Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ මාමත් ඊයේ තම ජීවිත ගමන අවසන් කළා. මම හිතන්නේ සසරේ සියලු පව් මේ ජීවිතේ දී ගෙවා දමන්න ඇති. නිවන්සුව අත්වේවා විජේරත්න මාමේ.🙏
😢
නිවන් සුව ලැබේවා
😂❤😂❤❤❤ 27:44 @@madushanranasingha6113
Niwan suwa lebewa…
ඒ තාත්තාගෙයි අම්මගෙයි ඇවිලෙන හිත් ගින්දර එක මොහොතක් මොහොතක් ගානේ සුවපත් වේවා.....ඒ දෙමාපියන්ට දීර්ඝායුෂ ලැබේවා.....මේ වගේ ලස්සන පවුල් කෙලසන පාපතරයන්ට අවිචි මහා නරකාදි අපායටම යන්න සිද්ධ වේවා.... කපිල සෙබලාගේ ආත්මය සුවපත් වේවා....🙏🙏
තාත්තේ ඔබට යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏 දළඳා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏 මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏
ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
00pp
Budu sarane peyanane yoda bala yoda sakteya obata labewa
@@mysterysl ll
@@mysterysl hhyhhhhhhyhhhhhhhhhhý
තාත්තට දීර්ඝායුශ ලැබේවා!!! මතු ආත්මෙක මේ වගේ සිත් වේදනාවක් නොලැබේවා.
මතු බුදු වන් පියානණි...........
ඔබතුමා අද අප වෙත ට ඉදිරිපත් කළ මෙම කතාව බොහොම වටිනවා තමා සහෝදරයෙකුට යම්කිසි අසාධාරණයක් වුණත් ඒ දරා ගැනීමට නො හැකි ය මේක ටයි සහෝදර කැක්කුම කියන්නේ
අනිවාර්යෙන්ම 👊👊👊
අනිවාර්යයෙන් ඒ තමයි පන
තාත්තා ව දකිද්දී දුක හිතුනා ,තාත්තේ ඔයාට යෝධබල ශක්තිය ලැබේවා, ජේසු පිහිටයි
තාත්තේ ඇස් වලට කදුළු ආව ඔබට දීර්ගායු බුදුසරණයි
ඒ තාත්තා ඇස් වල කදුලු පිහිනවා දැක්කද.මගෙ ඇස් වල කදුලු පිරුනා මමවත් දන්නෙ නෑ😢😢😢😢
අතීතය දැන් ගිහින් ඉවරයි.ඒ ගැන සිතිමෙන් ඵලක් නැත.වර්තමානයයි වැදගත්. මේ නිහතමානි පියාට සැවොම නිදුක් නිරෝගි දිඝායුශ පතමු.
මේ කතාව අහද්දී හරිම දුකයි ගොඩක් වැදගත් කතාවක් තාත්තා නුඹට දීර්ඝායුෂ ලැබේවා නුඹගේ පුතා මතු ආත්මයක නුඹගේ ම වෙලා ඉපදේවා
0ll0ĺ0pp₩
මියගිය කපිල සහෝදරයාගේ ආත්මය සුවපත්වේවා ! ඔය ඉඩමේ පොඩියට පන්සලක් වගේ දෙයක් තනලා දිනපතා පින් දෙන්න මියගිය සිටල්ලන්ටම සැනසීමක් ලැබෙයි.
same family 2 of one dad i heard so sad son try born with u please come to next
A ඔය කාල kani වැඩේ කරපු බාස් ව maranna ඕන
@@monsurmonsur3607 m
Qq
1qqqq
ගමේ මිනිස්සු හරි එකතුවෙලා අර කාලකණ්ණියවත් මැරුව නම් මේ අහිංසක ජීවිත වලට සාධාරණයක් ඉටුවෙනවා..තාත්තගේයි අම්මගෙයි ආත්මශක්තිය ගැන ආඩම්බරයි..🙏
ඔබතුමා පමණක් නොවෙයි මක බාස්ල මාගොඩක් ඔය වසන් ජීවිත අවාසනා ලෙස ජීවිත විශාල ප වානයන ක් විනාශ කරල තියෙනවා ව්ස්ව වෙමින් පවතිනවා.
l
@@bgwimalawathi7:45 7:45 🎉😅😊😊❤
අද කාලේ නංගිලා දූෂණය කරන අයියලාට මේ අයියා හොද ආදර්ශයක් තමන්ගේ නංගී වෙනුවෙන් තම ජිවිතය කැප කරපු ඔබ අපටනම් වීරයෙක් 😢😢
Hi
නංගි වෙනුවෙන් උනත් ඒකෙන් මිනී මැරීම් කීපයක් වෙලා තියනවා..මිනී මරන එක වීරකමක්ද..
Ohu weerayek.......
@@ajithkirisantha4953 ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
මමත් කුලියාපිටියේ තමයි. ඒත් අද තමයි මේ සිද්ධිය හරියටම දැනගත්තේ ඒ දෙමාපියන්ගෙන්ම. සත්‍ය ඛේදවාචකයක් රටට දැනගන්න පෙලගස්වපු එක වටිනවා....
මම ඔහු සමඟ ක්‍රියාන්වියේ හිටපු යහලුවෙක්. සත්තකින්ම ඔහු හොඳ පුද්ගයෙක්.මේ සිද්ධිය මම හොඳින් දන්නවා .කපිල නුබට තෙරුවන් සරණයි.නැවතත් අපි අතරෙ නුබ වැනි රණවිරු වෙක් ඉපදෙවා.
Ane deviyane pau thattha kadulak hari giye puthawenuwen
@@indranidasanayaka6005 ,,5l
@@indranidasanayaka6005 . ToWe
@@indranidasanayaka6005 b i9lö0 00
@@indranidasanayaka6005 c
වීසිදැල කතාව මතක් උනා.ගොඩක් දුකයි. කපිල සහෝදරයාට මෙවන් දුකක් මතුවට කිසිවිටක අත් නොවේවා 😥
කොච්චර වැඩ තිබ්බත්..වෙනස එකක් දැම්මොත්..බලනකම් සිහියක් නෑ..❤. ජය වේවා ..
❤️❤️❤️🙏🙏🙏🙏
Sirawatama වනැස ❤️
Ip
හොද වැඩසටහනක් විනාඩි 31 එකම එක තප්පරයක්වත් මනස වෙන තැනකට යොමු උනේ නැ හරිම දුකයි තාත්තා ආච්චි අඩද්දි මගෙත් ඇස්වලට කදුළු ආවා තාත්තාගේ විරයා තමා මේ පුතා දිර්ඝායුස ලැබේවා තාත්තාට ඔබතුමා දිගටම මෙවැනි වැඩසටහන් කරන්න මෙවාගෙන් ආදර්ශයක් අරගනි වැරදි මග යන අය ඒකත් පිනක් අගතියට පත් වු මැරුනු අයට
ඔබතුමාට බොහොම ස්තුති ඉතාමත් දුක්බර කතා වක් ඇස් වලට කදුළු ආව මේ දේ කරපු මිනිහට සුබාව දර්මය විසින් දඩුවම් ලැබේවා
අපි ඇඩෙන කොට එ තාත්තගේ හිතේ හයිය ගැන ආඩම්බරයි..බුදුසරණයි
ශි...ක්...අර හිවලව මරා ගන්න බැරි උනානෙ.ඌටයි ප්‍රථම උණ්ඩය පත්තුවෙන්න ඕන.හිතට ෆිට් මදි මට අරූ ජීවත්වෙන නිසා.මෙහෙමත් වීරයො හිටියනෙ අපි දන්නෙ නැතිවට.බොහොම ස්තූතියි මල්ලි ඔබට 🙏🙏☹️☹️🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸😪😪😪
❤️❤️❤️❤️🙏🙏🙏🙏
Ow. Uuwath maruwanam සතුටුයි
Ekata ansha bage qwe merunanm eka serayai, dn vidawanawa athi
😣 අයෙක් කර්මය ගෙවයි..අයෙක් කර්මය රැස් කරයි.. නොපමවා සිත දියුනු කරන්න .. අතීතය, වර්ථමාණය, අනාගතය මෙවැනි පාඩම් උගන්වයි..සැම විටකම සිත දියුනු කර විමුක්තිය වෙනුවෙන් වෙහෙසෙන්න 🏵💐
එක තමා සත්‍ය 🙏🙏🙏
6
Sitha diyunu kirimen me dewall walakaganna be...sitha pirisidu karalai karumen apata nidahas wenna puluwan.
