Arrange Grocery And Make The Kitchen Beautiful || organizing , cleaning , cooking || vlog

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 3 роки тому +16

    ජීවිතයට මේ තරම් වටින පාඩම් කියලා දෙනවට නැන්දට ගොඩක් ස්තුති හැමදාමත් ❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරෙන් ඉන්න 😊

  • @v.g.s499
    @v.g.s499 3 роки тому +102

    විවාහ වෙන්න ඉන්න ගැහැණු ළමයෙකුට අක්කාගෙන් ඉගෙනගන්න තියෙන දේවල් ගොඩායි... දවසක මාත් මේ වගේ අරපිරිමැස්මෙන්, පිළිවෙලට වැඩ කරන කෙනෙක් වෙනවාමයි ❤️❤️❤️😍😍😍😍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +7

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරෙන් ඉන්න 😊

    • @padminisenavikumari9651
      @padminisenavikumari9651 3 роки тому +3

      ඇත්තටම නංගි හරි වටිනවා ඔයාගේ අදහස් මම ගොඩාක් වෙලාවට බලනවා තෙරැවන් සරනයි

    • @tharushibandara892
      @tharushibandara892 2 роки тому +2

      මාත් මේ ඒක හිත හිතා තමයි හිටියේ

    • @KanchanaM02s-jb5dj
      @KanchanaM02s-jb5dj 10 місяців тому +1

      ලස්සනයි..ගොඩක් පිලිවෙලයි..අාස හිතෙනවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @NavodaGunarathna
      @NavodaGunarathna 5 місяців тому

      මේක නම්ම් ඇත්තටම ඇත්තක් මට තාම අවුරුදු 22යී. එත් නැන්දිගෙ විඩියොස් බලන්න මන්න් මාර ආසයී.කියන්න වචන නැහැ මෙච්චර දෙවල් දන්න ලස්සනම ලස්සනට ජීවත් වෙන මේ ගෙදර දිවියලෝකයක්ක් වගෙ ඇති දෙවියනෙ.❤​@@DoveGreens

  • @jayamininishamala8366
    @jayamininishamala8366 3 роки тому +8

    අක්කා මේ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා.දැන් ගෙදර වැඩ හරිම පහසුයි.මාස 6ක බබත් බලාගෙන සේරම තනිවම කර ගන්නවා ..බුදු සරනයි ..

  • @dinushadinu7582
    @dinushadinu7582 3 роки тому +8

    අක්කේ ඔයාගේ විඩියෝ බලද්දී ඇත්තටම හරිම සතුටක් දැනෙනවා.හැම් විඩියෝ එකකින්ම ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා .ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤බුදු සරනයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @LittleThings77
    @LittleThings77 3 роки тому +3

    හරිම පිලිවලයි. ජිවිතේ පුංචි පුංචි දේවල් වලින් කොච්චර ලස්සන කරගන්න පුලුවන් ද! ගොඩක් ස්තුතියි අක්කේ! 🙂💐

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊

  • @shashiwithana.90
    @shashiwithana.90 3 роки тому +8

    හරිම ආසාවෙන් බලනවා හැමදාම.ජිවිතයට වැදගත් දේවල් කියලා දෙනවට ස්තූතියි අක්කෙ. පුතාලා දෙන්නට තුරුණුවන් සරණයි!!...හරිම ආදරණීය දරුවො දෙදෙනෙක්..

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nadeenarasingha9026
    @nadeenarasingha9026 3 роки тому +4

    හරිම ආදරණීය හැගීමක් එක්ක ගොඩාක් දේවල් හරි ලස්සනට කියලා දෙන්නේ. තෙරුවන් සරණයි ❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊

  • @jayawardhanabanda5824
    @jayawardhanabanda5824 3 роки тому +11

    මට අක්කට ස්තූති කරන්න වචන මදි .ඇත්තටම ජීවිතෙ සුන්දර වෙන්න මට මේවා ගොඩාක් වැදගත් ගෘහනියන් තමන්ගෙ ජීවිතෙ කරුමයක් කියල හිතන වර්ථමාන ලෝකය වෙනස් කරන්න ඔබ දරන උත්සහය සාර්ථක වෙමින් පවතිනව මම ඔබට සුබ පතනවා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +2

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @angelwings2486
    @angelwings2486 3 роки тому +5

    ජීවිතය ලස්සන කරන්න පුලුවන් දේවල් අපේ ජීවිත වලට ගෙනත් දෙනවට Auntyta හොගාක් ස්තූතියි....
    අපි බලාගෙන ඉන්නව තවත් මේ වගේ Video එකක් දානකම්....
    පරිස්සමින් ඉන්න Aunty......❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +2

      ගොඩක් ස්තුතියි චිරනි දුව මේ comment එකට තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊

  • @nadeepeiris8794
    @nadeepeiris8794 3 роки тому +3

    මම ගොඩක් ආස කරන චැනල් එකක් 😍❤️ මමත් ලගදී බැදපු කෙනෙක් විදියට ගොඩාක් වටින දේවල් ඉගෙන ගන්න හම්බ වුනා. මගේ kitchen එකත් මේ විදියට වෙනස් කර ගන්න ගමන් ඉන්නේ. ගොඩක් ස්තූතියි මෙවැනි වටින දේවල් කියල දෙනවට🙏❤️ දිනෙන් දින ඉදිරියට යන්න ලැබේවා !!!!

