Really interesting I first start learning about the cast system when I was in KDA,after that I read kumarasawamis book which belonged to my mother and she was well aware of this cast system, recently I read Victor Ivan s book, it tries to explain why lower cast young people joined JVP,
2:50 මේ හාමුදුරුවරු ලංකාව විනාශ කළා. කරුණාකර ශ්‍රී ලංකාවේ මෙම විනාශකාරී කුල ක්‍රමය හෙළිදරව් කරන්න. 2:50 These monks destroyed Sri Lanka. Please keep on exposing this destructive caste system in Sri Lanka.
@@Sandakathmini01 : Then which one has the issue? Read about the story of prof. WALPOLA RAHULA thero. He refused that ordination (උපසම්පදාව). He has gone to the ceremony.
මෙම මහත්වරුන් දෙදෙනාගේ සන්වාදය ඉතා කාලෝචිත බව අමුතුවෙන් කිවයුතු නැත.
80 දශකයේ මුල ඇත්ත පත්තරයේ පමණක් පළවූ පුවතක් විය. එයින් කියවුණෙ මහනුවරට උපසම්පදාව පිණිස වැඩි තරුණ සාමණේර හිමිනමකට සියලු පරීක්ෂණ අවසානයේ අම්මාගෙ කුලය ගොවිගම නමැති කුලය නොවීම නිසා උපසම්පදාව අහිමිකළ බවය. බෙහෙවින් ශෝකයට පත් එම තරුණ සාමණේරවරයා සියලු ජාතික පුවත්පත් කරාගොස් මෙම අසාදාරණය ගැන හෙළිකළත් ඒ පුවත්පත් එම පුවත පළකර්න්නට ඉදිරිපත් නොවීය.
එම පුවත ඇත්ත පත්තරයෙන් කියවූ මම ලිපියක් ලීවෙමි. එම සිදුවීම බුදුන්වහන්සේගේ අණත්, එකසත්ජාතීන්ගේ මානව ප්‍රඥප්තියත් උල්ලන්ඝනය කිරීමක බව ප්‍රකාශකළෙමි.
මගේ ලිපියට පිළිතුරක් ලියු භික්ෂුවක් “ සියම් නිකාය සෙසු නිකායයන් මෙන් අච්චාරුවක්” නොවන බව ලියා තිබුණි. එම ලිපියට පිළිතුරු ලියු මම එසේ නම් සුනීත සෝපාක ආදීන් පැවිදිකරමින් පළමු අච්චාරුව දමන ලද්දේ බුදුන්වහන්සේ විසින් ම යැයි සඳහන් කළෙමි! එතැනින් එම වාදය අවසන්විය!
මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්දියේ කරන්නට තරම් ඔවුන්ට “එඩිතරකමක්” තිබීම සැලකියයුතු කරුණකි.
නන්දන වීරරත්න විද්වතාටත් සාකච්ඡාව මෙහෙයවන විද්වතාටත් සුබ පතමි!
මණ්ඩාවල පඤ්ඤාවන්ස හාමුදුරුවෝ
I think prof. Walpola Rahula thero faced the same situation.
@@MandawalaHimi ඔබවහන්සේට තුති..! 🙏
විශීෂ්ට වැඩසටහනක් නන්දන.සහොදරයා.ඔබ.අපෙ.රටට.සම්පතක්.දිර්ගායුෂ.ලැබෙවා❤❤❤ දිගටම වැඩසටහන කරගෙන යන්න 🎉🎉🎉
නන්දන මහත්තයා ...
අපි වාසනාවන්ත මිනිස්සු ...මෙහෙම මිනිස්සු අපේම රටේ...ඉපදීම ....❤❤❤
මේ චැනල් එක හදිස්සියේ දකින්න ලැබුණේ වුණාට, ගොඩාක් වටින අදහස් තියෙන චැනල් එකක් ඉදිරියටත් හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා....
යථාර්තවාදි සමාජයක් බිහි වෙන මොහොතක ගැමුණුගේ මැදිහත් වීම 👍🏿🩷mr. නන්දන වීරරත්න❤️💪🏿
කුල ප්‍රශ්නය මධ්‍යව සිට කතා කරනවනං සැම කුලයක් ගැනම යම් ඵෙතිහාසික කතාව එක්ක එන්න ඕන...සාධණිය හා විවේචන එක්ක...ඒවුණත් මෙතන මට මෙතන පේන්නෙ එක් කුලයක් ටාගට් කර පහරදීමක්.....
නියමයි..ස්තුතිය සර්...මෙිි වගේ දෙවල් තමයි කරන්න ඔින...මෙහෙයවන සහෝදරයා ටත් ස්තුතියි.
1948 සිට මේ දක්වා ඉතිහාසය 1971 '1977'1983' 1987-1989' 2009 විශෙශ්ෂ සිදු විම් තවත් වෙනස් කම් ඇතුලත් ඉතිහාසය ලියා තියන්න ක්‍රමයක් සකස් කරන්න මහත්මයා ඒක හරිම වටිනවා. මතු පරපුරට දැන ගැනිම සදහා .
Good idea 🎉❤
අතිශයින් ම වටිනා අදහස් ඇතුලත් විශිෂ්ට වැඩ සටහනක්
ජය ශ්‍රී ඔබට
ගැමුණු ස්තුතියි ඔබට .
මමත් හොඳින්ම රාවය කියවූ කෙනෙක්.
නන්දනගේ පරිනත බව දැනුයි හොදින් පෙනෙන්නේ.
ඇත්තටම නන්දන විශ්ව විද්‍යාලයක සමාජ විද්‍ය දැනුමට එහා ගිය දැනුමක් එක් කරනවා.
වැඩසටහන් සියල්ල ම බැලුවා.
ඉතාමත් සාදාරන කතාවක් සස්ස්රිකත්වය අඩුවුණාම දුප්පත් වුනාම බෙදීම් ඇතිවෙනවා🙏🙏❤
වැදගත් වැඩ සටහනක්.ස්තුතියි.නිවේදකයා මරු ❤️
Voice tube channel එක කරන්නේ මෙයා නේද???
@@nishanthaedirisinghe4855 Mathaka Pada 😀Chanal එක
බුද්ධ දර්ශනය පිලිපදින්න අනුගමනය කරන්න. පවත්වා යන දෙිවල් විකාර විදියට පේනවා දැනෙනවා
අපෙ රටෙහි කාර්මික වීප්ල්වයක් ආරම්භ නොව් කෘෂිකාර්මික රටක බවට පත්ව්මටහෙතුව මෙයය.
කොහොමත් පාලකයන් බුඩ්ඩිමත් ජනතාවට අකමැති ය.
