Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආසම කරන youtube channel එක.කාන්තාවක් තවත් කාන්තාවක් හද පතුලෙන් වර්ණනා කරන්නෙ කලාතුරකින්.ඇත්තටම කුහක නැති මිනිස්සු.එවැනි පිරිසක් ඉන්න ordinance එකකට ඔයා නිසා මාත් join වුනා.සතුටින්ම ඉන්න ලැබේවා හැමෝටම. බුදුසරණ යි.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔබ මිහිබට දෙවගනක් මෙන් අප සැමට පොළොවෙි පය ගහලා ඡීවත් වෙන හැටි කියා දෙනවා. බොහොම පින් එයට.මෙවැනි වීඩියෝ කිරීමට ඔබට ශක්තිය ධෞර්යය ලැබෙිවා .....
මේ චැනල් එක බලන්න පටන් ගත්ත දවසෙන්ම සේරම වීඩියෝ බලපු මම වැනි අය තවත් සිටීද😁😁❤ ආස හිතෙනව බලන්න.හිතට හරි සැහැල්ලුවක් ❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
කොස් කොළ බැදුම ගැන දැන ගත්තෙත් අදයි. ගොඩක් ස්තුතියි අක්කා මේ දේවල් ගැන කියලා දෙනවාට... 🙏🙏🙏👌👌👌😊😊😊
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
හැමදාම වීඩියෝ එකක් එනවනම් කියල හිතෙන්නෙ මට විතරද🥺❤️
අනේ ඔව්😍
මටත් හිතෙනවා
මටත්
Ow
Ai ane matath
හදපු කෑම, කරපු වැඩ, කටෙන් පිටවුන වචන, එ සේරම ඉතාමත්ම පිලිවලට......... හිත ඇදිල යනවා."තණ නිල්ල දිගේ ඇදිල යනවාසිත මා, පිරිලා ". ඇත්තටම දැනුමවගේම සිතත් පිරිලා උතුරලා යනවා. හරියටම භාවනාවක්වගේ.... වචන මදි විස්තර කරන්න.ඔබලා හතර දෙනාටම ජයෙන් ජයම වේවා.
හරිම ලස්සන presentation එකක් අක්කේ... බොහෝම ස්තූතියි..
අදත් සුපුරුදු ලෙසම නොදන්න පාඩමක්,කොස් කොල මෙහෙම කන බව දැනගත්තෙ අදයි.ජැම් හදන හැටි.කැඳ මෙවිදිහට හදන හැටි.අනේ ඔයා ට ස්තුතියි.බුදු සරණයි.පරිස්සමින් ඉන්න.
වෙනද වෙගේම වටිනා වීඩියෝ එකක් අරගෙන ආව අක්කටත්,ඔයාට උදව් වන පුතාල දෙන්නටත් ගොඩක් ආදරෙයි.තෙරුවන් සරණයි හැමෝටම.
Table eka genath visthara tikak Kiyannako... Eka hadapu widiya.. Great
අක්කේ ගොඩක් වටින විඩියෝ එකක් .. අද තමයි දැන ගත්තේ කොස් කොළ ආහාරයට ගන්නව කියලා ... ස්තූතියි අක්කේ
Fantry top aka mokakda
Oyala kewada rasidaane
ගොඩක් ආසාවෙන් අක්කාගෙ වීඩියෝ බලන්නේ. ජීවිතේට හරිම වටිනවා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා මේ දේවල් බලලා. හිතට හරිම ස්ථිර බවක් දැනෙනවා මට නම්. හරිම ඉක්මනින් අලුත් වීඩියෝ ගොඩක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. පරෙස්සමින් ඉන්න.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
හැමදාමත් වගේ අදත් අලුත් වැදගත් වීඩියෝ එකක් ගෙනාව ඔයාට ගොඩක් ස්තුතියි. හැමදාමත් ඉවර වෙනකම්ම ආසාවෙන් බලන්නේ. ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි
S
මග බලන් හිටියේ අක්කේ ..video 1e හැම තත්පරයක්ම හරිම රසවත් වගේම හරිම වැදගත්...ලෝභකමක් නැතුව ජීවිතයට අලුත් දේවල් සහ දේවල් එකතු කරනවාට ඔයාට ගොඩක් ස්තුතියි!ඔයත් පරිස්සමෙන් ඉන්න .අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න..බුදු සරණයි.
ගොඩක් ආසාවෙන් බැලුවා තුන් හතර පාරක් මේ වෙද්දිත් . කොස් කොළ එහෙම කන්න පුළුවන් බව දැනන් හිටියෙ නෑ ගොඩක් ස්තූතියි අක්කේ. පරෙස්සමෙන් සතුටින් ඉන්න. ඊළඟ වීඩියෝ එකත් ඉක්මනින් දාන්න.
බැකෝ යන්ත්‍රයක් හදමු ;.ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html
දවස ගානෙ search කර කර බැලුව ,අලුත් වීඩියො එකක් දාලද කියල,මේක නම් ඇබ්බැහියක්❤❤වෙනද වගේම අදත් මාරම ලස්සනයි🔥💐 ,ජීවිතය කියල දෙනවට ඔබතුමියට බොහොම පිං,පරිස්සමෙන් සතුටින් ඉන්න😊
අක්කිගේ විඩීයෝ වලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා.එත් මගේ හිත යන්නෙම අක්කිගෙ ගවුම් වලට.හරිම ලස්සනයි ඒ ගවුම්.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ඔයාගෙ හැම video එකක්ම ආසාවෙන් බලනවා.හැමදේම පිලිවෙලයි වගේම ඔයාගෙ ඇදුම් විලාසිතාත් හරිම වැදගත්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔයට ස්තුතියි❤️
අදත් හරිම ලස්සනයි කැබැල්ල දලු, මැල්ල කොල සම්බෝල, වගේම කොස් දලු බැදුමත් හදලා රස බලන්නම් ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ආයෙමත් ඉතා ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරන් එන්න
Niyamai madam lassanai budusaranai
ලස්සනයි ආදරණීය යි එ වීඩියො එක සොයුරිය ..ලස්සනයි 💝🌼🙏🌷💚💚💚🌿🌿🌿🌿🌿🌿
මගේ චූටි දුව' ඔයා video ඵකක් දාපු ගමන් phone ඵක අරන් දුවගෙන ඵනවා මගේ ලගට . මාත් ඵක්ක video ඵක බලන්න. ඵයා දැන් මට උදව් කරන්නත් පුරුදු වෙලා.ඔයාගේ video අපිට හරිම වැදගත්. ඔයාලට බුදු සරණයි.
