Wow ....aunty..matath asai aunty ge guest kenek wenna. Mamath tiken tika aunty inns thanata enna uthsaha gannawa..thank u anoma aunty..Budu saranaii. Love u 😘
Thank you very much Anoma. Lots of good ideas to learn from you Would appreciate if you could also suggest different menu options ( Sri Lankan/ Western/Eastern) for lunch and dinner for guests.
Harima watinawa meka. Mama lagadima marry karanna inne. Matath ona hoda hostess kenek wenna. Wena ratawala aya me wage dinner parties dena video thibbata lankawe nathi tharamne. Meka godak warinawa.
Godak Thanks aunty Man next year marry krnna inne Boyfriend ge gedara kattiya ape gedara ena eka man godak kal idan plan karanaw. Aththatama meka dakkama mata godak happy Aunty ta puluwan nam lunch ekak plan karana ekath apita kiyala dennako . Mokada mata one eyalata wenama experience ekak denna Once again thanks aunty ❤
පාර්මිසන් චිකන් රෙසිපි ලින්ක් එක
ua-cam.com/video/MVYFbQS54gY/v-deo.html
සැලඩ් රෙසිපි ලින්ක් එක
ua-cam.com/video/mXwD-04w6QE/v-deo.html
Finger food limk
ua-cam.com/video/r5PaP1Xg5PY/v-deo.html
1
@@ineshawedamuni4184 w
it was amazing
Aunty ඒ විදිහට chicken slice කර ගන්නේ කොහොමද
වාසනාවන්ත පවුලක්.ගෘහණියක්.ඔබ සැබෑම පිං වන්තියක්.
කිසිම කලබලයක් නෑ..හරිම පිලිවලට කරනවා හැමදේම ..තෙරැවන් සරණයි ❤️🌹🌹
ඔබ සැබෑ ප්‍රසන්න ,හරිම නිහතමානි,පිළිවෙල, පිරිසිදුකම,අලුත්කම,වෙනස, රස ඔක්කොම එකට දෙන මම හරිම කැමතිම චරිතයක්, සැබෑ ගැහැණියක් අනෝමා.
ඔබගේ ගෙදර වගේම ඒ පිළිවෙළ හරිම අගෙයි.මේසෙ ලස්සනයි.
මමත් ඉතින් ගොඩක් ආසයි ආදරේ කරන,අයට කෑමට.ඔබ මෙන් උත්සාහ කරනව ඒක ලස්සන කරන්න.ඒත් ඔබ ගොඩක්ම පිලිවෙලයි.මට තවත් අලුත් පාඩමක් ඔබ.❤️💐😘
මාත් නිතර ම හදන්නෙ ආන්ටි හදන කෑම. අපේ ගෙදර කෑමට කවුරු හරි එනවා නම් මන් මුලින්ම ගිහින් ආන්ටි ගෙ රෙසපි තමා බලලා ප්ලෑන් එක හදා ගන්නෙ.ඒ නිසා ගොඩ දෙනෙක් අපේ ගෙදර කෑම ට එන්න හරි කැමති . ගොඩාක් ස්තූති ආන්ටි ...❤️❤️❤️❤️
Mamath ehemai
ආන්ටි කෑම හදන්න විතරක් නෙමෙයි... ඒවා පිළිගන්වන්නත් හරිම දක්ෂයි ..🥰 බලන් ඉන්න ආසයි.. අනික කොච්චර හොඳද මේ විදියට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන එක.. මං මගේ මුළු හදවතින්ම අගය කරනවා ආන්ටිව...💖💖💖💐💐💐
හරිම ලස්සනයි පිළිවෙලයි, හරියට හොඳ හොටෙල් එකක කෑම වේලක් වගේ, අමුත්තන්ට සැලකීම වගේම එය plan කළ ආකාරයත් මට ගොඩක් දේවල් හිතන්න කියා දුන් පාඩමක් වගේ, ඔබ තුමියට බොහොම ස්තුතියි 🌹
ගොඩක්ම පින් ඔබතුමියට .
වාසනාවන්ත අම්ම කෙනෙක්...
