Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මොරටු කැම්පස් එකේ full stack developer කෝස් එකෙන් Software Engineer කෙනෙක් වෙන්න අඩිය තිබ්බ අශේන්ගේ කතාව අපි හැමෝටම ආදර්ශයක්
Congratulations brother ✊👏👍❤️❤️god bless you amen 🙏
God bless you son
@@susilayupala2959❤
පුතාට නිරෝගී සුව ලැබේවා ! 🙏
ආදායම් බදු ගෙවන්නේ නැතිඔය කැසිනෝ ධම්මික කපටියගේඉංජිනේරු මගුල....තොගේ ගඳ ගහන පුකේම ගහ ගං👍👍👍
මෙම දැරැවගෙ ශරිරය ලෙඩවුනාට මොහුගෙ ආත්මය විෂිශ්ටයි ජේසු පිහිටයි 🙏
ඒ දෙමව්පියන්ටත් උදව් කරන ධම්මික පෙරේරා ඇතුළු සැමට ගොඩක් පිං !!!!
යහපත් පිංවත් දෙමව්පියෝ දෙදෙනෙකි .ජේසු පිහිටයි🙏
ධම්මික පෙරේරා මහතා ට මාගේ ප්‍රනාමය !
පිනට දහමට දෙන එක ගොඩාක් හොද දෙයක් මිනිස්සු තමුන්ගෙ ඉදිරි අනාගතේ ගැන හිතලා කරන එවා
🙏🙏🙏🙏
මොන හොරකම කලත් ඹය වගේ වැඩක් කලාම මිනිස්සු හොද කියනව 😂😂
@@ssdissanayaka8049 එක නිසානේ රට.මේ විදිහට යන්නෙ
දම්මික පෙරේරා මහතමයා උපදින සෑම බවයකදිම මෙලෙසම කෝටිපතියෙක් ලෙසම උපදේවා කියා ප්‍රාර්තනා කරමු🙏👍
මනුෂ්‍ය ආත්මයක් ලැබීම පෙර පිනක් .පුතාට තෙරුවන් සරණයි !!!
මේ රත්තරන් දෙමාපියන් දෙදෙනාටත් මේ උත්සාහවන්ත රත්තරන් පුතාටත් මම පින් අනුමෝදන් කරනවා 🙏... කරන කියන සියලු දේ වලින් ජයම ලැබේවා! 🙏තුන් සරණින් ඔය තුන්දෙනාට සියලු ආරක්ෂාව ලැබේවා! 🙏😘
අනේ පවි දෙයියනේ මේක බලද්දී ඇඩුනෙ මට විතරයිද 😢 අත පය හතරම තියාගෙනත් කිසිම රස්සාවක් නොකර ඉන්න කම්මැලි අයට හොදම ආදර්ශයක් ❤
අනිවාරෙන්
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😅
Dan inna ewunta anunge dewal diha bala bala kohomada gamma gaga gaga innawa witharai.
ane pau kiyanna epa.. E gat ekata respect 👍kranwagod bless you brother.❤
atha paya thiyen eun mewa balala hari maga yanna
හොර දේවාල පස්සේ යන්නැතුව නියම මාර්ගයේ ගිය ඔබ දෙපලට පින්
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
මගේ වයසම කොල්ලෙක් උබ වැඩේ අත අරින්න එපා බන් කොහොමහරි ගේම ගහපන් ජීවිතේ කොහොම උනත් ❤❤
😢...❤
@yeshansasun7815 🔥😊❤️
මේ කොල්ලා එක්ක බලද්දී මන් නිකම් පයට පෑගෙන දුවිල්ලක් වගෙ අත පය හොදට තියෙන ගෙදරින් තවම යැපෙන අවුරුදූ26 වන මම මට මන් ගැන ලැජ්ජ හිතුනා මෙක බලලා උබ නියම කොල්ලෙක් බන් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙවා තෙරූවන්සරණයි !!!
වැටෙන්න එපා ගේමක් ගහමු
Dathe rassavak igenaganin puthe❤❤❤❤❤adaren kiyanne...kalathmaka dathe rassavak karapan.
Oyata thama 26 ne malli..unanduwen gemk gahanna
ධම්මික මහත්මයාගේ ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වේවා.එතුමාට තව තවත් මානසික සුව සහනය වේවා
අපේ සන්සාරෙ මොන තරම් දුකක් ද මතු සසරෙන් ඔබව එතෙර වෙන්න ඕනේ ධම්මික මහත්තයා කරපු මේ උපකාර ගොඩාක් වටිනවා බුදු සරනයි
තමන්ගේ දරුවා මොන තත්වෙන් හිටියත්,කොච්චර අඩුපාඩුකම් තිබුණත් අවංකව ආදරය කරන ලෝකේ එකම දෙන්නා අම්මා තාත්තා,මේ දරුවා වෙනුවෙන් ඒ දෙන්නාගේ කැපවීම ඒකට හොදම උදාහරණයක් ❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰
Teruwan saranai
Siyalu deviyange arshirwadaya obata labewa!
අද කාලේ අතපය හොදට තිබිලා හොරකම් මැරකම් කරන උන් ඉන්න රටක සහෝ ඔබ අපේ රටට ආඩම්බරයක් ආදර්ශයක් ...👍👍👌👌💪💪 අඩු පාඩු තිබිලත් හදවත සත්තිමත් කොල්ලෙක් නියමයි ඉදියට ජයෙන් ජයම වේවා 💪💪👌👌❤❤🔥🔥🔥❤🙏🙏🙏🙏
Thruwan ssaranay dewepihitay dergau wewa
❤❤
මාව විපිලිසර උනා පුතේ ඔයා ඉන්න තත්වෙ දැකල නෙමේ ඔයාගෙ ,කැඩපතක් වගේ හිත දැකල.ශක්තිමත් හිතක්,ධෛර්යය වන්ත හිතක්.බුද්ධිමත්ව සිතන කෙනෙක්.තෙරුවන් සරණයි පුතේ ! වීරවන්ත දෙමව්පියන්ට ගෞරව වේවා ! පුන්‍යවන්ත ධම්මික පෙරේරා මැතිඳුට අප්‍රමාණ පිනක් අත්වේවා !
අංග සම්පූර්ණ බෝනික්කො වගේ දරුවන් කුණු කානු වලදාලා යන දෙමාපියන් ඉන්න රටේ මෙවන් බෝසත් දෙමාපියන් ලබන්න තරම් මේ පුතා වාසනාවන්තයි.අර ගුරුතුමියට ලැබෙන දරුවන් නිසා කවදා හෝ ඇයට ජීවිත කාළය පුරාම විදවන්න වේවි. මේ පවුලට දුන්න වේදනවා නිසා. ඔබට සුපිංබර අනාගතයක් වේවා .❤❤❤
Ekenma ❤
ජීවිතේ දිනන්න පුතේ.අත පය තියෙන මිනිසුන්ට වඩා සමාජයට වැදගත් මනුස්සයෙක් කියලා ඔයා දැනටමත් පෙන්නලා ඉවරයි. බුදුසරණයි. 🙏🏻❤
ධම්මික පෙරේරා මහතා ආත්ම ගණනාවක්ම සුන්දර සැප විදින්න මේ කරගත් උතුම් පිනම ඇති.ඒ තරම් හිත සැනසෙනවා අශාන් දකිනකොට..බුදු සරණයි.තෙරුවන් සරණයි.සියළුම දෙවි රැකවරණයි පුතා ඔයාට
ඇත්තටම රත්තරන් දෙමව්පියන් දෙන්නෙක් සහ හිත ශක්තිමත් පුතෙක්..බුදු සරණයි ඔබ සියලු දෙනාටම.නිලමේ අයියා....ඔයාටත් බොහොම ස්තුතියි මේ දේවල් පෙන්නුවාට❤
මේ දරුවා ලබන ආත්මේ කිසිම අඩුපාඩු වක් නැතිව මනුෂ්‍ය ආත්මේ ඉපදේවා!
🙏🙏🙏🙏🇦🇪🇱🇰
පුංචි දේටත් සිය දිවි නසාගන්නා...සමාජයකට.....අෂාන් පුතා ඔබ හොද ආදර්ශයක්....නිලමේ මහතා කරපු..ගොඩක් ආදර්ශමත් වීඩියෝ එකක්...
නිලමෙිගේ ලස්සණම වැඩක් ලෙස අගය කල හැකි රටටම ආදර්ශමත් පුතා.හිත ඇත්නම් කරන්න නොහැකිම දේවල් කරලම පෙන්වන ලොකෙටම පෙපන්විය හැකි පුතා. ඔබට විශ්වයේ ආශිර්වාද නිරතුරුම ලැබේවා!!"
