Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චමුදිත ප්‍රශ්න අහන්නේ රංඩු කරනවා වගේ😂
Aniwa ohoma tama ahanna ona kalakanni gen.
චමුදිත උබලා කොහොමත් ,,,ජනතාවට විරුද්ධව වැඩ කරෙ
චමුදිත ඉස්සරවෙලා ඔය මනුස්සයට කතා කරන්න දෙන්න අපිට අහන්න තියේන්නේ ඔයාගේ ප්‍රශ්න විතරයිනේ උත්තරය මොකක්ද කියලා අහන්න බැහැනේ ඔයාලා කෑගහනවා විතරයිනේ ඒ මනුස්සයට කතා කරන්න දෙන්නේ නැහැනේ
ඩඩ්ලි කියන කතාවේ ඇත්ත තියෙනවා ,අස්වැසුම හරහා තියෙන උන් බෙදා ගත්‍තා , ඒ බෙදාදීමට කොපමණ ප්‍රමාණයක් මුදල් වැය උනාද කියා රජයේ සංඛ්‍යා ලේඛන වල තිබිය යුතුයිනෙ නැතිව රනිල්ගේපෞද්ගලික ධනය නොවෙයිනේ.වගකිවයුත්තෙක් ජනතාවට කරුණු පහදන්න.
He is right. People who needed did not get. Only the people who are friend's with gramasewaka received
චමුදිත කතාකරන විදිහ අන්තිමයි..ගෙදර එවුන්ටවත් බැරිද මෙක කියල හදන්න.හෙන කන් කරච්චලේ.මාලු මාකට්එකටනම් හරියටම හරි.
එහෙනම් උබ නොබලා ඉදපම්
Attamai, patta annoying me manusaaya angata kada paninawa wage, අර සජිත් මහත්තයව ඉන්ටවීව් කරපු දවසේ වගේ කරහන් කෝ චමුවෝ
Piyumi hasamali kiwwa kathawa hari api bennatai malukarayama thama ithin
සිරාවටම..
@@healthandfitness3838😂
හාල් කඩේ බෘස්ලි😅😅😅
ඩඩ්ලි වී නොගත්තා නම් ගොවියො අනාතයි,මෙහෙමවත් බත් කන්නෙ ඒ මනුෂ්‍යය නිසා. වී අල්වි මන්ඩලයෙ ගබඩා 200 ක් අබලන්,වී එකතු කරන්න තියෙන්නෙ එක ලොරියක් විතරයි .ඔන්න පල පුරුදු උන්ගෙ කෙරුවාවල්
😂😂
😂😂😂😂
තනි ඇත්ත....නිකං කන වුං තොරලා අතපය 4 හොදට තියෙන කම්මැලි හරක්ට හාල් නොමිලේ....😭😭😭
එව්වා හොයන්ටකෝ මට කෙලින්නේ.. අඩෝ ඩඩ්ලි ඒ වදන සුපිරි බං 🤣🤣🤣🤣🤣
කතාව ඇත්ත
නිකං මොනවත් දෙන්න එපා,,වැඩිපුර තියනවනං, ,දරා ගන්න පුළුවන් නමි දෙන්න ,,,අසරන අයට කමක් නෑ
ඩඩ්ලි 👍👍👍👍 ඩඩ්ලි සර් කියනදේ හරියටම හරි . ඔය හාල් ගැන තියන දැනුම ලන්කාවේ කිසි එකෙකුටනැහැ . රටේ හාල් ගැන මොන මගුල උනත් අල්ලගන්නේ ඩඩ්ලිව තමයි . බය නැතුව උත්තර දෙන්නත් එන එකට සැලුට් කරනවා . 👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤❤
මොකටද මූට sir කියන්නේ???
ඩඩ්ලි ජනාධිපති කරමු😊
රටත් හදන්න පුළුවන් ඩඩ්ලි ට එහෙම තීරණ බය නැති මනුස්සයෙක් @@nilankajayawardena6918
ඩ්ඩලි සර්(ඉක්මනින් ගූගල් සර්ච් කරලා සර් කියන්න වචනයේ තෙරුම බලන්න )
රතු කැකුණ .කතාව ඇත්ත අපේ ගම්වල මිනිස්සු තියෙද්දි ගිහින් ඕවා අරන් ආවෙ
අනතුරක් තියනවා..npp එක වෙනුවෙන් කතා කරපු ඔිනෙම මිනිහෙක් හොද වෙනවා..අනිත් ඔක්කොම හොරැ වෙනවා...ගමි මටිටමෙි ඉදන්ම එහෙමයි..දවසක කෙලවෙන්නෙත් මෙි වැඩෙන් තමයි ..