ඔයාලට ආදරෙයි
ගොඩක් ස්තුතියි ...චූටි දූට කියන්න මම එයාව ආදරෙන් මතක් කරා කියලා 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි
මමත් අද රෑට කොස් කොල බැඳලා සැමන් mirisata හදල අල තෙල් දාලා වම්බටු බැඳලා කිරට iuwa නංගී... ඔයාගෙ video එක ගොඩක් hodai.. හරි ආසාවෙන් බැලුවේ.. කොස් කොළ badiddi හරි සද්දෙ යි... Thanks.. 🌹🌹
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් නැන්දෙ වෙනද වගේම නොදැනීම ඉවර වුනා...පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ..❤
ගොඩක් දේවල් ඉගෙන ගත්තා aunty ,thank you very much for your valuable words.
රස අදහසක් ලැබුනා..කොස් දළු කලවම් මැල්ලුමට එකතුකරහන්නව අපි..ඒත් බැදල කාල නෑ...නංගී අදත් ඉවර වෙනකම්මබැලුවා ❤❤
අනේ මට ඔයාගේ chanal එකඅහම්බෙන් හම්බවුණා ..❤️❤️❤️ඔයා හරිම ආදරනීයයි ...අපි නොදන්න ගොඩක් දේවල් කියල දෙනවට ස්තුතියි...ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න . පුතාල දෙන්නත් ශෝයිනේ ♥️♥️♥️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . ජේසු පිහිටයි
අනේ ආසහිතුනා අක්කී,🍍 blend කරන්නැතුව පොඩි පොඩි කෑලි කපලා ඔය විදියට ම හදන්න පුළුවන් .කැද එකනම් super ❤️🥰 තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම 😍
Puthala dennat ekka oyawat dakiddi mage hithata harima sathutak danenawa.තෙරුවන් සරණයි හැමදෙනාටම
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි
හැමදාම ජීවිතේට වටින දෙයක් කියල දෙනවට ගොඩාක් ස්තූතී🙏 ❤️
හරිම ලස්සනයි .බලන්න ආසා හිතෙනවා .mn nm mekta adic wela .e tharam හිතට ..ජීවිතයට සමීපයි.ස්තුති oyata .♥️
හදිසිය කොහොමද කිව්වොත් බස් එකේ ඉදගන බලන්නේ අක්කෝ...බුදු සරනයි.❤️
Math ahemai
බැකෝ යන්ත්‍රයක් හදමු ;ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html
අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි අක්කි.. ලස්සනට පිලිවෙලට ජීවත් වෙන්න වගේම ස්වභාවධර්මයේ අපූර්ව දායාදත් එකතු කරගෙන සෞඛ්‍යය සම්පන්නව ජීවත් වෙන්න කියල දෙනවට අක්කිට ගොඩක් පින් 🙏එහෙනම් පරිස්සමින් .. සතුටින් ඉන්න අක්කි.. ආයෙමත් ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න.. බුදුසරණයි 😊
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි
අනේ අක්කී අදත් දන්නෙම නැතුව වීඩියෝ එක ඉවර වුනා.අනේ ඇස් දෙක තප්පරයකටවත් වීඩියෝ එකෙන් අහකට ගන්න හිතෙන්නෙ නෑ.හරිම ලස්සනයි
අහම්බෙන් දවසක අක්කාගෙ විඩියො එකක් මම බැලුවේ .දැන් අපෙ ගෙදර හැමොම අක්කාගෙ විඩියො බලනවා .ඒ තරම් ලස්සනයි.ඉගෙන ගන්න දේවල් ගොඩයි .
ඔයා අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවා ඒකට බොහෝම ස්තූතියි අක්කේ...පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි අක්කේ ❤️🌹🌹🌹😍
අනේ හරිම වටිනවා. දන්නැති දේවල් ගොඩක් දැනගත්තා. පැයක් උනත් බලාගෙන ඉන්න ආසයි.
ඊයේ අපි කොස් කොල බැදුම හැදුවා . හරිම රසයි.
🐥අද වීඩියෝ එකත් හරි ආසාවෙන් බැලුවා.🐥ඔයාගේ කුස්සියට තමයි අපි ආසම.🐥අපි දැකපු ලස්සනම කුස්සිය.🐥 වීඩියෝ එක හරි ආසාවෙන් බලන්න හිටියේ.🐥Spices බෝතල් හරිම ලස්සනයි.🐥ගල් වංගෙඩියේ ගාන කීයද?🐥තව ලස්සන වීඩියෝ ගේනකං ආසාවෙන් බලන් ඉන්නවා.🌸බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.
හරිම ලස්සනයි අක්කේ.අපි හැමදාම ඔයාගේ වීඩීයෝ බලනවා.හරිම ආසාවෙන් බලන්නේ.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .
හරිම වටිනවා අක්කේ .කොස් කොළ බැදලා නම් කලා තිබුනේ නෑ.හදලා බලන්නම්කෝ .බොහොම ස්තුතියි අක්කේ .බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න හැමෝම .
