පහසුවෙන් ලේසියෙන්ම රස කැම 3 ක් || Cooking On A Rainy Day || Tomato Rasam || Breakfast Recipes

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 989

  • @DoveGreens
    @DoveGreens  2 роки тому +173

    හදපු අච්චාරු වර්ග ෆ්රිජ් එකේ දාන්න ඕනේ. වීඩියෝ එකේ ඒ කොටස කිව්ව කියලා හිතුවට ඒ කොටස රෙකෝඩ් වෙලා නැහැ 😊

  • @SethumiVihansa
    @SethumiVihansa 2 роки тому +124

    මේ වගේ අලුත් දේවල් කියලා දෙනවට බොහොම ස්තුතියි .මට විතරද හිත්තෙන්නෙ video එක තව තිබ්බනම් කියලා😁😁😁

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @SethumiVihansa
      @SethumiVihansa 2 роки тому

      ඔයත් පරිස්සමෙන් ඉන්න aunty

  • @sumudukaushalya1606
    @sumudukaushalya1606 2 роки тому +30

    අක්කගෙ වැඩ ගැන කියන්න වචන නෑ.එ තරම් පිළිවෙලයි ලස්සනයි.ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්.බොහොම ස්තුතියි.👍👍👍👍👍👍

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @Madushaami
    @Madushaami 2 роки тому +17

    කොච්චර වැඩ තිබුණත්, video එකක් දාපු ගමන් බලන්න හිතෙනව. ඇත්තටම ලස්සනයි හිත නිවෙන විඩියෝ ..😍

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @jeewanihasanthi1553
    @jeewanihasanthi1553 2 роки тому +31

    අක්කෙ..ඔයාගෙ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගන ගත්තා.මමත් පිළිවෙලට ගොඩක් ආසයි.ඔයා නිසා ඒ ආසාව තවත් වැඩි වුණා.මමත් ගේ ගොඩක් පිළිවෙල කර ගත්තා.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

    • @indraniramanayake1662
      @indraniramanayake1662 2 роки тому

      Multi cooker eka use karana widiya hondatama kiyala dennako. Godak denekuta useful wewi. Thanks oyata.

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa9540 2 роки тому +40

    අදත් අලුත් අත්දැකීමක්. ඔයාට ගොඩක් ආදරෙයි අම්ම වගේ අපිට මේදේවල් ගෙන ආවට. මමත් දැන් ටික ටික ඔයා වගේ වැඩ කරනව. මගේ ජිවිතෙත් දැන් ටික ටික ලස්සන වෙනව ඒ ඔයා නිසා අක්කි. ඔයාට ගොඩක්ම පිං. ආදරෙයි පන වගේ ඔයාලට. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @inokaabesekara8733
    @inokaabesekara8733 4 місяці тому +1

    ❤Mamath harima asawen kamaththen balanne nangi parissamen inna තෙරුවන් සරණයි ඔයාලට 🙏

  • @Haheshika
    @Haheshika 2 роки тому +31

    ඔයා කොහොමත් සුපිරයි අක්කෙ.. ඒත් මේ කමෙන්ට් එක නම් සුපිරියටම වීඩීයෝ කරන ආදරණීය පුතාට .. great job 👍👍👏👏👏❤❤ ආදරෙයි හැමෝටම ❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +3

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . මම පුතාට කියන්නම් 😊

  • @renurenu7994
    @renurenu7994 2 роки тому +58

    අනේ ඔයා නම් අපිට හම්බ උන දෙවගනක් අක්කේ ❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sharmiishara4002
    @sharmiishara4002 2 роки тому +21

    ගොඩක් ලස්සනයි අක්කි ඇත්තටම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @danushathilakshani3235
    @danushathilakshani3235 Рік тому

    ඔයාගෙ විඩීයෝ මම හැමදාම බලනවා.ඉඩ ලැබෙන හැම විටම පාහේ එක විඩීයෝ එක දෙතුන් වතාවක් බලනවා.ඔයා හරිම පිළිවෙලයි අක්කෙ.බුදු සරණයි.

