I think I have watched all the videos on your channel, and I have added a lot to my life. In fact, this is a social service for people who do not recognize mistakes and opportunities. All the best and thank you
Sir university students lata research gana video ekak karannako sir.... science field ekee❤❤1 st year ekee idan ma ee gana danagena inna ela watinawa needa sir..
Thank you for sharing this informative video. I trust that our people will find value in the content provided. Please continue to share your expertise with us. However, it is important to remember that time is a valuable resource, and we should strive to use it wisely.
මුල්‍ය විනය අංක එක..ඒක දන්නෙ නැති එක මූලික සමාජ ප්‍රශ්නයක් වෙලා..ස්තූතියි මහත්මයාණෙනි....
ස්තුතියි සර්. අරපිරිමැස්ම , මුදල් ගැන,මුදලේ හැසිරීම, ආයෝජනය ගැන තමා දැන් ඉදලා ඉස්සරහට රටේ ඉදිරි ගමනට ඕන වෙන්නෙ. මිනිසෙකුගේ ප්‍රශ්න වලින් 99% ක්ම විසදෙනවා ධනවත් වීමෙන්.
එකඟයි ඔබ සමග, 90% වගේ ? ඉතුරු 10% වෙනම ආකාරයේ ප්‍රශ්න.
@@ScienceWithRuchiraඅපි හැමෝම ධනය උපයල රට දියුණු කරමු අන්තක්‍රිස්තුස් ආවහම හිතේ හැටියට ගසා කන්න පුළුවන් ,ඒවා බෙදල බෙදල දෙන්න පුළුවන් අන්තක්‍රිස්තුස්ගේ ගෝලයන්ට, පරම්පරාවට උපයන ධනය හොස්පිටල් වලට පාසල් වලට ළමයින් ආතුලත් කරන්න අන්තක්‍රිස්තුස්ගේ ගෝලයන්ට පගාව විදියට හෝ වෙනත් ආකාරයට වියදම් කරන්න පුළුවන්.
Mm
@@ScienceWithRuchiraසර් මම මොකක් හරි දෙයක් අලුතින් ඉගෙන ගන්න ගියාම පරන කරුනු ඔලුවට එනවා..ඉතින් ඒකෙන් මගේ අධ්‍යාපනය අවුල් සහගත වෙනවා...
සර්ට පුලුවන්නම් unlearning කරන හැටි ගැන video එකක් ගෙන්නකෝ...පොඩි ඉල්ලීමක්...❤🎉
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැකි ccccccccfcojr@@ScienceWithRuchira
දැක්කත් ඇති. අම්මපා ♥️ සර්ට දීර්ඝායුෂ ලැබේවා ♥️
ඒ මොකද :-)
හදවතින්ම ගරු කරන ගුරුවරයෙක් දැකීම 💖🙏
ඒකට වචන නෑ සර්
(දන්න වචන මෙච්චරයි සර්, " දෙවි කෙනෙක් දැක්කා වගේ 💝 ")
@@ScienceWithRuchiraමොන අවුලෙන් හිටියත් සර්ව දැක්කාම කොහේදවත් තිබුනෙ නැති අලුත් ජීවයක් ඇගට එනවා සර්... ඒකට ස්තූතියි සර්
ඇත්තෙන්ම මෙතුමාගෙන් ඉගෙනුම ලබන දරුවෝ මොනතරම් නම් භාග්‍යවන්තයෝද, බොහෝ දේ ගැන මනාව පැහෙදිලි
කරනවා 👌👍🙏🙏🙏🙏🙏
Harima prasannayi@@ScienceWithRuchira
කුඩා ප්‍රමාණයෙන් පටන්ගන්න පුලුවන් ආයෝජන ගැන වීඩියෝ එකක් කරන්න sir.