තුනුරුවන් සරනයි
ලංකාවේ මං දැකපු සුන්දරම සහ බුද්ධිමත්ම කාන්තාවක්..... Love your channel forever🙏
Aunty මගෙ Birthday එක ළඟම එනවා.ඇත්තටම මට ගොඩක් හොඳ concept ගන්න පුළුවන් උනා මෙ vlog එකෙන්, 👈👍 ඇත්තටම ගොඩක් දක්ෂ කාන්තාවක්, Teacher කෙනෙක් ආන්ටි.. thank you Aunty Anoma..❤️
ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි ඇත්තටම අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ඔයාට තියෙන්නේ අම්මා ඔයා කතා කරන විදිහ ඔයා හදන කෑම රෙසිපි අපිට ගොඩක් වටිනවා ගොඩක් ඉක්මනට හදාගන්න පුළුවන් වගේම ගොඩක් රස කෑම ජාති හදන හැටි හරිම ආදරණීය විදියට ඔයා කියලා දෙනවා ජීවිතේ දිගු ගමනක් යන්න ඔයාට දීර්ඝායුෂ ලැබේවා සුබ පතනවා හදවතින්ම තෙරුවන් සරණයි🇯🇵❤️🇱🇰💐🌸🌸🌸
ආන්ටිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනව.අපේ ගෙදරත් dinner දෙනකොට restaurant පිලිවෙලට තමා දෙන්නෙ.එන අය ආයෙ ජීවිත කාලෙම ඒ ඩිනර් එක ගැන කියෝනව අම්මෝ ඔයාලගෙ ගෙදර ඩිනර් එකනම් ශෝක් මෙහෙමයි කියල.මුලින්ම welcome drink ,ඊලගට salad ඊලගට බගෙට් කියන පාන් එක දෙනව චීස් එක්ක අවන් දාල සුප් එකක් එක්ක.ඊලගට තමා ප්‍රධාන කෑම.ඒකට වෙනස් ජාතියක් හදනව.ගොඩක් වෙලාවට සැමන් මාලු අවන් දාල බේක් කරල veg බේක් කරල ,එක්කො පෝක් ජර්මන් විදිහට සෝස් එකක් එක්ක හදනව.ඩෙසට් එක ඊට පස්සෙ.ආන්ටිත් ඒ වගේමයි අද ඩිනර් ලෑස්ති කරේ.අපේ හස්බන්ඩ් එන අයට ආපු ගමන්ම menu එක ප්‍රින්ට් කරල දෙනව 😀.හරිම ලස්සනයි ආන්ටි.ස්තූතියි ගොඩක් නොදන්න අයට මේ වගේ දැනගන්න කියල දෙන එකට 😊🙏
wow
සිරිකතක් වැනි කාන්තාවක් !❤❤❤👍 හදවතින්ම පිරිනමන කෑම ඔබේ, කොච්චර නම් රස ඇත්ද?❤
ඔව් අනිවාර්යයෙන්ම ඒ රසය ගැන හිතාගන්න බෑ. කොච්චර රසක් ඇත්ද කියලා ඒ තරම් හිත පිරිසිදුකමින් ආදරය දාල හදන කෑම කන්නෙ සබෑ පිං වන්තයො🥰🥰🥰
@@HollywoodHappyLife ❤
හරීම ස්වීට් කටහඬක්. ❤️ කතා විලාසයත් එහෙම්මයි. මට කියන්න තියෙන ගොඩක් දේවල් අනිත් අය කමෙන්ට් කරලා නිසා තව මොනා කියන්නද කියලා හිතාගන්න බෑ.
මම වැඩියෙන්ම ආස අර අන්තිමට කියන කෑල්ලට
"මං අනෝමා"
Harima lassani godark watinawa godark danuwath una obathumiyata godark sthuthi budusarani
ඔබ හදවතින්ම කරන මේ සත්කාරයට මමත් අනිත් අයත් ආදරයෙන් සුභ පතනවා..තවත් අදහස් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!
හරිම ලස්සනයි පිළිවෙලයි ස්තුති ඔබතුමියට ❤️❤️❤️, තෙරුවන්සරණයි !
❤️ ඇත්තටම ඔබ හරිම ප්‍රියමනාපයි.කෑම හදනවා වගේම මේ අදහස් වැදගත් ඔබෙන් යමක් අපි ගන්නවා. ඉතිං ඔබට තුති. 🙏🙏
Harima lassanai. Godak watina vedio ekak. Oyata godaak pin. Thank you dear Anoma madam
You are such a pleasant and blessed person, Anoma. Thanks for sharing your recipes and tips. Much ❤
Obathumiyage prasanna kamatai piliwelatai idiri path Kirimtai mama harima kemathi harima lassani mama godark ashawen baluwa godark sthuthi budusarani
ඔබ හැබැම වාසනාවන්තියක්. හරිම ලස්සන විඩියෝ එකක්.
අනේ ආන්ටි මේ වගේ ත්ව videos කරන්න මේවා හරිම පිලිවෙලයි.ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙයි.
ගොඩක් ලස්සනයි.....
