මම සිංහල කුරුණෑගල අඹන්පොල ගෙවල් | කොටි සිංහළ සමාජිකයා ගාමිණීගේ කතාව

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 959

  • @saleemasaleema9305
    @saleemasaleema9305 2 дні тому +360

    Mama Muslim jatikayek mama SRI Lanka ARMY soldier kenek dan mama retayerd Mama dan inne kuwait wala. Me wage singhala LTTE aya apitat ahuwela tiyenawa. Mama Muslim unat mage lakmawata virudda wena onama Muslim jatikayek mama vinasha karanawa. Mokada sri Lanka wa mage AMMA singhala baudda sahodara sahodarayan mage eun. Mama kawadawat jatibedaya kiyala denne naha mage daruwanta. I Love SRI LANKA. I'm proud because I'm a Sri Lankan

  • @sundarasrilanka.1101
    @sundarasrilanka.1101 2 дні тому +197

    මමත් නේවි එකේ හිටියේ... මේ වැඩසටහනට එන අය මම අඳුරන අයත් ඉන්නවා... මෙහි තිබෙන ගොඩක් සිදුවීම් මම අහලත් තියෙනවා මේවා නැවත ආවර්ජනය කරනවාට ඔබතුමාට ගොඩක් ස්තූතියි

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 дні тому

      JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.

    • @roshanfernando5625
      @roshanfernando5625 2 дні тому +4

      Api kauruth minissu kagewath waradak na. Mama hithanne meka kage ho waradi watahimak. Aparade marichcha sri lankiya anagathaya.

    • @IndraniVijesundara
      @IndraniVijesundara 2 дні тому

      Its true oba Roshan...mm.flash back kenado.​@@roshanfernando5625

    • @ridma_ranulaka123
      @ridma_ranulaka123 День тому

      ​@@roshanfernando5625That war sarted because sri lankan currupt politicians .

  • @MadushanKankanamge
    @MadushanKankanamge 2 дні тому +73

    රට වෙනුවෙන් දිවි පිදූ වීරයන්ට උතුම් නිවන් සුවයම ලැබේවා....රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරපු වීරයන්ට අනේක් වාරයක් ස්තුතියි ..❤❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 2 дні тому +45

    මෙවැනි වැඩසටහන් වලින් තමයි අපි ඇත්ත තේරුම් ගන්නේ ,මිනිස්සු බනිනවා ඒත් මිනිසාගේ සිතුවිලි වලට මූලික තැන දෙනවා අවස්ථාව අනුව..කෙසේ හෝ වේවා සත්‍ය පැවසීමත් මෙවැනි වැඩසටහන්වලට පැමිනීමත් ලොකු දෙයක්.ගාමිණී ඔබටත් ,සංජීව අයියටත් ඉදිරිය සාර්ථක වේවා.❤️

    • @dush429
      @dush429 2 дні тому +1

      🙌💯

    • @warunawpk4232
      @warunawpk4232 День тому +2

      නුවර,කුරුණෑගල,බදුල්ල වගේ පැති වල තාත්ත සිංහල උන අම්ම දෙමල උන සිංහල කොල්ලෝ ගොඩක් කොටින්ට සපෝටි කර..දකුණේ මිනිස්සු ඒ අතින් ග්රේට් මිනිස්සු...

  • @sureshchinthaka9984
    @sureshchinthaka9984 2 дні тому +81

    මම අවුරුදු දාහතරක් යුද හමුදාවේ සේවය කරා. මගේ කකුලට වෙඩි වැදිලා මම මාර අසරණ වුණා. මාස අටක් දහයක් විතර මම රෝහල් ගතවුණා. මට කන්න බොන්න පමා මගේ ගෙදර හිඟ වුණා. හැබැයි මම කන්න බොන්න නෑ කියලා මගේ රටවත් මගේ ජාතියවත් මගේ කිසිම දෙයක් මං පාව දුන්නේ නෑ. ඒක තමයි මගේ වීරක්‍රියාව මේ වගේ දේශද්‍රෝහියෙක් මගේ දෑහට දැක්කනම් අම්මපල්ල මට මේක දකිනකොට මාර දුකක් ඇති වෙන්නේ? මුන්ව මට මරන්න බැරි වුණා කියලා මාර වේදනාවක් විතර දැනෙනවා.මූ කොච්චර කොයි විදිහකෙක් වුණත් මට වැඩක් නෑ

    • @IndikaPushpakumara-s4b
      @IndikaPushpakumara-s4b День тому +8

      අහුවුනේ නැ නේ මුව අපිට මාත් 95 ඉදන් ආමි එකේ තමා ඉදියේ මානුසික මෙහෙයුමෙත් අවසන් වෙනකන් ඉදිය පස් පාරක් වෙඩිත් වැදුන හරිම දුකයි මෙ වගේ මිනිස්සු අහු උනේ නැති එකට

    • @GayaniDeepika-my3ge
      @GayaniDeepika-my3ge День тому +2

      අනිවාර්යයෙන්ම

    • @DewmiThikshana-y6u
      @DewmiThikshana-y6u День тому

      Mama nam me paraya ge vidiyo eka balan ne.ahin saka kollo marala den enawa

    • @SarathKumara-sk8gz
      @SarathKumara-sk8gz День тому +1

      Muwa maranna onne

    • @janakadissanayaka5646
      @janakadissanayaka5646 14 годин тому +1

      දෙයිම්පල් ..... මූ එදා අහු උනානාම් මම මූව මරාගෙන කනවා.... මු සිංහල නෙවෙයි කලවන් අනීවාරෙන්

  • @shammifernando1665
    @shammifernando1665 2 дні тому +32

    ඔබට වඩා අහිංසක අසරණ උන බොහෝ පිරිස් හිටියා උන් අදත් අසරණයි. ඔවුන් ගේ ජීවිතය අනතුරේ දා කොල්ලන්ගේ ජීවිත බේරුවා❤ ඒ කතා අපි සවන් දුන්නේ හරිම ළෙන්ගතු ව ඔබ වන් අය තව බොහෝ සිටි කනගාටු වෙනවා ඔබ ගැන 😢

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 2 дні тому +151

    ඇත්තටම.ඔබතුමා .දේශ.දෙුා්හියෙක්.මොනතරං අසරන.උනත්.තමන්.ඉපදුණු රටට.ගරහන්න.එපා.ජතිය.ආගම.පාවාදෙන්න.එපා.

    • @UpaliDharmasiri-j8e
      @UpaliDharmasiri-j8e 2 дні тому

      @@khalidbuabbas5594 me hiwpalata oba thuma kiyannea rata jathiya pawala dunnu ekek

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +4

      Munata heni koottakin Gahanna oni😂

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +5

      Adatath okun oya wage thama.ballo😢

    • @dharmawikramaMendis
      @dharmawikramaMendis 2 дні тому

      Mu kohda

    • @turbo-v9319
      @turbo-v9319 2 дні тому +2

      Eka situation eka matha thamaa. Pawle api vithrinn wedi thiygna hri merennn plwn. Eth apen kawru hri depend wenwnn eyalawa jiiwath krnn thiyn ekma krmya ekann oya mkd krnne?

  • @Travel_with_jerry
    @Travel_with_jerry 2 дні тому +109

    ලංකාවේ history ගත්තොත් හැමදාම අපිව පාව දුන්නෙ අපේම උන්. අදටත් එහෙමයි මේ මනුස්සයට වඩා ද්‍රෝහි උන මිනිස්සු ඉන්නවා. ප්‍රේමදාස තමා හොදටම කරේ ආයුද දීලා. හැබැයි තාමත් ප්‍රේමදාස පරම්පරාවට කඩේ යන බත් බැලයො කොච්චර ඉන්නවද. ඒ එක්ක බලද්දි මේ මනුස්සයා නිකන් මනුස්සයෙක්. හොද මනුස්සයෙක් කියන්න බෑ මේවා එන්නෙ පජාත ජාන වලින් එච්චරයි 😢

    • @IndikaJayasooriya-p1k
      @IndikaJayasooriya-p1k 2 дні тому +8

      නෑ ...මම ප්‍රේමදාසගෙ වැඩ පිළිවෙළ පිළිකුල් කළාට මා දන්නා පරිදී එදා කෙළින්ම කොටින්ට ආයුධ දුන්නෙ ඉන්දීය හමුදාවට විරුද්ධව....ඒක මරි මෝඩ වැඩක් ..... ඉන්දීය හමුදාව ගියාට පස්සෙ ඒ අවි වලින් අපේ හමුදාවෙ කීයක්මැරුණද දන්නෙ නෑ....ඒ කාලෙ ප්‍රේමදාස ඉන්දීය බලහත්කාරකම් විවේචනය කළා....ඒ සමග ඉහත මරිමෝඩ වැඩේ කළා...උන්ගෙන් ම මළා...

    • @floridaflorida6370
      @floridaflorida6370 День тому +1

      Mea manusseya narakai kiyanna baa eya nathi kamata geewath wimata rakiyawak waseyan karala thiyenna....😢ape anduwalin wena jara wadda nissa... dukai ithin.... 😢😢😢😢😢😢😢

    • @rukshansamarasiri2571
      @rukshansamarasiri2571 17 годин тому

      අරගල කාරයොත් මේ වගේ....