තියෙන උන්ටත් දුන්නා නැතිඋන්ටත් දුන්නා ගම්වල නිදාරි ඕවා කරන්නේ
මේ හාල් හිගයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන කෘෂිකර්ම අමාත්‍යංශය සහ වෙළද අමාත්‍යංශය.. ගිය කන්න වල අස්වැන්න ගැන දත්ත ගන්නකොටම ඕකුන් දැනගන්න ඕනනෙ අස්වැන්න වාර්ෂික පරිභෝජනයට ඇද්ද මදිද කියල.. රෙන්න බෙට්ට හිරවෙනකම් හිටියෙ.
"හිටපු" කියන කෑල්ල මුලට දැම්මනම් හොදයි👍
😂😂 ඔන්න අලුත්ම එක..ලන්කාවේ සියලුම දූශිත චවුර වලල්ලේ කූනු හෝදන ලොන්ඩරි ෆැක්ටරිය තමයි ලන්කාවේ තවත් අන්ක එකේ නමගිය ත්‍රාඩ දූශිතයෙක් වන හොරට අටවාගත්තු ගූ රේනෝගේ හොරි නාලිකාව..
ප්‍රශ්නවලින් පැනල යන්න බැරිවෙන්න අහන්න පුලුවන් ක්‍රමය ඕක නෙමෙයි .. චමුදිත අනවශ්‍ය විදියට ගොනෙක් වගේ පැන පැන අහන්නෙ
සහතික ඇත්ත කතාව
දැන් රතු කැකුළු හිඟ උනේ එහෙම නිකන් බෙදුව නිසානම් ඒ මිනිස්සුන්ට ඒ හාල් දුන්නෙ නැත්නම් ඒ මිනිස්සු ඒ කාලෙට වෙන හාලක් කනව, ගොඩක් වෙලාවට එක්කො නාඩු, එක්කො සුදු කැකුළු.. ඒ ප්‍රමානයෙන් ඒ හාල අඩු වෙනව.. මොකද මිනිස්සු ඒ හාල් ඔක්කොම බල්ලොන්ට දුන්නෙ නෑනෙ. මෙව්ව බයිලා..
දුකයිද රනිල්ට බනිනකොට..😂
@punsara9108 උබල බැලුවම ඩඩ්ලියාගෙන් අහලනෙ බං හාල් ගැන තීරණ ගන්නෙ.. උඹල ලොරි ටෝක් දුන්නෙ ආව ගමන් ඩඩ්ලිගෙ මෝල වටලලා හාල් නිකන් දෙනව වගේ නෙ.
@@nuwansinghalage8408 මෝල් වටලනව වගේ ගොන් වැඩ කලින් එඋනුත් කරානෙ හරි ගියාද? ඒක නිසා තමයි හරි විදිහට කරන්න යන්නෙ ..කල් යන්ව ඒකට..මෝල් මවන්න බෑනෙ එකපාර..ගබඩා අලුත්වැඩියා කරලා වී අලෙවි මන්ඩලයට සල්ලි වෙන්කරලාසුලු මද්‍ය පරිමාන මෝල් හිමියොන්ව දියුනු කරල වැඩේ කරන්න යන්නෙ..ටිකක් ඉවසලා හිටපන්..ඉක්මනට කරන්න ගිහින් කෙලවගන්න ඕනෙ නෑනෙ නිකං..ගෝට කාබනික වගාව කරා වගේ..🤣
Ballonta newe bn dunne bath kanna sudusu nathi ewunta kyla kynne 😂😂
ඒකත් ඇත්ත තමයි
ඩඩ්ලි 👍
හාල් බෙදීම සිදු නොවුනත් හැම කෙනාම ගෙදරට අවශ්‍ය හාල් ප්‍රමානය ගන්නවනෙ. හාල් නොමිලේ ලැබුනු අය වෙනද ප්‍රමානය මිලදී ගත්තෙ නෑනෙ. එතකොට නොමිලේ සහල් නොලැබුනානන් කොහොමහරි සල්ලි වලට ගන්නවනෙ. මිනිස්සු සල්ලිවලටම ගත්තනන් ඔය හිඟය එන්නෑනෙ. නොමිලේ දීමෙන් හාල් ඉවරඋන්නෑ උනේ මුං හොඳ වී තොග සඟවාගෙන මුං සතුව තිබ්බ හානි උන සහල් බෙිදීමට ලබා දීම. රජය සතුව තිබූ හොඳ වී තොග මුං සතුවුන නිසා මුංට හිතුමතේ මිල වැඩිකරා.
ඇත්ත...වාහනෙන් ඇවිත් බැහැල,park කරලා,remote key එක පේන්න ඉස්සරහින් එල්ලන් ඇවිත් හාල් කිලෝ 20 අරන් ගියේ සමහර උන්...අපිම දැක්කා ඒක නම්...මේ රටේ උන්ට නිකන් කන්න දෙනකන් කවදාවත් මේක නම් හදන්න වෙන්නෙ නෑ...අහිංසක මිනිහට දෙන එකෙනුත් වැඩිපුරම හොරෙන් කන්නේ සල්ලි තියන එකාමයි හැමදාම...