මහනුවරට කුල භේදය නිසා බැනීම සාධාරණ නැත ! 13 සියවසෙන් පසු දකුණු ඉන්දියාවෙන් මහා පරිමාණයෙන් පැමිණි දකුණු ඉන්දීය ද්‍රවිඩ ලේ ඇති සිව භක්තික කුල පරපුරේ අය වෙරල ප්‍රදේශයට පැමිණ ඔවුන් පසුව සිංහලීකරණය වනකොට රට අභ්‍යන්තරයේ සිටි පැරණි සිංහලුන් තමන් නියම සිංහල පරපුරේ බවත් පසුව ආ 13 සියවස් ද්‍රවිඩ පරපුරේ අයට වඩා උසස් නියම සිංහලේ මිනිසුන් බවත් පෙන්වීමට මේ කුල භේදය සිංහල සමාජය තුල මහනුවර යුගයේදී ඇති උනා. මෙතුමා ඒ පිළිබඳව කතා කිරීමට අපොහොසත් වීම කනගාටුවට කරුණක් ! මේ පිළිබඳව පැවසීමෙන් පසු නායක්කර් වංශය ගැන කතා කරන්න කලින් මේ දේ කියන්න කැමති. මහනුවර නායක්කර් වංශය සහ ඒ සමඟ පැමිණි තෙලුඟු සංක්‍රමණය ඉතා සුළු කණ්ඩායමක්. ඊට වඩා මහා ද්‍රවිඩ දකුණු ඉන්දීය සංක්‍රමණයක් සලාගම, කරාව සහ දුරාව හරහා පහතරට වෙරළාශ්‍රිත ප්‍රදේශ වලට 13 සියවසේ සිට සිදු උනා. ඒ නිසා ද්‍රවිඩ දකුණු ඉන්දීය ලේ ධාතුව වඩාත් ශක්තිමත්ව ඇති සිංහල ජනයා ඇත්තේ පහතරට ආශ්‍රිතවයි කීමේ වරදක් නැත. නායක්කර් සංක්‍රමණය සුළුතර අධිකාරි සංක්‍රමණයක් වූ අතර, සලාගම, කරාව සහ දුරාව සංක්‍රමණ යනු විශාල මහා ජන සංක්‍රමණ වේ. අද වන විට මේ ද්‍රවිඩ දකුණු ඉන්දීය මුල් ඇති කරාව සලාගම දුරාව කුල තුනේ එකතුව මුළු සිංහල ජනගහනයෙන් 20%-25%ක් පමණ වේ !
නන්දන මේ සීන් එකේ දිග පලල සිරාවටම දන්නවා..කලින් programme එකෙදි කිව්වා සුෆී සහ අනෙකුත් මුස්ලිම් කට්ටිය අතර බෙදීමක් තියෙනවා කියලා ඒක ඇත්ත 2020 දී පොඩි ගැටුමක් දකුනෙදි උනා..දේවස්ථාන වල බෙදීමකුත් තියෙනවා මට හිතන්නේ....modernize විම හරහා කුල සංකල්ප වල තිවුරතාව අඩු උනාට සම්පුර්ණයෙන් අයින් වෙලා කියන්න බෑ..
නන්දන අයියේ අර අත පිච්චෙන පාත්‍ර කතාව සිංහලෙන් කියවන්න කොහෙ ද තියෙන්නෙ ???
හැබැයි නියමයි...
හොද වැඩසටහනක්
One of the best channel s..👍💐💐
අපේ සමාජයේ පිළිකුල් සහ හිරිකිත මාතුෘකාවක් 🙄🤭
Wow..කාරිගෙන් පස්සෙ එක වැඩසටහනක් ඇහුව,බැලුව ගමන් හිතන්නෙ නැතිව subscribe කරන්න පුළුවන් තවත් වටිනා චැනල් එකක් සෙට් වුනා.
..ඉදිරි ගමන සුභ වේවා..
Thank you ඔබ දෙදෙනාටම..❤️👍
විශීෂ්ට වැඩසටහනක්❤❤❤
කුල බේදය ඇත්තේ නාමික බෞද්ධයන් තුලය.මිනිස් වෙස් ගත් තිරිසනුන් තුලය.මකුල්ඔලුව මහතා ගැන ඔබ දෙදෙනා වැඩසටහනක් කරන්න
විමලසුරේන්ද්‍ර ගැන වෙනම පාඩමක්ම තිබ්බා පැරණි නිර්දේශයේ 8 වසරේ සිංහල පොතක.
පරාභව සූත්‍රය
104.‘‘ජාතිත්‌ථද්‌ධො ධනත්‌ථද්‌ධො, ගොත්‌තත්‌ථද්‌ධො ච යො නරො;
සඤ්‌ඤාතිං අතිමඤ්‌ඤෙති, තං පරාභවතො මුඛං’’
යම් මිනිසෙක් තමාගේ ජාතිය තමා උසස්ම ජාතිය මෙන් සිතා ඒ ගැන අභිමානයෙන් තද වූයේද, තමා තරම් ධනයක් අන් අයට නැතැයි සිතමින් ධන මානයෙන් තද වූයේද, තමාගේ කුලය තරම් උසස් කුලයක් නැතැයි යන කුලමානයෙන් තද වී සිය නෑයන්වත් මිතුරන්වත් පහත් කොට අනෙක් අයව ඉක්මවා සිතා ද, එය පිරිහෙන පුද්ගලයන්ගේ දොරටු වෙයි.
@@seanvictor736 💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐
@@seanvictor736 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻
මේ series එක මරු 👌
පින්තූරය වමට දාලා දකුණට පැහැදිලි අකුරු දාහං තම්බ්නෙල් එකට
ස්තුතිය
Great explain well done
මම අහලා තියෙන්නේ ගොඩක් කුල අය ඉන්දියාවේ සිට ලංකාවට ඇවිත් බුද්ධාගම ඇදහීම් සහ සිංහල භාෂාව කතා කිරිම තුලින් සිංහල විමයි.
ඕයා හරි
රබුකන කුඩාගම ගැන කතා කරන්න ජිවමාන උදාහරනයක්
@@Thilak-n5c අනිවාර්යයෙන් 💚
ලංකාවේ ජාතිවාදය .කුලවාද .වර්නවාද බහුලව ඇත
දරුවන්ට කුළය උගන්වන්නේ දෙමාපියන් ,පරම්පරා කිහිපයක් එය නොකළහොත් කුළ බෙදීම අවඩන් කළ හැකියි.