  • @vindi1309
    @vindi1309 2 роки тому +6

    අනේ thank you very much aunty ❤️❤️❤️රසම් එකක් හදන හැටි මන් හොය හොය හිටියේ

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @MinuliYehansa-ru3ks
    @MinuliYehansa-ru3ks Рік тому

    ❤ගොඩක් ආසාවෙන් බලන් ඉන්න පුලුවන් .හරිම ලස්සනට ජීවිතය කියා දෙනවා.බුදුසරණයි

  • @TheNeedra
    @TheNeedra 2 роки тому +10

    This demonstration was so good sister....I really love your recipe and style...this is what is called exerlence! Be blessed...

  • @banduniamarathunga3443
    @banduniamarathunga3443 2 роки тому

    හැමදාමත් ඔයා අපිට අලුත් දේවල් කියලා දෙනවා, ඔයා කරන වීඩියෝ වල අහක දාන්න දෙයක් ඇත්තෙම නැහැ , කාර්යබහුල ජීවිත ගෙවන අපි ට මේ දේවල් හරිම වැදගත් , ඔයාට ගොඩක් ස්තූති යි,

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @chithiradewsith714
    @chithiradewsith714 2 роки тому +7

    බොහොම ස්තුති .video එක ලස්සනයි ❤️❤️ .අපිට multi cooker එක ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද .හදන්න පුලුවන් කෑම වර්ග ගැන වගේ .

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +4

      හොඳයි . ඉදිරියෙදි කරන්නම් . ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @nisansalapiyumi5546
      @nisansalapiyumi5546 2 роки тому

      Ane multi cooker aka ganna Ona apita kama uyaganna widiyak na pls puluwan nam eathana contact no aka danna

    • @binthijesi6848
      @binthijesi6848 2 роки тому

      Akki can we get the brand and details about your multi cooker

  • @marinasanjeewani5923
    @marinasanjeewani5923 2 роки тому +2

    Harima watinawa me vedio ekath.. thanks akka. පරිස්සමින් inna. God bless you and ur family ❤️❤️

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 2 роки тому +3

    ඔයාගෙ videos නම් හරිම ලස්සනයි, ප්‍රයෝජනයි .ඒ වගේම video කරන කෙනා හරිම ලස්සනට ඒ job එක කරනවා .හරිම කලාත්මක විදියට ..හිත් ඇද ගන්න විදිහට ..ඒකත් ඔයාගෙ වැඩසටහනේ තවත් විශේෂත්වයක්.🌹💗🙂

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . Video කරන්නෙ අවුරුදු 15 වුනු මගෙ ලොකු පුතා 😊

  • @ashanthinilagama6558
    @ashanthinilagama6558 2 роки тому +1

    හරිම ලස්සනයි සැන්විච් එක.ගෙදර අයට ඉක්මනට හදලා දෙන්න ඕනි.එයාලා හරි ආසයි වෙනස් විදියට මම කෑම හදනකොට

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @vishmikajayarathna6136
    @vishmikajayarathna6136 2 роки тому +6

    ආසාවෙන් බැලුවා ...පිලිවෙලයි. ලස්සනයි ...😊

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @krishanthisilva7245
    @krishanthisilva7245 2 роки тому

    ඔයගෙ වීඩියෝ ගොඩක් වටිනවා. මේ වගේ දැනුම බෙදාගන්න එකත් ලොකු පිනක්. ජීවිතයේ නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ ජීවිතත් හරිම පිලිවෙලයි. ගුරුවරියක් වගේ. ආයෙත් කියනවා ගොඩක් පිං.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @jithmichamathkaa6141
    @jithmichamathkaa6141 2 роки тому +10

    හරිම ලස්සනයි 💐 පරිස්සමෙන් ඉන්න❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 2 роки тому

    මෙි පාරනමි ටිකක් පරක්කු වුනා අක්කා විඩියෝ එක බලන්න . අදත් හරි ආසාවෙන් බැලුවා . ජිවිතේට ගොඩක් දේවල් දැන ගත්තා .ස්තුතියි අක්කේ පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍😍

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dinuchami1335
    @dinuchami1335 2 роки тому +5

