Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිතලු කියාගෙන යෑමක් වගේ මට දැනුනෙ
මාලිමාව පක්ෂය ගැන කිසිම දෙයක් නොදන්න උන් උප්පැන්න දෙනවා මාලිමාවට 🤣
චන්ද්‍රිකා කවුද මාලිමාවට බලපෑම් කරන්න බොරු සමාජගත නොකර හිටපල්ලකො 😂😂
මේක සුපිරි වැඩක් වෙයි මට නං හිතෙන්නෙ ❤❤️
පලවෙනි වැඩේටම ගෙනත් තියෙන්නේ බෝරිං ඩයල් එකක්
Harini and harin turning point for election
❤All the best machan.මෙ වැඩෙට මම දන්නවා උබ perfect.මම හිතනවා ගවෙෂණ පැත්තේ ලස්සන වැඩක් වෙයි කියලා.
මමනම් හිතන්නෙ නැහැ.නමුත් ඉස්සර චේගුවේරා කාරයො කියපු අයයි දැන් ජාතික ජනබලවේගයයි කියනකොට වෙනස් වෙන්න වෙනවා. කෙසේ නමුත් මම විශ්වාස කරනවා අනුර සහෝදරයා ගේ ඒකායන පරමාර්ථය රට හදන එක.තව බොහෝ දේවල් කියන්න තිබුනත් දැනට බලාගෙන ඉමු.❤️🧭❌
මේකෙ head line එකම ප්‍රෝඩාවක්. නැද්ද?
මං නම් විශ්වාස කරන්නේ නෑ චන්ද්‍රිකාගේ බලපෑම්වලට යට වෙලා කියලා 😁 අපි අවුරුදු දෙකක තිස්සේ කියන්නේ හරිනි අපේ අගමැති කියලා 🧭💖
මූ පික්ෂු හුම්තෙක්නේ උගේ හිතලු කියවනවා... පිනාගේ පිම්පි ගෝලයෙක් වෙන්ඩෝන
ඔබත් සමග ඵකඟයි. සමහර මත හරියට නොදැන ඡන ගත කරන ඵක අසාධාරණයි. තව දෙයක් කිව්ව මාලිමාව තුල පුරුෂාධිපත්‍යය හරියට හරිනි සහෝදරිය බලපෑව කියල. පාලුගෙදර වලං බිඳිනව වගේ කියමන් වලට මාලිමාවේ නියෝජනයක්ද ඉදිරියේදී දැක ගැනීමට හැකිවනවා නම් හොඳයි. නැත්නං ඵය ජනතා ව්‍යාපාරයක මතවාදයන්ට කරන අසාධාරණයක්
I agree. That is a very doubtful claim.
පිස්සු පොරක් බවනම් හොඳටම පේනව 😜😜😜
වියත් මගේ බිද වැටීම ගැනත් විග්‍රහයක් කරන්න සුදුසු කෙනෙක් සමඟ...It will be interesting 😄 thank you for your contribution 🙂
පිස්සු, දන්න කෙනෙක් නෙමෙයි
ජේවීපී එකේ කුල කතාවනම් පිලිගන්න අමාරුයි
කොතරම් උගතුන් වුනත් කුලය වැනි දේ ගැන කතබහ එතරම් සුදුසු නැහැ නේද ?
මේවාට කියන්නේ දොස්තර සහ පාඨශාලාචාර්ය කම KGB තුලින් බැලීම කියල. දන්නෙම නැතිව ඇගෙන්ම එන්නේ. 😂
Man පොර කියලා hithan inne udan 😂
❤👍
Ranilge porak😂😂
VERY GOOD ANNALITIC DISCUSSION , AFTER A LONG TIME , VERY GOOD , KEEP BRINGGING THESE TYPE OF LIBERAL PEOPLE OTHER THAN CHEEP CHARACTERS , HAD ENOUGH OF LISTING TO CHEEP DISCUSSION LIKE SUDA CREATION
😂😂😂 මේ දවස් ටිකේ අලුත් පොට්කාස්ට් ටිකක් එලි බැහැලා 😂😂
හරිනිට හොදින් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි නිසා
Udaan Fernando lajjei Mongal pakkaliya
Baluvama okkoma vaddo a unata rta
Kauda me gennala thiyana p yaaaaa den kula gena katha karanna thiyenne
❤❤❤❤❤❤❤❤❤
හිතලු කියාගෙන යෑමක් වගේ මට දැනුනෙ
මාලිමාව පක්ෂය ගැන කිසිම දෙයක් නොදන්න උන් උප්පැන්න දෙනවා මාලිමාවට 🤣
චන්ද්‍රිකා කවුද මාලිමාවට බලපෑම් කරන්න බොරු සමාජගත නොකර හිටපල්ලකො 😂😂
මේක සුපිරි වැඩක් වෙයි මට නං හිතෙන්නෙ ❤❤️
පලවෙනි වැඩේටම ගෙනත් තියෙන්නේ බෝරිං ඩයල් එකක්
Harini and harin turning point for election
❤All the best machan.
මෙ වැඩෙට මම දන්නවා උබ perfect.
මම හිතනවා ගවෙෂණ පැත්තේ ලස්සන වැඩක් වෙයි කියලා.
මමනම් හිතන්නෙ නැහැ.නමුත් ඉස්සර චේගුවේරා කාරයො කියපු අයයි දැන් ජාතික ජනබලවේගයයි කියනකොට වෙනස් වෙන්න වෙනවා. කෙසේ නමුත් මම විශ්වාස කරනවා අනුර සහෝදරයා ගේ ඒකායන පරමාර්ථය රට හදන එක.තව බොහෝ දේවල් කියන්න තිබුනත් දැනට බලාගෙන ඉමු.❤️🧭❌
මේකෙ head line එකම ප්‍රෝඩාවක්. නැද්ද?
මං නම් විශ්වාස කරන්නේ නෑ චන්ද්‍රිකාගේ බලපෑම්වලට යට වෙලා කියලා 😁 අපි අවුරුදු දෙකක තිස්සේ කියන්නේ හරිනි අපේ අගමැති කියලා 🧭💖
මූ පික්ෂු හුම්තෙක්නේ උගේ හිතලු කියවනවා... පිනාගේ පිම්පි ගෝලයෙක් වෙන්ඩෝන
ඔබත් සමග ඵකඟයි. සමහර මත හරියට නොදැන ඡන ගත කරන ඵක අසාධාරණයි. තව දෙයක් කිව්ව මාලිමාව තුල පුරුෂාධිපත්‍යය හරියට හරිනි සහෝදරිය බලපෑව කියල. පාලුගෙදර වලං බිඳිනව වගේ කියමන් වලට මාලිමාවේ නියෝජනයක්ද ඉදිරියේදී දැක ගැනීමට හැකිවනවා නම් හොඳයි. නැත්නං ඵය ජනතා ව්‍යාපාරයක මතවාදයන්ට කරන අසාධාරණයක්
I agree. That is a very doubtful claim.
පිස්සු පොරක් බවනම් හොඳටම පේනව 😜😜😜
වියත් මගේ බිද වැටීම ගැනත් විග්‍රහයක් කරන්න සුදුසු කෙනෙක් සමඟ...
It will be interesting 😄 thank you for your contribution 🙂