සිරා සිද්දිය...
කටේ නරිවාදම තිබුනට කරගන්න බැරි උනාම අනුන්ගෙ කරපිට දාන පුනරුදය 😂😂😂
පුන්නක්කු කන උන් හිතන්නේ හාලුත් ඒවා වගේ ක්ෂණිකව හදන්න පුලුවන් දෙයක් කියලා..
හැම දේම රනිල් පිට දාල බලමුද වෙනදේ.කාපු අයට නඩු දාමුද
රෙද්දෙ රෙවෙන්න පාරාද උනානම් ගූ ගද ගස්සන් නැතුව පලයල්ලා😂
ඩඩ්ලි තමයි ගෙදරට හාල් ගේන්නෙ 😂😂😂 සේරම ගණන් පාඩම්
මෙයා කියන එක ඇත්ත නම් හැම ගෙවල්වලම රතුකැකුළු තියෙන්න ඕනේ . වෙළඳ පොළේ නැතිවුණාට ප්‍රශ්නයක් නැහැ. මාෆියා කාරයෝ බොරුමයි කියන්නේ.
නෑ මෙයා කියන එක ඇත්ත.
Great explanation......
චමියා ගණන් අහන්නෙ හරියට කඩෙ මුදලාලිගෙන් ගණන් අහනවා වගේ
ඔක්කොම හරි. අපි වැරදි. ඔයාලා දිනුම්. අපි පුළුවන් විදිහට ජීවත් වෙන්නම්. කාට කතා කරත් අපිට සහන ඔච්චරයි 😅😅😅😅😅
කවුරු ආවත් මම කෙලිං..😀 ලංකාවේ ඉන්න ගොඩක් බත් මරුවන්ට අරලිය හැර වෙන නමක් කටට එන්නෙ නැ... ඒ නම ප්‍රමෝට් කර කර ආණ්ඩුවට බනිනවා...😀
ඒ කතාවට එකෙන්ම එකගයි
ඩඩ්ලි කියන කතාව හරි.❤
අපි පන්සල් යන බෞද්ධ යෝ හැබැයි මුදල් හම්බ කරන්නේ ධාර්මිකව නොවේ හික් හික් හික්
😁😂😁😂😁😂😁😂😁😂😁😂
අනිත් උන් ඔක්කොම වැරදි මම විතරක් මාර ශෝක්
Aneda kynne
කවුරුවත් කියනන්නැ ඩඩ්ලි කරපු විදිහ.. ඩඩ්ලි තමයි හොදටම කරෙ
සියා කොටි ගණක කජු කලා ..රතු හල් බල්ලට දීලා.....ගිය ආණ්ඩුව නිසා අපිට බෑ..රනිල් ඔහොම අඩුවනම් අද රටක් නැ..
ඕස්ට්‍රේලියාවට එන්න ඕනතරන් රතු කැකුලු දෙන්න න්.
Araliya red raw rice and nadu rice is available in Australia
ඩගලි සහල් 😂😂😂😂😂😂😂
ආන්ඩුව ගොවියට පෝර සහ සහනාධාර දෙනව, ඒවා දාලා වගා කරපු වී මුන් අඩුවට අරගෙන, දෙගුණයක් ලාබ තියාගෙන අහිංසක මහ ජනතාවට විකුනනව, ඒ කෝටිගනන් දාලා හෝටල් හදනව, තව මොනවද ඉතින්
Mu vi ganneth boc eken loan dala eka tama hjbama wede
ප්‍රකෝටි පතියෝ
ඒකට ඩඩ්ලි මොනවා කරන්නද. ඒදාමේදාතුර බලයේ හිටපූ එකදූ ආන්ඩූවකටවත් ගෝවියාගේ වී ටික ගන්න වැඩපිළිවෙළක් තීබුනද නෑනේ.ඉතිං පුද්ගලික අංශය ඒකෙන් ප්‍රයෝජනය අරගෙන වී ටික ගබඩා කර ගන්නවා.ඉතිං මෙතන වරද කාගේද.ගෝවියාගේ වී ටික ගන්න පුද්ගලික අංශයේද පවතින ආන්ඩූවේද ..අනික JVP කැරලි දෙකේදීම රජයේ ගබඩා හා මෝල් කීයක් නම් ගිනිතියලා විනාස කලාද.අවුරුදු 76 කියලා උඩ දාගෙන ගැහුවට අඩු වැඩි වශයෙන් දේශපාලනය මූලික කරගෙන හැම එකෙක්ම මේ රට වට්ටන්න මේ තත්ත්වයට පත් කරන්න මූලික වේලා තියෙනවා
@@prasannaranathunga4517කවුද විනාශ කරේ..උඹ බලන් හිටියද විනාශ කරනවා..😂
@@prasannaranathunga4517මෝඩයෙක්..JVP එක,හාල් ටික ගිනි තියලා විනාශ කරන කල් , බලන් හිටියේ ,තමුනුත් ඒකට හවුල් ද😂😂
😂😂 ශ්‍රී ලන්කාවෙ බාන්ඩාගාරය..අපේ ජනතාවගේ සල්ලි හොරාකාලා ඒවයෙන් නැවත අපිටම අරිනවා කියන්නේ මේවාට තමයි ..