ඇත්තටම අතපය හතර හොදට තියාගෙන අනුන්ගේ පොඩි දේ හරි හොරක්ම කරගෙනබනුන්ගේ මහන්සිය හොරා කන සූරාකන හැමෝටම හොදම හොද ආදර්ශයක්... ස්තූතියි නිලමේ අයියා සහ කථාවේ වීරයා සහ හැමෝටම ආදර්ශයක් උන අශාන් ඔබටත් 🙏🙏🙏🙏
Taruwan saranaii❤❤❤❤
ඔබ තුමාටත් ධමිිමික පෙරේරා සර්ටත් ගොඩක් පින් .අපි හැමෝටම යන තැනකට තියෙන්නේ මෙි පින්.කදුලක් අාවා දැක්ක වෙලාවෙි.සසර වසනා තුරැ මෙවන් තත්වයන්ට මුහුන දීමට සිදු නොවෙිවා.ඔබ මෙි විෂම සමාජයට අාදර්ශයක් .ජය
ඇත්තටම හරිම වටිනා අම්ම තාත්තා සහ පුතා. ඔයා මේ සමාජයට ලොකූ වට්නාකමක් දුන්න පුතේ. අම්ම තාත්තා මේ දරුවා බොහෝ දුක් මහන්සියෙන් හදා වඩා උගන්වා සමාජයට යොමු කිරීම ලොකූ පුණ්‍ය කර්මයක් .පෙර කළ අකුශල කරමයක් වේ නම් මේ දරුවා නිවැර්දිව හදා වඩා සමාජයට යොමු කිරීම තුළින් ඒ අකුශල කර්මය අවසාන වේවා .ඔයාල තිදෙනාටම තෙරුවන් සරණයි. !
DP education එකෙන් කියා නීම කළ නොහැකි තරම් උදවුවක් සමාජයට වෙනවා.. දරුවන්ගේ අධ්‍යාපනයට මේ හරහා වන සහයෝගයට ගොඩක් පින්
Aniwarenma❤️❤️
ධම්මික පෙරේරා මහතා ta පින් සිදු වේවා
අඩෝ උඛ පොඩි උනාට උබේ අදහස් කාතාබහ බැලුවම ලොකු උන්ටත් වඩා අත්දැකීම් සහිත හා පරිනත බවක් පෙන්නනව මම නම් හිතන්නෙ ඔය වයසෙ වෙන එවුන් ඔහොම නෑ එතන තමයි උබේ ශක්තිය මල්ලි ජයවේවා❤❤❤❤❤❤❤❤❤😍😍
අපිටත් ඉන්නවා පුංචි දුවක් අවුරුදු පහයි ඔය වගේ උත්සන්න කරන්න බෑ අස්ථි බිඳීමේ රෝගය කඳානෙ ඉන්නේ ඔයාටත් ඔය වගේම හොඳට ඉගෙන ගන්න පුළුවන් දෙවියන්ගෙන් ඉල්ලන්නේ හැම දරුවෙකු නිරෝගීව ඉපදෙන්න ඕනි කියලා තෙරුවන් සරණයි🙏🙏🙏
❤❤❤❤❤❤❤
බුදු සරණයි දුවට
❤️ 🙏🏻
Aunty මට ඔයාලව privet contact කරගන්න පුලුවන් ද ?
❤❤❤අනිවර්යෙන්ම දුව හොදට ඉගන ගනි තේරැවන් සරනයි 🙏🙏🙏🙏
❤❤❤🎉🎉🎉පින් බත් කකා ඇවිද ඇවිද දඩාවතේ යන අයට මේ පුතා හොදම ආදර්සයක්
👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾
විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් නොවේවිශේෂ දක්ෂතා සහිත දරුවෙක්❤ ආදරෙයි 😘
රටේ හැම දරුවෙකුටම ආදර්ෂයක් පුතේ ඔයා....පුතාගෙ හැම බලාපොරොත්තු වක්ම එලෙසින්ම ඉටුවේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව පුතේ.....තමන්ගෙ දරුව කොයි වගේ උනත් දෙමව්පියන්ට තමන්ගෙ දරුවව මැනිකක්.....ඔයාට හොද දෙමව්පියො දෙන්නෙක් ලැබිල තියෙන්නෙ පුතේ .❤❤... නිලමෙ අයියෙ ඔයාටත් ගොඩාක් පින් මේ වගේ ආදර්සමත් වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිලිබදව .....බුදුසරණයි ...🙏🙏🙏
මගේ අම්මයි තාත්තගෙ ආදරේ කොච්චරද කියල මේ විඩීයෝ එක බැලුපුවම තේරැනා.❤❤❤මොකද මගෙත් උපතින් වම් පාදය දනහිසෙන් පහල කොටයි.ජය වේවා මල්ලි❤❤❤බුදු සරණයි, දෙවි පිහිටයි. ඇත්තටම රත්තරන් දෙමාපියන් දෙන්නෙක්❣️❣️❣️
ඔබටයි, ඔබේ ආදර දෙමව්පියන්ටයි , ධීර්ග, නිරෝගී, සැප සම්පත් ජීවිතයක් ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා.
දම්මික පෙරේර මහත්තයාගේ දේශපාලන පසුබිම කෙසේවෙතත් , Dp education කියන එක පට්ට වැදගත්...මාත් ඉගෙන ගත්තා පයිතන් ලැන්වේජ් එක
මම හොඳින් දන්න පවුලක් මම වැඩකරන ජූඩ් මෙඩිකෙයාර් එකටයි මේ අසාන් පුතා එයාගේ අම්ම තාත්තා එන්නෙ බෙහෙත් ගන්න. හරිම හොඳ ගුණයහපත් දෙමව්පියන් සහ මේ අශාන් පුතත්. ජයෙන් ජයම වේවා! ඔයාටත් සිය පවුලටත් . හරිම ආඩම්බරයි අශාන් පුතා ගැන ❤❤❤❤
@@Nilame99a" m❤😊ko9
පළමුව මෙවැනි උතුම් අම්මා තාත්තා කෙනෙක් ලබන්න මේ පුතා වාසනාවන්තයි...කොච්චර දුක් විදින්න ඇතිද ඒ හැමදේම දරාගෙන මේ පුතාව මේ තැනට ගේන්න රත්තරන් දෙමාපියන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවනුව මේ පුතාට උදව් උපකාර කරන හොඳ අනාගතයක් ලබාදුන් ධම්මික පෙරේරා මහතාට ඉපදෙන හැම ආත්මයකටම මේ පින් අයිති වේවා ....දිනෙන් දින දියුණුවට පත්වේවා ....තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාරයි ...අද ප්‍රෝග්‍රම් එක නියමයි.සමාජයට හරිම වැදගත් පණිවිඩයක්.❤❤
ලංකාවේ පාසැල් අධ්‍යාපනික පෙළ පොතට ඇතුලත් කල යුතු චරිතයක් ..
@@Nilame please give number
ඔව් තියන හැම රෙද්දම දාපල්ල පොඩි උන්ගෙ කරට...ගොන් කතා කියන්නෙපා යකෝ😂
@@thimathkemithaමන් ඒත් බැලුවා මේ වගේ කමෙන්ට් එකක් නැද්ද කියලා ඇත්තටම දුකයි මේ වගේ හොද වීඩීයෝ එකටත් මේ වගේ කමෙන්ට් එකක් දැක්ක එකට. පොඩ්ඩක් උත්සාහ කරානම් මේ දාලා තියෙන කමෙන්ට් එකට හේතුව මොකක්ද කියලා ඔයා මේ වගේ කමෙන්ට් එකක් ගොඩක් දුරට නොදා ඉදී කියලා හිතනවා. පෙලපොතට ඇතුලත් කරන්න අවශ්‍යයි කියලා දාලා තියෙන්නේ මේ පුද්ගලයගේ උත්සාහය කැපවීම අනිත් අයට හොද ආදර්ශයක් නිසයි
@@srimadilini1043 ඕවගෙ මානසිකත්වයකින් ඉන්න උන් ටිකක් හින්ද තමා මේ රටටත් කෙල උනේ. හරි ඔයාට පුලුවන් ආයෙ ඉස්කෝලෙ ගිහින් බලන්න පොඩි එකෙක් කොච්චර දුක් විදිනවද කියල, පොත් ඔක්කොම දාගෙන බෑග් එක එල්ලගත්තම කොන්දත් කුදු වෙනවා...😂
අතපය හොඳ ට තියාගෙන අනුනට අතපාන එවුන්ට මේව හොඳ ආදර්ශයක් මෙ දරුව දකිද්දී කඳුලු එනව ඔබට සුභ ගමන් පුතේ යහපතක්ම වේවා ඔබටත් ඔබගේ දෙමව්පියන්ට ත් ස්තුතියි නිලමෙ ❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
ඒක නම් ඇත්ත 👍😊
අනිවාර්යයෙන්ම ❤
❤
බුදු සරණයි මල්ලි ඔයාට ❤ පුලුවන් තරම් හිත හයියකරගෙන ජීවත් වෙමු ඔයා අපි හැමෝටම ආදර්ශයක් පොඩි දෙයටත් සියදිවි හානි කරගන්න අය ඉන්න රටක ❤️🙏
ඇත්තටම සමාජයට ආදර්ශමත් ආදරණීය දෙමව්පිය යුවලක්... සහ මුළු ලෝකයටම ආදර්ශමත් ශක්තියවන්ත පුතු පැටියෙක් ... ඔබේ පවුලට සියලු දෙවි රැකවරණින් යහපතක්ම වේවා!!! නිදුක් නීරෝගීව දීර්ඝායුෂ වේවා!!!
