ස්වයං වින්දනය සතියකට දෙපාරක් හොදටෝම ඇති..🥰මේව නොකළොත් ඉතිං දෙවියන්ගෙම පිහිටයි.😳😳🤔 DR JANAKA WANNAKU

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @ananda2520
    @ananda2520 Місяць тому +46

    ඉතා වැදගත් විද්‍යාත්මක තාක්ෂණික විග්‍රහයක්. බොහොමත්ම ස්තූතියි Dr. ජනක වන්නකු සහ කැලුම් විජේසූරිය මහත්මාට. තෙරුවන් සරණයි.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Місяць тому +10

    ඔරිජිනල් බණ ඒ වගේම ගුරුවරයෙක්. ❤❤❤❤❤❤ මාතෘකාව අයින් කරන්න ප්‍රස්නෙ මම යවන එක වරදක් වෙයි. නියම ඩොක්ටර් කෙනෙක්.

  • @lanipatrina2775
    @lanipatrina2775 Місяць тому +14

    ගොඩක් වටිනා සාකච්ඡාවට මගේ ප්‍රනාමය ඔබ දෙන්නටම බොහොම ස්තුතියි තුනුරුවනේම සරණයි !!

  • @chamindawijewardana5604
    @chamindawijewardana5604 Місяць тому +24

    මේ කතාව හරිම වටිනවා. මමත් hospital වැඩ කරපු වගේම හෝමෝන් සම්බන්ධ බෙහෙත් කරපු තැනක හිටියේ. නිතරම වීශේෂඤ Docter කියන්නේත් මේ ටික ම තමයි. මේකෙ Topic එක වෙනස් කරලා නැවත දාන්න එතකොට shear කරන්න පුළුවන්.

    • @ireku2796
      @ireku2796 26 днів тому

      Yes i agree.. i shared to some ppl and they just read the title and don't listen to this valuable discussion. replied me with "i don't do that" 🤷🏽‍♀️

    • @sp-xi7qf
      @sp-xi7qf 8 днів тому

      taththata share karannath baa 🤣🤣title eka hinda🥲

  • @subashiniekanayake6200
    @subashiniekanayake6200 Місяць тому +8

    හරිම රසවත් 1:17:36 කතාබහක් වැදගත් උපදෙස් ජීවිතේ නිරෝගීව සතුටින් ගෙවන්න❤ඒ වගේම ...ඩොක්ට වන්නකු සැබැවින්ම ... දක්ෂයෙක් ස්තුතියි ආදරණීය කැලුම් ඔබතුමාට

  • @ranganazoysa7765
    @ranganazoysa7765 Місяць тому +48

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. ස්වයං වින්දනය කියල මාතෘකාව දාපු නිසා පව්ලේ අයට ශෙයාර් කරන්න බැරි තත්ව්‍යක් තියෙන්නෙ..එයින් වෙන අදහසක් පිලිබිබු වෙයි කියලා..😔

  • @maneljajanthi1128
    @maneljajanthi1128 Місяць тому +36

    ඔබ දෙදෙනා කරන්නේ ඉතාම වටිනා වැඩසටහනක් . ඇත්තටම මම බඩ සහ බර අඩුකරගන්න ගොඩාක් දේවල් කරත් ප්‍රතිඵල යක් ලැබුණේ නෑ.හැබැයි ඩොක්ටර් ගෙ වැඩසටහන් බැලුවට පස්සේ පැය 16 පාස්ටින් දවස් 21 ,හරියටම කරලා 5kgs අඩුකරගන්න පුළුවන් වුනා... 🙏🙏🙏♥️♥️

  • @chamindagunasekara161
    @chamindagunasekara161 Місяць тому +7

    ඉතා හොද දැනුවත්කිරීමක් බිත්තර,මීකිරි ගැන කියපු කතාව සම්පූර්ණ සත්‍යයක් මට බිත්තර කන එක නතර කරපු නිසා තමයි ප්‍රශ්නය උනේ.

  • @malinthafernando2252
    @malinthafernando2252 25 днів тому +2

    හැමදාමත් වගේ කැලුම් අයියා කරන මේ program එක ගොඩක් වටිනා එකක්..Doctor ගෙ වටිනා අදහස් ඕන මනුස්සයෙක්ට වැදගත් දේවල්..ඔබ දෙදෙනාටම ස්තූතියි..!