    • @kandymahanama7796
      @kandymahanama7796 15 годин тому

      Ape un nowe,kawala kariyo😅

  • @dlak
    @dlak 2 дні тому +242

    තමන්ගේ මාතෘභූමිය පවාදෙන්නේ මොකාද ඌ දේශ ද්‍රෝහියෙක් 😡

    • @chamilakuruppuarachi
      @chamilakuruppuarachi 2 дні тому +7

      කන්න බොන්න නැතුව ත්‍රස්තවාදීන්ට අහුවුන අසරන වුන කෙනෙක්. මිනිස්සු අසරන උනාම හිතාගන්න බැරි දේවල් කරනව

    • @tharangasanjeewaweligathse4029
      @tharangasanjeewaweligathse4029 2 дні тому +7

      යුද්ධයට උදව් කරපු සින්හල නායකයොත් නතුව,නොවෙයි මෙ රාටෙ

    • @COOKCITY-of7cd
      @COOKCITY-of7cd День тому +4

      මැරුනත් පාවා දෙන්නේ නෑ❤

    • @nimnaekanayaka773
      @nimnaekanayaka773 23 години тому +3

      මැරුනත් පාව දෙන්නෙ නෑ මන් නම් ❤️

    • @DeshanDisanayaka-n2z
      @DeshanDisanayaka-n2z 13 годин тому +1

      ​@@chamilakuruppuarachiatta da eko ta army eke vedi wadachcha kollanwa arn gihin wesa ltt eka wada deddi ekollo kawawath pawala dunna. Me wge unta anukampa karanna sinhala yanta bh mata penne uba th kotiyek da koheda

  • @madusankalakmal9157
    @madusankalakmal9157 2 дні тому +222

    මම ළක්මාල්. මමනම් මගේ යාළුවන්ට කීවේ අපිට පුළුවන්තරම් ගහගමු අහු උනොත් මැරෙමු කාවදාකවත් අපේ රට පාවා නොදෙමු යාලුවනේ කියලා...මූ දේසත්ද්‍රොහියෙක්නේ..

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 2 дні тому +6

      Corparal traffin kiyapu lakmal da?

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 дні тому

      JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.

    • @rasikakaluarachchi1825
      @rasikakaluarachchi1825 2 дні тому +8

      Onna niyama sinhala kollo

    • @AkilaRukshan-nl3jh
      @AkilaRukshan-nl3jh 2 дні тому +4

      ආදරෙයි mr.lakmal

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +2

      Muta heni koottakin Gahanna oni😅

  • @madikagunasekara9538
    @madikagunasekara9538 2 дні тому +122

    ජාති ද්‍රෝහියෙක් වගේම දේශද්‍රෝහීයෙක්..😮😮😮

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 дні тому

      JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.

  • @gunmasterYT
    @gunmasterYT 2 дні тому +58

    සිංහල කියන්න එපා මුන් සිංහල නෙවේ සිංහල ලේ දුවන්නේ නැ මුන් ගෙ ඇඟේ 😡💔අපේ විරෝධාර රණවිරුවන් ට එරෙහි උන එකෙක් වත් සිංහල නෙවේ 😡
    මගේ අප්පච්චි විරෝධාර රණවිරුවෙක් 😍මගේ ඇඟේ දුවන්නේ සිංහල ලේ 🇱🇰 ආයේ මොන මගුලක් ආවත් 🇱🇰❤️මන් මගේ රට වෙනුවෙන් ජීවිතේ උනත් දෙනව 🇱🇰❤️අපි නියම සිංහල යෝ 😍🇱🇰මුන් සිංහල නෙවේ 😡සිංහල කියන්න එපා ☠️

    • @satan3949
      @satan3949 День тому +1

      ❤️❤️

    • @kandymahanama7796
      @kandymahanama7796 15 годин тому

      Demala kariyek,,,,ate idan poththata galawanna thiyenne....ballonta kanna danna oni....😅

    • @kandymahanama7796
      @kandymahanama7796 15 годин тому

      Sinhala kiyanna epa munta jathiyata nindawak mekage appa awajathaka ballek demaliyekuta hukala bihiwechcha kari ballek,,,mekage kalawan jana thiyena nisa moo ape ranawiruwanwa marala dan sudana wenna hadanawa....😂

  • @j_a_n_u8986
    @j_a_n_u8986 2 дні тому +64

    දැන් කොහොම මොනව කලත් කිව්වත් ඔයා ඉපදුනු රටට ජාතියට ද්‍රෝහි උන කෙනෙක්😢 ඔයාට ඒක දැන් නැතත් කවදහරි පඩිසන් දෙනවමයි ඒකයි ස්වභාවදහමෙ නීතිය😊 ඔයාට ඒ කාලෙ හරිහමන් දැනුමක් තිබුනා නම් ඔයාලට නැති බැරි උන එක අසරණ උන එක රජයේ වරදක් නෙමෙයි රජයේන් නිකම් දෙන එක කාලා ඒ රජයටම
    විරුද්දව තුවක්කුවක් දික් කරන්න තරම් ඔයාම හිතන්න ඔයා කොච්චර පහත් තත්වෙද ඉදල තියෙන්නෙ😢වෙච්ච දේවල් උනා දැන්වත් පිනක් දහමක් කරගෙන මෝඩ වැඩ නොකර හැමෝම එක්ක සමගියෙන් සමාදානෙන් යහපත්ව ජීවත් වෙන්න 😊🙏 අනික ඔය මොන අයියත් දැනගන්න ඕන රටක් ආරක්ශා කරන රජයෙ හමුදාවකට විරුද්ද වෙන මොන අයියටත් අර අයිය ගිය තැනට තමා යන්න වෙන්නෙ කියල 😏😑

    • @SugandikaHmsugandika
      @SugandikaHmsugandika 2 дні тому +7

      ඇත්තක්.මූට හොයන් ගිහින් වෙඩි තියලා එන්න හිතෙනවා

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y 2 дні тому +53

    මමත් යකො මන්නරමෙ කොන්ඩචි කජු වත්තෙ .මමත් එහින් එද්දි මට වයස 5 යකො අපිත් ආවෙ කොටි කචල් නිසා තමයි,එහෙම කියලා අපි ගියෙ නෑ යකො ltt එකට ,මායි අයියලා දෙන්නයි මල්ලියි අර්ම්‍ එකට ගියෙ රටට ආදරෙ නිසා,තො තනිකරම ජාති ද්‍රොහියෙක්

    • @IndikaPushpakumara-s4b
      @IndikaPushpakumara-s4b День тому +2

      ඔකා අහුවුනේ නැනේ මචන් අපිට ටිකක් වඩාගෙන ඉන්ඩ සල්ලි වලට අසුච් කන කාල කන්නියා

  • @SaduniMax-w3c
    @SaduniMax-w3c 2 дні тому +45

    තමන් අසරණ වෙන තැන් වලදී තමන් අකමැත්තෙන් හෝ දයිවය අනුව අපිට ජීවත්වෙන්න සිද්ද වෙනවා
    ඔබත් මනුස්සයෙක් ඔබට ලෙඩ දුක් කරදර බාධක නැතිව වාසනාවන්ත කාලයක් උදාවේවා

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +2

      Ubala wage unuth ennawa Mona karannada.sarame pihadana UN.A loke heti😂

    • @LamanNamal-i6y
      @LamanNamal-i6y 2 дні тому

      යකො දයිවය රෙද්ද මූ වගෙ තමයි උබත් .එහෙම අදහස් එන්නෙම රටට ආදරෙ නැති ජාතියට ආදරෙනැති උන්ට තමයි

    • @chamilakuruppuarachi
      @chamilakuruppuarachi 2 дні тому

      @@SaduniMax-w3c ඇත්ත. මෝඩ කමට අසරක කමට මිනිස්සු හිතාගන්න බැරි වැ ඩ කරනව.

  • @amilaprabath4950
    @amilaprabath4950 2 дні тому +26

    මොන දේ උනත් මේ වගේ දේශත්ද්‍රොහීන්ව ගෙනල්ලා මේක එපා කරවන්න එපා ✋

  • @Chathuranga-ok
    @Chathuranga-ok 2 дні тому +134

    Ltte එකට උදව් කරපු සිංහල කියාගන්න උන් ගොඩාක් ඉන්නේ කැනඩාවේ ප්‍රංශයේ ස්විස්ට් වගේ පව්කාර රටවල් වල 🥹

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 2 дні тому +15

      ඔව්.නෝර්වේ තමා එලිපිට ම sup එක දුන්නේ ඒ වැඩ වලට

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 2 дні тому

      කැනඩා, ෆ්‍රාන්ස්, ස්විස් කොහෙද බූරුවෝ පවුකාර? 😂😂😂 දූපතේ ගොබ්බයෙක්ද උබ

    • @sanjeewakumarikkanda1611
      @sanjeewakumarikkanda1611 2 дні тому +2

      Man danne habay swiss kiyanne patta sepa ratak habay ltte ennawada danne habay respact ratak swiss kiyanne yalu❤

    • @isuruchamara8709
      @isuruchamara8709 2 дні тому +1

      E ratawalnam paw kaara ne machan e rate inna manaharak minissu pau kaara unata e ratawal pau kaarawenne na danno dannawa

    • @IndraniVijesundara
      @IndraniVijesundara 2 дні тому +1

      Aththa..rata pawdena un canada . Wani ratawal..wala jeevathwenawa.mta mage sahodaraya ahimi una.adatath adamin thaththwek wage.gedara prassna visaduwe cadet officer epa kiyaddin giye..campus yana eka nawatha .ratata adare karapu kollo hitiye ea kale adata wada.

