Really happy to hear that shops of this caliber still operates. Will definitely make a special trip to Kandy to visit them and oder a pair of boots. Thanks for the video and best of luck to Banda Boots 👍
Nice to know that such establishments do exist. But sometimes I wonder why can't we manufacture waterproof shoes as we live in a country where rain is a very real possibility most days.
හෙමිහිට හරි මුලු ලන්කාවටම බෙදා හරින්න පටන් ගන්න. ඉහල තත්වයේ Genuine ලන්කා බඩු වලට නියම වටිනාකම ගෙවන්න සූදානම් අය මේ රටේ ඕන තරම් ඉන්නවා. ඔබට ජය.
මේ නුවර බන්ඩා බූට්ස් මාත් කීප වරක් ඔතනින් සපත්තු මිලදීගෙන තිබෙනවා නිලමෙ හැමදාම අපේ දේ අගයන වීඩියෝ ගෙනෙනවා GOOD LUCK
Hodaeda
මම දේශීය දේ අගයන ඔබගේ මෙම ක්රියාදාමය ඉතා ඉහලින් අගයමි. මෙම ආයතන වල නිශ්පාදන සිදුකෙරෙන ආකාරය පියවරෙන් පියවර වීඩියෝ මගින් පෙන්වන්නේ නම් තවත් ආකර්ශණීයයි.
(කර්මාන්තකරුවන්ගේ වෙළඳ රහස් අනාවරණය නොවන පරිදි)
Banda Boots.. ඔබට ජයෙන් ජයම වේවා..! 🙏🏼❤️
තෙරුවන් සරණයි..!! 🙏🏼
Oya හැමදාම කරේ අපේ අයව අගය කිරීමක් ..oyata ජය නිලමේ මල්ලි ...
අපේ දැයේ දේවල් අපි අගයකල යුතුමයි මම ඹහොම තැනක් සොයමින් හිටියේ ගොඩාක් ආඩමිබරයි ස්තුති නිලමෙි මෙි වටනා තැන් සොයාදෙනවාට ජයවෙිවා ...
නිලමේ ඔබතුමාට ගොඩක් ස්තුතියි මෙම ආයතනය අපට හදුන්වා දුන්නට🙏🙏🙏🌹🌹🌹
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
Really happy to hear that shops of this caliber still operates. Will definitely make a special trip to Kandy to visit them and oder a pair of boots. Thanks for the video and best of luck to Banda Boots 👍
Banda...boots , බඩු වල මිල ගොඩාක් වැඩි....
මිලි සාධාරණ කරන්න ...business වැඩි කරගන්න පුළුවන් .
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Undoubtedly the best place to customize your shoes ❤️ a proud user of Banda Boots for over 10 years!
නිලමේ චැනල් එක රටට ආදර්ශයක්
Shaa very happy to see banda boots
And very proud of you ..
This is my lovely lovely home town..
Well done !Keep it up!!!
Thanks 😊 🙏 both of you..!!!
So nice of you
නිලමෙටයි බන්ඩටයි ජයම වේවා.
මටත් ඔය සපත්තු ප්රශ්නෙ තීනව... කඩේකට ගියොත් එක්කො සයිස් නෑ... එක්කො තීන ඒව දාන්න බෑ.... මේක නම් ගිහිල්ලම බලන්න ඕන දෙයක්
Supiri nilame 👏👏
Jaya wewa nilame. Hoda wedak
ආයේ ඉතින් සුපිරිම තමයි. අඩියක් ගැහුවා රු.2000ක් දීලා. සති දෙකක් දැම්ම. අඩිය දෙකට පැලෙන කන්ම. කනිෂ්ක ඒකනායක මහත්තයට බුදුසරණයි.
Nilame and banda both superb
සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක.හැමදාම ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම්👌
මම ඔයාව sub කළා යාළුවා. මාවත් sub කරන්න.
නිලමේ හැමදාමත් දේෂිය දේ අගේ කරනවා සන්තෝෂයි මමත් නුවර ගියපුම සපත්තු දෙකක් ගන්න අනිවාර්යයෙන්ම එනවා
හොද වැඩසටහනක් ජයවේවා
ජයවේවා....
Sathutui.....!!! Nuwara giyoth aniwaryenma yanawa...... Lassana sapaththu dakinna labuna....
Nice to know that such establishments do exist. But sometimes I wonder why can't we manufacture waterproof shoes as we live in a country where rain is a very real possibility most days.
ශා... නියමයිනේ.. මමත් හරි ආසයී..කඩේ සපත්තු දාන්න බැහැ very uncomfortable .නිලමේ ඔබනම් වැඩක් ඇති පුතෙක්..රටට ..
Hodai wade matath kade thiana sapathu hariyanne na.godak wadagath video akak.
Niyamai.. Nilame.. Malle. Super.
AniwRayan.. Mamat.. Yanawa.. Sapattu. Joduwak. Hadaganns
නියමයිනේ. මත් යන්න ඔනේ වෙලාවක සපත්තු දෙකක් හදාගන්න.
