Another Happy Day In My Kitchen || Traditional rice varieties|| home decor || decorations

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @r.harshani5429
    @r.harshani5429 3 роки тому +7

    ඔයාගෙ video බලලා හිතේ කලකිරීම නැති උනා. මගෙ ගෙදරම එක කාමරයක්. ඒත් හැමදේම පිලිවෙලට තියා ගන්න ඔබතුමියගෙ උපදෙස් ප්‍රයෝජනවත් උනා. ගොඩාක් ස්තුති

  • @dilshanivishoda4078
    @dilshanivishoda4078 3 роки тому +15

    අක්කගේ වැඩ හරිම පිළිවෙළයි.මාත් හුගක් දේවල් ඉගෙන ගත්තා මේ වැඩසටහන් බලලා.

  • @HELLOKITCHEN-h5n
    @HELLOKITCHEN-h5n 3 роки тому +43

    ඔන්න මාත් බැලුවා හරිම වටින දේවල් ගොඩක් කියලා දෙනවා. ඇන්ටි බුද්ධිමත් කාන්තාවක්. හොද ගෘහනියක් , අම්මා කෙනෙක් වගේම තමන්ගෙ පවුලට හොඳ වෛද්‍යවරියක් වගේ. හැමෝටම ආදර්ශයක්🥰😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +4

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @damayanthiperamune4353
    @damayanthiperamune4353 3 роки тому +39

    හරීම ආසා හිතෙනවා .🤩🤩🤩
    මිනිස්සු සතුටින් ඉන්නකොට කොච්චර ලස්සනද.., ඒ සතුට දැකලා අපිටත් සතුටු වෙන්න පුලුවන්. ගොඩක් පිං.. 😊.
    හැමදාම සතුටින් ඉන්න ...!!! 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +3

      ගොඩක් ස්තූතියි නංගී මේ කමෙන්ට් එකට ....මගේවීඩියෝ වලින් ඔයාට මොනවම හරි දෙයක් ලැබුනනම් ඒක මට සතුටක් . තෙරුවන් සරණෙන් සරණයි පරිස්සමෙන් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @chethanalakmali7800
      @chethanalakmali7800 2 роки тому

      @@DoveGreens oya lage ගේවල් තියෙන්නේ කොහෙද ?math අසයි oyage නිවසට

    • @bandarakumara1238
      @bandarakumara1238 2 роки тому

      ලස්සනයි ආස හිතෙනවා

  • @ruwangayantha3438
    @ruwangayantha3438 3 роки тому +22

    අදත් වැදගත් video එකක් .ඔය කියපු හාල් ජාති තුනම අපි වපුරනවා.අපි නිතර කන්නේ කුරුලු තුඩු හාල් අවුරුදු 35 උනත් ජොබ් එකෙන් නැවතිලා මහත්තයා දැන් ගොවිතැන් වැඩ කරන්නේ.හර්‍රිම සතුටින් අපි ජිවිතේ ගෙවනවා.ගොඩක් ස්තුතියි වටින දේවල් කියලා දෙනවට .බුදු සරනයි පරිස්සමින් හැමොම 🌼🌼🌼

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. මට හරිම සතුටුයි පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

    • @nirandihandungoda-mn1rh
      @nirandihandungoda-mn1rh 3 місяці тому

      프리뷰 프리뷰 프리뷰 프리뷰 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 팬 ㅜ.

  • @amashikahandugoda4096
    @amashikahandugoda4096 3 роки тому +4

    ඒ කටහඬ....පිලිවෙල දකිද්දි ඇත්තටම ආස හිතෙනවා.ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 3 роки тому +15

    වටිනා අදහස් ... ආකල්ප .... අපේ රටට අවශ්‍යම කාලයක , බෙදා දෙනවට ගොඩාක් ස්තූතියි....❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @nirashahomekitchen6318
      @nirashahomekitchen6318 3 роки тому +1

      ඔයාගෙ කටහඬ හරි ලස්සනයි අක්කා

  • @sachinisachi1053
    @sachinisachi1053 3 роки тому +4

    ගෘහණියක් වෙන්නත් කලින්ම ඔබේ වීඩියෝ බලන්න ලැබෙන එක ගොඩක් වටිනවා..ජීවිතය ගැන ආදරයක් ඇතිවෙනවා මේ හැම වීඩියෝ එකක්ම බලද්දි..බුදු සරණයි ඔබට...හැමදාමත් අන් අයට ආදර්ශයක් වෙන්න ඔබට ලැබේවා!