අනේ ඒ මේසය කොහෙන්ද ගත්තෙ 😍😍😍😍
ඒක මම කියවලා හැදෙව්වේ 😊
Mirigama koi furniture ekenda haduwe Akki. Kohomada eka hadana widiha kiyanne eyalata
@@DoveGreens >h
හරිම ලස්සනයි අක්කි..මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා ඔයාගෙන් ..ඒවගේම ඔයාගෙ වීඩියෝ බලලා පුංචි පුංචි බඩු,නිර්මාණ පැල එකතුවක් මම ආසාවෙන් එකතු කරනව.
මම හරිම අස්වෙන්න බලන වැඩ සටහන් මුලු පවුලටම බුදු සරණයි
Oyage vidiyo harima lassanaiii Oya nangi merigama peththeda ine
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .ඔව්
අදත් වෙනදා වගේම ආසාවෙන් බැලුවා. ❤️ තෙරුවන් සරණයි!!
❤️❤️❤️❤️
ඔයාගේ වීඩියෝ වලින් හැමදාම ජීවිතේට අලුතින් යමක් එකතු කරගන්නවා. ඔයාට ගොඩක් පිං. හැමදාම සතුටින් ඉන්න 😍🌹❤
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අනේ. සතියට විඩියෝ දෙක තුනක් දන්න බැරිද? ඒ තරමට කැමතියි ඔයාගේ විඩියෝ වලට .. ❤️❤️
අනේ අපිට දිග වීඩියෝ එකක් කරන්න. අපි ඔයාලගේ ඒවට කැමතියි . වීඩියෝ එක දානකම් අපි ආසාවෙන් බලන් ඉන්නවා .තෙරුවන් සරණයි !
අලුත් වීඩියෝ එකක් දාන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නෙ.ඒ තරමට ලස්සනයි.ජීවිතේට බොහොම වැදගත්.
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊
ඔයාගෙ විඩියෝ දිග මදි මටනම් අක්කෙ .බුදු සරණයි ඔයලට.දිග විඩියෝ එනකල් බලාපොරොත්තුවෙන් ඉන්නවා
Harima lassanai.wadagath video ekam.oyalata budu saranai.
ඔයාට වගේම මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක් ,අවුරුදු 7,4i එනිසා ගෙදර nam ඔයවගේ පිලිවෙලට තියා ගන්න හරිම අමාරුයි ,එත් ඔයාගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
අනේ...කොස්කොළ බැදීම..අදමයි ඒක දැක්කේ.කැද එක දැක්කම ආසා හිතුනා ගොඩාක්..හරීම ලස්සන වීඩියෝ එකක් අදත් අපිට ලබාදුන්න ආදරනීය ඔබතුමියට ආශිර්වාද වේවා..ජේසු පිහිටයි ..😍🌺
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න . ජේසු පිහිටයි
මම අන්නාසි ජෑමි හදන්නෙ වෙන විදිහකට මෙි ක්‍රමය වෙනස් ලේසි හැමදාම විඩියෝ ඵකක් දානකමි බලන් ඉන්නේ මගේ චූටි දුව හරි අසාවෙින් බලනවා ඔියාලා සියලු දෙනාට අල්ලහ් දෙවි පිහිටයි
ගොඩාක් ස්තූතියි ඔබට!ඔයාගේ හැම දෙයක්ම ලස්සනයි පිළිවෙලයි! දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න!ඔබ සැමට තෙරුවන් සරණයි!
You have an inspiring voice akki...
හරිම ලස්සනයී භාවනාවක් වගේ ඔයාලා හැමෝමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
ගොඩාක් ලස්සනයි ❤❤❤
අදත් ලස්සන වීඩියෝ එකක්...අපේ තියෙන ඒකාකාරී බවෙන් මිදෙන්න හොද දෙයක්.අපි දැන් වීඩියො දානකන් බලන් ඉන්නෙ..හරිම ලස්සනයි...බුදු සරනයි..පරිස්සමෙන් ඉන්න..මම නදී...
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න . බුදුසරණයි
ඇත්තටම කොස් කොළ ගැන දැනගෙන හිටියේ නෑ, ඔයා අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනව
ගොඩාක් වටින දේවල් කියලා දෙනවට ගොඩාක් ස්තුතියි,vedio සියල්ලම ලස්සනයි ...හිතට සැහැල්ලුවක් දැනෙනවා ...ඔබ තුමියට තෙරුවන් සරණයි !!!
මේ ජීවිතේ අපි නොදන්න කොච්චර නම් දේවල් තියන්වද. හැමදාම ජීවිතේට අලුත් අර්තවත් බවක් නැන්දා එකතු කරනවා .නොදන්න ගොඩාක් දේවල් නැන්දා කියලා දෙනවා හැමදාම වගේ නැන්දට ගොඩක් ස්තුති ❤️
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න. බුදුසරණයි
@@DoveGreens ගොඩක් ආදරෙයි නැන්දේ ❤️
අද තමයි පළමුවරට කොස් කොල බඳිනවා දැක්කේ .🌿🌿🌿අපිත් හදන්නම් . බොහෝම ස්තුතියි ඔබතුමියට . 🙏🙏🙏
ඔය වගේ ලස්සන පරිසරයක ඉන්න ලැබෙන්නෙත් ඔයාගෙ පින්වන්ත කමට.. ලස්සනයි වීඩියෝ එක
Man kawadawath kala thibunne koskola thel dala.eththatama rasai.oyata godak sthuthi nangi.hemadama sathutin inna.bs
ඔයාගෙ voice එක වගේම ඔයත් ගොඩාක් ලස්සනයි..ඔයාගෙ video එකක් බැලුවම ගෙදර ඕනේ වැඩක් කරන්න ආස හිතෙනවා.