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @විහාරාකෙත්මලී

    පිළිවෙල ....අරපිරිමැස්ම ඇරන් ....හැමදාමත් වාගේම....ලස්සනම වැඩසටහනක් ......ස්තූතියි හදවතින්ම❤️❤️❤️❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 2 роки тому

    ඔයා ගෘහනියකට දෙන්නෙ කදිම ආදර්ශයක් .ගොඩක් පින්.දුව.
    මෙච්චර වියදම් කරන්න බැරි උනත් පිලිවෙල ඉගෙන ගනියිනෙ.

  • @citymommy_vlog
    @citymommy_vlog 3 роки тому +3

    හැමදාම වගේ හරිම වට්න දේවල් අරගෙන ඇවිත් , ඔබ කියුපරිදි coconut scraper එක හරිම ලේසියි ,කාර්ය බහුලත්වය නිසා මමත් අරගෙන පාවිච්චි කරනවා ,සුබ දවසක් සොහොයුරිය

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි සොයුරිය මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @shanikaerandi3711
    @shanikaerandi3711 3 роки тому +2

    හරිම ආසාවෙන් දුවයි පුතයි එක්ක බලන වීඩියෝ එකක්.ගොඩක් වටින දේවල් පැහැදිලිව කියල දෙනවා.ගොඩක් ස්තුතියි ❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊

  • @motherssecretkitchen2452
    @motherssecretkitchen2452 3 роки тому +3

    ඔයා ගොඩක් වැදගත් වීඩියො හැමදාම ගේනවා වගේ අදත් ගොඩක් වැදගත් වීඩියො එකක් ගෙනවා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @wathsalasewwandi8501
    @wathsalasewwandi8501 3 роки тому +1

    අක්කගේ videos කීපසැරයක් බලනවා මම.ගොඩක් වටින දේවල් කියාදෙනවා.ගොඩක් ස්තූතියි අක්කේ.තව හොඳ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා.ලස්සනට කතා කරනවා අක්කා.තමන්ගේ කෙනෙක් කියා දෙන වගේ දැනෙනවා.අපද්‍රව්‍ය බැහැර කරන එක ගැනයි මැස්සෝ කූඹි වැනි සතුන්ගෙන් තොර ව මුළුතැන්ගෙය පවත්වා ගන්නා සැටි වීඩියෝ එකක් කරන්න අක්කේ.ආදරෙයි ගොඩාක්.❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @gamagesanawirathna5535
    @gamagesanawirathna5535 3 роки тому +8

    අනේ ආන්ටියෝ,,අර ඔයා වත්තෙ ඇවිදල කරන වීඩියෝ අ⁣නේ ඒව හරිම ලස්සනයි,,ඒ වගේ එකක් ආය කරන්නකො වෙලාවක් තිබ්බොත්,,ගොඩක් ආදරෙයි ඔයාට,,ඔයාගෙන් මගෙ ජීවිතේටත් හුගක් දේවල් මන් ඉගෙන ගත්ත,,ගොඩක් ස්තුතියි හොදද,,සමන් දෙවි පිහිටයි පරිස්සමට ඉන්න පුංචි පවුලම..❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @mihirikalpana5881
      @mihirikalpana5881 2 роки тому

      @@DoveGreens හොද යූටියුබ් චැනල් එකක්

  • @sumithalmeda5080
    @sumithalmeda5080 3 роки тому +1

    ඔයාගේ videos වලින් අපේ ගෙවත්ත හා ගෙදර අලංකාර කරගත්තා, මේ වගේ තවත් videos කරන්න ශක්තිය ලැබේවා .