ධම්ම්ක පෙරේරා මැතිතුමනී ඔබට සසර වසනාතුරු මේ පිංකම මතු පැවැත්මට හේතු වාසනා වේවා.
ඉගෙන ගන්නා ගමන් හැමදාම බුදුන් වහන්සේට මල් පූජා කරන්න සලස්වන්න , යලිත් මෙවන් කර්මයකට ගොදුරු නොවෙිවා කියා . මෙම දරැවා ඇතුළු සියලු දෙනාහට තෙරැවන් සරණයි !!! ඔබගේ අනාගතයට යහපතක්ම වෙිවා !!! ධම්මික පෙරේරා මහත්තයා කරන උතුම් සත්කාරයක් .
මේ අම්මයි,තාත්තායි බුදු වේවා.පුතාට මගේ ආසිර්වාදය හැමදාම ❤.බුදුසරණයි ඔයාට පුතේ 🙏🙏🙏
මටත් සතුටුයි මාත් හොදට ඉගෙන ගත්තේ මගේ අසනීපේ නිසයි.ජිව්තේ කොච්චර එපා උනත් මේ මල්ලිව දකිනකොට හරි සතුටුයි . දවසක මෙහෙම දුක් විදින අයට මාත් උදව් කරනවා❤️❤️
තෙරුවන් සරණයි පුතේ .තව තවත් පුතාගෙ හිත ශක්තිමත් වී දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා !දරුවන් වීසි කරන මේ සමාජයේ අති උතුම් දෙමව්පියෝ දෙන්නෙක්.ඔබ දෙපලට ගොඩාක් පින්.
මේක බලලා ඇස් දෙකට කදුලු ආව 🥺. බුදු සරනයි මල්ලි ඔයාට ජයම වෙන්න ඕම කරනකියන හැමදේම හරියන්න ඕන ජයම වෙන්න ඕන ! ❤
එ සුංදර මනුස්සකම දන්නා මනුසයා ධමික පෙරෙරා පිං
සමාජයට ඔයා කියාගන්න බැරි ලොකුම ආදර්ශයක් යාලුවා..❤
මේ උතුම් ධෛර්යවන්ත පුතාටත් ඔඛේ දෙමව්පියන් ටත් අනාගතය වාසනාවන්ත වේවා සියලු පැතුම් ඉටු වේවා පුතේ ඛුදු සරණයි
ජීවතේ වැටෙන තැන්වලදී ආයේ නැගිටින්න හිත හයිය කරගන්න ආදර්ශයට ගන්න පුළුවන් වීඩියෝවක්.. මල්ලි උඹට ජයවේවා!!
ඔයා හරිම ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් ,කායිකව දුර්වලව හිටියත් ඔයාට පුළුවන් ජීවිතය දිනන්න. දෙමාපියන් හා හොද ගුරුවරු ඔබට ඉන්නවා.තෙරුවන් සරණයි!
රත්තරං දෙමව්පියො දෙන්නෙක් අශාන් මල්ලි හරියන්න ඔනි ගෙවෙන හැම තප්පරේම දම්මික පෙරේරා මහත්තයටත් ගොඩක් පින් 🙏
සහතික ඇත්ත
දම්ම්ක පෙරෙරා මහත්තයා වගෙ ඔය තැනට එන්න උදවු කරපු හැමොටම ගොඩක් පින්
අම්මෝ.. කදුලු බේරි බේරි බැලුවේ. හැබැයි ඒ දුකටම නෙමෙයි . ඒ දරුවා මේ වෙද්දි ජීවිතය දිනලා ඉවරයි. ඒ දරුවගේ වගේම ඒ දෙමව්පියන්ගෙ හිතේ හයිය.. ඒ වගේම මම දැක්ක තවත් දෙයක් .. ඒ තුන් දෙනා එකිනෙකාට හරිම ගව්රවනීයයි. ඒ වගේම ආදරණීයයි. තුන් දෙනාගෙන්ම අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි. මට ආසම ඒ දරුවා බාශාව හසුරවන විලාසයට. නිවේදකයෙක් පරාදයි.. තුන් දෙනාටම සුභ අනාගතයක් වේවා. පුතාගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා. නිළමේ අයියටත් ධම්මික මහත්තයාටත් ගොඩක් ස්තූතියි ..
ඒකනම් හිතට දැනුනා ගොඩාක්..රටේම දරුවන්ටත් ,දෙමාපියන් ටත් ලොකු ආදර්ශයක් මේ තුන්දෙනා ..👍👍....සියලු කරදර දුරුවෙලා සතුටින් ජීවිතේ සාර්ථක වෙන්න ඉඩ සැලසේවා..🙏 ...එ වගේම මේ වගේ වටිනා ආදර්ශමත් වීඩියෝ ගෙන එන ඔබටත් ඉස්තූති නිලමේ..ජයවේවා හැමෝටම ...තෙරුවන් සරනයි 🙏❤️💐💐💐💐💐
මේදරුවට තේරුම් ගන්න පුලුවන් උනාට සමජයේ උන්ට බැරිවුණා දම්මික පේරේරා කියන බුද්දිමතාව තේරුම් ගන්න අරගල කරලා ඒ මනුස්සයාගේ ගේගිනිතියන්න ගියා පුතේ ඔයා කියපු කතාවේ කාලකන්නිතමා ගියේ අරගල කරලා එතුමගේ නිවස ගිනි තියන්න බුදු සරණයී පුතේ ඔයාට ❤
සාමාජයට ගොඩක් ආදර්ශයක් දමිමික පෙරේරා ඇතුලු සියලු දෙනාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මේ දරුවට මින් මතු කිසිම භවයක මෙවන් රෝග වලින් තොර සර්ව සම්පූර්ණ ජීවයක් ලැබේවා. දෙමව්පියන්ට නිර්වාණයම ලැබේවා!!!
ඇත්තටම නියම වැඩක් රෙස්පෙක්ට් නිලමේ👏
නිලමේ කියන්නෙ හොද හදවතක්...මේ බලන් ඉන්න අපිට දැනෙන අහන්න හිතෙන්න ප්‍රස්න නිලමේ අහනවා...වෙන නිවේදකයෝ වගේ නෙමේ...අහන දේවල් හරවත් ප්‍රස්න ....ඒ ලමයගෙත් අනාගතය සාර්ථක වේවා...සහ දෙමාපියන්ටත්...,දම්මික මහත්තයාටත් පින ලෙබෙන්න ඕනා.නිලමේ ඔබ තුමාගෙත් ජිවිතය සාර්ථක වේවා .......ජේසු පිහිටයි ,බුදු සරණයි සියලු දෙනාට❤ ✝️☸️ ❤️
පෙනේද කර්මයේ විපාකයේ භයානකම. කරන කලට පවි මිහිරිය මී සේ විදින කලට.......අශාන්ගෙ ඉදිරි ජීවිතය නිදුක් නිරෝගීව සුව සේ තම අරමුණට යන්නට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.❤
ඔබගේ අදහස් දැක්වීම තුළින් සමාජයට හොඳ ආදර්ශයක් පින පව සම්බන්ධව දෙමව්පියන්ට පැවිදි උතුමන්ට ඇතුළු සෑම සත්වයෙකුටම හිංසාවක් නොකරන්නට සියලු දෙනා වග බලා ගනිත්වා මෙවැනි ජීවිත ලැබෙන්නේ එවැනි අකුසල විපාකයකින්ම බව සියලු දෙනාම අවබෝධ කර ගනිත්වා මේ උතුම් දෙමව්පියන්ට අපගේ නමස්කාරය වේවා🎉🎉🎉🎉🎉 මේ දරුවාට කිසිම අපහාසයක් නෙවෙයි මේ සිදුකළේ පින පව සම්බන්ධවයි අදහස් දැක්වූයේ පුතේ ධර්මයටම නැඹුරු වෙන්න❤❤❤❤
මතු බුදුවන අම්මෙකුයි තාත්තෙකුයි දරුවෙකුයි. තෙරුවන් සරණයි හැමෝටම. අශාන් මුලු ලෝකයටම ආදර්ශයක්. තව තවත් මානසික ශක්තිය ශාරීරික ශක්තිය දියුණු වේවා. පරිස්සමින් ඉන්න.
රත්තරන් පුතේ ක් ❤❤දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි කාලකන්නි තේරුම් ගන්න මොළේ පහළ වේවා ❤❤❤දෙමව්පියෝ න් ට තවත් බරක් වෙලා ඉන්න කාලකන්නි න් ට ඇස් ඇරේවා
බුදු සරනයි මගේ පුතාට එ හිතේ දයිරිය සක්තිය..දෙමාපියන්ගේන් සල්ලි වලින් ඩෙිටා කාඩිි එක අරගන f b කොමිටිි විරයන්ට ඔබ ආදර්සමත් පුතේ
Ppp
P
0ppp
ඒ අම්මටයි තාත්තටයි හදවතින්ම Respect .❤️🌍
මේ දරුවාගේ මේ දකෂතාව එලියට අරන් තියෙන්නේ ඒ දෙමව්පියන් සහ පසු කාලීනව ගුරුවරුන් වගේම DP education ඒ සියලුම දෙනාට මා කල පින් අනුමෝදන් වේවා ඉගෙන ගත්තට වැඩක් නැහැ කියල හිතන දරුවන්ට මේ කතාව හොද ආදර්ශයක්.හොදින් ඉගෙන ගත්තොත් සහ ධෛර්යක් ඇත්නම් හොද ආර්තික මට්ටමක් හදාගන්න පුලුවන් .මේ දරුවගේ අනාගතේ අපට පැහැදිලියි .තෙරුවණ් සරණයි පුතාට 🙏🙏සියලු පැතුම් ඉටුවේවා
අපිට මොන ප්‍රශ්නද කියල හිතුන බුදු සරණයි ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි ❤🌼
Saththara dalada hamuduruwange peheta labeawa pinwantha jeewithayak leabeawa puththea oya tath demapeya dedenath
රත්තරන් පුතෙක්.රත්තරන් අම්මෙක් තාත්තෙක්. වාසනාවන්. දියුණුවෙන් දියුණුවට පත්වේවා.