ඩඩ්ලිගේ වේදනාව තේරුම් ගන්න පහුගිය අවුරුදු දෙකේ හාල් මිල හොයලා බලපල්ලා. මේ පොඩි කාලේට පාලන මිලට උඩින් කිලෝවක් රු 30 ක් උඩින් විකිණෙද්දි හාල්වලින් මොන වගේ ලාභයක් ගන්න ඇද්ද ඉතින්? ආණ්ඩුව මාරු වුණු වෙලාවේ මාධ්‍ය සාකච්ඡා තියලා හාල් පාලන මිලට දෙනවා කියලා කියද්දි හාට් දාපු උන් පව් ඉතින්. ගිය අවුරුදු දෙකේ බත් කාපු උන් හාල් මිල දන්නවනේ. අනිත් උන් මහ බැංකුවේ daily price reports බලපල්ලා.
❤
බල්ලො තුන්දෙනෙක් බුරන ඕ සජිත් ගෙ බල්ලෝ 😂😂😂😂
ඩඩ්ලි බයිලා king. සල්ලි ජන්ද කලේ විසී කලා නේද
ඊයෙ වැඩසටහන ඉවර වෙනකම් බැලුවා. Tv එක උපරිම අඩු කරල. චමුදිතගෙ කරච්චලෙ නිසා😏
එක්කො ඩඩිලිට අහන්න කියලා චමුදිත පිලිතුරැ දුන්නානමි හරි අහන් ඉන්න එපා වෙනවා
බත් බැලයන්ට පමණයි..
Aiyoooo
බත්ම කාලා තමයි දිය වැඩියාව!
😮😮😮😮
Kataw aththa thmaaa
ඇත්ත කතා කරන ම්නිහ ගෙදර යනවා 😂😂
හෙලිකොප්ටර් විතර්‍යි අඩුවට තිබුනෙ උන්ටත් හාල් දුන්න
Anura කයිවාරු විතරයි 😂😂😂😂😂
තෝ වගේ බූරුවෙල්😂
ඩඩ්ලි තමයි පලි😅😅
හිරු සමග හොරු සාකච්චාව.
වෙළඳපලේ හාල් මිල ඉහල යන්නෙ බඩු හිඟ නිසා සහ සැපයුම අඩු නිසා මිසක් හාල් වල පිරිවැය ඉහල හිහින් නෙමෙයි. ඉල්ලුම වැඩියි, සැපයුම අඩුයි.. ආර්ථික විද්‍යාව.. ඒකෙ පේනවනෙ මෙතන පාරිභෝගිකයාට අසාධාරණයක් වෙනව කියල. කෝ ආන්ඩුව.. අනුරලා දීපු ලොරි ටෝක් කෝ.. අනිවාර්යයෙන් ආනයනය කරන්නම වෙනව මේ හිගය වහන්න. කෝ ඒක තාම හිතලවත් නෑ..
ඩාඩ්ලි ඔයාට හාල් බිස්නස් කරන්න අමාරුයි , 😂😂😂😂😂පොඩ්ඩක් ඉන්න ,,ජනතාව බඩ ගින්නෙ ඉන්නම්
එතකොට ඒ හාල් ගත්තෙ බල්ලොද පවි ඩඩිලි.
හාල් 20kg සහනාධාරයක් දිපුවාම මිනිස්සු දවස් 10/15 විතර සල්ලි දිලා හාල් ගත්තේ නෑ. ඒ කාල සිමාවේ මුගේ බිස්නස් නෑ .ඒනිසා තමයි මුගේ ඇරියස් එක..
මේ මිනිස්සු පසුගිය රජය යන් සමග එකතු වෙලා පාරිභෝගිකයා ගසා කාලා සල්ලි රැස් කළ එකම තමා කළේ පට්ට හොරු
ඩඩ්ලී දැන් බබ්ලී වේලා😂😂😂
Palana mila ain karoth rathu kakulu market ekata enawane neda 😅
හාල් බෙදන්න ඕනනැ බඩුගනන් අඩුකලානම් අපි මුදලට ගන්නම් හාල් පොල් ලූනු අල හැමදේම
Yako ae manussayata katha karanna dipan.
