ටිබටයේ ඇති ඉසුරුමුණියේ ගල් කැටයම| Rock building sri lanka Nethfm Unlimited History Sri lanka 97 - 01

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 38

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 роки тому +5

    විවේක වෙලාවට මුහුණු පොතේ අතරමං වූ අපි දැන් මේ වැඩසටහන සමඟ අර්ථවත් ලෙස ගතකරනව ..සර්, නුවන් ඇතුළු ඔබ සියලු දෙනාටම බොහෝ පිං.

  • @ShathuraVlogs
    @ShathuraVlogs 2 роки тому +7

    මහාචාර්යතුමයි නුවනුයි කරන මේ වැඩසටහන ඉදිරියටත් ඉතාමත් සාර්ථක ව කරගෙන යන්න ලැබේවා. පැහැදිලි කිරීමක් අවශ්‍යයි මහායානය, හීන යානය, වජ්රයානය හා තන්ත්‍රයානය සම්භවය උන ආකාරය පිලිබඳව. ගොඩක් වැඩසටහන් වල මේවා සාකච්ක්ජා කලාට මේවා මුලින්ම බෙදුන විදිය පැහැදිලි නෑ. ස්තුතී 🙏

    • @sunchare
      @sunchare  2 роки тому +1

      ස්තූතියි

  • @dharmasri
    @dharmasri 2 роки тому +4

    අදහස් දැක්වීමට ඉතාමත් ස්තූතිවන්ත වෙමි.
    අමතර විස්තරයක් වශයෙන් යොමුකල ප්‍රශ්නය නැවත සටහන් කරමි.
    ඉසුරුමුණියේ ඇති කැටයම් - පෙම් යුවල හා අශ්වහිස සහිත රජ රූපය - සම්බන්ධවයි.
    ============
    මෙම කැටයමට සමාන ගල් කැටයමක රූපයක් මහායාන/ තන්ත්‍රයාන හෝ ටිබෙට් බුදුදහමට අදාල වීඩියෝවක දක්නට ඇත.
    එහි එයින් නිරූපනය වන්නේ වෙනත් දාර්ශනික අරුතකි.
    එහි එම රූප 3 නම එකම කැටයමක ඇත. ඉසුරුමුනියේ කාන්තා රූපය රහිතව එක් කැටයමක් හා අශ්ව හිස රහිතව තවත් කැටයමක් ලෙස දැක්වෙන අදහස අතර යම් සම්බන්ධයක් ඇතැයි සිතේ.
    සමහර විට එම කාලයේදී තත්ත්‍රයාන බලපෑමට මහාවිහාරය ලක්වූවාද වියහැක.
    පසුගිය වැඩසටහනේ 96/3 ඔබතුමා සඳහන් කල බොධි භික්ෂුව ගේ සාසන ශෝධනයට හේතුව එයින් මතුවේදැයි විමසන්නේ නම් මැනවි.
    ඔබ තුමා අපගේ සත්‍ය ඉතිහාසය රසවත්ව ඉගැන්වීමේ ජාතික සේවය ඉතා උතුම් කොට සලකමි.
    ස්තූතියි.
    මෙම රූපය පහත වීඩියෝවේ
    ua-cam.com/video/rUBhyaxmWMA/v-deo.html
    55:13 සිට 55:18 දක්වා තත්පර 5 ක කාලයක් පෙන්වයි.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому

    ස්තුතියි ඔබ සැමට...

  • @mostalk9677
    @mostalk9677 2 роки тому +2

    මහාචාර්ය තුමනි.මා ඉඩ ලැබුනු වෙලාවට ගූගල් මැප්ස් වලට ගොස් නැගෙනහිර පලාතේ ඇති රජමහා විහාර වල නටබුන් නරඹනවා.එහි ඇති එක් විහාරයක ඉතා වටිනා පිංතූරයක් දැක්කා.මට ඒ විහාරයේ නම මතක නෑ.එය වැසිකිලි පෝච්චියක් ලෙසයි මා මුලින් දුටුවේ.ඒත් එය වර්තමානයේ යුරිනල් නමින් හැදින්වෙන පෝච්චියක් ලෙසයි මා දැන් දකින්නේ.ඊට හේතුව එහි දෙපා තබන පඩි මත ඇගිලි සහිත කකුල් දෙකක ආකෘති කොටා තිබීමත්.ඒවා බිත්තිය දෙසට හෝ පිට කිරීමේ සිදුර දෙසට යොමු කර තිබීමත් පිටවීමේ සිදුර කුඩා එකක් වීමත්‍ය.ඒ සමගම පෝච්චිය වෘත්තාකාර ලෙස ගලේ කොටා තිබීම මුත්‍රා ඉවතට විසිවීම වැලැක්වීමේ ක්‍රමවේදයක් හෝ තාක්ශනයක් ඇති බවත් හැගේ.
    තවත් වටිනා දෙයක් වන්නේ නේ පෝච්චිය තනා ඇති ගල් තට්ටුවේත් කැටයම් කපා තිබීමයි.එය හරියට මැද දොරක් සහිත කුඩා කාමරයක මුහුනතක් වැනිය.එහි ගල්කනු සහ වෙනත් කැටයම් දක්නට ලැබේ.එයින් ඒ වැසිකිලියක ඉදිරි මූනතක් දර්ශන්‍ය වේ යැයි සිතමි.මේ වටිනා නිර්මානය කැලේ මැද වොනාසය කරා යමින් තිබේ.එය කව්තුකාහාරයක තබා පර්‍යේශන කල යුතු නිමැවුමක් යැයි සිතමි.හරියට අද්‍යෞඅනය කලොත් යුරෝපීයයන් යුරිනල් සිස්ටම් එක සොයාගැනීමට අවුරුදු සිය ගනනකට පෙර එය අපේ හෙලයින් එය භාවිත කර ඇත.අනික පිරිමින් සදහා වෙනම වැසිකිලි තිබී ඇත.සමහරවිට මේනිර්මානය මේ වන විට එහි තිබේදැයි සැක සහිතය.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 роки тому +5

    ඇත්තෙන්ම ඔය පඩිපෙළ ගැණ ගැටලුව ට හොඳ පිලිතුර ඔබතුමා අපට ලබාදුන්න.