Really interesting I first start learning about the cast system when I was in KDA,after that I read kumarasawamis book which belonged to my mother and she was well aware of this cast system, recently I read Victor Ivan s book, it tries to explain why lower cast young people joined JVP,
මා අසා ඇති පරිදි යම් රටක නීතියක් පවතින විට ඒ රාජ්‍යය නීතියට අනුව භික්ෂුවක් එම නීතියට යටත් විය යුතු බව බුදු හිමියන් දේශනකොට ඇත.එම කරුණ නිසා සංඝරාජ හිමියන් එම රාජ්‍යය නීතියට යටත් වූවාද යන්න සිතීමට නොහැකිද
ඔබේ වටිනා සාකච්ඡාව ගැන මා අවංකව අගය කරමි. ඔබ කතා කරන ඉතිහාසය තුල ඒ ඒ යුග ගැන කියවුනා... ඒ ඒ කුල ගැන කතා වුනා. මහත්තුරුනි දැං දැං කවුරුත් බොහෝ දෙනෙක් දන්නවා බුදුන් වහන්සේ කොහෙ කෙනෙක්ද? ඒ වගේම ජම්බුද්වීපය කොහේද කියා දැං පැහැදිලිව තහවුරුවී හමාරයි. ඔය සියල්ලම පෙරදී මම විශ්වාස කලේත් නැහැ. නමුත් මමත් පොත පත සොය සොයා මේවා සොයා ගියා. ඒකටත් උනන්දුව ඇතිවුනේ, පුරාවිද්‍යාඥයො ක්‍රි.ව. තුන්වන සියවසින් ඉහලට මෙලෝ දෙයක් නොකියයි. එහෙනම් ඒ ඇයිද කියා සොයා බලද්දී අනේ අපේ ඉතිහාසය විකෘති කර කරුණු වසා දමා දැනට වසර 1800 ගෙවී ඇත. එයිනුත් පර සුද්දා ඒවා යේ රහස් අල්ලා ගෙන කනින් හැම් කියන සුද්දා හා කොඩ්රින්ටන් දෙදෙනා 1833 දී අපේ ලංකාවේ තිබූ ගම් නගර වැරදි තැන්වල සටහන් තබා ප්‍රබල ලෙස ඒවා විකෘති කර සටහන් තබා සිතියම් ගතකරලලු. ඒ වගේම ඉන්දියාවට ගොස් වැරදි ලෙස තැන් කෘතිමව නිර්මානය කර තවත් විකෘතියක් කර ඇත
ඒවා ඇත්තටම අපේ පුරා විද්‍යාඥයන් හා යොදාගෙන කූඨ ලෙස ක්‍රියාකල දෙයක් බව කියැවේ. මේවා දැං විවෘත වී සතයය මතුවී ඇත. උදා. කීපයක් කියන්නම් ඔබත් මේවා පරීක්ෂණ අරඹන්න තව කරුණු සොයා අපව තවත් දැනුවත් කරන්න. ඔබට මං එකක් කියන්නම් ඒ තමා කිඹුල්වත්පුරය එය තමා වර්තමාන දිඹුලාගල. එහි විශාල සෙල්ලිපියක් තිබේ. එය ප්‍රසිද්ධ කිරීමට පුරාවිද්‍යාවෙන් ඉඩ දෙන්නැහැ. පුළුවන් නම් ගිහින් කියවන්න. ඒ වගේම අම්පාරෙ රජගල, අනුරාධපුරේ ඇති විශාඛාවෝ පූජා කල කුඨි 1000 සහ ඉසින්බැස්ස ගල මැදවච්චිය, හඹරණ හිරිවඩුන්න, බඹරගල දිගන, කුසිනාරාව බලංගොඩ, සීගිරිය.... මේවා කරුණු කාරනා සහිතව සොයා ගෙන ඇත. ඔයාලා ප්‍රථමව ඒවා තහවුරු කර අවසන ඔය සාකච්ඡා ඉදිරියට ගෙන යන්න. එයින් පසු වැටහේවී ඔයාල සමාජ ගත කරන වැරදි මත කොතෙක්ද යන්න. එබැවින් බොහොම ප්‍රවේශමෙන් ඔය සාකච්ඡා කරගෙන යන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔව් එවිට පැහැදිලි ව පේනවා යක්ෂ ගෝත්‍රික එහෙම නැතිනම් ආචාර්ය වරු පර සුද්දන් විසින් මෙම තත්ත්වයට පත්කර මේ සිවුහෙලයේ විනාශය ඇතිකර ගොවිගම අය ඉහලින් තියලා රටේ වැඩ බැරි ටාසන් ලා හදලා රට විනාශ මුඛයට ඇද දමා ඇති හැටි
👍👍 ✋✋✋ආචාරය ඔබ දෙපලට
ඉතාමත් කණගාටුයි.
ඔබ ලොකු මුලාවකට පත් වෙලා. ලංකාව වැනි කුඩා දිවයිනක බුදු රජාණන් වහන්සේ නමක් පහල වෙන්නේ නෑ.
එසේ වූවා නම් කිසිමදාක වෙනත් රටවල් වලට බුදු දහම ව්‍යාප්ත වෙන්නේ නෑ.
...............
බුදු රජාණන් වහන්සේ කොහේ කොතැනක පහල වුවත් එය කිසිසේත්ම බෞද්ධයාට වැදගත් නොවේ.
........
කරුණාකර උන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය පරිශීලනය කරන්න.
............ ............ ............
ස්තුතියි
💐
@@Sandakathmini01🙏
බුදු න් කැත් කුල????කැත් කුල ය පැවතුනේ කොහෙද???❤❤❤
Ape kule
@@swarnalathailandaridewa1035වෙනත් නම් තිබේද
@@weerapalaක්ෂත්රිය වංශය
වෙනත් කුලවලට පැවිද්ද දෙනවා උපසම්පදාව තමයි දෙන්නෙ නැත්තෙ. ගොවි නොවන තව කුල 4 කට පුළුවන් සියම් නිකායෙ උපසම්පදාව ලබන්න.
@@devindawijekoon130 අපි කතා කරමු ඒ ගැන
සියම් මල්වතු නිකායවලට කුල භේදය ආවෙ ඇයි දන්නවද......අඩු කුල යැයි සම්මත කුල වල අය රදලයින් දුටු තැන වඳින්න පටං ගත්ත චීවරධරයින්.....ඒ නිසා තමා චීවරයට වන අගෞරවය නවත්තන්න ඉර සඳ පවතින තුරු කියල රාජාඥාවක් නිකුත් කරෙ.....
ඕකත් එකක් වෙන්න ඇති
රදළයන් ආමන්ත්‍රණය කළේ හාමුදුරුවනේ කියලා ලු
ඒ මහනුවර යුගයේ ගොඩක් හින්දු ඇදහිලි තිබුනා
කලා ශිල්පීන් හින්දු ආගමට බර වෙන්න පුළුවන්. ලව්කික දේවල් නේ
සමහර වත් පිළිවෙත් හින්දු ආගමික ඒවා
යන්ත්‍ර මන්ත්‍ර, ජ්‍යෝතිෂය වගේ දේවල්
බිලි පූජාත් කරලා තිනෝ,
ඔව කරන අයට වඩා ගොවිතැන් කරන අය
බුදුදහමට අනුව ජීවත් වෙනවා
🙏🙏🙏❤️✌️🇱🇰
R.S.S. Gunawardena is a former Sri Lankan Ambassador to United States.
