අවන් නැතුව අඩු වියදමින් රසට හදන චීස් කේක් - Episode 1205 - Starwberry Cheese Cake on a Budget

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 167

  • @AnomasKitchen
    @AnomasKitchen  6 годин тому +15

    නැවුම් කිරි වලින් ගෙදර හදන ක්‍රීම් චීස්
    මේ ලින්ක් එකෙන් බලන්න. ua-cam.com/video/WuRVQAsLnTE/v-deo.html

    • @lalantha5673
      @lalantha5673 3 години тому

      ඔබ තුමිය කිව්ව නේද අවන් එකක් නැතුව Cheese Cake හදන හැටි කියල දෙන්නෙ කියල. ඉතින් Cheese Cake හදන්න කොහොමත් අවන් එක ඕන නෑනෙ..දවස් 2_3ක් තියා ගන්නවනම් තමයි ශීතකරණය උනත් ඕන වෙන්නෙ .අවන් එක ඕන වෙන්නෙ Baked Cheese Cake හදනවනම් විතරනෙ.

  • @manjularanmuthu194
    @manjularanmuthu194 7 годин тому +76

    "රහද? සිසිර" ඔන්න මට ඇහුන ලස්සනම වචනය. තෙරුවන් සරණයි!!!🙏❤

    • @slguardian9984
      @slguardian9984 7 годин тому +2

      උත්තරය "හ්ම්" තව කෑල්ලක් දෙන්න ද...no answer 😢

    • @AnomasKitchen
      @AnomasKitchen  6 годин тому +14

      ඇයි? ඔයාට හ්ම් කියනවා ඇහුනේ නැද්ද?

    • @manjularanmuthu194
      @manjularanmuthu194 5 годин тому +6

      @@AnomasKitchen ඇහුනා,ඇහුනා. රහද සිසිර කියල ඇහුව ලස්සන. ඒක සිතට දැනුනා.😁

    • @sujeewamalkanthi1810
      @sujeewamalkanthi1810 5 годин тому +1

      මට ඇහුනා 🥰​@@AnomasKitchen

    • @krd-123-u6b
      @krd-123-u6b 9 хвилин тому

      ❤❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 7 годин тому +25

    අද ගවුමක් ඇඳලා හරීම ලස්සනයි.සුභ නත්තලක් වේවා

  • @DilrukshiChandrakanthi10-ln3pm
    @DilrukshiChandrakanthi10-ln3pm 4 години тому +14

    අනේ ආන්ටි මම ආසම ඔයා vedio කරද්දි තියෙන තාත්වික කමට.ඔයා වෙන අය වගේ රඟපාන්නේ නෑ. Uncle එක්ක කතා කර කර .එහෙම කරනකොට හරිම ආදරණීය යි

  • @chathuchathu1043
    @chathuchathu1043 9 хвилин тому +1

    Aunty අද හරිම ලස්සනයි..හරිම පැහැදිලි ව Aunty චීස් cake හදන විදිය කියලා දුන්නා..Aunty අංකල් එක්ක katha කර කර කෑම hadakota තවත් ආසාවෙන් බලන්න හිතෙනවා..Aunty අද dangena ඉන්නේ මම දුන්න bangal එකක්..mata මාරම සතුටුයි..Aunty ගෙ frok එකත් අද ගොඩාක් ලස්සනයි......thanks aunty..හදල බලන්නම් අනිවාර්යයෙන්ම...❤❤❤❤ආදරෙයි

    • @AnomasKitchen
      @AnomasKitchen  5 хвилин тому

      ඔව් දුව, thank you ❤️💕❤️.

  • @SinhalaNovelsඑකතුව
    @SinhalaNovelsඑකතුව 4 години тому +3

    ආන්ටි මම abroad ඉන්න කාලෙ ඔය විදියටම cheese cake eka haduwa ක්‍රම දෙකටම no baked and baked ඒත් cream cheese නැතුව yogurt වලින් විතරක්, ඒ yogurt එක රැයක් වතුර පෙරෙන්න තියල, ඒක හරිම රසට එනව, ❤❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 4 години тому +4

    චිස් cake ඒක ගොඩක් රස පටයි. ගොඩක් ලස්සනයි. අනොමා අක්කි අද ගොඩක් ලස්සනයි.හරිම ලස්සනයි. තෙරුවන් සරණයි.

