කොටුවෙ පොඩි හාමුදුරුවන්ට අසාධ්‍යයි. එතකොට බලු කපුටු දානෙ දෙන්නේ කොහොමද

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc 10 місяців тому +186

    බැසිලා එක්ක අපටත් පුදුම තරහක් එන්නේ !!!!පාහරයා රට කාපු එකා !!!

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 10 місяців тому +4

      ow oya basil ballige putha marenna ona puttalam booruwa wage

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 10 місяців тому +4

      Kaputa apeta epa elawamu

    • @susanthasampath8055
      @susanthasampath8055 10 місяців тому +3

      සහතික ඇත්ත ඒ කපුටා ගැන මටත් තියෙන්නේ ඒ වගේ කේන්තියක්

    • @raizahanoon4789
      @raizahanoon4789 10 місяців тому

      ​@@susanthasampath8055😶😶 k,

    • @muthunmadushan5157
      @muthunmadushan5157 10 місяців тому

      ඒකනම් ❤❤ම ඇත්ත.නොදකින් බැසිලා.රොටියක් වගේ මූනක් තියාගේන.හෙන ගහන්න ඕන ඕකුන් ඔකකොටමයි,ඕකුන්ට කඩේ යන පොන්න අවජාතක බල්ලොන්ටයි😂😂

  • @dinukachandani2511
    @dinukachandani2511 9 місяців тому +2

    අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම දිර්ඝායු ෂ ලැබෙවා 🙏🙏🙏

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 10 місяців тому +142

    හොද වැඩේ ඕකට රාජපක්ෂල ට කඩේ ගිය හොරා කාපු උන්ට ස්වභාවය ධර්මය නඩු අසයි ස්තූතීයි

    • @dunith305
      @dunith305 10 місяців тому +9

      එහෙනන් ඉතින් 69ලක්ශයකට ලේ බඩ යන්න ඕනෙ

    • @dunith305
      @dunith305 10 місяців тому +7

      රාජපක්ශලට කඩේ ගියපු උන් ඒ දවස් වල ජාතික වීරවරු දැන් අම්මමුත්ත මතක් කරල බැන්නට nppඑක හරියට කරේ නැත්තන් දැන් උන්ටත් තොපි බනින්නෙ ඔය විදියට තොපි අවස්තාවාදී

    • @heshteach8212
      @heshteach8212 10 місяців тому

      ​​​@@dunith305මචං දෙයක් කියන්න කලින් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා කල්පනා කරල කියපන්. ගෝටට ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙන් බහුතරයක් ඡන්දෙ දුන්නේ ඇත්තටම රට හදයි කියන බලාපොරොත්තුවෙන් සහ ඒ ඡන්දෙ දීපු මිනිස්සුන්ගෙන් බහුතරේකට රාජපක්ෂලාගෙන් සත 5ක පවුද්ගලික වරදාන වරප්‍රසාද හම්බෙලා නෑ. ඒ 69 ලක්ෂෙන් බහුතරයක් රටට ආදරේ කරපු මිනිස්සු. රාජපක්ෂලා රජ කරවලා උන්ගෙ හොර මැරකම් පාවිච්චි කරල ගොඩ වඩාගෙන රටට වින කරපු උන්ට තමා සොබාදහම දඩුවම් දෙන්න පටන්ගෙන තියෙන්නේ.

    • @kumargamlath5914
      @kumargamlath5914 10 місяців тому

      👍👍😁

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 10 місяців тому +45

    මෙියා රාජ පස්සලගෙ කටු කන බඩිඩක් , වෙන එවුන් ජනාධිපති වෙනවට කැමති නැ, රාජ පස්ස ලගෙන් තොර ලොවක් නැ මෙයාට , අනිකා ජංගි ඉරාජයා , 🤣🤣

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 10 місяців тому +237

    වැඩක් නැති මඟුල් දාන්න එපා සුදා.

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 10 місяців тому +10

      අවංකවම

    • @ZealComputers
      @ZealComputers 10 місяців тому +12

      ගොං පාට් බං

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 10 місяців тому +15

      පන්සලට ගිහිල්ල වැදගත් විදියට කතා කරන්න දන්නේ නෑ.ජාඩියට මුඩිය වගේ!!! දෙන්නගේම වාචසික සීලය අන්තිමයි.කුල දුෂණය උපරිමයි.🤔🤔🤔☸️☸️☸️

    • @lathishaleti1618
      @lathishaleti1618 10 місяців тому +1

      නෑ බං වැඩක් තියනවා 👍

    • @Rose-xo8mx
      @Rose-xo8mx 10 місяців тому +1

      Me suda kiynne patta kptiyek.