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @sathsarapathum3033
    @sathsarapathum3033 3 роки тому +19

    අදත් ගොඩක් ලස්සනයි video එක අක්කෙ..අක්කි යනකොටනම් ගොඩක් දුකයි...හිතට ගොඩක් සැනසිමක් ලෙබෙනවා අක්කගෙ කටහඩට...💗💗💗💗💗❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍💗💗💗💗ලස්සන දෙයක්මයි හැමදාම ගෙන්නෙ.අක්කිට බුදු සරණයි.🙏🙏හැමදාම පරිස්සමෙන් ඉන්න..💚💕💚💕💛🍂💛🍂🌹🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sujithfernando4925
    @sujithfernando4925 3 роки тому +8

    ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනාවා නැන්දේ . ඔයාගේ වීඩියෝ එකක් දාපු ගමන් බලනවා . ඔයාගේ වීඩියෝ බැලුවාම හිත සැන්සෙනවා. මේ වීඩියෝ එක අරගෙන ආවට ගොඩක් ස්තූතිය 🙏🙏
    ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 3 роки тому +3

    Harima lassanayi harima watino api nodanna dewal apita kiyala denawata godak sathutuyi nande ❤❤😊😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +2

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට...තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @sithuminidilakshi934
      @sithuminidilakshi934 3 роки тому +2

      @@DoveGreens 😊😊❤❤

    • @tharindudilaksha5833
      @tharindudilaksha5833 3 роки тому +2

      😊😊❤️❤️

    • @sithuminidilakshi934
      @sithuminidilakshi934 3 роки тому +2

      @@tharindudilaksha5833 😊❤

  • @shanthimalar5630
    @shanthimalar5630 3 роки тому

    අහම්බෙන් දැකපු විඩියෙ⁣ා්වක්...දැන් දිගටම බලන්න ගත්තා..හරිම ලස්සනයි..මට හිතට අල්ලපු
    .හොදම විඩියෝස්
    කතා කරන විලාසයටත්..මමහරි කැමතියි..

  • @nirosha707
    @nirosha707 3 роки тому +8

    හැමදේම ලස්සනයි .වටිනාකමින් ඉහලයි.ආදර්ශය ඉතා ඉහලයි.සතුටුයි.ආදරෙයි .පරෙස්සමින් ඉන්න.ස්තුතියි .

  • @sheli-yy4xn
    @sheli-yy4xn 3 роки тому

    බාවනාවක් වගේ. අක්කගේ වීඩියෝ එක තාම බලන ගමන් උදෙන්ම. youtube වීඩියෝ එකක් බලනවා කියලා දැනෙන්නෙම නැති තරම්. ඒ කටහඬ භාවනාවක් වගේ. හිත පිරිලා යනවා. හිත නිවෙන,කියවන කතා පොතක අලුත් පිටුවක් වගේ. අපේ ජීවිත කතා පොතටත් එකතු කරගන්න දේවල් ගොඩයි. ස්තුතියි ❣️ හදවතින්ම සුබ පතනවා. ඉදිරියටම යන්න. 🇦🇺

  • @Dulu_Jdct2234
    @Dulu_Jdct2234 3 роки тому +4

    Aunty කරන හැම video එකක්ම අපේ හිත video එකට ඇදල තියාගන්නවා.......❤
    එච්චරටම ලස්සනයි......❤👍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට...තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @yamunisa7103
    @yamunisa7103 3 роки тому +2

    Adath daapu gaman baluwa. Mage puthai, duwai hari asai oyage vedio walata. Thankyou

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේcomment එකට. බුදු සරණයි. පරිස්සමින් ඉන්න😊

  • @ravindusoysa4400
    @ravindusoysa4400 3 роки тому +6

    නැන්දට මං අම්මට තරම්ම ආදරෙයි.මගේ අම්මත් නැන්දාගෙ videos බලලා අපේ ගෙදරත් ලස්සන කරනවා.මාත් ඒවාට ගොඩාක් උදව් කරනවා.නැන්දාට ගොඩාක් ස්තූතියි අපිට කියලා දෙන හැම දේකටම.❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ....හරිම සතුටුයි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @tharangabandara1986
    @tharangabandara1986 3 роки тому +1

    Adath lassana video ekak. Jeewithayata wedagath de resak ammage video hema ekakinma lebenawa. E deta ammata godak pin athwenawa. Tharuna ape jeewitha ayale yanna nodi aramunak ethuwa jeewath wenna mein lebenne loku udawwak. Theruwan saranai amme!