  • @Charmi1234
    @Charmi1234 Місяць тому +9

    බොහොම වටිනා වැඩසටහන ක්.. ස්තූතියි ඔබ දෙදෙනාට..

  • @menakakariyawasam
    @menakakariyawasam Місяць тому +12

    ඉතාම වටිනා කතා බහක් කැලුම් අය්යේ❤ ඒත් බලන්නකො මේ වටිනා කතා බහට views කොච්චර අඩුයිද කියලා😢 ඔයාලා දෙන්නටම බුදු සරණයි 💞

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 Місяць тому +3

    හරිම වැදගත් සාකච්ඡාවක්. ඔබ දෙපලට බොහොමයක් පින්, මහජනතාව දැනුවත් කිරිම සම්බන්ධයෙන්. නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @cyrilrajapaksa8516
    @cyrilrajapaksa8516 Місяць тому +22

    ජීවිතයට හොදටම ඇති මේ පිලිසදරත්..බොජොම පින් කැලුම්ටත් ඩොක්ටර්ටත්.❤

  • @suranjithfernando150
    @suranjithfernando150 29 днів тому +2

    ඉතා වැදගත් විද්‍යාත්මක තාක්ෂණික විග්‍රහයක්. බොහොමත්ම ස්තූතියි Dr. ජනක වන්නකු සහ කැලුම් විජේසූරිය මහත්මාට. තෙරුවන් සරණයි.

  • @PrasadiFernando-j2k
    @PrasadiFernando-j2k Місяць тому +11

    මිලකල නොහැකි වටිනා උපදෙස් මාලාවකින් අපව දැනුවත් කල වෛද්‍යය තුමාටත් කැලුමි ඔබටත් බොහොම ස්තුතියි .දීර්ගායූ ලැබේවා ජේසු පිහිටයි🎉🎉🎉❤❤❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Місяць тому +7

    කැළුම් meka nam ඉතාමත්ම වටිනා wadesatahanak. බොහොම ping
    🙏🙏🙏

  • @ranilfernando9853
    @ranilfernando9853 Місяць тому +8

    කැලුම්සර් කියන්නේ මම ආසම කරන නිවේදකයෙක් ඒ වගේම ඩොක්ටවනකුටත්❤ ගොඩක්ස්තුතියි

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 Місяць тому +8

    Thanks, Kalum and Dr.Wannaku, for all the helpful information. All the best for both of you ❤️ 💐

  • @MalaniAnthony
    @MalaniAnthony Місяць тому +4

    ගොඩක් වැදගත් අලුත් කරුණු ඉදිරිපත් කල ඔබ දෙදෙනාටම ඉස්තුති

  • @5hriyaMaanel
    @5hriyaMaanel Місяць тому +4

    හරිම වටින වැඩසටහනක්. Thank you මේක ඉදිරිපත් කලාට.❤❤❤❤

  • @nilmini2180
    @nilmini2180 Місяць тому +6

    ඉතාමත් වටින වැඩසටහනක්❤❤තෙරුවණ් සරණයි !!!❤❤❤

  • @chulaniranawana2825
    @chulaniranawana2825 Місяць тому +2

    ගොඩක් වටින උපදෙස් ඔබ දෙදෙනාට බෙහෙවින් ස්තුතියි ..

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 Місяць тому +3

    ස්තුතියි ඔබ දෙපලටම ගොඩක් දේවල් දැනගත්ත මේ පොඩි වචන ටිකෙන්. ස්තුතියි. 🙏🙏🙏.

  • @chandanijayaweera3540
    @chandanijayaweera3540 Місяць тому +5

    ඔබ දෙපොලට ගොඩක් ස්තුති

  • @lalithvideo943
    @lalithvideo943 Місяць тому +1

    බොහෝම වටිනා ජීවිතයට වැදගත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක්..