පිරිසිදු කම පිලිවෙල කියලා දෙන ඔයාගේ හැම වීඩියෝ එකක් ම හරිම ලස්සනයි. පරිස්සමින් සිටින්න 💐
කොහොමද නංගී ඔයාට හොදින් ඇති කියලා හිතෙනවා ...අදත් ආසාවෙන් බැලුවේ Video එක. ..වේලාවක කෝප්ප කොල මැල්ලුමක් හදන්න රසයි..කොල පාට කොප්ප කොල එක..Suger... Cholesterol..වලට හොදයි කියලා අහලා තියෙනවා ..🌻ගැම් සුවදින් පිරැණ ..සුන්දර යුවතිය ලස්සනයි ...පරිසමින් ඉන්න පුතාලා...මහත්තයා එක්ක ...තෙරුවන් සරණයී ...♥️♥️♥️♥️🌻
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න ...බුදුසරණයි
ලස්සන වගේම වටින video එකක්. ඔයාට ගොඩක් ස්තූතියි.ඔයාලා හැමෝටම බුදු සරණ යි ....❤️👍❤️❤️👍❤️👍❤️👍❤️👍❤️❤️
@@DoveGreens thanks akka
Harima wasanawantha daruwo dennek..budusaranai puthala dennata💙
අනේ නැන්දෙ හැමදාම වීඩියෝ දාන්නකෝ.හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි .තෙරුවන් සරණයි .හැමදාම සතුටින් ඉන්න
Nende oya kohenda kulubadu dala thiyena Bothal gaththe kohenda. ( miris kudu dala thiyenne).api hemadama oyage video balanawa. Harima lassanai. Oya wagema oyage video th. Oyata suba parthanawa. Budu saranai
ගොඩක් වටිනා vedio එකක්.බොහොම ස්තුතියි බුදුසරණයි සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ.❤
අපි බලන් හිටියේ පරක්කු ඇයි කියලා . ගොඩක් ස්තූතියි නොදන්නා දේවල් හැමදාම අපිට කියලා දෙනවාට . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා
THANKS AKKE.
හැමදාම අලුතින් යමක් ඉගෙන ගන්නවා .....ගොඩක් පින් ඔබතුමියට ..👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි අක්කේ අදත් වටින දේවල් ගොඩක් දැන ගත්තා ,කොස් කොළ බැදුම ගැන අදමයි ඇහුවෙි. පරෙස්සමින් ඉන්න බුදුසරණයි අක්කේ 😍😍😍
හරිම ලස්සන වීඩියෝ එකක් හරි ආදර්ශමත් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ♥️♥️
අදත් ලස්සන video එකක් නැන්දෙ. බොහොම ස්තුතියි 😊 පරිස්සමෙන් සතුටින් ආරක්ෂිතව ඉන්න ❤️❤️❤️
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ.මමනං හරිම අාසාවේන් බලනවා.මගේ බබාට අ.3යි එයත් හරිම අාසයි.බුදු සරනයි .හැමදාම සතුටින් ඉන්න
ශා... හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි මිහිරි මතකයන් අවදි වේවා
ඔබතුමියගේ විඩියොස් ආදර්ශ මත්. ජිවිතේට ගන්න දේවල් තියෙනවාමයි. ඉදිරියටම යන්න සුබ පතනවා
ඔයා නම් හරිම හොද කෙනෙක් කියලා දෙනවත් හරිම පැහැදිලිය.ඉදිරියටම යන්න මගෙන් සුබ පැතුම් නංගී ...❤
විිඩියෝ එකක් එනකමි බලාගෙන හිටියෙ. down load කරගෙන ඇති වෙනකමි බලනවා. ගොඩක් ස්තුතියි
හරිම රසවත් වීඩියෝවක් ..ආසාවෙන් බැලුව.මේ වගේ අපි දන්නෙ නැති දේවල් කියල දෙනවට ගොඩක් ස්තුති අක්කේ ..බුදුසරණයි ..!
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .
හරිම අගෙයි මැනික මේ දැනුවත් කිර්‍රිම.
Hamadama aluth deyak kiyala denawata oyata godak sthuthi budusaranai . Parissamin inna
Godak isthuthi akke..Hemadama wage harima asawen balanne.. ❤Adaren sathutin Parissamin inna...
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩක් ලස්සනයි video එකක් අක්කෙ💗💗💗💗..මන් අදමයි කොස් කොල බැදල කනව අහුවෙ.ගොඩක් වටිනවා..වෙනද වගෙම ඉවර උනා දන්නෑ😊😊😊..දුකයි😢😢..තවත් ලස්සන video එකක් ඉක්මනින් ඔනි අක්කි..💜️💜️💜️💙💙 බුදු සරණයි අක්කි🙏🙏..පරිස්සමෙන් ඉන්න අක්කි..💕💕💕💐💐💐💐
අක්කේ අද video එකත් ගොඩක් වටිනවා, බලාගෙන ඉන්නකොට වෙලාව යනවා තේරුනේ නෑ අක්කේ, ඉක්මනින් ඊලග video එක ගේන්න අපි මග බලාගෙන ඉන්නෙ පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි oyatai පව්ලේ hamadenatamai 🙏💞💞💞💞💞
Harima lassanai ape putha harima asawen beluwa.aiyala denna sooi kiwwa.🌹🌹🌹🌹
කොච්චර බැලුවත් එක vedioඑකක්වත් එපා වෙන්නෙ නැති එකම youtube චැනල් එක💖💖💖 හරිම ලස්සනයි
Oyagen vedio ekak enakal magabalagena inne,ea taram vadagath,wagema watenawa,o. Bohoma pin,hamadama sathutiinna.teruwnsaranai.m.Iresha
Oyage වැඩසටහන් man godak ආසාවෙන් balanne
හරිම ලස්සනයි ,කොස් කොල කොච්චර තියනවද ...හදලා බලන්නම ඕනී .ස්තුතියි බුදු සරණයි පරිස්සමින් හැමොම ඉන්න 🌼🌼🌼
Ane akki harima piliwelai oyat oyage wadat MN oyage video harima asawen Balanne. Akki oyage rotating table eka kohenda haduwe. Mat mirigama
අද විඩියෝ එකත් හරිම ලස්සනයි .බුදුසරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බලන් ඉන්නේ අක්කගේ වීඩියෝ දානකල්..ඒ තරම් ඇබ්බැහි වෙලා ඒවා බලන්න..අයේමත් ඉක්මනින් එන්න අපි බලන් ඉන්නවා..😊😊🌹❤️❤️
ලස්සන ව්ඩියෝ එකක් අක්කේ ..බලන්න ආසයි . පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .
