Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනෙ සර් අපේ අතීත සටන් කලාවන් සහ ලංකාවේ හමුදා පිළිබද වැඩසටහනක් කරන්න
ලංකාවේ පරණම බැංකු වලින් තවමත් ක්‍රියාත්මක වෙන බැංකු තුනක් තියනවා ..ඒ Standard Charted 1853 /HSBC 1892 /HNB 1888 මෙතන චේට්ටි අරබුදයට වැඩියෙන්ම මුහුණපාල තියෙන්නේ HSBC මොකද චේට්ටි හුගක් අය HSBC එක්ක ගනුදෙනු කරලා තියනවා
දැනුවත් කලාට ස්තුතියි.
Nice ❤
Sthuthiy jayawewa ❤❤
ඇහැලේපොළ කුමාරිහාමි ගැනත් විස්තර ඕනෙ
❤
Good looking guys!
අප දිනෙක මියදේවී එනමුදු ලෝක ඉතිහාසය නොමියදේවී. ඉතිරිවන එකම උරුමය ඉතිහාසයම පමණි. ඉතිහාසය යනුද දර්ශනයකි
බාදාහේන ගල්ගේ කල කාල නීර්ණක පරීක්ෂණ වල ප්‍රථිපල තත්වය කොහොමද 😊 එම වැඩ සටහනේ පැවසූ පරිදි අනුරාධපුරයේ සිට වැඩ සටහනක් කරමුද 🤔
වැරදියි.සෙට්ඨි කියන පාලි වචනයෙන් තමයි සෙට්ටි, සිටු, හෙට්ටි, චෙට්ටි වැනි විවිධ භාෂාවල විවිධ වචන හැදිලා තියෙන්නේ.ලංකාවට සහ දකුණු ඉන්දියාවට බුද්ධාගම සහ ජෛන ආගම මුලින්ම ගෙනාවෙත් හෙට්ටි කුලාය් අය.
පාලි හැදෙන්න කලින් තමයි සංස්කෘත හැදුනේ 😂
@@TheVihangasathsara ඇත්තටම පාලි නෙමෙයි ප්‍රාකෘත. පාලි කියන්නේ ප්‍රාකෘත වර්ගයක්. සිංහල කියන්නෙත් තව ප්‍රාකෘත වර්ගයක්. එය සංස්කෘත වලට පෙර තිබුන භාෂාවක් (භාෂා පවුලක්)
@@visulakavinda5659එතකොට මට කියන්නෙ ශෙට්ටි කියන හින්දු නාමය කොහොමද හැදුනේ සුනිල් ශෙට්ටි වගේ. ඒකත් පාලියෙන් එන එකක්ද
@@TheVihangasathsaraශෙට් ට් කියන්නෙ ඉන්දියාවේ නාගවන්ශි ක්ශත්‍රිය නමක්.ඒ නම ව්කාශනය වෙන්නෙ කර්නාටක වලින්. හැබැයි ශෙට්ට් කියන එක ගත්තා ම ඒ අය ව්ජය නගර් අදිරාජන්‍යෙ හිටපු සෙබලුන් ගෙ පැවත එන්නෙ ඒ අයට කිවේ තුලුවාස්චෙට්ට් අයගෙ වාසගම චෙට්ට් යාර් ඒක දකුනු ඉන්දියන් වෙලද කුලයක්ගොඩක් හිට් යෙ තම්ල්නාඩුව ,කේරල
🙏
Muthukarapan chetiyar
මේ රටට නම හැදුන හැටිත් කියන්න..
චෙට්ටියාර් අර්බුදය ගැන විස්තර කළේ නැහැ
ua-cam.com/video/LUxFzh8r384/v-deo.html මේ විඩියෝවෙ තියෙන මෙසපොතේනියානු සිතියම සහ රන්මසු උයනේ ඈති සිතියම අතර යම් සමාන කමක් නෑතිද?
මේ comment එක දාග තව අවුරුදු පහකින් comment කරන්න ලංකාව ජිවිතේට ගොඩ එන්නෑ 🤣💔🤌
බලන් ගියාම බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවෙන් ණය අරන් නෙ
හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඇමරිකාවේ උප ජනාධිපති ඔය ඔක්කොම ඉන්දියාවේ මිනිස්සු තමා බ්න් සින්ගප්පුරුවේ අගමැතිලා කීයක් නම් ආවද ඉන්දියාවෙන් 😂😂ඉන්දියානු සම්බවයක් තියන කී දෙනෙක් නම් මෙහෙ ඇමති වරු උනාද 😂😂😂
@ShehanShashika-b7j oo oo
අනෙ සර් අපේ අතීත සටන් කලාවන් සහ ලංකාවේ හමුදා පිළිබද වැඩසටහනක් කරන්න
ලංකාවේ පරණම බැංකු වලින් තවමත් ක්‍රියාත්මක වෙන බැංකු තුනක් තියනවා ..ඒ Standard Charted 1853 /HSBC 1892 /HNB 1888 මෙතන චේට්ටි අරබුදයට වැඩියෙන්ම මුහුණපාල තියෙන්නේ HSBC මොකද චේට්ටි හුගක් අය HSBC එක්ක ගනුදෙනු කරලා තියනවා
දැනුවත් කලාට ස්තුතියි.
