Nilame, you are the best u tuber that i have ever met. U always present the hidden ones and are useful to all users. Wish good luck . I too want to buy one.
Pahdili kireema itha anargai, uparima danuma laba ganeemata haki uwa sema, hamotama watina agaya kala nirmanayak. Obathumange watina kalaya apathe nogos sarthaka nirmanayak nimakaraganeemata haki weema gana subapathami .may god bless you.
මෙතුමාගේ කතාවෙ අවසානයේ දුන්නු ආදර්ශය ඉතාමත් වටිනවා . මෙන්න රටට ජනතාවට සෙතක් කරන මිනිස්සු .
හෙට්ටිආරච්චි මහත්තයාගේ උපකරණ සවිකිරීමේ කටයුතු වලට අප පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ඉතා ඉහල ප්‍රථිචාර අපිට ලැබෙනව.. හෙට්ටිආරච්චි මහත්තයා එක්ක වැඩ කටයුතු කිරීමට ලැබීම මට ඉතාම සතුටුයි..
සුපිරිම සුපිරි වැඩක් එකනම් අපේ ලංකාවෙ සුපිරි මොල තියනවා නිලමෙ හැමදාමත් හොද දෙවල් දානවා
අනිවාර්යයෙන්
ඉතා අගය කළ යුතුයි අපගේ උතුම් ගව්රවය පුද කරනවා ,
මේ වනි නිපවුම් කරුවන් අපගේ රටට මොනතරම් වටිනවාද 💯✔️❤️🏆
ඇත්තටම අපි අගයකල යූතූයි
මේවගේ අයට දෑත එකතුකරන් වදින්න ඕනේ ඡීවීත විදුලියෙන් බේරාගන්න උපදෙස් දී
භාණ්ඩයකින් ආරෂා කරදීම
ඔබතුමාට තෙරුවන් සරණයි
වැදගත් ඒකනම්.හැමෝටම ස්තූතිය නිලමේ සහෝ ඔබට මෙවන් දේවල් වලින් අපිව දැනුවත් කරනවට..👌👌👌 මේවන් දේවල් රටේ ගොඩක් අය දන්නේ නෑ මෙවන් දේවල් රටට එලි කිරීම ගොඩක් හොදයි..නිස්පාදනය කල ඔබ තුමාටත් ස්තූතිය ..🙏🙏🙏
නිළමේ ගොඩක් හොද හදුන්වා දීමක්, අපේ රටේ අකුණු අනතුරු වැඩිය් , අපෝ කව්රුවත් හය්කලොත් කොහොම හය්කරය්ද. හොද දන්න කෙනෙක් ඇවිත් හය්කරනවානම් හැමෝම ගනියි රුපියල් ලක්ෂයක් වටිනවා එකක් මොකද එත් මදි , ජීවිතයක් බේරන මේ උපකරණ යට මිලක් නියම ි කරන්න බැ බුදුසරණයි නිළමේ 🖤💜💜💜💜
අපේ රටේ ඉන්නේ නියම දක්ෂ මිනිස්සු!!, ඒ මිනිස්සු නිර්මාණය කරන්නේ යහපත් දේවල්, ඒ හැමදෙනාටම යහපතක්ම කරන්න හිතාගෙන, කාටවත්ම අයහපතක් වෙන දේවල් අපේ මිනිස්සු අතින් නිපදවෙන්නේ නෑ.ඒ සාරධර්ම තියෙන්නේ අපේ ලේ වලමයි. ඔබතුමාට තෙරුවන් සරණයි!!, නිලමේ අයියේ!!, ඔබට ස්තූතියි!!!, ❤️👍
මෙච්චර මොළ අපේ මව් රටේ තිබිලත්....තවම ලංකාව දියුනුවෙමින් පවතිනවා.....අපූරුයි......කෙසේවෙතත් මේක නිර්මාණය කල ඔබතුමාට තෙරුවන් සරණයි
ඉතාමත්ම වටින නිර්මාණයක්. ස්තූතියි මහත්මයා අපව දැනුවත් කලාට..