  • @shamaleepathirana2059
    @shamaleepathirana2059 6 годин тому +2

    ඔබේ කරුනවත් සමග
    මේ කරන සත් ක්‍රියාවට පින්
    වැඩිහිටි අපට හා තරුණ දරුවන්ට❤❤❤

  • @DeshikaWickramathilake
    @DeshikaWickramathilake 5 годин тому +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි අඩු වියදමකින් චීස් කෙක් එකක් කියලා දුන්නාට.

  • @shara4036
    @shara4036 3 години тому +3

    THANK YOU for this Anoma ❤❤❤
    PS: You look Pretty in this Beautiful dress

  • @chulanganilasanthika7756
    @chulanganilasanthika7756 Годину тому

    රහද සිසිර තව කෑල්ලක් දෙන්නම්......
    හරිම ආදරනීයයී...ඒ වචන...💚💚
    තෙරුවන් සරනයි හැමෝටම...🙏🙏

  • @RenuNetthasinghe
    @RenuNetthasinghe 3 години тому

    මිස් හදන කෑම මම හදන කෙනෙක් .ගොඩක් දැනුම ලැබුණා.මිස්ට ස්තුතියි .සුබ නත්තලක් .වෙිවා 🎉❤❤

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 7 годин тому +3

    සුභ නත්තලක් ආන්ටි✨❄️🎄
    මෙහෙ නම් වින්ට සීසන් නිසා සුපර්මාකට් වල ස්ට්‍රෝබෙරි, චෙරීස් පිරිලා. ලොකු ගානකුත් නෑ.

  • @SnowVronsky
    @SnowVronsky 5 годин тому +2

    Thanks ❤ for spreading love not only cooking..

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 3 години тому

    මම හොයපු හිතපු එකක් තමයි ක්‍රිරිම් ච්ස් කේක් එක මට ලැබුනා බොහොම ස්තුතියි. ලස්සන ප්‍රොරක් එකක් ❤🙏

  • @Navindu-w9p
    @Navindu-w9p 6 годин тому +1

    ඔයා හරිම ආදරනීය චරිතයක් අනෝමා aunty ❤❤❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 4 години тому

    Woow unty. ඇත්තටම මන් හරි ආසම cake ekak..නමුත් quality චීස් cakes වල මිල සහ cheese වල මිල නිසා ඒ ආසව නැතිවෙලා යනව...but unty ගෙ මේ introduction එක නිසා දැන් ඒ recepy එක try karanna puluwan wei....Thank you so much unty ❤❤❤ආදරෙයි හැමදාමත්....

  • @sashinihettiarachchi2425
    @sashinihettiarachchi2425 34 хвилини тому

    Auntyge frock eka lassanai..😍😍

  • @RasikaPriyadarshani-r7j
    @RasikaPriyadarshani-r7j 2 години тому

    Oya kiyana widihata asai karanne . Tks ආදරෙයි hamadama❤

  • @ChandimalManoj
    @ChandimalManoj Годину тому

    රස ඇති අනිවාර්යයෙන් ♥️

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 46 хвилин тому

    Thank you dear Anoma...thanks alot...

  • @shiromianneperera2064
    @shiromianneperera2064 4 години тому +1

    Thank you very much for this recipe. Appreciate and admire your work and honesty. Good luck 💯

  • @WidushiApeksha-li6qm
    @WidushiApeksha-li6qm 3 години тому

    අනේ ඔයාගෙ කෑම හරිම රසයි ❤❤❤

  • @PraveenaWeerasinghe
    @PraveenaWeerasinghe 26 хвилин тому

    Thank you aunty for the recipe. Mama harima aasa kemak thamayi cheese cake. Barista eke, Jagro eke cheese cake pieces gannawa inda hita. Dan gedarama hadala rasa balanna puluwan. ❤❤❤

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 4 години тому

    Eka maru mama hadaddi topping ekata th Oya Adiyata dapu ekama danawa ❤❤❤thanks a lot