අදත් වටින video එකක් ගෙනාවට ඔයාට ගොඩාක් ස්තුතියි මේ
හරිම ආසාවෙන් බැලුවා නංගී වෙලාව ගියා දන්නෙම නැතුව ඔයත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️
හරිම ලස්සනයි. කොස් කොළ ඒ විදිහට හදනවා අද තමයි දැක්කේ. ඔයා දවස පටන්ගන්න විදිහ කාලය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා vidio එකක් කරන්නකෝ. බුදුසරණයි !!
ආසම කරන youtube channel එක.කාන්තාවක් තවත් කාන්තාවක් හද පතුලෙන් වර්ණනා කරන්නෙ කලාතුරකින්.ඇත්තටම කුහක නැති මිනිස්සු.එවැනි පිරිසක් ඉන්න ordinance එකකට ඔයා නිසා මාත් join වුනා.සතුටින්ම ඉන්න ලැබේවා හැමෝටම. බුදුසරණ යි.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔබ මිහිබට දෙවගනක් මෙන් අප සැමට පොළොවෙි පය ගහලා ඡීවත් වෙන හැටි කියා දෙනවා. බොහොම පින් එයට.මෙවැනි වීඩියෝ කිරීමට ඔබට ශක්තිය ධෞර්යය ලැබෙිවා .....
මේ චැනල් එක බලන්න පටන් ගත්ත දවසෙන්ම සේරම වීඩියෝ බලපු මම වැනි අය තවත් සිටීද😁😁❤ ආස හිතෙනව බලන්න.හිතට හරි සැහැල්ලුවක් ❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
කොස් කොළ බැදුම ගැන දැන ගත්තෙත් අදයි. ගොඩක් ස්තුතියි අක්කා මේ දේවල් ගැන කියලා දෙනවාට... 🙏🙏🙏👌👌👌😊😊😊
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
හැමදාම වීඩියෝ එකක් එනවනම් කියල හිතෙන්නෙ මට විතරද🥺❤️
අනේ ඔව්😍
මටත් හිතෙනවා
මටත්
Ow
Ai ane matath
හදපු කෑම, කරපු වැඩ, කටෙන් පිටවුන වචන, එ සේරම ඉතාමත්ම පිලිවලට......... හිත ඇදිල යනවා.
"තණ නිල්ල දිගේ ඇදිල යනවා
සිත මා, පිරිලා ". ඇත්තටම දැනුම
වගේම සිතත් පිරිලා උතුරලා යනවා. හරියටම භාවනාවක්
වගේ.... වචන මදි විස්තර කරන්න.
ඔබලා හතර දෙනාටම ජයෙන් ජයම වේවා.
හරිම ලස්සන presentation එකක් අක්කේ... බොහෝම ස්තූතියි..
අදත් සුපුරුදු ලෙසම නොදන්න පාඩමක්,කොස් කොල මෙහෙම කන බව දැනගත්තෙ අදයි.ජැම් හදන හැටි.කැඳ මෙවිදිහට හදන හැටි.අනේ ඔයා ට ස්තුතියි.බුදු සරණයි.පරිස්සමින් ඉන්න.
වෙනද වෙගේම වටිනා වීඩියෝ එකක් අරගෙන ආව අක්කටත්,ඔයාට උදව් වන පුතාල දෙන්නටත් ගොඩක් ආදරෙයි.තෙරුවන් සරණයි හැමෝටම.
Table eka genath visthara tikak Kiyannako... Eka hadapu widiya.. Great
අක්කේ ගොඩක් වටින විඩියෝ එකක් .. අද තමයි දැන ගත්තේ කොස් කොළ ආහාරයට ගන්නව කියලා ... ස්තූතියි අක්කේ
Fantry top aka mokakda
Oyala kewada rasidaane
ගොඩක් ආසාවෙන් අක්කාගෙ වීඩියෝ බලන්නේ. ජීවිතේට හරිම වටිනවා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා මේ දේවල් බලලා. හිතට හරිම ස්ථිර බවක් දැනෙනවා මට නම්. හරිම ඉක්මනින් අලුත් වීඩියෝ ගොඩක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. පරෙස්සමින් ඉන්න.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
හැමදාමත් වගේ අදත් අලුත් වැදගත් වීඩියෝ එකක් ගෙනාව ඔයාට ගොඩක් ස්තුතියි. හැමදාමත් ඉවර වෙනකම්ම ආසාවෙන් බලන්නේ. ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි
S
මග බලන් හිටියේ අක්කේ ..video 1e හැම තත්පරයක්ම හරිම රසවත් වගේම හරිම වැදගත්...ලෝභකමක් නැතුව ජීවිතයට අලුත් දේවල් සහ දේවල් එකතු කරනවාට ඔයාට ගොඩක් ස්තුතියි!
ඔයත් පරිස්සමෙන් ඉන්න .අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න..බුදු සරණයි.
ගොඩක් ආසාවෙන් බැලුවා තුන් හතර පාරක් මේ වෙද්දිත් . කොස් කොළ එහෙම කන්න පුළුවන් බව දැනන් හිටියෙ නෑ ගොඩක් ස්තූතියි අක්කේ. පරෙස්සමෙන් සතුටින් ඉන්න. ඊළඟ වීඩියෝ එකත් ඉක්මනින් දාන්න.