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp Місяць тому +3

    ඔබ දෙපලට ගොඩක් පින් දැනුවත් කිරීම සම්බන්දව ස්තුතියි

  • @ChampikaThushariRoshanieDissan
    @ChampikaThushariRoshanieDissan Місяць тому +5

    Thanks for offering an important discussion

  • @Eleef7562
    @Eleef7562 Місяць тому +5

    Thanks, Kalum, for this interview. I think in a short time he provided lots of vital information to the point and directly. What he talks about is meat consumption is true. (Though i personally dont consume much meat) i'v heard from older people in western countries who only survive from the Carnivore diet( eat only animal products) and one would say they have the energy and clear memory like in younger days. It's actually surprising. But we dont have to do that if we dont like. Like Dr. Said regular exercises with carb,sugar-free diet is sufficient and etc. Adding good things to our lifestyle.

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Місяць тому +11

    ප්‍රොයෝජනවත් විග්‍රහයක්‌.
    ඉස්තුති කැලුම් youtube චැනල් for this segment. 🙏

  • @kaushankahatapitiya4451
    @kaushankahatapitiya4451 2 дні тому

    Great discussion ❤❤

  • @vindyaperera7386
    @vindyaperera7386 29 днів тому +1

    ගොඩක් වටින wedio එකක් dr මහත්මයට ගොඩක් ස්තුතියි

  • @samarasiri4679
    @samarasiri4679 Місяць тому +2

    මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.thanks

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Місяць тому +9

    මේකේ මාතෘකාව අයින් කරගන්න විදියක් කියන්න ගොඩක් වටිනවා මේ වැඩ සටහනක්

  • @premasirikwa
    @premasirikwa Місяць тому +6

    බොහෝම ඉස්තුතියි ඔබ දෙදෙනාටම .වටිනා අදහස් හිතට හොඳටම වැදුනා...😊

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 22 дні тому

    බොහෝම ස්තුතීයි Doctor ටත් කැලුම් ඔයාටත්...

  • @Arandara1
    @Arandara1 Місяць тому +26

    මේසා වටිනා වැඩ සටහනට දාල තියෙන උද්රුතය (තම්බ්නේල්) එක නම් හරිමදි

    • @JulianPrasad1990
      @JulianPrasad1990 29 днів тому +6

      ඒ තමුන්ල වගේ මරි මෝල් සංස්කෘතික පස්ස තැත්තෙ ගහගෙන ඉන්න අයට😂😂😂

    • @PradeepthaObeysekara
      @PradeepthaObeysekara 28 днів тому

      @@JulianPrasad1990 නැහැ හුත්තො මෙක ශෙයා කරන්නෙ කොහොමද් බුරුවො පවුල් අයත් එක්ක..

  • @studiomax999
    @studiomax999 Місяць тому +2

    ඉතාමත් හොඳ වැඩසටහනක්. සුබපැතුම්...

  • @ruviniekanayakewickramasin327
    @ruviniekanayakewickramasin327 Місяць тому +3

    Thanks , very helpful conversation

  • @kumarabandara4012
    @kumarabandara4012 Місяць тому +9

    මට සුගර් 282 තිබුණා .සති 3 බෙහෙත් බීලා ඔබ තුමාගේ නියමයන්ට අනුව කෑම පාලනය කළා.මගේ බර 68සිට 57 බැස්සා.දැන් සුගර් 100 ට අඩුයි .hb1c 4.5 යි ව්‍යායමත් කරනවා.තව ටිකක් ඇග හදාගන්නේ කොහොම ද ඩොක්ට .මම දිගටම ඔබේ වීඩියෝ බලන කෙනෙක් .කරුණාකර මට උපදේශයක් දෙන්න .

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Місяць тому +3

    ඇත්ත මමත් හිතුවා මේක සෙයා කරන්න බැරි එකයි

  • @dilhaniperera6985
    @dilhaniperera6985 Місяць тому +1

    Thank you doctor Wannaku & kelum man asama naluwek wayasata yanne ne eda wagemai❤

  • @SithumWickramage-r2o
    @SithumWickramage-r2o Місяць тому +5

    Fatty Liver තියෙන හැමෝම වන්නකු කරන්න. මම හොද කරගත්තා වන්නකු කරලා.

  • @lakmalyperera7934
    @lakmalyperera7934 Місяць тому +1

    Last question that’s my one,thank you mr Kalum 😊

  • @pradeepdunusinghe5182
    @pradeepdunusinghe5182 Місяць тому +1

    Thank you very much for both of you

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 20 днів тому

    වදගත් වටිනා සාකච්චාවක්.