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරෙන් ඉන්න 😊

  • @nirodhabatagoda930
    @nirodhabatagoda930 3 роки тому +5

    මම ඔයාගෙ videos හරිම ආසාවෙන් බලනව. මට පුළුවන් widiyata ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අද මම දැක්කා ඔය අපේ company eke සමහර products aragenath තිබුණා. ඒ ගැන ගොඩක්ම සතුටුයි. Oyata මාතර බෝ සමිඳු පිහිටයි.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +1

    ඇත්තටම හරිම වටිනා video එක ඉගෙන ගන්න ගොඩක්ම දේවල් හරිම වැදගත් ඔයා හරිම නිහතමානි දන්නදේවල් සේරම දේ මනුස්සයන්ට කියල දෙනවා.ගන්න තැන හිටන් පැහැදිලිව කියා දෙනවා. හරිම හොද දෙයක්. මම මිට පෙර චැනල් එකක් බැලුව ඒ ගෙදර ගෑස් ලිපට මට ආස හිතුන මම ඒ වගේ චැනල් කීපයකම ඒ ගෑස් ලිප් දැක්ක මම ඒ හැමෝගෙන්ම ඇහුව කොහේද මෙ ගෑස් ලිප ගත්තේ කියල අද නෙතෙක් මට පිලිතුරක් ලැබුනේ නෑ. කමක් නෑ. එයාල කැමති නැතුව ඇති තව කෙනෙකුට කියන්න. මම අපේ ගෙදර හදන බාසුන්නැහෙට ගෑස් ලිපේ පොටෝ එක දැමිම. කොහෙිහරි ලංකාවෙනෙ ඇත්තේ හිතල. බාසුන්නැහෙ මොයාගෙන තියෙනවා. මම මගේ ගෙදර කුස්සිදෙකටම ලිප් දෙකක් ගෙනාව. ඒවගේ අයත් ඉන්නවා. නමුත් මම නංගීයගේ හැම වීඩියෝ එකක්ම බලනවා මම දැකල තියනවා නංගිය ගත්තු තැන හිටන් කියනවා හරිම හොද දෙයක්. නංගියගේ වීඩියෝ වලින් මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහෝම ස්තූතියි නංගිය⁣ට ඔයාලගේ පවුලේ සැමටම සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා❤️

  • @amashikahandugoda4096
    @amashikahandugoda4096 3 роки тому +6

    වීඩියෝ එක පරක්කු උන හින්දා මග බලන් හිටියෙ.හරිම ලස්සනයි අක්කෙ.ජීවිතේට ගොඩක් දේවල් ඔයාගෙන් එකතු කරගන්න පුලුවන්...❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරෙන් ඉන්න 😊

  • @aashuwickramasinghe1376
    @aashuwickramasinghe1376 3 роки тому +2

    අනේ ගොඩක් ස්තූතියි අක්කා.. එක සැරේටම බැරි වූනත් පොඩ්ඩ පොඩ්ඩ මගේ ගෙදර,කුස්සිය ඔයාගේ විදියටම හදා ගන්නවා. දැනුත් ගොඩක් දේවල් හදා ගත්තා. ගොඩක් පිං ඔයාට මේ වගේ වැදගත් දේවල් කියලා දේනවට.. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sudarshideshika3993
    @sudarshideshika3993 3 роки тому +5

    පොඩිකාලෙ ලස්සන කතා පොතක් කියවන්න තියෙද්දි ඒකට ආසාවෙන් වේගෙන් වැඩ කරලා වෙලාව හදාගන්න ව වගේ මම ඔයාගෙ video බලන්න වෙලාව හදාගන්නව.ඒ තරම් ලස්සනයි ඔයාගෙ හැමදේම .ස්තූතියි අක්කි.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @sujathajayasinghe2858
      @sujathajayasinghe2858 2 роки тому

      Verynice vedio . Thank you

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 роки тому +2

    නැන්දි ඔයා ඔයාලගෙ ජීවිත ලස්සන කරනවා වගේම අපේ ජීවිත වලටත් ආදර්ශයක් තෙරුවන් සරණයි ඔයාට

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න

  • @thilankashanthini2320
    @thilankashanthini2320 3 роки тому +14

    අක්කා අලුත් වීඩියෝ එකක් දානකල් මග බලාගෙන ඉන්නෙ.ඒ තරම් ඇබ්බැහි වෙලා.හැම වීඩියෝ එකකින්ම ගන්න ආදර්ශයක් තියෙනවා.බුදු සරණයි ඔයාලා හැමෝටම 🙏🙏❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @techome3925
    @techome3925 3 роки тому +2

    අදත් හරිමලස්සන video එකක් ගෙනත්.හරියට කතන්දරයක් වගේ ආසාවෙන් බැලුවා.ඔයාට ගොඩාක් ස්තුතියි .

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊

  • @CNA_ME
    @CNA_ME 3 роки тому +5

    Very inspirational. Always love to watch your videos.

