ලංකාවේ හදන උසස්ම තත්වයේ ලෙදර් සපත්තු අඩුම මිලට ගමුද High quality leather shoes in Kandy very cheap

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 670

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 Рік тому +125

    ඔබතුමාගේ වියාපාරය දවසින් දවස දියුනුවෙින් දියුනුවට පත්වෙිවා අපේ රටෙි දරැවන්ට කරන්ඩ බැරි දෙයක් නැහැ මෙි දෙවල් අගය කරන්ඩ ඔිනේමෙි අය අපේ රටට සමිපත් බුදුසරනයි👍👍👍👍👍👍👍🙏

  • @mTEC85
    @mTEC85 Рік тому +49

    සපත්තු වල මිල ගණන් කිහිපයක් දැම්මා නම් මිනිස්සු තවත් යොමු වෙයි සපත්තු මිලදී ගන්න. ඉතා හොඳ දැනුවත් කිරීමක්. Size එකට ගැලපෙන Ready-made සපත්තු හොයා ගන්න නැති අපිට මේ video එක වටිනවා tanks 👍👍👍👍

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому +45

    මේ වගේ අහිංසක මිනිස්සුන්ට අත දෙන්න මේක පෙන්නපු එක හොඳයි... නැත්තං කවුරුත් මේ වගේ දෙයක් දැනන් හිටියේ නැහැනේ...ඔබට ගොඩක් පින්... මොකද ශ්‍යමය ධනය කැප කිරීම හැමදේම මේ මිනිස්සු අතින් වෙන්නේ.. මේක වෙළඳපොළට ගියාට පස්සේ.. උපරිම ඵල නෙළා ගන්නේ අතරමැදියා... මේ සපත්තු වෙළෙඳපොළට ගියාට පස්සේ ඔවුන්ට හිතෙන හිතෙන ගානට විකුනන්නෙ... අයිතිකරුට සොච්චම ක ලාභයක් තියෙන්නෙ.

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 Рік тому +16

    ඉස්සර නම් සපත්තු දේශීය ව හැදුවා, මම හිතුවේ දේශීය නිෂ්පාදනය කඩා වැටුන නිසා, දැන් ලංකාවේ සපත්තු හදන්නේ නෑ කියලා. බොහොම සන්තෝසයි දේශීය ව හදන බව දැනගත්තම.

  • @prasannakasun2110
    @prasannakasun2110 Рік тому +13

    සුපිරි වැඩක්.....මහ පාරෙ බොරුවට දගලන්නෙ නැතිව මේ වගෙ තම තමන් පුලුවන් විදියට තමන්ගෙ හැකියාවෙන් රටට දායකත්වය දෙන එක.පිනටයි මාසෙ පඩියටයි හූල්ලන්නෙ නැතිව

  • @නයනජිත්රත්නායක

    ඇත්තටම නිදහස් මිනිස්සු.. මේ අපේම මිනිස්සු.. වටිනාම දෙයක් ඔබත් මේ කලේ.. ඔවුන්ට මෙන්ම ඔබටත් දළදා හිමි සරණයි.
    ජය වේවා. ව්‍යාපාරය තව තවත් දියුණු වේවා.

    • @LIVELIFE_KANDY
      @LIVELIFE_KANDY  2 роки тому +4

      බොහොමත්ම ස්තුතියි ඔබ‍ට ❤️

    • @benadictjayasinghe1633
      @benadictjayasinghe1633 Рік тому

      Karuna karala Mata kalaa Pura mamba aka avanavada Mata hoyanda apahasui taarum madi

    • @shanaka.bandara
      @shanaka.bandara Рік тому +1

      @@LIVELIFE_KANDY contact number එකක් ගන්න පුලුවන් ද

    • @LIVELIFE_KANDY
      @LIVELIFE_KANDY  Рік тому +1

      Please read the description, all information are there

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому +39

    මේ විශ්වයේ බලයෙන් අපේ රටේ හැම වයාපාරයක්ම සාර්ථකම වේවා . ඔබේ දෑතට දිරිය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා මේ විශ්වයේ බලයෙන් නීරෝගී සුවය ලැබේවා

    • @menakadeshappriya4621
      @menakadeshappriya4621 Рік тому

      බොහොම ස්තුතියි!