  • @SansithMarshall
    @SansithMarshall 6 годин тому

    Suba naththalak Mrs Anoma oya hari lassani frock eka wagema.mage asama kemak cheese cake mmmm

  • @lakshianthony8192
    @lakshianthony8192 5 годин тому

    Athatame niyamei anti oya kiyala dena vidiheta asai ane jesu pihitai.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 2 години тому

    Oyath cheese cake ekak wage Harima rasa wath widiyata kiyala dunna❤❤❤❤❤❤thunuruwan saranai oyata 💐💐💐💐💐😍😍😍🥰🥰🥰👍👍

  • @kamalaliyanage7314
    @kamalaliyanage7314 2 години тому

    Love ur way of explaining things...

  • @RasikaDias-f4c
    @RasikaDias-f4c 3 години тому

    Harima aadaraniyai❤rasa cake ekak......

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 7 годин тому +1

    Such a graceful lady.thanks always dear for you kind efforts to make our lives beautiful

    • @AnomasKitchen
      @AnomasKitchen  6 годин тому +1

      You are so welcome. ❤️💕❤️

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 Годину тому

    Looks nice and delicious ❤
    Thank you Mrs Anoma for this recipe
    I must try today

  • @sahanavishka3985
    @sahanavishka3985 3 години тому

    බොහොම ස්තූතියි මිස්..🎂🎂🎂

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 5 годин тому

    ඔබතුමියට ගොඩාක් ස්තුති ❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Годину тому

    Hi dear Anoma can I use the curd straight from the container without draining it?

  • @samudyawelivitage3906
    @samudyawelivitage3906 5 годин тому +1

    Thank u so much ❤❤❤ will definitely make this...u re the most loveliest person and the love both of u re sharing bought tears to my eyes..god bless u both ..stay happy ❤❤❤❤

  • @DayadhreeDesilva
    @DayadhreeDesilva 3 години тому

    Thank you, your service to the housewives are greatly appreciated 🎄🎄🎄

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Годину тому

    Yes I was wanting to make Cheese cake but it was so costly to do. Nevertheless your wonderful video today makes it so much possible to make Cheese cake which is something I love so much. Thank you so much dear Anoma.

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 6 годин тому

    Love the conversation between you two while cooking! ❤

  • @anandaniperera238
    @anandaniperera238 3 години тому

    Thank you very much aunty. Happy Christmas to you and family. I will definitely make this recipe. I love cheese cakes. ❤

  • @nipunipieris1699
    @nipunipieris1699 4 години тому

    Sweet aunty oya harima lassanai
    Mam oyage videos bala ammatai thatha tai kema hadala denawa e nisa kitchen ekata enawa dekadith e denata marama happy

  • @wasanthiramyalatha1146
    @wasanthiramyalatha1146 2 години тому

    අද හරි ලස්සනයි.

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 5 годин тому

    The ingredients were mentioned, thank you so much akki

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 4 години тому +1

    ඇත්තටම ඔබතුමියගේන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ කෑම හදන එකම විතරක් නෙවෙයි. පවුලක ආදරේ සතුට කොහොමද රැකගන්නේ කියන එකත් අපිට ඉගෙන ගන්න පුළුවන්. තෙරුවන් සරණයි ඔබතුමියට

    • @Champa-k2i
      @Champa-k2i 2 години тому

      ඇත්තටම ඔබතුමිය හරිම නිහතමානීව කරන කියන දේ හරිම පැහැදිලිව කියල දෙනව බෝහෝම ස්තුති හැම මොහොතකම පවුලේ හැමොම සමග සතුටින් ඉන්න බවත් පේනවා කොච්චර ආදර්ශමත්ද් ඒ දෙවල් උනත් ඉගෙන ගන්න තියෙනවා තෙරුවන් සරනයි ඔයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා සුබම සුබ නත්තලක් වේවා ❤❤❤

  • @kirenweerasinghe3185
    @kirenweerasinghe3185 28 хвилин тому

    Tanks ❤am Soo happy tc

  • @mallikasamahon4339
    @mallikasamahon4339 Годину тому

    Rasata athi ne ❤

  • @chandaniwickremanayake
    @chandaniwickremanayake 3 години тому

    Anoma can pl.teach us how to make Turkey for Christmas 🎄
    Thank you so much for Christmas receipies.