  • @hansamaliewijekoon9941
    @hansamaliewijekoon9941 3 роки тому +2

    ඇත්තමයි අක්කා. ඔයා කියල දෙන දේවල් වටිනව සෑහෙන්න. ඉදිරියටත් අපිට මේ වගේ වැදගත් දේවල් කියාදෙන්න අක්කේ. ස්තූතියි ඔයාට.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 3 роки тому +6

    Lassanai video එක නංගී.. Manaasama oyage garden එකට.. හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා oyage garden එක දැක්කම.. මට නැති උනත් හරි ආසාවෙන් balanawa ඔයාගෙ garden eka. 🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න

    • @shiwanthikadilna2103
      @shiwanthikadilna2103 3 роки тому

      @@DoveGreens thanks නංගී. Maath oya widiyatama පිලිවෙලට naththath mage kitchen එකත් උපරිම පිලිවෙලට tiya gannawa. ඒ oyage videos බලලා. සරල badu tikakin පිළිවෙල hada ගන්නවා... සතුටුයි ඔයා ගැන... පරිස්සමෙන් ඉන්න.. ❤️❤️

  • @sanjeetmanoge3169
    @sanjeetmanoge3169 10 місяців тому

    Your garden and kitchen are so beautiful.

  • @niroshamadu1972
    @niroshamadu1972 3 роки тому +6

    ගොඩක් ආස හිතෙනවා.. ස්තුතියි අක්කා මේ දෙවල් හරිම ලස්සනට කියලා දෙනවට...❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 роки тому +1

    කිසිම ලෝභ කමක් නැතුව හැම දේම කියලා දෙනවට ගොඩාක් පින් මිස් 🥺💖
    හරිම අහම්බෙන් මේ channel එක හම්බුනේ හරිම සතුටුයි 😀🤗💛🌼🌻

    • @DoveGreens
      @DoveGreens  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 3 роки тому +3

    ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු video එකක් අක්කි, ඔයාට ගොඩක් තැන්ක්ස් මේ හැමදේම පිළිවෙලට අපට කියා දෙනවට, ඊලග video එක එනකම් බලාගෙන ඉන්නේ අක්කි ඔයාට බුදුසරණයි! 💞💞

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @sltechpro231
    @sltechpro231 3 роки тому +5

    ලස්සන වීඩියෝ එකක්.wish your all the best♥️😊♥️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @rasikauduwila2863
    @rasikauduwila2863 3 роки тому +5

    දූලා පුතාලාගෙ ජීවිත වලට වටින දේ කියා දෙන ආදර්ශමත් මවක්! ....

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @poornimasandumini8071
    @poornimasandumini8071 3 роки тому +1

    Very use full ideas,,,

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 роки тому +31

    හරිම ආසාවෙන් බලන වීඩියෝ එකක් අක්කේ...අදත් හරිම ලස්සනයි ...❤️👍❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +3

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

    • @rifkafaris3221
      @rifkafaris3221 3 роки тому

      True words 👍

    • @earnlk4461
      @earnlk4461 3 роки тому

      @@DoveGreens coconut scraper eka keeyak unada kiyanna puluawanda

  • @nilanthikumari9393
    @nilanthikumari9393 3 роки тому +2

    ජීවිතයට වැදගත් වටිනා විඩියෝ හැමදාම අරගෙන එන්නේ හරිම ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sheharajayasundara.339
    @sheharajayasundara.339 3 роки тому +14

    වටින දේවල් අරන් එනවට ගොඩාක් ස්තූතියි බුදු සරණයි ....

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +5

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

    • @amalikudahetty2240
      @amalikudahetty2240 3 роки тому

      @@DoveGreens v thank you

  • @shereenmichelle3979
    @shereenmichelle3979 3 роки тому +1

    Great video, you are doing an awesome job! Thanks for sharing 🙏

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon287 3 роки тому +12

    ඔයාගේ පිලිවල දැක්කම ආස හිතේනවා අක්කියො .බුදු සරණයි ඉදිරියට මිටත් වඩා දෙවල් අපිට අරන් එන්න.❤❤❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @tharukaweerarathna8043
    @tharukaweerarathna8043 9 місяців тому

    හරිම අපූරුයි පිලිවෙලට ඉන්න කාන්තාවකගේ කාලය කොයිතරම් නම් ඉතිරි කර ගන්න පුලුවන්ද.. ඔයාගේ විඩියෝ බලද්දි හිත නිවෙනවා ✨

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 3 роки тому +4

    Shaa ...හරිම පිළිවෙළයි.මේවා දැකීමත් හිතට සතුටක්.♥️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @indunilkumara8205
    @indunilkumara8205 3 роки тому +1

    හරිම ලස්සන vidio 1k...kitchen eka gana nisa thawath watinawa...

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dulanjeedulanjee6568
    @dulanjeedulanjee6568 3 роки тому +16

    අක්කේ ඔයාගේ වීඩියෝ හරිම අසාවෙන් බලන්නේ ජීවිතයට ගොඩක් වටින දේවල් ඔයා කියලා දෙනවා ලෝබ නැතුව ... අක්කේ තව තවත් ඉදිරියටම යන්න බුදු සරණයි අක්කේ...