    • @SriPilimathlawa
      @SriPilimathlawa 12 днів тому

      වාදයට නොඑන්න... ඔය විශ්ව ශක්ති කතාව යුරෝපා රටවල නෑ.. යන්ත්‍ර නැකත් කේන්දර සූභ වේලා මොකූත්ම නෑ. මම එම රටවල හිටියා... දැක්කා මැවීම් නෑ එවන් දේශනා නෑ.. සෙත්වේවා.

  • @مالانانداني
    @مالانانداني Рік тому +19

    ඔබතුමාගෙ ව්‍යාපාර ය දිනෙන් දින වැඩි දියුණු වෙවා.තෙරුවන් සරණයි

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 15 днів тому +4

    ජය වේවා..දවසින් දවස දියුණු වේවා අපේ රටේ දෙයක් කිවුවොත් ඉතින්. ආයෙ කතා කරන්න දෙයක් නෑ..සුපිරිම තමයි.

  • @prasannaperera7805
    @prasannaperera7805 14 днів тому +2

    අධ්‍යපනයත් නොමිළේ ලබල රස්සාවල් ඉල්ල ඉල්ල රන්ඩු කරන තරුණයන්ට ගන්න පුළුවන් ආදර්ශයක් , ඔබලාට සහ ව්‍යාපාරයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනව .

  • @darshanabrother6210
    @darshanabrother6210 Рік тому +9

    ගොඩක් වටිනව නියම වැඩ්ඩො 👍 අපේ රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව පොඩියට ප්‍රදර්ශනාගාර පටන් ගත්තනම් මාරම වටිනව.

  • @ajithgamage4213
    @ajithgamage4213 Рік тому +15

    වටින වීඩියෝවක්....මම ලගදී වීඩියෝවක් දැක්ක ඉන්දියාවේ මේ වගේ වැඩ්ඩො...සුද්දො ඒ අයව පිටරට ඉදලා හොයා ගෙනම එනව සපත්තු හදාගන්න

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Рік тому +9

    සෑම දෙයක්ම ගිනි ගනන් කාලෙක මෙ වටිනා සේවය ඉතාම අගයකොට සලකමි ව්‍යාපාරය දිනෙන් දින වැඩිදියුනු වේවා.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +15

    දිනෙන් දින දියුණු වේවා හරිම ආඩම්බරයි 🇱🇰🇱🇰❤

  • @jagathrajapaksha8748
    @jagathrajapaksha8748 Рік тому +2

    මේ වැඩේ ශ්‍රේෂ්ඨයි ව්යාපාරය හඳුන්වාදුන්අයටත් බොහොම පින් දිනෙන් දින දියුණු වේවායි මම ප්‍රාර්ථනා කරනවා

  • @RanjithLaxman-pd5yv
    @RanjithLaxman-pd5yv Рік тому +3

    දෙක තුනක මිලත් දැම්ම නං සුපිරි.ස්තූතියි!

  • @u.n.d.stechnogick8408
    @u.n.d.stechnogick8408 Рік тому +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..ඔබතුමාල වගේ මිනිස්සු ට තමයි දවසක හරියනවනම් හරියන්න ඕනේ..🙏🙏🙏

  • @deepadammika9446
    @deepadammika9446 Рік тому +8

    ස්තුතියි ස්තුතියි ඔබට.ලෝකයට.මොවුන්. හදුන්වා දීම.පිලිබඳව 🙏🙏🙏

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 Рік тому +23

    නියමයි අයියා මෙි වගේ විඩියෝ එකක් ගේනාවට ජය වෙිවා අද කාලේ සපත්තු ගන්නවා කියන්නේ අයියා පිස්සු හැදෙනවා ගනන් ඇහැව්වුවම ❤️❤️❤️❤️❤️❤️❤️

    • @RrgsBandara
      @RrgsBandara Рік тому +2

      ගනන් කොහොමද

  • @sisirakumara9390
    @sisirakumara9390 Рік тому +3

    ඔබ තුමාගෙ මේ වියාපාරය දිනෙන් දිනම දියුනු වේවා කියල ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏😍

  • @t.r.lkumara315
    @t.r.lkumara315 Рік тому +3

    දේශීය නිෂ්පාදනය දිරි ගන්වන මේ වගේ වීඩියෝ කිරීම තුළින් ඔබ කරන්නෙත් නියම අරගලය
    ජය වේවා

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Рік тому +9

    නියමයි ,,ලස්සනට හදනවා,,,තෙරුවන් සරණයි ,!!!

  • @lakshmebertei9052
    @lakshmebertei9052 Рік тому +4

    ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා !!