Dr. Ruchira wijeseena. මාරම සතුටින් ඉන්නෙ හැමවෙලාවෙම හිනාවෙන් ඉන්නෙ , Doctor මාරම ආකර්ෂණීයි , ජීවිතය අවසාන වෙන අන්තිම තත්පර දක්වා මේ විදියටම සතුටින් ඉන්න පුලුවන් වේවා කියල සුභ පතනවා,,,,,,,,,,
❤❤❤
ඔබතුමානම් මේ රටට කෙතරම් වටින සම්පතක්ද. ❤ මෙතරම් වටින කාරනා පැහැදිලි කිරීම ඔබව මුනගැසීම මා හට ප්‍රීතිය ඔප්නම්වයි. ❤❤❤
Well done. Teruwan saranie
❤dayalatha
සර් ආයෝජන ගැන තවත් video එකක් ඕනෙ මොකද ගොඩක් අය අයෝජන කියල තියෙන සල්ලිත් නැති කරගන්නවා
ගොඩාක් වටින වීඩියෝ එකක් මගේ වයස දැන් 27 යි මම දැනගෙන හිටියේ නැති ගොඩක් දේවල් මේ පැහැදිලි කිරීම හරහා මම ඉගෙන ගත්තා ස්තූතියි රුචිර මහත්මයා ❤
ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්නෙ කොහොමද කියල හිත හිත ඉන්න මේ ටිකේදි මේ වීඩියෝ එක දැක්කෙ නියමයි සර්..
සර් ආයෝජන ගැනත් video එකක් දැම්මොත් ගොඩක් වටිනවා🎉සර්ට ගොඩක් ස්තූතියි ❤
තවත් වටින දෙයක් අහලා තියෙනවා. ඇත්තටම මේ කියන විදියෙ 5% return ගන්න පුලුවන් ආයෝජන ගැන කියලා දුන්නොත් සර් මේ වීඩියෝව හැමෝටම වටීවී thank you
Rich dad poor dad.❤
ලංකාවේ ගොඩක් අය රඟනවා විතරයි.
ප්‍රායෝගිකව ධනවත්වීමේ මාර්ගය ලංකාවෙ යු ටියුබ් මහත්තුරැ කවුරැවත් අවංකව කියාදෙන්නේ නැහැ..රැචීර මහත්තයාගේ උත්සහය හොදයි..නමුත් ප්‍රායෝගික නැහැ...more your lern more your ern...
@@ideatv7984 which parts are not practical?
ජිවතේ වෙනම විදියකට දකින්න පෙන්නන තාත්ත කෙනෙක් වගේ මට සර්ව පෙන්නෙ. 🙏🙏🙏
සසරෙ උපදින හැම ආත්මෙකම සර්ල වගේ පන්ඩිතයන්ගෙ ඇසුර මට ලාබේවා. 🙏😊
මම වයස 21 විශ්වවිද්‍යාල ශිශ්‍යයෙක්. මේ දේවල් දැනගන්න ලැබුනු එක ලොකු දෙයක්.
ස්තූතියි ගුරුතුමනි.බොහොම වැදගත් පණිවිඩයක් සමාජයට❤
ලංකාවේ තියෙන විදිහට නම් මුල් කාලයේ ආයෝජනයක් කරන එක බොහොම අමාරුයි මොකද ලක්ෂයකට වැඩිය පඩියක් ගන්න අය ඉන්නේ බොහොම අඩු පිරිසක් ගන්න පඩියෙන් ඉතුරු වෙන්නේ ඉතා සුළු මුදලක් ඒකයි ගොඩක් මිනිස්සු ඒක බැංකු පොතේ දාගන්නේ ගොඩක් වෙලාවට ඒක ඉතුරු වෙන්නෙත් නෑ මොකද මාසයක් දෙකක් යනකොට ඒ ටික යන්න මොකක් හරි එකක් කඩා පාත් වෙනවා බොහොම කණගාටු දායක තත්වයක් ඔබතුමාගේ උපදෙස් බොහොම වටිනවා❤
100% ඇත්ත
Ou ake aththa. Harema amaruran jewath wanne. R. 500k ethre karaganne bohoma amaruwan
Ganna padiya hodatama made jewath wanna.