සාදු සාදු සාදු. නමෝ බුදාය. ඔබ හිතන විදිය ගැන මම සත්ටුවෙනවා. අපේ ජිවිතවල අපි විදින දකින අහන සියල්ල දර්මයට ගලපලා බලන්ඩ ඔනේ. එතකොට මේ සියල්ලටම හේතුව තේරෙනවා.
මෙවැනි දේවල් බලලා අපේ සමාජය අද හැදෙන දරුවෝ මේ දේවල් හොඳින් අත් දකින්න ඕනේ ඔබතුමාට දීර්ඝායු වේවා මෙවැනි වැඩසටහන් අප වෙත ඉදිරිපත් කරනවට මේ තාත්තට දීර්ඝායුෂ ලැබේවා
කොහොම වුනත් මෙම කතාව බොහොම දුකයි ...නමුත් එ ළමය අරුනම මැරුණ කිසිම කෙනෙක් කිසිම දෙයක් නොකරපු හා සම්බන්ධයක් නැති අය .. ..කොහොම උනත් කෙන්තිය නිසා සියලු දෙනාම විනාස උනා ...අවි ගත්තො අවියෙන්ම නසිති ..කියමන බුදු රජාණන්වහන්සේගේ වසර 2500 කලින් දෙසනා කරන ලදී .."""මෙ සසර දනව්වකවේ අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ """
අවංකවම මත් ඇඩුනා මෙ විස්තර අහලා ඒ තාත්තා මොනතරම් දුක් විදලද වෙදනා උහුලලද කියලා මනාව ඔප්පු වෙනවා 😭 තාත්තා ඔබට දීර්ඝායු වෙවා මතු උපදින හැම භවයක දී මෙවන් වේදනා විදින්නට නොලැබෙවා තෙරුවන් සරනයි
ඒ තාත්තට සහ අම්මාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා මැරුන අයගේ ජීවිත වලට සැනසීම ලැබේවා
එයා හොද ජීව්තෙකට එන්න ඔනී.. ඒ කරගත්තු පව් ඉක්මනට ගෙවිලා ගිහින් ❤❤ අහන්න ලැබුනු ලස්සන චරිතයක් කපිල . ❤❤
Chathu oya ada harima lassanai
"Hithumathey jiewithey wage hitha hoda Rana wiruwek neda ?
අම්බෝ උබල වගේ ගෝත්‍රිකයො..අර නන්ගිවයි කිරිසප්පයෙකුයි මරපු කාලකන්නියට ලස්සන චරිතයක්ලු🖕
@@tharindug20 එහෙම තමයි හලෝ සහෝදර කමට ඇති වෙච්ච තරහ. ඔයලට ඕක තේරුම් ගන්න බැරි ද , ඒ army කොල්ලට කාලකන්නී කියන්නෙ. ඔයා අහලා බලන්න ඕනී කෙනෙක්ගෙන් army එකේ අයට අපිට වඩා කේන්ති යනවා. අනික එයලා රට වෙනුවෙන් ජිවිතෙ දෙනකොට තමන්ගෙ ගෙදර අයට තමන්ගෙ රටෙ උන්ම ඔහොම කරද්දි කොහොම දැනෙනවා ඇති ද, නංගිව මරන්න හිතන් ආවේ නැතුව ඇති. අපරාදේ කරපු මිනිහා නැති නිසා තමයි ඔය දේ වෙන්න ඇත්තෙ. කොහොමත් තමන්ගේ තාත්තාලා, සහොදරෙක් හරි army එකෙ ඉන්නවා නම් කෙල්ලෝ උනාම එයාලා ගැන හිතලා වැඩ කරන්න ඕනී. එයාලව මිනීමරුවෝ කරන්න වැඩ සිද්ද කරන් නැතුව . මොක්ද එයාලට අසාධාරණයක් උනාම හරි ඉක්මනට කේන්ති යනවා.
chathu oya hri
අපේ අම්මත් මේ කතාව කියලා තියනවා. මේ මාමා අපේ ගමේ. මම පොඩි කාලෙ දැකලා තියනවා ගස් වලට වැදුනු වෙඩි සලකුණුයි ගෙයි බිත්ති වල තිබුනු වෙඩි සලකුනුයි.
ගමේ මිනිස්සු එකතුවෙලා අර නරුම බාස්ව ඇල්ලුවෙ නැද්ද??
බසා පරපියවිි
Or really 🙄🙄🙄🙄
නරුමයෙක් නිසා සිදු වූ විපත පව් මෙවන් දුක් කරදර නොම වේවා!!!👍👍👍
ෆිල්ම් එකක් බැලුවා වගේ මෙහෙම දේවල් උනා කියලා මිනිස්සුන්ට ඒත්‍තූ ගන්වනවට බොහොම ස්තුතී 🙏❤
ඉතාමත් ආසාවෙන් බලන්නෙ ඔබ තුමාගෙ වැඩ සටහන් බොහොමත්ම ස්තූතියි
❤️❤️🙏🙏🙏🙏
මම දැනට සේවය කරන්නේ යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මම මේ හැම වීඩියෝ එකක්ම බලනවා ඇත්තටම සුපිරි වැඩක් මේක යුද්ධෙ කාලෙ අපේ Soldiers ලා දාපු වැඩ කෑලි එයාලගෙ කටෙන්ම අහද්දි මාර ගැම්මක් එන්නෙ හොඳ වැඩක් ඇත්තටම මේක Keep it up..!
Army උනාට කියන්න එපා මම army එකේ කියල
මම සම්පූර්ණයෙන්ම බලන එකම වැඩසටහන් පෙළගැස්ම. වනැස ❤
මේ මගෙ ගම ...මේ දේ වෙනකොට මට වයස 10 අපේ ගෙවල් ලග මේ සිද්දිය මට හොදට මතකයි...මගේ ඇග හිරි වැටෙනවා මතක් වෙනකෙට ...කපිල අයියා නංගිලාට හරිම අදරේයිලු අපෙ අම්මා ඒ දවස් කියනවා
❤️❤️❤️🙏🙏🙏
මරන්ට ඔන ඵකා බේරිලා ඒකව මරන්ට කවුරැත් හිටියෙ නැද්ද බාල අපරාදවලට හිරේ අැරියෙ නැද්ද
ඒ ගෙදර අය ඉන්නවාද
ඔබතුමාට ස්තුතියි බුදු සරනයි මේ වගේ වැඩ සටහන් අසාවෙන් බලනවා ඉතාම පරේස්සමට තේරැවන් සරනයි
ආසාවෙන් බලන්න පුළුවන් ද මෝඩ comment😥
ආසාවෙන් බලන්න පුළුවන් ද මෝඩ comment
ආදරණීය සහෝදරත්වය....අහිංසක කම කෝපයකට පත් වෙන්න ඇති...සොල්දාදුවා යනු දරා ගැනීම උපරිමයෙන් ඇති කොනෙක් නමුත් සහෝදරියට උන අසාධාරණ අවනම්බුව වෙනුවෙන් ඔහුගේ ජීවිතය පවා අහිමි කර ගත් සහොදරත්වය යන් වචනයට නව අරුතක් එක් කල එක්තරා සංවේදී සහෝදරයෙකි....