  • @JADYapa
    @JADYapa Рік тому +4

    දිනෙන් දින වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි

  • @chanakapieris3919
    @chanakapieris3919 Рік тому +14

    හරිම සතුටියි ඹබ වැනි පුතුන් අප ලක් මාතාවට අඩමිබරයක්.අපි පිටරටින් ගන්න සපත්තු ගන්නව වෙනුවට අපේ කෙනෙකුගේන් ගමු.අපේ රටෙ සල්ලි අපේ රටෙි ඉතුරු කරමු...ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 Рік тому +7

    ස්තුතියි ජයවේවා සියලු දෙනාට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalithlalith6912
    @lalithlalith6912 Рік тому +1

    ඇත්තමයි මෙිික බලද්දි හරිම සතුටුයි. දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත්වෙිිවා .

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Рік тому +9

    දිනෙන් දින දියුණුවටම පත්වේවා !

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Рік тому +6

    තුනුරුවන් ගේ ආශීර්වාද නොඅඩුව ලැබේවා ...💘🙏

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Рік тому +5

    ඉස්සරහට යන්න..... අපේ ආශිර්වාදය ඔබ‍ට.

  • @rajithadissanayake7318
    @rajithadissanayake7318 Рік тому +5

    මමත් ඔතනින් ගන්නෙ දැන් අවුරුදු 10ක් තිස්සෙ, බය නැතුව ගන්න, කිසිම අව්ලක් නෑ. සුපිරි

    • @pubudurathnayaka5052
      @pubudurathnayaka5052 Рік тому +1

      Kandy wala koheda address eka hari contacts number ekak hari awanna puluwanda

    • @buspisso2
      @buspisso2 Рік тому +1

      මෙයාලගේ ලිපිනය හොයාගන්න පුලුවන් ද

    • @RaviKumar-vp3cd
      @RaviKumar-vp3cd Рік тому

      @@buspisso2 discription eke thiyenawa

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 15 днів тому

    ඇත්තටම මේ වගේ නිෂ්පාදකයන් තමයී රටේ සංවර්ධනයට උදවු කරන්නේ. වෙවැනි ව්‍යාපාරිකයන්ට උදව් දීම සමාජයේ වගකීම .. මම හැමෝගෙන්ම ඉල්ලාසිටින්නෙ මේ අයගේන් සපත්තු මිලදී ගන්න කියලා.මේ වීඩියෝව දාපු මහත්තයාටත් ස්තුතියි . සිය රට දේ සිරි සැප දේ කියලා දේශිය නිෂ්පාදිත මිලට ගන්න.

  • @දම්කිත්-දහමින්කීර්තිමත්වූ

    මේවා තමා සමාජ ගත කරන්න ඕන. අරගල කරන්න ඕන මේ වගේ බිමේ ව්‍යාපාර නගාසිටුවීමට.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Рік тому +5

    හදුන්වා දිම ගැන ස්තුති යි

  • @sanjunarendra6764
    @sanjunarendra6764 Рік тому +6

    Online මාර්කටින් sistem එකක් creat කරන්න. දුර ඉන්න අපිටත් ලේසියි.

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 3 місяці тому

    අපේ දේ දේශීය දේ අගයන්න ඕන ඇත්තටම සතුටුයි මිනිස් ශ්‍රමයෙන් නඩපදවන අපේම දේ ඔයාලට වැඩි වරඩියෙන් හරි යන්න ඕන සම්මා සම්බුදු සරණයි ❤️

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 Рік тому +1

    චැනල් එකට ගොඩක් ස්තූතියි මේ වගේ ව්‍යාපාර හඳුන්වාදීම ගැන .

  • @NP-fk4mq
    @NP-fk4mq 11 днів тому

    ලස්සනයි වැඩේ. Machine ටිකක් දැම්ම නම් පිරිවැය අඩුකරගෙන කාර්‍යක්ශය තාවය වැඩි කරගන්න පුලුවන්.

  • @muhammadrihab621
    @muhammadrihab621 15 днів тому

    ලස්සනයි ❤ලස්සන වැඩ සටහනක්. මම රට ඉන්නේ ලංකාවට ආවම අනිවාර්යෙන්ම එනවා.👍 සුපිරි ජයවේවා👍🙌🙏❤

  • @nilushadilrukshi9074
    @nilushadilrukshi9074 Рік тому

    මේ විඩියෝ එක ගෙනාව ඔබටත්, දෑතේ විරුවන්ටත් ජයවේවා. තෙරුවන් සරණයි .