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nadeeshajeewani3064
    @nadeeshajeewani3064 3 роки тому +19

    අක්කාගේ කතාව අහන් ඉන්නකොට හිත නිවෙනවා

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @cookingshortvideo9557
      @cookingshortvideo9557 3 роки тому

      මං හැමදාම කියපු එකක් තමයි ඔයා කියලා තියෙන්නෙත් ඇත්තටම කලාත්මකයි

  • @getrelax893
    @getrelax893 2 роки тому +1

    දැන්නම් ඉතින් ඇබ්බැහි වැඩිම වෙලා හරිම ලස්සනයි බලපු එකක් කිහිප වතාවක් බලන්න හිතෙනවා.
    You are bringing us real art of living thanks so much !!!
    All the best🧚‍♀️

  • @manjulaprasanthi4940
    @manjulaprasanthi4940 3 роки тому +17

    ඔන්න අදත් හිත පහන් වුනා කිව්වොත් මම නිවැරැදි oya අපට ගොඩක් වටින කෙනෙක් හැමදාමත් සතුටින් සුවෙන් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි ❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

    • @manjulaprasanthi4940
      @manjulaprasanthi4940 3 роки тому

      @@DoveGreens ❤️

  • @geethaniperera7254
    @geethaniperera7254 3 роки тому +41

    ඔබ අලුතින් දමන හැම වීඩියෝ එකක්ම නරඹනවා.ලංකාවේ හැම ගෘහණියක් ම ඔබ වගේ වුනොත් නම් මේ රට කොච්චර සුන්දරද කියලා වෙලාවකට හිතෙනවා .ඔබට තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +3

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @bhashiniliyanasekara527
      @bhashiniliyanasekara527 3 роки тому +1

      ඇත්ත. අපිට මඟ ඇරුණ සුන්දර තැන් බොහෝමයි... විවාහ උන අළුතම මේ දේවල් දකින්න ලැබිලා කරන්න අවස්ථාව ලැබුන එක ගැනනම් පුදුම සතුටක් මට දැනෙනවා. ගොඩාක් ස්තුතියි.

  • @rasikanilmini8068
    @rasikanilmini8068 3 роки тому +28

    නැන්දේ නැන්දාගේ videos ගොඩක් වටිනවා ගොඩක් තැන්කියු පරිස්සමින් ඉන්න 😀😀😀🧡🧡🧡

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 3 роки тому

      🙂🤗🤗🤗.......
      ua-cam.com/video/6v_XLdHdLVM/v-deo.html

  • @imaliishanka3315
    @imaliishanka3315 3 роки тому +1

    ඇත්තටම සරලව ජීවත් වෙන්න කියල දෙන අපූරු channel එකක්. හැමදාම video එකක් දානකන් මග බලන් ඉන්නේ. ගොඩක් ස්තුතියි කාර්යබහුල අපිට ලස්සනට ජීවත් වෙන්න දැනුම ලබා දෙනවට. ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @planttechnology
    @planttechnology 3 роки тому +6

    හිත ඇදිලා යනවා ඒ කටහඬට ❤️😍 ඒ වගේම ලස්සන වීඩියෝ එකක්

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 3 роки тому +1

    මං. හරි ආසයි ඒ videos කරලා තියෙන විදියට . .හරිම කලාත්මක විදියට කරලා .හර් ලස්සනයි 👍👍❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 3 роки тому +3

    ගොඩක් ස්තුතියි අක්කේ අපිට මේ දේවල් කියලා දෙනවට.අනේ මේක බලන හැමෝම තව එක්කෙනෙක්ට හරි මේවා share කරන්න.අපි හැමෝම ලස්සනට ඉමු.අක්කටත් ලස්සන video කරන්න ශක්තිය වාසනාව ලැබේවා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට..හොඳ හිතින් කර්ස්පු ප්‍රාර්ථනය ට ස්තුතියි. .තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chandimaherath1710
    @chandimaherath1710 3 роки тому +1