    හරිම ලස්සනයි අක්කෙ.අනේ ඔයත් ගොඩක් ලස්සනයි.හැමදේම ගොඩක් පිලිවෙලයි.බුදුසරණයි ඔයාලට

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 роки тому

    අම්මෝ කටට කෙලත්ඉනුවාස්තුතීයී.බුදුසරනයී මම.ඕමාන් සිට බලනවා ඔයා ලාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 роки тому +6

    අනේ තව තිබුනානම් හොදයි ඔයා කියලා දුන්න විදියට carrot, lime තියාගෙන ඉන්න මුකුත් වෙලා නෑ thanks dear බුදුසරණයි

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @krishankagayani6836
    @krishankagayani6836 2 роки тому

    ගොඩක් ලස්සනයි හරි මාස බලන් ඉන්න Thanks ❤❤❤👍👍👍👍👍🌹👍🌹

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @planttechnology
    @planttechnology 2 роки тому +4

    Amazing 😍❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      Thank you very much 😊

  • @darshaniliyanage3253
    @darshaniliyanage3253 2 роки тому

    හැමදාම ඔයාගෙ video බලන්නෙ හරිම ආශාවෙන්..මගේ බබාලත් බලන්න ආසයි..ජීවිතය ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා...thanks අක්කේ.....

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 роки тому

    වැදගත් විඩියෝ 1 අක්කේ. ගොඩක් ස්තුතියි. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @nimeshamadumali7295
    @nimeshamadumali7295 2 роки тому

    Aththatama nandige vidio harima lassanai aye aye balanna hithenawa.

  • @sachinianjana3424
    @sachinianjana3424 2 роки тому

    ඔයාගෙන් ඉගෙන ගන්න අපිට ගොඩාක් දේවල් තියෙනවා,ඇත්තටම ගොඩාක් ස්තූතියි මේ වගේ ගොඩාක් වැදගත් දේවල් අපිට කියලා දෙනවට,,තවත් ලස්සන වීඩීයෝ එකක් අරන් ඉක්මනටම එනකන් බලන් ඉන්නවා අක්කේ,,බුදුසරණයි !

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nilanthikumari9393
    @nilanthikumari9393 2 роки тому

    බොහොම ස්තුතියි අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @AdamS_Lucky
    @AdamS_Lucky 2 роки тому

    artistic and cool 👋🏼⭐️🧸✅ nice rasam for rainy days. cool

  • @shihanamuzni7534
    @shihanamuzni7534 2 роки тому

    Good morning ☀️.Adha thamai velavak hambavune video eka balanna 👍🏻👍🏻👍🏻kalayath ,velavath ithiri karana me dhavasvalata one karana vatinama video ekak 🥰🥰bohama isthuthi….devi pihitai 💐💐💐💐

  • @nileeka6147
    @nileeka6147 2 роки тому

    බොහොම වැදගත් දේවල් කියලා දෙනවට ස්තුතියි .අච්චාරු එකයි,සැන්ඩ්විච් එකයි හදලා බලනවා .අද කියලා දුන්නේ අලුත් දෙයක්.ඔයාගේ වීඩියෝ බලන්න අපි හරි ආසයි .ඒවායින් අපට ගන්න ගොඩක් දේවල් තියෙනවා .බොහොම ස්තූතියි .බුදු සරණයි සියලු දෙනාට.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න. අච්චාරු එක හදල fridge එකේ දාන්න 😊

  • @dilnadee5880
    @dilnadee5880 2 роки тому +2

    දර ලිපේ හැදුවා නම් ඕක තවත් රසයි.... අක්කියෝ 👍👍👍👍

  • @dhineshakumari
    @dhineshakumari Рік тому

    ❤ ඔයානම් භාවනාවක් වගේ අක්කා...අපි හරිම ආදරෙයි ඔයාට.. බුදු සරණයි 🙏🙏🙏

  • @slmadam4149
    @slmadam4149 2 роки тому

    Akki, මම ඔයාගෙ ඔක්කොම vedio balanawa harima ලස්සන family එකක්, ලස්සන ගෙයක්,වත්තක් , මිදුල , ewhwma lassana voice එක. ඔයාලා 4 දෙනාටම godak ස්තූතියි...පුළුවන්නම් oya lassana ගම koheda කියන්නකෝ....b.saranai....