  • @chelekaamaratunga756
    @chelekaamaratunga756 Рік тому +6

    Do you all manufacture ladies shoes and sandals too?
    Was very happy to see this video. Thank you

  • @nandakumaraniriella4279
    @nandakumaraniriella4279 Рік тому +1

    බුදු සරණයි සියලුම දෙනාටම මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 7 місяців тому

    චැනල් එක කරන මහත්තයාට ත් ස්තුතියි ...මෙතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙිවා..දළදා සමිදුපිහිටයි❤❤❤❤❤❤❤❤

  • @prathapchristopher1598
    @prathapchristopher1598 Рік тому +2

    බෙදා හදා ගත්ත එක වටිනවා! 🙏 ජය වේවා!!

  • @DKCPradeepPerera
    @DKCPradeepPerera Рік тому +3

    මහත්තයගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා

  • @harithasamarasingha639
    @harithasamarasingha639 Рік тому

    Shouse wala price keepayak ඉදිරිපත් karanam video eka godak වටිනවා .ජයවේවා ..

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Рік тому

    ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා !ඔබගෙ ලිපිනය රටට ම දෑනගන්න සලස්වන..ජෙසු පිහිටයි !

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 роки тому +5

    බුදුසරණයි

  • @samanjayaratne9332
    @samanjayaratne9332 Рік тому +10

    Definitely 🙂🙂🙂
    Under NPP govenment these industries will be surfaced and take to the highest position.
    Well done brother!!!!

  • @rty6575
    @rty6575 Рік тому +2

    බුදු සරනයි තව තවත් දියුනු වේවා

  • @subashiniekanayake6200
    @subashiniekanayake6200 Рік тому

    ෂා මාරහැඩයි නේ. දියුණුවෙන්න උදවු කරන්නබොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 Рік тому +9

    හෙලයේ විරුවෝ.....ජයෙන් ජයමවේවා .....පිටරටට විකුනන්න මේ අයට සහය දෙන්න ......

  • @Wasantha1972
    @Wasantha1972 Рік тому

    I went there and bought a brown leather pair in February 2023. It was amazing... Thanks for the good work.

  • @ALc330
    @ALc330 10 місяців тому +1

    background music eka thma ahan inna bari🥲

  • @ritafernando179
    @ritafernando179 Рік тому +1

    ඉතාම සතුටුයි නුවර, ජයවේවා දෙවිපිහිටයි 🙏🙏🌻🌻🌹🌹👍👍🥀🥀

  • @thilakguna9281
    @thilakguna9281 Рік тому +2

    I highly appreciate and give more value to your leather products business, I am sure day by day your successful talent reach one of the top branded companies in Sri Lanka. God and load bless you and your co-workers.

  • @harshagamage624
    @harshagamage624 Рік тому +2

    Niyamaiii... Jayen jayama wewaaaa...

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 Рік тому +2

    නියමයි...සාධාරණ මුදලට දෙන්න...දිනෙන් දින දියුණු වේවා..!

  • @malimalin9685
    @malimalin9685 Рік тому +2

    Obatumata jayan jayama wawa diunuwan diunuwata pthwawa taruwan sarani 🙏🙏🙏

  • @KirthiJayasekera
    @KirthiJayasekera 12 днів тому

    නුවර ඔය වගේම Banda boot works කියල සුපිරි shop ඵකක් තිබුනා.

  • @danithanjana7353
    @danithanjana7353 Рік тому +3

    maath daanne me brand eka niyamai vista😍

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 Рік тому

    ෂා..,,,. මාරයි.,,, බුදුසරණයි යන්න ඕනේ එහෙ

  • @kokilawijewickrama6639
    @kokilawijewickrama6639 Рік тому

    මාරම මාරයි...........මාරම මාරයි..................මේ වීඩියෝ වැඩසටහන මේ හුරුබුහුටි ඒත් විශ්මයජනක ව්‍යාපාරය. ජයෙන් ජය ............ ජයෙන් ජය.....................!!!

  • @shantha1111
    @shantha1111 4 місяці тому

    අධික මිල නිසා අපේ අයට දියුණුවක් පෙන්නුම් කරන්නේ නෑ.ඒකයි ඇත්ත.මුලින්ම හොඳටම කරනවා..... පස්සේ වමටම කෙළිනවා.......