    Adath godak watinawa video eka.harima asai akkige video balanna.oyagen godak dewal igena ganna thiyenawa.godak pin.budu saranai.hemadama sathutin Inna lebewa.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට...තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 3 роки тому +7

    දේශීය දේවල් අගය කරමින් එහි වටිනාකම අපට කියා දෙනවා ට ඔබට ස්තුතියි.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @sagawijesinghe3022
    @sagawijesinghe3022 3 роки тому +1

    Video එක දානකල් මග බලාගෙන හිටියෙ අක්කි...ගොඩක් පින් ඔයාට..ගොඩක් දේවල් ඔයා අපිට දෙනවා..❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @kasunlakshitha4561
    @kasunlakshitha4561 3 роки тому +3

    මේ වීඩියෝ බලනකොට වෙලාව යනව දැනෙන්නෙ නෑනෙ❤ පැය ගානක් උනත් එක දිගට බලන් ඉන්න ආස හිතෙනව❤

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 3 роки тому +1

    Godak watinawa akke.hamadamath wage asawen balanawa.harima lassani.😍❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට...තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 3 роки тому +3

    ඔබගේ උපදෙස් වලට ගොඩක් ස්තුතියි අක්කේ හැමදාම වගේ.බුදුසරණයි.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @rashmipabasara2914
    @rashmipabasara2914 3 роки тому +1

    Adth lassana vedio ekk 🥰🥰 budusaranai පරිස්සමෙන් inna🥰

  • @Left_Eye_official
    @Left_Eye_official 3 роки тому +23

    හැමදාම වටිනා වීඩියෝ ගෙනෙන
    වටිනාම ආදරණීය අක්කි 🥰🥰 ආදරෙයි හැමදාම💓
    සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා💐💐💐💐💐

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +2

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @sujanisilva2366
      @sujanisilva2366 3 роки тому

      Akkage video ekak daala kiyala dakkama wena okkotama kalin eka balanna tharam unanduwak thiyenne.echchara aasawen akka video ekak daanakal inne.bs

  • @kanishkamadushani793
    @kanishkamadushani793 3 роки тому +2

    Thank u for understand us how to be simple & be happy with the things we around us.😊😊😊😊😊😊😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      Thank you very much . Stay safe and happy 😊

  • @Winter10269
    @Winter10269 3 роки тому +11

    Adarei akkiyo ❤😍 ආදර්ශමත් මවක්

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @kanchanaprasad8916
    @kanchanaprasad8916 3 роки тому +1

    Hi Annie your video.s are realiy worth thank you for sharing DoD bless u

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      Thank you very much . Stay safe and happy 😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      Thank you very much . Stay safe and happy 😊

  • @hanshanims9428
    @hanshanims9428 3 роки тому +3

    අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් බැලුවා . ඔයාට ගොඩක් ස්තුතියි අක්කා .බුදු සරණයි ඔයාලට පරිසමින් ඉන්න අක්කෙ.

  • @chathumichethani4827
    @chathumichethani4827 2 роки тому +1

    අනේ හරිම ශෝක්.❤️නැන්දා කියල දුන්නු දේවල් ගොඩක් වටිනවා 😊❤️

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 роки тому +3

    Me kukul hamith akkage passenmai.....♥️♥️♥️♥️♥️ Budusaranai oyalata 🙏🏼💖💖💖

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chamikamadushani8849
    @chamikamadushani8849 3 роки тому +2

    හරිම ආසයි ඔබතුමියගේ vedio බලන්න. ❤️❤️ හරිම ලස්සනයි පිලිවෙලයි ❤️❤️ ඔබතුමියටත් පවුලේ සියලු දෙනාටත් සම්බුදු සම්බුදු සරණයි 🙏🙏 විශ්වයේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 3 роки тому +5

    ජීවිතයට තවත් අලුත් පාඩමක් ස්තුති නැන්දේ ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට...තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @amandiwijesinghe9756
      @amandiwijesinghe9756 3 роки тому +1

      ගොඩක් ආදරෙයි නැන්දේ ❤

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 2 роки тому

    මම හරිම ආසාවෙන් ඔයගේ වීඩියෝ බලන්නෙ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අලුතින් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා ස්තූතියි

  • @nadeeshasandamali5316
    @nadeeshasandamali5316 3 роки тому +3

    ගොඩක්ම ලස්සනයි ඒ වගේම ව්ටිනා අදහස් ට්කක් .පරිස්සමින් ඉන්න බුදු සරණයි
    👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👧☺️☺️