    • @sachindranirmani7490
      @sachindranirmani7490 3 роки тому +1

      Akki oyage video math blnawa godak asawen..dawasin dawasa godak dewal igenagannawa oyagen..Thank you oyata 😊💐

    • @anandikawijewantha9060
      @anandikawijewantha9060 3 роки тому +1

      Apith balanawa harima asai balanna.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @waterlily6620
    @waterlily6620 3 роки тому +1

    Asawen balan hitiya...♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරෙන් ඉන්න 😊

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 3 роки тому +3

    හරිම අර්ථවත් ලස්සන video එකක් අක්කේ .අපිට දෙන අදහස් වල තියන වටිනාකම ගැන කියන්න වචන නෑ අක්කේ .ඔයාගේ හැම video එකක්ම මම බැලුවා .ස්තූතිය අක්කේ ඔයාට .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න .❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 3 роки тому +2

    හරිම ආසාවෙන් වීඩියෝ බලන්නේ...
    ගොඩක් දේවල් ඉගෙන ගන්නවා...බොහොම ස්තුතියි ..බුදු සරණයි ...

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරෙන් ඉන්න 😊

  • @champamuthumala7558
    @champamuthumala7558 3 роки тому +3

    හරිම ආසවෙන් බලන්නේ හොඳදෙයි පැටියෝ
    ඉතින් දුව විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා
    දුව ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මහත්මිය මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරෙන් ඉන්න

  • @madushankamedhawani3797
    @madushankamedhawani3797 3 роки тому

    ලස්සන රුවක් මිහිරි කටහඬ ක්..නිර්මාණශීලි සිතක්..හිමි ඔබට සුබ අනාගතක් වේවා

  • @oshadi9619
    @oshadi9619 3 роки тому +3

    අනේ අක්කි ...හරිම ලස්සන video එකක් ...thanks අක්කි කියලා දුන්න හැමදේම වටිනව...

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @chatuishana5662
    @chatuishana5662 3 роки тому +1

    Very exciting to watch next video 🤗

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 3 роки тому +4

    ඇත්තටම ගොඩාක් වටිනවා අද වීඩියෝව ... ඔයා සල්ලි එකතු කරල ඔයා වෙනුවෙන්ම ගත්ත තෑග්ගත් හරිම වටිනවා .... ග්‍රොසරි බඩු ටික පිළිවෙළ ට තියන එක කියා දුන්නට නම් ගොඩාක් පිං ...ඉතින් ඔයාලත් නිදුකින් පරිස්සමෙන් ඉන්න ...🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @mumsview8016
    @mumsview8016 3 роки тому +1

    Beautiful and important video👍👍💐💗

  • @jayangachathura3635
    @jayangachathura3635 3 роки тому +7

    මම මිස්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා. ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා ඔබතුමියගේ අදහස් වලින්. මිස්ගෙ වැඩපිලිවෙල ඉතාමත් සුන්දරයි. මමත් ඒ විදිහට වැඩ කරන්න පුරුදු වෙලා දැන් ඉබේටම. ඇත්තටම මට හිතෙන්නෙ මිස් මේ කරන්න ලොකු සේවයක්. ජීවිතේ හරිම සුන්දරව පිලිවෙලට සතුටින් ජීවත් වෙන්න ඔබතුමිය කතා කරන හැම වචනයක්ම වැදගත්. නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබතුමියට.
    මෙවන් දියණියක් ලද මව්පියන්
    මෙවන් බිරිඳක් ලද ස්වාමියෙක්
    මෙවන් මවක් ලද දරුවන් සැබැවින්ම වාසනාවන්තය.❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. ඇත්තටම හදවතින්ම ස්තුතියි ... තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @study_my_way106
    @study_my_way106 2 роки тому +1

    අක්කි ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක්. ඔයාලගේ ගෙදරත් හරිම ලස්සනයි !!

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna7414 3 роки тому +9

    හැමදාම වගේ මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි . සතුටින් ඉන්න. 🌷

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @prabuddhikashilani63
    @prabuddhikashilani63 2 роки тому +1

    අක්කෙගෙ videos හරියට භාවනාවක් වගේ මං නිකං ඒකට ඇබ්බැහි උනු ශ්‍රාවකයෙක් වගේ..ඒ තරමට එකක් නෑර බලනවා අක්කෙ..හරියට මගෙම අම්මා කෙනෙක් වගේ මටනං 😍😚♥️

  • @dilekamanohari3088
    @dilekamanohari3088 3 роки тому +10

    අපිට වටින දේවල් ගේනවට පින් අක්කට. ආදරෙයි හැමදාමත්. බුදු සරණයි...