@@ireshaariyawansha2648 ඇත්ත. මේ ගැන මම අධ්‍යයනය කරන කෙනෙක්. ලංකාවේ සැලැස්මකට පුංචි පුංචි ගණන් ඉතිරි කරලා ජීවත් වෙන්නත් ධනවත් වෙන්නත් බෑ. සේරටම මුල කුඩා වැටුපක් තිබීම. මේවා ආණ්ඩුවල වැරදි. දේශපාන වැරදි. ජීවන වියදමට සරිලන වැටුපක් නෑ. ඊට වඩා පහළ වැටුපක් තියෙන්නේ. කොතරම් අරපිරිමැස්මෙන් ජීවත් වෙන කෙනකුට වුවත් ඉතිරි කිරීම ආයෝජනය කිරීම හීනයක්. පොඩ්ඩ ගැස්සුනොත් අමරත අසනීපයක් උත්සවයක් ආවොත් අර ඉතිරි කළ සියල්ල ඉවරයි. ඒ නිසා මේක කළමනාකරණයට රජය මුල්විය යුතුමයි.
සර් එනකම් බලබලා හිටියේ.😊
ලස්සන දැනුම ගෙනෙන ප්‍රෝග්‍රෑම් කරනවාට ගොඩක් ස්තූතියි. තරුණ ළමයින්ට හරිම පිහිටක්. 🙏
ඔබ මේ සමාජයට ඉතා වටිනා චරිතයක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා.
ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙන් හිටිය මාතෘකාව 🙏🙏🙏🙏
ගොඩක් දෙනෙක් මේ ගැන විස්තර ඉල්ලලා තිබුනා
❤️❤️❤️❤️❤️සර් නියමයි මට ආදර්ශයක් මේක @@ScienceWithRuchira
@@ScienceWithRuchiraසර් මම මොකක් හරි දෙයක් අලුතින් ඉගෙන ගන්න ගියාම පරන කරුනු ඔලුවට එනවා..ඉතින් ඒකෙන් මගේ අධ්‍යාපනය අවුල් සහගත වෙනවා...
සර්ට පුලුවන්නම් unlearning කරන හැටි ගැන video එකක් ගෙන්නකෝ...පොඩි ඉල්ලීමක්...❤🎉
මේ කියල දෙන දේ නම් හරිම වැදගත්,, මොකද , අපි වයසින් මුහුකුරා ගිය අය නොවෙයි... අපිට වැඩිහිටි පරම්පරාවේ අත්දැකීම් හුවමාරු කරගන්න මේ කථිකාව මාරම වැදගත්..❤❤❤❤
ගොඩාක් ස්තුතියි සර් ...අපිව දැනුවත් කිරීම ගැන ..ඉතාම වැදගත් video වක් ❤❤❤❤
"මනුස්සයෙක් වුනාම ධනවත් වෙන්න ඕනේ, මුල්‍යමය වශයෙන් ධනවත් වෙන්න ඕනේ. සෑබෑ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි" The essence of the whole video. ස්තූතියි Dr රුචිර ඉතාම වටිනා කරුණු සහිත video එකක් ඉදිරිපත් කලාට!
සර්...මෙි වගේ මාතෘකා ගැන තව කතා කරන්න ❤
හොඳයි එහෙම කරන්නම්
@@ScienceWithRuchira ow sir,mama monawada karanne kiyana de gana kathakaranna sir.