  • @erangachanaka8735
    @erangachanaka8735 2 дні тому +69

    රටට ද්‍රෝහි වෙලා අපෙ එවුන්ට වෙඩි තියනවට හොදයි සියදිවි නසාගන්න එක🙂

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +4

      Me wage un adatath a wage ban😢.kalakanni

    • @user-yp5ip3tl5g
      @user-yp5ip3tl5g 2 дні тому

      මේ විඩියෝ එක හරියට බලපන් මෝඩයා

  • @ajithkaluarachchi5848
    @ajithkaluarachchi5848 2 дні тому +59

    මුන් වගෙ එවුන් දම්මල තමයි ltte එකෙන් army කොල්ලන්ට කතා කරවන්නෙ සිංහල විදයට උන්ගෙ පැත්තට එන්න කියල...කැඩිචිච සිංහල නෙවෙයි නිසා උනුන් අහුවෙනවා

    • @savinduthinal2393
      @savinduthinal2393 День тому

      ඔව් කලුපරවියො පොතේ තියෙනව පොරට හොද සින්හලෙන් කතා කරනවා කියලා මුන වහ ගත්ත කට්ටියක් ඇවිල්ල හැබැයි පොර නේමේ ජාතිය පාවලා දෙන්නේ ❤❤❤

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 2 дні тому +41

    දෙමළ අයත් හිටියා ඕනෑතරම් සිංහල අපිට උදව් කරපු

    • @Mikygirl563
      @Mikygirl563 2 дні тому +13

      ඔව් ඒක ඇත්ත දෙමළ අය උදවු කලේ කොටින්ට විරුද්ධව මොකද සමහර අය දැනගෙන හිටියා Ltte කියන්නේ හොද මිනිස්සු නෙමෙයි කියලා ඒකයි එයාලා එහෙම කලේ

  • @manusathmaga1552
    @manusathmaga1552 2 дні тому +50

    මමත් හමුදා සාමාජිකයෙක් අවුරුදු විසිතුනයි දින ගණනාවක් ඉඳලා විශ්‍රාම ආපු කෙනෙක් මේකේ කමන්ස් දාලා තියෙන ගොඩක් අය මම හිතන්නේ මනුස්ස ජීවිතයේ සිදුවීම් සිතුවිලි සහ අවදින් ගැන දැනුමක් නැති අය

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +2

      Jathiya pawala denne sinhala un.pawala Dena unuth innawa.hebei unta sinhala kiyanne.munnta kiyanne lollo.adatath innawa😢

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 2 дні тому

      💖💖💖💖💖 ඇත්ත 👍👍👍

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 2 дні тому

      එතකො උබත් L.T.T එකට කඩේ ගියාද මම ආම් එකෙ හැබැයි අපි කරේ මවු බිම බේරා ගන්න සටනක් විතරයි එතන තිබුනේ නැ දෙමල ජනතාව විනාශ කරන අරමුණක්

    • @chanukapremathilaka4861
      @chanukapremathilaka4861 2 дні тому +3

      ඔව්. ඇත්ත. දැනුමකුත් නැහැ. ගොඩ දෙනෙකුට ඔය වගේ දෙයක් තේරුම් ගන්න තරම් මොලයකුත් නැහැ.

    • @sumindarasith2943
      @sumindarasith2943 2 дні тому +4

      දේශපාලන නාකයන්ගේ උවමනාවට ඇති කරපු යුද්ධ ක් මේක,,,අතීතය හොයලා බලන්න

  • @kandeupul9414
    @kandeupul9414 2 дні тому +44

    මට නමි මෙිකට ලයික් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ.😠

    • @KaveeshChandhika
      @KaveeshChandhika 2 дні тому +3

      එහෙනම් නොදා ඉදහන් 😂😂 උබට කව්රුත් ලයික් දාන්ඩ කිව්වෙ නෑනේ 😂😂😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 2 дні тому +2

      Sirawatama bn tamange jatiyata drohi wena evun

    • @kandeupul9414
      @kandeupul9414 2 дні тому +9

      @@KaveeshChandhika හිනා වෙන්න එපා රත්තරන් පුතේ අඞපන්. මමත් 1994 ඉදන් යුද්දෙට සක්‍රිය දායකත්වය දුන්න කෙනෙක්. අපිට අපේ රට ජාතිය ගැන කැක්කුමක් තියනවා.

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 дні тому

      JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.

    • @SanjayaVimukthi-b7g
      @SanjayaVimukthi-b7g День тому

      එහෙනම් නොදා හිටපන් ඉතින්

  • @Ashi-s1m
    @Ashi-s1m 2 дні тому +88

    තේරෙන්නෑ තමන්ගෙම එව්න්ව මරන්න හිත හදා ගත්තෙ කොහොමද කියල 💔🙂

    • @chulabhayadamithameepegama123
      @chulabhayadamithameepegama123 2 дні тому +10

      88/89 වෙච්ච දේවල් බලන්න, එතකොට තේරුම් ගන්න පුළුවන් 😢

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 дні тому +8

      ​@@chulabhayadamithameepegama123 ත්‍රස්තවාදී සංවිධානයකුයි දේශපාලන සංවිධානයකුයි කියන්නෙ දෙකක් ...

    • @DJP706
      @DJP706 2 дні тому +14

      පරිසරය අනුව අනුවර්තනය වීමක්....එය සාමාන්‍ය ස්වාභාවික දෙයක්...මොහුට බනින්න එපා...අනික අම්මා දෙමළ...පුතාලා අම්මලාට හා අම්මාගේ පරම්පරාවට ලැදියි...තමන්ට මෙහෙම වුණා නම් තමන් කරන්නේ කුමක්ද හිතා බලන්න...තමන් උපමා කර අනුන් ගැනත් හිතන්න...

    • @SenakaKumara-n3k
      @SenakaKumara-n3k 2 дні тому

      දේශපාලන සංවිධානයකින් මැරුවට කමක් නෑ ඔයා කියන්නේ එහෙමද​@@sandaruwijekoon2204

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 2 дні тому

      ​@@chulabhayadamithameepegama123 බලය ලබාගැනීමට තියෙන උනන්දුවෙන් ඉන්න කෙනාට කබරයා තලගොයෙක් කරලත් කෑමට ගන්ඩ පුලුවන් ඒ වගේ,තමයි 88,89 සිදු උනේ දේශපාලන බලය වෙනුවෙන් තමුන්ගෙ එකා කියලා නොබලා මැරුවා ltte එකත් ඒ වගේ දේශපාලකයට කඩේ ගියා ඒ නිසා තමයි මේ නොදන්න මිනිස්සු අපේ,එවුන්ට එරෙහිව අපේ එවුන් අවි ගත්තෙ

  • @FrostX88
    @FrostX88 2 дні тому +24

    විශේෂ බලකාය ආරම්භ කරපු බ්‍රිගේඩියර් ගාමිනී හෙට්ටිආරච්චි සර්ගෙ වැඩසටහනක් ගේන්නකො ❤

    • @AdmiringMusicalInstrumen-jj2hp
      @AdmiringMusicalInstrumen-jj2hp 2 дні тому +3

      අනිවාර්යෙන්ම එතුමාව ගෙන්න
      විශේෂ බලකායට වසර 40ක් පිරිමට නියමිතයි 2025 වසරට

  • @dopeboy2.094
    @dopeboy2.094 2 дні тому +76

    උගේ tshirt එකේ දෙමළින් ලියල තියෙන්නෙ "මං වැටුන කියල හිතුවද" කියල මූ හිතලමයි මේ tshirt එක දාගෙන ඇවිත් තියෙන්නෙ සක්කිලි කොටියා

    • @voyager_nb9278
      @voyager_nb9278 2 дні тому +7

      සිරාවටම

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +6

      Sira😂.okawa ada unath aliye Enna narakai😢.