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

    • @sdgamage9880
      @sdgamage9880 3 роки тому

      Ppp

  • @renukahewamanna7063
    @renukahewamanna7063 3 роки тому +2

    ගොඩක් හොඳයි හරිම පිළිවෙලයි.. තෙරුවන් සරණයි !

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @piumipiumi8919
    @piumipiumi8919 3 роки тому +9

    කාන්තාවක් විදියට නිවස ඇතුලෙ රැජිනන් වෙන්නෙ කොහොමද කියල ඔයා අපිට නිර්ලෝභිව උපදෙස් දෙනව වැඩ කරගෙන යද්දි අපි කවදාවත් නොහිතපු දේවල් දැන් ඔයා නිසා හිතන්න පටන් අරන්. බොහොම ස්තුතියි අක්කෙ. තෙරුවන් සරණයි ඔයාලට. 💗💗💗

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරෙන් ඉන්න 😊

  • @shaalife7410
    @shaalife7410 3 роки тому +1

    You are very inspiring and thanks for your coconut hacks

  • @thiliniranawaka
    @thiliniranawaka 3 роки тому +9

    වෙනදා වගේම අදත් හරීම ආසාවෙන් බැලුවේ.ස්තූතියි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ayeshaabeywickrama924
    @ayeshaabeywickrama924 3 роки тому +1

    thank you for sharing akkeee....bs

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @priyangikadamayanthi6209
    @priyangikadamayanthi6209 3 роки тому +5

    හරිම වැදගත් වීඩියෝ එකක්💖 හැම වීඩියෝ එකක්ම mis නොකර බලනවා. ගොඩක් ස්තූතිය ඔයාට💐💐💐

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @sweetlife9218
    @sweetlife9218 3 роки тому +1

    Very neat and tidy

  • @dilshanivishoda4078
    @dilshanivishoda4078 3 роки тому +10

    අක්කගේ වීඩීයෝ හරිම ලස්සනයි.ආස හිතෙනවා බලන්න.ඉගෙන ගන්න දේවල් හුගක් තියෙනවා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @romanierodrigo9234
    @romanierodrigo9234 3 роки тому +1

    Very nice. God bless you

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      Thank you very much God bless you 😊

  • @Left_Eye_official
    @Left_Eye_official 3 роки тому +3

    හරිම ලස්සනයි අක්කියෝ හැමදාම වගේ🥰🥰🥰 වටිනාකම නම් කියලා නිම කරන්න බැහැ👌👌 අක්කිගේ සියලූම වැඩ කටයුතු සාර්ථක වේවා!💐💐💐💐

  • @thushanifernando9420
    @thushanifernando9420 3 роки тому

    Thank you si much. Very important ideas.

  • @neashwarnakula3912
    @neashwarnakula3912 3 роки тому +3

    බලාගෙන අහගෙන ඉන්නවා විඩියෝ එක ඉවරවෙනකම් දන්නැ ඒ තරම් වටින දේවල් ස්තුතියි ඔබට🌷

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @arunikafernando8125
    @arunikafernando8125 3 роки тому

    අක්කෙ මං ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි. ගොඩක් ස්තූතියි ඔයාගේ මේ වටිනා අදහස් වලට

  • @sandininadinsa7151
    @sandininadinsa7151 3 роки тому +4

    අක්ක මේ කියා දෙන දේවල් වලට අක්කට ගොඩාක් ස්තූතියි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 роки тому +1

    very useful sharing keep It up dear .🙂🧡👌

  • @NoKolla1523
    @NoKolla1523 3 роки тому +5

    ඔයාගේ විඩියෝ හරිම වැදගත් අහන් ඉන්න හරිම ආසයි හැමදාම ඔයාගේ විඩියෝ හැමදාම බලනවා ආදරෙයි ගොඩාක් ඉක්මනට ආයේ එකක් දාන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +2

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @chathuriharshani7262
    @chathuriharshani7262 3 роки тому +1

    හරිම ප්‍රයෝජනවත් විඩියෝ එකක් ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි අක්කෙ ඔයාට, ඔයාගෙ ඔක්කොම විඩියෝ මම බලනවා මම නාවික හමුදාවේ සෙවය කරන කෙනෙක් බබාලා 2 ඉන්නවා මම ගෙදර කටයුතු වෙනදාටත් වඩා හොඳින් කරනවා 💐

  • @sumalifernando.7198
    @sumalifernando.7198 3 роки тому +4

    Good Luck and Best Wishes Forever !!!
    Nangi !
    Really appropriate ,,,
    God bless You and your family !!!
    🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      Thank you very much . Stay safe and happy 😊

