Dear Nurse Hesh, thank you first of all for your informative video regarding Creatine supplementation. I've a question, I'd like to know if it would be good to switch from Non-Loading Protocol to Loading Protocol for a week? I started taking Creatine about a week ago and I'd like to try the Loading Protocol for a week and see the results. What is your recommendation? I also would like to know for how long should one consume Creatine? Thank you in advance!
මහන්සි වෙලා කරන වැඩෙ විව්ස් අඩු හින්ද නවත්තන්න එපා කවදහරි හිට් වෙනව ඔයාගෙ මහන්සියට ❤
විව්ස් බලාගෙනම නෙමේ ගොඩක් ආසාවෙන් කරන වැඩක් මොනම හේතුවක් නිසාවත් නවත්තන්නෑ thank u so much 🙏🏿❤️
අනිවාර්යයෙන් hit වෙනවා❤
@@NurseHeshviews balagenama oba thuma apiwa danuwath karanne naha kiyala hodin therenawa puduma wasanawantha, pinwath Priya manapa penumak oba thumata thiyenne doctor, deergau wewa, niduk neerooge wewa theruwansaranai devipihitai 🙏
ඔබ තුමියගේ වචන වලට බොහෝම ස්තූති නමුත් මම doctor කෙනෙක් නෙමෙයි nurse කෙනෙක් 🙏🏿❤️
Eththamayi ❤
මාර මොලයක් නේ මෙි. Sir ගේ දැනුම gym යන අයට සහ gym යන්න ඉන්න අයට ගොඩාක් වටිනවා.සුපිරි❤❤❤
Gym යනකොට අරය මෙයා මෙහෙම meal කරන්න අරක මේක කියනවා.ඒත් ඇත්තටම අපි පෝශනය ගැන මෙහෙම සාක්ශි එක්ක කියන එක පට්ටෙට වටිනවා❤
මට වීඩියෝ එකේ අන්තිමේට එද්දි මෙච්චරයි හිතුනෙ,nurse hesh= walking data base ♥️👏👏👏💪💪🙂 මං වගේ supplement ගැන හරියට නොදන්න අයට පට්ට වටින channel එකක් ♥️
🙏🏿❤️
මෙ කරන දේ නවත්තන්න එපා sir ලොකු දැනුමක් ලැබෙනවා workout කරන කෙනෙක් ට ඔයාගෙ චැනල් එකෙන්❤👍
😊
😊
😊
😊😊😊😊😊😊😊
😊
Skip නොකර බලන එකම චැනල් එක ❤
I’m a personal trainer. I watching all the videos.great work 🎉
අැත්තටම හරිම වැදගත් කරුණක් අද විස්තර කරලා දුන්නෙ..❤ .කව්රුත් මෙවැනි කරුණක් ගැන පැහැදිලි කරනවා අහන්න ලබුනෙම නැ...බොහොම ස්තුතියි සර්🙏
🙏🏿❤️
ඇත්තටම දන්නේ නැති ගොඩක් දේවල් වලට උත්තර ටික ලස්සනව පිලිවෙලකට කියල දෙනවා ❤ thank you❤
Thank you❤️🙏
Godak watinawa sir thawa mewage vidiyo karanna
ඔයාගේ විඩියෝ දිහටම බලනවා අයියේ .ඔයා කියලා දෙන විදිහ සුපිරි . ඔබට ජය
🙏🏿❤️
සුපිරිම දැනුමක් ඉතාම පිලිවෙලට ලබා දෙන එකට පට්ටම respect.. ❤ 🙏
🙏🏿❤️
ලොකු දෙයක් ඔයා මේ කරන්නෙ... තවත් ශක්තිය ලැබෙන්න ඕනේ අයියෙ ඔයාට... නවත්තන්න එපා. ඔයා උඩටම යනවා...!❤
🙏🏿❤️
නියමයී හොදටම කියලා දුන්නා..ආදරෙයි ඈ..🥰👏
Apita godak watinava Hesh aiya... godak sthuthi oyata.
U welcome bro💪🏿❤️
වයස අවූරුදු 13,මගේ ඥාති දියණියකගේ රුධිරයේ potassium 5.2 මේ සම්බන්ධයෙන් උපදෙසක් දෙන්න.