නුවර සැරටම තියෙනවා කුල කේස්. හොස්පිටල් ඇතුලෙත් ලොකුවටම යනවා. අඩුකුලෙ අයට ලෙසි නෑ නුවර ඉන්න එක.
21:21 ❤
Kula kiyanne meke වෘත්තීය.e param paraven apu denuma eka kulayak thula gonu kara genima thulin e kulen anith kuleta dunne ne eka vivida mattame vikasanayak man hithanne ne eken minissu meniya yuthuyi kiyala ho eyin kenek apasuthavayata path viya yuthuyi kiyala
කුල වෙන්වුනේ කල කර්මාන්ත අනුවයි. රන්රිදි,කැටයමි ,චිත්‍ර ශිල්ප අාදී නවයක් ශිල්ප දන්නො නවන් දන්නෝය. මුහුදට බියනැති දක්ෂයෝ මුදු ගියහ.උසට බිය නැත්තො ගස් නැග්හ. ගණිතයට දක්ෂයෝ නැකත් වැඩද, රෙදිපිළි වඩුකර්මාන්තඅාදියෙහි දක්ෂයොි එ් එ් දැ කලහ. ඉහකීතරම් දක්ෂතා නැත්තෝ පොලොව කෙටී, වගාකලහ. සාමාන්‍යයෙන් සමාජයක දක්ෂයින් බිහිවන්නෙ 20% කැයි කියති. කෙසේනමුත් දක්ෂයින් අඩුය. එතරමි දක්ෂ නොවුවද ගණනින් වැඩිවු වගාකලවුන් කැපීපෙනෙන්නට විය.
ඔව්
ඔබ හරි 👍🏻
දුමින්දාගමනය සමගින් 18 කුලයක ශිල්පීන් ලංකාවට පැමිණි බව ඉතිහාසයේ සඳහන් වේ.
නූගත්තු වැඩි සමාජයක උගත්තු කොන් වෙනව
@@surenhewage3062 ලාපූනි සීදන්ති ශිලා ප්ලවන්ති
මෙ වැදගත් සාකච්චාවෙ කරැණු වලට වැරදි අර්ථ කථන දීමෙන් වැලකී සිටීම මැනවි.
ගොවි කමට ඉතාමත් ඉහල මට්ටමක තාක්ෂණික දැනුමක්ද කාළගුණය පිළිබද මනා වැටහීමක් ද, පරිසර සංරක්ෂණය පිළිබද අවධානයක්ද අවශ්‍යමයි.
කට මැත දෙඩවීම තමන්ගේ කුලය උපුටා දක්වන බව කරැණාවෙන් සළකන්න.
@@AnuraBanneheka ඔය නැහැයි කියන කුලවාදය ගොවියො ගැන ඇත්ත කිව්වම එලියට එන්නෙ.මට තියෙන ප්‍රශ්නෙ මොකද ඔය කියන උසස් කට්ටියගෙ ඉහල පවුල් විදේශ සම්බවයක් තියෙන්නෙ. විදේශ ආක්‍රමන තුනක් එක්ක ඔය උසස්කම රැකගෙන ආවද නැත්තන් ආක්‍රමන නිසා හම්බෙච්ච උසස්කමක්ද කියන එක නන්දන වීරරත්නටත් කියන්න අමාරුයි.
Sujith Akkarawatta and Nandana W together in a show, will be nice..
2:50 මේ හාමුදුරුවරු ලංකාව විනාශ කළා. කරුණාකර ශ්‍රී ලංකාවේ මෙම විනාශකාරී කුල ක්‍රමය හෙළිදරව් කරන්න.
2:50 These monks destroyed Sri Lanka. Please keep on exposing this destructive caste system in Sri Lanka.
නන්දන මහතාට, හොද පුටුවක් දෙන්න, ඔහුට ඒක මදි
ලංකාව හැදීමට සංස්කෘතික විපප්ලවයක් කලයුතුයි.එතෙක් ගොඩ නැගිය නොහැක.
❤❤❤❤
මම අපේ කුලවාදයට වෛර කරනවාI hate our caste systemgana waade thawath epa
අතීතයෙන් සැඟවගියා අපේ කර්මාන්තකරුවා පටන් ඔබ ඔය කියන සමාජ සිද්ධියට සම්පූර්ණ දායකත්වය හෙළ ඉතිහාසය වෙනස් කළ අධිරාජ්‍යවාදීන්ගේ ගිණුමට බැරවෙනවා.තවත් හොයලා බැලුවොත් බුදුහාමුදුරුවෝ ඉන්දියන් කාරයෙක් කළේත් ඔය කට්ටියම තමයි. නන්දන වීරරත්න මහතා ඔබගේ අවසන් සමාජ පර්යේෂණය බුදුන් උපන්නේ කොහෙද කියලා ලියන්න. ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු වූ ලංකාවේ කුල ප්‍රශ්නයට සුදුසුම හේතුව සහ පිළිතුර හමුවෙනවා සත්‍යයි.
සෝගාන සද්දේ කරදරයි මචං
I don't think we forget wimalasurendra because of his caste.. in fact , i do not think people even know hia caste
Better you fallow neethi niganduwa
Please keep your phone away and do the discussion
Batgama ha wahupura kula deka me rata reka gat virodara minisungen pewatena mura dewataumya,
ගැමුණු මට කියනවාද ගැමුණුයි විරරත්න උන්නැහැගෙයි කුලය මොකද්ද කියලා
Kulaya nemei danumai wadagath
Dutugamunu Rajathuma Dewa kula Sumana Saman Dewakula
මහත්මයාණනි, ඉතිහාසයේ සදහන් කොත්මලේ , සිකුරාඬිපති පරපුරේ අය විසින් නැකැත් බැලීම ආදි පුදුමාකාර සිදුවිම් ගැන අසා ඇත.
එම පරපුරේ අය කිහිපදෙනෙක් අදටත් කොත්මලේ මහවෙල ප්‍රදේශයේ සිටි.
ඔවුන් එම පරපුරට අයත් බව මා සමග කතා බහ කර ඇත. මා ඔවුන් හොදින් හදුනනවා.
ඔබ ගේ පරියෙශන සදහා සුදුසු පසු බිමක් තිබේද?
දානේ වලදන්න වංශය නැද්ද
Please don’t make disappear my comment! You did it to my comment!