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 роки тому

    හරිම ලස්සනයි හැමදාමත් අලුත් බලාපොරොත්තුවක් බලන්නම් ට්‍රයි කරල වාසනාවන්ත දවසක් වේවා

  • @chandanijayarathna3884
    @chandanijayarathna3884 Рік тому

    Akke rasam ekata murunga pothu kallak (agalaka vithara) gale abarala ganna harima rasai

  • @milinaudayanga1956
    @milinaudayanga1956 2 роки тому

    Akke...bohoma istharam..ada ape tharuna tharuniyanta aluthin hithala lassana piliwela jeewithayak goda naga ganna puluwan watina adahas godak oyage me videos walin labenawa.mamath ahara pana bohoma rasata ..aluth widihata hadanna kamathi e wagema hithe sathutin kenekuta sangraha karanna kamathi kenek.paudgalikawama athdakeemen dannawa eke thiyena sathuta mona wageda kiyala...harima sathutui. Jaya wewa akke...🙏

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 роки тому

    හරිම ලස්සනයි .අලුතින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .මට තිබුනූ ප්‍රශ්නයක් තමයි.පෙරුන් කායම් තිත්තයිනෙ,කෑම වලට දැම්මාම ඒක දැනෙන්නේ නැද්ද .අහන්න කෙනෙක් නැතුව ඉදියෙ දැන් ඉතින් හොදම කෙනා හම්බ උන.පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න බුදු සරණයි 🌻🌻🌻

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි. නෑ එහෙම තිත්තක් දැනෙන්නෙ නෑ. 😊 පරිස්සමින් ඉන්න

  • @thathsara3113
    @thathsara3113 2 роки тому

    Oyage vedio baladdi hithata puduma sahalluwak danenawa.baawanawak wage.jeewitheta padam godak tiyenawa.budusaranai oyala hamotama.❤❤❤

  • @ruvinimadukajeewani3937
    @ruvinimadukajeewani3937 2 роки тому

    ඔයාගේ ගෙදර ඇවිල්ලම බලන්න ආසයි ඔයාගේ වැඩ පරිස්සමින් ඉන්න ආදරෙයි .

  • @ashanigajanayake453
    @ashanigajanayake453 2 роки тому +1

    ගුණයහපත් දරු දෙන්නෙක් හදපු ඔයා ශ්‍රේෂ්ඨයි.දුරකතන වලට ඇබ්බැහි වූ දරුවන්ට හොඳ ආදර්ශයක්.ඔයාට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන්.බුදු සරණයි.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +1

    හරිම වටින වීඩියෝ එකක් අක්කේ..ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි..තව ටිකක් වෙලා තිබ්බනම් කියලා හිතුනා..🤗 බොහෝම ස්තූතියි මේ හැමදේටම ඔයාට..🙏 බුදු සරණයි අක්කා ඔයාලට..🙏❤️😘

  • @dulakshihapuarachchi5611
    @dulakshihapuarachchi5611 6 місяців тому

    Mallti cooker eke bath uyaddi meri wennawa, wisadumak kiyadenne? Thanks 🙏🙏

  • @imeshamadavi5503
    @imeshamadavi5503 2 роки тому +1

    මටත් කොහොම හරි හදනවා අක්කේ හරිම රස පටයි... කන්නම හිතේනව ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 роки тому

    ජීවිතය ta ගොඩක් වටිනා dewal කියලා denwata akki ta ගොඩක් ස්තුතිය .....❤👌hema vidio එකක් ma ගොඩක් වැදගත් ..මම වගේම mage duwala thundeth harima asae akkige vidio s බලන්න ....budusaranae akki පරිස්සමෙන් enna ...❤🌹💐😊

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න . දුවලව මම ආදරයෙන් මතක් කරා කියන්න 😊

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 2 роки тому

    Wenas widiye vedio ekak.hamadama wage aluth athdakimak thamai Akki genne.gdk pin oyata. Budusaranai.parissamata inna.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 2 роки тому +1

    Adath nodanima vedeo eka iwara una akkiyoo.aluth dewal gdk igena gatta godaaak thnz..oyath satutin prissmta Inna bs🥰

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @leelajayasundera9134
    @leelajayasundera9134 2 роки тому

    වීඩියෝ එකක් එනකන් මග බලාගෙන හිටිය. ඔයාවත් දැන් ජීවිතේ එක කොටසක් වෙලා. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ස්තූතියි. ආයිම ඉක්මණින් එන්න. පරිස්සමින් ඉන්න.