ඔබෙි නිර්මාණය අති විසිස්ටයි. අපි සැමටම නිවසක් ඇති නිසාත් සුභාධර්මය සැමටම පොදු නිසාත්..සැමට වැදගත් පනිවිඩයක් ආරක්ෂාව වෙනුවෙන්...
සුපිරි වැඩක් 👏👏👏👍👍 බොහෝම ස්තුති ඔබගේ නිර්මාණය ගැන ඩුබායි මම
Ela niyama nirmanayak.. ☝️👍👍
ගොඩක් හොද නිපැයුමක්. තව තවත් මෙවැනි නිර්මාන කරන්න ඔබ තුමාට ශක්තිය ලැබෙන්න කියල දොම්පෙන් අපි පතනවා💙
ගොඩක් ස්තුතියි ඔබගේ නිර්මානයට මම කුවෙටි වල සිට
නිලමෙි මල්ලි ඔබගෙ වැඩ සටහන ඉදිරිපත් කිරිම ඉතාමත් හොදය. like කර දිගටම සහායෝග ය දක්වමි ජයම වෙිවා
අනේමන්දා නිලමේ මහත්තයා ගෙ වීඩියෝ අවසාන යේ ඇස්වලට කදුලූ ත් එනවා. ඔබතුමාගෙ වැඩසටහන් වල වටිනාකම වචනයෙන් කියා ගන්න බෑ. ඔබතුමා දේශපාලකයෙක් වන දවසක සිට අපේ රට අපනයනයෙන් ලෝකයේ ඉහලම තැනකට යන ගමන ආරම්භ කරයි.ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
නිලමේ මල්ලි ගොඩක් හොඳ දෙයක් ස්තුති ඔබ තුමා ta බුදු saranai devi පිහිටයි ඔබ දෙදෙනා ta
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .නිලමෙට ස්තුතියී අපිව දැනුවත් කලාට
ඔබට තවත් නිර්මාණකිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා
Shaa fatta භාණ්ඩයක් නිලමේ අයියා බුදු සරණයි 👍👍💙❤️💛💚💜️🖤😎😷😆💜️💙💛❤️💚💙❤️💛🖤💛❤️💙💙💛💚💜️🖤❤️💙💚💛👍👍👍👍
නිලමේ,බොහෝම වැදගත් නිපයුමක්. ✌
බොහොම ස්තුති ඔබතුමාගේ නොපසුබට උත්සාහයට ...🙏
ඉතාම වැදගත් වටිනා උපකරණයක් thanks Mr Mahinda
සුපිරි වැඩක් නිළමෙි.උඹට හදවතින්ම සුභපතනවා.
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
Godak wadagath thank you👍👍👍👍👌👌👌👌👌👍👍👍👍👌👌👌👌
🙏🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට දළදාා සමීදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
විශිෂ්ට නිර්මාණයක් 👏👏🙏🙏👍👍
Awanka hoda manussayek. Jaya wewa. Nilame obatath
Patta banadayak
Theruwan saranay honda upandinayak agaya me mahathata deergausa labewa kiyala prarthana karanawa bududaranay nilameta sthuthiy jaya wewa
Supiriy ethama vatinava agaya kala yuthumai obathumata behevinma sthuthiy mevani vatina videos gena ana obatath godak thuthi theruvan saranai mallika kuwait...
ඉතාමත් වැදගත් උපකරනයක් බොහොම ස්තූතියි ඔබට
Atthatama godak watina ekak oba thumata pin bs dp
Oya wage gajet akkak 2wani haras wediyan mama lankawata awa welwe rp12hakata gannalla hai kala ath hariyata wada karanne na akunu gahana welwata.maka thatwa sahathika thiyana handa Hoda nepaumak wawi.obata Jaya🏅🇱🇰🙏🙏
දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි 🙏🙏🙏
ජයවේවා....