රත්තරං පුතේ...ඔයාගෙ හිතේ තියන බලාපොරොත්තු ඒ විදියටම සාර්ථක වෙන්න ඕනා.මේක බලද්දී ඇන්ඩුනා පුතෙ.ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්.ඔයාගෙ දෙමව්පියොත් ගොඩාක් වාසනාවන්තෛ..ගොඩක් ආදරෙයි පුතෙ පුතාට.තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
ධම්මික පෙරේරා මහත්මයාට ගොඩක් ස්තුතියි සහ ගොඩක් පිං .තෙරුවන් සරණයි !
අතපය හොදට තිබෙන අපි කරන්නෙ මොනාද කියලා සිතෙනවා...අම්මටයි තාත්තටයි ගොඩාක් ස්තුති අශේන්ව බලාගන්නවට...පාරේ ලමයි දමලා යන දෙමවු පියන්ට ,ඒ වගේම ලමයි දමලා ගිහින් වෙනත් කසාද කරගන්න දෙමාපියන්ට ආදර්ශයක්...👍💪❤🙏
දමිමික මහත්තයෝ ඔබ තුමාට වෙන පිනක් ඔනේ නැහැ මෙි දරැවාට කරපු උපකාරයනමි කියා ගන්ඩ වචන නැහැ පුතේ ඔයාට නිරෝගි සුවය දිර්ඝායුෂ
එක නම් ...ජේසු පිහිටයි මහත්මයා ...මැරිලා පින් රැස් කර ගන්න හදන මේ සමාජය තුල සිටින දනවතුන් අතර...ඔබ නෑ....මේ පිනම ඇති..සුවර්ග සම්පතතිය ලබන්නට ...❤️❤️❤️❤️❤️
ආදර්ශමත් අගනා මව්පිය දෙදනෙක් සහ ආදර්ශමත් දරුවෙක් ඔබ සැමට බුදු සරණයි!!! 👍🏾👍🏾👍🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!!!
දම්මික සර්ට ස්තුතියි ❤️❤️
දම්ම්ක පෙර්රා මහතා කරන සත් ක්‍රියාවන් නිසා එළිය ලබන ජිව්තයක් . එතුමා ඇතුළු සියලු දෙනාටම දෙව් රැකවරණය ලැබේවා !බුදු සරනයි !
වාසනාවන්ත දෙමාපියන් 🙏 දුර ගමනක් යන්න අශාන්ට සුබ පතනවා 🙏❤❤❤
ධම්මික පෙරේරා මහත්මයාට ජයභ❤
මේ පුතාට දීර්ඝායුෂ පතමි ! ඒ වගේම නිළමේ ඔබතුමා ට ත් ගොඩාක් ස්තූති .
අනෙ ගොඩක් දුකයි වගෙම හරිම දක්ශ දරුවෙක් අනෙ මෙයාට වුදවු කරපු ධම්මික පෙරේරා මහත්තයාට ගොඩක් පිං
ධම්මික පෙරේරා මහතාට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා 🙏🙏🙏❤️❤️❤️ තෙරුවන් සරණයි ඔබ තුමාට, යහපතක්ම වේවා !
අනේ දෙයියනේ අපිට මොනවද අඩු❤ආදරෙයි පැටියෝ
නිලමේ ඔයාට ගොඩක් පින් මේ වගේ වටිනා දෙවල් හොයා ගෙන ගිහිල්ලා පෙන්නන එකට..... මේ ළමයාට නිදුක් නීරොගී භාවය උදාපත් වේවා....
මේ ජීවිතය වගේම මතු ජීවිතයත් ගොඩ දාගන්න මල්ලී. අම්මටයි තාත්තටයි තෙරුවන් සරනයි.
Nilame great work... මේ වගේ දිරිය දෙමවුපියො දරැවො ලෝකෙට පෙන්වන එක.... අශේන් මල්ලිට ජය වේවා...❤❤❤
නියමයි සහෝදරයා නියමයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️
මෙ පුතා වර්තමානෙඅනාගතෙ දුර ඇ. .ත බලන්න දකින්න හැකි රත්තරන් පුතෙක් ඒබලාපොරොත්තු සියල්ලමඉස්ට වෙවා දෙමවපියන්ටත් පුතාටත් තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි
මෙ වාගෙ දරුවො පාසල් වලට ඇතුලත් කරන්න බැහැ කියලා කියන එක වැරදියි,හොදම උදාහරණය හෂාන් පුතා,හොද අම්මා තාත්තා දෙපලක්, අපෙ රට නම් අමුතු රටක් වැටුණු මිනිහාට කකුලෙන් පාගලා දාන රටක්
ඔයා ගොඩක් හොද, ආදර්ශමත් දරුවෙක්.ඔබටත්, දෙමාපිය දෙදෙනාටත් නිරෝගි සුවය පතනවා."හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී" ඔබගේ ජීවිතය ඉදිරියට තවත් යහපත් වේවි!.Good luck..ඔබට මග පෙන්වන එතුමාටත් බෙහෙවින් ස්තූතියි .
Well done Mr Dhammika Perera ! May you go from strength to strength with the huge merits you may have gathered from this amazing compassionate act! 🙏🇱🇰👌
ආඩම්බරයි පුතේ.ඔයාගේ හිතේ ශක්තිය ගැන.ජීවිතය දිනන්න පුතේ .ඔයාට තෙරුවණ් සරණයි!!
මට නම් මාර motivation ekak ආවේ අශාන්ගේ personally eka දැකලාgood luck for your future ashan malli
මගේ ලොකු දුව දැනට ඉංග්‍රීසි මාධ්‍ය යෙන් 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා... ඇයගේ අධ්‍යාපනයට ලොකු ශක්තියක් වෙනවා dp education පාඩම් මාලාව..... ධම්මික පෙරේරා මහතාට ගොඩක් පිං 🙏🙏🙏මේ පුතාට බුදුසරණයි 🙏🙏
දෙමාපියන් දෙදනාට දරුවාටතෙරුවන් සරණයි!!!
You can give a prize for gold but not for this family. Thruwan sarani samat. Thank you somuch for your jenoricity MR. Dhammika
ගොඩක් සංවේදි උනා.. නිලමෙ.. මල්ලි..කරපන් දිගටම ඔය වැඩේ..බුදුසරණයි .
හරිම වෙදනාවක් එත් හිතෙ ශක්තිය දකිනකොට මාර සතුටුය් තමන්ගෙ බලාපොරොත්තු ඉටු කරගෙන් ඉදිරියටම යන්න ඔබට හැකිවෙව්වා බුදුසරනය් දෙවි පිහිටය් 😢❤💪
මම මේ පුතා ගෙ කතාව අහද්දි කදුලු පෙරුව .හරි පුතේ ඔයාගෙ කතාව .ඔයාගෙ අම්මට තාත්තට ගොඩාක් පින් වගේම වාසනාවන්ත දෙමව්පියන් දෙපලක්.ඔයාගෙ ප්‍රාර්ථනා ඉස්ට වේවා පුතේ බුදුසරනයි ❤❤❤
අෂාන් පුතේ ඔබට නිදුක් නීරෝගී සුවය ලබන්න ඕනෙ බුදු සරණයි ඒ වගේම ඔබට අතහීත දුන් ධම්මික මැතිතුමාට බෝහෝම පින් සිදු වෙන්න ඕනෙ.ඔබෙ රත්තරන් දෙමාපියන් බුදු වෙනවා. ඵ තරම් මානසික පීඩනයක් දෙමාපිය දෙපල විදින්න ඇති. දරුවගේ වේදනාව දැකල.ඔබට සාර්ථක චීර ජීවනය පතන අතර සසර වසනැ තුරාලබන හැම අත්භවයකදීම කිසිදු අඩුවක් නැති ආරෝහපරිනාහ ශරීරයක් සහිත ගුන නුවන ඉසුරු ඇතිව උපදීවා යිහදවතින්ම ප්‍රර්ථනා කරනවා
මාරම ගැම්මක් එන්නෙ මේක බැලුවම.. අපිට මොනව නැතුව ද අපි අද මේ තත්ත්වෙ ඉන්නෙ.. බුදුසරණයි මල්ලි ඔයාටත් ඔයාගෙ දෙමව්පියන්ටත් සහ ධම්මික පෙරේරා මහත්තයටත්.. ගේමක් ගහපන් කොල්ලො දවසක උබට පුලුවන් ❤️🙏
වාසනාවන්!!!💐 රටට දැයට ආදර්ශමත් හරිම පින්වත් දරුවෙක් 😥👍👌 ධම්මික පෙරේරා මහතාට බොහොම පින් 🙏 අනේක වාරයක් ස්තුති 🙏 මතු උපදින හැම භවයක් පාසාම මේ පින් අත්වේවා !!! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබට පුතේ මතු අනාගතය සාර්ථක වේවා !!!🙏 🙏🙏
අනිවාර්යයෙන් නිලමෙ ඔයාට ගොඩාක් ස්තුතියි මේ දරුව ගැන ලෝකයට කිව්වට සමහර දරුවො රැකියාවක් නැතිව ඉන්නවා ඒ අයට ආදර්ශයක් මේ දරුවගෙ උත්සාහය ධම්මික පෙරේරා මහත්මාටත් බොහොම ස්තුතියි සැමදෙනාටම බුදු සරණයි
මොරටු කැම්පස් එකේ full stack developer කෝස් එකෙන් Software Engineer කෙනෙක් වෙන්න අඩිය තිබ්බ අශේන්ගේ කතාව අපි හැමෝටම ආදර්ශයක්
Congratulations brother ✊👏👍❤️❤️god bless you amen 🙏
God bless you son
@@susilayupala2959❤
පුතාට නිරෝගී සුව ලැබේවා ! 🙏
ආදායම් බදු ගෙවන්නේ නැති
ඔය කැසිනෝ ධම්මික කපටියගේ
ඉංජිනේරු මගුල....