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 2 роки тому

    Me vinakiri dapu elawalu botal fridge ekeda tiyanne?Thank you

  • @mudithamanori4688
    @mudithamanori4688 2 роки тому

    Akke pol kiri frij eke thibbata ikmanata narak wenne ai thiyaganne kohomada dawas 2k thiyagannath ba

  • @niro6797
    @niro6797 2 роки тому

    Godak hoda vedio ekak.අබ cream eka batar gala නිකන්ම පාන් පෙත්තෙ ගගෙන උනත් කන්න පුලුවනද.අබ, cream eka gala hadana thavath sanwich gans kiyala denna akke

  • @madhubhashinee3457
    @madhubhashinee3457 2 роки тому +1

    අක්කේ මගේ මල්ටි කුකර් එකත් මේකමයි. ටිකක් ඒක ගැනත් විස්තර එකක් ගේන්නකො. විශේෂයෙන් බේක් එකයි ෆ්‍රයි කරන්න පුලවන්ද යන එකයි. අනිත් හැමදේම මම මේකෙ.කරනවා. සැමන්, පොලොස් එහෙම මේකෙ මයි හදන්නෙ. ගොඩක් ප්‍රයෝජනයි.

  • @NishanDeshapriya-q4m
    @NishanDeshapriya-q4m Рік тому

    අක්කා ඔයාගේ කට හඩට මම හරි ආසයි 😊😊😊😊😊😊

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 роки тому

    වෙනදා වගේම අදත් ගොඩාක් දේවල් දැන ගත්තා ❤ ගොඩාක් ලස්සනයි හැමදාමත් වගේම වීඩියෝ එක ❤ ගොඩාක් thank yoy akke අපිට මේ දේවල් කියලා දෙනවට ❤

  • @hirukiranatv9451
    @hirukiranatv9451 2 роки тому +1

    හරිම ලස්සනයි. ආන්ටි මට video එක බලන්න වෙලා ගියා දැන් තමයි බැලුවේ

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @kajanakapriyantha6385
    @kajanakapriyantha6385 2 роки тому

    Miris ,gam miris danna puluwannda ,cool karalada, kamara ushnathwayeda tiyenne ,good recipe .

  • @videomaster6033
    @videomaster6033 2 роки тому

    එකට එකතුවෙලා කරන වැඩ මතක ඉතුරු කරනවා, ඒ මතක හරිම සුන්දරයි. අක්කෙ ඒ වචන ටික හරිම ලස්සනයි, හරිම ආදරණීය යී.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 роки тому

    බොහොම ස්තූතියි 😍😍😍. කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නෙ නැහැ මට. හැමදාම හිතෙනව මෙච්චර මහන්සි වෙලා වීඩියෝ එකක් කරපු එකේ ස්තූති කරලවත් යන්න බැරිනම් වැඩක් නැහැනෙ කියල. අදත් වෙනද වගේම හරිම ලස්සන හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අක්කියෝ 😍😍😍😍😍... අහක දාන්න එක අකුරක්වත් නැහැ. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😘😘

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @chamurdigihara9961
    @chamurdigihara9961 2 роки тому +1

    ගොඩාආආආආක් ලස්සනයි..ගොඩාආආආආක් ආසාවෙන හැමදාම වීඩියෝ බලන්නේ ❤️❤️❤️❤️❤️❤️පරිස්සමෙන්,බුදුසරණයි

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @samithapriyadarshani1675
    @samithapriyadarshani1675 2 роки тому

    Mama ara redi nawana vidio okkoma baluwa math ehema hadagaththa dan harima lassanai thankyou bs