  • @punchisripaday9862
    @punchisripaday9862 10 місяців тому +115

    අනේ මෙච්චර රටේ ප්‍රස්න තියන් ආපහු රාජපක්ෂ නිකාය නැගිට්ටවන වෑයමක්ද

    • @nimeshmadhawa5182
      @nimeshmadhawa5182 10 місяців тому +7

      කියන්න බෑ මතකද මූ අර කිරිපිටි සීන් එකත් සේප් එකේ මගඇරියා😂

    • @sampathilankoon
      @sampathilankoon 10 місяців тому +3

      අනිවා මෙයාව unsucribe කරන්න

    • @bisomenike
      @bisomenike 10 місяців тому

      Sadu sadu sadu sadu ​@@sampathilankoon

    • @chamaliupeksha7154
      @chamaliupeksha7154 9 місяців тому

    • @AmithaRanjani-yc9vw
      @AmithaRanjani-yc9vw 9 місяців тому

      @@nimeshmadhawa5182 aàa

  • @ajithfernando4801
    @ajithfernando4801 10 місяців тому +58

    මේ සියලු දේම අවස්ථාවාදීව කරන රඟපෑම්

  • @viralfoods3109
    @viralfoods3109 10 місяців тому +85

    සුදා මම ඔයාගේ වැඩසටහන් බලනවා.ඔයා ඔයාගේ වැඩසටහන්වල කොලිටිය නැතිකරගන්න එපා.රටට අපිට වැඩක් ඇති දෙයක් දාපන් අයියා.මට බනින්න එපා .උබ අපේ එකෙක් නිසා කියන්නේ මේ හමුදුරුවෝලා දැන් සමාජෙන් රිචෙක්.

    • @metabase
      @metabase 10 місяців тому +1

      english danne nathi eka

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 10 місяців тому +2

      👍👍👍👍

    • @nimeshmadhawa5182
      @nimeshmadhawa5182 10 місяців тому +2

      අනේ මූගෙ ස්‍රද්දාව මූ රාජංගනේ හාමුදුරුවන් පාරට දෑම්ම අර කිරිපිටි සීන් එකෙන් ආඳවගේ ලිස්සුවා😂 මැනගන්නවනම් ඔය ටික ඇති මචෝ😅

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 10 місяців тому

      Rajaogana akaganano katakaranna apa sakkiliyak u wasi atata hoiyya

    • @kumudusrima5318
      @kumudusrima5318 10 місяців тому

      Aka.athth.suda.math.kivwe.oka

  • @NJay380
    @NJay380 10 місяців тому +72

    කොටුවේ පොඩ්ඩා වගේ දේශපාලන වහල්ලු මේ රටෙන් නැති වෙලා මැරිලා යන්න ඕන..එදාට මේ රටට හොඳක් වෙනවා අනිවාර්යයෙන්..

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 10 місяців тому +107

    මුන්ට මානසික ලෙඩක්ද මන්දා කොන්ක්‍රිට් කාක්කෝ😊

    • @sanjudinu702
      @sanjudinu702 10 місяців тому +1

      උබලා වගෙ මලපෙරෙතයො නලියනවා තමා මෙවා දැක්කම

    • @krishanthaliyanage6419
      @krishanthaliyanage6419 10 місяців тому +1

      😂

    • @sampathilankoon
      @sampathilankoon 10 місяців тому +1

      අම්මපල්ල මුන් ග්‍රාමවශී නෙමෙයි අවස්ථාවාදී උන්

    • @sampathilankoon
      @sampathilankoon 10 місяців тому +1

      අපිට තුන් වේල කන්න නෑ.. මුන් ආතල් ගන්නවා.. නිදකින්. පාසල් ළමයින්ට පොත් ටිකක් දීපල්ලකෝ

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 10 місяців тому +1

      උන්ගෙ බිස්නස් එකනෙ බං ඒක. බලපං ලංකාවෙ කිසිම පන්සලක් කවදාවත් හදලා ඉවර නෑ, හැමදාම හදනවා

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 10 місяців тому +90

    සුදාටම ගැලපෙන පොර 😁😁

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 10 місяців тому +60

    කපුට ආවා විතරයි දෙන්නා ආයේ එකට අද එදා වගේම ..🤭.

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 10 місяців тому +87

    මුන්ට නිවන් සැප නෙවෙයි ලැබෙන්නෙ නිවන් දුක සාසනේ කන සාසනපාලුවො .මුන් බුදුබණ නෙවෙයි කියන්නෙ වැදි බණ.

    • @ZealComputers
      @ZealComputers 10 місяців тому

      මුං ඒකාලේ පහල වුනානම් සාසනේ අවුරුදු 10ක් වත් රැකෙන් නෑ.. කන බත් පතට ගරහන ශ්‍රමණයෙක් දැක්කාමයි.. බුද්ධ නීතියට යට රාජ නීතිය.. ඉතිහාසය මුල ඉදං ලියන්න පුලුවන් වාල්මිකීලා මේ..