සර් මටත් අහන්නම ඕන කල වැඩසටහනක්.❤❤❤
ස්තූතියි සර්
බොහෝම වැදගත් වීඩියෝ එකක්. ලංකාවේ බොහෝ දෙනාට මූල්‍ය අධ්‍යාපනය කියන දේ අඩුවක් තියෙනවා. දැනුම තිබුණත් ප්‍රායෝගිකව භාවිතා කිරීමට මදි කමක් තියෙනවා. පාසල් තුළ ළමයින්ට මේ දැනුම දීමට හැකි නම්, අනාගතයේ දාරිද්‍රතාවය උනත් අඩු කරගන්න පුළුවන්. Thank you prof. Ruchira මේ වගේ දේවල් වලින් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරනවට ✌🏻
Meka godak wadagath video ekak wei mata...kochchara igena gaththath salli kiyana karanawedi asaranai mama.. thanks a lot. Sir..❤
විනය හරි වැදගත්
සර්,හරිම සරල විදියට ඉතා වැදගත් ජීවිතයට වටින අදහස් ගොඩාක් දෙනවා,පිං❤
ගොඩක් ස්තූතියි සර් 🙏❤️ හරිම වටිනවා.දැන් තරුණ අය ගොඩක් සර්ගෙ වීඩියෝ බලනවා ❤❤❤ ලොකු දෙයක් ඒක ❤❤❤
ඔබ මේ කාලයේ මේක කරපු එක ගොඩක් වටිනවා.බොහොම ස්තූතී ඔබට.
අධ්‍යාපනය කියන්නේ ගොඩක් වැදගත් දියුණු වෙන්න. මට උසස් අධ්‍යාපනය ලැබුණු නිසා තමයි අද හොද තැනකට ආවේ. නමුත් ඒ සදහා මාරම අමාරු මාර්ගයක් මේ "නිදහස්" අධ්‍යාපනය කියන එකෙන් කරලා තියෙන්නේ. මේ නිසා රටේ ගොඩක් දෙනෙක්ට ඉගෙන ගන්න අවස්ථා නැහැ. කොරියා ගිහින් ඇවිත් සල්ලි හම්බ කරල ඉට පස්සේ නුගත් කම නිසා පිරමිඩ වල සල්ලි දානව. රටේ කිසිම රජයක් දැන් තියෙන විභාග මුලික අධ්‍යාපනය වෙනස් කරන්නේ නැහැ! AL exam එක නිසා රටේ ළමයි පීඩාවට පත් වෙලා ඉන්නේ, මොකද තමුන්ගේ අනාගතය වෙනස් කරන්න පුළුවන් එකම එක exam එක AL මම AL කරගත්තු නිසා උපාධිය ලැබුණ එමගින් පිටරට ගියා. නමුත් එහෙම exam එකක් ඇත්තටම සාධාරණ ද ? පිටරට ජීවත් වෙන මම මේ රටවල ඔහොම exam නැහැ, tuition හිටන් නැහැ. අධ්‍යාපනය තුලින් තමයි හැම දෙයක්ම මට නම් ලැබුණේ...
වටින වීඩීයෝ එකක්❤❤❤
ගොඩක් ස්තුතියි...
මෙවැනි වටිනා, ප්‍රායෝගික වැඩසටහන් තව තවත් කිරීමට හැකියාව ලැබේවා...
බොහොම ස්තුතියි ඔබතුමා අපට දෙන මේ දැනුමට❤
මම දැනට තනිකඩව සිටින කෙනෙක් ගෙදර වෙනුවෙන් තියන වගකීම් ඒ තරම් බරක් නෙවෙයි.මගේ මාසික වැටුපෙන් සැලකිය හැකි කොටසක් ඉතිරි කරගන්න මට පුලුවන්.මං කැමතියි ඒ මුදල් වලින් කරන්න පුලුවන් හොඳ ආයෝජන ගැන දැනගන්න.එවැනි වැඩසටහනකුත් ලබා දෙනවනම් හුගක් හොඳයි කියලා මං හිතනවා❤
බොහොම වටිනා පැහැදිලිකිරීමක්. ගොඩක් ස්තුතියි 🙏🙏
Well explained Sir.!! ස්තුතියි ❤
බොහොම ස්තූතියි මේ දැනුමට සහ කැපවීමට...