    • @kasunsusantha4630
      @kasunsusantha4630 3 роки тому +2

      Thank you akki bs sathutui oya wage hoda kenek ekka me wage danuma beda ganna labuna akata pin

    • @nadeeshasandamali5316
      @nadeeshasandamali5316 3 роки тому

      @@kasunsusantha4630 ❤☺️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @apsaralakmini713
    @apsaralakmini713 3 роки тому +2

    Onna mamath baluwa. Oyalage paula dakkama mata hari asai. Video eka iwara wenawa danuneth na. Oyala hamotama budu saranai.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 3 роки тому +9

    හරිම ලස්සනයි නංගෝ..මට හිතෙනවා වීඩියෝ එක තව දිගට තිබ්බනම් කියලා.❤❤👍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @kanthikanthi4336
    @kanthikanthi4336 Рік тому

    ඔයා ගේ කතා කරන කොට කනට හරිම මීහිරියි... ඔයාගේ ගේ ඇතුල හරිම ලස්සනයි ❤😊

  • @deneth7344
    @deneth7344 3 роки тому +3

    අදත් හරිම වටින අදහස් ටිකක්.ස්තූතියි ගොඩක්.අද ඉරිදා.මගේ විවේක දවස.නිදහසේ ඉන්න ගමන් බැලුවා .බුදු සරණයි ඔයාල හැමෝටම

  • @anushacroos60
    @anushacroos60 3 роки тому

    Harima lassanata kiyala denawa.ahan innath asai.video balannath harima asai.❤👌

  • @thakshila5450
    @thakshila5450 3 роки тому +10

    අදත් වෙනද වගේම ගොඩක් වටින දේවල් ගොඩක් කියලා දුන්නා...🥰 ගොඩක් ස්තූතියි නැන්දේ...💖💖💖 තෙරුවන් සරණයි... 🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @chamindajayalath619
    @chamindajayalath619 3 роки тому +1

    Akki oyage samahara video mama deparak balanawa. Godaaak watinawa. Oyage kata ahuwama jeewitaye tiyana godak prshna amataka wenawa.hariyata bana padhayak wage..godak pin oyata

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @jenelsine4188
    @jenelsine4188 3 роки тому +3

    Very important video.. so beautiful..💥💥✨🍁❤️🔥💫🌾

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @hansiniisharalanka7707
    @hansiniisharalanka7707 2 роки тому +1

    ඔබ තුමිය දෙව් ලොවින් මනු ලොවට පැමිණි දේවතාවියක් මෙනි. ඔබතුමියට බොහෝ පින් ලැබේවා..! නිරෝගී සුවය ලැබේවා ...!

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon287 3 роки тому +5

    වචන නැ අක්කියො ඔයා ගැන කියන්න . හරිම සුන්දරයි .පරිස්සමින් ඉන්න බුදු සරණයි .❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @thiliniranawaka
    @thiliniranawaka 3 роки тому +1

    ගොඩාක් ස්තූතියි .
    හරීම ප්‍රයෝජනවත් දේවල් ගෙන එනවාට බෙහෙවින්ම ස්තූතියි.😍😍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට...තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @moodylights7898
    @moodylights7898 3 роки тому +13

    අක්කා සහ පව්ලේ හමොම සතුටින් පරිස්සමෙන් ඉන්න 👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦

  • @thilinimendis4541
    @thilinimendis4541 3 роки тому

    ඔයාගේමුලුතැන් ගෙදර හරි ලස්සනයි.
    ජේසු පිහිටයි.......!!!!

  • @am.perera4822
    @am.perera4822 3 роки тому +4

    හරිම ලස්සනයි නැන්දේ. අපේ අම්මත් අපිට ඇඹරැල්ලා බීම හදලා දෙනෝ..හරිම රසයි.😋🤗

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +2

      අම්මත් එක්ක පුතත් හදන්න පුරුදු වෙන්න. ගොඩක් ස්තුතියි මේ comment එකට...තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @uthpalakodippili1151
    @uthpalakodippili1151 3 роки тому +1

    Thanks akke ikmanata iwara una wage oya pusthakalayak wage danum gabadawak akke.Budusaranai oyatath paule samatath

  • @sepalikaliyanagee5046
    @sepalikaliyanagee5046 3 роки тому +3

    ස්තූතියී අක්කේ ...වටිනාකම වචනෙකින් කියන්න අමරුයි ඔයාගේ උපදෙස් වල.බුදු සරණයි ..ඔයාලට !!!