  • @ishanimendis6291
    @ishanimendis6291 3 роки тому +1

    Well organised 👍I like it.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @maleeshamadhubashini3726
    @maleeshamadhubashini3726 3 роки тому +4

    Video එකක් දානකන් බලන් හිටියේ 💚 හරිම ආසාවෙන් බලන youtube channel එකක්... 💜😍😘 බොහොම ස්තුතියි ලෝභකමක් නැතුව මේ දේවල් කියලා දෙනවට... හැමදාම ඒ දේ කරන්න..ආසාවෙන් බලන් ඉන්නව අපි.. 💜😘

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

    • @karunawathiwanigasooriya1279
      @karunawathiwanigasooriya1279 3 роки тому

      Kòòo kòòo

  • @k-pop-tm8gc
    @k-pop-tm8gc 3 роки тому +1

    Wow. Nice 👌👏👏. Good luck!

  • @udani9177
    @udani9177 3 роки тому +16

    අනේ ගොඩක් ලස්සනයි අක්කේ... ඔයාගේ videos එනකම් මග බලාගෙන ඉන්නේ

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +4

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

    • @tasheemasanduni1809
      @tasheemasanduni1809 3 роки тому

      Mamat...eth ada madi madi wage danuna...

  • @kumariariyadasa4974
    @kumariariyadasa4974 3 роки тому +2

    ලස්සන vidio අපි හැමදාමත් බලනවා 🙏🙏🙏. ❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @achinthanilmini2643
    @achinthanilmini2643 3 роки тому +4

    ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් අක්කෙ.අපි වගේ අලුත් ගෘහනියන් හැමෝටම.ඉදුල් වලට කරන්න දෙයක් කියන්න.ඔබට ජය❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . තෙරුවන් සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @krismisathyanga5238
    @krismisathyanga5238 3 роки тому +1

    Niyamai

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 3 роки тому +4

    ගොඩක් ලස්සනයි අක්කේ ලස්සන video එකක් .😍😍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @anudezoysa4285
    @anudezoysa4285 3 роки тому +2

    ලස්සනයි අක්කි.. බලාගෙන ඉන්න ආසයි.. ගොඩාරියක් ආසාවෙන් බලාගෙන හිටියෙ.. තවත් මේ වගේ වීඩියෝ අරන් එන්න.. බුදුසරණයි අක්කි.. පරිස්සමින් .. සතුටින් ඉන්න 😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @indikajayasiri7474
    @indikajayasiri7474 3 роки тому +3

    හරිම වටින වීඩියෝ එකක් අක්කේ. බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 2 роки тому

    මේ හිරමනේ නම් හරිම වට්නවා,(ම්ළ කොහොමද ),ඒ වගේම ම්ස් ඔයාගේ සකසුරුවම වගේම පිලිවෙල හරිම වට්නවා,මමත් අරපිරිමැස්ම පිලිවෙලට වැඩ කිරීමේ පහසුක්‍රම මගේ දුවටත් නිතරම මම කියලා දෙනවා,මම දුවට ඔයාගේ මේ චැනල් එක බලන්න කිවුවා මම කියලා දෙනවට වඩා එයා හරිම උනන්දුවෙන් බලනවා,මට දැන් හරිම ලෙසි ඔබතුම්යට ගොඩාක් ස්තූති,තෙරුවන් සරණයි.

  • @achinirandima6727
    @achinirandima6727 3 роки тому +3

    අදත් අපි ආසාවෙන් බැලුවා.වටිනා video එකක් දැම්මට ගොඩක් ස්තුතියි 💗

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @bhagyamaduwanthi995
    @bhagyamaduwanthi995 2 роки тому

    මාත් හිත හිත හිටියා කවදහරි ලස්සනට වැඩ කරන ගෘහණියක් වෙනවා කියලා. ඒත් හීන බල බල හිටියට උත්සාහ කරේ නැහැ. ඒක හරිම පීඩාකාරී උනා. හීනවල තිබුණ බඩුමුට්ටු නැහැ කියලා පසු තැවෙන තැවී හිටියා. අහම්බෙන් හම්බවුන අක්කිගේ වීඩියෝ චැනල් එක මට දැන් භාවනාවක් වගේ. මමත් මාවම අගය කරගන්න, මහන්සියක් නැතිව සන්තෝසෙන් වැඩ ටික කරගන්න පටන් ගත්තා. අක්කිගේ විදිහටම නැතත් මට හැකි පමණින් organize උනා. හරිම සැහැල්ලුයි. ගොඩක්ම පින්. තාමත් චුට්ටක් හරි කම්මැලි හිතෙන වෙලාවට අක්කිගේ චැනල් එක බලනවා. හිත නිවෙනවා. ස්තූතියි ඔයාට. බුදු සරණයි!

