Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි ඔබ දෙපලටම ..
අති විශිෂ්ඨයි සර්......!❤️
අද යුගයේ අවශ්‍යතාවක් වන මේ මහා දැනුම් දානය අපට දෙන නුවන් ඔබටත් මහාචාර්ය තුමන්ටත් පසුබිමෙහි සිටින නෙත් කාර්‍යමන්ඩලයටත් බොහෝ ස්තුතියි බොහෝ පින්. මේ කාර්ය සාර්ථකව කරගෙනයාමට ඔබ සැමට තව තවත් ශක්තිය ලැබේවා!
Great program
❤nice listening 97 episode
ස්තුතිය sar
ඔබ දෙපලට ජය
කොටස් පහක් අත හැරුනා. අද 97 කොටසින් නැවත පටන්ගත්‍තා.පුරාන ලොක නාවික කටයුතු සිදුවිම් ආසියාව මුල් කරගෙන සිදුවි තිබෙන පසුබිමෙ. අපි අද බාවිතා කරන ඔරුවෙ මුල් නිර්මාන කරුවන් කවුරුන් ද. ???
Good job
👍👍👍
7 වසර ඉතිහාසය පොතේ තියෙන්නෙ මාන ඉන්දියානු සේනාව සමග ආපසු ගියේ නරසිංහ වර්මන් රජුට අසනීපවූ නිසා කියල. ආයෙ එන්න වුනේ අවු 20 කින් කියල. බොරු ලෙඩක්වත්ද? මෙහෙ හිටපු 2 වන දාඨෝපතිස්ස හිටියොත් හොඳයි වගෙ දැනුනද දන්නෑනෙ😅
🙏👍❤️
🎉
🌷🌷🌷🌷🌷
ගරු මහාචාර්ය තුමණි, "පරිජන්ය" යනු වැසි දෙවියන්නම් ඇයි ඔහු වැසි වැටෙනකම් අහස දිහා බලාගෙන ඉන්නේ කියන ගැටළුවක් තියෙනවා නේද ? දෙවි කෙනෙක් මෙවැනි විකුර්ති ශරීරයක් තියෙන්න පුලුවන්ද ? මේ පිළිබද අලුතින් සිතීමට හා නැවත ඔබතුමාගේ පර්යේෂණට ලක් විය යුතු කාලයයි.
Blood disorder Thalassemia is from the Mediterranean region
me uthum rajawaru hitiya lankawe ada pal hora madamulane kalakanni raja wela
ස්තුතියි ඔබ දෙපලටම ..
අති විශිෂ්ඨයි සර්......!❤️
අද යුගයේ අවශ්‍යතාවක් වන මේ මහා දැනුම් දානය අපට දෙන නුවන් ඔබටත් මහාචාර්ය තුමන්ටත් පසුබිමෙහි සිටින නෙත් කාර්‍යමන්ඩලයටත් බොහෝ ස්තුතියි බොහෝ පින්. මේ කාර්ය සාර්ථකව කරගෙනයාමට ඔබ සැමට තව තවත් ශක්තිය ලැබේවා!
Great program
❤nice listening 97 episode
ස්තුතිය sar
ඔබ දෙපලට ජය
කොටස් පහක් අත හැරුනා. අද 97 කොටසින් නැවත පටන්ගත්‍තා.
පුරාන ලොක නාවික කටයුතු සිදුවිම් ආසියාව මුල් කරගෙන සිදුවි තිබෙන පසුබිමෙ. අපි අද බාවිතා කරන ඔරුවෙ මුල් නිර්මාන කරුවන් කවුරුන් ද. ???