මේ කුල රෙද්දවල් නං කවදහරි ඉවරයක්ම වෙන්න ඕන. තාම සමහර නාකි හැත්ත ඉන්නවා ඒවා ඔළුවේ තියාගෙන ඉන්න. උන්නං සාපයක්
1. සිතමු, රජතුමා විසින් තමාගේ රාජ්‍ය බලයට බෞද්ධ ජනයා ගේ එරෙහිවීම නතර කිරීම සඳහා 9උපායක් ලෙස පමණක්ම) මේ පත්වීම කළා කියලා.
2. එසේනම් , සරණංකර හිමියන්ද මේ ආකාරයටම, බෞද්ධයාට වැඩි සේවාවක් ලබාදීම සඳහාම මේ පදවිය පිළිගත්තා යයිද සිතමු.
3. තවද, පොදුවේ බෞද්ධ විහාරාරාම වලට මේ රජතුමා විශාල වශයෙන් උපකාර කල බවද ඔබ පෙන්වා දුන්නා. ( මෙයත් උපායික ලෙස හෝ ශ්‍රද්ධාවෙන් කළා වෙන්නට හැකියි)
4. කෙසේ නමුත්, මේ ද්‍රවිඩ රාජ පරම්පරාව, නිරන්තරවම ඉන්දියානු භුමියේ නෑ සබඳතා නිසා රාජ්‍ය පාලන උපදෙස් ලබාගන්නට ඇති. බොහොමයක් පණ්ඩිතයින් බ්‍රහ්මනන්යි වීමට ඉඩකඩ වැඩියි නේද?
5. ඒ වගේම මේ රජ තුමාගේ පෞර්ෂය ගොඩනැගී තිබෙන්නට ඇත්තෙත්, රාජ්‍ය සේවයේ ඉහලම වැඩට ඉන්නට ඇත්තෙත් ඉහල කුල වල ප්‍රභූන් නිසාවෙන්, ඔවුන් සමග සම අසුන්වල සිට උපදෙස් දෙන්නටත් මේ රජු විසින් ලංකාවෙන් තෝරාගත් ප්‍රභුන්ද නියතවම ඉහල කුල වල වෙන්නට ඇති සම්භාවිතාව වැඩියි.
5. ඉතින්, මෙවැනි උපදේශකයන් සිටින රාජ සභාවකට ලංකාවේ කුලයෙන් අඩු යයි සලකන ස්වාමීන් වහන්සේලාට උපසම්පදාව දිය හැකිදැයි රජුගෙන් ඇසීම සරණංකර හිමියන්ට ප්‍රායෝගිකද?
6. සරණංකර හිමියන්ට වගකීම් කීපයකි.
(i ) රටේ බෞද්ධයාට පුජා හා ප්‍රතිපත්ති ආරක්ෂාවට, ධර්මය රැක වැඩි දියුණු කිරීමට, සංඝයාගේ හා ආරාම දියුණුවට ආදී වූ සංකීර්ණ කරුණු අතර මේ කරුණ ගැන විමසීමෙන් සිදුවිය හැකි අනර්ථය විශාල බව සරණංකර හිමියන් ගේ ප්‍රාගුණ්‍යයෙන්ද, පාණ්ඩිත්‍යයෙන්ද, ස්ථානෝචිත ප්‍රඥාවෙන්ද දැනීමෙන් ඒ පිළිතුර වන "මා හට එසේ ඇසීමටවත් නොහැකි බව කියන්නට ඇති".
(ii ) උන් වහන්සේ, මේ පරිපාලන තීරණය ගැනීම ගැනීම නිසා, අඩු කුලයයි සම්මත පුද්ගලයින් අප ලංකා සාසනයේ පැවිදිවීම නවතින්නේ නැති බවත් ඒ කටයුත්ත අප බෞද්ධ සමාජය (එනම් ජනතාව) යම් දුරකට හෝ පිළිගෙන තිබෙන එයට විරෝධී නොවන තත්වයක් ඇති බවත් ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටින්නට ඇති. සමහර විට (බොහෝවිට හිමියන්ගේ නායකත්ව ලක්ෂණ නිසා) ප්‍රාදේශීයව සංඝයා සමග රහසේම විමසා සිටින්නටත් ඇති.
(iii ) මේ නිසා හිමියන් විසින් මේ පිළිතුර ප්‍රසිද්ධියේම, රජුටත් දැනෙන ලෙස ලබා දෙන්නත් ඇති. මෙයින් රජුගේ හා විශේෂයෙන් බ්‍රාහ්මණ උපදේශකයින්ගේ පැසසුමට මේ ප්‍රකාශය වැදගත් වන්නට ඇති.
7. උඩ පහත රට භේදය එදත් සමාජයේ යටින් දිවෙන ලෙස තිබෙන්නට ඇති. ඉතින්, උඩ පහට රට්ටුන් තවදුරටත් බිඳීම සඳහා හෝ අවංකව පහත රටින් නැගුනු අවලාද වලට අනුව විවිධ නම්ද, උපහාස කතාද මේ වියත්, ප්‍රයෝග සම්පන්න වූ සංඝ පීතෘ වරයාට යොමුවූ බවත් සිතිය හැකියි. මේ උපසම්පදාව ලැබීම අවසන් වරටත් රාජදුත මෙහෙවරකින් සිදුවූ බව අපි දනිමු. ඒ නිසාම, මේ රජ තුමාත්, රාජ ගෞරවය උඩින් තබා ගැනීමට මෙය කළා විය හැකියි.
8. ඒ කාලයේ වුනත් ලංකාවේ, ඉන්දියාවේ මෙන් නොව මේ කුල ක්‍රමය එතරම් දරුණුවට නොතිබී යයි විශ්වාස කල හැකියි. ඒ අපගේ පන්සල් විහාරාරාම විස්තට වල කුලවත් හා කුලවත් නොවන ස්ථාන ගැන දක්වා නොමැති වීමයි.
9. අපේ රටේ අද වුනත් මිනිසුන් චීවරයට වඳිනවා විනා අනිකුත් දේවල් සලකනවාද කියා අවංකව සිතුවොත්, එසේ නැති බව තේරේවි. එත් සමහර සංඝ සාසනයට ඇතුළත්වූ රැඩිකල් භික්ෂුවගෙන් වත් එවැනි කුලය හා ආගම පටලවාගත් ප්‍රකාශ ඇසෙන්නට නෑ. නමුත්, සමහර තීර්ථකයන් අන් සමයන් අධ්‍යයන කරන පාඨමාලා තුල මෙවැනි දුර්වල තැන් මතුකිරීමට බලා සිටිනවාද නොදනිමු. එත් ඔවුන් ඒවා පරීක්ෂණයට හෝ භාජනය කිරීමට උත්සාහ කරන බවක් නොපෙනේ. මේ නිසාම් ඒවා නැති බවක් හෝ කිව නොහැකියි.