O මාත් යන්න ඕනේ නුවරනේ 💪🦁
Shaa නියමයිනේ නිලමේ අයියා දේ සීය දේ අගය කරන වා බුදු සරණයි 💙❤️💜️💛💚🧡💛❤️💙💛💚🧡🧡🖤💜️🧡🖤💚🖤💛🖤
Ohuge nihathamani hinawata magen like ekak
Anney hodayy Magee lassana sapathhu eakathu karala geanawa marru nilame oyya
They worth every penny!
Definitely 🙂🙂🙂
Under NPP govenment these industries will be surfaced and take to highest position
Well done brother .
Jayawewaaa..dawasin dawasa diunu wewaa bs..
Niyamai nilame .apith enna ona nuvara avama.thanks hoda deyak pennuvata.bs
බණ්ඩා බූට් කියන්නේ දකුණේ ඉඳලා ආපු කොල්ලෝ සෙට් එකක්...ජයවේවා.!! නිලමේ...
දකුනේ අය නෙමේ මේ අය
Nelame good job ...wish you all the best
නිලමෙට ජය .....
නිළමේ.....! වෙනම ආරක් තෙරුවන් සරණයි...!
Danna kenek..supiri thanak
බුදුසරණයි
ආදර්ශමත් මිනිස්සු...
Congratulations from paris, France.
Ela ela anushka aiya ❤❤🤙🤙🔥🔥🔥🔥🔥🔥
Good job noted.....
නියමයි
නියමයි ජයවේවා ..
සුපිරි
Karaduwa radawana wadeta harak hama bavitha karanawada? Ehenam dathun wahansela karaduwata wadinne nathuwada?atha perahare yanne?
Meganath video ekak karanna
ඔබ අපෙ රටෙ දෙ අගයන්න ගන්න උත්සහය ගොඩක් වටිනවා. සැමදා දළදා සමිදු පිහිටයි.
Wedagath video ekak.....eth harak hamen hadapu patiyakin dalada wahanse wadammana karanduwa randawanawa kiwwama......Podi nogelapeemak wage theruna...
Wbt the starting prices ?
බණ්ඩා බූට්ස්, නුවර තියෙන හොද තැනක්, මමත් සපත්තු හදවාගෙන තියෙනවා
Price khmd
Online purchase details please....
The best shoes in town
ලංකාවේ dewal godak hodai
Athathamma hoda pawan kiyanna puluwan ....jaya weawa..
නිලමේ...💗💗💗💕💝💞🙏🙏
නියමයි 😍🇱🇰❤💪
Supiri wadak 👍👍👍👍👍
Thanks
❤ adambarai obathima gena
Ela ela maye Ekaaa parissamin sepe Inna oni
සපත්තුවේ අඩිය ලෙස්සන්නේ නැති වෙන්ඩම ඕන.
අපේ රටේ ස්වයං රැකියාවක් විදිහට හදන සපත්තුවල අඩිය ලෙස්සනවා.
එතකොට
ලෙස්සලා බෙල්ල කැඩිල තමයි නවතින්නේ
බණ්ඩා❤️
Excellent
Thanks
Banda boots ❤
Thanks nileme mama
ගොඩක් විටින වීඩියෝ නම් නිලමේ තමයි.
එ දවස් වල අපිත් එනවා.දෑන් අපි ඉන්නේ කොළඹ.
Thanks 4 u'r job, good luck and God bless you bro
Thank you too
Cochara watinawada , danuwath kalata desiya nispadana.
Super!
Niyamai
colombo shop eka kohida tiyanne ?
nuwara kohada mea thana apita anna wisthara kiyanna pl
72Ds senanayaka veediya kandy thiyenne mama nuwara.
Weldon kanishka
Good job
Thanks
❤️ Made in Sri Lanka 🇱🇰
Budu saranay jayawawa
Super 😊😊😊
Thank you so much 😀
@@Nilame ok bro 😚
Do you have a web site ?
Anargai Nilame.api ohytada suba pathamu.
adeee
loku banda
Bandooo.. ❤
නියමයි නිලමේ. පුළුවන් නම් අර VOC කාසි, ගෙම්බා මැෂින් හොයන එක ඇත්තද බොරුද කියල අපිට කියන්නකො
මටත් eka දැනගන්න one
Ow.
Boru
Banda boots cantact num eka danna puluvanda
Mila nam godak wadiy
👌👌❤️
දළදා කරඩුව බැඳ දමන්නේ හරකුන් ගේ සමෙන් ලු .එකට ලබෙන ආනිසන්ශය මොනවා ගෙද.
Cash on delivery naddooo🎉❤
Supiri
Wow.
🤓🤓🤓🤓🤓🤓
Branch ekak danna join wenna kamathi. Countact karanna
Ai ithin Ratin badugenenene
මම දන්නෙත් බණ්ඩා ෂුස් ❤
SL 🤘❤️
👍👍👍
👍❤️
අපිට කතාකරන්න පුලුවන් නොම්මරයක් දෙන්න