  • @dhananjayamadushan5118
    @dhananjayamadushan5118 2 роки тому +4

    සුපිරි....

  • @spcjmaithreedasa339
    @spcjmaithreedasa339 2 роки тому +3

    වැදගත් වැඩසටහනක් 👍

  • @ranjithanura520
    @ranjithanura520 2 роки тому +4

    සීගිරිය තේරුම් ගන්න අඩුම ගනනේ පස් හය සැරයක් වත් සීගිරි යන්න. මම 20 වතාවක් ගිහිල්ලා තියනවා. යන හැමදාම අලුත් දෙයක් දකිනවා. තේරුම් ගන්නවා. සීගිරිය ට යනකොට රාවනාගෙ මාලිගාව ගල ඇතුලේ තට්ටු හතේ මාලිගාව බිම හිදලා ගල උඩට ජලය අරන් ගියා වගේ මනෝ විකාර මොලේ පුරවගෙන යන්න එපා. සීගිරිය කියන්නේ අපේ මිනිසුන්ගේන් වැසි ජලය කලමනා කිරීමේ හොදම නිදර්ශනය.

  • @nilani8610
    @nilani8610 2 роки тому +1

    apita himi nati ape urumaya noratun arn geya ape adambarma urumaya oba tuma kiyala dena akt watinwa budu sarni obata

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    පඩිපෙලේ ගැන මං හිතන් හිටියෙ ආරක්ෂක දුනුවායන් ක්ෂනික අවස්ථාවල උස් ස්ථානයකට යන්න පාවිච්චි කෙරුව පඩි කියලා. මහාචාර්ය තුමන්ගේ මතය ඊට වඩා ප්‍රායෝගික සත්‍ය දෙයක් කියලා දැනුනා. ඒවා අනිවාර්යයෙන්ම හදලා තියෙන්නෙ බිත්ති සවිමත්ව බැඳීමට බව තේරෙනවා පොත්පත් වල එන (පවුරු ප්‍රාකාර) කියන වචන වල අදහස් ගැලපුවාම. 🙏

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 роки тому +1

    මේ ගල් පඩි මීරිගම මාලදෙනිය රජමහා විහාරයේ, දඹදෙණිය වඩුවා කෙටු ගලේ දකින්න පුළුවන්

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 роки тому +4

    🙏 ආයුබෝවන්!

  • @බස්ණායක
    @බස්ණායක 2 роки тому +1

    ආඩම්බරයි

  • @gimhankavishka
    @gimhankavishka 2 роки тому +1

    ❤️

  • @maliliyanarachchifghj310
    @maliliyanarachchifghj310 2 роки тому

    Haruna ashawen balana wada satahanak.oba depalata theruwan saranai

  • @DonsMartialArt
    @DonsMartialArt Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @heshanprabath401
    @heshanprabath401 2 роки тому

    ❤️❤️

  • @amilakumara9172
    @amilakumara9172 2 роки тому +1

    ❤️❤️❤️❤️

  • @nishasadaruvan7155
    @nishasadaruvan7155 2 роки тому +3

    සර් ලංකාවෙ කුරුඳු වල ඉතිහාසය කියන්න පුළුවන්ද

    • @mostalk9677
      @mostalk9677 2 роки тому +1

      පාරාක්‍රම බාහු රජ්ජුරුවො යුද්ද කලේ කුරුදු පිටරට යවල.මහාචාර්ය රනිල් වික්‍රමසිංහ කිව්වෙ .

  • @hikkaduwaliyanegedhanukama6633

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @dilshanramanayaka4214
    @dilshanramanayaka4214 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshithachess
    @lakshithachess 2 роки тому +1

    💝💝💝

  • @threekal2
    @threekal2 2 роки тому

    👍❤️🌷

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 2 роки тому +3

    සොහොනක් තියනව යං අපි සේරම

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 роки тому +1

      ඒක නම් ඇත්ත කතාව දැන් රටේ ඇති තත්වය අනුව ඒක විතරයි ඉතිරි වෙලා තියෙන්නේ

    • @gamunuchinthana9542
      @gamunuchinthana9542 2 роки тому

      ඔයා කියන මගුලක් නෙවේ.පුරාණ තාම කවුරුත් නොදන්න

    • @thimirapawan2294
      @thimirapawan2294 Рік тому

      මහ ශිලා සුසානයක්ද?

  • @sudathbandara9745
    @sudathbandara9745 2 роки тому

    👍👍👍🙏🙏🙏👏

  • @danushkachinthaka723
    @danushkachinthaka723 2 роки тому +1

    සර් සිගිරියේ උඩට යන්න යම් යන්ත්‍රයක් තිබ්බද සිගිරියේ ඇතුලේ මකර සේන්පති තුමා ඉන්නවා කියලා මා අසා තිබේනවා ඒය ඇත්තක්ද

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 роки тому +1

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @mihirajyuresh5265
    @mihirajyuresh5265 2 роки тому +2

    Me okkoma indiyawen Apuwa