Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පුලුවන් නම් ඉංග්‍රීසි උපසිරැසි මෙම වැඩසටහනට යොදන්න...මේ ඉතිහාසය අන්තර්ජාතික ගත කිරීමට පුලුවන් එමගින්....දෙමල නිජබිම සංකල්පය බොහෝ දෙමල උගතුන් ඉංග්‍රිසි භාෂාවෙන් ලිපි විඩියෝ මගින් අන්තර්ජාලය වෙත මුදාහැර එය සමාජීය සංකල්පයක් බවට පත් කිරීමට ප්‍රයත්න දරනවා...මෙම වැඩසටහන ශ්‍රී ලාංකියන්ට පමනක් නොව මුලු ලෝකෙටම සමාජගත කල යුතු වටිනා වැඩසටහනක්..
අනිවාර්යයෙන්
ඉංග්‍රීසින් යාපනේ බුදු පිළිමය සියමට දුන්නේ නිකම් නෙමෙය්.ඔව්න්ට අවශ්ෂ උනා යාපනේ කියන්නේ දෙමල නිජබිමක් කියල පෙන්නන්න.ඒකට ඔව්න් යාපනේ බව්ද්ද පුරාවිද්ද්යා ස්ථාන නැතිකරන්න සිතාමතාගත් උත්සාහයක්.මොකද ඔව්න්ගේ බෙදා පාලනය කිරීමේ ක්‍රමයට ජාතිවාදය අවශ්ෂ උනා.අද විග්නේශ්වරන්ලා පාර්ලිමේන්තුවේ කිසි බයක් නැතිව ලංකාව කියන්නේ අතීතයේ දෙමල රටක් කියල කියන තැනට වැඩ සිද්දකලේ බ්‍රිතාන්‍ය පාලනය.දැන් මෙතෙන කාල් මාක්ස්ගේ බත්බැලයෝ වැලලෙන්න එපා මන් ජාතිවාදය කියනවා කියල.
අපරාදේ, ඔයා පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බේ වීගීට උත්තර දෙන්න.
ආචාර්ය සෝමදේවයන් වගේ ඉතිහාසය පැහැදිලි කරන තවත් කෙනෙක් නෑ වගෙයි.. දීර්ඝ ආයු..
මම ගොඩාක් ආසාවෙන් අහනවා සර්, විශිෂ්ටයි සර්,
Thanking Professor Somadewa and Mr Niwan🙏🙏🙏🌷🌹🌹🌹🌹😊😊😊😊🤗🤗🤗
ඒ කාලේ අපි ලොකුවට හිතපු ජාතියක්. බ්‍රිතාන්ය ජාතිකයෝ ඇවිත් ගියාට පස්සේ අපි පොඩිවට හිතන ජාතියක්. ලොකු දෙයක් කරන්න ගියොත් විරුද්ද වෙනවා.
Fine !!!and interesting information!!!
piyangu deepa kiyanne negenahira-Rajagala pradeshaye piyangala pradeshaya wenna barida?
නියමයි
We would like to know about the buduruwagala please
Thank you for educateing us
Sir, Kohomada Purana Kalaye Kala wakawanu pilibada adahasak laba gaththe.E Kale Calendar wage deyak Thibila Thiyanawada.