තොගේ ගඳ ගහන පුකේම
ගහ ගං👍👍👍
මෙම දැරැවගෙ ශරිරය ලෙඩවුනාට මොහුගෙ ආත්මය විෂිශ්ටයි ජේසු පිහිටයි 🙏
ඒ දෙමව්පියන්ටත් උදව් කරන ධම්මික පෙරේරා ඇතුළු සැමට ගොඩක් පිං !!!!
යහපත් පිංවත් දෙමව්පියෝ දෙදෙනෙකි .ජේසු පිහිටයි🙏
ධම්මික පෙරේරා මහතා ට මාගේ ප්‍රනාමය !
පිනට දහමට දෙන එක ගොඩාක් හොද දෙයක් මිනිස්සු තමුන්ගෙ ඉදිරි අනාගතේ ගැන හිතලා කරන එවා
🙏🙏🙏🙏
ආදායම් බදු ගෙවන්නේ නැති
ඔය කැසිනෝ ධම්මික කපටියගේ
ඉංජිනේරු මගුල....
තොගේ ගඳ ගහන පුකේම
ගහ ගං👍👍👍
මොන හොරකම කලත් ඹය වගේ වැඩක් කලාම මිනිස්සු හොද කියනව 😂😂
@@ssdissanayaka8049 එක නිසානේ රට.මේ විදිහට යන්නෙ
දම්මික පෙරේරා මහතමයා උපදින සෑම බවයකදිම මෙලෙසම කෝටිපතියෙක් ලෙසම උපදේවා කියා ප්‍රාර්තනා කරමු🙏👍
මනුෂ්‍ය ආත්මයක් ලැබීම පෙර පිනක් .පුතාට තෙරුවන් සරණයි !!!
මේ රත්තරන් දෙමාපියන් දෙදෙනාටත් මේ උත්සාහවන්ත රත්තරන් පුතාටත් මම පින් අනුමෝදන් කරනවා 🙏... කරන කියන සියලු දේ වලින් ජයම ලැබේවා! 🙏තුන් සරණින් ඔය තුන්දෙනාට සියලු ආරක්ෂාව ලැබේවා! 🙏😘
අනේ පවි දෙයියනේ මේක බලද්දී ඇඩුනෙ මට විතරයිද 😢 අත පය හතරම තියාගෙනත් කිසිම රස්සාවක් නොකර ඉන්න කම්මැලි අයට හොදම ආදර්ශයක් ❤
අනිවාරෙන්
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😅
Dan inna ewunta anunge dewal diha bala bala kohomada gamma gaga gaga innawa witharai.
ane pau kiyanna epa..
E gat ekata respect 👍kranwa
god bless you brother.❤
atha paya thiyen eun mewa balala hari maga yanna
හොර දේවාල පස්සේ යන්නැතුව නියම මාර්ගයේ ගිය ඔබ දෙපලට පින්
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
මගේ වයසම කොල්ලෙක් උබ වැඩේ අත අරින්න එපා බන් කොහොමහරි ගේම ගහපන් ජීවිතේ කොහොම උනත් ❤❤
අනිවාරෙන්
😢...❤
@yeshansasun7815 🔥😊❤️
මේ කොල්ලා එක්ක බලද්දී මන් නිකම් පයට පෑගෙන දුවිල්ලක් වගෙ අත පය හොදට තියෙන ගෙදරින් තවම යැපෙන අවුරුදූ26 වන මම මට මන් ගැන ලැජ්ජ හිතුනා මෙක බලලා උබ නියම කොල්ලෙක් බන් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙවා තෙරූවන්සරණයි !!!
වැටෙන්න එපා ගේමක් ගහමු
Dathe rassavak igenaganin puthe❤❤❤❤❤adaren kiyanne...kalathmaka dathe rassavak karapan.
Oyata thama 26 ne malli..unanduwen gemk gahanna
ධම්මික මහත්මයාගේ ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වේවා.එතුමාට තව තවත් මානසික සුව සහනය වේවා
අපේ සන්සාරෙ මොන තරම් දුකක් ද මතු සසරෙන් ඔබව එතෙර වෙන්න ඕනේ ධම්මික මහත්තයා කරපු මේ උපකාර ගොඩාක් වටිනවා බුදු සරනයි
තමන්ගේ දරුවා මොන තත්වෙන් හිටියත්,කොච්චර අඩුපාඩුකම් තිබුණත් අවංකව ආදරය කරන ලෝකේ එකම දෙන්නා අම්මා තාත්තා,මේ දරුවා වෙනුවෙන් ඒ දෙන්නාගේ කැපවීම ඒකට හොදම උදාහරණයක් ❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰
Teruwan saranai
Siyalu deviyange arshirwadaya obata labewa!
අද කාලේ අතපය හොදට තිබිලා හොරකම් මැරකම් කරන උන් ඉන්න රටක සහෝ ඔබ අපේ රටට ආඩම්බරයක් ආදර්ශයක් ...👍👍👌👌💪💪 අඩු පාඩු තිබිලත් හදවත සත්තිමත් කොල්ලෙක් නියමයි ඉදියට ජයෙන් ජයම වේවා 💪💪👌👌❤❤🔥🔥🔥❤🙏🙏🙏🙏
Thruwan ssaranay dewepihitay dergau wewa
❤❤
මාව විපිලිසර උනා පුතේ ඔයා ඉන්න තත්වෙ දැකල නෙමේ ඔයාගෙ ,කැඩපතක් වගේ හිත දැකල.ශක්තිමත් හිතක්,ධෛර්යය වන්ත හිතක්.බුද්ධිමත්ව සිතන කෙනෙක්.තෙරුවන් සරණයි පුතේ ! වීරවන්ත දෙමව්පියන්ට ගෞරව වේවා ! පුන්‍යවන්ත ධම්මික පෙරේරා මැතිඳුට අප්‍රමාණ පිනක් අත්වේවා !
අනිවාරෙන්
අංග සම්පූර්ණ බෝනික්කො වගේ දරුවන් කුණු කානු වලදාලා යන දෙමාපියන් ඉන්න රටේ මෙවන් බෝසත් දෙමාපියන් ලබන්න තරම් මේ පුතා වාසනාවන්තයි.
අර ගුරුතුමියට ලැබෙන දරුවන් නිසා කවදා හෝ ඇයට ජීවිත කාළය පුරාම විදවන්න වේවි. මේ පවුලට දුන්න වේදනවා නිසා. ඔබට සුපිංබර අනාගතයක් වේවා .❤❤❤
Ekenma ❤
ජීවිතේ දිනන්න පුතේ.අත පය තියෙන මිනිසුන්ට වඩා සමාජයට වැදගත් මනුස්සයෙක් කියලා ඔයා දැනටමත් පෙන්නලා ඉවරයි. බුදුසරණයි. 🙏🏻❤
ධම්මික පෙරේරා මහතා ආත්ම ගණනාවක්ම සුන්දර සැප විදින්න මේ කරගත් උතුම් පිනම ඇති.
ඒ තරම් හිත සැනසෙනවා අශාන් දකිනකොට..
බුදු සරණයි.තෙරුවන් සරණයි.
සියළුම දෙවි රැකවරණයි පුතා ඔයාට
ඇත්තටම රත්තරන් දෙමව්පියන් දෙන්නෙක් සහ හිත ශක්තිමත් පුතෙක්..
බුදු සරණයි ඔබ සියලු දෙනාටම.