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 10 місяців тому +6

      දෙන්නා ජාඩියට මුඩිය වගේ කතාව. වාචසික සීලය අන්තිමයි. 🕊️🤔☸️🤔☸️🤔🕊️🕊️

    • @sriyanifernando7326
      @sriyanifernando7326 10 місяців тому +2

      අනෙ මන්ද සුදා කොටුවෙ හාමුදුරුවො අමාරුවෙ දාන්නයි හදන්නෙ

    • @lathishaleti1618
      @lathishaleti1618 10 місяців тому +4

      අනේ බං කොච්චර හොදට බණ කිව්වත් අහන එවුන් ද ඉන්නේ මේ රටේ අහනවානං ඕනේ තරම් බණ තියෙන්නේ හොදට කියන ඒවා අහගනිල්ලකෝ දුප්පත් මිනිස්සු වෙනුවෙන් පොඩි හාමුදුරුවෝ කරන හරිය නිවන් දකිනවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandanaananda2303
      @chandanaananda2303 10 місяців тому +1

      This fellow says Filthy words as Bana and as a family can't sit together and listen to his filth

  • @chami.primedora
    @chami.primedora 10 місяців тому +21

    අද කොටුවේ හාමුදුරුවෝ ගැන මගෙ හිතේ තිබුන ලොකුම වැරදි වැටහීමක් නැති උනා. ස්තූතියි සුදා අයියා

  • @vanishialalani9026
    @vanishialalani9026 10 місяців тому +66

    සුදාටත් පිස්සු

    • @dasUMA12
      @dasUMA12 8 місяців тому +1

      Pissu dan pakayata.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 10 місяців тому +4

    කොටුවේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ත් මමත් එක ඉස්කෝලේ හිටියේ නුවර රාජපිහිල්ලේ අත්තර ගම කනිටු විදුහලේ මම දැනට ඉන්නේ රට ඔබ වහන්සේ ගේ පොටෝ එක දැකලා මට උනේ දේ ඔබ වහන්සේ ට කියලා නිම කරන්න බැ ඔබ වහන්සේ ට බුදු සරණයි දිර්ගයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

    • @PriyantheAnura
      @PriyantheAnura 5 місяців тому

      සෞදි සිට ඔයාට සුබ පතමි 👍👍👍👍

  • @ravindraperera1962
    @ravindraperera1962 10 місяців тому +27

    කොටුවේ පොඩ්ඩට නිවන් සුව

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 10 місяців тому +74

    චීවරයට මුවාවෙලා .මේ හොර ගන ගෙඩියෝ බුද්ද සාසනේ විනාශ කරනවා

  • @highlandvilla3671
    @highlandvilla3671 10 місяців тому +56

    මම දැනගෙන හිටියේ නෑ සුදා "ගූ" කනවා කියලා. තමුන්ගේ වැඩසටහන් අදින් පස්සේ මම නොබලන්න තීරණය කරා,

    • @aravinm7039
      @aravinm7039 10 місяців тому +2

      දමිතගෙ හොඳ කිව්වෙ.

    • @ZealComputers
      @ZealComputers 10 місяців тому

      සිරා

    • @muthunmadushan5157
      @muthunmadushan5157 10 місяців тому

      😂😂 උබලා අදද බං දන්නේ සුදා කියන පොන්නයා ගූ කනවා කියලා.උගේ ගෑනියි ලමයි හදාගන්නේ නැතුව අනිත් උන්ගේ කුණු හොයන ගූ කන පොන්නයෙක් නේ බං සුදා කියන්නේ.මූට චීත්තයක් අන්දවන්න ඕන 😂

    • @jayanthajayakodl
      @jayanthajayakodl 6 місяців тому

      Kàbara..mas..hari..kanawa..sudaaa😊😊

  • @sumawathimudunpitage2258
    @sumawathimudunpitage2258 4 місяці тому +1

    අනේ අයියෝ මම බය උනා හිතා ගන්නත් බෑ අනේ අපේ හාමුදුරුවන්ට එහෙම දෙයක්නම් වෙන්න එපා දීර්ග ආයුස ලැබාවා පොඩි හාමුදුරුවනේ😢😢😢😢😢

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 10 місяців тому +22

    බුද්ධ නීති පහල සංඝ නීති ඉහල...