  • @madushanijayawardana6290
    @madushanijayawardana6290 29 днів тому

    වටිනම වෑඩසටහනක්.ගොඩක් ස්තූතියි

  • @chathuralasantha4986
    @chathuralasantha4986 21 день тому

    බොහොම පින් ..මමත් කාලයක් කරා හරියටම හරි කතාව නමුත් බිත්තර මස් ගනං ගිය නිසා අතහැරියා

  • @thanushkamanju
    @thanushkamanju Місяць тому +4

    අය්සෙ කැලුම් thumb nail එක වෙනස් කරලා දාන්න, share කරන්න බැහැ ඒක නිසා 😂 👍

  • @maneledirisooriya4169
    @maneledirisooriya4169 Місяць тому +2

    Good job thanks u both

  • @keshinidilrukshi-jx2bu
    @keshinidilrukshi-jx2bu Місяць тому +1

    ඉතා වටිනා වැඩසටහනක්..

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 Місяць тому +4

    බොහොම පිං. ❤
    ඉතාමත් වැදගත් වැඩසටහනක්.
    තෙරුවන් සරණයි !🎉🎉🎉🎉

  • @UzuMadu-mt9ys
    @UzuMadu-mt9ys Місяць тому +3

    Great job ❤❤❤ ඇග බස්සගන්න දේවල් තියනවා, ඇග ගොඩක් කෙට්ටු කෙනෙක්ට Healthy විදිහට බර වැඩි කරගෙන මහත් වෙන්න නම් මොකද කරන්න ඕනි කියල දනගන්න පුලුවන්ද?

  • @wasanafernando6314
    @wasanafernando6314 Місяць тому +1

    Important programme , thanks for both of you .

  • @palithalahandapura2963
    @palithalahandapura2963 Місяць тому +5

    මුළු දවසෙම අහගෙන ඉන්න පුළුවන් සාකච්ඡාව

  • @JavindraMadurasinghe
    @JavindraMadurasinghe Місяць тому

    Valuable information, tnx for share 👍

  • @peraraperara639
    @peraraperara639 Місяць тому +2

    බොහොම පින් dr .

  • @geethalyapa4279
    @geethalyapa4279 15 днів тому

    වටිනා සාකච්ඡාවක්

  • @atara7721
    @atara7721 10 днів тому

    Thumb nail එක වෙනස් වුනානම් තවත් හොඳයි කැලුම් මහත්මයා. අන්තර්ගතය බොහොම අර්ථවත්. ඒත් මේ thumbnail එක දාපු අදහසනම් තේරුම් ගන්න බැහැ. වැදගත් කතාබහක්. පවුලේ අයට share කරන්න විදියක් නැහැ. මොකද ලාංකීය සමාජය තවමත් බටහිර වගේ දියුණු නැති නිසා.
    බොහොම ස්තුතියි!

  • @arunayapa4079
    @arunayapa4079 Місяць тому

    දෙදෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ...🙏💐

  • @kavindugimham5184
    @kavindugimham5184 28 днів тому

    උදේ ඉඳන් වැඩ කරලා පාන්දර 2ට ඕෆ් වෙලා ඇවිත් නිදාගන්න හදද්දි නිකමට වීඩියො එකේ සාරාංශෙ මුලින් දාන හින්ද ඒක බලන්න ඕපන් කරේ.. ආයෙ උදේ අටට වැඩට යන්නත් ඕනි.. ඒත් බලන හැම තප්පරේකම ගන්න දෙයක් තිබ්බ හින්ද නොදැනිම පැයක් බැලුවා..මුලු ජීවිතේටම වටින ප්‍රෝග්‍රෑම් එකක් මට වගේම මගෙ ගෙදර අයට යාලුවොන්ට හැමෝටම මම දැනගත්ත දේවල් කියල දෙනව... තැන්ක් යූ කැලුම් අයියෙ මේවගේ වටින ප්‍රෝග්‍රෑම් එකක් කරාට... 💖💖💖

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 29 днів тому

    Thanks Doctor and Mr.Kalum.

  • @දේශපාලනවලත්තුවා

    දොස්තර කෙනෙක් උන මනුස්සයෙක්...!