  • @ceylonlk7595
    @ceylonlk7595 Годину тому

    Katawata mama hari sai adarei .❤❤

  • @remonaelders8997
    @remonaelders8997 5 годин тому

    Thanks for sharing this delicious recipe. Cheese cake is my favourite. I will try this. Merry Christmas to you.

  • @fareehasaleem7801
    @fareehasaleem7801 6 годин тому

    Thank you. Compliments of the season

  • @SumithraKodithuwakku-xh2cf
    @SumithraKodithuwakku-xh2cf 2 години тому

    Ada nam dear oyath cheese cake ekak wagemai harima sweet.

  • @tammyfernando957
    @tammyfernando957 5 годин тому

    Excellent idea..thanks

  • @NazhathMohamed
    @NazhathMohamed 6 годин тому

    You look prettier today.Thank you dear sister.❤❤❤❤❤

  • @mangalajayalath2181
    @mangalajayalath2181 6 годин тому

    It's nice .always I try your food ideas recipes .thank you

  • @poornimarathnayaka2639
    @poornimarathnayaka2639 Годину тому

    Ada hari lassanai anty❤❤❤❤

  • @rupafernando5551
    @rupafernando5551 3 години тому

    Thank you Anoma ❤❤🌹🌹🙏

  • @sswanniarachchi6890
    @sswanniarachchi6890 2 години тому

    සතුටින් ඉන්න හැමදාම

  • @nipunikaushalya1574
    @nipunikaushalya1574 Годину тому

    ane ada hari lassanai

  • @nilukadewappriya8064
    @nilukadewappriya8064 6 годин тому

    Ada lassanai.. ❤ Thank you

  • @shanisilva6389
    @shanisilva6389 Годину тому

    Thanks a lot

  • @manojtharanga92
    @manojtharanga92 5 годин тому

    ඔය ඇදුමට anty ලස්සනයි ...❤

  • @diludilu8091
    @diludilu8091 4 години тому

    Aniwarenma hadanawaa❤❤

  • @samanthabandara2574
    @samanthabandara2574 5 годин тому

    අනිවාර්යෙන් හදනවා❤😂

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 19 хвилин тому

    Miss api mona fruit eka gatthath stu karanna oni neda?

    • @AnomasKitchen
      @AnomasKitchen  4 хвилини тому

      ඔව්, මම පෙන්නපු විදියට ස්ටු කරන්න ඕනෙ.

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 3 години тому

    Ayi mehema buscut leyar eksk danne
    Meka danne nathiwa hadanna barida
    Bake karanne kohomada.e e cake ekath hadala penwanne

  • @krd-123-u6b
    @krd-123-u6b 7 хвилин тому

    Lovely anoma aunty ur looking like a 🌹
    ❤❤❤❤❤

  • @roshanaradassanayake1844
    @roshanaradassanayake1844 7 годин тому

    Thank you Aunty for this series......

  • @Hubbycooking
    @Hubbycooking Годину тому

    සුපිරි

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 7 годин тому

    Ana mama asama kamak cheese cake kiyanna ,thanks anoma mis oya ta bohoma bohoma thanks 🎉🎉❤❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 7 годин тому +1

    ස්තූතියි දෙදෙනාටම. හදලා බලන්නම්.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 7 годин тому

    සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ .❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 .

  • @udarilakmini4176
    @udarilakmini4176 6 годин тому

    Thank you aunty❤️❤️❤️

  • @madushikajayamali5839
    @madushikajayamali5839 7 годин тому

    Mis mekata leman naththam dehi ganna barida

  • @annsumanasekera9993
    @annsumanasekera9993 4 години тому

    Thank you ❤

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 5 годин тому

    Thank you so much.. ❤️

  • @shashikalalakmal2375
    @shashikalalakmal2375 7 годин тому

    Anti hadana kama apith ahaduva Thank you ❤

  • @nilanthiwanigasuriya9067
    @nilanthiwanigasuriya9067 6 годин тому

    Wow niyamai❤

  • @shinysparklesmontessori6684
    @shinysparklesmontessori6684 2 години тому

    Can you give us some vegetarian recipes ?