Godak agaya kala yuthui...theruwansaranai yahapathakma wewaa..👌🌸🎇🌻👌❤
සුපිරි වැඩක්.. කොච්චර අකුණු වැදුනත් බයවෙන්න ඕනේ නැහැනේ..
නිලමේ.. බලනවා මොකක් දැම්මත් මග අරින්නෑ නිලමේ ...💚💙💜️
අනිවාර්යයෙන්
Mahinda mama supiri. Wadak. Niyamai.
නිලමෙි අයියේ අපිව දැනුවත් කරනවාට ඹයාට ගෝඩක් පිං අයියේ ඹයාට බුදුසරනයි මමකාන්තා කුවෙිටි කුරැනැගල
කුරුණෑගල කොහෙද ඔයා
මාර වටිනවා බන් නිලමෙ
වටිනවා.🤩😊
Thanks obathumata agaya kalauthui nilame oyatath thanks 👌💐💐💖
Nilame, you are the best u tuber that i have ever met. U always present the hidden ones and are useful to all users. Wish good luck . I too want to buy one.
Thank you so much 😀
Godak isthuthi nileme oyata me wage video ekk danmta budusaranai...
Godak watinwa.. bohoma sthuthi oba thumata.. godak pin..
Excellent Nilame Mali. You always do different vedeos.
Thanks a lot 😊
සුපිරි වැඩක් 👍
Excellent product mrmahinda.p.,.roud of Sri Lanka .may u
long live...
So nice
Nilame .............. Niyamay.......
නිලමේ ස්තුතියි ඔබට.
Thanks good luck and congratulations good news
අකුණු ගහන වෙලාවට අපිට ටීවී බලන්න ද පුළුවන් කියල කිව්වෙ නෑනෙ හොඳයි ඔබට තව ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏
බෑ එය කිසිසේත්ම සිදු කල නොහැකී, ඒ නිසා නොකල යුතු දෙයක්, හේතුව ඔබ නිවස අසල සිදුවන අකුණු ගැසීමකදී එය විදුලි පරිපතය ඔස්සේ පමනක් නොව ඔබගේ ඇන්ටනා වයරය ඔස්සේ ඔබගේ ටීවී එකට ඇතුලුවීම මෙමගින් නතර කිරීම සිදු නොකල හැකි නිසා බැවින්, අනික අකුනක් යනු වෝල්ට් මිලියන ගනනක හා ඇම්පියර ලක්ෂගනනක විදුලි පුලිගුවක් බව මැනවින් සිතේ ධාරනය කරගන්න, එය අහසේ සිට කිසිදු රැහැනක් රහිතවම ඇතැම් විට 1km ආසන්න දුරක් ගෙවා භූඛගත වීමට මග ගෙවා එන අතිවිශාල විදුලි ධාරක් හෙයින්, අපි මේන් ස්විචය ඕෆ් කර තැබුවද ඒ හරහා වුවද ඉතා පහසුවෙන් ගමන් කරන දෙයකි, අනික නිවස ඉතා ආසන්නයේම පතිත වුනු අකුනක් නම් එය කෙලින්ම විදුලි පද්දතියට ඇතුලුවීමටද කිසිදු අවශය තාවයක් නොමැත, ඔබගේ විදුලි පද්දතියේ හා ඇත්ටනා වයරයතුලද අතිවිශාල ධාරාවක් ඒ හා සමානවම ශනිකව ඉබේ ආරෝපනයක් පේරණය (හට ගැනීමක්) වන බව දැනුවත් වන්න අන් තව එක් අයකු හටහෝ තේරුම් කර දීමට කාරුනික වන්න.