  • @jayawardhanabanda5824
    @jayawardhanabanda5824 3 роки тому +1

    හැමදාම වටින දේවල් කියල දෙනවට ඔයට ස්තූතියි .ශක්තිමත් කාන්තාවක් වෙන්න මේ දේවල් ගොඩාක් වැදගත් .දිරිමත් කාන්තාවකට අවශ්‍ය උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට...පි ඉදිරියට ටව ගොඩක් video කරමු. තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chanuperera5048
    @chanuperera5048 3 роки тому +24

    අපේ චූටි පුතා අහනවා ඒ ඇන්ටිගේ ඇත්ත කටහඬද ඒ කියලා ?ඒ තරම් ලස්සනයි කියලා එයාටත් තේරිලා,😘😘😘

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +4

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 3 роки тому +1

    මම මීට කලින් comment නොකළ ට හැම video එකක් ම බලලා තියනවා .හරි ම වටිනා දෙවල් තමයි ඔයා කියලා දෙන්නෙ,👍♥️ මමත් දැන් ඔයාගෙ ක්‍රමයට ගොඩක් අනුගත වෙලා තියෙන්නේ ,බොහොම ස්තුතිය ...! තවත් මෙහෙම ලස්සන,වැදගත් vedio කරන්න ලැබෙිවා කියලා පතනවා .සුභ පැතුම් ...♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @rasikauduwila2863
    @rasikauduwila2863 3 роки тому +18

    ඇඔරැල්ලා... ම්..ම්.. කොහොම හැදුවත් රසයි.. බීම හදලා බලමු. ලස්සන පවුලක්. ඇස් වහක් වදින්න ඵපා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 роки тому +1

    Oyage viedyo harima asawen balanawa..oya niyama mawak . Biridhak. Gruhaniyak ..gedara wagema waththath harima lassanata , pirisiduwata , piliwelata thiyagena innawa..mage suba pathum

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @denurihirimuthugoda5745
    @denurihirimuthugoda5745 3 роки тому +6

    ආදරෙයි අක්කා ❤️ පවුලේ හැමෝම සතුටින් ඉන්න 😄 ලස්සන වැඩතවකරන👍😊🌺

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dilaniwijesekara2121
    @dilaniwijesekara2121 3 роки тому +1

    Venada vagemaHarima adaraneeya video ekak akke.godak dewal dana gatta. Godak isthuthi oyata.
    Budusaranai

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @apsarasuraweera4106
    @apsarasuraweera4106 3 роки тому +5

    ❤️❤️❤️අදත් වෙනදා වගේම ලස්සනයි අක්කියෝ🌺🌺🌺🌺🌺🌺

    • @amalikudahetty2240
      @amalikudahetty2240 3 роки тому

      Thank you very much

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 3 роки тому +2

    Godak watina dewal igena gaththa .akka e hal walin keda hadana heti video annako.bs parissamen inna.🌹🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @umashasewwandi3991
    @umashasewwandi3991 3 роки тому +8

    ඔයා ගොඩක් ආදර්ශයක් . ❤ ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න .❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @aashuwickramasinghe1376
    @aashuwickramasinghe1376 3 роки тому +1

    ඔයා නම් සුපිරි කාන්තාවක්..අදත් දෙයක් ඉගෙන ගත්තා.අර දරුවෝ දෙන්නා එක්ක හැදුව මාලු එක ඊයේ මං හැදුවා කහ බත් එක්ක. හරිම රසයි.. ස්තුතියි ගොඩක්.. පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි😍😍😍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට...ඒක රසයි නේද?තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @aashuwickramasinghe1376
      @aashuwickramasinghe1376 3 роки тому +1

      අනේ හරිම රසයි.මගේ මහත්තයා ගොඩක් රසයි කිව්වා. ඒ වගේම ඔයාගේ vedio මගේ පාඩම් වලට ගන්නවා ඉදිරියේදි.. ගෘහ කලමණාකරනය පාඩම් වලට හොදම උදාහරණ ගන්න පුලුවන්..

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තූතියි 😊

  • @senulimethdino5237
    @senulimethdino5237 3 роки тому +5

    හරිම ලස්සනයි,ජිවිතයට අලුත් දෙයක් එකතු කරන ඔබට ස්තූතියි !