චමුදිත ට බැරිද කොහේ හරි රටකටවත් ගිහින් කතා කරන්න ඉගෙන ගෙන එන්න
චමුදිත බත් කන්නෙ නැ වගේ ගනන් අහාන්නෙ😂😂😂😂😂😂
චමුත අහගත්තා නෙද රනිල් රතු හාල් වලට කරපු දේවල් දැන් බයිලා නැතිව හෙට උදේ කියන්න රටේ මිනිස්සුන්ට දැනගන්න ඩබතුමා
මහත්තයො නිකං දුන්නත් මුදලට කෑවත් පරිභෝජනයට අවශ්‍ය පුමාණයේ වෙනසක් වෙනවද
ranilage un ahanwa dan ko haal kiyala..😂😂
මුු නමිි මොකෙක්ද මන්දා ප්‍රශ්නයක් අහන්න දන්නෙත් නෑ
aththa ballanta dunne
අස්වැසුමට දුන්න රතු කැකුලු හාල් කිලෝ 10000 විතරමට ආවා කමන්නන බැ කියටහරි ගන්නකියලා ඔක්කොම ස්ත්ත්ව ආහාරවලට මන් වික්කා
Malima කයිවාරු විතරයි ...හරක් ට තේරෙන්න කල් යයි ....
😅😅, ranil nettan haal aran yandawat beee,,, pau baiyooo
Web3 Infinity is 🔥🔥🔥
සහාල් ප්‍රශ්නේට හෙතුව රත්න සහල්
ඩඩ්ලි නිකන් මරිසි දාන්න එපා
මම හිතන විදිහට කියන්නෙ මූ දන්නෑ,,ඩඩ්ලි බබා
Dan aha gaththada Chamuditha heta udeta banapan anurarata Ananura nisa hal na kiyala gon katha kiyawanna epa udeta paththaren patthare tiyena tikavitharak kiyawapuwama sti😂
ඔය ඩඩ්ලියා කිවුවා නේද 220 පාලන මිලකට යටත්ව ජනවාරි 20 වෙනකන් හාල් දෙනවා කියලා.117 ට ගත්ත වී නේද ඔහොම .තොපි ඕවා විදවයි ඊලග ආත්මෙ
The group behind Web3 Infinity appears knowledgeable and committed. That is a recipe for achievement!
Kiyanna wadan ne
කල්ලි මාෆියා වේන්‍රවට ජනතා පාලනයක් සඳහා පරිවර්තන යක් ඕන
Yako ranil තමයි bankoloth රටක් බේරා ගත්තේ ......උඹ malima වට කෝටි ගණන් සල්ලි දුන්නා ...😢😢😢😢
රනිල් තමයි රට බංකොලොත් කරේ වස්සො ඌට රට ගන්න බලං 😁🤬
Covid කාලේ,ය වගේ ඇති හැකි අයට පවා 5000 දුන්නා.හිතාගන්න පුලුවන් අනිත් දේවල් වලටත් උනු දේ
ඩඩ්ලි janadipathi thuma!
මාලිමාව දිනවන්න දිිපු ගාන කිවුවද මම බලාන උන්වාඅැහුන්නෑ
නටපන් උඩපැනපන් තව ටික දවසයි.ඕනවට වැඩිය උඩපැන්නොත් පස්ස ගොඩක් රිදෙයි බිම වැටෙනකොට.
Mama gathatha Sathosen 20 Kg Nadu 220 - onee tharam thiyanawa
මෙි..තන්නා...මාපියා..කරයන්...🙏..මොකටද..රටින්.ගෙනාවනමි..ඔක්කොම..ඉවරයි
තොපිට හෙන ගහනවා ඩග්ලියෝ
රනිල් මැරෙන දවසට මන් 😂😂😂
He is not wrong though
Ape pamper muththaa , kaju muththaa , banku muththaa , gal muththaa, seppada vijjaaa muththaa , balu singhe muththaa ,
Balu Dualiyo Ranil hall duna dupath janthawa ta kana thoga laga nathe dakune rathu hall
Kote 500 eka mitakata😅😅😅
Anna hiru dudlygen ahaganna ...chamuditha😅😅😅
Moo Mara kapatiya. Now to shape with Anura he scolds the former government.
Porata enawa hnda kunuhrapu 😂kiyagnn bari nisa innwa😂
Hal nam ithan dudli
His right, rich with dogs they feeding rathu kekulu to their dogs.
Siresena kalakani ua ga malli na ma
Muta hena 7k ganawa
චමුදිත ප්‍රශ්න අහන්නේ රංඩු කරනවා වගේ😂
Aniwa ohoma tama ahanna ona kalakanni gen.