ගොඩක් ලස්සනයි ආන්ටි.ආස හිතෙනවා.දවසක පෙන්නන්නකො සිංහල විදියට denner එකක් arenge කරන විදිය(ආප්ප,පිටිටු)වගේ කැම වර්ග .මට හිතෙනවා ඒකත් මේ වගේම ලස්සන වෙයි කියලා .ස්තුතියි ආන්ටි🥰
ඔබතුමී හරි වාසනාවන්ත බිරිදක් මවක් මම මුල්ම පොල් සමිබෝල වීඩියෝ එකේ ඉදන් ඔබතුමිය එක්ක ඉන්නවා. එදා ඉදන් බොහෝ දේ දැන අවබෝද කරගන්නවා. මෙදැනුම නොවඩුව පිලිවෙල රස ගැලපීම එක්ක අපිව මවක් සොයුරියක් යෙහෙලියක් විදිහට දැනුවත් කිරීම වෙනුවෙන් හදවතින්ම ස්තුතිය පුදකරනවා.ඔබටත් පවුලේ සැමටත් සතුට සමාදානය නිදුක් නීරෝගී සුව පාර්තනාකරමි.
Godaak mahansy vela. Vedagath vedio ekak. Obata sthuthie.
Thankq very muc beautiful house i like the way u do.very neat .👍 ❤🙏
හරිම පිලිවෙලට ලස්සනට වැඩ ටික කරලා තියෙනවා ,ආසාවෙන් බැලුවා ,ඔබතුමියට ස්තුති 🙏🙏🙏🙏
Aunty ta budu saranai.hemadama apita oya wage dewal kiya denna puluwan wewa.
Yes , of course it's a very useful program. Thanks so much.
Thanku aunty.... mn mry krpu mul dws wal rast kema hdgnn beri una mta... mn auntyge recipes blala kem hduwa wgem e km heduwe hrim adren asawen... dn nm mge husbnd restaurant wal kem waltath wda mge km walt asai... dn mn monhri kmk hdnn you tube serch krddi husband kiynne anoma antygen blgnna e recipe wrdin ne rasat enwa kiyl... aththmai aunty godak pin me dwal lssnt kiyl denwat... 😍😍😍
Godak agekalayuthu program ekk.👌👌👌👌
අනෙ ආන්ටි ඔය වගෙ විවිධ විදියට ආහාර පිලිගන්වන ක්‍රම ආන්ටිට පුලුවන් වෙලාවට දාන්නකො.හරිම වටිනවා විඩියො එක ආන්ටි.සමහර දෙවල් දැකලා තිබ්බාට හරිම වචනෙ ඉගෙන ගත්තෙ ආන්ටිගෙන්.තැන්ක් යු ආන්ටි😍💐
Godak hodai aunty apita dewal kiyala denawata.lagadi magath visitors e nwa.matath adahasak hanna pulluwan.thank you aunty.budusaranai.
Harima watinawa miss oyage video eka.hoda danumak gaththa mama.thank you so much.❤❤❤❤❤❤
Super Aunty...👍...thank you so much... Great work Aunty... V Useful... Keep it up.. waiting for more recipes...❤️❤️❤️🤗😊
Informative and pleasant videos as always. I have learnt a lot from this channel
හරිම ලස්සනයි. ඒ වගේම රසවත් ඇති. ඔබේ ඉදිරිපත් කිරීම ඉතාම රසවත් කතාවක් වගේ. අපූරැවට ගැලපෙනව. ඉගෙනගන්න කොච්චරද? බොහොම ස්තුතියි. ජය වේවා.❤👏👏👏
Thank you very much!!!
Very useful
හරිම වටිනවා.තවත් ඔය වගේ vidios ඔිනා Aunty
ගොඩක් රසවත් ඇති මගේ අදහස ගොඩක් ස්තූතියි.
Thanks aunty man godak dewal igena gsththa., thank u so much
Thanks a lot aunty ape gedarata November wala gest la wagayak enawa mee video eka godak watinawa
Please upload this kind of videos more… I live in abroad… Very inspirational…
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
What elegance aunty!❤ Martha Stewart just lost her place. 😊 You are the hostess with the mostest.
Love you pink batik dress. From where?
Wow ....aunty..matath asai aunty ge guest kenek wenna. Mamath tiken tika aunty inns thanata enna uthsaha gannawa..thank u anoma aunty..Budu saranaii. Love u 😘
Sthuthi madam arema watinawa
Thank you very much Anoma. Lots of good ideas to learn from you
Would appreciate if you could also suggest different menu options ( Sri Lankan/ Western/Eastern) for lunch and dinner for guests.