10. ඉතින් මේ අද පවතින සංඝ සංස්ථාව පාලනය කෙරෙන අස්ගිරි-මල්වතු දෙපාර්ශවය එදා රාජකීය චාරිත මෙන්ම වාරිත්‍රද ගෙනයාම ගැනත් අපට කතා කල හැකිද?
කුලය කියන එක නම් යල් පැනපු දෙයක්. ඒක ඉබේ කඩං වැටෙයි. කරදර වෙන්න එපා.
මේ කාලෙදි කුල වාදයට සමාන තත්වය ඇතිවෙන්නේ. දෙමළ භාෂාවෙන්.
මේ කාලේදී කලයුතු ප්‍රගතිශීලී කටයුත්ත තමයි දෙමළ භාෂාව කියන ජරාව මේ සමාජයෙන් තුරන් කිරීම.
එයට මුල් වෙන්න ඕනේ “දෙමළ“ කියලා හඳුන්වන ගෝත්‍රික කණ්ඩායම් වල අයම තමයි.
Keerthi rajasinhage neethi neganduwa Gena soyabalanna
නවන්දන්නා කියලා කියන්නේ නව නිපැයුම් කරන්නා වගේ අර්ථයක් නේද? අලුත් අලුත් දෑ නිෂ්පාදනය කළ නවන්දන්නා අය තමයි මුළු ලෝකයම වෙනස් කළේ.....
Nawandanna kulaya kiyane Rawana yugaye Mayadanage parapura ohu thama Dadumunaraya haduwe
දේව වංශය ගැන සදහන් ලියමන වීර වංශයද???මටභරියට ඒක සවන වුනෙ නෑ
අපි කුලය අමතක කරල වැඩ කලාට කුලී හීනයි කියන අය අතර ගොවිගම කෙනෙක් තනි වුනාම ඒ පුද්ගලයාට නොයෙකුත් හිංසා කරනව මං අත්දැකීමෙන් දන්නව.මගේ යාලුවෙකුට ජීවිතෙන් සමුගන්නත් වුනා අඩුකුලේ අයගෙ කෙනහිලිකම් නිසා😢
එයිට වැඩි පිරිසක් අඩු කුලේ අය රජ කාලේ ඉඳන් දඩුවම් විඳලා මැරිලා තියෙනවා.
කුලය හින්දා මැරෙන්නේ නැහැ මොකක් හරි ලෙඩක් තියෙන්න ඇති
@@Nawidutheeksana අඩු කුළේ කියලා වුන් අතරට ගිහින් නෙවෙයි මොන සමාජයකට හෝ ගිහින් පාට් දාන්න ගියොත් කෙනෙහිලි නෙවෙයි සුපිරි කෑමක් හම්බ වෙනවාම තමයි ....
මම දන්නා පමනින් එහෙම වෙන්නේ නැහැ හැබයි අඩු කුලේ එකෙක් වැඩි කුලේ සමූහයක් තලේකට ගියොත් ඒකා ඉවරයි
හ්ම්ම් එහෙම දේවල් තියෙනව
දන්න කෙනෙක් කියන්න ප්‍රේමදාස උදාගම් හැදුවේ පහත් කුල වල ජනතාව ඉන්න ගම් වලද?
(පහත් කුල කියන වචනෙට කැමති නෑ)
කලින් podcast ටික අහන්න ඒකෙදි කියවෙනවා එහෙම කතාවක්...ඒ වගේම ඔහුගේ පුතා ඡන්දය සදහා ඉදිරිපත් කිරීමට හම්බන්තොට තෝරා ගැනීමත් අතර සම්බන්ධයක් තිබිය හැකි බව කියවුනා.
, බ්‍රිතාන්‍ය පාලන සමයෙ තමයි කුලවාදයක් ඇතිකලේ
බික්ඛු උපසම්පදාව සියම් රටෙන් ගෙනත් මහනකලේ රදළ හා ගොවිකුලයෙ අය පමණයි.ඒනිසාම සියම් නිකායත් පසුව අනෙකුත් නිකායනුත් බිහිවුණ.
Cast problem went down because of the British involvement (බ්‍රිතාන්‍ය පාලන සමයෙ). Read the story about "DUTU GEMUNU"
ඔව් කුලයෙන් අඩු මිනිස්සුන්ගේ ගති අඩුයි ..බුදු දහම ට ඒක ඉස්සර නම් බලපෑම් කලේ නෑ නේද
Numbe Ammath Itha - Sewwandi Abewickrama (lyricks by Visakeshi Chandrasekaram)
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, සංඝරාජ තුමන් පත් කළා. සරණංකර හාමුදුරුවෝ ඊට පෙර කාලයක රජුට විරුද්ධව ගියා. ඉන් පසුවයි, මේ හිමියන්ට ඒ විශේෂිත පදවිය වන " අසරණ සරණ සරණංකර සංඝරාජ" පදවිය ලබා දෙන්නේ. මෙහිදී ඔබතුමන් සාකච්චා කල ඒ කුල අනුව සසුන තුල පැවිද්ද ලබාදීම කොතනින් ඇති වුනාද? යන්නට පිළිතුර මෙහිම තිබෙනවා නේද?
1. සිතමු, රජතුමා විසින් තමාගේ රාජ්‍ය බලයට බෞද්ධ ජනයා ගේ එරෙහිවීම නතර කිරීම සඳහා 9උපායක් ලෙස පමණක්ම) මේ පත්වීම කළා කියලා.
2. එසේනම් , සරණංකර හිමියන්ද මේ ආකාරයටම, බෞද්ධයාට වැඩි සේවාවක් ලබාදීම සඳහාම මේ පදවිය පිළිගත්තා යයිද සිතමු.
3. තවද, පොදුවේ බෞද්ධ විහාරාරාම වලට මේ රජතුමා විශාල වශයෙන් උපකාර කල බවද ඔබ පෙන්වා දුන්නා. ( මෙයත් උපායික ලෙස හෝ ශ්‍රද්ධාවෙන් කළා වෙන්නට හැකියි)
4. කෙසේ නමුත්, මේ ද්‍රවිඩ රාජ පරම්පරාව, නිරන්තරවම ඉන්දියානු භුමියේ නෑ සබඳතා නිසා රාජ්‍ය පාලන උපදෙස් ලබාගන්නට ඇති. බොහොමයක් පණ්ඩිතයින් බ්‍රහ්මනන්යි වීමට ඉඩකඩ වැඩියි නේද?
5. ඒ වගේම මේ රජ තුමාගේ පෞර්ෂය ගොඩනැගී තිබෙන්නට ඇත්තෙත්, රාජ්‍ය සේවයේ ඉහලම වැඩට ඉන්නට ඇත්තෙත් ඉහල කුල වල ප්‍රභූන් නිසාවෙන්, ඔවුන් සමග සම අසුන්වල සිට උපදෙස් දෙන්නටත් මේ රජු විසින් ලංකාවෙන් තෝරාගත් ප්‍රභුන්ද නියතවම ඉහල කුල වල වෙන්නට ඇති සම්භාවිතාව වැඩියි.