තරුණයින්ට වටිනා වීඩියෝවක් ✅️
Professor Ruchira, hattsoff for your excellent presentation.. 🎉🎉🎉🎉
ස්තූතියි🎉
Earn කරන්න ඉගැන්නුවත්,money mgmnt කියලා දෙනවා හරිම අඩුයි.මේ පාඩම ගොඩාක් වැදගත්❤
මේ වෙනතුරු බලපු ඉතාමත් වැදගත් Vedio එකක් කිවුවොත් නිවැරැදි ❤
මේ Vedio එක හැකි පමණින් මම share කරනවා Mokadha ඔබ kiuwa වගේ 5%ක් වත් මිනිස්සු මේ wadagath කම අනිවාර්යයෙන්ම dhakiwi
හොද දැනුවත් කිරිමක් සර්
ඉරිදියේ රැකියවකට විදෙස් ගත වීමට අපෙක්ශාවෙන් සිටින්නෙ අයොනයක් කිරිමක් තුලින් මෙවැනි ආකරයේ මුදල්.මැවිමක් කල හැකියි කියලා මා විස්වාස කරෙ නැ නමුත් මේ video එකෙන් පසුව ඒ රාමු කුඩු පට්ටන් උනා. මට වයස 21යි බුදු සරනයි සර් ❤❤❤❤❤
මේ වගේ video series එකක් ලබාදෙන්න පුලුවන්නමි ඉතාමත් වටිනවා. Thank you ❤️
ඔබ තුමාගෙ itn වැඩසටහන බැලුව.සුපිරි දේශපාන විග්‍රයක් ඒක නම්....
ඉතාම වටිනා ඉගැන්වීමක් සර් ගොඩක් ස්තූතියි ❤
Thank you sir. Looking forward for more videos about financial literacy .
බොහොම ස්තුතියි සර්.. ගොඩක් වැදගත්.. වටිනා අදහස් එකතුවක් 🌹🌹
හැමදාම මොනාහරි දෙයක් ගැන හිතද්දි ඒගැනම කතාකරන ඔබතුමාගෙ වීඩියෝ එකක් හම්බෙනව. බොහොම ස්තූතියි ❤❤
පැහැදිලි කිරීමට ස්තූතියි. 🏆🏆🏆
සර් වගේ කෙනෙක් රටට නිල් මැනිකක් . 🙏🌻🍂❤
@@skpremadasa නිල් මැනික් සවුත්තු කරන්න එපා ප්‍රසිද්ධියේ වර්ණ්නා කරල
සර් බොහොම වැදගත් වීඩියෝ එකක්.❤ ආයෝජන අවස්ථා ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් වටිනවා
Godak sthuthi.❤ danuma ekathukalata. Video eka mula sita agatama baluwa
ස්තුති !
I think I have watched all the videos on your channel, and I have added a lot to my life. In fact, this is a social service for people who do not recognize mistakes and opportunities. All the best and thank you
ස්තුතියි ස්තුතියි අපිට නිවැරදි ලෙස හිතන්න අවස්ථාව දෙනවට
Job hopping, Man personally experience karala tiyana deyak meka. Meka aththa. Ekama thena aurudu 5k job eka karana mage yaluwonta wada job hopping karala salary eka wedi karaganna puluwan. ❤
Thank you sir..මම හිරවෙලා හිටපු තැනකට පිළිතුරක් ලැබුණා. ❤
ස්තුතියි ඔබ තුමාට හදවතින්ම!...
වටිනා පැහැදිලි කිරීමක්
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊
Sir පුළුවන් නම් ඊලග අවුරුද්දේ A/L කරන්න ඉන්න අයට තියෙන කාලේ එලදායීව යොදාගන්න එක ගැන video එකක් කරන්නකෝ
Kamalai Geethai, lol😂Great video as always!
හැමදාම වගේ උදාහරණ එක්ක හොද විග්‍රහයක්...
ලංකාවේ ගොඩක් අයට හිමින් දියුණු වෙන්න, අයෝජනේ කරන්න පුරුද්දක් නෑ (මට තේරුණා විදිහට). අර සර්ගේම වීඩියෝ සෙට් එකකින් විග්‍රහ කරපු මොකක් හරි මගඩියකට සල්ලි දාලා ගොඩ යන්න බලන්නේ...