එතකොට නංගි,මයා මැරුවෙ සංවේදී කම උපඋපරිම නිසාද
.
ආදරණීය??? 🤣🤣🤣
සැඟවුණු කතාවක ඇත්ත තතු අදත් වෙනස රැගෙන ආව.ඇත්තෙන්ම දුකයි,අපේම රටේ අසාධාරණකම් මොනතරම් මොන විදිහට වෙනවද..හැමදාමත් වගේ අදත් කතාව පුරාම ඇස් කඳුලින් මගෙත්..ස්තූතිය හදවතින්ම වෙනස ඉදිරිපත් කළ ඔබට ජයවේවා
අපේම මිනිස්සුන්ගේ දුක රටට ඉදිරිපත් කරන ඔබතුමා ඉතාම හොද මාද්‍යවේදියෙක්
මල්ලි ඔයාගේ වැඩසටහන් ඉතා මත් වැදගත් අනිවාර්යෙන් මං බලනවා සියලු දෙනාටම බුදු සරණයි
ඇහැව්වාම දරා ගන්න බැ දෙයියනේ තාත්තෙ අපෙ අයුෂාත් අරගන ජිවත් වෙිවා 🙋
මන් ඉස්සර ලංකාවේදී බොහොම අසාවෙන් බැළුව වැඩසටහන තමයි දොර මඩලාව අන්න ඒ වගේම අසාවෙන් තමයි මල්ලි ඔබේ වැඩසටහන් බලන්නෙත් බොහොම ස්තුතියි 🙏මේ වගේ දේවල් රටට නැවත මතක් කරදෙනවට වගේම ඒ කතාවල් වල ඇත්ත පැත්ත පෙන්වනවාට
මම හැදිලා වැඩුණු ගමේ මේ කතාව ගැන අහලා තිබ්බට හරියටම ඇත්ත කතාව අද තමයි දැනගත්තේ
අනේ පවු දෙවියනෙ මේ තාත්තා තාත්තෙ ඔබට දිර්ගායුෂ ලැබේවා
මටත් හරීම දුකයි mee තාත්තා ගැන . අහිංසක තාත්තා . Paw
පවු දෙවියනේ දීර්ඝායුෂ තාත්තේ බුදුසරණයි 🥲🙏
නොපමාව කුසල් වඩන්න ... සසරෙ භයානක කම දනෙනව...එ තාත්තා ,අම්ම ගන ගොඩක් දුකයි ...කපිල සෙබල නුබටත් නන්ගිටත් නිවන් සුව පතමි ....වනෙස tv සමාජයට මෙයින් යම් පනිවිඩයක් දෙන ඔබට මගෙ හද පිරි ස්තුතිය 🙏🙏🙏❤️ ඉදිරිය සාර්ථක වේවා 🙏❤️
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
පපුව ගැහෙනවා තාමත්.ඒකත් මහ පුදුම කතාවක්පවු ඒ තාත්තා .ඒ වගේම ඒ සෙබලාගෙ දුක වෙිදනාව දරාගන්න බැරි වෙන්න ඇති නංගිට තිබුන ආදරෙත් එක්ක ..ස්තුතියි සංජිව මල්ලි අදත් හොදම හොද කතාවක් ගෙනාවට .❤️😘
ඇත්තටම මෙය සත්‍ය කතාවක් ...මටත් මතකයි අපේ අම්මිලා ..මේ ගැන කියන්නවා ...මගෙ අයියාත් එ වෙනවිට ගුවන් හමුදා නිළධාරියෙක් ...ඇත්තටම හරිම ශෝචනීය පුවතක් 😭😭😭😭
එහෙනම් අය්යා හරි ආදරෙයි වගේ නෙද?
මේ කතාව ඇත්ත තමයි.දික්හැර කියන්නේ අපේ ගම.මම ගොඩක් පොඩි.
Ow api iskole yanawa ...apith podiyi ..
මටත් යන්තන් මතකයි...මටත් වයස 16.. මේ කුලියාපිටියේ කබල්ලෑවෙ.. අපේ පැත්තේ
@@harshanipriyangika8514 මේ කුලියාපිටියේ කබල්ලෑවෙ..
වීර රණවිරු පියාණනි ඔබට දීර්ගායුශ වේවා 🙏🙏💐💐
මන් බුදු දහම හොදින් අදහන කෙනෙක් අනේ මේ පව්ලට උනේ පෙර පවක් පලදීම එක නිසා මේ වැඩසටහන හොදින් බලන්න පුංචි හෝ වරදක් තියේනම් තම තමන්ගේ හදා ගන්න 🙏😥
එක අැත්ත
Aththa kathawa math piliganne eka thamai oya a aya pathagana aawa vidiha pera akusal passen enawaa
Oya hari
වැඩ සටහන ඉදිරිපත් කරන ඔබ තුමාට පින්..
අනෙ මට මෙ කතාව අහද්දි ඇඩුන මේ කියන කතාව මට මැවිල පෙවුන අර කාලකන්නියවත් මැරුව නම් මෙ කතාව සම්පුර්ණයි හරිම දුකයි මට
ඔයාට ඕක අහලා ඈඩු නනම් අපිට කොහොම ඈද්ද. දුක දරාගන්න බැරිම කරනවා ඕක නෙවෙයි එ සියල්ල මා ඈස් දෙකෙන් දැක්කා කපිලගේ මල්ලි, නංගි දෙන්නම මගේ පන්තියේ බණ්ඩාර හෙමදම දවසින්වැඩිහරියක් ගතකරේ අපේ ගෙදර, ඉස්කෝලෙන් අව්ට් වෙලා අපි එකට රැකියාව කරා ඇවිදින්න ගියා කෑවා, නැව, විනෝද උනා, එච්චර අපි හොද යාලුවෝ අවසානේ බණ්ඩාගේ තාත්තා අවසාන cl, එක දුන්නේ මට පුතේ . බණ්ඩාරට අසනීපයි ඉක්මනින් එන්න එ තාත්තා එච්චරයි කිව්වේ මාම ගියේ කුලියාපිටිය මුලික රෝහලට ඉතිරි ටික ලිවීමට අපහසුය Sory, 🙏
@@rohanasampathjayathilakaka6872 🙏🙏😥
@@rohanasampathjayathilakaka6872 0
පවු අහින්සක කෙල්ල💞 නරුම කාලකන්නි බල්ලෙක් නිසා රටට වැඩක් තියෙන රට රකින වීර පුත්තු 4 දෙනෙක් හිටිය පවුලක් විනාස උනා 😥 හරිම දුකයි ඒ මියගිය අයට නිවන් සුවත් ජීවත්ව සිටින අයට දීර්ගායුශන් ප්‍රර්ථණා කරනවා!!!
