුලේ පිහිටයි 🙏
Thank you! ☺️ ❤
මේව දකිනකොට හිතෙනවා අපිත් මේවගේ ළමයින් ටිකක් හදා ගත්ත .නම් කියල ❤️❤️❤️❤️❤️❤️
අනේ ඇත්තටම නියම වැඩසටහනක් අද නම් තිබ්බේ.හරිම සතුටුයි .
අක්කේ ඔයාටත් දරු පැටව් ටිකටත් මහත්තයටත් පත්තිනි මෑණියන්ගෙම පිහිටයි.පවුලේ කට්ටියගෙ වීඩියෝ දාන්නකෝ
ගොඩක් අඩම්බරයි ඔයා ගැන නැගනිය ඔයාලා සියලුම දෙනාට බුදුසරණයි
අනේ . හරිම සතුටුයි වගේම ලොකු ආඩම්බරයක් ජේසු පිහිටයි සැමටම 🙏🙏🙏 ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹
තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. හරිම නිහතමානී කාන්තාවක්, ආදරණීය මවක් ඔබ සියලුම දෙනාට බූදුන්ගේම සරණයි..නිදුක්, නීරෝගී සුවය චිර ජීවනය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා...කිසිම ආඩම්බර කමක් නැති නිහතමානී වාසනාවන්ත පවුලක්..🙏🙏🙏🙏
සහෝදරිය ඔබ ඇතුළු සියලු දෙනටම තෙරුවන් සරනයි අපේරටට ආගමට ජාතියට ආදරය කරන දරුවන් වේවා ලොකු දූ ලොකු පුතා ලා 👍
බුදු සරණයි, අපේ අම්මලාගේ තාත්තලාගේ පවුල් වල දරුවෝ 8-9 හිටිය අනිවාර්යයෙන්ම. දැන් එහෙම පවුල් ලංකාවේදී දකින්න අමාරුයි. හැබැයි මේ පවුල ඒ වගේ හරිම ශෝක්. මේ අම්මත් අපේ ආච්චිලවගේ දරුවෝ හදල තියනව දැක්කමත් සතුටුයි , වාසනාවන්තයි.
Good luck team god blessing your family allso we love your Canadian husband he's great srilankan people also friendly your sri lankan wife very strong it's more greatest for your future thanks dear ranga
අයියෙ මරු කතා බහ.මම රට යන්න හීන දකිනවා අවුරුදු ගානක්.ඒත් තාම නe.හරි සතුටුයි ලංකාවේ කෙනෙක් මේ විදිහට දැක්කම
දුව හරිම සතුටුයි ඔයාව දැක්කම දරුවො ටිකත් සමග. මම ඔයාගෙ අම්මගෙ යාළුව ශ්‍රියා ඔයා බැදප අලුත සිංගප්පූරුව ට ආවා මතකද අපි එකට lunch ගත්තා. දුව ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි 😇😇😇❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම සතුටුයි ,මෙහෙ සල්ලි තියන්න අයට පුළුවන් තමන් හදන්නෙ නැතිනම් දරැවන් හදන්න පුළුවන් අයට ආර්තික ශක්තිය ක් දෙන්න ඒක පිංනක්
❤ ගොඩාක් ආදරණීය පවුලක් සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
ශා හරිම සතුටුයි....තෙරුවන් සරනයි ලස්සන පව්ලට.
අසයි දැක්කාම.athatama oya ගොඩාක් hoda sakthimath amma කෙනෙක් oya ටත් oya ge පවුලේ සැමටම හැමදාම සතුටින් ienna ලැබේවා නිතැතින්ම budusaranai 💗
Thank you!
මටත් මේ වගේ පැටව් ටිකක් හදාගන්න, හිත පෙරැම් පුරනවා, අම්මෙක් වෙන්න ගොඩක් හීන පුරනවා..තෙරැවන් සරණයි.
එය සැබෑ වේවා
I wished God will make your dream come true one day! 🙏
වාසනාවන්ත පවුලක්.හැමදාම සතුට ප්‍රාර්තනා කරනවා.
අපේ රටේ දරුවන්වත් මේ හික්මීම ඇතිව දෙමව්පියන්ට දරුවන්ව හදන්න පුලුවන්නම් රටටත් ලොකු වාසනාවක්
What a blessing to see these kids! May Triple Gem bless you and your family as well!! The eldest daughter is pretty and innocent!!
හරිම වාසනාවන්ත කාන්තාවක්.බුදු සරණයි හැමෝටම .❤️❤️❤️❤️
තෙරැවන්.සරණයි .ගොඩක්ම .සතුටු යි.ලස්සන නම.වැඩසටහන .දිර්ඝ .ආයුෂ .ලැබේවා .එ.මවට.රංගනතුමාට ත්.ගොඩක් .ස්තුතියි ..සයිප්‍රස් .වල.හිදලා .හැමදාම ත්..ඔබතුමා ගේ..වැඩ.සටහන්.බලනවා.අනිවාර්යෙන් .බුදුසරණ යි.සැමදෙනාටම .🙏❤️❤️❤️❤️👍💗
සත් පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී වේවා ❤❤❤
Oba සැමටම Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න ලස්සනයි ලස්සනයි ලස්සනයි හැමදාමත් lassana.පවුල lak
Wewa .rangana මල්ලි budusaranai deergau wewa ජාඇල indu අක්කා