සර්ට හැබැයි පොඩි වැරදීමක් උනා... ලංකවේ වාහනවල වටිනාකම කාලෙත් එක්ක අඩු වෙන්නේ නෑ, වැඩි වෙනවා මිසක්.. එකනේ ගොඩක් අය වාහනයක් ගන්න එක ආයෝජනයක් විදිහට හිතන්නේ.. අද අරගෙන හෙට ලාභයක් තියාගෙන විකුනන්න.
තව ටික කාලයයි ඒක ඒ විදිහට තියෙන්නේ කියලා මට පුද්ගලිකව තියෙනවා 😊
but it’s not the right thing.
අදහස් වටිනවා sir.ස්තුති
Niyama I sir
Excellent
You are an economist, accountant, scientist.
1st comment 😊 You are a great teacher 😇
රටේ තරුණ අය සුදුවට ඇබ්බැහි වෙලා තියෙනව බයානක විදියට. හොද පිළිගැනීමක් තියෙන youtubers ලත් කිසිම ගානක් නැතිව මේව promote කරනව .ඔබතුමාට කාලය වෙන්කරන්න පුලුවන්නම් සුදුවේ ඉතිහාසය, එකට සම්බන්ද මනෝවිද්‍යාව ගැන හොද විග්ග්‍රහයක් කරන්න කියල බොහොම කාරුණික ඉල්ලීමක් කරන්න කැමති
මේ ගැන අපි ඉදිරියට කතා කරමු
@@ScienceWithRuchira රාමුව channel එකටත් මේ comment එකම දැම්ම . පශ්චාත්නූතනවාදය ගැනත් ඔබතුමාට රසවත් වැඩසටහනක් කරන්න කියල (ඔබතුමාට කාලය තිබේ නම්) බොහොම කාරුණික ඉල්ලීමක් කරන්න කැමති
මේ රටේ මිනිස්සුන්ට පාසලේ ඉදලම අවබෝධය දෙන්නෙම අපි පොඩියි කියන තැන ඉදල. රටෙන් පටන්ගනෙම අපි පොඩි රටක් කියල. ඇත්තටම ඒ කියන දෙයට තාර්කික පදනමක් තියෙනවද?. ජනගහනය අතින් අපි ලෝකයේ විශාල රටක් රටවල් 223ක් අතරින් 53 ඒවගේම විශාලත්වයෙන් රටවල් 223 අතරින් 123. ඉතින් මේගැන කල්පනා කරල මුල ඉදන්ම අපි
හරිම විදියට වෙනස්වෙන්න ඕන.
සර් , වයස අවුරුදු 30 සීමාවේ ඉන්න කිසිම වෘත්තීයමය පුහුණුවක් නැති , නමුත් ඒ වයස් කාන්ඩයේ අයට වෘත්තීයමය පුහුනුවක් ලබාගෙන ජීවිතය ජයගන්න පුලුවන් විදියේ මාර්ගය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද
@@ScienceWithRuchirasuduwen dinime sambavithawa ganath kiyanna please
ඉතාමත් හොද පැහැදිලිකිරීමක්.බොහොම ස්තූතියි
ස්තුතියි සර් මම බජට් ෂිට් එකක් පවත්වගෙන ගියා නමුත් මේක ඊට හාත්පසින් වෙනත් එකක්. මගේ ප්‍රණාමය ඔබට❤
I'm a teacher but this the thing that I'm failed.I have lot to learn from you sir.
Superb explanation ❤
සර් මම මොකක් හරි දෙයක් අලුතින් ඉගෙන ගන්න ගියාම පරන කරුනු ඔලුවට එනවා..ඉතින් ඒකෙන් මගේ අධ්‍යාපනය අවුල් සහගත වෙනවා...
සර්ට පුලුවන්නම් unlearning කරන හැටි ගැන video එකක් ගෙන්නකෝ...පොඩි ඉල්ලීමක්...❤🎉
Really greatful for this video sir 🙏🏼🙏🏼
what a valuable video🔥
Thank you so much for your valuable insights, sir.