  • @nadisharathnayake9186
    @nadisharathnayake9186 2 роки тому

    හරිම ලස්සනයි. අහන්න වගේ ම බලන්න th asai. ස්තූතියි නංගී

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @hasitharathnayaka6775
    @hasitharathnayaka6775 2 роки тому

    ගොඩක් ස්තූතියි මම ආසම youtube chanel එකට😍😍😍

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.8629 2 роки тому

    Akke man gawath oya multi cooker1k thiyenawa.... harima pahasui thama..dan awurudu 5k withara aran.. bath 8min.uyanna puluwan nisa wadata yana ayata godak pahasui...
    Thank you akke oyage lassana video s walata. Oyage sathuta hamadama rekewa...🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 2 роки тому

    Mmmm..rasata athi akke...math hannona...oyalath paressamin sathutin inna akke ...💐💐💐💐🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බෝතල් වර්ගනම් fridge එකේ දාන්න ඕනේ

  • @roshinikaushalya8724
    @roshinikaushalya8724 2 роки тому

    Ada gihin Mirigama Rajapaksha eken multi cooker eka gatta. Ethana sewaka mandalaya harima hodayi. Milath sadaranayi. Ethana gana kiwwata Godak sthuthi miss. Puluwn nam thawa multi cooker recipe tikak kiyala denna. Me welawe eka godak watinawa. Puthage dakshathawayatath suba pathanawa.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 හොඳයි අපි ඉදිරියෙදි කරමු 😊

  • @subadramanel04
    @subadramanel04 2 роки тому

    Harima asai oyage katahada ahanna eka mihiri geethayak wage .kiya dun dewala bohoma sthuti.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @nadishagunarathne518
    @nadishagunarathne518 2 роки тому

    ඔයත් ලස්සනයි ඔයාගේ කට හඩ වගේම ඔයාගේ වැඩ ත් හරිම නිටි දන්නැති ගොඩක් දේවල් දැනගත්තා ඔයාගේ විඩියෝ බලන්න බලන්න අාසයි

  • @surangikakulasekara
    @surangikakulasekara 2 роки тому +1

    අක්කගේ videos හරිම ලස්සනයි....ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්

  • @chathurikarunarathna5208
    @chathurikarunarathna5208 2 роки тому +1

    අලුත් දෙයක්..ගොඩක් ස්තූතියි අක්කි..😘❤

  • @ambalantotamv
    @ambalantotamv 2 роки тому

    හරිම ආදරනීයයි අක්කේ..හිතන්නෙ වත් නැති දේවල්.හරිම වැදගත් 🙏 ස්තූතියි ඔබට බොහොම

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @devmininanayakkara2618
    @devmininanayakkara2618 2 роки тому

    Apple cider vinegar heduw......eke sudu patata dilira wge bedila tinw...
    Ehema tinne narak wenn gihillad?

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 2 роки тому

    So good ideas for the morning time.Good job dear sister .thank you so much.

  • @pawikavi
    @pawikavi 2 роки тому

    Harima lassanyi akke oya wda karanwa dakkama asa hithenwa mn balannam deyak nathnm ayama deparak balanawa adreyi akke sathutin parissamin inna❤❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ranminishashikala9011
    @ranminishashikala9011 2 роки тому

    Hi, thanks for sharing this Akki... 🥰🥰 Ane mata oya perumkayam kudu gaththe kohenda kiyanna..

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому

    ගොඩක් වටිනවා ගොඩක් දේවල් ඉගෙන ගත්ත නංගියට ගොඩක් ස්තුතියි

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 роки тому +1

    ලුනු, සීනි දාලා තියෙන ඒ ලස්සන වීදුරු බෝතල් ටික ගත්තේ කොහෙන්ද අක්කා... එක බෝතලයක මිල කියක් වුණාද...