    • @HemanthaDesilva-xx4si
      @HemanthaDesilva-xx4si День тому +3

      සංජීව ඔයා වරදක් කරනවා

    • @shashi6966
      @shashi6966 День тому

      ​@@HemanthaDesilva-xx4si ඔව් දැන් මූ සල්ලි හොයන්න කොටි පරයොත් ගේනවා 😡😡😡😡

    • @niroshanmadusanka9122
      @niroshanmadusanka9122 14 годин тому

      සල්ලි හොයන්න පුපු දෙනවා මූත්​@@HemanthaDesilva-xx4si

  • @sachithraviraj5682
    @sachithraviraj5682 2 дні тому +66

    මූන් වගෙ වූන් බැල්ලියන්ට ජාතක වෙච්ච උන් 😢😢

  • @kakashiex4034
    @kakashiex4034 День тому +17

    මේවා මොනවද අනේ අපේ රනිල් මහත්තයා බුද්ධි අංශෙම පාවලා දුන්නෙ real kotiya💗💀

  • @ThusithaVikramasinghe
    @ThusithaVikramasinghe 2 дні тому +83

    එච්චර සල්ලී අමාරුකන් තිබ්බා නම් තොට ආමී එකට යන්න තිබ්බා නෙ..

  • @visharichaya1559
    @visharichaya1559 День тому +10

    දේශද්‍රෝහියෙක් තමා ඉතින් , කන්න බොන්න නැතත් තමන්ගේ රට,ජාතිය පාවා දෙන එක ඉතාමත් පහත් වැඩක්
    රට වෙනුවෙන් දිවි පිදූ සියලු විරුවන්ට නිවන් සුව ❤️❤️

  • @vincefernando6208
    @vincefernando6208 2 дні тому +26

    කියන්න තියෙන්නේ ද්‍රොහියෙක් ද්‍රොහියෙක් අපෙ කොල්ලො මැරුනෙ අපට රට බෙරාදීමට ලැජ්ජයි

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 2 дні тому +57

    ගිරව් දෙන්නගේ කතාව අහලා ඇතිනේ ගොඩක් අය අන්න ඒ වගේ තමා මේ මිනිහට ගරහන්න එපා.තමන් වෙසෙන පරිසරය අනුව සංස්කෘතිකය අනුව..තමා මිනිස්සු හැඩ ගැහෙන්නෙ..ඔක්කොටම වඩා බඩගින්න ඕන එකෙක්ට ලොකුයි...ඒකයි ඇත්ත.

    • @SugandikaHmsugandika
      @SugandikaHmsugandika 2 дні тому +4

      කොහොම හිත හදාගත්තෙ අවි අතට අරන් තමන්ගේ සහෝදරයන්ට ...මාතෘ භූමියට..රට..ජාතියට එරෙහි වන්නට තරම්...ඔබ ජඩ හිතක් ඇති දේශද්‍රෝහියෙක්😢

    • @dinushchathuranga6098
      @dinushchathuranga6098 2 дні тому +2

      සහතික ඇත්ත... මේව තේරුම් ගන්න තරම් සමහරුන්ට මොළේ දියුණු නෑ. නැවතත් ජාතිවාදී ඇතිවන අදහස් දරන්නේ.

    • @mightyshaoblitz
      @mightyshaoblitz 2 дні тому

      ඔබ නිවැරදියි.

    • @LamanNamal-i6y
      @LamanNamal-i6y 2 дні тому +1

      අනෙ යකො ජාතී ද්‍රොහියෙක් කියන එක
      පැත්තකට දාමු,එත් දේස ද්‍රොහියෙක් කියන එක සාදාරනය කරන්න එපා,

  • @user-ky6qw6jh9h
    @user-ky6qw6jh9h 2 дні тому +7

    මෙයා ගැනත් මේ වගේ අය ගැනත් දිගටම සෙවිල්ලෙන් සිටිය යුතුයි. ඉදිරියෙදි පැරනි ගති මතු වෙන්න පුලුවන් .මුදල් ඔනෙ නම් හමුදාවට යන්න තිබුනනෙ .එල්ටී යට යන්නඕන නැහැනෙ

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 дні тому +35

    මඩු වලිගෙන් ගහන්න ඕන....සිංහල මිනිස්සු ගැන දන්න එකෙක් සිංහල මිනිස්සු ම මරන්න හිත හදා ගත්ත එකට....දෙමළ අයට නං හේතු තිබ්බ....

  • @surangaranaweera3034
    @surangaranaweera3034 23 години тому +4

    මුගෙ. කතාව සාදරණනම් තම අග විකූනන කෙල්ලො සියයට 200ක් සාධාරණයි...

  • @mudithanuwan9195
    @mudithanuwan9195 20 годин тому +1

    මේ වගේ බල්ලෝ ගේන්න එපා, මේවගේ ලස්සන චැනල් එකකට🙏

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 2 дні тому +31

    මේ වගේ මිනිස්සු යුද්දේ වෙලාවේ සෑහෙන වැඩ කොටසක් කරා LTTE එකට. අවුරුදු 30 යුද්දේ ඇදිල ගියේ මේ වගේ මිනිස්සු නිසා තමයි.

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +1

      Sirawata😢

    • @kandymahanama7796
      @kandymahanama7796 15 годин тому

      Dan rata beraganna karapu yuddaya waradilu....😅

    • @kandymahanama7796
      @kandymahanama7796 15 годин тому

      Mekage appa kalawan sinhala nisath amma demala balliyak nisath thani kariyek moo muhune iriyaw,uchcharanaya 😂 sinhala ugena ranawiruwange kadauru gana oththu deela deela

    • @kandymahanama7796
      @kandymahanama7796 15 годин тому

      Ranawiruwanta nadu,hire dana eke,,,mewage un hoyala daduwan denna thiyenne,eth barinam maranna thiyenne kala maha aparada walata....

  • @rangakwt7629
    @rangakwt7629 2 дні тому +40

    කාරනය කුමක් වුවත් ඇත්ත කියන්න ඉදිරිපත් වීම සංතෝශයි

    • @Sand_At_youtube
      @Sand_At_youtube 2 дні тому

      JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +1

      Lollo ohama thama😢

  • @m.a.gayansampath4848
    @m.a.gayansampath4848 2 дні тому +7

    තාත්තා සිංහල උනාට අම්මා දෙමළ . ඒ ආභාසය ලැබිලා තියෙන්නේ

  • @ඇනියා
    @ඇනියා 2 дні тому +89

    ජාතිය පාවා දිම අනුමත නොකරමි 🥺

    • @lalithperera1197
      @lalithperera1197 2 дні тому

      සිංහල ජාතියම නය කරා කෙ රි රාජපස්සලා

    • @dlak
      @dlak 2 дні тому +2

      අනිවාර්යයෙන්

    • @FrostX88
      @FrostX88 2 дні тому

      100% true

    • @manukavishwanath5175
      @manukavishwanath5175 2 дні тому

      එතකොට දෙමල හමුදා නිලධාරීන් ත් අනුමත නොකර නවද. ඔවුන් ලන්කාවේ හමුදාවට බැදිලා දෙමල ත්‍රස්තවාදීන් මැරුවා. එහෙනම් ඔවුනුත් පාවා දෙන්නෝ

    • @chamilakumuduni4419
      @chamilakumuduni4419 2 дні тому

      aththa

  • @basurubaddegama7012
    @basurubaddegama7012 14 годин тому +2

    සිංහල කියන්නේ සිංහල. කලවම් නෙවේ.‼️

  • @SleepyRecordPlayer-dq9ts
    @SleepyRecordPlayer-dq9ts 2 дні тому +5

    මම හිටියේ මෙයා කියන පැතිවල හිටියේ .මාව අරගෙන යන්න තුන් වතාවක් ආවා .. ඒ තරමට මාව හිස රදයක් උනා එයාලට

  • @dinalkakariyawasam117
    @dinalkakariyawasam117 2 дні тому +14

    ඇත්තටම අපි ගාල්ලෙ මේ වගේ එකෙක් අපේ ගමේ හිටියනම් අද ඔය වගේ interview එකකට එන්න ඉතුරු වෙන්නෙ නම් නෑ ගමේ එහෙම ගෙයක් තිබ්බද කියල හොයා ගන්න බැරි වෙයි😂

    • @Wasathfernando
      @Wasathfernando 2 дні тому +3

      L t t police patege waife matara

    • @PrabathKumara-qy4xu
      @PrabathKumara-qy4xu 2 дні тому +3

      Aniwa

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +1

      ❤❤

    • @starkservicesllc7846
      @starkservicesllc7846 2 дні тому

      ප්‍රසිද්ධියේ නැති උනාට ගාල්ලෙත් හිටියා LTTE එකට යකඩ විකුනලා සල්ලි කාරයෝ වෙච්චි ඩයල් එකක්.
      කොටින්ගෙ භූගත ඉන්ධන ගබඩා යකඩින් හැදුවෙ යපස් උණුකරලා නෙවෙයිනේ . රටින් ගේන යකඩ ප්ලේට් කපලා වෙල්ඩින් ගහලා තමයි ඒවත් හැදුනෙ

  • @kdfarnando6964
    @kdfarnando6964 2 дні тому +56

    මට හිතෙන්නෙම මේ වගේ අය ද දන්නේ නැ කෑම්ප් වලට ගහල සිංහලෙන් එනවුන්ස් කරන්නෙ භාර වෙන්න කියලා🤔

    • @UpaliDharmasiri-j8e
      @UpaliDharmasiri-j8e 2 дні тому +9

      Me ballo thamai a

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 2 дні тому +3

      මෙයාලා තමා.පස්සේ අල්ලගත්ත කොල්ලොන්ට ගේම දෙනවා.