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 10 місяців тому +2

    ඔබ වහන්සේට දීර්ඝ aysa ලැබේවා taruwan saranai

  • @DarshanaDarshana-zt2vp
    @DarshanaDarshana-zt2vp 10 місяців тому +28

    මු තාම රජපක්ස එකක ඉන්න කැමති මුගෙ පොයිය විතරයි

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd 10 місяців тому +2

    ඒ පන්සල දැක බලා ගැනීමට සැලසූ සුදා මහත්මයාටත් ගොඩක් පින්,තෙරුවන් සරණයි🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 5 місяців тому

      යක්කු ටික සේරම අඹාගෙන හතර වටේම අනේ මගේ සර්ව බලධාරි දේව පියාණනේ මේ මහපොළොව මුළුමනින්ම විනාශ කර දමන කාලය විගසින් කරන්න පිළිම නමස්කාරය

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 10 місяців тому +18

    කපුට ආවාම මෙයා වලෙනුත් නැගිටිනව.

  • @Gna770
    @Gna770 4 місяці тому +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 10 місяців тому +41

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 4 місяці тому +1

    අනෙ අපෙ හාමුදුරුවනේ දිරග අයු ලැබේ වා

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 10 місяців тому +12

    ලගදිම කුරියා ගමත්වා යන්න අපේ පැතුමයි....

    • @stellaperera4223
      @stellaperera4223 8 місяців тому

      කිසිම කෙනෙකුට මරනය ප්‍ර්‍රරාර්තනා කරන්න එපා. තමුන්ට ඉක්මන් වෙනවා.

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 10 місяців тому +2

    සුදා අයියා කියන්නෙ නරක දේවල් වලට විරුද්ධව කතාකරන හොඳ දේට හොඳයි කියන සුපිරි චරිතයක්

  • @sandyakumudini5407
    @sandyakumudini5407 10 місяців тому +35

    මරු දෙන්නා

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 10 місяців тому +35

    අපේ හාමුදුරුවන්ට ඉක්මනට සුවය ලැබේවා!!! මිනිසුනේ මම තරුණයෙක් විදීයට කීයන්නේ කිසිම ස්වාමීන් වහන්සේ නමකට අතීතය ගැන කියල කරදරයක් වුනාම වයීර කරන්න එපා එක පාපකර්මයක් මෙත් සිතම හැමවිටම පතුරන්න ඔබගේ සිත සුවපත් වේව්!!! හැමෝම 100% සම්පූර්ණ නෑනේ

    • @FernandoSilva-rd3fn
      @FernandoSilva-rd3fn 10 місяців тому

      අනිවාර්යෙන්ම

    • @mangamanga1521
      @mangamanga1521 10 місяців тому

      අනිවාර්යයෙන් .

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 10 місяців тому

      Ehema karanna oya Buddha chiwaraya galawala .

    • @bamunua
      @bamunua 10 місяців тому

      ජෙප්පෝ තරම් පාපතරයෝ ලෝකේ බිහිඋනානම් ඒ නාසීන්ය. දිට්ඨධම්ම වේදනීය කර්මය උගන්වන අවස්තාවක පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණය තමයි කල පව් වලට ජෙප්පෝ ටයර් සෑයවල වල පණපිටින් පිලිස්සීයාම හා පණපිටින් වැලලීයාම. නාසීන් එසේ විපාක වින්දේ නැත.

    • @MalaNandani-z2z
      @MalaNandani-z2z 10 місяців тому

      කිව්වාට වැඩක් නැහැ අනාගතේ බාරව ඉන්න ලංකාවේ සිංහලයෝ.බුද්ධාගම විනාශ කරන්නේ ඔය කතා හදන අයම තමයි

  • @indikadissanayake3644
    @indikadissanayake3644 10 місяців тому +12

    සුදා මොකටද මෙයා ෆ්‍රොම් කරන්නේ ඔයා. ඔයාව ත් එපා වෙනවා එතකොට

  • @nisaljayawardena
    @nisaljayawardena 10 місяців тому +47

    ජනතා විමුක්ති පෙරමුණ 🔔💯
    PEOPLE'S LIBERATION FRONT 🔔💯
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🔴✊🏼
    SOCIALIST YOUTH UNION 🔴✊🏼

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 10 місяців тому +4

      ❤️❤️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප 10 місяців тому +155

    ගූ වලවල් දෙකක් හමුවු දුර්වල අවස්තාවක්

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 10 місяців тому +1

      අනේ එහෙම කියන්න හොදද?

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 10 місяців тому

      😂😂😂

    • @Picasso31854
      @Picasso31854 10 місяців тому +7

      උබ කාට පුක දෙන එකෙක්ද?

    • @pradeeperanga8958
      @pradeeperanga8958 10 місяців тому

      😂😂😂😂😂

    • @Lgkrishan1993
      @Lgkrishan1993 10 місяців тому

      Uba patta gu walakane 😂

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 4 місяці тому

    අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝ යු ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏

  • @latawickrama1232
    @latawickrama1232 10 місяців тому +8

    මාලිමාවට ජයවේවා ජයවේවා ❤

  • @ChamindaBaduwatta-i8t
    @ChamindaBaduwatta-i8t 10 місяців тому +80

    මාලිමාවට ජය වෙවා❤

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 10 місяців тому +7

    රාජපක්ෂලාට කඩේ යන හැම එකාටම සොබාදහම අනිවාර්යෙන් නඩු කියන දවසක් එනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 4 місяці тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @susanthadeepal7546
    @susanthadeepal7546 10 місяців тому +25

    කොටුවත් නාමල් හොරා අයේ එනවට කැමතියි

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 10 місяців тому +4

    සුදා නියමයි හොදේ.. ඕක තමයි නියම ක්‍රමේ..