බැකෝ යන්ත්‍රයක් හදමු ;.
ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html
දවස ගානෙ search කර කර බැලුව ,අලුත් වීඩියො එකක් දාලද කියල,මේක නම් ඇබ්බැහියක්❤❤වෙනද වගේම අදත් මාරම ලස්සනයි🔥💐 ,ජීවිතය කියල දෙනවට ඔබතුමියට බොහොම පිං,පරිස්සමෙන් සතුටින් ඉන්න😊
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
අක්කිගේ විඩීයෝ වලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා.එත් මගේ හිත යන්නෙම අක්කිගෙ ගවුම් වලට.හරිම ලස්සනයි ඒ ගවුම්.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ඔයාගෙ හැම video එකක්ම ආසාවෙන් බලනවා.හැමදේම පිලිවෙලයි වගේම ඔයාගෙ ඇදුම් විලාසිතාත් හරිම වැදගත්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔයට ස්තුතියි❤️
බැකෝ යන්ත්‍රයක් හදමු ;.
ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html
අදත් හරිම ලස්සනයි කැබැල්ල දලු, මැල්ල කොල සම්බෝල, වගේම කොස් දලු බැදුමත් හදලා රස බලන්නම් ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ආයෙමත් ඉතා ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරන් එන්න
Niyamai madam lassanai budusaranai
ලස්සනයි ආදරණීය යි එ වීඩියො එක සොයුරිය ..
ලස්සනයි 💝🌼🙏🌷💚💚💚🌿🌿🌿🌿🌿🌿
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මගේ චූටි දුව' ඔයා video ඵකක් දාපු ගමන් phone ඵක අරන් දුවගෙන ඵනවා මගේ ලගට . මාත් ඵක්ක video ඵක බලන්න. ඵයා දැන් මට උදව් කරන්නත් පුරුදු වෙලා.ඔයාගේ video අපිට හරිම වැදගත්. ඔයාලට බුදු සරණයි.
ඔයාලට ආදරෙයි
ගොඩක් ස්තුතියි ...චූටි දූට කියන්න මම එයාව ආදරෙන් මතක් කරා කියලා 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි
මමත් අද රෑට කොස් කොල බැඳලා සැමන් mirisata හදල අල තෙල් දාලා වම්බටු බැඳලා කිරට iuwa නංගී... ඔයාගෙ video එක ගොඩක් hodai.. හරි ආසාවෙන් බැලුවේ.. කොස් කොළ badiddi හරි සද්දෙ යි... Thanks.. 🌹🌹
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් නැන්දෙ වෙනද වගේම නොදැනීම ඉවර වුනා...පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ..❤
ගොඩක් දේවල් ඉගෙන ගත්තා aunty ,thank you very much for your valuable words.
රස අදහසක් ලැබුනා..කොස් දළු කලවම් මැල්ලුමට එකතුකරහන්නව අපි..ඒත් බැදල කාල නෑ...නංගී අදත් ඉවර වෙනකම්මබැලුවා ❤❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
අනේ මට ඔයාගේ chanal එක
අහම්බෙන් හම්බවුණා ..❤️❤️❤️ඔයා හරිම ආදරනීයයි ...අපි නොදන්න ගොඩක් දේවල් කියල දෙනවට ස්තුතියි...ජේසු පිහිටයි
පරිස්සමින් ඉන්න . පුතාල දෙන්නත්
ශෝයිනේ ♥️♥️♥️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . ජේසු පිහිටයි
අනේ ආසහිතුනා අක්කී,🍍 blend කරන්නැතුව පොඩි පොඩි කෑලි කපලා ඔය විදියට ම හදන්න පුළුවන් .කැද එකනම් super ❤️🥰 තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම 😍
Puthala dennat ekka oyawat dakiddi mage hithata harima sathutak danenawa.තෙරුවන් සරණයි හැමදෙනාටම
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි
හැමදාම ජීවිතේට වටින දෙයක් කියල දෙනවට ගොඩාක් ස්තූතී🙏 ❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි
හරිම ලස්සනයි .බලන්න ආසා හිතෙනවා .mn nm mekta adic wela .e tharam හිතට ..ජීවිතයට සමීපයි.ස්තුති oyata .♥️
බැකෝ යන්ත්‍රයක් හදමු ;.
ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html
හදිසිය කොහොමද කිව්වොත් බස් එකේ ඉදගන බලන්නේ අක්කෝ...බුදු සරනයි.❤️
Math ahemai
බැකෝ යන්ත්‍රයක් හදමු ;
ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html
අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි අක්කි.. ලස්සනට පිලිවෙලට ජීවත් වෙන්න වගේම ස්වභාවධර්මයේ අපූර්ව දායාදත් එකතු කරගෙන සෞඛ්‍යය සම්පන්නව ජීවත් වෙන්න කියල දෙනවට අක්කිට ගොඩක් පින් 🙏
එහෙනම් පරිස්සමින් .. සතුටින් ඉන්න අක්කි.. ආයෙමත් ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න.. බුදුසරණයි 😊
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි
අනේ අක්කී අදත් දන්නෙම නැතුව වීඩියෝ එක ඉවර වුනා.අනේ ඇස් දෙක තප්පරයකටවත් වීඩියෝ එකෙන් අහකට ගන්න හිතෙන්නෙ නෑ.හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි
අහම්බෙන් දවසක අක්කාගෙ විඩියො එකක් මම බැලුවේ .දැන් අපෙ ගෙදර හැමොම අක්කාගෙ විඩියො බලනවා .ඒ තරම් ලස්සනයි.ඉගෙන ගන්න දේවල් ගොඩයි .