බුදුසරණයි තාත්තේ දිර්ඝායුෂ ලැබෙිවා
තත්තෙ ඔයාට දීර්ඝායුෂ ලැබේවා හරිම දුකයි ඔබ එඩිතර පියාණන් කෙනෙක් සමාජයට හොඳ පණිවිඩයක් ලබා දුන්නා මෙවැනි දේවල් බලලා හැදෙන්න නිවේදක තුමා ඔබට ස්තුති හරිම දුකයි ආදර වන්ත සහෝදර යෙක් ඔබට නිවන් සුව ලැබේවා පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹
අද කාලේ ගොඩක් අයට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මේ කතාවේන් ඒ වගෙම මම බය නැතුව කියනවා මේ ඉන්නේ මම දැකපු නිහතමානීම හා දක්ෂම නීවේදන ශිල්පියා කියලා
Ou sanwedi vidihata hari adarayen amanthranaya karanawa
Harima.sanvedi.katawak.vira.ranaviru.paulak.tattah.adanna.apa.obata.dirgayousa.labewa.nivadaka.tumani.obata.godak.pin.me.dewal.ratata.kiyana.aka
Aiooo harima dukkk athwane kathawakne. Hariyata fillm ekk wage ADITHTHARA. Wier puthayk LAckMANITA. Naththuwna. Pudima kathwak. Aiyyge Adaerya Nanigi wenwen. Haomoma winshauna. Are kallkaniya. Marane thubune. GameAyththwath. Sasima denne Ayge Aththmayta wath
අපේ කෙල්ලෝ ටික මේක බලල දෙයක් ඉගෙනගන්න බලපල්ලා ❤
රාගය තරම් ගින්නක් නැත - නත්ථි රාග සමෝ අග්ගිකෝපය තරම් පාපයක් නැත - නත්ථි දෝස සමෝ කලි
මොනා නැතත් ආර්මි එකට තියෙන ඒ මොරාල් එක සමාන්‍ය මිහිහෙක්ට හිතන්නවත් බැරි තරම්💞අර්මි එකේ කොල්ලෙක් සිල්වත් වගෙ තමා අවුස්ස ගත්තොත් සිංහල යක්කු වෙන්නෙ උන්ගෙ හිතේ හයියට ගහන්න වෙන උන් නෑ........💞
1❤
අනිවාරයෙන්.ඒමොරාල්එක වෙන කාටවත් ගන්න බෑ.
සාමාන්‍ය කෙනෙක් ට t56 ඔය වගේ සිද්දිය කදී සෙට් කරලා බලමු එතකොට තේරෙයි @@Saliyagomes
සිරා කතාව
අර කාලකන්නින්ට හෙනගහනවා බුදුසරණයි තාත්තට
ඒ රණවිරුවාට යහපත් ආත්මයක් ලැබේවා .! මේ දෙමව්පියන් ඇතුලු සියලුම දෙනාට දළදා සමිදු පිහිට ලැබේවා ..! දුකෙන් මිදීමට ශක්තිය ධෛර්යය ලැබේවා .!
හරිම දුකයි මේ කතාව බලද්දී හැමොටම බුදුසරණයි
උබ නියම සොල්දාදුවෙක් කපිල.උබට අජරාමර නිවන් සුව🙏
මිනී මරලා සියදිවි නසාගත්තු එකෙක්ට නිවන් සුව ලැබෙයිද???
සොල්දාදුවෙක් ගැන නොදන්න අය එහෙම තමා හිතන්නෙ.පව පවම තමයි.ඒත් ඌ සාදාරනයි .ඒකයි නිවන් සුව පතන්නෙ
@@kasunsameera825 නියම සොල්දාදුවෙක් කියන්නෙ විනයක්, ඉවසීමක් තියෙන ජාතියක්. නැතුව මෙහෙම පිස්සො නෙමේ. මූ සාධාරණයි කියන්න තිබ්බා අර බාස් කාරයව විතරක් මැරුවනම්..
නියම සොල්දාදුවෙක් කියන්නෙ එඩිය වගේම විනය උපරිම ඇති පුද්ගලයෙක් මූ කපිල ඉක්මන් උනා
Bas maruwanam sadaranai. Anith minissu maruwata wadak na. Modai
ලස්සනයි ඔබතුමාගෙ program අවුරුදු තිහක අතීතයක් වෙනස් youtube system එකක් සුභ පැතුම් මෙවන් පරණ විස්තර අපිට දකින්න සලස්වනවට
තෙරැවන් සරණයි ස්තුතියි ඔබට
කබලෑව ගමට ආපූ නිහතමානී මාධ්‍යවේදියෙක් ❤ ඇත්ත ඇති සැටියෙන් මේ කතාව රටට කිව්වට ඔබ තුමාට පින් 🙂🙂
ස්තුතියි මල්ලී. ඔබ ලබාදුන් සහයෝගයට 🙏🙏🙏🙏
කොච්චර දුක හිතේ තද කරන්ද මේ තාත්තා ඉන්නේ 😥😥😥
මටනම් දුක මේ දෙමාපියන්ගැනයි.ගෑණු ළමයෙක් හරියට හැදුනේ නැතිවාම වෙන විපාකය සුලුපටු නොවේ. හැම ගැහැනියකටම මෙම කතාව ආදර්ශයක් වේවා !
Hedun nethi kama newei .pahath asawanta nodanna lamai polaba ganna eka .samahara genu lamai kisima deyak dannehe .sampirana weradda ..basge .neda ...mama hithanne ..Kohima unath pawu .ahinsakayoo ..
Aththamai. Thaththa gana godak dukai.
හරියට හදල නැහැ කියන්නෙ "ගෙදරට කිව්වොත් මරනව" කිව්වම බයට ඒ ළමයා කට වහන් හිටපු එකද? Stop victim blaming
අනේ නිකන් පල එලනි
@@nikininimeshadassanayaka1540 ඔව් ඔව් එයාගෙ කිසි වැරැද්ද්දක් නෑ.😂
නිවේදකයා නම් මාරයි. හරිම වටිනවා. ❤️❤️❤️
තාත්තේ ඔබට දළඳා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏
බුදු සරණයි...දීර්ඝායුෂ තාත්තේ..🙏🙏❤❤❤
අජරාමර අමාමහා නිවන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏 මතු උපදින හැම ආත්මෙකම මේ ධරනි තලයේම උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏😪😪😪
නිවන් සුව පතල අයෙමත් මේ ලෝකෙම ඉපදෙන්නත් ඕනෙලු
පියානෙනි දැන් සියලු සිදුවි හමාරයි මිරිගම දර්මායතනයට යන්න දර්මය අහන්න ඔබගේ සියලු දුක් ඉවරකරගන්න තියෙන්නේ එම ස්ථානය පමනයි
Koheda thiyenne
Meewanapalan pissuhutan ge place ekada?
මීවනපලානේ පිස්සු හුටන්
🤣🤣🤣 ethnata giyoth pissuth hadagana nawathinne 🤣🤣🤣🤣🤣🤣
සමහරවිට නංගි දිව්වේ නැත්නම් ..වෙඩ් නොතියන්න ඉඩ තිබුනා...😢😢
ඒ දරාගැනීම 😭😭පියාණනි ඔබට දීර්ගායු!
පිට රට ඉන්න අපි වගේ ගොඩක් අය ඔබතුමාගේ වීඩියෝසියල්ල නරඹන ඇත්තටම දැන් කාලෙට ඔබින ආදර්ශමත් දේවල් තමා හොයාගෙන ගිහිල්ලා පෙන්නන්නෙ. මම හැමදාම තියෙන ඉතා සංවරව ඉවසිලිවන්තව ය මෙහෙයවන්නෙ
ඔබගේ සියළුම වැඩසටහන් තාත්වික ලෙස කරනව."වනැස'' ඔබට ජය වේවා...