චමුදිත උබලා කොහොමත් ,,,ජනතාවට විරුද්ධව වැඩ කරෙ
චමුදිත ඉස්සරවෙලා ඔය මනුස්සයට කතා කරන්න දෙන්න අපිට අහන්න තියේන්නේ ඔයාගේ ප්‍රශ්න විතරයිනේ උත්තරය මොකක්ද කියලා අහන්න බැහැනේ ඔයාලා කෑගහනවා විතරයිනේ ඒ මනුස්සයට කතා කරන්න දෙන්නේ නැහැනේ
ඩඩ්ලි කියන කතාවේ ඇත්ත තියෙනවා ,අස්වැසුම හරහා තියෙන උන් බෙදා ගත්‍තා , ඒ බෙදාදීමට කොපමණ ප්‍රමාණයක් මුදල් වැය උනාද කියා රජයේ සංඛ්‍යා ලේඛන වල තිබිය යුතුයිනෙ නැතිව රනිල්ගේ
පෞද්ගලික ධනය නොවෙයිනේ.වගකිවයුත්තෙක් ජනතාවට කරුණු පහදන්න.
He is right. People who needed did not get. Only the people who are friend's with gramasewaka received
චමුදිත කතාකරන විදිහ අන්තිමයි..ගෙදර එවුන්ටවත් බැරිද මෙක කියල හදන්න.හෙන කන් කරච්චලේ.මාලු මාකට්එකටනම් හරියටම හරි.
එහෙනම් උබ නොබලා ඉදපම්
Attamai, patta annoying me manusaaya angata kada paninawa wage, අර සජිත් මහත්තයව ඉන්ටවීව් කරපු දවසේ වගේ කරහන් කෝ චමුවෝ
Piyumi hasamali kiwwa kathawa hari api bennatai malukarayama thama ithin
සිරාවටම..
@@healthandfitness3838😂
හාල් කඩේ බෘස්ලි😅😅😅
ඩඩ්ලි වී නොගත්තා නම් ගොවියො අනාතයි,මෙහෙමවත් බත් කන්නෙ ඒ මනුෂ්‍යය නිසා. වී අල්වි මන්ඩලයෙ ගබඩා 200 ක් අබලන්,වී එකතු කරන්න තියෙන්නෙ එක ලොරියක් විතරයි .ඔන්න පල පුරුදු උන්ගෙ කෙරුවාවල්
😂😂
😂😂😂😂
තනි ඇත්ත....නිකං කන වුං තොරලා අතපය 4 හොදට තියෙන කම්මැලි හරක්ට හාල් නොමිලේ....😭😭😭
එව්වා හොයන්ටකෝ මට කෙලින්නේ.. අඩෝ ඩඩ්ලි ඒ වදන සුපිරි බං 🤣🤣🤣🤣🤣
කතාව ඇත්ත
නිකං මොනවත් දෙන්න එපා,,වැඩිපුර තියනවනං, ,දරා ගන්න පුළුවන් නමි දෙන්න ,,,අසරන අයට කමක් නෑ
ඩඩ්ලි 👍👍👍👍
ඩඩ්ලි සර් කියනදේ හරියටම හරි . ඔය හාල් ගැන තියන දැනුම ලන්කාවේ කිසි එකෙකුට
නැහැ . රටේ හාල් ගැන මොන මගුල උනත් අල්ලගන්නේ ඩඩ්ලිව තමයි . බය නැතුව උත්තර දෙන්නත් එන එකට සැලුට් කරනවා . 👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤❤
මොකටද මූට sir කියන්නේ???
ඩඩ්ලි ජනාධිපති කරමු😊
රටත් හදන්න පුළුවන් ඩඩ්ලි ට එහෙම තීරණ බය නැති මනුස්සයෙක් @@nilankajayawardena6918
ඩ්ඩලි සර්(ඉක්මනින් ගූගල් සර්ච් කරලා සර් කියන්න වචනයේ තෙරුම බලන්න )
රතු කැකුණ .කතාව ඇත්ත අපේ ගම්වල මිනිස්සු තියෙද්දි ගිහින් ඕවා අරන් ආවෙ
අනතුරක් තියනවා..npp එක වෙනුවෙන් කතා කරපු ඔිනෙම මිනිහෙක් හොද වෙනවා..අනිත් ඔක්කොම හොරැ වෙනවා...ගමි මටිටමෙි ඉදන්ම එහෙමයි..දවසක කෙලවෙන්නෙත් මෙි වැඩෙන් තමයි ..
තියෙන උන්ටත් දුන්නා නැතිඋන්ටත් දුන්නා ගම්වල නිදාරි ඕවා කරන්නේ
මේ හාල් හිගයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන කෘෂිකර්ම අමාත්‍යංශය සහ වෙළද අමාත්‍යංශය.. ගිය කන්න වල අස්වැන්න ගැන දත්ත ගන්නකොටම ඕකුන් දැනගන්න ඕනනෙ අස්වැන්න වාර්ෂික පරිභෝජනයට ඇද්ද මදිද කියල.. රෙන්න බෙට්ට හිරවෙනකම් හිටියෙ.