    • @Rojana93
      @Rojana93 2 дні тому +2

      මටත් ඒකමයි දැක්ක ගමන් හිතුනෙ

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 2 дні тому +1

      එ මුන් තමයි

    • @assisifernando1612
      @assisifernando1612 2 дні тому +1

      එලවුන්ස් වැරදි ..එනවුන්ස්❤

  • @damithrathnayake5165
    @damithrathnayake5165 День тому +6

    බුදු හාමුදුරුවන් වහන්සේ අංගුලිමාලටත් පිහිට සරණ වුනානේ..අපි සිංහල බෞද්ධයන් විදියට මේ මනුස්සයට සමාව දෙමු...නැත්තං අපේ බෞද්ධකමින් වැඩක්නෑ

  • @prabathchathuranga2527
    @prabathchathuranga2527 2 дні тому +27

    මේක දෙමළ ජාන නේ.අම්ම දෙමළ .කලවං .ඕකුන් ඉතිං ඔහොම වෙන එක අහන්න දෙයක් යෑ

    • @LamanNamal-i6y
      @LamanNamal-i6y 2 дні тому

      එහෙම කියන්න එපා ජාතීන් අතර බෑදීන් තියෙන්න ඕනෙ,එත් මූ නම් පරන්ගිකාලේ ඉදාන් එන ජාන තියන එකෙක්

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb 2 дні тому +6

    මේ මනුස්සයාට පුළුවන් තරම් ද්‍රෝහියා කියල බනිනව අර LTTE එකට අවි ආයුධ දීපු සල්ලි කෝටි ගනන් දීපු එව්න්ට වැදගෙන කතිරෙ ගහනව 😂😂😂

  • @පොඩිසුද්දා-ඡ3ෂ

    අපේ කොල්ලොන්ගෙ ඒව දුන්නනන් තමයි වටින්නෙ

  • @mihidumnethsara7061
    @mihidumnethsara7061 15 годин тому +2

    හරි යට බැලුවහම රටේ මිනිස්සු දෙකට බෙදිල ගහගෙන එච් චරයි කවුරුත් දිනුමි නැහැ. යතාර්ථය

  • @tbchathurachathura4564
    @tbchathurachathura4564 2 дні тому +9

    සිංහල කතා කරන හැමෝම සිංහල බෞද්ධ නෙමෙයි.

  • @dilumthiwanthaamarasinha7659
    @dilumthiwanthaamarasinha7659 2 дні тому +9

    ප්‍රභාකරන්ට වඩා ත්රස්තවාදියෙක් මේ පුද්ගලයා ....

  • @kasunjanaka716
    @kasunjanaka716 2 дні тому +6

    මිට වැඩ්ය හොදයි අපෙ army කොල්ලොන් ගෙ වැඩසටහන් ගෙනාවනම් 🥺💔

  • @krishanavishka900
    @krishanavishka900 День тому +6

    අපේ මාමා SF එකේ....එයාව සම්බන්ධ කරලා දෙන්න පුලුවන්....දැන් ආබාධිත වෙලා ගෙදර ඉන්නෙ.... කොහොම ද සම්බන්ධ වෙන්නෙ

    • @RisinduNethmira-t1c
      @RisinduNethmira-t1c 23 години тому

      සංජීව අයියගෙ වට්සැප් නම්බරේ ඔය වීඩියෝ වල තීනව ඒකට මැසේජ් කරල විස්තර දාන්න එයා රිප්ලයි කරනව

  • @nalinkoshala8182
    @nalinkoshala8182 День тому +5

    මගේ රත්තරන් කොල්ලො මරපූ ඔබට ශාප වේවා

  • @NirmalaSadamali-v3f
    @NirmalaSadamali-v3f День тому +2

    අපිත් කුරුණෑගල අඹන්පොල මේ මනුස්සයා හරි රසට කතාව කියනවා. මගේ මහත්තයත් ඒ කාලේ තොප්පිගල හිටියේ.මුන් දේශද්‍රෝහියෝ අහින්සක දරුවෝ,වැඩිහිටියො කොච්චර මරන්න ඇතිද මුන්.😡😡

  • @sarangaweerasooriya7
    @sarangaweerasooriya7 2 дні тому +4

    කන්නයි බොන්නයි නැති උනාම ඔකට වඩා ලොකු දෙයක් උනත් කරනවා ඒ තරම් අසරණ වෙන්න එපා කවුරුත්

  • @Daddy24123-xur
    @Daddy24123-xur День тому +2

    මේ කතාවේ උකහා ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හරිම වැදගත් කතාවක්

  • @lalithdissanayake1888
    @lalithdissanayake1888 2 дні тому +60

    මූ සිංහල නිසා ltte එකෙන් හොදට සලකලා තියනවා...හේතුව හිතා ගන්න පුලුවන්...හැබැයි මූ නොකියන කතා ගොඩක් තියන පාටයි....

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому

      Ou🤔muwa maranna oni akenma😢

    • @dasungalle6809
      @dasungalle6809 2 дні тому

      උඹ හරිබන් 😅😅

    • @puspakumarasamantha3390
      @puspakumarasamantha3390 2 дні тому

      මූ අපෙ අහිංසක කොල්ලෝ කීයක් මරන්න ඇතිද මූ හොඳ හිත ගන්න ටිකක් කියනව.

    • @DineshMaduwantha-b7z
      @DineshMaduwantha-b7z 2 дні тому

      පරයෙක් බන් මු

    • @manuwan9102
      @manuwan9102 День тому

      ehenam uba kiyapan

  • @suminda8308
    @suminda8308 2 дні тому +2

    රට වෙනුවෙන් යුධ වැදුනු සියලුම වරැවන්ට සුබ පැතුමි පතනවා

  • @IndikaSenanayake-ed3uh
    @IndikaSenanayake-ed3uh 2 дні тому +8

    සන්ජීව මහත්මයා මේකේ කොමෙන්ට් ඔයා අදාල කරගන්ට එපා ආමි එකේ එල්ටිටීඊ දෙගොල්ලම ඉන්ටවිව් කරන්ට ද්‍රෝහීන් ද වීරයින්ද කාගෙවත් කතා අපි දැනගන්නේ ඔයා නිසා ඒකයි වැදගත්

    • @thilanmaduranga6471
      @thilanmaduranga6471 2 дні тому

      El❤❤❤

    • @nuwandilruksha8445
      @nuwandilruksha8445 2 дні тому

      Man hitanne eka dohikama nawai. Oya kauru hitiyth ltte padesawala oyalata karanda wenne. Oya dema tama

    • @nuwandilruksha8445
      @nuwandilruksha8445 2 дні тому

      Balen hari karanda wenawa demala minissu unath hamoma kamatten giye ne. Blan ganichche

  • @prabodashashi2102
    @prabodashashi2102 18 годин тому +1

    අපේම කොල්ලොන්ව කොහොමද පවා දීලා අපේ උන්ට වෙඩි තියන්නෙ.....මොනවා උනත් දැන්වත් ජාති භේද නැතුව ජිවත් වෙන්න.....ජිවිතෙ ජය ගන්න බලන්න....

  • @travelweekly07
    @travelweekly07 2 дні тому +10

    රට ජාතිය ආගම පාවලා දීලා මොකෙක් උනත් වැඩක් නැහැ.. එච්චරයි

  • @Pramilkumara-cs9ut
    @Pramilkumara-cs9ut 2 дні тому +7

    මෙයා විතරක් නෙමෙයි සල්ලිවලට ගොඩාක් සිංහල අය පාවා දුන්නා මේ එක හාල් කෑල්ලක් විතරයි

  • @darkhawk395
    @darkhawk395 2 дні тому +11

    අසරණකමයි දුප්පත්කමයි නිසා ඒ තීරණය ගන්නැති.. (34:25) ඒ කාලේ ගොඩක් අය වැරදි තීරණ ගත්තා.. ඒත් ඒ අය දැන් කියන්නේ තවත් යුද්ධ එපා කියලා.. අතීතය අතීතයට ගියාවේ.. දැන් හැමෝම එක රටක මිනිස්සු වගේ ජීවත් වෙනෝනේ.. ස්තූතියි වැඩසටහනට සහභාගී උනාට

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +1

      😂ubala wage unuth innawane😢

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 2 дні тому

      මරන්න පුලුවන් තරම් සිංහල ආම් එක මරලා පැරදුනාම කියන කතා ඔවා බන්

    • @saleemasaleema9305
      @saleemasaleema9305 2 дні тому

      Mataka tiyaganna API monawage waradi karat onama agamaka tiyenawa samawa kiyala deyak. Namut tamange ratata drohi wena ekata samawak naha. Desha drohi wena ekata daduwama aniwaryenma maranaya tamai Ella mariya yutui

    • @praneethsameera7403
      @praneethsameera7403 22 хвилини тому

      අනිවාර්යයෙන්

  • @jumanji5239
    @jumanji5239 2 дні тому +1

    ❤ සම්මුඛ පරීක්ෂණයට ස්තූතියි

  • @Mirantharm
    @Mirantharm 2 дні тому +3

    මොනව වුනත් රටට ද්‍රෝහි වුණා නම් පාහරයෙක්

  • @කාවින්දවිජේසිංහ

    කමක් නැ මූ කොටියෙක් වුනත් මොකද දෙමවුපියො දෙන්නම සිංහල නෙමෙනේ අපාගතම වේවා.....