Another great video. Highly valuable for everyone. Thanks Dr.Ruchira.
Thank you, Dr. Ruchira. Very useful video but to me, it's too late now since I'm 56.
Reminds me Rich Dad Poor Dad philosophies 💯
Great Video Ever Seen related to Wealth & Investments.
මොනවා කරන්න ද සර්..මොලේ නැතුව කාලේ කෑවා..ජීවිත කාලෙම ගෙවලා හමබකරපුවා වෙන අය කොල්ල කෑවහම අන්තිමට අත පිහිදගෙන පාරට වැටුනහම කාලේ ගෙවිලා මැදිවියත් පහු උනාම මේවා බලනකොට හිතෙනවා.අනේ කොහොමද ආයෙ පටන් ගන්නේ.මොකද කාලය අඩුයි..නමුත් උත්සහා කරනවා .ස්තූතියි රුචිර..
පාරට වැටුනු ඔන තරම් මිනිස්සු නැගිටලා තියෙනවා.
එයාලගේ වෙනස තමා, එයලා කල්පනා කරනවාට වඩා අහු උනු අහු උනු තැනින් ගහගෙන් ගිහින් වදින තැනට දිගටම දිගටම ගහන්න පටන්ගත්ත එක.
කල්පනා කරන එක අඩු කල නම් හොදයි, වැඩකරන කාලය වැඩි කරගන්න
තව අය ඉන්නවා. මාත් ඒ තත්ත්වයට මූණ දෙන කෙනෙක්. නිකම්ම අතාරින්න එපා. ඉස්සෙල්ලම
මම නම් වැරැද්ද මගේ කියලා මටම කියලා වැරැද්දෙ වගකීම මමම බාර ගත්තා. එතකොට කලින් ගොංකම් කරන්නෑ.
@@Gs-hd6uf ඒක ඇත්ත, හැමදේම තමන්ගේ වැරැද්ද හින්දා කියලා හිතන්න ගත්තට පස්සේ, කලින්ට වඩා වෙනස් විදිහකට ප්‍රශ්න පේනවා. ඒ වගේම බොහොම ඉක්මනට ගොඩ යන්න පොටකුත් පේනවා.
නැත්තං වෙන ප්‍රශ්නෙ ඔළුවට එනකොටම අනිත් එකාගේ වැරැද්දයි අනිත් එකාගේ නරක දේවලුයි ඔලුවට එනවා විතරයි, ප්‍රශ්නෙන් ගොඩ එන්න අදහස් මුකුත් ඔලුවට එන්නේ නෑ එව වැහිලා යනවා
දැන් තමයි ඔබතුමාට තදින්ම නැගිටින්න පුලුවන්. මොකද you have thousands of experiences.🎉❤
😊
Valuable content.. Thank you Sir.
Very valuable content..❤❤❤
Thank you so much Mr Ruchira. The video is very valuable and informative.
ලක්ෂ 2000 ක් නෙමේ 200 හදන එකත් ප්‍රශ්න යක් අවුරුදු 24 පුද්ගලික අංශයේ ( හැරී ජයවර්ධන ගේ ලංකා බෙල්) වැඩ කරපු මට. ඔබතුමා කියපු ජොබ් මාරු නොකිරීම යන වරද .
බොහෝම ස්තුතියි මහත්මයා ,
Online සල්ලි හොයන විදිය සම්බන්දයෙන් වීඩියෝ එකක් ඕනේ සර්
සර් දැනගන්න කැමතියි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මුදල් පරිහරණය කරද්දී හතරට බෙදලා ඒක පරිහරණය කරන විදිහ කියලා දීලා තියෙනවානේ විදිහට උදාහරණ විදිහට දේවල් ඇරගෙන අපිට තේරෙන විදියට සර්ට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ගොඩක් වටිනවා සර්
බොහොම වටිනවා මහත්තයා..