අපේ ඒ බුදු දහමට අනුව මෙයාලා පෙර සසර භවයක කරපු පාපයක් මේ ආත්මයේදී ඒක මෙහෙම කෙළවර වුණා
ඔව් අපි සසර කරපු කරුම තමා මෙ සසරෙ ගෙවන්නෙ..එයාල එකට එකතු වෙලා කරපු කරුම ..එයාල සසරෙ මෙ විදියටම මැරෙන්න ඇති ..තමන්. වපුරන දේ තමයි තමන් නෙලා ගන්නෙ
දිර්ඝායුෂ ලැබෙිවා පියාණනි.... පිතු පාදං නමාමහාං 🙏🙏🙏🙏🙏🙏
කාලකන්නියෙක් නිසා පවූ අසරන ආමී කොල්ලා පවූ
Aniwa
ඉවසීම සැනසිමකි.යකෂයන් ආරූඩ වෙනකොට සියල්ල විනාසවෙ
අසරන ආමි කොල්ලා නෙමේ දැං අසරන වෙලා ඉන්නෙ... 🤚
@@hirunalakshan9252 made t
කාලකන්නි බස්. අහිංසක දරු පැටියාත් අහිංසක අයියා නගෝ කිසිදු ආත්ම භාවයක මෙිවන් විපතක් නොවේවා..අමිමාටයි තාත්තාටයි දිර්ග අයු ලැබෙිවා සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏😥😥😥😥
තෙරුවන් සරණයි ඔබ දෙපළට
අරුව ඉස්සෙල්ලම මරලා ඉන්න තිබුනෝ ඉක්මන් කෝපය පව් දෙයියනේ
පවු දේවියනේ එ අහිංසක පවුලට වේච්ච අසාදරනය හරියට දුක හිතුනා මුසලයට සොබා දහමේ න් දඩුවන් ලැබේවි
එ තාත්තට කොච්චර නම් දුකක් ඇතිද.පෞ අහිංසක මනුස්සයා.දීර්ඝායුෂ පතනවා එතුමට
ඇත්තටම ඔව් කඳුලු මැද්දෙන් මටත් මැවිල පෙනුන ඒ සිදුවීම.
බුදු සරනයි තත්තේ... ඔබලාට දීර්ගායුෂ............
තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා
බුදු දහමත් එක්ක හිතල බලනකොට මේව ඒ තරම් පුදුම විය යුතු දේවල් නෙවේ..සසරෙ කරන පව් පසු පස එනව මොන ආත්මෙ කොහොම හිටියත්..🙏🙏🙏🙏
ගොඩාක් වගකීමෙන් කියන්නේ " වෙනස කියන්නේ ගොඩාක් වැදගත් youtube නාලිකාවක්
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@@wanesatv thanks for you so much.
Aysha chato logo eka hariyata balanna
ඒ අහිංසක තාත්තාට කතාකර ගන්නත් බැ පව් 🙏 බුදු සරණයි තාත්තේ. ඒ අසරණ කොල්ලාටත් මෙවන් විපතක් සිදු නොවෙවා කිසිදු ආත්මෙක.
"කෝපයකට පෙරලී උතුරා ගිය සහෝදර පෙම,රුධිරයෙන් නැහැවී සිටියත් ඒ මගේම නැගණිය,පසුතැවිල්ල මා කෙසේ දරා ගන්නෙමි ද?ඉතින් අවසරයි මටත් සමුගන්නට" 💔
Wenas magak gath "Hithumathey jiewithey " mahathmayage kathawa wage ekak. Pawlama nathi kala A dushta wanacharayata saapa wewa!
@@sriyanikumarasinghe6083 eke hitumathe tawama jiwath wenawa....😍
අවුරුදු ගානක් ගියත් හරිම දුකයි
Malli katawa duki masn baswa hoyagana yanna
ආර්මි කියලා නෑ.. තමන්ගේ නංගිට මොනා හරි උනොත්.. මොන අයියා උනත් අංගුලිමාල තමා 💕
ඔන්න මරු ආදර්ශ උබත් මරපන්
aniwarenma broo
Aniva....
ඇත්ත
අනේ නිකන් පල ගොන් වස්සො ටික උබල හොදයි ආයි කැලේටම යවන්න ගස් වැද්දො
අරූට වෙඩි තියන්න බැරිඋන එක ගැන කනගාටුයි.....පව් එ් අහින්සක පවුල
ඌ විතරක් නෙවෙයි ,,,,,,,කපිලගෙ අම්මා තමයි මූලික හේතුව වෙලා තිබුණෙ,,,,අම්මවත් කපිල හොයාගන්න උත්සාහ කරලා තිබුණා,,,,ඒත් අම්මගෙ වෙලාව හොදයි ,,ඒකයි එයා තාමත් ජීවත්වෙලා ඉන්නෙ
Ekenna okawa marala inna thibune kolla kalabala una wadi
@@kmvs5065 e mokadda a seen eka
මමත් බලන inne ලස්සන katawak දානකන් අසරණ ami කොල්ල pau teruwan සරණයි
ඔවි ඒ ලමයාට තිබුණේ උෘට වෙඩි තියලාම මැරෙන්න තමා.මුලු පවුලම විනාශ කරලා උෘ ජීවතුන් අතර...අනේ මන්දා එක එක කෙනාගෙ අකුසල කර්ම වල හැටි තමා මෙි.
අනේ දෙවියනේ රණ විරු පවිලට මොකක්ද වුන මේ ව්නාශය...මිය ගිය හැමෝටම නිවන් සුව ලැබේවා... කිසිදා මෙවන් අකල් මරණයකට ඔයාලව ගොදුරු නොවේවා ..
මේ ගැනුලමයට බබා හම්බ වෙනකොට මමත් ඒ දවස්වල කුලියාපිටියේ ඉස්පිරිතාලෙ මගෙ ලොකු පුතා හම්බ වෙන්න ගිහින් හිටියේ මගෙ පුතාට වැඩිය දවස් දෙකකට කලින් එයාට බබා හම්බ උනේ මේ මමත් මේ තාත්ත අම්ම පොඩි දරැව ඒ ගැනුලමය දැක්කා අද වෙනකොට මගෙ පුතාට අවුරුදු 29 ඉවරයි අනේ ඒ දරැවත් හිටියා නම් ඒ වයස ටිකට් කපාගෙන යනකොට ඔය අම්මයි තාත්තයි අඩ අඩ හරිම දුකින් දුවවයි මුනුපුරාවයි අරන් ගියේ පවු
Oya kohada
@@vasanadanuska2435 කුලියාපිටියේ
Mega loku akaa..😓
😭😭😭😭😭😭😭😭😭😭😭😭
😭😭😭😭😭
අප්පචිචි ඔයා දුක්වෙන්න එපා...ඒ කපිල අය්ය වීරයෙක්❤❤💥💥👊👊එයාට අර බල්ලවත් මරන්නමයි තිබුනෙ...අප්පචිචි තෙරැවන් සරනයි ..දීර්ඝායුෂ ලැබෙිවා !!!!
නන්ගිව මරපු එකා වීරයෙක් වෙන්නෙ කොහොමද බන් ගොන් kaරියෙක් ඌ.අදාල එකාට වැඩේ නොදී නන්ගිව මරල පිස්ස
@@tharindug20 නංගිව මරන්න ඇත්තේ හිතේ කේන්තියට යකෝ මොන අයියද කැමති තමන්ගේ නංගි අඩු වයසෙන් තාත්තෙක් නැති ළමයෙක්ගේ අම්මා කෙනෙක් වෙනවා බලන්න.. අනික එ් කෙල්ල ඒ කාලකණ්ණියව නොදන්න එකෙක් නෙමෙයිනේ ඌ නෑයෝ වෙනවා අනික ඌ බැඳලා කියලා හොදටම දැන දැන ඌටත් ළමයි ඉන්නවා කියලා දැන දැන නේද මේ සම්බන්දේ ඒ කෙල්ල පටන් අරන් තියෙන්නේ අවුරුදු 16 කියන්නේ නොතේරෙන වයසක් ද..? හැබැයි එහෙමයි කියලා ඒ අහිංසක දරු පැටියවයි නංගිවයි අර මනුස්සයගේ ගෑනිවයි මරපු එක මම අනුමත කරන්නේ නෑ..ඒක නෙමෙයි ගත යුතු තීරනේ, අර කාලකණ්ණියව මැරුවා නම් ඒක දුකක් නෑ..ඒත් ඒ වෙලාවට එන කේන්තිය එක එක මිනිසුන්ට තමන් ජීවත් වෙන වටපිටාව එක්ක එක එක විදියට තමයි බලපාන්නේ.. ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියන්නේ කට කහනවට නෙමෙයි..