නිලමේ අයියා....ඔයාටත් බොහොම ස්තුතියි මේ දේවල් පෙන්නුවාට❤
මේ දරුවා ලබන ආත්මේ කිසිම අඩුපාඩු වක් නැතිව මනුෂ්‍ය ආත්මේ ඉපදේවා!
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
🙏🙏🙏🙏🇦🇪🇱🇰
පුංචි දේටත් සිය දිවි නසාගන්නා...සමාජයකට.....අෂාන් පුතා ඔබ හොද ආදර්ශයක්....නිලමේ මහතා කරපු..ගොඩක් ආදර්ශමත් වීඩියෝ එකක්...
නිලමෙිගේ ලස්සණම වැඩක් ලෙස අගය කල හැකි රටටම ආදර්ශමත් පුතා.හිත ඇත්නම් කරන්න නොහැකිම දේවල් කරලම පෙන්වන ලොකෙටම පෙපන්විය හැකි පුතා. ඔබට විශ්වයේ ආශිර්වාද නිරතුරුම ලැබේවා!!"
ඇත්තටම අතපය හතර හොදට තියාගෙන අනුන්ගේ පොඩි දේ හරි හොරක්ම කරගෙනබනුන්ගේ මහන්සිය හොරා කන සූරාකන හැමෝටම හොදම හොද ආදර්ශයක්... ස්තූතියි නිලමේ අයියා සහ කථාවේ වීරයා සහ හැමෝටම ආදර්ශයක් උන අශාන් ඔබටත් 🙏🙏🙏🙏
අනිවාරෙන්
Taruwan saranaii❤❤❤❤
ඔබ තුමාටත් ධමිිමික පෙරේරා සර්ටත් ගොඩක් පින් .අපි හැමෝටම යන තැනකට තියෙන්නේ මෙි පින්.කදුලක් අාවා දැක්ක වෙලාවෙි.සසර වසනා තුරැ මෙවන් තත්වයන්ට මුහුන දීමට සිදු නොවෙිවා.ඔබ මෙි විෂම සමාජයට අාදර්ශයක් .ජය
ඇත්තටම හරිම වටිනා අම්ම තාත්තා සහ පුතා. ඔයා මේ සමාජයට ලොකූ වට්නාකමක් දුන්න පුතේ. අම්ම තාත්තා මේ දරුවා බොහෝ දුක් මහන්සියෙන් හදා වඩා උගන්වා සමාජයට යොමු කිරීම ලොකූ පුණ්‍ය කර්මයක් .පෙර කළ අකුශල කරමයක් වේ නම් මේ දරුවා නිවැර්දිව හදා වඩා සමාජයට යොමු කිරීම තුළින් ඒ අකුශල කර්මය අවසාන වේවා .ඔයාල තිදෙනාටම තෙරුවන් සරණයි. !
DP education එකෙන් කියා නීම කළ නොහැකි තරම් උදවුවක් සමාජයට වෙනවා.. දරුවන්ගේ අධ්‍යාපනයට මේ හරහා වන සහයෝගයට ගොඩක් පින්
Aniwarenma❤️❤️
ධම්මික පෙරේරා මහතා ta පින් සිදු වේවා
අඩෝ උඛ පොඩි උනාට උබේ අදහස් කාතාබහ බැලුවම ලොකු උන්ටත් වඩා අත්දැකීම් සහිත හා පරිනත බවක් පෙන්නනව මම නම් හිතන්නෙ ඔය වයසෙ වෙන එවුන් ඔහොම නෑ එතන තමයි උබේ ශක්තිය මල්ලි ජයවේවා❤❤❤❤❤❤❤❤❤😍😍
අපිටත් ඉන්නවා පුංචි දුවක් අවුරුදු පහයි ඔය වගේ උත්සන්න කරන්න බෑ අස්ථි බිඳීමේ රෝගය කඳානෙ ඉන්නේ ඔයාටත් ඔය වගේම හොඳට ඉගෙන ගන්න පුළුවන්
දෙවියන්ගෙන් ඉල්ලන්නේ හැම දරුවෙකු නිරෝගීව ඉපදෙන්න ඕනි කියලා තෙරුවන් සරණයි🙏🙏🙏
❤❤❤❤❤❤❤
බුදු සරණයි දුවට
❤️ 🙏🏻
Aunty මට ඔයාලව privet contact කරගන්න පුලුවන් ද ?
❤❤❤අනිවර්යෙන්ම දුව හොදට ඉගන ගනි තේරැවන් සරනයි 🙏🙏🙏🙏
❤❤❤🎉🎉🎉පින් බත් කකා ඇවිද ඇවිද දඩාවතේ යන අයට මේ පුතා හොදම ආදර්සයක්
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾
විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් නොවේ
විශේෂ දක්ෂතා සහිත දරුවෙක්❤
ආදරෙයි 😘
රටේ හැම දරුවෙකුටම ආදර්ෂයක් පුතේ ඔයා....පුතාගෙ හැම බලාපොරොත්තු වක්ම එලෙසින්ම ඉටුවේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව පුතේ.....තමන්ගෙ දරුව කොයි වගේ උනත් දෙමව්පියන්ට තමන්ගෙ දරුවව මැනිකක්.....ඔයාට හොද දෙමව්පියො දෙන්නෙක් ලැබිල තියෙන්නෙ පුතේ .❤❤... නිලමෙ අයියෙ ඔයාටත් ගොඩාක් පින් මේ වගේ ආදර්සමත් වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිලිබදව .....බුදුසරණයි ...🙏🙏🙏
මගේ අම්මයි තාත්තගෙ ආදරේ කොච්චරද කියල මේ විඩීයෝ එක බැලුපුවම තේරැනා.❤❤❤මොකද මගෙත් උපතින් වම් පාදය දනහිසෙන් පහල කොටයි.
ජය වේවා මල්ලි❤❤❤
බුදු සරණයි, දෙවි පිහිටයි.
ඇත්තටම රත්තරන් දෙමාපියන් දෙන්නෙක්❣️❣️❣️
ඔබටයි, ඔබේ ආදර දෙමව්පියන්ටයි , ධීර්ග, නිරෝගී, සැප සම්පත් ජීවිතයක් ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා.
දම්මික පෙරේර මහත්තයාගේ දේශපාලන පසුබිම කෙසේවෙතත් , Dp education කියන එක පට්ට වැදගත්...මාත් ඉගෙන ගත්තා පයිතන් ලැන්වේජ් එක
මම හොඳින් දන්න පවුලක් මම වැඩකරන ජූඩ් මෙඩිකෙයාර් එකටයි මේ අසාන් පුතා එයාගේ අම්ම තාත්තා එන්නෙ බෙහෙත් ගන්න. හරිම හොඳ ගුණයහපත් දෙමව්පියන් සහ මේ අශාන් පුතත්. ජයෙන් ජයම වේවා! ඔයාටත් සිය පවුලටත් . හරිම ආඩම්බරයි අශාන් පුතා ගැන ❤❤❤❤
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@@Nilame99a" m❤😊ko9
පළමුව මෙවැනි උතුම් අම්මා තාත්තා කෙනෙක් ලබන්න මේ පුතා වාසනාවන්තයි...කොච්චර දුක් විදින්න ඇතිද ඒ හැමදේම දරාගෙන මේ පුතාව මේ තැනට ගේන්න රත්තරන් දෙමාපියන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙවනුව මේ පුතාට උදව් උපකාර කරන හොඳ අනාගතයක් ලබාදුන් ධම්මික පෙරේරා මහතාට ඉපදෙන හැම ආත්මයකටම මේ පින් අයිති වේවා ....දිනෙන් දින දියුණුවට පත්වේවා ....
තෙරුවන් සරණයි ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාරයි ...අද ප්‍රෝග්‍රම් එක නියමයි.සමාජයට හරිම වැදගත් පණිවිඩයක්.❤❤
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
ලංකාවේ පාසැල් අධ්‍යාපනික පෙළ පොතට ඇතුලත් කල යුතු චරිතයක් ..
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@@Nilame please give number
ඔව් තියන හැම රෙද්දම දාපල්ල පොඩි උන්ගෙ කරට...