  • @ruwandissanayake7615
    @ruwandissanayake7615 10 місяців тому +17

    සුදත් වේවුස් ගන්න තමයි ගොඩක්ම මහන්සි වෙන්නෙ... 😂

  • @viranchanura3834
    @viranchanura3834 10 місяців тому +2

    සුදාට ඕනේ විව්ස්🥴රාජාංගනේ හාමුදුරුවෝ කියන කතාව ඇත්ත

  • @chamikummahagodage2593
    @chamikummahagodage2593 10 місяців тому +12

    සාදු සාදු පට්ට බුදු දහම

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 10 місяців тому +3

    ලාල්කාන්ත සහෝදරයා කීවා සේ හැම බලවේගයක් ම සංවිධානය කල යුතුයි ...සුදා හැමෝම විවේචනය කරනවා වගේම හැමෝම ඇසුරු කරනවා ඒක හොඳයි ...

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 10 місяців тому +77

    ..සුදා අන්න අවනඩුවක් තියෙනවා රාජාණ්ගනේ හාමුදුරුවෝ චමුදිත එක්ක ආයේ ඔබට විරුද්ධව නඩු ..

    • @rmsureshranga8676
      @rmsureshranga8676 10 місяців тому +3

      මමත් බැලුවා😂😂

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 10 місяців тому

      අනේ මේ බැසිල් රාජපක්ෂ ලට දෙන්නෙ නෑ අපිට කවුරුත් එපා අපේ අනුර මැතිතුමාලට තමයි අපේ චන්ද රට ගොඩ ගන්න නම් අනුර කුමාර දිසානායක ජනාධිපති කරන්නම ඕන ජයවේවා සුදත්ත අපේ මහත්මයාට පින් කොටුවෙ හාමුදුරුවන්ව බලන්න ගියාට 🙏

    • @DarshanaDarshana-zt2vp
      @DarshanaDarshana-zt2vp 10 місяців тому +16

      Suda කියන්නේ patta kuhakayek හාමුදුරුවෝ කියන්නේ atta

    • @rmsureshranga8676
      @rmsureshranga8676 10 місяців тому

      @@DarshanaDarshana-zt2vp සමිපුර්න vediyo බලපන් මචං සුදාගෙයි මෙි හාමුදුරුවන්ගෙයි.. එතකොට තේරේයි.. මෙියා කාගෙදෝ ඉත්තෙක් වෙලා දැන් ඩීල් එකක් කරන්නේ.. මමත් රාජාංගනේ තමයි.. හාමුදුරුවෝ බොරු කරන්නේ පටිට පල් බොරු කියන්නේ.. මෙියාට මොකක් හරි මානසික අවුලක් තියනවා

    • @KomRiKuw-nr9iv
      @KomRiKuw-nr9iv 10 місяців тому +3

      Suda. Mallika.api. ube.ewa.ayee.balanne.nh.ubath.wate.yanawa.kiyala.danuna.ban.eki.

  • @lakshmilakshmi7555
    @lakshmilakshmi7555 4 місяці тому +2

    පින්වත් ස්වාමින් වහන්සෙට දිර්ඝයුෂ සම්පත්තිය ලැබේවා
    කොටුවෙ පොඩ්ඩා කිය කිය පව් පුරව ගන්න එපා..සියලුම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @RMkumara
    @RMkumara 10 місяців тому +4

    ස්වාමින් වහන්සේ කාටවත් ඇබරෙන්න එපා බුදු රජාණන් වහන්සේ ගැන හිතලා කෙළින් ඉන්න .

  • @rajakaruna4825
    @rajakaruna4825 4 місяці тому

    🙏🙏🙏සමන්.දෙවියන් ගේ පිහිටයි සාදු සාදු සාදු

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 10 місяців тому +8

    අන්න සුදාරාජංගනේ හාමුඋුරැවො සුදාට බනිනවා

    • @thakshisenani3075
      @thakshisenani3075 10 місяців тому

      Ammo ai..me ketawilla..wairayen waire nosan side...oka nathara karanna oba thumata theruwan saranai

    • @ZealComputers
      @ZealComputers 10 місяців тому

      නෑ මුං මේ බුදු දහම රකිනවා.. පේන් නැද්ද... අද මං හොදටම දැක්කා කෙරුවාව... නයි ගුල් මෙවුවා.. ෆරාජ ෆksha ලා යවපු නයි හොදයි

  • @suranginiranjika8547
    @suranginiranjika8547 9 місяців тому +1

    සුදා තමයි මරු... ජයවේවා

  • @ferozmeedin7625
    @ferozmeedin7625 10 місяців тому +3

    සියලුම දෙනාටම නිරෝගි ජීවිතයක් ලැබෙන්නම ඕනි..හැබැයි මේ තාවකාලික ජීවිතයේ තමන් වපුරන දේ තමයි තමන් පසුපස එන්නේ...