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @sunithajayathilaka482
    @sunithajayathilaka482 3 роки тому +1

    Abaralla beema.mehe abaralla higai.idala hitala poledi thiyenawa.aye thibunoth genath beema hadannamko.harima wadagath vidiyowak.theruwan saranai.mulu paulatama.

  • @luckysampath7153
    @luckysampath7153 3 роки тому +3

    Oyage video eka enakan balagena hitiye akke😃😃😃😃😃

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 роки тому +1

    Great mydr..
    Value it
    Nice environment with your life are beautiful ..
    With your son ..nice family ..
    Great video ..
    Congratulations mydr 🌷🌷🌼🌼🌿🌿🌿🌿🌿

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 3 роки тому +3

    හරිම ලස්සන, හරිම වටින vedio එකක්. හිතට ලොකු ශක්තියක්, ආසාවක් අපිට ඇති වෙනවා ගෙදර වැඩ කරන්න. අදනම් ටිකක් වෙනදට වැඩිය vedio එක ටිකක් වෙලා තිබුන නිසා ආස හිතුනා. ඉදිරියටත් මෙවැනි vedio තවත් කරන්න. පුතාලා දෙදෙනා ඇතුළු ඔබ සැමට නීරෝගීමත් අනාගතයක්.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට...මෙහෙම ඩේවල් කියවනකොට මගෙ හිත සතුටින් පිරෙනව,..තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @anjaliwickramathunge1240
    @anjaliwickramathunge1240 3 роки тому +1

    Godak ලස්සනයි vedio aka ...budusaranai

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @chamilaperera3162
    @chamilaperera3162 3 роки тому +3

    මේ Video එක බලන්න මට පරක්කු වුනා වැඩ නිසා...මොකද නිදහසේ ඔයාගෙ Video බලන්න ආසයි නංගී ..හැමදාම සතුටින් ඉන්න සුන්දර යුවතිය ...තෙරුවන් සරණයී ..පවුලේ සැමට ...ආයෙත් ඉක්මන්ට .Video එකක් දෙන්න..❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @a.h.m.t._sulochana4809
    @a.h.m.t._sulochana4809 3 роки тому +1

    ආදරණීය කටහඩ අහන්න ආසාවෙන් හිටියෙ. අදත් වටිනා දේවල් ගොඩක් ඉගෙනගත්තා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @deepikajayasundara3415
    @deepikajayasundara3415 3 роки тому +13

    අද නම් ඉස්සරලම අක්කගෙ වීඩියෝ එක බැලුවේ...හරිම ලස්සනයි අක්කේ තව ගොඩක් සැරයක් බලනවා ...ඊට කලින් කමෙන්ට් එකක් දාන්න හිතුනා...ඉගෙන ගන්න දේවල් ගොඩයි ඔයාගෙන්....

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 роки тому +2

    අදත් හරිම ලස්සනයි ...අපේ ගෙදරත් සුවදැල් නම් නිතරම කනවා.වැඩිපුරම කිරිබත්.අනිත් හාල් වර්ගත් කාලා බලන්න ඕන.හරිම වැදගත් විස්තර ගොඩක් ඉගෙන ගත්තා.වීඩියෝ එක දානකං මග බලන් හිටියත් නිදහසේ බලන්න ලැබුනේ දැන්.ස්තූතියි අක්කා ....තවත් දිග වීඩියෝ එකක් අරන් එනකං මග බලන් ඉන්නේ.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sarangigithmi9351
    @sarangigithmi9351 3 роки тому +19

    අක්කාගෙ වැඩසටහන බැලුවහම හිත නිවෙනවා

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @Y.12701
    @Y.12701 3 роки тому

    අක්කා ඔයා හරිම ආසාවක් දැනෙන්න හඬ භාවිතා කරනවා.අහක දාන්න බෑ වීඩියෝව ඉවර වෙනවා දැනෙන් නෑ.පුතාලා ගැන සතුටක් එයාලත් කවදහරි ඔයා වගේම සංවේදී ආදරණීය වෙයි.හැම දරුවෙක්ටම ඒවා වටිනවා.ගැහැණු පිරිමි වෙනසක් නැතුව උදවු කරන්න ගරු කරන්න ඉගන ගන්නවා.ඇඹරැල්ල බීම එක රසයී.ස්තූතියි කියා දුන්නට අපි කලින් බීලම නෑ.ගොඩාක් පිං හැමදේටම බුදුසරණයි හැමෝටම.❤❤❤