@@tharindug20 සිරාවට
අහිංසකයෝ 3ක් මරලා සියදිවි නසාගත්තු මරු වීරයා 🖕
@@thiliya2051 යකෝ එහෙම කියල මරල හරියනවද.ම
රටට අවශ්‍ය වීර කොල්ලෙක් කාල කන්නි සහෝදරියෙක් නිසා අකාලයේ මිය ගිය ඔබට නිවන් සුව. ලැබේවා
ලබ්බ තමා වීරකම. අමු මෝඩ හරකෙක්.
@@Strange.Output0 ubala wage untanam ganak natuwa ati.eth tamange ekekta unama ati wena wedanawa tamai e eliyata awith tinne
වීරයෙක් නෙමේ පිස්සෙක්
@@Strange.Output0 kakiyana le thiyenna ona eka denenna.marapu eka wirakamak neme thama....namuth thaththage wagemai aiyalage araksawa adare,ithin nangi manaliyak wela yanawa balannai ...aiyala asa.....u bas padiyath ganna gaman hodata paula winasa karala.katada iwasanna puluwan budukenekuta witharai iwasuwoth iwasanna puluwan..genulamayata waradak kiyanna be.kauda danne palawenidawasema balen dusanaya kalada kiyala.maranawa kiwa bayata hangan inna aethi.monawa unath me ammala bas wiswasa karagena hitapu waradatai daduwam widinne.
තාත්තට දීර්ඝායුෂ ලැබේවා නැතිඋන කපිල ඇතුළු අනිත් අයට නිවන් සුවය ලැබේවා
අර කාලකන්නිය ජීවතුන්අතර කපිල සහෝදරයාට නිවන්සුව ලැබේවා !!
අනේ පව් දෙයියනේ .නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා දෙමව්පියන් දෙපළට විරුවනී ඔබට අජරාමර නිවන් සුව ලැබේවා .😥😥😥
මේ සිද්දිය උනේ මගේ ගමට අල්ල පු ගමේ සියැසින් බලන්න නම් ගියේ නෑ බයට මේ කථා ව ඇත්ත
මේ මාමත් ඊයේ තම ජීවිත ගමන අවසන් කළා. මම හිතන්නේ සසරේ සියලු පව් මේ ජීවිතේ දී ගෙවා දමන්න ඇති. නිවන්සුව අත්වේවා විජේරත්න මාමේ.🙏
😢
😢
නිවන් සුව ලැබේවා
😂❤😂❤❤❤ 27:44 @@madushanranasingha6113
Niwan suwa lebewa…
ඒ තාත්තාගෙයි අම්මගෙයි ඇවිලෙන හිත් ගින්දර එක මොහොතක් මොහොතක් ගානේ සුවපත් වේවා.....ඒ දෙමාපියන්ට දීර්ඝායුෂ ලැබේවා.....මේ වගේ ලස්සන පවුල් කෙලසන පාපතරයන්ට අවිචි මහා නරකාදි අපායටම යන්න සිද්ධ වේවා.... කපිල සෙබලාගේ ආත්මය සුවපත් වේවා....🙏🙏
තාත්තේ ඔබට යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏 දළඳා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏 මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏
ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
00pp
Budu sarane peyanane yoda bala yoda sakteya obata labewa
@@mysterysl ll
@@mysterysl hhyhhhhhhyhhhhhhhhhhý
තාත්තට දීර්ඝායුශ ලැබේවා!!! මතු ආත්මෙක මේ වගේ සිත් වේදනාවක් නොලැබේවා.
මතු බුදු වන් පියානණි...........
ඔබතුමා අද අප වෙත ට ඉදිරිපත් කළ මෙම කතාව බොහොම වටිනවා තමා සහෝදරයෙකුට යම්කිසි අසාධාරණයක් වුණත් ඒ දරා ගැනීමට නො හැකි ය මේක ටයි සහෝදර කැක්කුම කියන්නේ
අනිවාර්යෙන්ම 👊👊👊
ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
අනිවාර්යයෙන් ඒ තමයි පන
තාත්තා ව දකිද්දී දුක හිතුනා ,තාත්තේ ඔයාට යෝධබල ශක්තිය ලැබේවා, ජේසු පිහිටයි
තාත්තේ ඇස් වලට කදුළු ආව ඔබට දීර්ගායු බුදුසරණයි
ඒ තාත්තා ඇස් වල කදුලු පිහිනවා දැක්කද.මගෙ ඇස් වල කදුලු පිරුනා මමවත් දන්නෙ නෑ😢😢😢😢
😢
අතීතය දැන් ගිහින් ඉවරයි.ඒ ගැන සිතිමෙන් ඵලක් නැත.වර්තමානයයි වැදගත්. මේ නිහතමානි පියාට සැවොම නිදුක් නිරෝගි දිඝායුශ පතමු.
මේ කතාව අහද්දී හරිම දුකයි ගොඩක් වැදගත් කතාවක් තාත්තා නුඹට දීර්ඝායුෂ ලැබේවා නුඹගේ පුතා මතු ආත්මයක නුඹගේ ම වෙලා ඉපදේවා
ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
0ll0ĺ0pp₩
මියගිය කපිල සහෝදරයාගේ ආත්මය සුවපත්වේවා !
ඔය ඉඩමේ පොඩියට පන්සලක් වගේ දෙයක් තනලා දිනපතා පින් දෙන්න මියගිය සිටල්ලන්ටම සැනසීමක් ලැබෙයි.
same family 2 of one dad i heard so sad son try born with u please come to next
A ඔය කාල kani වැඩේ කරපු බාස් ව maranna ඕන
@@monsurmonsur3607 m
Qq
1qqqq
ගමේ මිනිස්සු හරි එකතුවෙලා අර කාලකණ්ණියවත් මැරුව නම් මේ අහිංසක ජීවිත වලට සාධාරණයක් ඉටුවෙනවා..තාත්තගේයි අම්මගෙයි ආත්මශක්තිය ගැන ආඩම්බරයි..🙏
ඔබතුමා පමණක් නොවෙයි මක බාස්ල මාගොඩක් ඔය වසන් ජීවිත අවාසනා ලෙස ජීවිත විශාල ප වානයන ක් විනාශ කරල තියෙනවා ව්ස්ව වෙමින් පවතිනවා.
l
@@bgwimalawathi7:45 7:45 🎉😅😊😊❤
අද කාලේ නංගිලා දූෂණය කරන අයියලාට මේ අයියා හොද ආදර්ශයක් තමන්ගේ නංගී වෙනුවෙන් තම ජිවිතය කැප කරපු ඔබ අපටනම් වීරයෙක් 😢😢
Hi
නංගි වෙනුවෙන් උනත් ඒකෙන් මිනී මැරීම් කීපයක් වෙලා තියනවා..මිනී මරන එක වීරකමක්ද..
Ohu weerayek.......
ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
@@ajithkirisantha4953 ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
මමත් කුලියාපිටියේ තමයි. ඒත් අද තමයි මේ සිද්ධිය හරියටම දැනගත්තේ ඒ දෙමාපියන්ගෙන්ම. සත්‍ය ඛේදවාචකයක් රටට දැනගන්න පෙලගස්වපු එක වටිනවා....