  • @koekloeren3797
    @koekloeren3797 10 місяців тому +35

    ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪💪

  • @JaganathanDuri
    @JaganathanDuri 10 місяців тому +4

    Ape sudu hamaduruvanta deergayusu wewaa kiyaa praartana keramu. Budu saranai

  • @MohamedIsmathulla
    @MohamedIsmathulla 6 місяців тому

    Good speech sudha ayyay kotuwe amuduruwoy niyamay video eka thanks ❤❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 10 місяців тому +6

    නිවන් සුව කොටුවේ

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 10 місяців тому +1

    ඉතාම වැදගත් සාකච්ඡාවක්

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 10 місяців тому +7

    මමත් උදේ පාන්දරම දැක්කා එත් මම හිතුවා මේ අපේ කොටුවේ ස්වාමින් වහන්ස නෙමෙයි කියලා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @vidhunyume3042
    @vidhunyume3042 10 місяців тому +27

    මාලිමාවට ජයවෙවා

    • @AnuraJayasingha-b1t
      @AnuraJayasingha-b1t 10 місяців тому +1

      අපේ රටේ මිනිසුන් ට කන්න නෙවේ රෙන්න නැති උනත් මාලිමාව ට ජයවේවා කියලා ලයික් දාන්නේ ඇයි

  • @SaSs-o1n
    @SaSs-o1n 10 місяців тому +61

    නිවන් සැප ලැබේවා.

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya 10 місяців тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. 🙏ඔබ වහන්සේ පොත් බෙදා දෙනවා නේද. ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් ඉන්නවා. නුවර පාසලක.. ඔබ වහන්සේට ලොකු පිනක්..6 වසරේ පන්තියට යන්න පොත් ටික ගන්න තත්වයක් නැහැ.
    තවද ඉගෙනීමද, නර්තනයද, කතිකත්වයද, දක්ෂ ළමයෙක්. ඔබ වහන්සේට පාසලේ විදුහල්පතිගේ 4නම්බරේ එවන්නම්. ඔබ වහන්සේට දළදා සමිදු සරණයි.... 🙏🙏🙏

  • @taxiabey6772
    @taxiabey6772 10 місяців тому +14

    උතුම් බුදු දහමට අපහාස කරපු උන්ට දඬුවම් දෙන්නේ බුදුන්ට ගරු කරන යක්ෂයෝ. බුදුන් ආදරෙන් අම්ම කෙනෙක් වගේ ඉවසුවට යක්කු කුම්භාණ්ඩයෝ ඉවසන්නේ නෑනේ.. උන් පස්සෙන් එනකොට දුවන්න පාරවල් හොයා ගන්න බැරි වෙනවා.

    • @ZealComputers
      @ZealComputers 10 місяців тому +2

      අනිවා.. සංඝ වචන..😂..

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 10 місяців тому +2

      👍

    • @ZealComputers
      @ZealComputers 10 місяців тому

      වැහි නැති අකුණු... 📍

    • @taxiabey6772
      @taxiabey6772 10 місяців тому

      @@ZealComputers Mokak? What do you mean? 😂😂

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 10 місяців тому +28

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 10 місяців тому +38

    මේ මොන මගුලක්ද...වෙන දේවල් නැද්ද සුදා...😮

  • @Mr.Susil1979
    @Mr.Susil1979 10 місяців тому +6

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා

  • @sanjayaperera8269
    @sanjayaperera8269 10 місяців тому +4

    ලගදිම ticket ලැබෙන එකෙක්
    සිවුර ඇදගෙන බුදු දහම විකුනන එකෙක්

    • @ZealComputers
      @ZealComputers 10 місяців тому

      විකුණන් කන 1ක්

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty 10 місяців тому

    රාජාංගනේ හාමුදුරුවන්ගේ පිහිටයි 💚🙏

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 10 місяців тому +11

    නිරෝගී සුව අපේ හාමුදුරුවනේ ..සුදා ❤❤❤

    • @muthunmadushan5157
      @muthunmadushan5157 10 місяців тому

      👌👌💩💩💩🐄🐄🐄🐕🐕🐖🐖🐖

  • @Tanyanithuki
    @Tanyanithuki 5 місяців тому

    සමන්දෙවියන්ගේ පුජාවට අපිටත් සම්බන්ද වෙන්න ලැබුනා 😢 මගේ තාත්තාත් ප්‍රදාන පුජාවට අතගන්න දෙන්න ලැබුනා ඔබ වහන්සේට ගොඩාක් පිං එයා ආසාවෙන් ඒක කලේ ❤

  • @RMkumara
    @RMkumara 10 місяців тому +17

    මාලීමාවට ජය වේවා !!!ගැම්මෙන්ම ඉන්න !!!