ෆාහියන් වාර්තාවේ කියවෙන සිංහල දීපය විස්තර කර ඇති ආකාරය හොඳින් බලන්න. එහි කියන්නේ උතුරු දකුණු දිගට වඩා බටහිර නැඟෙනහිරට දිගින් වැඩි දූපතකි. මෙහි සිටියේ තනි පාලකයෙක් බව පවසයි. මෙහි ඒ පාලකයා යටතේ මුතු කර්මාන්තය කළ බව ලියා තිබේ. එසේම මෙහි මිනිසුන් භාණ්ඩ විකිණීමට එළියේ තබා සැඟවුණු බව පවසයි. එසේම මේ දූපතේ වට ප්‍රමාණයත් දක්වයි. ඒ අනුව ෆාහියන් හිමි සිංහල දීපය ලෙස දක්වා ඇත්තේ අද ශ්‍රී ලංකා දූපත නොව කුඩා මන්නාරම් දූපත නොවෙද? අතීත තම්බ්‍රපර්ණී රාජ්‍ය ලෙස දක්වා ඇත්තේද මෙය නොවේද? අතීත ලංකාපුර බලකොටුව මුහුදුබත් වූ පසු යක්ෂ වංශිකයින් රටතේ තිබූ මේ ප්‍රදේශ ලංකාදීප ලෙස හඳුන්වා ඇත. එය විජය විසින් අල්ලා ගත් පසු සිංහලදීප වූ බව ෆාහියන් හිමි ලියා ඇත. එනම් විජය අල්ලා ගන්නේ මේ මුලු දූපතම නොවේ. නමුත් පසුව ලංකාදීප රාජ්‍ය ප්‍රබල ලෙස ව්‍යාප්ත වී අනෙක් ප්‍රධාන රජ්‍ය මිහිඳු හිමිගේ ආගමනයෙන් පසු මිත්‍ර ශීලී බල හුවමාරුවකින් හෙළදිව බව පත්වී ඇත. මේ දූපතේ දීප දෙකක් තිබූ කාලයේ ලියැවුණු දීප වංශයේ මේ රාජ්‍ය දෙක ගැන වෙන වෙනම ලියා තිබෙනවා නොවේද? පසුව මේ දෙක එකතුවී හෙළදිව බවට පත්වී අපේ වංශය මහාවංශය බවට පත්වේ. සිලෝන් ලෙස තිබූ අපේ අනන්‍යතාව නොදන්නා කම නිසා ලංකාවක් කරන්නට ගොස් අපේ අනන්‍යතාව නැති කරගෙන ඇත. මහාවංශයේ බුදුන් ලක්දිවට වැඩීම යනුද මේ කුඩා යක්ෂ වංශික ප්‍රදේශයට වැඩීම මිස නේපාලයෙන් මේ දූපතට වැඩීම නොවේ. බුදුන් අහසින් ගමන් කර නැත. සමකාලීන ලෝක ඉතිහාසයේ එසේ අහසින් ගමන් කළ මිනිසුන් මේ කලාපයේ සිටි බව ලියා නැත.සියල්ල අපේ භාෂාව අර්ථ දක්වා ගැනීමට නොහැකිවීමේ ආදීනවයි. අද මිනිසුන් පඹගාලක සහ මිත්‍යා මතවල පැටලී, ශාස්ත්‍රීය ලේඛනද අතාර්කික සහ අවිද්‍යාත්මක වී ඇත්තේ මේ සරල දේ තේරුම් ගැනීමට නොහැකිවීම නිසා නොවේද? සීහලවත්ථු ග්‍රන්ථයේද පියංගු දිවයින ගැන සඳහන් වේ. කාශ්‍යප බුදුන්ගේ සමය දක්වා දිවෙන ඉතිහාසයක් මෙහි ඇත. නාගදීපය යනු චූලෝදර මහෝදර පවුල කල්ප කාලයක් ජීවත් වූ දූපතයි. බුදුන් විශේෂයෙන් මඟ ගෙවා ඔවුන්ගේ ප්‍රශ්නය විසඳීමට වැඩම කරන්නේ ඔවුන් පෙර බුදුවරයෙකුගේ කාලයේ සිටම භක්තිමත් බෞද්ධයින් වූ නිසා නොවේද? මේවා කිසිවක් අහඹු දේවල් නොවේ. ඌරාතොට වරාය මේ දූපත් අතර පිහිටා ඇත. එදා මේ දූපතේ මිනිසුන් ගමන් බිමන් කර ඇත්තේ වරාය ඔස්සේයි. නැත්නම් ගැල් මාර්ග හරහායි. මේ ගැල් කාන්තාරයේ ගිය ඒවා නොවේ. කාන්තාරවල ගවයින්ට ගමන් කළ නොහැක. මේ වාලුකා අපේ ගංගා වැලි තලයන් වේ. එසේම අතීතයේ පබළු මූහුද, කිරි මුහුද ආදී ලෙස නම් කරන්නේ අපේ දූපත වටා මුහුදු වේ. සිංහල විස්තරය පුස්කොළ පොත් කියවන්න. දඹදිවවිස්තරය නම් ග්‍රන්ථයේ කියවෙන්නේ ඉන්දියාව ගැනද?