5. ඉතින්, මෙවැනි උපදේශකයන් සිටින රාජ සභාවකට ලංකාවේ කුලයෙන් අඩු යයි සලකන ස්වාමීන් වහන්සේලාට උපසම්පදාව දිය හැකිදැයි රජුගෙන් ඇසීම සරණංකර හිමියන්ට ප්‍රායෝගිකද?
6. සරණංකර හිමියන්ට වගකීම් කීපයකි.
(i ) රටේ බෞද්ධයාට පුජා හා ප්‍රතිපත්ති ආරක්ෂාවට, ධර්මය රැක වැඩි දියුණු කිරීමට, සංඝයාගේ හා ආරාම දියුණුවට ආදී වූ සංකීර්ණ කරුණු අතර මේ කරුණ ගැන විමසීමෙන් සිදුවිය හැකි අනර්ථය විශාල බව සරණංකර හිමියන් ගේ ප්‍රාගුණ්‍යයෙන්ද, පාණ්ඩිත්‍යයෙන්ද, ස්ථානෝචිත ප්‍රඥාවෙන්ද දැනීමෙන් ඒ පිළිතුර වන "මා හට එසේ ඇසීමටවත් නොහැකි බව කියන්නට ඇති".
(ii ) උන් වහන්සේ, මේ පරිපාලන තීරණය ගැනීම ගැනීම නිසා, අඩු කුලයයි සම්මත පුද්ගලයින් අප ලංකා සාසනයේ පැවිදිවීම නවතින්නේ නැති බවත් ඒ කටයුත්ත අප බෞද්ධ සමාජය (එනම් ජනතාව) යම් දුරකට හෝ පිළිගෙන තිබෙන එයට විරෝධී නොවන තත්වයක් ඇති බවත් ප්‍රත්‍යක්ෂයෙන් දැන සිටින්නට ඇති. සමහර විට (බොහෝවිට හිමියන්ගේ නායකත්ව ලක්ෂණ නිසා) ප්‍රාදේශීයව සංඝයා සමග රහසේම විමසා සිටින්නටත් ඇති.
(iii ) මේ නිසා හිමියන් විසින් මේ පිළිතුර ප්‍රසිද්ධියේම, රජුටත් දැනෙන ලෙස ලබා දෙන්නත් ඇති. මෙයින් රජුගේ හා විශේෂයෙන් බ්‍රාහ්මණ උපදේශකයින්ගේ පැසසුමට මේ ප්‍රකාශය වැදගත් වන්නට ඇති.
7. උඩ පහත රට භේදය එදත් සමාජයේ යටින් දිවෙන ලෙස තිබෙන්නට ඇති. ඉතින්, උඩ පහට රට්ටුන් තවදුරටත් බිඳීම සඳහා හෝ අවංකව පහත රටින් නැගුනු අවලාද වලට අනුව විවිධ නම්ද, උපහාස කතාද මේ වියත්, ප්‍රයෝග සම්පන්න වූ සංඝ පීතෘ වරයාට යොමුවූ බවත් සිතිය හැකියි. මේ උපසම්පදාව ලැබීම අවසන් වරටත් රාජදුත මෙහෙවරකින් සිදුවූ බව අපි දනිමු. ඒ නිසාම, මේ රජ තුමාත්, රාජ ගෞරවය උඩින් තබා ගැනීමට මෙය කළා විය හැකියි.
8. ඒ කාලයේ වුනත් ලංකාවේ, ඉන්දියාවේ මෙන් නොව මේ කුල ක්‍රමය එතරම් දරුණුවට නොතිබී යයි විශ්වාස කල හැකියි. ඒ අපගේ පන්සල් විහාරාරාම විස්තට වල කුලවත් හා කුලවත් නොවන ස්ථාන ගැන දක්වා නොමැති වීමයි.
9. අපේ රටේ අද වුනත් මිනිසුන් චීවරයට වඳිනවා විනා අනිකුත් දේවල් සලකනවාද කියා අවංකව සිතුවොත්, එසේ නැති බව තේරේවි. එත් සමහර සංඝ සාසනයට ඇතුළත්වූ රැඩිකල් භික්ෂුවගෙන් වත් එවැනි කුලය හා ආගම පටලවාගත් ප්‍රකාශ ඇසෙන්නට නෑ. නමුත්, සමහර තීර්ථකයන් අන් සමයන් අධ්‍යයන කරන පාඨමාලා තුල මෙවැනි දුර්වල තැන් මතුකිරීමට බලා සිටිනවාද නොදනිමු. එත් ඔවුන් ඒවා පරීක්ෂණයට හෝ භාජනය කිරීමට උත්සාහ කරන බවක් නොපෙනේ. මේ නිසාම් ඒවා නැති බවක් හෝ කිව නොහැකියි.
10. ඉතින් මේ අද පවතින සංඝ සංස්ථාව පාලනය කෙරෙන අස්ගිරි-මල්වතු දෙපාර්ශවය එදා රාජකීය චාරිත මෙන්ම වාරිත්‍රද ගෙනයාම ගැනත් අපට කතා කල හැකිද?
කාරණා ගොඩක් නිසා මේ චැනල් එක හදපු එක හොදයි .....😂
මේ නිවේදන ශිල්පියාද Voice tube channel එක කරන්නේ ????
@@nishanthaedirisinghe4855 මතක පද චැනල් එක
මුල් කාලෙ කුල වෙනසක් තිබුනෙ නැත්නම්, එතකොට වෙස්සගිරිය හැදුවෙ , ඉසුරුමුනියපන්සල් හැදුවෙ මොකට ද?
'කම්මනා හොති බ්‍රාහ්මණෝ' කියන නිර්වචනය ලංකාවෙ කුලවල නාමයට පසුව බ්‍රාහ්මණ යන පදය යොදා ගැනීමට බලපාල නැද්ද?
වත්මන් සඟ සසුනේ කුල කතාව තියෙනව. හැබැයි ඒක අද බොහෝ පරිණාමය වූ සහ වේගයෙන් වෙනස් වෙමින් තියෙන විදිය ගැන පර්යේෂණයක් තියෙනව ද?
ඔය ගොඩක් බ්‍රාහ්මණ වංශ කියාගන්න උදවිය ද්‍රවිඩ දකුණු ඉන්දීය සාමාන්‍ය හෝ අඩු ලෙස සැලකෙන කුල නිසා හීනමාන වහගන්න බ්‍රාහ්මණ නම් කෑල්ල දාගන්නවා !