    • @arunapradeep3479
      @arunapradeep3479 10 місяців тому +1

      මාලිමාවට හෙන ගහපන්

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx 10 місяців тому +2

    Ane mamath inne rata ude post eka dakala hariyata duka hithuna dan hari ape hamuduruwanta deergaysa labewa thanku suda

  • @Sanjaya-wx4fj
    @Sanjaya-wx4fj 10 місяців тому +13

    යලුවො තමා

  • @SudarshaniAbenayaka
    @SudarshaniAbenayaka 10 місяців тому +1

    ඉක්මන් සුවලැබේවා අපේ හාමුදුරුවනේ

  • @luminusluxe
    @luminusluxe 10 місяців тому +8

    මුන් ඔක් ෙකාම යාලු ෙවා ෙන මල්ලි

  • @shanikasilva9975
    @shanikasilva9975 5 місяців тому

    I enjoy this video Aiya 🇺🇸, Love you Aiya ❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 10 місяців тому +8

    සිවුරට මගේ සෑමදා වන්දනාව.සාදු සාදු සාදු 🙏

    • @AmalBalapitiya-nj9pn
      @AmalBalapitiya-nj9pn 10 місяців тому

      සිවුර බල්ලෙක්ට දැම්මොත්???

    • @miyuru07
      @miyuru07 10 місяців тому +2

      මෝඩ කතා කියන්න එපා බං. පිදිය යුත්තන්ට පුදපං. රෙද්දකට නෙවෙයි

    • @lakshithahh60
      @lakshithahh60 10 місяців тому

      @@miyuru07 සිව්ර තියෙන්නෙ ආර්‍යය අශ්ටාංගික දර්මය👍

    • @miyuru07
      @miyuru07 10 місяців тому

      @@lakshithahh60 කෙලෙසන උන්ට පොරවන්න නෙවෙයි

  • @masukeeda9337
    @masukeeda9337 10 місяців тому +21

    මිනිසුන්ගේ නරක කාලය ලන්වෙනකොට අසික්කිත වැඩ කරන්න සිත පොළඹවනවා. අනුන්ට බනින්න , නින්දා කරන්න හිත පොළඹවනවා. පවු අර අහිංසක දරු පවුල. සුදාට නිවන් සුව! ජාතික ජන බලවේගයට ජයවේවා!

  • @COCGAMESPLAY
    @COCGAMESPLAY 10 місяців тому +6

    රාජාංගනය පැත්තෙ හෙට යමු සුදා 🙃

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 5 місяців тому +1

    රාජපක්ෂා හින්දා තමා හැමෝම මේ පොළොවේ පය ගහලා ඉන්නේ කොටුවෙ හාමුදුරුවන්ට ඒක අමතක කරන්න බෑ මේ එක එක හාල්පාරුවෝ දෙඩෙව්වට

  • @sujaniherath3105
    @sujaniherath3105 10 місяців тому +4

    ජේසූපිහිටයි කොටුවේ හාමුදුරුවනේ.

  • @sudhdhisudhdhi
    @sudhdhisudhdhi 10 місяців тому +1

    මගෙ හිතත් හොස් ගාල ගියා අපො අපෙ හමුදුරැවන්ට මොකුත් කරදරයක්වද්ද කියලා දෙයිවනේ දිර්ග ආයුස ලැබෙවා අපෙ හමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shana2509
    @shana2509 10 місяців тому +9

    ගූ ගොඩකට පයින් ගැහුවා වගේ නේද? හිතේ තියෙන්නෙත් post එක දාපු එකා අල්ලන්න. හැංගිච්ච එකා එලියට එන අපූරුව..

  • @rasikakumari9511
    @rasikakumari9511 10 місяців тому +2

    Niyamai suda අයියා ape හාමුදුරුවනේ horungge නඩු එළියට ena kale

  • @mejayawardhana
    @mejayawardhana 10 місяців тому +10

    කොහොමත් තනි වකුගඩුවෙන් ජීවිතය කෙටියි. දෙකක් තිබිලත් මුත්‍රා පෙරීම අකර්මණ්‍ය වෙන එකේ තනි එකෙන් ජීවත් වෙන එක වයසට යනවිට අමාරු විය හැක. කෙසේ වුවත් දන්දීම ලාභ ප්‍රයෝජන නොසලකා කරන ක්‍රියාවක් හෙයින් ඉන් මහාත්ඵල මහානිසංස ලැබෙනවා ඒකාන්තයි!