මම ඔහු සමඟ ක්‍රියාන්වියේ හිටපු යහලුවෙක්. සත්තකින්ම ඔහු හොඳ පුද්ගයෙක්.මේ සිද්ධිය මම හොඳින් දන්නවා .කපිල නුබට තෙරුවන් සරණයි.නැවතත් අපි අතරෙ නුබ වැනි රණවිරු වෙක් ඉපදෙවා.
Ane deviyane pau thattha kadulak hari giye puthawenuwen
@@indranidasanayaka6005 ,,5l
@@indranidasanayaka6005 . To
We
@@indranidasanayaka6005 b i9lö0 00
@@indranidasanayaka6005 c
වීසිදැල කතාව මතක් උනා.ගොඩක් දුකයි. කපිල සහෝදරයාට මෙවන් දුකක් මතුවට කිසිවිටක අත් නොවේවා 😥
කොච්චර වැඩ තිබ්බත්..වෙනස එකක් දැම්මොත්..බලනකම් සිහියක් නෑ..❤. ජය වේවා ..
❤️❤️❤️🙏🙏🙏🙏
Sirawatama වනැස ❤️
Ip
හොද වැඩසටහනක් විනාඩි 31 එකම එක තප්පරයක්වත් මනස වෙන තැනකට යොමු උනේ නැ හරිම දුකයි තාත්තා ආච්චි අඩද්දි මගෙත් ඇස්වලට කදුළු ආවා තාත්තාගේ විරයා තමා මේ පුතා දිර්ඝායුස ලැබේවා තාත්තාට ඔබතුමා දිගටම මෙවැනි වැඩසටහන් කරන්න මෙවාගෙන් ආදර්ශයක් අරගනි වැරදි මග යන අය ඒකත් පිනක් අගතියට පත් වු මැරුනු අයට
❤️❤️❤️🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම ස්තුති ඉතාමත් දුක්බර කතා වක් ඇස් වලට කදුළු ආව මේ දේ කරපු මිනිහට සුබාව දර්මය විසින් දඩුවම් ලැබේවා
අපි ඇඩෙන කොට එ තාත්තගේ හිතේ හයිය ගැන ආඩම්බරයි..බුදුසරණයි
ශි...ක්...අර හිවලව මරා ගන්න බැරි උනානෙ.ඌටයි ප්‍රථම උණ්ඩය පත්තුවෙන්න ඕන.හිතට ෆිට් මදි මට අරූ ජීවත්වෙන නිසා.මෙහෙමත් වීරයො හිටියනෙ අපි දන්නෙ නැතිවට.බොහොම ස්තූතියි මල්ලි ඔබට 🙏🙏☹️☹️🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸😪😪😪
❤️❤️❤️❤️🙏🙏🙏🙏
Ow. Uuwath maruwanam සතුටුයි
Ekata ansha bage qwe merunanm eka serayai, dn vidawanawa athi
😣 අයෙක් කර්මය ගෙවයි..අයෙක් කර්මය රැස් කරයි.. නොපමවා සිත දියුනු කරන්න .. අතීතය, වර්ථමාණය, අනාගතය මෙවැනි පාඩම් උගන්වයි..සැම විටකම සිත දියුනු කර විමුක්තිය වෙනුවෙන් වෙහෙසෙන්න 🏵💐
එක තමා සත්‍ය 🙏🙏🙏
6
Sitha diyunu kirimen me dewall walakaganna be...sitha pirisidu karalai karumen apata nidahas wenna puluwan.
සාදු සාදු සාදු. නමෝ බුදාය. ඔබ හිතන විදිය ගැන මම සත්ටුවෙනවා. අපේ ජිවිතවල අපි විදින දකින අහන සියල්ල දර්මයට ගලපලා බලන්ඩ ඔනේ. එතකොට මේ සියල්ලටම හේතුව තේරෙනවා.
මෙවැනි දේවල් බලලා අපේ සමාජය අද හැදෙන දරුවෝ මේ දේවල් හොඳින් අත් දකින්න ඕනේ ඔබතුමාට දීර්ඝායු වේවා මෙවැනි වැඩසටහන් අප වෙත ඉදිරිපත් කරනවට මේ තාත්තට දීර්ඝායුෂ ලැබේවා
කොහොම වුනත් මෙම කතාව බොහොම දුකයි ...නමුත් එ ළමය අරුනම මැරුණ කිසිම කෙනෙක් කිසිම දෙයක් නොකරපු හා සම්බන්ධයක් නැති අය .. ..කොහොම උනත් කෙන්තිය නිසා සියලු දෙනාම විනාස උනා ...අවි ගත්තො අවියෙන්ම නසිති ..කියමන බුදු රජාණන්වහන්සේගේ වසර 2500 කලින් දෙසනා කරන ලදී .."""මෙ සසර දනව්වකවේ අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ """
අවංකවම මත් ඇඩුනා මෙ විස්තර අහලා ඒ තාත්තා මොනතරම් දුක් විදලද වෙදනා උහුලලද කියලා මනාව ඔප්පු වෙනවා 😭 තාත්තා ඔබට දීර්ඝායු වෙවා මතු උපදින හැම භවයක දී මෙවන් වේදනා විදින්නට නොලැබෙවා තෙරුවන් සරනයි
ඒ තාත්තට සහ අම්මාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා මැරුන අයගේ ජීවිත වලට සැනසීම ලැබේවා
එයා හොද ජීව්තෙකට එන්න ඔනී.. ඒ කරගත්තු පව් ඉක්මනට ගෙවිලා ගිහින් ❤❤ අහන්න ලැබුනු ලස්සන චරිතයක් කපිල . ❤❤
Chathu oya ada harima lassanai
"Hithumathey jiewithey wage hitha hoda Rana wiruwek neda ?
අම්බෝ උබල වගේ ගෝත්‍රිකයො..අර නන්ගිවයි කිරිසප්පයෙකුයි මරපු කාලකන්නියට ලස්සන චරිතයක්ලු🖕
@@tharindug20 එහෙම තමයි හලෝ සහෝදර කමට ඇති වෙච්ච තරහ. ඔයලට ඕක තේරුම් ගන්න බැරි ද , ඒ army කොල්ලට කාලකන්නී කියන්නෙ. ඔයා අහලා බලන්න ඕනී කෙනෙක්ගෙන් army එකේ අයට අපිට වඩා කේන්ති යනවා. අනික එයලා රට වෙනුවෙන් ජිවිතෙ දෙනකොට තමන්ගෙ ගෙදර අයට තමන්ගෙ රටෙ උන්ම ඔහොම කරද්දි කොහොම දැනෙනවා ඇති ද, නංගිව මරන්න හිතන් ආවේ නැතුව ඇති. අපරාදේ කරපු මිනිහා නැති නිසා තමයි ඔය දේ වෙන්න ඇත්තෙ. කොහොමත් තමන්ගේ තාත්තාලා, සහොදරෙක් හරි army එකෙ ඉන්නවා නම් කෙල්ලෝ උනාම එයාලා ගැන හිතලා වැඩ කරන්න ඕනී. එයාලව මිනීමරුවෝ කරන්න වැඩ සිද්ද කරන් නැතුව . මොක්ද එයාලට අසාධාරණයක් උනාම හරි ඉක්මනට කේන්ති යනවා.
chathu oya hri
අපේ අම්මත් මේ කතාව කියලා තියනවා. මේ මාමා අපේ ගමේ. මම පොඩි කාලෙ දැකලා තියනවා ගස් වලට වැදුනු වෙඩි සලකුණුයි ගෙයි බිත්ති වල තිබුනු වෙඩි සලකුනුයි.
ගමේ මිනිස්සු එකතුවෙලා අර නරුම බාස්ව ඇල්ලුවෙ නැද්ද??