Nice ❤
Sthuthiy jayawewa ❤❤
ඇහැලේපොළ කුමාරිහාමි ගැනත් විස්තර ඕනෙ
❤
Good looking guys!
අප දිනෙක මියදේවී එනමුදු ලෝක ඉතිහාසය නොමියදේවී. ඉතිරිවන එකම උරුමය ඉතිහාසයම පමණි. ඉතිහාසය යනුද දර්ශනයකි
බාදාහේන ගල්ගේ කල කාල නීර්ණක පරීක්ෂණ වල ප්‍රථිපල තත්වය කොහොමද 😊 එම වැඩ සටහනේ පැවසූ පරිදි අනුරාධපුරයේ සිට වැඩ සටහනක් කරමුද 🤔
වැරදියි.
සෙට්ඨි කියන පාලි වචනයෙන් තමයි
සෙට්ටි, සිටු, හෙට්ටි, චෙට්ටි වැනි විවිධ භාෂාවල විවිධ වචන හැදිලා තියෙන්නේ.
ලංකාවට සහ දකුණු ඉන්දියාවට බුද්ධාගම සහ ජෛන ආගම මුලින්ම ගෙනාවෙත් හෙට්ටි කුලාය් අය.
පාලි හැදෙන්න කලින් තමයි සංස්කෘත හැදුනේ 😂
@@TheVihangasathsara ඇත්තටම පාලි නෙමෙයි ප්‍රාකෘත. පාලි කියන්නේ ප්‍රාකෘත වර්ගයක්. සිංහල කියන්නෙත් තව ප්‍රාකෘත වර්ගයක්. එය සංස්කෘත වලට පෙර තිබුන භාෂාවක් (භාෂා පවුලක්)
@@visulakavinda5659එතකොට මට කියන්නෙ ශෙට්ටි කියන හින්දු නාමය කොහොමද හැදුනේ සුනිල් ශෙට්ටි වගේ. ඒකත් පාලියෙන් එන එකක්ද
@@TheVihangasathsaraශෙට් ට් කියන්නෙ ඉන්දියාවේ නාගවන්ශි ක්ශත්‍රිය නමක්.ඒ නම ව්කාශනය වෙන්නෙ කර්නාටක වලින්.
හැබැයි ශෙට්ට් කියන එක ගත්තා ම ඒ අය ව්ජය නගර් අදිරාජන්‍යෙ හිටපු සෙබලුන් ගෙ පැවත එන්නෙ ඒ අයට කිවේ තුලුවාස්
චෙට්ට් අයගෙ වාසගම චෙට්ට් යාර්
ඒක දකුනු ඉන්දියන් වෙලද කුලයක්
ගොඩක් හිට් යෙ තම්ල්නාඩුව ,කේරල
🙏
Muthukarapan chetiyar
මේ රටට නම හැදුන හැටිත් කියන්න..
චෙට්ටියාර් අර්බුදය ගැන විස්තර කළේ නැහැ
ua-cam.com/video/LUxFzh8r384/v-deo.html මේ විඩියෝවෙ තියෙන මෙසපොතේනියානු සිතියම සහ රන්මසු උයනේ ඈති සිතියම අතර යම් සමාන කමක් නෑතිද?
මේ comment එක දාග තව අවුරුදු පහකින් comment කරන්න ලංකාව ජිවිතේට ගොඩ එන්නෑ 🤣💔🤌
බලන් ගියාම බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවෙන් ණය අරන් නෙ
හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඇමරිකාවේ උප ජනාධිපති ඔය ඔක්කොම ඉන්දියාවේ මිනිස්සු තමා බ්න් සින්ගප්පුරුවේ අගමැතිලා කීයක් නම් ආවද ඉන්දියාවෙන් 😂😂
ඉන්දියානු සම්බවයක් තියන කී දෙනෙක් නම් මෙහෙ ඇමති වරු උනාද 😂😂😂
@ShehanShashika-b7j oo oo