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 2 роки тому +2

    අපි නොහිතන දේවල් කොච්චර තියෙනවාද නේද අක්කා . ඒවා අපිට ලස්සනට කියලා දෙනවාට ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවණ් සරණයි අක්කා

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . අන්තිම ටික fridge එකේ දාන්න ඕනේ

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 2 роки тому +1

    Oya nam හැම wedakatama දක්ෂයි .බුදු සරණයි ..!.❤️🌻

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @ashokaashoka9649
    @ashokaashoka9649 2 роки тому

    ඔයාට කොහොම මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ එ තරම්ම ලස්සනයි විඩියෝ එක ඔයාගෙ විඩියො එකක් එනකන් අපි බලන් ඉන්නවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹👍👍👍

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @chamilaperera3162
    @chamilaperera3162 2 роки тому

    ලස්සනයි නංගී වෙනදා වගේමයි..ගොඩක් වැදගත් Video එකක් ...පරිසමින් ..සතුටින් ඉන්න ආදරෙයි ..❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @inokasilva656
    @inokasilva656 2 роки тому

    ගොඩක් lassana video එකක් . පුතාගෙ video කිරීම nam super . Hoda අනාගතයක් thiyena දරුවෙක් . God bless you

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @gamingnotyboy7877
    @gamingnotyboy7877 2 роки тому +1

    අදත් ගොඩක් වටිනවා ස්තූතියි නංගි බුදුසරණයි පරිස්සමට ඉන්න ආයෙත් ඉක්මනට එන්න නංගි

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @shyamalidilrukshi4362
    @shyamalidilrukshi4362 2 роки тому +1

    Godak watina video ekak akki.budu saranai.vidiyo eka tawa thibbanag kiyala hitanawa

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @withnature6974
    @withnature6974 2 роки тому +1

    The best channel I ever seen in youtube. Thank you so much for the secret methods.👍

  • @maduriwijesingha1271
    @maduriwijesingha1271 2 роки тому

    අක්කි..දර ලිපේ උයන වීඩියෝ එකක් කරන්නකෝ..ඔයාගෙ හැම වීඩියෝ එකක් ම හරිම ලස්සනයි ..

  • @kumarifernando1857
    @kumarifernando1857 2 роки тому

    Hamadema oyage hari piliwelai, e wage oyage katahadath harima lassanai, pahadili.

  • @Henu-q6w
    @Henu-q6w Рік тому

    Harima wadagat daruwo dennama asawen balanawa. ❤❤❤❤❤❤😊😊😊😊

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 роки тому +1

    ane godak watinawa akke.godak pin. oya mehema hemotama, hemadema kiyala denawata.

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @kuraishanaleer5083
    @kuraishanaleer5083 2 роки тому

    Bothal harima lassanai kohenthe gaththa plies kiyanna oyage video. S.godak vatinva bohama isthuthi

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      මම මේව ගත්තෙ කඳාන තිලක්මා එකෙන්. ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @kuraishanaleer5083
      @kuraishanaleer5083 2 роки тому

      Bohoma isthuthi

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 роки тому

    Nice sharing dear keep it up .🙂🧡

  • @Y.12701
    @Y.12701 2 роки тому

    අක්කා හැමදාමත් වගේ අදත් ලස්සනයි මාත් වැස්සේම මේක බලන්නේ මේ දුවත් එනවා නැන්දව බලන්න ආදරෙයි හැමදාම.තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න .❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 2 роки тому

    කවුද අක්කී වීඩියෝ එඩිට් කරලා දෙන්නේ හරිම ලස්සනයි 🥰 අක්කි බිත්තර එකට කඩන්න එපා වෙන වෙනම භාජනයකට කඩල බලල ඉන්න

  • @shamilawishmi852
    @shamilawishmi852 2 роки тому

    Wow eka num maru mm rasam හදනවා eth meka rasa patay math හදනවා

    • @DoveGreens
      @DoveGreens  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @shaliashoka4249
    @shaliashoka4249 2 роки тому

    ඔයාගේ වීඩියෝ මම බලනවා hema එකක්ම වගේ හරිම ලස්සනයි wedagade ඔයා කියලා දෙනවා තව වීඩියෝ කරන්න සක්තිය lebewa

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @sanisudhu1020
    @sanisudhu1020 2 роки тому

    Mkd akke thama video aka damme naththe.... api balagena innawa oya anakl