  • @nadeekanadeeka1765
    @nadeekanadeeka1765 3 роки тому +3

    අන්තිම වචන ටිකට හිත නිවී සැනසෙනවා අක්කෙ❤️💖 බුදු සරණයි😘

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @kaushalyakumarasinghe597
    @kaushalyakumarasinghe597 3 роки тому +2

    හරිම ලස්සනයි.. ලස්සන අදහස් ටිකක්.. වටිනා කරුණු ටිකක්.. ගොඩාක් ස්තූතියි 🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @beautifulcrafts.1880
    @beautifulcrafts.1880 3 роки тому +5

    Super

  • @kanthiperera8419
    @kanthiperera8419 3 роки тому +1

    Vedio ekak danakan bala hitiye nangi. Harima asawen baluwa . Harima piliwelai . Thank you so much.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @thakshila5450
    @thakshila5450 3 роки тому +3

    මමයි අම්මයි ගොඩක් ආසාවෙන් තමයි නැන්දගෙ වීඩියෝ බලන්නේ. ගොඩක් ස්තූතියි නැන්දේ... තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @chalanaathukorala8480
    @chalanaathukorala8480 3 роки тому +1

    It is like a meditation

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @janakamadushanka9691
    @janakamadushanka9691 3 роки тому +18

    අක්කි ඔයාගෙ videos මෙච්චර කල් බැලුවා එත් comment කරේ අද😥අක්කි ඔයා නිසා වෙනස් වෙච්ච දේවල් ගොඩායි kitchen එක bedroomඑක විතරක් නෙවෙයි මුලු life එකම ඔයා නිසා වෙනස් වෙලා අලුත් වෙලා.ඒ විතරක් නෙවෙයි මන් මගේ පොඩ්ඩන්ට උගන්වන පාඩම් සලසුම් ටිකත් මුලු සතියටම ප්ලෑන් කරනවා එවත් ඔයාගෙ ගෙදර වැඩවලින් මන් ඉගන ගත්තා.මන් teaching වලට අලුත් ඒ වගේම marry කරෙත් ලගදි ඔයාගෙන් ඉගන ගන්න දේවල් කෝටියයි.අක්කෙ ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නෙ නෑ එකට මන් ලග වචනත් නෑ.ඔයා නිසා මන් හරි සතුටෙන් සැහැල්ලුවෙන් පිලිවෙලට ලස්සනට ජිවිතේ විදිනවා.ඔයාට තෙරුවන් සරණයි.මේ comment දැක්කම තේරෙනවා ඔයා නිසා ගොඩක් අයගෙ ජීවිත වෙනස් වෙලා කියලා ඒ පිනම ඇති ඔයාටත් හැමදාම සතුටෙන් සැහැල්ලුවෙන් හරි ලස්සනට ඔයාගෙ පවුලේ ආදනීයන් එක්ක ජීවත් වෙන්න.ගොඩක් පින් ගොඩක් අදරෙයි.ඔයා video අරන් එනකම් ආදරෙන් බලන් ඉන්නවා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. මගෙ ඇස්වලට කදුලු ආවා... තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @sadewhansana906
    @sadewhansana906 3 роки тому +1

    මමත් පුලුවන් හැම වෙලේම ඔබ තුමිය ගෙනෙන videos බලනවා.. ජීවිතේ ලස්සන කරගන්න පුංචි පුංචි දේවල් කියලා දෙන විදිය හරිම ලස්සනයි..ඉදිරියට ඒ වගේම දේවල් බලාපොරොත්තු වෙනවා .. හැබැයි පුංචි දෙයක් අහන්න හිතුනා..පොල් blend කලාම cholesterol වැඩි වෙනවා කියලා මතයක් තියෙනවා ..මෙහි නිවැරදි මතයත් ඉදිරිපත් කරන්න ..

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට . හොඳයි මම ඒ ගැන හොයල බලන්නම් තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chamikamadushani8849
    @chamikamadushani8849 3 роки тому +3

    අදත් ගොඩක් වැඩගත් වටිනා vedio එකක් ❤️❤️ ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏💐💐 සම්මා සම්බුදු සරණයි 🙏🙏විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබතුමියටත් පවුලේ සැමටත් ❤️❤️🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට . තෙරුවන් සරනින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න

  • @SandayaKumari-m6s
    @SandayaKumari-m6s 6 місяців тому

    හැම වීඩියෝ වක්ම වාගේ මම ත් බලනවා..❤❤❤ හරිම ලස්සනයි සුපිරි අදහස් ටිකක් හැම එක කම තියෙනවා ගොඩක් වටිනා දැනුම් සමුදායක් ලබා දුන්නා ට ස්තුතිය ❤❤❤