"හිටපු" කියන කෑල්ල මුලට දැම්මනම් හොදයි👍
😂😂 ඔන්න අලුත්ම එක..ලන්කාවේ සියලුම දූශිත චවුර වලල්ලේ කූනු හෝදන ලොන්ඩරි ෆැක්ටරිය තමයි ලන්කාවේ තවත් අන්ක එකේ නමගිය ත්‍රාඩ දූශිතයෙක් වන හොරට අටවාගත්තු ගූ රේනෝගේ හොරි නාලිකාව..
ප්‍රශ්නවලින් පැනල යන්න බැරිවෙන්න අහන්න පුලුවන් ක්‍රමය ඕක නෙමෙයි .. චමුදිත අනවශ්‍ය විදියට ගොනෙක් වගේ පැන පැන අහන්නෙ
සහතික ඇත්ත කතාව
දැන් රතු කැකුළු හිඟ උනේ එහෙම නිකන් බෙදුව නිසානම් ඒ මිනිස්සුන්ට ඒ හාල් දුන්නෙ නැත්නම් ඒ මිනිස්සු ඒ කාලෙට වෙන හාලක් කනව, ගොඩක් වෙලාවට එක්කො නාඩු, එක්කො සුදු කැකුළු.. ඒ ප්‍රමානයෙන් ඒ හාල අඩු වෙනව.. මොකද මිනිස්සු ඒ හාල් ඔක්කොම බල්ලොන්ට දුන්නෙ නෑනෙ. මෙව්ව බයිලා..
දුකයිද රනිල්ට බනිනකොට..😂
@punsara9108 උබල බැලුවම ඩඩ්ලියාගෙන් අහලනෙ බං හාල් ගැන තීරණ ගන්නෙ.. උඹල ලොරි ටෝක් දුන්නෙ ආව ගමන් ඩඩ්ලිගෙ මෝල වටලලා හාල් නිකන් දෙනව වගේ නෙ.
@@nuwansinghalage8408 මෝල් වටලනව වගේ ගොන් වැඩ කලින් එඋනුත් කරානෙ හරි ගියාද? ඒක නිසා තමයි හරි විදිහට කරන්න යන්නෙ ..කල් යන්ව ඒකට..මෝල් මවන්න බෑනෙ එකපාර..ගබඩා අලුත්වැඩියා කරලා වී අලෙවි මන්ඩලයට සල්ලි වෙන්කරලාසුලු මද්‍ය පරිමාන මෝල් හිමියොන්ව දියුනු කරල වැඩේ කරන්න යන්නෙ..ටිකක් ඉවසලා හිටපන්..ඉක්මනට කරන්න ගිහින් කෙලවගන්න ඕනෙ නෑනෙ නිකං..ගෝට කාබනික වගාව කරා වගේ..🤣
Ballonta newe bn dunne bath kanna sudusu nathi ewunta kyla kynne 😂😂
ඒකත් ඇත්ත තමයි
ඩඩ්ලි 👍
හාල් බෙදීම සිදු නොවුනත් හැම කෙනාම ගෙදරට අවශ්‍ය හාල් ප්‍රමානය ගන්නවනෙ. හාල් නොමිලේ ලැබුනු අය වෙනද ප්‍රමානය මිලදී ගත්තෙ නෑනෙ. එතකොට නොමිලේ සහල් නොලැබුනානන් කොහොමහරි සල්ලි වලට ගන්නවනෙ. මිනිස්සු සල්ලිවලටම ගත්තනන් ඔය හිඟය එන්නෑනෙ. නොමිලේ දීමෙන් හාල් ඉවරඋන්නෑ උනේ මුං හොඳ වී තොග සඟවාගෙන මුං සතුව තිබ්බ හානි උන සහල් බෙිදීමට ලබා දීම. රජය සතුව තිබූ හොඳ වී තොග මුං සතුවුන නිසා මුංට හිතුමතේ මිල වැඩිකරා.
ඇත්ත...වාහනෙන් ඇවිත් බැහැල,park කරලා,remote key එක පේන්න ඉස්සරහින් එල්ලන් ඇවිත් හාල් කිලෝ 20 අරන් ගියේ සමහර උන්...අපිම දැක්කා ඒක නම්...මේ රටේ උන්ට නිකන් කන්න දෙනකන් කවදාවත් මේක නම් හදන්න වෙන්නෙ නෑ...අහිංසක මිනිහට දෙන එකෙනුත් වැඩිපුරම හොරෙන් කන්නේ සල්ලි තියන එකාමයි හැමදාම...
සිරා සිද්දිය...