10:49 most important matter❤️💣
බලාපොරොත්තු වෙච්ච වීඩියෝ
අහම්බෙන් දැක්කෙ
🙏🙏
Whay protein ගැන වීඩියෝ එකක් ඕනෙ හොද නරක ගැන
සුපිරි පැහැදිලි කිරීමක්
අනර්ඝ වැඩසටහන ක්
Vatinakamak thibena deyak
prasiddawenna himin
Be patient
Thanks a lot
ෙබාෙහාම ෙහාද දැනුවත් කිරිමකි ඉස්තුතියි.
💪🏿
Thanks මේ වගේ වීඩියෝ දානවට ❤
ලන්කා වෙ ඇග හදාගන්න උදව් කරන සුපිරි පොරක් ❤🌼😇😊
නියමයි ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් දිගටම කරන් යමු
🙏🏿❤️
හොඳම creatine supplement එක මොකද්ද
DHEA ගැන පරිපූර්ණ වැඩසටහනක් කරන්න.
Explanation superb,good luck👍🏻
ජියිම් එකේ අයියට වත් නෑ මෙච්චර දැනුමක් ❤
💪🏿❤️
Goood,කම්මැලි නැතිව බලන්න පුලුවන්
Creatine ප්‍රෝටීන් හෝ Carb එක්ක ගන්න කිව්ව එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ❤
සුපිරියටම තේරුම් කරා ❤️සර් thanks
You tube eken metaram watina widihata wedatasahanak beluwa palaweni para great job niyamay ❤❤❤❤❤
HDL cholesterol 43
LDL cholesterol 148
AST 45
ALT 88
මේහෙම තියෙන creatine supliment එක පවිච්චි කරන එක මෙකට හොදද නරකද sir🙏❤️ mekata reply karannako sir
Thank you so much
Is it okay to take creatine while taking pre-workouts because there's contains caffeine.
Give a vedio about testosterone : how to boost it all about it ❤
Puduma hoda pahadili keremak.godak danuwath una.godak pin theruwansaranai devipihitai 🙏
Thank you ❤️🙏
Thank you for sharing your knowledge with us 🎉❤
🙏🏿❤️
හොද දැනුමක් ලැබුනා...
Wow supiri mara danumak meken apita labenwa keep it up ❤
හොදම...හොද..පැහැදිලි ..කිරිමක්...meka...ganna...gaman...sidenafil..භාවිතා කලාට..කමක්..නැද්ද..මහත්මයානෙනි..❤
Ow getaluwak ne
හොඳ පැහැදිලි කිරීමක් ❤️
🙏🏿❤️
Digatama arn neweththuwot affect ekk weid
හොද පැහැදිලි කිරීමක්
මේ මහන්සියට සාධාරණයක් ඉටුකරමු.හැමෝම තමන්ගෙ fb වල මේ වීඩියෝ එක ශෙයා කරන්න.මම.කරා😊
Athletic karana kenekuta ganna hoda creatinine wargayak kiyannako doctor
Godakma watina adahas tikak dunne sir.thanak you ❤🎉
Pre workout use krla workout krla creatine pawichchi kloth ek wradida
Thanks for all this valuable information Nurse❤
ගොඩක් වැදගත් මේ කරුනු ❤️
Creatine gaddi hair loss ekk wenna puluwn da
ක්‍රීයෙටීන් වලට කොන්ඩෙ යන්නෙ නෑ.
හැබැයි ඔයා ගෙ පරම්පරාවෙ අයගෙ ඉක්මනින් කොන්ඩෙ යන තට්ටෙ තියෙන අය නම් ඒ පරම්පරාවෙන් එන කොන්ඩෙ යන අව්ල ඉක්මන් වෙන්න පුලුවන් ක්‍රියෙටීන් යූස් කරද්දි නැතුව සාමාන්‍ය එහෙම ප්‍රශ්නයක් නැති කෙනෙක් භාවිතා කරා කියලා කිසිම ප්‍රශ්නය ක් වෙන්නෑ.
Super..gold creatine ekk aran bonna kalin beluwe
Dr meka digatama continue karnna ona suppliment ekkda
Niyamai…. Thank you wewa 🙏🙏🙏
Dear Nurse Hesh, thank you first of all for your informative video regarding Creatine supplementation. I've a question, I'd like to know if it would be good to switch from Non-Loading Protocol to Loading Protocol for a week? I started taking Creatine about a week ago and I'd like to try the Loading Protocol for a week and see the results. What is your recommendation? I also would like to know for how long should one consume Creatine? Thank you in advance!