    • @harshaperera1001
      @harshaperera1001 2 дні тому

      රාජපක්ෂ ල රට කාපු එකට ශාප කරපන් බල්ලො මේ මිනිහට ගරහන්නෙ නැතුව .

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +3

      Mernna oni mu ada hetama😢kala kanni

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 2 дні тому +2

      @@YasinthaYasin sirawatama bn ape kollo marapu ekek

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 2 дні тому +10

    මේ මනුස්සය සින්හල කියන එක නම් ලැජ්ජයි.කොච්චර අමාරු වුනත් රට ජාතිය පාවලා දෙන්න පුලුවන්ද ?

    • @udhayanthakumara4734
      @udhayanthakumara4734 2 дні тому +2

      අම්ම දෙමලනේ

    • @dilanisenanayake5152
      @dilanisenanayake5152 2 дні тому

      Mata nam puluwan sinhala wela ipadilath 🥴😌😌

    • @r.sulochana1532
      @r.sulochana1532 3 години тому +1

      එයාගේ සිංහල ත් ටිකක් අමුතුයිනේ , එයා ගේ අම්මත් දෙමලනේ , මෙයා දෙමල .

    • @praneethsameera7403
      @praneethsameera7403 25 хвилин тому

      දෙමල කෙනෙක්. ජීවත් වෙලා තියෙන්නේ . එල්ටීටීඊ අයත් එක්ක. ඒ නිසා සදාරන හෙතු තියෙනවා

  • @Ravidewa1-GPMG
    @Ravidewa1-GPMG 9 годин тому

    බඩියා සොහොනෙන් නැගිටලා වරෙන් තව mission එකක් තියෙනවා අපිට..😊

  • @comment....2257
    @comment....2257 2 дні тому +18

    නයට කහැපු බල්ලන්ව ඉන්ටවිව් කරලා වැඩක් නෑ

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 2 дні тому +17

    ජේ ආර්. ජයවර්ද වාගෙම තවත් සිංහල සාමාජිකයො හිටිය චන්ද්‍රිකාත් සාමාජිකාවක් ආමි එකේ හිටියනෙ ඔත්තු දෙන අය ප්‍රේමදාසත් සාමාජිකනෙ ආයුද දුන්නෙ😂

    • @DilrukshiAAK
      @DilrukshiAAK 2 дні тому +2

      එකෙන්ම ඇත්ත කතාව..අපේ එවුන් මරන්න ආයුධ දුන්නෙ සුද්ධ සිංහල බෞද්ධ පිංවත් විධායකක ජනාධීපතිවරුත් ඔය ඉන්නෙ..අනේ..😅 ජේ ආර්‍ර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් වගේ

    • @manojdhammika1674
      @manojdhammika1674 2 дні тому +1

      චන්ද්‍රිකා තමයි යකෝ යුද්දෙ වෙනුවෙන් වැඩි මෙහෙවරක් කලේ . මල්ටි බැරල් ගෙන්නලා හමුදාවට අවශ්‍ය පහසුකම වැඩි කරේ චන්ද්‍රිකා ​@@DilrukshiAAK

    • @starkservicesllc7846
      @starkservicesllc7846 2 дні тому

      චන්ද්‍රිකාගෙ ඔඩොක්කුවෙ හිටපු හැරී ජයවර්ධන ලංකාබෙල් CDMA කවරේජ් LTTE පාලන ප්‍රදේශ වලට හදල දුන්නා. ඒ ඩීල් එක ප්‍රකෝටි ගානක්.

    • @srilanka460
      @srilanka460 14 годин тому

      ​@@manojdhammika1674ඇත්තද ගෙනාපු මල්ටි බැරල් ඔක්කොගෙම වයර් කපල එව්වේ.අමෙත් මුනින්ද්‍රදාස මහත්තයා තමයි ඒවා හැදුවේ.එයා තමයි ගෝඨාභයගේ මිග් පාවාදීම පිළිබඳව තොරතුරු ලබා ගත්තේ.පස්සෙ ගෝඨාභය ආණ්ඩුව පොරව ඒ ඊශ්‍රායලයට. පාවලා දීලා අමරලා දැම්මා. කිසිම දේශපාලඥයෙක් මේ යුද්දෙට කිසිම මෙහෙවරක් කරේ නෑ. දන්න රෙද්දක් කියපන් ගෝත බල්ලෙක් නොවී. මෝඩ හරකා. තොපි වගේ දේශපාලකයන්ගේ කුණු හෝදන එවුන් ඉපදුණාට වැඩිය තාත්තා සරමේ පිහදාගත්තනම්.

    • @praneethsameera7403
      @praneethsameera7403 24 хвилини тому

      ඔයා හරියට හරි. බ්‍රෝරෝ

  • @MenakaShehan-j6g
    @MenakaShehan-j6g 2 дні тому +10

    Ltte ekata giye ඔයාට army ekata යන්න thibbani.. ද්‍රෝහියා 😢

  • @sashikalaweeraman2132
    @sashikalaweeraman2132 2 дні тому +21

    සල්ලි වලට අම්මා තාත්තත් විකුණයි

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому +1

      Menna mu a wage ekek.adatath a wage

  • @kamallanka4918
    @kamallanka4918 2 дні тому +5

    කාල වකවානු ගැටලු සහිතයි, මඩු 2008 අප්‍රෙල් ගත්තෙ, කිසිදු සිවිල් වැසියෙක් හිටියෙ නෑ... මොහු පැවති තත්වයන්ට ගොදුරු වූ අහින්සකයෙක්... මොහුට වඩා පාවාදුන්නවුන් දකුනේ හිටිය.. උන් හා උන්ගෙ දරුවන් තවමත් ගවුරවනීය පුරවැසියන් ලෙස සියලු සමාජ වරප්‍රසාද ලබමින් ගවුරවනීය ලෙස ජීවත් වෙනව, මෙවගේ තමන්ගෙ අසරනකම ගැන කියන උන්ට ගරහනව.

    • @NawarathnaAnuradha-dt8xb
      @NawarathnaAnuradha-dt8xb 2 дні тому

      Eka eththa

    • @praneethsameera7403
      @praneethsameera7403 16 хвилин тому

      ඔයා හරියට හරි. ඇත්ත ඒක තමයි. පාවාදීපු පාලකයින්ට මල් මාලා දානවා.

  • @manusathmaga1552
    @manusathmaga1552 2 дні тому +18

    ඒ මිනිහා එල්.ටීටීටීඊ එකට සහයෝගය දෙන්න ගිහින් තියෙන්නේ 1990 ඒකේ කමන්ස් දාලා බැනලා තියෙන බබ්බු මම හිතන්නේ එතකොට ඉපදිලාවත් නැතුව ඇති.මමත් හමුදාවේ ඉඳලා විශ්‍රාම ගියපු කෙනෙක් යකෝ දන්නේ නැති මඟුල් වලට බනින් නැතුව හිටපල්ලා උඹලා මිනිස් හැඟීම් ගැන ඉගෙන ගනිල්ලා.ඒ මිනිහට වැරදි කියන්න කලින්

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 2 дні тому

      උබ රට රකින්න නෙවේ ගිහින් තියෙන්නෙ වෙන දේකට අපි ආමි එකේ යුද්ධය වෙනුවෙන් අපා දුක් වින්ද උන් මේ සීමී ඕනොස්කෝ ගාඩ් බැටෑපියන් වගෙ හිටපු එකෙක් වෙන්න ඇති පයිටින් යුනිට් වල හිටපු උන් දන්නවා විදපු දුක් මූ ප්‍රභාකරන්ට කඩේ ගියපු එකෙක්

    • @IndikaPushpakumara-s4b
      @IndikaPushpakumara-s4b День тому

      අම්මගේ රෙද්ද උබ අමි එකේ ඉදියනන් මොකෙක්ගේ හරි ඇටයක් මිරිකන් හැන්ගිලා ඉන්ඩ ඇති යුද්දයක් කියන එකක් දැකලවත් නැතුව ඇති අපෙ කොල්ලෝ මැරිල වැටෙනව කකුල් අතපය ගැලවිලා යන්න තුවාල වෙනවා දැකල තියෙනවද එව මිනිස් ජිවිත නේවෙද තමුන් ලොරි ටොක් දුන්නට උබත් යුද්ධයෙන් කරානන් එකට බත් එක කාපු එකට එකට යුද්ද කරපු යලුවා මැරිල වැටෙද්දි තුවාල වේද්දි උබ වෙඩි තිබ්බෙ නැද්ද ltti උන්ට තුවක්කුව තියන් බවනා කරද කියන්න්ඩ වචවන නැ උබ වගෙ උන්ට

    • @cricitic
      @cricitic День тому

      උබත් පල වේසිගේ පුතා

    • @praneethsameera7403
      @praneethsameera7403 27 хвилин тому

      සතුටුයි ඔයාගේ කමෙන්ට් එකට. ඇත්ත ඔක්කොම මිනිසුන්ගේ අමුතු කතාවක් තියෙනවා.