Very useful one and want more videos like this aunty. God bless you
Thanks for this video Aunty! I learnt a lot from you! So proud of you! You are actually doing a great service!❤️❤️
A video with very valuable ideas..... Thank you very much aunty...... Please add this kind of videos more......
Very useful ideas on planning a meal. Thank you so much !🙏🙏💐
Leant lot from you! New and creative ideas. Thank you so much!
ඇත්තටම හරිම ❤ ඔයාගෙ වැඩසටහන
තෙරුවන් සරනයි ඔබට
Theruwan saranai. Your program is clear and very helpful to our life. Thank you!
මටත් ආස හිතුනා ආන්ටිගේ guest කෙනෙක් වෙන්න.♥️🤗
Thank you aunty.. its very helpfull
Harima watinawa meka. Mama lagadima marry karanna inne. Matath ona hoda hostess kenek wenna. Wena ratawala aya me wage dinner parties dena video thibbata lankawe nathi tharamne. Meka godak warinawa.
Thank u aunty. I am planning a dinner for my husband's birthday. Got good ideas. Love this.
ඇත්තටම ඔබතුමිය කතා කරන විදිය හරිම ලස්සනයි .හරිම සන්සුන් .ඔබතුමියට දීර්ඝායුස ලැබේවා පතමි ...!!!
Thanks Anoma for the video. Very useful.
Very interesting your presentation, and useful for everyone, thanks dear Anoma.
Thank you Aunty. Never knew the importance of maintaining a book....
It's a very useful video. Èven the table setting and the menu u selected very good. Normally we don't get ideas like that from u tube.tks a lot
Such a valuable video for youngsters specially.. 💕💕 thanks for sharing your valuable knowledge auntie.. much love.. ♥️♥️
Harima prayojanawath aunty. Godaak sthuthi
ආන්ටි හරිම වටින video එකක්❤❤ love you so much… waiting for new detailed videos
Good Menu ! Anoma the serviette should go on the left!! ( hope don’t mind telling) You seem a kind sweet person! ☺️
Woow great job aunty 👌 thank u very much for sharing with us 💐♥️
Ane anty oyage gedara harima lassanai.home tower ekak karanko.please
Very Beautiful and inspiring! God's Blessings!
ගොඩක් ලස්සනයි ඔබතුමියට ගොඩක් පිං අපට මේවා කියා දෙනවා ට බුදු සරණයි 🙏
Such a valuable video, I really love yr attitudes aunty!! useful for my future, love u aunty...🥰🥰🥰🥰
Godak Thanks aunty
Man next year marry krnna inne
Boyfriend ge gedara kattiya ape gedara ena eka man godak kal idan plan karanaw.
Aththatama meka dakkama mata godak happy
Aunty ta puluwan nam lunch ekak plan karana ekath apita kiyala dennako . Mokada mata one eyalata wenama experience ekak denna
Once again thanks aunty ❤
Beautifully explained. Visitors would have been very lucky
Thank you very much aunty! Very informative.❤️
Anoma danayak piliganna vidiya kiyaladenna pls thank
thank you so much for your vedio and your kind ideas❤
Your vedio of planning for a dinner was extremely useful. Thanks for sharing.
Thank you sooo much for your valuable ideas 💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹
Aunty home tour ekak karannako home eka arrange Kara ganna widiyath kiyala dennako
ආදර්ශමත් obe vidios
Thanks my dear
Thank you so much .I have a lunch for 6 guest on 1st of october.I will follow your instructions
Thank you aunty for the great ideas and tips. What a dinner! Something different.
Beautiful arrangements
Woow aunty this a great video. Thank you so much ❤️
Very useful vedio, thanks a lot aunty ❤️
Thank you very much aunty! Very informative
Godak watina video ekak miss thank You 😊
සිහින ලොකයක සැරිසරණව වගේ හරිම ආසාවෙන් බලනව ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි...
You are a real inspiration lady
ඒක ගොඩාක් වටින වීඩියෝවක්..බෙහෙවින් ස්තුතියි ඔබතුමියට..😍😍
So lovely thank you Miss for sharing.
Thanks a lot for this video.....
ගැලපෙන. කෑම.. නොගැලෙපෙන කෑම.. සහ තුනපහවැඩි උනොත්. ලුණු වැඩි උනොත්..මිරිස්වැඩි උනොත් මොකද කරන්නේ කියල ටිප්ස් ටිකක් කරන්ඩ කෝ..
Thanks for sharing aunty.
Love you as always
❤️❤️❤️❤️
ගොඩක් වටිනවා. ස්තූතියි!❤️