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ඔයා අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවා ඒකට බොහෝම ස්තූතියි අක්කේ...පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි අක්කේ ❤️🌹🌹🌹😍
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
අනේ හරිම වටිනවා. දන්නැති දේවල් ගොඩක් දැනගත්තා. පැයක් උනත් බලාගෙන ඉන්න ආසයි.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ඊයේ අපි කොස් කොල බැදුම හැදුවා . හරිම රසයි.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
🐥අද වීඩියෝ එකත් හරි ආසාවෙන් බැලුවා.
🐥ඔයාගේ කුස්සියට තමයි අපි ආසම.
🐥අපි දැකපු ලස්සනම කුස්සිය.
🐥 වීඩියෝ එක හරි ආසාවෙන් බලන්න හිටියේ.
🐥Spices බෝතල් හරිම ලස්සනයි.
🐥ගල් වංගෙඩියේ ගාන කීයද?
🐥තව ලස්සන වීඩියෝ ගේනකං ආසාවෙන් බලන් ඉන්නවා.
🌸බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.
හරිම ලස්සනයි අක්කේ.අපි හැමදාම ඔයාගේ වීඩීයෝ බලනවා.හරිම ආසාවෙන් බලන්නේ.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .
හරිම වටිනවා අක්කේ .කොස් කොළ බැදලා නම් කලා තිබුනේ නෑ.හදලා බලන්නම්කෝ .බොහොම ස්තුතියි අක්කේ .බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න හැමෝම .
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අනේ ඒ මේසය කොහෙන්ද ගත්තෙ 😍😍😍😍
ඒක මම කියවලා හැදෙව්වේ 😊
Mirigama koi furniture ekenda haduwe Akki. Kohomada eka hadana widiha kiyanne eyalata
@@DoveGreens >h
හරිම ලස්සනයි අක්කි..මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා ඔයාගෙන් ..ඒවගේම ඔයාගෙ වීඩියෝ බලලා පුංචි පුංචි බඩු,නිර්මාණ පැල එකතුවක් මම ආසාවෙන් එකතු කරනව.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
මම හරිම අස්වෙන්න බලන වැඩ සටහන් මුලු පවුලටම බුදු සරණයි
Oyage vidiyo harima lassanaiii Oya nangi merigama peththeda ine
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .ඔව්
අදත් වෙනදා වගේම ආසාවෙන් බැලුවා. ❤️ තෙරුවන් සරණයි!!
❤️❤️❤️❤️
බැකෝ යන්ත්‍රයක් හදමු ;.
ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html
ඔයාගේ වීඩියෝ වලින් හැමදාම ජීවිතේට අලුතින් යමක් එකතු කරගන්නවා. ඔයාට ගොඩක් පිං. හැමදාම සතුටින් ඉන්න 😍🌹❤
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අනේ. සතියට විඩියෝ දෙක තුනක් දන්න බැරිද? ඒ තරමට කැමතියි ඔයාගේ විඩියෝ වලට .. ❤️❤️
අනේ අපිට දිග වීඩියෝ එකක් කරන්න. අපි ඔයාලගේ ඒවට කැමතියි . වීඩියෝ එක දානකම් අපි ආසාවෙන් බලන් ඉන්නවා .තෙරුවන් සරණයි !
අලුත් වීඩියෝ එකක් දාන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නෙ.ඒ තරමට ලස්සනයි.ජීවිතේට බොහොම වැදගත්.
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊
ඔයාගෙ විඩියෝ දිග මදි මටනම් අක්කෙ .බුදු සරණයි ඔයලට.දිග විඩියෝ එනකල් බලාපොරොත්තුවෙන් ඉන්නවා
බැකෝ යන්ත්‍රයක් හදමු ;.
ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html
Harima lassanai.wadagath video ekam.oyalata budu saranai.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ඔයාට වගේම මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක් ,අවුරුදු 7,4i එනිසා ගෙදර nam ඔයවගේ පිලිවෙලට තියා ගන්න හරිම අමාරුයි ,එත් ඔයාගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි
අනේ...කොස්කොළ බැදීම..අදමයි ඒක දැක්කේ.කැද එක දැක්කම ආසා හිතුනා ගොඩාක්..හරීම ලස්සන වීඩියෝ එකක් අදත් අපිට ලබාදුන්න ආදරනීය ඔබතුමියට ආශිර්වාද වේවා..ජේසු පිහිටයි ..😍🌺
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න . ජේසු පිහිටයි
මම අන්නාසි ජෑමි හදන්නෙ වෙන විදිහකට මෙි ක්‍රමය වෙනස් ලේසි හැමදාම විඩියෝ ඵකක් දානකමි බලන් ඉන්නේ මගේ චූටි දුව හරි අසාවෙින් බලනවා ඔියාලා සියලු දෙනාට අල්ලහ් දෙවි පිහිටයි
ගොඩාක් ස්තූතියි ඔබට!
ඔයාගේ හැම දෙයක්ම ලස්සනයි පිළිවෙලයි! දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න!ඔබ සැමට තෙරුවන් සරණයි!
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
You have an inspiring voice akki...
බැකෝ යන්ත්‍රයක් හදමු ;.
ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html
හරිම ලස්සනයී භාවනාවක් වගේ ඔයාලා හැමෝමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ගොඩාක් ලස්සනයි ❤❤❤
අදත් ලස්සන වීඩියෝ එකක්...අපේ තියෙන ඒකාකාරී බවෙන් මිදෙන්න හොද දෙයක්.අපි දැන් වීඩියො දානකන් බලන් ඉන්නෙ..හරිම ලස්සනයි...බුදු සරනයි..පරිස්සමෙන් ඉන්න..මම නදී...
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න . බුදුසරණයි
ඇත්තටම කොස් කොළ ගැන දැනගෙන හිටියේ නෑ, ඔයා අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනව
ගොඩාක් වටින දේවල් කියලා දෙනවට ගොඩාක් ස්තුතියි,vedio සියල්ලම ලස්සනයි ...හිතට සැහැල්ලුවක් දැනෙනවා ...ඔබ තුමියට තෙරුවන් සරණයි !!!