  • @anurathennakon6246
    @anurathennakon6246 2 роки тому +3

    ගොඩාක් ම හොඳයි..

  • @msgdasanayaka4775
    @msgdasanayaka4775 Рік тому +1

    Mama dawask weding ekketa gehen sapaittuwe adeya gelawela hadaganta metanatageya nomele karaladunna hare hoda kstteya thanks so much denen dena deunu wewa .

  • @hjssrilanka
    @hjssrilanka Рік тому +1

    ජය වේවා ගොඩක් වටිනවා ස්තූතියි

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 Рік тому

    Api inne ratane Lankawata ennam
    Sonya gena ahnnath sathutui teruwan saranai niduk neeroge suwaya prarthana karanawa obathumata jayamawewa

  • @kasunprasad6134
    @kasunprasad6134 Рік тому +3

    This is the best brand I have used

  • @kasunuthpala2300
    @kasunuthpala2300 Рік тому

    Thanks machan. gewal laga tibilath video eka balala danagaththe

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Рік тому

    Oba thumata bohoma sthuthiii..watina kiyana vedio vk...bs..apata thana kiyanna..

  • @dammikakumari2166
    @dammikakumari2166 Рік тому +1

    තෙරුවන් සරණයි වැඩි වැඩියෙන් දියුණු වෙත්වා

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому +4

    ජයශ්‍රී !✌️

  • @LassanaGreatlife
    @LassanaGreatlife 15 днів тому

    Wow great talent! Success and pls. Continue to grow and win the world with shoes!

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 Рік тому

    Harima lassanai..godak sathuthiiii.jayen jyama wewa

  • @vincentrich6805
    @vincentrich6805 Рік тому +2

    Good morning ☀️ very good
    You appreciate 🙏👍❤️

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому

    ඔබ සියළුම දෙනාටම තවත් සක්තිය ලැබේවා 🌞🌞🌞🌞

  • @Yasitha_wegodapola
    @Yasitha_wegodapola Рік тому +6

    නියමයි..මමත් ඔතනින්මයි සපත්තු ගන්නේ...සහ මාත් දන්න හැමෝටම මේ ස්ථානය ගැන කියනවා... එම ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.

    • @mgm6337
      @mgm6337 Рік тому

      ඇඩ්රස් දෙන්න

    • @oshanbuddika3454
      @oshanbuddika3454 Рік тому

      ලිපිනය දෙන්න පුලුවන්ද මහත්තයා

    • @pekanayaka9974
      @pekanayaka9974 15 днів тому

      තැන කොතනද තියෙන්නේ කියන්න පුලුවන්ද

    • @renukakohombange8787
      @renukakohombange8787 6 днів тому

      යන විදිය ඩෙංගන්න පුළුවන්ද. මිල සදහන් උනනම් ගොඩක් හොදයි

  • @sarathdissanayake81
    @sarathdissanayake81 Рік тому

    mamath ganne oya malligen shoos...supiri....maara pewethmak thiyenne. badu niyamayi ...

  • @sudesh8229
    @sudesh8229 Рік тому +1

    නියමයි! ❤
    මටත් ගන්න ඕන.
    දිනෙන් දින දියුණු වේවා! 🙏

  • @npweduwana1781
    @npweduwana1781 Рік тому +1

    Good Stuff, Excellent

  • @lankabharanagedararavindra9811

    ජයෙන් ජය, යහපතක්ම වේවා!

  • @anuradeshapriyawijekoon6391

    තෙරුවන් සරණින් ජයක්ම වේවා ...!

  • @charithgunathilaka
    @charithgunathilaka 15 днів тому

    meyalageda vista brand eka, mama me sapaththu dekak gath 2016, hamadaama daanava thamath mukuthma vela na, marama sapaththu

  • @nishanthachaminda8338
    @nishanthachaminda8338 Рік тому +6

    මමත් නුවර ඒත් විස්වාස කරන්න බැරි උනා හැන්ගිච්ච වටින මිනිස්සු අපි ලගපාත කොච්චරනම් ඉන්නවද..

    • @gishanidesilva7958
      @gishanidesilva7958 Рік тому +1

      නුවර කොහෙද මේ කියන ගම?

    • @chandrasekarabandara335
      @chandrasekarabandara335 8 днів тому

      අනේ කොහෙද තැන , මටත් ගන්න අවශ්‍යයි .