ගොන් කතා කියන්නෙපා යකෝ😂
@@thimathkemithaමන් ඒත් බැලුවා මේ වගේ කමෙන්ට් එකක් නැද්ද කියලා ඇත්තටම දුකයි මේ වගේ හොද වීඩීයෝ එකටත් මේ වගේ කමෙන්ට් එකක් දැක්ක එකට. පොඩ්ඩක් උත්සාහ කරානම් මේ දාලා තියෙන කමෙන්ට් එකට හේතුව මොකක්ද කියලා ඔයා මේ වගේ කමෙන්ට් එකක් ගොඩක් දුරට නොදා ඉදී කියලා හිතනවා. පෙලපොතට ඇතුලත් කරන්න අවශ්‍යයි කියලා දාලා තියෙන්නේ මේ පුද්ගලයගේ උත්සාහය කැපවීම අනිත් අයට හොද ආදර්ශයක් නිසයි
@@srimadilini1043 ඕවගෙ මානසිකත්වයකින් ඉන්න උන් ටිකක් හින්ද තමා මේ රටටත් කෙල උනේ. හරි ඔයාට පුලුවන් ආයෙ ඉස්කෝලෙ ගිහින් බලන්න පොඩි එකෙක් කොච්චර දුක් විදිනවද කියල, පොත් ඔක්කොම දාගෙන බෑග් එක එල්ලගත්තම කොන්දත් කුදු වෙනවා...😂
අතපය හොඳ ට තියාගෙන අනුනට අතපාන එවුන්ට මේව හොඳ ආදර්ශයක්
මෙ දරුව දකිද්දී කඳුලු එනව ඔබට සුභ ගමන් පුතේ
යහපතක්ම වේවා ඔබටත් ඔබගේ දෙමව්පියන්ට ත් ස්තුතියි නිලමෙ ❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
ඒක නම් ඇත්ත 👍😊
අනිවාර්යයෙන්ම ❤
❤
බුදු සරණයි මල්ලි ඔයාට ❤ පුලුවන් තරම් හිත හයියකරගෙන ජීවත් වෙමු ඔයා අපි හැමෝටම ආදර්ශයක් පොඩි දෙයටත් සියදිවි හානි කරගන්න අය ඉන්න රටක ❤️🙏
ඇත්තටම සමාජයට ආදර්ශමත් ආදරණීය දෙමව්පිය යුවලක්... සහ මුළු ලෝකයටම ආදර්ශමත් ශක්තියවන්ත පුතු පැටියෙක් ... ඔබේ පවුලට සියලු දෙවි රැකවරණින් යහපතක්ම වේවා!!! නිදුක් නීරෝගීව දීර්ඝායුෂ වේවා!!!
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
ධම්ම්ක පෙරේරා මැතිතුමනී ඔබට සසර වසනාතුරු මේ පිංකම මතු පැවැත්මට හේතු වාසනා වේවා.
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
ඉගෙන ගන්නා ගමන් හැමදාම බුදුන් වහන්සේට මල් පූජා කරන්න සලස්වන්න , යලිත් මෙවන් කර්මයකට ගොදුරු නොවෙිවා කියා . මෙම දරැවා ඇතුළු සියලු දෙනාහට තෙරැවන් සරණයි !!! ඔබගේ අනාගතයට යහපතක්ම වෙිවා !!! ධම්මික පෙරේරා මහත්තයා කරන උතුම් සත්කාරයක් .
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
මේ අම්මයි,තාත්තායි බුදු වේවා.පුතාට මගේ ආසිර්වාදය හැමදාම ❤.බුදුසරණයි ඔයාට පුතේ 🙏🙏🙏
මටත් සතුටුයි මාත් හොදට ඉගෙන ගත්තේ මගේ අසනීපේ නිසයි.ජිව්තේ කොච්චර එපා උනත් මේ මල්ලිව දකිනකොට හරි සතුටුයි . දවසක මෙහෙම දුක් විදින අයට මාත් උදව් කරනවා❤️❤️
තෙරුවන් සරණයි පුතේ .තව තවත් පුතාගෙ හිත ශක්තිමත් වී දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා !
දරුවන් වීසි කරන මේ සමාජයේ අති උතුම් දෙමව්පියෝ දෙන්නෙක්.ඔබ දෙපලට ගොඩාක් පින්.
මේක බලලා ඇස් දෙකට කදුලු ආව 🥺. බුදු සරනයි මල්ලි ඔයාට ජයම වෙන්න ඕම කරනකියන හැමදේම හරියන්න ඕන ජයම වෙන්න ඕන ! ❤
එ සුංදර මනුස්සකම දන්නා මනුසයා ධමික පෙරෙරා පිං
සමාජයට ඔයා කියාගන්න බැරි ලොකුම ආදර්ශයක් යාලුවා..❤
මේ උතුම් ධෛර්යවන්ත පුතාටත් ඔඛේ දෙමව්පියන් ටත් අනාගතය වාසනාවන්ත වේවා සියලු පැතුම් ඉටු වේවා පුතේ ඛුදු සරණයි
ජීවතේ වැටෙන තැන්වලදී ආයේ නැගිටින්න හිත හයිය කරගන්න ආදර්ශයට ගන්න පුළුවන් වීඩියෝවක්.. මල්ලි උඹට ජයවේවා!!
ඔයා හරිම ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් ,කායිකව දුර්වලව හිටියත් ඔයාට පුළුවන් ජීවිතය දිනන්න. දෙමාපියන් හා හොද ගුරුවරු ඔබට ඉන්නවා.
තෙරුවන් සරණයි!
රත්තරං දෙමව්පියො දෙන්නෙක් අශාන් මල්ලි හරියන්න ඔනි ගෙවෙන හැම තප්පරේම දම්මික පෙරේරා මහත්තයටත් ගොඩක් පින් 🙏
සහතික ඇත්ත
දම්ම්ක පෙරෙරා මහත්තයා වගෙ ඔය තැනට එන්න උදවු කරපු හැමොටම ගොඩක් පින්
අම්මෝ.. කදුලු බේරි බේරි බැලුවේ. හැබැයි ඒ දුකටම නෙමෙයි . ඒ දරුවා මේ වෙද්දි ජීවිතය දිනලා ඉවරයි. ඒ දරුවගේ වගේම ඒ දෙමව්පියන්ගෙ හිතේ හයිය.. ඒ වගේම මම දැක්ක තවත් දෙයක් .. ඒ තුන් දෙනා එකිනෙකාට හරිම ගව්රවනීයයි. ඒ වගේම ආදරණීයයි. තුන් දෙනාගෙන්ම අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි. මට ආසම ඒ දරුවා බාශාව හසුරවන විලාසයට. නිවේදකයෙක් පරාදයි.. තුන් දෙනාටම සුභ අනාගතයක් වේවා. පුතාගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා. නිළමේ අයියටත් ධම්මික මහත්තයාටත් ගොඩක් ස්තූතියි ..
ඒකනම් හිතට දැනුනා ගොඩාක්..රටේම දරුවන්ටත් ,දෙමාපියන් ටත් ලොකු ආදර්ශයක් මේ තුන්දෙනා ..👍👍....සියලු කරදර දුරුවෙලා සතුටින් ජීවිතේ සාර්ථක වෙන්න ඉඩ සැලසේවා..🙏 ...එ වගේම මේ වගේ වටිනා ආදර්ශමත් වීඩියෝ ගෙන එන ඔබටත් ඉස්තූති නිලමේ..ජයවේවා හැමෝටම ...තෙරුවන් සරනයි 🙏❤️💐💐💐💐💐
මේදරුවට තේරුම් ගන්න පුලුවන් උනාට සමජයේ උන්ට බැරිවුණා දම්මික පේරේරා කියන බුද්දිමතාව තේරුම් ගන්න අරගල කරලා ඒ මනුස්සයාගේ ගේගිනිතියන්න ගියා පුතේ ඔයා කියපු කතාවේ කාලකන්නිතමා ගියේ අරගල කරලා එතුමගේ නිවස ගිනි තියන්න බුදු සරණයී පුතේ ඔයාට ❤
සාමාජයට ගොඩක් ආදර්ශයක් දමිමික පෙරේරා ඇතුලු සියලු දෙනාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මේ දරුවට මින් මතු කිසිම භවයක මෙවන් රෝග වලින් තොර සර්ව සම්පූර්ණ ජීවයක් ලැබේවා. දෙමව්පියන්ට නිර්වාණයම ලැබේවා!!!
ඇත්තටම නියම වැඩක් රෙස්පෙක්ට් නිලමේ👏
නිලමේ කියන්නෙ හොද හදවතක්...මේ බලන් ඉන්න අපිට දැනෙන අහන්න හිතෙන්න ප්‍රස්න නිලමේ අහනවා...වෙන නිවේදකයෝ වගේ නෙමේ...අහන දේවල් හරවත් ප්‍රස්න ....ඒ ලමයගෙත් අනාගතය සාර්ථක වේවා...සහ දෙමාපියන්ටත්...,දම්මික මහත්තයාටත් පින ලෙබෙන්න ඕනා.නිලමේ ඔබ තුමාගෙත් ජිවිතය සාර්ථක වේවා .......ජේසු පිහිටයි ,බුදු සරණයි සියලු දෙනාට❤ ✝️☸️ ❤️
❤
පෙනේද කර්මයේ විපාකයේ භයානකම. කරන කලට පවි මිහිරිය මී සේ විදින කලට.......
අශාන්ගෙ ඉදිරි ජීවිතය නිදුක් නිරෝගීව සුව සේ තම අරමුණට යන්නට ශක්තිය ලැබේවා.
තෙරුවන් සරණයි.❤
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
ඔබගේ අදහස් දැක්වීම තුළින් සමාජයට හොඳ ආදර්ශයක් පින පව සම්බන්ධව දෙමව්පියන්ට පැවිදි උතුමන්ට ඇතුළු සෑම සත්වයෙකුටම හිංසාවක් නොකරන්නට සියලු දෙනා වග බලා ගනිත්වා මෙවැනි ජීවිත ලැබෙන්නේ එවැනි අකුසල විපාකයකින්ම බව සියලු දෙනාම අවබෝධ කර ගනිත්වා මේ උතුම් දෙමව්පියන්ට අපගේ නමස්කාරය වේවා🎉🎉🎉🎉🎉 මේ දරුවාට කිසිම අපහාසයක් නෙවෙයි මේ සිදුකළේ පින පව සම්බන්ධවයි අදහස් දැක්වූයේ පුතේ ධර්මයටම නැඹුරු වෙන්න❤❤❤❤
මතු බුදුවන අම්මෙකුයි තාත්තෙකුයි දරුවෙකුයි. තෙරුවන් සරණයි හැමෝටම. අශාන් මුලු ලෝකයටම ආදර්ශයක්. තව තවත් මානසික ශක්තිය ශාරීරික ශක්තිය දියුණු වේවා. පරිස්සමින් ඉන්න.