කටේ නරිවාදම තිබුනට කරගන්න බැරි උනාම අනුන්ගෙ කරපිට දාන පුනරුදය 😂😂😂
පුන්නක්කු කන උන් හිතන්නේ හාලුත් ඒවා වගේ ක්ෂණිකව හදන්න පුලුවන් දෙයක් කියලා..
හැම දේම රනිල් පිට දාල බලමුද වෙනදේ.කාපු අයට නඩු දාමුද
රෙද්දෙ රෙවෙන්න පාරාද උනානම් ගූ ගද ගස්සන් නැතුව පලයල්ලා😂
ඩඩ්ලි තමයි ගෙදරට හාල් ගේන්නෙ 😂😂😂 සේරම ගණන් පාඩම්
මෙයා කියන එක ඇත්ත නම් හැම ගෙවල්වලම රතුකැකුළු තියෙන්න ඕනේ . වෙළඳ පොළේ නැතිවුණාට ප්‍රශ්නයක් නැහැ.
මාෆියා කාරයෝ බොරුමයි කියන්නේ.
නෑ මෙයා කියන එක ඇත්ත.
Great explanation......
චමියා ගණන් අහන්නෙ හරියට කඩෙ මුදලාලිගෙන් ගණන් අහනවා වගේ
ඔක්කොම හරි. අපි වැරදි. ඔයාලා දිනුම්. අපි පුළුවන් විදිහට ජීවත් වෙන්නම්. කාට කතා කරත් අපිට සහන ඔච්චරයි 😅😅😅😅😅
කවුරු ආවත් මම කෙලිං..😀 ලංකාවේ ඉන්න ගොඩක් බත් මරුවන්ට අරලිය හැර වෙන නමක් කටට එන්නෙ නැ... ඒ නම ප්‍රමෝට් කර කර ආණ්ඩුවට බනිනවා...😀
ඒ කතාවට එකෙන්ම එකගයි
ඩඩ්ලි කියන කතාව හරි.❤
අපි පන්සල් යන බෞද්ධ යෝ හැබැයි මුදල් හම්බ කරන්නේ ධාර්මිකව නොවේ හික් හික් හික්
😁😂😁😂😁😂😁😂😁😂😁😂
අනිත් උන් ඔක්කොම වැරදි මම විතරක් මාර ශෝක්
Aneda kynne
කවුරුවත් කියනන්නැ ඩඩ්ලි කරපු විදිහ.. ඩඩ්ලි තමයි හොදටම කරෙ
සියා කොටි ගණක කජු කලා ..
රතු හල් බල්ලට දීලා.....
ගිය ආණ්ඩුව නිසා අපිට බෑ..
රනිල් ඔහොම අඩුවනම් අද රටක් නැ..
ඕස්ට්‍රේලියාවට එන්න ඕනතරන් රතු කැකුලු දෙන්න න්.
Araliya red raw rice and nadu rice is available in Australia
ඩගලි සහල් 😂😂😂😂😂😂😂
ආන්ඩුව ගොවියට පෝර සහ සහනාධාර දෙනව, ඒවා දාලා වගා කරපු වී මුන් අඩුවට අරගෙන, දෙගුණයක් ලාබ තියාගෙන අහිංසක මහ ජනතාවට විකුනනව,
ඒ කෝටිගනන් දාලා හෝටල් හදනව, තව මොනවද ඉතින්
Mu vi ganneth boc eken loan dala eka tama hjbama wede
ප්‍රකෝටි පතියෝ
ඒකට ඩඩ්ලි මොනවා කරන්නද. ඒදාමේදාතුර බලයේ හිටපූ එකදූ ආන්ඩූවකටවත් ගෝවියාගේ වී ටික ගන්න වැඩපිළිවෙළක් තීබුනද නෑනේ.ඉතිං පුද්ගලික අංශය ඒකෙන් ප්‍රයෝජනය අරගෙන වී ටික ගබඩා කර ගන්නවා.ඉතිං මෙතන වරද කාගේද.ගෝවියාගේ වී ටික ගන්න පුද්ගලික අංශයේද පවතින ආන්ඩූවේද ..අනික JVP කැරලි දෙකේදීම රජයේ ගබඩා හා මෝල් කීයක් නම් ගිනිතියලා විනාස කලාද.අවුරුදු 76 කියලා උඩ දාගෙන ගැහුවට අඩු වැඩි වශයෙන් දේශපාලනය මූලික කරගෙන හැම එකෙක්ම මේ රට වට්ටන්න මේ තත්ත්වයට පත් කරන්න මූලික වේලා තියෙනවා
@@prasannaranathunga4517කවුද විනාශ කරේ..උඹ බලන් හිටියද විනාශ කරනවා..😂
@@prasannaranathunga4517
මෝඩයෙක්..
JVP එක,හාල් ටික ගිනි තියලා විනාශ කරන කල් , බලන් හිටියේ ,තමුනුත් ඒකට හවුල් ද😂😂