Creatinine body 1n remove karana vdiyath explain karanna puluwanda
ලොකු දැනුමක් සර්.❤
හොදටම පැහැදිලි කලා....💜️🤙
Cyprus rate oiyage site ekata add යනවා .සුපිරි
Dollar enne ලංකාවට ජයවේවා
💪🏿🔥
Aiya mass gainer brand tiakaka video ekak karannako
ගොඩක් වැදගත්🎉🎉🎉
Gym ynn decided krl video dekk thunk blddi luck ekata hambune superb ❤
🙏🏿❤️
සර් ගෝල්ඩ් ක්‍රියේටින් එක හොදයිද? මුලින් ම ඒක පාවිච්චි කරනවානම් කොහොමද කරන්න ඕනි? gym යන කෙනෙක්?
Good advice ,thanks❤❤❤
excellent explain.. good job
Super explanation ❤
Excellent. Thank you!
Coffee බීල පැය දෙකකට විතර පස්සෙ creatine බිව්වට කමක් නැද්ද
ලොකු දැණුමක්❤❤
Ane sir mekata replay ekak dennako වයස 17යි මට මම creating එකක් ගත්තට කමක් නැද්ද 🥺 ane mekh ta repaly ekak dennako
මට ජිම් එකේ සෙල්ලම් කරද්දි energy එක පට්ට අඩුයි.. සෑහෙන්න වීක් වෙනව. ෆුල් ශෙඩූල් එක ගහන එක ලේසි නෑ.. මම ඒක නිසා තමා creatin එක ගන්න බැලුවෙ මචං. Any advc?
supiri aiya godak watinawa❤❤❤
❤️👍
👍❤️
Ashwaganda hodada mewatawadiya monwath gannenathiwa thamai tharagawalata yanna bara isilimetharagawalata
Gastritis thiyana ayata hoda nadda
මන් කොරියන් ඉන්නේ අපි මහන්සි වෙනවා ගොඩක් ල,කාවෙන් එද්දී හිටියට වඩා ගොඩක් කෙට්ටු වෙලා .මේක් හොදද අපිට.වෙන මොනා හරි තියනවද වෙනත්
Nurse .
Creatine ද හොද
whey protein ද හොද ඉක්මනින් ප්‍රතිඵල එන්නෙ. කෝකෙන්ද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද 🙏
Ada gaththa (Iso 100 supplement ekai creatine ekk Gaththa ) ❤
ISO 100 eka kiyada gaththe
නියමයි 💪
මාසයක් පාවිච්චි කරලා නතර කලොත් මොකද වෙන්නේ
Gym yanna patangattha dawase idan meka pawicchi karata awlak nadda 🙄🙄🙄
Creatine walin side effect enna puluwanda
නියම පැහැදිලි කිරීමක් සර් 💪. උණුවතුරෙන් දියකරාට ඒකෙ තියෙන power එක අඩුවෙනවද? Fresh milk එකකට දාලා bළ,ender කරලා ගන්න පුළුවන්ද? Normal කිරි පිටි එක්ක කලවම් කරලා බිව්වට කමක් නැද්ද 🥰🙏
Such information. Thanks alot❤
Doctor me creatine micronized ekayi monohydrete ekayi gaththoth hoda mokada kiynna ko puluvan nam visthara karana 👀
Hats off for your amazing work. This video is so helpful 🫡
Nurse, Creatine bonne kohomadha kiyala kiyanna puluwandha ? (Body Weight - 52Kg kenekta )
Hardmass gainer eka gna video ekak one
සර් gym යන්න පටන් ගත්ත විතරයි ක්‍රියෙටින් බොන්න ගන්නද?
this is agood video..good luck 👍
සුපිරි ❤❤❤
Nurse ගෑස්ටික් තියන කෙනෙක්ට ක්‍රියෙටීන් ගන්න එක ප්‍රශ්නයක් නැද්ද. ප්ලීස් රිප්ලයි එකක් දෙන්න.🙏🙏
Ethama Hoda pahadili kirimak Kala. Sir thankiwe verimuch
creatine + whey scoop + fresh milk ekk shake krla gttt aulk ndd post workout
Well said brother 👏
Great job sir💪💚
4:45 e kiynne bones wla density eka wadiweddi bones grow wen ekata affect weida Usa yana ekata ehema
Sir creatine api agata duhhma ape agen passe kaleka craeting hadanne na kiyla katawak tiynwa eka attda?
මෙකනම් නියමයි❤
Thank you 💪🏿❤️
හොදම..පැහැදිලි..කිරිමක්..❤
Konde Yana karhawa aththd
Aswagandawala kansa tiyenawada
kochra wathura kawalan karanna onida