  • @shamenperera102
    @shamenperera102 3 години тому

    Lassanai aunty Ada oya thank you very much ❤

  • @lankaranaweera7538
    @lankaranaweera7538 3 години тому

    Thanks ❤

  • @madavipriyanga4713
    @madavipriyanga4713 6 годин тому

    Thank you ❤ God bless 🙏

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 7 годин тому

    Thank you so much. ❤❤❤❤❤

  • @deshanichampika
    @deshanichampika 7 годин тому

    Harima agei Anoma Miss

  • @ashinirajapaksha3
    @ashinirajapaksha3 4 години тому

    ❤❤❤❤ love you aunty...

  • @samanthabandara2574
    @samanthabandara2574 5 годин тому

    මිස් මහත්තයා ලග තියාගෙන චිස් කේක් හදනවා😂❤

  • @JeromeWithFamily
    @JeromeWithFamily 5 годин тому

    Good job , love you ❤

  • @Ancraft-hv5it
    @Ancraft-hv5it 5 годин тому

    Please stand mixer recipes danako ❤

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 20 хвилин тому

    Godak stuti, ane atthatama goda parak hadanna gihin nika hitiya, dan rasata hadala kanna puluwan

  • @himashigonagala4821
    @himashigonagala4821 7 годин тому

    ස්තූතියි මිස් ❤

  • @wdlranjani
    @wdlranjani 5 годин тому

    My Fevarit Cake is Chees Cake.😊😊😊❤❤❤❤❤❤

  • @rosemarymendis4230
    @rosemarymendis4230 7 годин тому

    Strawberry wenuwata jelly layer ekak dannath puluwan neda?

    • @AnomasKitchen
      @AnomasKitchen  6 годин тому

      ඇයි ජෙලි දාන්නෙ? පලතුරු ටිකක් දාන්න. ඔයාට කැමති නම් ජෙලි දාන්නත් පුළුවන්.

  • @shanthiabeywickrama4823
    @shanthiabeywickrama4823 6 годин тому

    Great ❤

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 4 години тому

    ආදරේ යි ආන්ටි 🎉 ❤ගොඩාක්

  • @m.a.d.ashiromi8304
    @m.a.d.ashiromi8304 5 годин тому

    Aunty , Curd විතරක්ම දාන්න බැරිද

    • @hashivlogs7570
      @hashivlogs7570 4 години тому

      එතකොට චීස් කේක් වෙන්නෙ නෑනෙ...curd වලින් චීස් හදා ගන්න..😋😋

  • @purnanimeshika2274
    @purnanimeshika2274 6 годин тому

    Wow niyamai.Thank you❤

  • @madhuwijesinghe1416
    @madhuwijesinghe1416 7 годин тому

    Thank you aunty , man ape තාත්තාට කියල ගෙන්න ගන්න ඉන්නෙ , ice box eke dagena ena eka aniwarada ?normal genna barida ?

    • @AnomasKitchen
      @AnomasKitchen  6 годин тому

      පුළුවන්. වැඩිය හොඳයි අර විදියට ගේන්න පුළුවන් නම්.

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 7 годин тому

    Passionfruit දැම්මාමත් හරි රසයි.

    • @AnomasKitchen
      @AnomasKitchen  6 годин тому

      ඔව් මාත් ආසයි.

  • @amiladesilva6219
    @amiladesilva6219 56 хвилин тому

    Anoma මිස් ඔයා ස්ටෝබරි හදපු pan එක ගත්තේ කොහෙන්ද කියලා කියන්න .

  • @lalantha5673
    @lalantha5673 3 години тому +1

    තව එකක් ඔබ තුමිය කිව්ව ඕනම බිස්කට් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් කියල Cheese Cake Base එකට. නෑ base එකට ඕන කරන්නෙ පැණිරස නැති බිස්කට් වර්ගයක්. Detective බිස්කට් එක තමයි චීස් කේක් බේස් එකට ගැලපෙනම බිස්කට් වර්ගය.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 години тому

    මිස් blueberry දාන්න පුලුවන්ද ටොපින් එකට