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 3 роки тому +10

    හැමදාම වගේ අදත් හරිම ආදරෙන් අක්කිගෙ ගෙදරට ආවා ඔන්න.❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @anujashamanthi9485
    @anujashamanthi9485 3 роки тому +1

    Video eka thawa diga una nam kiyala hithuna.Thanks dear nanga❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chamikamadu1220
    @chamikamadu1220 3 роки тому +3

    අදත් විඩියෝ එක වටිනවා ලස්සනයි බොහොම ස්තුතියි .🙏🙏🙏🙏🙏🌷🌷

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @anjaleeabeywickrama9044
    @anjaleeabeywickrama9044 3 роки тому +1

    Aththatama oya harima adarshamath.godak De thiyenw apita oyagen igena Ganna akke..oyage video harima asawen balanawa

  • @NoKolla1523
    @NoKolla1523 3 роки тому +3

    ඔයාගේ හැම විඩියෝ හරිම වැදගත් ඒ වගේම හරිම ලස්සනයි ඉක්මනට ආයෙත් එකක් දාන්න බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 3 роки тому +2

    කියන්න වචන නැහැ අක්කෙ. අදත් ඒ තරමටම විඩීයෝ එක හරිම ලස්සනයි හරිම වැදගත්. වෙලාවකට ආයුර්වෙද වෛද්‍ය වරියක්.තවත් වෙලාවකට ගෘහනියක්.ඇත්තටම ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් කියලා දෙනවට.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.😍😍😍💖💖💖💖💖👍👍👍😘😘😘

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට..මොනවම හරි දෙටක් ජීවිතේට එකතු උනානම් ඒක මට සතුටක්.තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @imeshamadavi5503
    @imeshamadavi5503 3 роки тому +4

    ලස්සනයි අක්කේ හරිම වටිනව.... ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

    • @imeshamadavi5503
      @imeshamadavi5503 3 роки тому

      @@DoveGreens thanks අක්කේ ❤️❤️

  • @anudezoysa4285
    @anudezoysa4285 3 роки тому +1

    හැමදාම වගේ අදත් ජීවිතේට එකතු කරගන්න ගොඩක් දේවල් තිබුනා අක්කි.. ඉදිරියටත් මේ වගේ අර්ථවත් වීඩියෝ අපිට අරන් එන්න කියල ආදරෙන් ඉල්ලනවා.. පරිස්සමින් .. සතුටින් ඉන්න අක්කි.. බුදුසරණයි 😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තූතියි නංගී මේ කමෙන්ට් එකට ....මගේවීඩියෝ වලින් ඔයාට මොනවම හරි දෙයක් ලැබුනනම් ඒක මට සතුටක් . තෙරුවන් සරණෙන් සරණයි පරිස්සමෙන් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 роки тому +3

    Abarella bima eka godak rasai akki😍😍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @wasanthapmkumara9654
    @wasanthapmkumara9654 3 роки тому +1

    Ane godak ස්තුති oyata...godak watinaw oya kiyala dena hama dema.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @deepanidilrukshika1775
    @deepanidilrukshika1775 3 роки тому +4

    ස්තූතියි ඔබගේ වෙලාව අපි වෙනුවෙන් වැය කරනවට

  • @hasanaharoon1378
    @hasanaharoon1378 Рік тому +1

    Oyage videos mata etharam useful thanks 😊 🥰

  • @bts__blackpink3129
    @bts__blackpink3129 3 роки тому +3

    අක්කි ඔයාගේ විඩියෝ නම් ගොඩක් ලස්සනයි . මම ඔයාගේ විඩියෝ ඔක්කෝම බලලා තියෙන්නේ . හරිම ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට...තෙරුවන්සරණින් පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @buddhikawickramasingha9778
    @buddhikawickramasingha9778 3 роки тому +1

    Harima asawen akke oyage video balanne ...❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @thilini1681
    @thilini1681 3 роки тому +9

    තව තව මේ වගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න සුබ පතනවා ඔයාලට බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @manikkumari412
    @manikkumari412 3 роки тому +1

    ගොඩක් ලස්සනයි තවත් මේවගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🌺👍🏻