  • @chamarasajith1335
    @chamarasajith1335 2 дні тому +6

    3වෙනි කොමෙන්ටි එක මගෙන්

  • @malinduanjana3071
    @malinduanjana3071 2 дні тому +2

    උඹල ටෝක් ඉශූ කරාට ඒ මනුස්සයනෙ දන්නෙ ඒ මනුස්සය ඒ කාලෙ කාපු කට්ට ☺

  • @sajithdhammika8905
    @sajithdhammika8905 2 дні тому +6

    ගොඩක් අය මේ මනුස්සයට බැනල තිබ්බ. වනැසෙ මුල ඉදන් වීඩියෝ බලනවනම් , ඒ කාලෙ තිබ්බ දේශපාලනය , සමාජය සහ මාධ්‍ය LTTE එකට එච්චර power එකක් දෙන්න සෑහෙන්න උදවු කරල තියෙනව කියල හොදටම හිතාගන්න පුලුවන්. වැරදි මේ මිනිස්සු විතරක්ම නෙවෙයි. තාමත් හරි margins නැතුව ප්‍රසිද්ධ මාධ්‍ය තමන්ට හිතුමතේ මිනිස්සුන්ගෙ ඔලු වෙනස් කරන්න සෑහෙන්න දගලනව. ඇත්ත හරියට මිනිස්සුන්ට දෙනවට වනැසට respect ❤️

  • @ajithpushpakumara6891
    @ajithpushpakumara6891 День тому

    Jivithy හැමෝටම අමාරු කාලයක් අවම ඔළුව කනවා .eyata ජීවත් wenna oni unna ..api හැමෝම eka pethtkakin virhari balanny..

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 2 дні тому +5

    මොන හිගන්නෙක් ද මූ සක්කිලි වෙසබල්ලෙක් මුන්ට ගහලා දන්න ඔනි සක්කිලි තමාගේ පියා කියන ජතකයට සාප කරපු සක්කිලි වෙසබල්ලෙක් .....මොන ,හාල් පාරුවෙක්ද,,,මේ මුව හමූනේ නම් මෙකා ට,ගහලා ඉවර කරලා දන්න ඕනි ❤❤❤❤❤

    • @praneethsameera7403
      @praneethsameera7403 19 хвилин тому

      එහෙනම් රනිල්. ප්‍රේමදාස . තව කොච්චර ඉන්නවද බන් . මේ සාමාන්‍ය මීනිස්සු. රටේ පාලකයින් ඉන්නවා පාවාදිපු උන්. උන්ට බැනපන්.

  • @kalumsampath8515
    @kalumsampath8515 2 дні тому +5

    අංක එකේ දේශද්‍රෝහියෙක්

  • @tharanganayanakantha
    @tharanganayanakantha 2 дні тому +6

    කමෙන්ට්ස් දාලා තියෙන විදිහ දැක්කම මේ ⁣රටේ ජීවත් වෙන බහුතරයක් ගැන හිතා ගන්න පුලුවන්.... මේ මනුස්සයා දේශද්‍රෝහියා LTTE එකට ආයුධ දුන්න ප්‍රේමදාසලා වීරයෝ... හැම මනුස්සයෙක්ටම කතාවක් තියෙනවා කියලා අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ... යුද්දෙන් මැරුණ අපේ අය සමරන එක ප්‍රශ්නයක් නෙමේ.. ඒත් LTTE එකේ ඉඳලා මැරුණ මනුස්සයෙක් මතක් කරලා සමරන එක වැරදි.... හැමෝම මිනිස්සු කියලා හිතන්න අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ... මෙතන කමෙන්ට් දාලා තියෙන උගත්තුන්ට යාපනේ වගේ පැති වල ඇතුළට වෙන්න තියෙන ගම් වලට ගියා නම් අදටත් තියෙන දුශ්කරතා බලාගන්න පුලුවන්... කතා වෙනයි මිනිස්සුන්ගෙ ඇත්ත ජීවිතේ වෙනයි.... 💕💕💕💕💕💕 දැන් ඉතින් මේක කියපු මාත් දේශද්‍රෝහියෙක් වෙයි.... 😂😂😂 මමත් නාවික හමුදාවේ අවුරුදු 15 ක් සේවය කරලා අයින් වුන කෙනෙක්...🙏🙏🙏

    • @user-ky6qw6jh9h
      @user-ky6qw6jh9h 2 дні тому +2

      ඒ කාලෙ දුප්පත් කොල්ලො හමුදාවට ගියා මිසක් ,රට ජාතිය පාවා දෙන්න එල් ටීඊ ටී එකට ගියේ නෑ. අපේ මල්ලි ලත් ගියේ හමු දාවට..

    • @user-ky6qw6jh9h
      @user-ky6qw6jh9h 2 дні тому

      යාපනේ විතරක් නොවෙයි ලංකාවෙ කොහෙත් තියෙනව දුශ්කර ගම්මාන්, දුශ්කර ජීවිත ගෙවන මිනිස්සු. රට ජාතියට එරෙහි වීම නොවෙයි නෙ පිලිතුර.

    • @tharanganayanakantha
      @tharanganayanakantha День тому

      @@user-ky6qw6jh9h අපිත් ගියේ රටට තියෙන ආදරේට... එතකොට දෙමල මිනිස්සු සිංහල අපිට උදව් කරපු එක ගැන ඔයාලගෙ අදහස මොකක්ද... ...

    • @ChenithaDesilva
      @ChenithaDesilva День тому

      ​@@tharanganayanakanthaඔයා forces හිටියා නම් ඔයා දන්නවා ඇති නෙ දෙමළ හැමෝම වගේ ltte එකට පක්ශපාතී මුල්කාලෙ.තමන්ගෙම අයව මරන්න අණ දෙනකන්ම ඔවුන් හිටියෙ ඔවුන්ගෙම පැත්තෙ.ඒක කියන්නෙ මම නෙමේ.විනයාගමූර්ති මුරලිදරන් නැත්නම් කරුණාඅම්මාන්.අපේ කොල්ලො කවද්ද අපේ උන්ව මැරුවෙ.මේක සිවිල් යුද්දයක් නැතුව ගෝඨාභය එලවපු අරගලය නෙමේ.ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න

    • @tharanganayanakantha
      @tharanganayanakantha День тому

      @@ChenithaDesilva හරි උනත් වැරදි උනත් තම තමන්ගෙ පැත්ත තම තමන් ගන්නවා ඒක සිංහල අපිටත් පොදුයි දෙමල මනුස්සයාටත් පොදුයි..... මේ වගේ යුද්ධ ඇති වෙන්න මූලිකම හේතුව දේශපාලන උසි ගැන්වීම්... ඔයා මේ කියන පැති වල ඇවිදලා ඒ මිනිස්සු එක්ක ජීවත් වෙලා තියෙනවා නම් දැනෙයි ඒ මිනිස්සු මොන තරම් අහින්සකද අව්‍යාජද කියලා... .. ඒ මිනිස්සු ගෙවන කටුක ජීවිතේ මොන වගේද කියලා බලන්න ඒ මිනිස්සු එක්ක ජීවත් වෙලා බලන්න ඕන... තාමත් ඒ මිනිස්සු සිංහල මිනිස්සු එක්ක කතා බහ කරන්න බයයි.. ඒ තරමටම අපි එයාලෙගෙන් ඈතයි... අපිව ඈත් කරලා... ඔයා කැමතිද ඔයාට ජීවත් වෙන්න තියෙන පාරම්පරික ඉඩමක කවුරු හරි ඇවිත් අල්ලගෙන බලෙන් පදිංචි වෙනවට.... ? දන්නවද ඒ කාලෙ ඉඳලා ඒ මිනිස්සු ජීවත් වුන ඉඩ කඩම් ඒ මිනිස්සු වගා කරගෙන හම්බ කරගෙන කාපු අක්කර දාස් ගනන් ඉඩම් වල තාමත් අපේ අය කෑම්ප් ගහගෙන ඉන්නවා කියලා.... ප්‍රශ්න ඇති වෙන්න හේතු මේවයි මහත්තයෝ ඒවට විසඳුම් නොදී දාර්ශනික උත්තර දීලා වැඩක් නෑ.... 🙏🙏🙏🙏🙏🙏🙏 මං ඒකයි අහන්නෙ තමන්ගෙ දෙමලට උදව් කරපු මිනිහා දේශද්‍රෝහියානම් උන්ට අවි ආයුධ දුන්න යාන වාහන දුන්න උන් පැරදීගෙන එනකොට සටන් විරාම දීලා ආපහු උන්ට ශක්තිමත් වෙන්න උදව් දුන්න ප්‍රේමදාසලා චන්ද්‍රිකාලා මහින්දලා ජාතික වීරයෝද....