ගොඩක් thanks oba තුමාට මොකද hoda diwal oya dana නිසා
Hodade dodam tanat labenawa ewani denilame apita kiya denawa thanks nilame
Hoda නිර්මාණ hadana gidak aya innawa.e ayata දිරිගැන්වීමත් penne nah.agayanna ona manussayo mee budusaranai
ඔබතුමාට දීර්ඝායු වෙවා
077 650 0471 / 075 785 5866 මේ නම්බර් වලට කතා කරලා මේ උපකරණය ගැන විස්තර දැනගන්න
Supiri porak watina deyak niyama wedak...❤️❤️
Pahdili kireema itha anargai, uparima danuma laba ganeemata haki uwa sema, hamotama watina agaya kala nirmanayak. Obathumange watina kalaya apathe nogos sarthaka nirmanayak nimakaraganeemata haki weema gana subapathami .may god bless you.
Tharuwan saranai ...hoda nipayumak....
Super. 👍🏼Great achievement.👌🏻 Congratulations Mr Mahinda Hettiatachchi.👏🏻👏🏻👏🏻
Thank you very much
Thanks 4 u'r video's also, and good job
Thank you too
Niyamai nilame bro
සුපිරි 👍👍👍👍👍👍👍👍
කවුද යකෝ අන් ලයික් කරපු පරයා.කුම්බලාවා🤔😂😂
බන් කුම්බලවොත් ඉන්නවද 🤣🤣🤣
Ow halooo
සි0හල නොවන කුහකයෝ.
Mania kaarayek.
මේ දවස් වල පරයෝ කුම්බලාවෝ මාලු මතක් කරන්න එපා සහෝ.
සුපිරි👍👍👍👍👍👍👍 Liftime worraty දෙන්න බැරිද
Jayawewa oyata subapathanawa
100000 likes මගෙන් පළමු වතාවට..
Great job,, thanks
Thank you too!
Ithama agayakala uthui apitath ganna puluwanda
Oya hemadama hoda de dena nisa godak sthutuiy
දැනුවත්කිරිම සමිබන්දව බොහෝම ස්තුතියි
First comment bro නිලමේ 🔥❤😉
Very well and good job 👍
Thank you! Cheers!
Nilame ganna hoda dayak
Budu saranae 🙏👍💐👏
Good job thank you congratulation
Thank you too
නිලමේ, ad දාන එක අඩු කරපන්, සල්ලිවලට ඔය තරම් කෑදර වෙන්න එපා!
me minissunge gewal walatama gihin video karanna uba salli denawanam api ad nodama innamko
Ammo eka 😂😂😂
Very useful! And great idea and great job 👍
Thank you! Cheers!
නිලමේ අයියා එල 😎😎
Suba pathum oba thumata. Lankwe dewal ratawalatanm vikunannepa. Meka nishpadne karala api ratawalata vikunamu
Aniwa math set karNawa meka
Ganan kohomada.ganne kohomada
ඇත්තටම ගොඩක් හොදයි මමත් ගන්නවා...බුදු සරනයි මහත්තයා
077 650 0471 / 075 785 5866 මෙන් නම්බර් වලට කතා කරලා විස්තට දැනගන්න
Dear sir, we are so proud of you. Thank you so much . BLESS YOU TRIPLE GEMS.
Wow, thank you
බෙහෙවින් ම ස්තුතියි ...අගය කරනවා. ...👍👍👍👍👍🌷🌷🌷🌷🌷
oba tumata budusarani
Hamadama,althdeyak
Dena,,,NILAME,AYOU..
BOHOWEWA,,,,
Wonderful 👍👍👍
Thank you! Cheers!
Meka makatin akak awrudu 34 kalin karanteka tibune kidenatada
Godak watinawa
Thanks for information i want fix to my home soon.
Niyamaiiii oyata jayawewaaa
Jesu pihitai malliya
Nilma malli oya kohda gila htya
Superb innovation! So proud of you Mr. Mahinda! May God Bless you and Family!
Super 🇱🇰🇱🇰🇱🇰🙏
owa thiyanawa ona thanaka hema brand ekenma. api oka godak kal idan pawichchi karanawa
හරිම පැහැදිලියි.....
Rod nirmanaya hodai