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 Місяць тому +1

    Doctor thank you very much

  • @manomahindasiri1174
    @manomahindasiri1174 Місяць тому +2

    Hi, first of all it's not "excise", the correct word is "exercise". Dr. Doesn't everyone has to do a warm up before do their work out. Would you please explain how. Thank you doctor, you're doing a great job to the society. We appreciate it very much.🎉

  • @manohariwimalathunga7641
    @manohariwimalathunga7641 Місяць тому

    ❤❤❤❤❤ thank u so much..to dear kalum and dr wannaku ..

  • @sriyanihettiarachchi997
    @sriyanihettiarachchi997 Місяць тому +3

    Protein food is expensivef in Sri Lanka.That's why most people use to eat carbs. And also they are cheaply available than food rich in protein.Innocent ppl get NCDs Most ppl don't do exersises either.Sò high protein deit is a dream for ordinary ppl.

  • @dananjayagomez6108
    @dananjayagomez6108 Місяць тому +1

    බොහොම ස්තුති ❤

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf 10 днів тому

    ජයවේවා

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe9325 Місяць тому

    Thanks for your important facts Doctor 🙏

  • @siherath1385
    @siherath1385 Місяць тому

    Brisk walking has the best ability in keeping the life smiling.
    Yur guide lines are so fine like good wine....
    Keep it up.

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara Місяць тому +5

    කැලුම් අයියා මාර්කටින් ඇප්‍රොච් එක වෙනස් කරන්ද? I am shocked with the title, it is not the focus so its misleading and difficuilt to share this with familly..

  • @namalimalkanthiabeysinghag3355
    @namalimalkanthiabeysinghag3355 Місяць тому +4

    ආතරයිටීස් තියෙන කෙනෙක් ව්‍යායාම කරන්නෙ කෙසේද කරුනාකරලා පහදා දෙන්න ඔබට ගොඩාක් ස්තුතියි ඩොක්ට, 🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому +4

      ආතරයිටීස් ගැන වැඩි විස්තර සඳහා මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්ගේ යූ ටියුබ් නාලිකාව බලන්න.

    • @niroshasenani687
      @niroshasenani687 Місяць тому +2

      ​@@Sandakathmini01මමත් උන්වහන්සේගේ වැඩසටහන් බලන කෙනෙක්...ආතරයිටීස් ගොඩාක් දුරට අඩු උනා..විටමින් ඩී ගන්න..

    • @Sandakathmini01
      @Sandakathmini01 Місяць тому +1

      @niroshasenani687 බොහොම හොඳයි.
      🌹
      හරිම වැදගත්

  • @geethamolligoda9087
    @geethamolligoda9087 Місяць тому

    බොහෝම ස්තූතියි ❤👍

  • @marycynthiya2205
    @marycynthiya2205 Місяць тому

    Thank you so much doctor .God bless you

  • @dilhanilowe6021
    @dilhanilowe6021 25 днів тому

    ස්තුතියි ❤

  • @tamarindtreeinn581
    @tamarindtreeinn581 Місяць тому

    Thanks for both of you ❤❤

  • @Tryandreams
    @Tryandreams Місяць тому +6

    හොද වැඩසටහනක් ,අනෙ කැලුම් සර්,මෙකේ මට හොදාටම හිතට වැදුනේ කැලුම් සර් හරක් මස් වෙනුවට බිත්තර හොදය්ද අහපු එක ගොඩාක් ස්තුති හරක් මස් ඕනේ නැ සර් පින් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 Місяць тому +2

    වටිනා උපදෙස්.ඔබතුමා සොබාදහමට සමීප උපදෙස් දෙනව

  • @MahindaKarunarathne-d2x
    @MahindaKarunarathne-d2x 28 днів тому

    ඩොක්ටර් ගොඩක් පින්

  • @ifthi.opinion
    @ifthi.opinion Місяць тому

    Kalum ayya thank you very much for this highly productive interview with Dr. Wannaku. Personally I feel your time given to this interview is beneficial and a great investment especially on all Sri Lankans. All questions posted are relevant and learnt a lot on the pros and cons regarding exercises, food, diet , lifestyle etc. Also I learnt the mistakes I've been doing when consuming food. So I gained a vast knowledge today while watching this video.
    I wish to make a little request from you Kalum ayya.....once in a way get down Dr. Wannaku and have a similar interview based on questions from the general public. Health is wealth....so I think we have to give our utmost importance to this subject if not we'll end up as patients and a burden to family and society too. Thanks once again to Kalum ayya and Dr. Wannaku....which I consider as a meritorious deed.