කතිකාවත් හදන්නෙ රජ්ජුරුවන්ගෙ බලපෑමෙන් නෙවෙයිද? ( ...ජාතිගෝත්‍රවිචාරා)
මහත්වරැණි ඔය කුල ජාති ආගම් භේද. දියුණූ රටවල. නෑ නෙ ..එවන් ගැටලු එරට වල. ආවොත් එන්නේ සංක්‍රමණිකයින් නිසා... කොහොමද ඔය දියුණූ රටවල ආගම් ජාති. භේද. නැති කරල තියෙන්නෙ... හරිම සරලයි ඔය දියණූ මොන රටකත් සෑම මනූෂ්‍යයෙකුටම සෑම ආයතනයකටම ෆිස්කල් අංකයක් තියෙනවානෙ...එම ෆිස්කල්. අංකය යටතේ අදාල කරුණු උපතේසිට මරණය තෙක්ම. .... දැන්නම් අදාල තැන්වලදී පරිඝණක ගත කරනවා... පරිඝණක භාවිතයට. පෙර ලේඛණ ගත කලා ෆිස්කල් අංකය භාවිතය ට. ගන්නේ 1950දශකයේනෙ.. එය නිසා සියලුම දෙනාව සැලකෙන්නේද සියලු කටයුතූ...ඉපැයීම්... බදු ගෙවීම් කෙරෙන්නේ ද. ෆිස්කල් අංකයෙනි වර්ථමානයේ. ලංකාවේ ද. ආර්ථිකය. ඩිජිටල් කරණය කරනවා කියනවානෙ.. එවිට ලංකාවෙ මෙය කරන හැටි පෙනෙයි.. එවන් රටවල ආගම ජාතිය පවා තමන්ගේ පෞද්ගලික. දෙයක් වෙනවා...එව්වා. අහන කෙනෙක් අවස්ථාවක්. එම රටවල නෑනේ .. මනූෂ්‍යයාව. සලකනුයේ පුරවැසිද... විදේශීයද කියන එකමත. පමණි. ඔයවැනි කරැණා හදාරන එක ශාෂ්ත්‍රියයි.. නමුත් රටක ඉදිරි ගමනට. කුල ජාති සැලකීම වැදගත් නෑ. දියුණු රටවල ක්‍රමයට ගැහැණු පිරිමි වෙනසක් වත් නෑනේ. යුරෝපා රටවල කාන්තා හමුදා පොලිස් හමුදා. බලකායවල් වත් නෑනේ.. එකට ඩියුටි කරනවා. එකට මාචි කරනවා.. කුල එපානේද..... එපානේ.. යුරෝපා ආර්ථික ක්‍රමය ගනිමු මොන භේදයක් වත් නෑ.. සුළුජාතිත් නෑ මහජාතිත් නෑ..මිනිස්සු විතරයි..😅
අපේ ගමේ කුප්‍රකට ගණිකාවකගේ පුතෙක් සියම් නිකායට අයත් පංසලක මහන වුණා.
ඔහුගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම ලියන කොටස හිස්ව තිබුනේ.
👇🏻
මේ කියන කතාව කිසිම පදනමක් නැති කතාවක්.
එහෙම නම් ඉතිං උන්නාසෙගෙ පුතෙක් වෙන්නම ඇති...
පංසල්වලම පවුල් නඩත්තු කරන එක සමහර පංසල්වල සාමාන්‍ය දෙයක්.
@hevadewasomaratne5595 නැහැ.
ඒ කාන්තාවගේ සැමියා මිය ගිය පසු දරුවන් සමග ජීවත් වුනේ තනියම.
ඒ හාමුදුරුවන්ට පැවිදි කිරීම සඳහා දරුවෙක් ලබා දීමට කටයුතු කරන්නේ ඒ දරුවාගේ පාසලේ ගුරුවරයෙක්.
හාමුදුරුවෝ සහ කාන්තාව අතර කිසිම සම්බන්ධයක් නෑ.
@@Sandakathmini01 වෙනත් කුලවලට පැවිද්ද දෙනවා උපසම්පදාව තමයි දෙන්නෙ නැත්තෙ
@sunild6715 නෑ.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වය ඒ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නෑ.
ඒ නිසා උපසම්පදාවත් ලබා දෙනවා.
@@Sandakathmini01 : Then which one has the issue? Read about the story of prof. WALPOLA RAHULA thero. He refused that
ordination (උපසම්පදාව). He has gone to the ceremony.
සමාජවිද්‍යාත්මකව හරිම වැදගත් මාතෘකා වක්,,ඒත් ප්‍රායෝගිකව හරිම හිරිකිතයි
ඔබ.. සදහන්කල ගල්ලද්දා කියන වචනය ' ගම් ලද්දා ' කියල නිවැරදි විය යුතුයි නේද ? රජ කාලේ රජතුමා දෙන ගම්වර ලැබූ පුද්ගලයා කියන තේරුම නේද ? ඒකෙන් අදහස් වෙන්නෙ. පසු කාලීන සමාජයේ සුද්දගෙ කාලෙ හිටපු ලියන අය ඒ කුලේ අය පහත් තත්ත්වයට දාන්න හිතාගෙන ලියකියවිලිවල එසේ සඳහන් කරල තියනව කියල මම අහල තියනව. ( ඒ කාලයේ ගොඩක්ම අයට ශාක්ෂරතාවය තිබිල නෑනේ )
Pissu hatan wayasata gihin
Brain washing or something or what?
ඔය කතා කරන කුලය සිංහල බුද්ධාගම සමාජයේ පමණක් නොවෙයි දෙමළ ,මුස්ලිම් සමාජයේ ගොඩාක් සැරටම තියෙනවා. මෙි කරන්නේ සිංහල සමාජයට ගහන එක
මේ කුලබේද ය ඇමෙර්කාවේ කෙලින්ම නොතිබුනත් , කලු, සුදු , කහ, සහ දුබුරු වශයෙන් පෙනී , නොපෙනි තිබේ. මා දැක ඇත. 😊
සින්හල කියල ජාතියක් රැකුනෙත් ඔය මිනිස්සුන්ගෙ ඉවසීම නිසා. බුද්දාගමත් රැකුනෙ කරන කෙනෙහිලිකන් ඉවසගෙන ආගම වෙනස් නොකර හිටපු නිසා.
@@tissamaralande8931 කලු සුදු භේදය වෙනම එකක් කල්ලොන්ගෙ උන්ටම කියල වෙනම සන්ස්කෘතියක් අභිමානයක් ඉතිහාසයක් තියෙනව නමුත් මේ මිනිස්සුන්ගෙ ඉතිහාසය ඕන කමින්ම මකල දාල කොන් කරල තියෙන්නෙ. ඕනම කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි ඒ මිනිස්සුන්ට එහෙම උනේ කියල
මං දන්න තරමින් මුස්ලිම් සමාජයේ එහෙම කුල බෙදීමක් නෑ. ඒක තහනම්.

❤