  • @prabodashashi2102
    @prabodashashi2102 17 годин тому

    අතීතය අමතක කරලා ජාති භේද නැතුව ඉන්න... ❤

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 2 дні тому +5

    මේ video එක බලන්නෙවත් නෑ.. බොරු කියන්න ඕනෙ නැනෙ. මාර තරහක් එන්නේ 😐

    • @praneethsameera7403
      @praneethsameera7403 9 хвилин тому

      අව්ලක් නැහැ බන් බල්න උන් බලනවා. උබ නිකන් ඉදපන්. ඔක්කෝටම කියන්න දෙයක් තියෙනවා . ආමී එකේ අයම කියන ඒවා විතරක් නෙවෙයි අහන්න ඕනේ.

    • @praneethsameera7403
      @praneethsameera7403 8 хвилин тому

      පාඩු වෙයි අපිට.

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 2 дні тому

    Api dan balanne. 😊❤.Happy New year sanjeewa aiya athulu siyaluma denata.😊

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 дні тому +13

    සලිලි නැතිවුනාම අපි කවුරුත් අසරණ වෙනව බං..අපිට වුනත් එදා මේවගේ තමයි එහෙට කොටුවුනානම්..මොනදේ වුනත් උඹ අපේ එකෙක්..වචනෙකවත් අහිතක් නෑ හිතක කොනකවත්..මොකද දුප්පතා දන්නව ඒ අසරණ කම..අනාගතේ ජයම වේවා සහෝදරයා ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි...විඩියෝව දාල විනාඩියෙන් බැලුවෙ..❤❤

    • @warunapradeep3763
      @warunapradeep3763 2 дні тому +1

      මන් තප්පර 9 යෙන් ලයික් එක දාලා බලන්ඩ ගත්තේ

    • @kalanahimesh9313
      @kalanahimesh9313 2 дні тому +5

      සල්ලී වලට තමන්ගේම උන් බල්ලෝ වගේ මරන්න පුලුවන්ද

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 2 дні тому

      ඉතිං බං ඩග්ලස් පීරිස් සිංහලනෙ.සිංහල තරුනියො 3000 මරලා සහකාර පො.අධිකාරි වුනේ??? සිංහල කැක්කුමටද????😂 ​@@kalanahimesh9313

    • @khalidbuabbas5594
      @khalidbuabbas5594 2 дні тому +1

      අනෙ.පලයන්.යන්න.එතකොට.උබත්.එහෙමද

    • @nelukachandranath7183
      @nelukachandranath7183 2 дні тому

      @kalanahimesh9313 මිනීමරු රාජපක්ශ කල්ලියෙ පාස්කු ප්‍රහාරය ගැන විතරක් හිතපං එච්චරයි.තව තියනව අවශ්‍ය නෑ ඕක ප්‍රමානවත්..☝️

  • @SameeraSameera-e4p
    @SameeraSameera-e4p 2 дні тому +18

    බල්ලේක් ජාතිය පාවලා දිපු

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 дні тому +10

    දේශද්‍රෝහියෙක් වැනස නාලිකාවෙ බලපු පිලිකුල්ම වැඩ සටහන

  • @SanjuCool-v5g
    @SanjuCool-v5g Годину тому

    Meya supiri manussayek hemoma manussayo

  • @FrostX88
    @FrostX88 2 дні тому +13

    ඉස්සර කෑලි කෑලි වලට කැපුවත් රට, ජාතිය, අගම පාවලා දුන්නෑ.. දැන් කාලේ මේවත් සාධාරණීකරනය කරනවා සමහරක්. එහෙම මිනිස්සු ඉන්න රටකට හරියයිද..

  • @puspakumarasamantha3390
    @puspakumarasamantha3390 2 дні тому +2

    අපිට හොරෙන් කරන්න බෑ කිසි දෙයක් එක්කො කියවෙනව නැත්නමි කියනව මූ වගෙ මැරෙන අවස්ථාවෙ හරි කියවෙනව.අහිංසක අමිමල තාත්තලගෙ ලමයි බිරින්දෑවරුන්ගෙ මහත්තය දරුවන්ගෙ තාත්තල කී දෙනෙක් මූ නැති කරන්න ඇතිද මූ ඒ අයට සම්පූර්ණ වග කියන්න ඕන ස්වභාවධර්මය විසින් ඔයාලගෙ දඩුවමි තීරණය කරයි.

  • @ManjulaBandara-p6p
    @ManjulaBandara-p6p 2 дні тому +3

    මෙයා විතරක් නෙවයි ltte එකේ සි0හල ගොඩක් අය හිටිය මුදල් වලට ltte එකට information දුන්න සි0හල informanla ඕනි තරම් හිට්ය වසර 22ක් හමුදා බුද්ධි සාමජිකයකු වශයෙන් සේවය කර මට මුන් වගෙ උන් ගොඩක් හමු වෙලා තියෙන්ව

  • @nalakanalaka3650
    @nalakanalaka3650 День тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 2 дні тому +6

    මෙයා මුලදි කියනව දකුනට එන්න විදියක් තිබ්බෙ නැ පාරවල් වහල යුද්දෙ නිසා කියල.අවසානෙට කියනව වෙඩින් එකක් තිබ්බොත් යුද්දෙ එහෙම අඩු උනාම ඇවිල්ල ගියාලු.මෝඩ කමද නැත්නම් ltte එකට තිබ්බ පක්ශපාතී කමද මම දන් නැ.මම එහෙම නම් කරන්නෙ හම්බුන පලවෙනි අවස්තාවෙම දකුනට පැනල එන එක.මේ යකා අබන්පොල වෙඩින් වලට ඇවිල්ල ආපහු මන්නාරමට ගිහිල්ල.අනේ මන්ද මට හිතා ගන්න බෑ මෝඩ කමද මොකක්ද කියල.

  • @cubrun5561
    @cubrun5561 7 годин тому +1

    මෙයාට බනින ගොඩක් අය මෙතන ඉන්නවා.
    මීට වඩා army එකේම ඉදගෙන සල්ලි වලට පාවලා දුන්න කොචචර හිටියද. දැන්ටත් හරි වීරෝදාර label එක ගහගෙන ඉන්න කොච්චර අය ඉන්නවද.
    මම කිලිනොච්චි ගිහින් තියෙනවා සාමය තිබුන කාලේ අපේ වාහනයක් අරන් ගිහින් ltte එකට විකුනලා. අපේ පැත්තේ army එකේ check point එහා පැත්තට Lttte ekata වාහනේ ගියේ උඩින් නෙවෙයි.
    ඒ ගමනෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    බොරුවට බයිලා ගහන අය ගැන නම් 😂
    ඇත්තටම රට වෙනුවෙන් මියදුන කැපවුන මිනිස්සු බොහොයි.. ඔවුන්ට රට සදා නය ගැතියි.

  • @reggieperera2030
    @reggieperera2030 2 дні тому +9

    සංන්ජීවත් දැන් යන්නෙ වැරදි පැත්තට, අනවශ්‍යයි. කනගාටුයි.😢

    • @YasinthaYasin
      @YasinthaYasin 2 дні тому

      Ou.lollo genna epa

    • @a007j9
      @a007j9 2 дні тому

      මේකා කරන්නෙ ආමිකොල්ලො විකුණගෙන කන එක. අඩු ගානෙ අසරණ වෙච්ච එකෙක්ට මූ සැලකුවද? මූට ඕන සල්ලි විතරය් ..

    • @praneethsameera7403
      @praneethsameera7403 6 хвилин тому

      ආමී එකේ කතාම නෙවෙයි බන් අහන්න තියෙන්නේ . ලංකාවේ ඔක්ක්ටම කියන්න තියෙන්නේ . දේශපාලන බල්ලන්ගේ වැඩ මේවා.

  • @GayanKuamra
    @GayanKuamra День тому +1

    මේ හදවත 💓 සුවපත් වෙත්වා ❤❤❤❤

  • @ComCell-t1g
    @ComCell-t1g 2 дні тому +6

    මේවගේ එව්න් මේ වැඩසටහන ට ගේන්න එපා. මූට රස්සාවක් ඕනෙමන්න් ආමි එකට යන්න තිබුනනෙ. ද්‍රෝහියා😡😡😡

    • @praneethsameera7403
      @praneethsameera7403 13 хвилин тому

      මඩු හිටිය. එල්ටීටීඊ කට්ටිය එක්ක හිටිය කෙනෙක් ආමි එකට එනවද බන් .. මොලේ නැද්ද

  • @udivlogs4118
    @udivlogs4118 День тому

    ඉක්මනින්ම අපාගත වේවා

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 дні тому +5

    මේ වගේ එවුන් කොච්චර හිටියද එල්.ටී.ටී. එකේ.තුට්ටු දෙකට ජාතිය පාවා දුන්නු බල්ලෝ.

  • @GayanKuamra
    @GayanKuamra День тому +1

    සන්හිදියාව❤❤❤❤☸️🕉️✝️☪️