නරසිංහ වර්මන් සහා මානවම්ම රජු | Narasimhavarman and Manavamma | Unlimited History Sri lanka 97 - 02

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 28

  • @Mr19660416
    @Mr19660416 2 роки тому +4

    මෙම වැඩ සටහන මට දැනෙන්නෙ අතීතයේ බලපු "මුවන්පැලැස්ස" අහනව වගේ ,ඒ තරම්ම සිතට කා වැදිලා.
    ♥️♥️♥️

    • @sunchare
      @sunchare  2 роки тому +2

      ස්තූතියි

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 роки тому +4

    සීතාවක යුගයේත් (මතක හැටියට) මානවර්මන් කුලසේකර කියලා නමක් හමුවෙනවා.

  • @බස්ණායක
    @බස්ණායක 2 роки тому +1

    ආඩම්බරයි 🇱🇰

  • @charanahansa752
    @charanahansa752 2 роки тому +1

    👌👍💯

  • @nikiniki9631
    @nikiniki9631 2 роки тому

    Great sir ❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 роки тому +1

    🙏 ආයුබෝවන්!

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 2 роки тому +2

    🌻🌻

  • @rajeevherath807
    @rajeevherath807 2 роки тому +2

    🙏😀 Great 👍

  • @hikkaduwaliyanegedhanukama6633

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @heshanprabath401
    @heshanprabath401 2 роки тому

    ❤️❤️❤️

  • @sudathbandara9745
    @sudathbandara9745 2 роки тому +1

    👍👍👍🙏🙏🙏👏

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 2 роки тому +2

    සංඝා කුමරිය එක්කනෙ ඒ පාර මාන ගියා කියන්නෙ. මුතු නගා 🤣🤣

  • @menikemenike7603
    @menikemenike7603 2 роки тому +1

    👍🌸💐🙏

  • @DonsMartialArt
    @DonsMartialArt Рік тому +1

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @lakshithachess
    @lakshithachess 2 роки тому +1

    💝💝💝

  • @gihankaushalya2876
    @gihankaushalya2876 2 роки тому +1

    කාලිප්වරු හෝ අරාබීන් රත්‍රං හොයාගෙන ගියේ අප්‍රිකාවට නෙමෙයිද මහාචාර්‍යතුමනි?

  • @threekal2
    @threekal2 2 роки тому

    🌷👍❤️

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 роки тому

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @ජනකදෑලබණ්ඩාර

    නුවන් මහත්මයා,කොපමණ කාලයක් යනවා ද මේ සංචාරය සදහා? හැම මාසෙටම එක් චාරිකාවක් බැගින් යනවා නේද ? ගාස්තුව කීය ද කියලා කියන්නකෝ.පුළුවන් නම්.

    • @sunchare
      @sunchare  2 роки тому +3

      හැම මාසෙකම යන්න තමයි අදහස ඔබට පිලිතුරු ලියන්නෙත් සීගිරි සිට. මිල ගනන් නම් රටේ තත්වය මත වෙනස් වෙනවා, මේ අංකය අමතන්න 0112507080

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 2 роки тому +1

      @@sunchare බොහොම ස්තුතියි මහත්මයා,

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 2 роки тому +1

    මානආපසු ගියා. පල්ලව රජු අසනීප උනා. ඒ නිසා නේද?

  • @subashiniwickramasingha2306
    @subashiniwickramasingha2306 2 роки тому

    සර් 7 ශ්‍රේණිය ඉතිහාසය පොතේ මානවම්ම රජු ගැන සදහන් වෙනවා. ඒකේ තියෙන විදියට මානවම්ම රජුගේ පියා දෙවන කස්සප රජු ක්‍රි.ව 650 දී බලයට පැමිණිලා අවුරුදු 9 ක් පාලනය කරලා මිය යනවා කියලා . ඒ කාලයේදී මානවම්ම කුමරු කුඩා නිසා දෙවන දාඨෝපතිස්ස කියලා රජ කෙනෙක් රට පාලනය කරන බවත් මානවම්ම කුමරු තම ආරක්ෂාවට පල්ලව රාජධානියට පලා ගිය බවත්‍ සදහන් වෙනවා.
    ඒ වගේම හත්ථදාඨ රජු ගැනත් සදහන් වෙනවා.
    සර් සදහන් කරපු පොත්තකූඨ කියන්නෙ මේ දෙදෙනා අමතරව හිටපු රාජ්‍ය පාලකයෙක්ද ? නැත්තම් මේ දෙදෙනාගෙන් ම එක්කෙනෙක් ද ?
    ඒ වගේම මේ පාලන කාලය තුළදී ශිලා මේඝවර්ණ රජු ගැන කිසිම සදහන් කිරීමක් නෑ.
    මේ පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් ස්තූතියි .❤

  • @charithmadushan9958
    @charithmadushan9958 2 роки тому +1

    රාජ්පක්ස වරු🤣🤣🤣