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
රත්තරන් පුතේ ක් ❤❤දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි කාලකන්නි තේරුම් ගන්න මොළේ පහළ වේවා ❤❤❤දෙමව්පියෝ න් ට තවත් බරක් වෙලා ඉන්න කාලකන්නි න් ට ඇස් ඇරේවා
අනිවාරෙන්
බුදු සරනයි මගේ පුතාට එ හිතේ දයිරිය සක්තිය..දෙමාපියන්ගේන් සල්ලි වලින් ඩෙිටා කාඩිි එක අරගන f b කොමිටිි විරයන්ට ඔබ ආදර්සමත් පුතේ
Ppp
P
P
P
0ppp
ඒ අම්මටයි තාත්තටයි හදවතින්ම Respect .❤️🌍
මේ දරුවාගේ මේ දකෂතාව එලියට අරන් තියෙන්නේ ඒ දෙමව්පියන් සහ පසු කාලීනව ගුරුවරුන් වගේම DP education ඒ සියලුම දෙනාට මා කල පින් අනුමෝදන් වේවා ඉගෙන ගත්තට වැඩක් නැහැ කියල හිතන දරුවන්ට මේ කතාව හොද ආදර්ශයක්.හොදින් ඉගෙන ගත්තොත් සහ ධෛර්යක් ඇත්නම් හොද ආර්තික මට්ටමක් හදාගන්න පුලුවන් .මේ දරුවගේ අනාගතේ අපට පැහැදිලියි .තෙරුවණ් සරණයි පුතාට 🙏🙏
සියලු පැතුම් ඉටුවේවා
අපිට මොන ප්‍රශ්නද කියල හිතුන බුදු සරණයි ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි ❤🌼
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
Saththara dalada hamuduruwange peheta labeawa pinwantha jeewithayak leabeawa puththea oya tath demapeya dedenath
රත්තරන් පුතෙක්.රත්තරන් අම්මෙක් තාත්තෙක්. වාසනාවන්. දියුණුවෙන් දියුණුවට පත්වේවා.
රත්තරං පුතේ...ඔයාගෙ හිතේ තියන බලාපොරොත්තු ඒ විදියටම සාර්ථක වෙන්න ඕනා.මේක බලද්දී ඇන්ඩුනා පුතෙ.ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්.ඔයාගෙ දෙමව්පියොත් ගොඩාක් වාසනාවන්තෛ..ගොඩක් ආදරෙයි පුතෙ පුතාට.තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
ධම්මික පෙරේරා මහත්මයාට ගොඩක් ස්තුතියි සහ ගොඩක් පිං .තෙරුවන් සරණයි !
අතපය හොදට තිබෙන අපි කරන්නෙ මොනාද කියලා සිතෙනවා...අම්මටයි තාත්තටයි ගොඩාක් ස්තුති අශේන්ව බලාගන්නවට...පාරේ ලමයි දමලා යන දෙමවු පියන්ට ,ඒ වගේම ලමයි දමලා ගිහින් වෙනත් කසාද කරගන්න දෙමාපියන්ට ආදර්ශයක්...👍💪❤🙏
දමිමික මහත්තයෝ ඔබ තුමාට වෙන පිනක් ඔනේ නැහැ මෙි දරැවාට කරපු උපකාරයනමි කියා ගන්ඩ වචන නැහැ පුතේ ඔයාට නිරෝගි සුවය දිර්ඝායුෂ
අනිවාරෙන්
එක නම් ...ජේසු පිහිටයි මහත්මයා ...මැරිලා පින් රැස් කර ගන්න හදන මේ සමාජය තුල සිටින දනවතුන් අතර...ඔබ නෑ....මේ පිනම ඇති..සුවර්ග සම්පතතිය ලබන්නට ...❤️❤️❤️❤️❤️
ආදායම් බදු ගෙවන්නේ නැති
ඔය කැසිනෝ ධම්මික කපටියගේ
ඉංජිනේරු මගුල....
තොගේ ගඳ ගහන පුකේම
ගහ ගං👍👍👍
ආදර්ශමත් අගනා මව්පිය දෙදනෙක් සහ ආදර්ශමත් දරුවෙක්
ඔබ සැමට බුදු සරණයි!!! 👍🏾👍🏾👍🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!!!
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
දම්මික සර්ට ස්තුතියි ❤️❤️
දම්ම්ක පෙර්රා මහතා කරන සත් ක්‍රියාවන් නිසා එළිය ලබන ජිව්තයක් . එතුමා ඇතුළු සියලු දෙනාටම දෙව් රැකවරණය ලැබේවා !බුදු සරනයි !
වාසනාවන්ත දෙමාපියන් 🙏 දුර ගමනක් යන්න අශාන්ට සුබ පතනවා 🙏❤❤❤
ධම්මික පෙරේරා මහත්මයාට ජයභ❤
මේ පුතාට දීර්ඝායුෂ පතමි ! ඒ වගේම නිළමේ ඔබතුමා ට ත් ගොඩාක් ස්තූති .
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
අනෙ ගොඩක් දුකයි වගෙම හරිම දක්ශ දරුවෙක් අනෙ මෙයාට වුදවු කරපු ධම්මික පෙරේරා මහත්තයාට ගොඩක් පිං
ධම්මික පෙරේරා මහතාට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා 🙏🙏🙏❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබ තුමාට, යහපතක්ම වේවා !
අනේ දෙයියනේ අපිට මොනවද අඩු❤ආදරෙයි පැටියෝ
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
නිලමේ ඔයාට ගොඩක් පින් මේ වගේ වටිනා දෙවල් හොයා ගෙන ගිහිල්ලා පෙන්නන එකට..... මේ ළමයාට නිදුක් නීරොගී භාවය උදාපත් වේවා....
මේ ජීවිතය වගේම මතු ජීවිතයත් ගොඩ දාගන්න මල්ලී. අම්මටයි තාත්තටයි තෙරුවන් සරනයි.
Nilame great work... මේ වගේ දිරිය දෙමවුපියො දරැවො ලෝකෙට පෙන්වන එක.... අශේන් මල්ලිට ජය වේවා...❤❤❤
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
නියමයි සහෝදරයා නියමයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️
මෙ පුතා වර්තමානෙඅනාගතෙ දුර ඇ. .ත බලන්න දකින්න හැකි රත්තරන් පුතෙක් ඒබලාපොරොත්තු සියල්ලමඉස්ට වෙවා දෙමවපියන්ටත් පුතාටත් තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි
මෙ වාගෙ දරුවො පාසල් වලට ඇතුලත් කරන්න බැහැ කියලා කියන එක වැරදියි,හොදම උදාහරණය හෂාන් පුතා,හොද අම්මා තාත්තා දෙපලක්, අපෙ රට නම් අමුතු රටක් වැටුණු මිනිහාට කකුලෙන් පාගලා දාන රටක්
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
ඔයා ගොඩක් හොද, ආදර්ශමත් දරුවෙක්.ඔබටත්, දෙමාපිය දෙදෙනාටත් නිරෝගි සුවය පතනවා.
"හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී" ඔබගේ ජීවිතය ඉදිරියට තවත් යහපත් වේවි!.Good luck..ඔබට මග පෙන්වන එතුමාටත් බෙහෙවින් ස්තූතියි .
Well done Mr Dhammika Perera ! May you go from strength to strength with the huge merits you may have gathered from this amazing compassionate act! 🙏🇱🇰👌
ආඩම්බරයි පුතේ.ඔයාගේ හිතේ ශක්තිය ගැන.ජීවිතය දිනන්න පුතේ .ඔයාට තෙරුවණ් සරණයි!!
මට නම් මාර motivation ekak ආවේ අශාන්ගේ personally eka දැකලා
good luck for your future ashan malli
මගේ ලොකු දුව දැනට ඉංග්‍රීසි මාධ්‍ය යෙන් 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා... ඇයගේ අධ්‍යාපනයට ලොකු ශක්තියක් වෙනවා dp education පාඩම් මාලාව..... ධම්මික පෙරේරා මහතාට ගොඩක් පිං 🙏🙏🙏
මේ පුතාට බුදුසරණයි 🙏🙏
දෙමාපියන් දෙදනාට දරුවාට
තෙරුවන් සරණයි!!!
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
You can give a prize for gold but not for this family. Thruwan sarani samat. Thank you somuch for your jenoricity MR. Dhammika
ගොඩක් සංවේදි උනා..
නිලමෙ.. මල්ලි..
කරපන් දිගටම ඔය වැඩේ..
බුදුසරණයි .