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 12 днів тому

    හොඳ වැඩක්.👍

  • @TheFlashmark
    @TheFlashmark Рік тому

    පිටකොටුවේත් තියෙනවා මේ වගේ place එකක්. මගේ wedding එකට අවුරුදු 9 ට කලින් මහපු සපත්තු දෙක මම තාමත් දානවා. කිසිම repair එකක් කරන්න ඕනි උනේ නැහැ. අපිට කැමති design එකකින් හදා ගන්න පුළුවන්

    • @kumeeperera1898
      @kumeeperera1898 Рік тому

      පිටකොටුවේ කොහෙද තියෙන්නේ..

    • @dhanukadilsangunarathne7102
      @dhanukadilsangunarathne7102 Рік тому

      Koheda thiyenne? Street eke nama mokakda?

    • @sujiwasujiwa595
      @sujiwasujiwa595 4 дні тому

      කොහෙද තියෙන්නෙ තැන දාන්න කො

  • @rajithyapa3980
    @rajithyapa3980 Рік тому +1

    i went to buy a shoe recently. price is not so cheap as told in this vedio. price he told and the same shoe which i checked from kandy shoe kingdom was the same. he gave me a saying their product,shoe branded vista and i asked from shoe kingdom owner and he told they take that particular vista brand from galle factory. i dont know who is correct. you tube is not telling the truth always.

  • @woodwork6155
    @woodwork6155 Рік тому

    Gedarata yana para, ... Nuwara sita a 26 hunnasgiriya mahiyangana pare awith naththaran pothata, ethanin suriya ginipetti pactary eka lagin athulata yanna tika durak yaddi kalapure kiyala boad dala thiyenawa gedratama yanna puluwan ...

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 Рік тому +1

    මම අහම්බෙන් ගොඩ උනේ. ඔයාගේ චැනල් එක සුපිරි

  • @siddeekRushdi
    @siddeekRushdi Рік тому

    Looking from Qatar hats off my Sinhalese brother it’s a pride for us hand made leather boots

    • @Skara999
      @Skara999 Рік тому

      U and me all are Sri Lankans bro...no matter Sinhalese , muslims or tamils or any...We are one...Its our country our people ...stay blessed my brother 🙏

    • @LIVELIFE_KANDY
      @LIVELIFE_KANDY  Рік тому

      Thankyou my brother ❤️❤️❤️

  • @upalimahinda6120
    @upalimahinda6120 Рік тому

    කියන්න දෙයක් නෑ හරිම සතුටයි

  • @presentvideocreation5776
    @presentvideocreation5776 2 роки тому +4

    Good video🙏

  • @kumarasilva9135
    @kumarasilva9135 Рік тому

    dawasin dawas dhiunuwenna one. jeewath wenna hadana minihek .jaathi agam bedha naha api hamoma minissu. rate palakayo rata winasha karanakota me manussaya ratata wasanawak. me wage video thawa thawath karapan macho. minissunta uthsahawanthawa wada karana video wadipura karanna

  • @prasannaprasanna1419
    @prasannaprasanna1419 Рік тому

    බුදුසරණයි සියලුදේ සාර්ථක වේවා

  • @peterdavid6950
    @peterdavid6950 Рік тому

    Superb good job bro. Thank you for publish this video.

  • @gallagehave1276
    @gallagehave1276 Рік тому

    attatama mat kalayak sapattu wadapalaka podi akakata giya sapattu alawanna godak hoda dawal igana ganna puluwan me ayatanayata diunuwa dana dawa oba tumatat oya wadapaka siyalu danatat budu saranai paressamen 🙏 ♥

  • @WHYCANTICHOOSEAHANDLE
    @WHYCANTICHOOSEAHANDLE 15 днів тому

    මම මේ වගේ දෙකක් ගත්තා.. කොලබින්.. ඒ උනාට අඩුය ලෙදර් නෙමේ.. අඩිය ඉන්දීයාවේ .. අඩිය බලලා ගන්න .. මම DI එකට ගියා බම්බලපිටියේ.. එකෙත් අඩිය ලෙදර් නෙමේ.. හමුදාවට විතරයි අඩිය ලෙදර්ེ.. මේ වීඩියෝ එකේ කියනවා උඩ කොටස.. විතරයි ලෙදර් කියලා

  • @sunilleewanage
    @sunilleewanage Рік тому

    ඉතා ම වටිනවා

  • @nadunwickramarathna
    @nadunwickramarathna Рік тому +3

    Good Luck as i am also manufactoring the shoes this is a good promotion for local products.