ස්තූතියි
Niyamai.......
Thank you sir
සියලුම නටබුන් පොලව යට විතරක් මොකද ,සොදා පාලුවට උඩ මතුවෙන්නෙ නෙතිද
Harbour. Kankasatura.Gurunagar.Challis.Poin perjury.Present village names.
👍❤️
නේපාලය සමඟ මේ කියන ආකාරයේ සම්භන්දයක් තිබී නැත. ලම්භකර්ණ යනු මෙරට පිරිසකි. බරැති කර්ණාභරන කුඩා කාලයේ සිටම පැළදීමෙන් දිගු කන් ඇති වී ඇත.
It is unprofessional to use history to take improper political advantages.
වයඹ සෑදුනෙ වසඹ රජුගේ නමින්ද.
එතකොට ඔබතුමා කියන්නෙ නේපාලයෙ ලම්බකර්න ගෝත්‍රික යන් මෙහෙ ආව කියලද ? නැතිනං මෙහෙන් ගියා කියලද? පහදා දෙන්න හැකිද
මෙහෙන් ගියා කියාත් නොකියමි ආවා කියාත් නොකියමි
පචින කියන්නෙ මහත්තයෝ හෙලදීපයෙ හිටි මහා රජෙක්.එතුමාගෙ ලමයි කරපු සෙල් ලිපි තියෙයි ඕනිතරම්..පචින කියන්නෙ උතුර.ද විහිලුවක්..මෙතුමා සෙල්ලිපි කියවන්නෙ තනිකර වැරදියට...
ඉස්සර අය වගේ නොවෙයි,දැන් ඉන්නේ වෙන්දේසි කාරයෝ ටිකක් ඒකත් විකුනාවි,😥😥😥😥
අනේ නොදන්න මගුලක් කතා නොකර හිටු
ඇයි දේශීය වෙදකම ගැන කතාරන්නේ නැත්තේ ඇයි??පොලොන්නරුව යුගයේ වෙදකම පාවිච්චි කල ශල්‍යකර්ම කර ඇති බවද සදහාන්වෙනවා!
මෙ මනුස්සයාට ලෙඩක් තියෙනවා ලොකයේ අලුත් දෙයක් උනොත් එ දේ පුරාණ ලංකාවේ වුනා කියලා හිතෙන
කතාව පොඩ්ඩක් පැහැදිලි කරානන් වටිනව. 🤔
@udana wimukthi 👍
@Mailman 🥰🥰🥰🥰ඒක ඇත්ත
Please dont jump into conclusions by listening to bits and pieces of this wonderful program. Listen from the very beginning.
රාජපස්සලා හිටියනම් ඒකත් විකුනම් කනව
රටේ දියුණුවට කරන දේවල් වලට අපහාස කරන්න එපා
ජපානෙට 1945 දෙවන ලෝක යුද්දෙන් සම්පුර්ණයෙන් විනාශවෙලා 1964 Olympic උළෙලක් තියන මට්ටමට දියණු උනා.කොරියාවත් එහෙමය්.දැන් ඔයා ඔය කියන දේශපාලකයෝ කොය් කාලේ ඉඩන්න්ද අපිව සංවර්දනය කරන්නේ? දේශපාලන වහල් බය්යන් නොවී මහාචාර්ය තුමා කියපු දේ බුද්දීමත්ව සිතන්න.
@@shashediri544 👍

Harbour.
Kankasatura.
Gurunagar.
Challis.
Poin perjury.
Present village names.