  • @SavinduKaveesha-u3x
    @SavinduKaveesha-u3x 9 днів тому

    Good programme , low angle eken camer eka move wena ek hri na baln inn amarui

  • @JulianPrasad1990
    @JulianPrasad1990 29 днів тому +1

    WHO recommended red meat consumption?
    Excess consumption of red meat and processed meat is associated with increased risk of noncommunicable diseases (NCDs). Current health recommendations suggest that red meat consumption should be between 98 g and 500 g per week for adults.

  • @ChamindaPushpakumara-b8s
    @ChamindaPushpakumara-b8s Місяць тому

    අපූරුයි ❤🎉🎉

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Місяць тому +2

    හරිම වට්නවා ස්තුති ඔබ දේපළටම ❤️❤️🌷🌷🙏🙏

  • @maleeshabasnayake8963
    @maleeshabasnayake8963 Місяць тому

    Thank you dennatama,godak dewl danagththa .💯🔥ayeth me wage kthabahak krnna dwska.good luck..!💚🍃

  • @mahanlakitha1150
    @mahanlakitha1150 26 днів тому

    Godak watinawa harima nehathamani doctor

  • @BobbyDeol-t8g
    @BobbyDeol-t8g 8 днів тому

    Bandalath nathnam pitakarannath eapaa kiyala docter kiyaddi kalumge hinaawa.

  • @EricMunasinghe
    @EricMunasinghe 22 дні тому

    Thx dr I did your manu when I was sri lanka my suger level less than 120mgl but right now am living frans my food manu same but now my suger level more than 160 per day what's wrong? Because of weather

  • @sushanthiperera8696
    @sushanthiperera8696 Місяць тому +3

    ගොඩාක් ස්තූතියි ...❤

  • @rasikadesh5980
    @rasikadesh5980 Місяць тому

    Thank you very much ❤

  • @viswashakthi
    @viswashakthi Місяць тому

    සුපිරිම උපදෙස්

  • @anurasilva3405
    @anurasilva3405 Місяць тому +2

    දැන් කාලේ බඩුත් ගොඩාක් ගණන්. කිට්ටු කරනවා තියා හිතන්නත් අමාරුයි. ඉතින් අපට අතේම පිහිට තමයි.

    • @isharaperera7356
      @isharaperera7356 28 днів тому

      Oya gedrata gena naraka kama gena eka natara karala me kama tika gennko. Ethakota loku mudalayk yanawa kiyana kathawa boru. Anika agata ahithakara kama kala leda unama oyata eeta wada wadi mudalak waya wenawa. Thamnta adre karanna. Experience eken kiyanne

    • @asafernando6290
      @asafernando6290 26 днів тому

      කියන්නේ එකක්. උත්තරේ තව එකක්ද

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 29 днів тому

    Niyamay kiyadehma mater daneh wayase 73na tawameh mageh panuwma 40k pamane 🎉🎉 ehssais karanawa

  • @shiromanie2259
    @shiromanie2259 Місяць тому +1

    ❤වටිනා සාකච්ඡාවක්.❤

  • @user-pk3xt9jw
    @user-pk3xt9jw Місяць тому +3

    🙏👍👍👍😍💐

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 Місяць тому +1

    Thank you Doctor

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 11 днів тому

    Dr. Oya fb eke ape janadipathi thuma thamange mawa balanna gihilla leddynge Ade idan hitiya kiyala Eka highlight karala thibba Eka hodai but comment limited karala thibba ekaiethana a GANA comment karanna hothuwe me wage podi waradith oya Dan dakinawa habai oyala awrudu ganakata kalin indan me rata kapu kalakanni deshapaluwange loku waradith dakala thibbanam ada me rata methana nowei thiyenne me ratata kelawwnajal unwa raja kala wasiyata unwa genawa Dan sagenna waradi penawa Eka hodai

  • @dayanimendis502
    @dayanimendis502 Місяць тому

    තෙරුවන්සරණයි !!

  • @randikadayan2112
    @randikadayan2112 12 днів тому

    🙏💚

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td Місяць тому +4

    නන්ගිට Share කරන්න බැරුව බකන් නිලන් ඉන්න මම😢