තවත් වටිනා වීඩියෝවකට කරුණක් මතක් කරන්න කැමතියි.. ඔබ තුමාට තමයි ඒ පිළිබඳ හරිම විග්‍රහය කරන්න පුළුවන් වෙන්නේ..
යුද්ධ කරන අසරණ මිනිස්සු දන්නේ නෑ ඔවුන් මෙහෙය වෙන්නේ කවටයෙකු අතින් බව.. සුන්දර රටක් වනසපු අඥාන කවටයා ලෙස සෙලෙන්ස්කි ඉතිහාසගත වෙයි. දවසක අප්‍රසාදයට පත් නායකයෙකු ලෙස ඉතිහාස ගත වෙයි..
((((රුසියාව ඉල්ලුවේ නේටෝව සමඟ සම්බන්ධතා නතර කරන්න කියන ඉල්ලීම පමණයි. එදා මධ්‍යස්ථ වුනා නම් මේ ගැටළුව අද ඇති වෙන්නෙ නැහැ. දැක්මක් නැති මෝඩ මනුස්සයෙකු බලයට ගෙනවිත් යුක්‍රේනය ජනතාව තමන්ගේ රට විනාස කර ගත්තා. සෙලෙන්ස්කි වගේ රූකඩයක් බලයට ගෙන්න බටහිර ක්‍රියා කලා යැයි අනුමාන කරන්නත් පුළුවන්.. අවසානයේ නේටෝව සහ රුසියාව අතර යුද්ධයකින් ජනතාවට තම රට අහිමි වුනා. මිනිස් ජීවිත දහස් ගණනින් අහිමි වුනා.. මුළු ලෝකයම එහි පීඩාව වින්දා.. ඊටත් වඩා භයානක දෙය තමයි ලෝකය යුද මුහුණුවරක් ගත්ත එක. යුද්ධයක් සඳහා පෙළඹීම වැඩි වුන එක.. මිනිසුන් යුද්ධයක ජයග්‍රාහකයින් අපේක්ෂා කරන මානසිකත්වය ඉහල යෑම..
තමන් බලයට පත් කරනුයේ කුමණ ආකාරයක නායකයෙකු දැයි මිනිසුන් සිය දහස් වර කල්පනා කල යුතු වෙනවා.. 76 වසරක් පුරාවට ලංකාවේ ආර්ථිකය විනාස කලේ එසේ පත් කරපු අඥාන පාලකයන් නිසාවෙන්.. )))
මෙන්න මේ කරුණෙන් හොඳ විග්‍රහයක් බලා පොරොත්තු වෙනවා ඔබතුමාගෙන්..
බොහෝම ස්තූතියි..
apita viruddawa samajeeya kalliyak innawanam ekata api sarthakawa muhuna denne kesheda guruthumani❤❤
සංතුට්ටී පරමං ධනං , පැහැදිලි කරලා
අත්ති සුඛය
බෝග සුඛය
අණන සුඛය
අනවජ්ජ සුඛය , පැහැදිලි කරලා
අදායමින්
කොටසක් භාවිතයට
කොටසක් ඉතිරියට
කොටස් දෙකක් ආයෝජනයට , පැහැදිලි කරලා
Sir university students lata research gana video ekak karannako sir.... science field ekee❤❤1 st year ekee idan ma ee gana danagena inna ela watinawa needa sir..
අපේ සර්❤❤
very usfull and advisable
Good content 🎉
Thank you😊
❤very good explanation
ලංකාවේ තියෙන ආයෝජනයක් කරන ගැන වීඩියෝ එකක් කරන්න sir.
Thank you for sharing this informative video. I trust that our people will find value in the content provided. Please continue to share your expertise with us. However, it is important to remember that time is a valuable resource, and we should strive to use it wisely.
Sir, Social anxiety ගැන පොඩි video එකක් කරන්න පුළුවන් ද?
valuble content as usual 🫡
Ruchira sahodara mama mind eka exallarate karala parallel world ekakata mind eka genihinne