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි
මේ ජීවිතේ අපි නොදන්න කොච්චර නම් දේවල් තියන්වද. හැමදාම ජීවිතේට අලුත් අර්තවත් බවක් නැන්දා එකතු කරනවා .නොදන්න ගොඩාක් දේවල් නැන්දා කියලා දෙනවා හැමදාම වගේ නැන්දට ගොඩක් ස්තුති ❤️
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න. බුදුසරණයි
@@DoveGreens ගොඩක් ආදරෙයි නැන්දේ ❤️
අද තමයි පළමුවරට කොස් කොල බඳිනවා දැක්කේ .🌿🌿🌿
අපිත් හදන්නම් . බොහෝම ස්තුතියි ඔබතුමියට . 🙏🙏🙏
ඔය වගේ ලස්සන පරිසරයක ඉන්න ලැබෙන්නෙත් ඔයාගෙ පින්වන්ත කමට.. ලස්සනයි වීඩියෝ එක
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Man kawadawath kala thibunne koskola thel dala.eththatama rasai.oyata godak sthuthi nangi.hemadama sathutin inna.bs
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ඔයාගෙ voice එක වගේම ඔයත් ගොඩාක් ලස්සනයි..ඔයාගෙ video එකක් බැලුවම ගෙදර ඕනේ වැඩක් කරන්න ආස හිතෙනවා.
පිරිසිදු කම පිලිවෙල කියලා දෙන ඔයාගේ හැම වීඩියෝ එකක් ම හරිම ලස්සනයි. පරිස්සමින් සිටින්න 💐
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
කොහොමද නංගී ඔයාට හොදින් ඇති කියලා හිතෙනවා ...අදත් ආසාවෙන් බැලුවේ Video එක. ..වේලාවක කෝප්ප කොල මැල්ලුමක් හදන්න රසයි..කොල පාට කොප්ප කොල එක..Suger... Cholesterol..වලට හොදයි කියලා අහලා තියෙනවා ..🌻ගැම් සුවදින් පිරැණ ..සුන්දර යුවතිය ලස්සනයි ...පරිසමින් ඉන්න පුතාලා...මහත්තයා එක්ක ...තෙරුවන් සරණයී ...♥️♥️♥️♥️🌻
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න ...බුදුසරණයි
ලස්සන වගේම වටින video එකක්. ඔයාට ගොඩක් ස්තූතියි.ඔයාලා හැමෝටම බුදු සරණ යි ....❤️👍❤️❤️👍❤️👍❤️👍❤️👍❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@@DoveGreens thanks akka
Harima wasanawantha daruwo dennek..budusaranai puthala dennata💙
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
අනේ නැන්දෙ හැමදාම වීඩියෝ දාන්නකෝ.හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි .තෙරුවන් සරණයි .හැමදාම සතුටින් ඉන්න
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Nende oya kohenda kulubadu dala thiyena Bothal gaththe kohenda. ( miris kudu dala thiyenne).api hemadama oyage video balanawa. Harima lassanai. Oya wagema oyage video th. Oyata suba parthanawa. Budu saranai
ගොඩක් වටිනා vedio එකක්.බොහොම ස්තුතියි බුදුසරණයි සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ.❤
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
අපි බලන් හිටියේ පරක්කු ඇයි කියලා . ගොඩක් ස්තූතියි නොදන්නා දේවල් හැමදාම අපිට කියලා දෙනවාට . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා
THANKS AKKE.
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
හැමදාම අලුතින් යමක් ඉගෙන ගන්නවා .....ගොඩක් පින් ඔබතුමියට ..👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ගොඩක් ස්තුතියි අක්කේ අදත් වටින දේවල් ගොඩක් දැන ගත්තා ,කොස් කොළ බැදුම ගැන අදමයි ඇහුවෙි. පරෙස්සමින් ඉන්න බුදුසරණයි අක්කේ 😍😍😍
හරිම ලස්සන වීඩියෝ එකක් හරි ආදර්ශමත් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ♥️♥️
අදත් ලස්සන video එකක් නැන්දෙ. බොහොම ස්තුතියි 😊 පරිස්සමෙන් සතුටින් ආරක්ෂිතව ඉන්න ❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ.මමනං හරිම අාසාවේන් බලනවා.මගේ බබාට අ.3යි එයත් හරිම අාසයි.බුදු සරනයි .හැමදාම සතුටින් ඉන්න
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .
ශා... හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි මිහිරි මතකයන් අවදි වේවා
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ඔබතුමියගේ විඩියොස් ආදර්ශ මත්. ජිවිතේට ගන්න දේවල් තියෙනවාමයි. ඉදිරියටම යන්න සුබ පතනවා
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ඔයා නම් හරිම හොද කෙනෙක් කියලා දෙනවත් හරිම පැහැදිලිය.ඉදිරියටම යන්න මගෙන් සුබ පැතුම් නංගී ...❤
විිඩියෝ එකක් එනකමි බලාගෙන හිටියෙ. down load කරගෙන ඇති වෙනකමි බලනවා. ගොඩක් ස්තුතියි
හරිම රසවත් වීඩියෝවක් ..ආසාවෙන් බැලුව.මේ වගේ අපි දන්නෙ නැති දේවල් කියල දෙනවට ගොඩක් ස්තුති අක්කේ ..බුදුසරණයි ..!
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .
හරිම අගෙයි මැනික මේ දැනුවත් කිර්‍රිම.
Hamadama aluth deyak kiyala denawata oyata godak sthuthi budusaranai . Parissamin inna
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
Godak isthuthi akke..
Hemadama wage harima asawen balanne.. ❤
Adaren sathutin Parissamin inna...