    • @harshaniweersinghe1630
      @harshaniweersinghe1630 10 місяців тому

      Mata puduma duka hithuna hamuduruwo naha kiyala.Hamuduruwo innawane.Theruwan Saranai Hamuduruwanta.Deergayusha labewa!🎆🎆🎆🎆🎆

  • @DonApuhami
    @DonApuhami 10 місяців тому

    ලස්සන වැඩසටහනක් සුදත් තෙරැවන් සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NissankageSamaranayaka
    @NissankageSamaranayaka 10 місяців тому +7

    බුද්දාගම කොතනද එතන පකේ දෙයියෙකුත් මතු වෙනවා..¿!? මේ සාදුටත් බුදුන්ගෙ ශපය වෙදිලා..!! හෙම මිත්‍යාදුශ්ටිකයෙක්ටම කෙලවෙනඑක සිකුරුයි..!!

    • @Nimal-yapa
      @Nimal-yapa 10 місяців тому +1

      Everyone has problems with Buddhism. Because this is peaceful. There is no harm to any criticism. But yours?

    • @nps1328
      @nps1328 10 місяців тому

      පලයන් පොන්න තම්බියා.පකේ දෙයියා තොපේ අල්ලා තමයි කාලකන්නි තම්බියා

    • @mmmjasmin7803
      @mmmjasmin7803 9 місяців тому

      Ai...beannea

    • @NissankageSamaranayaka
      @NissankageSamaranayaka 9 місяців тому

      @@mmmjasmin7803 සමන් දෙයියන්ගෙ තඩි පිලිම්‍යක් හදලා.දේවාල පුල්ලියෝන්ට වදින්න ..මේකාගෙන් අපි මේක බලාපොරොත්තු උනේ නේ..දේවවාදය බුද්දාගම පෙරලගෙන නෙගිටිනවා..බුදුන්ගෙ පිහිට මිත්‍යා දුශ්ටික දෙවිවරුන් වදින එවුන්ට නොලෙබීයනවා...හොර කපුවෝ නූගත් ජනතාව මුලාකරලා මුදල් හොයනවා...පන්සල් පාලු වෙලා වනන්තර වෙනවා ...බුදුන්ට පහනක් තියලා ඔනේදෙයක් ලබා ගන්න පුලුවන් ...b/$

  • @chandraamen1873
    @chandraamen1873 10 місяців тому

    😭😭😭😭😭😭අනේ අපේ කොටුවේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ අපේ ආයුෂත් අරන් අපිටත් වඩා කල් ජිවත් වේවාඉ පාර්ථනා කරමි ඔබවහන්සේට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramseyfernando3420
    @ramseyfernando3420 10 місяців тому +2

    සතුටයි පොඩිහමදුරැවන්ට කරදරයක් නැති අරංචියට - බුදුසරනයි. මං කතොලික.

  • @niluparanagama9190
    @niluparanagama9190 10 місяців тому +2

    මාලිමාවට ජය වේවා ❤

  • @DonApuhami
    @DonApuhami 10 місяців тому +2

    මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 10 місяців тому +2

    කොටුවෙ හාමුදුරුවන් ට ජය වේවා මාලිමාව ට ජය වේවා කැට තියලා කියනවා මාලිමාව දිනනවා

  • @priyanthabandara9852
    @priyanthabandara9852 10 місяців тому

    සුදත්තගේ කෙලින් කතාවනමිි පුපිරිමයි ඒකනමිි මාර ගැමිමක්.

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 10 місяців тому

    කොහොම උනත් තෙරුවන් සරණයි ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kaligumalaka8571
    @kaligumalaka8571 10 місяців тому +1

    නිවන් සුව.😊

  • @NalinSanjaya-h4f
    @NalinSanjaya-h4f 10 місяців тому +7

    නිවන් සුව

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 місяців тому +24

    හැමදේම පොඩියට ලස්සනට කරනවනම් තමයි ඒකෙ වටිනාකම

  • @renukaa7745
    @renukaa7745 10 місяців тому +1

    සුදා හාමුදුරුවන්ට පිස්සු ද කොහෙද නාමල් සර් කියන්නේ.තවත් උන්ට කත් අදිනවා.

  • @ChamariHarshani-d1t
    @ChamariHarshani-d1t 5 місяців тому

    අපේ හාමුදුරුවන්ට දීර්ගයු වේවා

  • @SenarathAlgama
    @SenarathAlgama 10 місяців тому +3

    අපේ ස්වාමින්වහන්ස මල්ට දස බල සේනා ඉන්නවනේ.
    මාලිමාවට ජයවේවා😊