බසා පරපියවිි
බසා පරපියවිි
Or really 🙄🙄🙄🙄
Hi
නරුමයෙක් නිසා සිදු වූ විපත පව් මෙවන් දුක් කරදර නොම වේවා!!!👍👍👍
ෆිල්ම් එකක් බැලුවා වගේ මෙහෙම දේවල් උනා කියලා මිනිස්සුන්ට ඒත්‍තූ ගන්වනවට බොහොම ස්තුතී 🙏❤
ඉතාමත් ආසාවෙන් බලන්නෙ ඔබ තුමාගෙ වැඩ සටහන් බොහොමත්ම ස්තූතියි
❤️❤️🙏🙏🙏🙏
මම දැනට සේවය කරන්නේ යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මම මේ හැම වීඩියෝ එකක්ම බලනවා ඇත්තටම සුපිරි වැඩක් මේක යුද්ධෙ කාලෙ අපේ Soldiers ලා දාපු වැඩ කෑලි එයාලගෙ කටෙන්ම අහද්දි මාර ගැම්මක් එන්නෙ හොඳ වැඩක් ඇත්තටම මේක Keep it up..!
Army උනාට කියන්න එපා මම army එකේ කියල
මම සම්පූර්ණයෙන්ම බලන එකම වැඩසටහන් පෙළගැස්ම. වනැස ❤
❤️❤️❤️❤️🙏🙏🙏🙏
මේ මගෙ ගම ...මේ දේ වෙනකොට මට වයස 10 අපේ ගෙවල් ලග මේ සිද්දිය මට හොදට මතකයි...මගේ ඇග හිරි වැටෙනවා මතක් වෙනකෙට ...කපිල අයියා නංගිලාට හරිම අදරේයිලු අපෙ අම්මා ඒ දවස් කියනවා
❤️❤️❤️🙏🙏🙏
මරන්ට ඔන ඵකා බේරිලා ඒකව මරන්ට කවුරැත් හිටියෙ නැද්ද බාල අපරාදවලට හිරේ අැරියෙ නැද්ද
ඒ ගෙදර අය ඉන්නවාද
ඔබතුමාට ස්තුතියි බුදු සරනයි මේ වගේ වැඩ සටහන් අසාවෙන් බලනවා ඉතාම පරේස්සමට තේරැවන් සරනයි
❤️❤️❤️🙏🙏🙏🙏
ආසාවෙන් බලන්න පුළුවන් ද මෝඩ comment😥
ආසාවෙන් බලන්න පුළුවන් ද මෝඩ comment
ආදරණීය සහෝදරත්වය....අහිංසක කම කෝපයකට පත් වෙන්න ඇති...සොල්දාදුවා යනු දරා ගැනීම උපරිමයෙන් ඇති කොනෙක් නමුත් සහෝදරියට උන අසාධාරණ අවනම්බුව වෙනුවෙන් ඔහුගේ ජීවිතය පවා අහිමි කර ගත් සහොදරත්වය යන් වචනයට නව අරුතක් එක් කල එක්තරා සංවේදී සහෝදරයෙකි....
එතකොට නංගි,මයා මැරුවෙ සංවේදී කම උපඋපරිම නිසාද
.
ආදරණීය??? 🤣🤣🤣
සැඟවුණු කතාවක ඇත්ත තතු අදත් වෙනස රැගෙන ආව.ඇත්තෙන්ම දුකයි,අපේම රටේ අසාධාරණකම් මොනතරම් මොන විදිහට වෙනවද..හැමදාමත් වගේ අදත් කතාව පුරාම ඇස් කඳුලින් මගෙත්..ස්තූතිය හදවතින්ම වෙනස ඉදිරිපත් කළ ඔබට ජයවේවා
❤️❤️❤️🙏🙏🙏
අපේම මිනිස්සුන්ගේ දුක රටට ඉදිරිපත් කරන ඔබතුමා ඉතාම හොද මාද්‍යවේදියෙක්
මල්ලි ඔයාගේ වැඩසටහන් ඉතා මත් වැදගත් අනිවාර්යෙන් මං බලනවා සියලු දෙනාටම බුදු සරණයි
ඇහැව්වාම දරා ගන්න බැ දෙයියනේ තාත්තෙ අපෙ අයුෂාත් අරගන ජිවත් වෙිවා 🙋
මන් ඉස්සර ලංකාවේදී බොහොම අසාවෙන් බැළුව වැඩසටහන තමයි දොර මඩලාව අන්න ඒ වගේම අසාවෙන් තමයි මල්ලි ඔබේ වැඩසටහන් බලන්නෙත් බොහොම ස්තුතියි 🙏මේ වගේ දේවල් රටට නැවත මතක් කරදෙනවට වගේම ඒ කතාවල් වල ඇත්ත පැත්ත පෙන්වනවාට
❤️❤️❤️🙏🙏🙏🙏
මම හැදිලා වැඩුණු ගමේ මේ කතාව ගැන අහලා තිබ්බට හරියටම ඇත්ත කතාව අද තමයි දැනගත්තේ
අනේ පවු දෙවියනෙ මේ තාත්තා තාත්තෙ ඔබට දිර්ගායුෂ ලැබේවා
ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
මටත් හරීම දුකයි mee තාත්තා ගැන . අහිංසක තාත්තා . Paw
පවු දෙවියනේ දීර්ඝායුෂ තාත්තේ බුදුසරණයි 🥲🙏
නොපමාව කුසල් වඩන්න ... සසරෙ භයානක කම දනෙනව...එ තාත්තා ,අම්ම ගන ගොඩක් දුකයි ...කපිල සෙබල නුබටත් නන්ගිටත් නිවන් සුව පතමි ....වනෙස tv සමාජයට මෙයින් යම් පනිවිඩයක් දෙන ඔබට මගෙ හද පිරි ස්තුතිය 🙏🙏🙏❤️ ඉදිරිය සාර්ථක වේවා 🙏❤️
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
පපුව ගැහෙනවා තාමත්.ඒකත් මහ පුදුම කතාවක්පවු ඒ තාත්තා .ඒ වගේම ඒ සෙබලාගෙ දුක වෙිදනාව දරාගන්න බැරි වෙන්න ඇති නංගිට තිබුන ආදරෙත් එක්ක ..ස්තුතියි සංජිව මල්ලි අදත් හොදම හොද කතාවක් ගෙනාවට .❤️😘
❤️❤️❤️🙏🙏🙏🙏
ඇත්තටම මෙය සත්‍ය කතාවක් ...
මටත් මතකයි අපේ අම්මිලා ..
මේ ගැන කියන්නවා ...
මගෙ අයියාත් එ වෙනවිට ගුවන් හමුදා නිළධාරියෙක් ...
ඇත්තටම හරිම ශෝචනීය පුවතක් 😭😭😭😭
එහෙනම් අය්යා හරි ආදරෙයි වගේ නෙද?
මේ කතාව ඇත්ත තමයි.දික්හැර කියන්නේ අපේ ගම.මම ගොඩක් පොඩි.
Ow api iskole yanawa ...apith podiyi ..
මටත් යන්තන් මතකයි...මටත් වයස 16.. මේ කුලියාපිටියේ කබල්ලෑවෙ.. අපේ පැත්තේ
@@harshanipriyangika8514 මේ කුලියාපිටියේ කබල්ලෑවෙ..
වීර රණවිරු පියාණනි ඔබට දීර්ගායුශ වේවා 🙏🙏💐💐
මන් බුදු දහම හොදින් අදහන කෙනෙක් අනේ මේ පව්ලට උනේ පෙර පවක් පලදීම එක නිසා මේ වැඩසටහන හොදින් බලන්න පුංචි හෝ වරදක් තියේනම් තම තමන්ගේ හදා ගන්න 🙏😥
එක අැත්ත
Aththa kathawa math piliganne eka thamai oya a aya pathagana aawa vidiha pera akusal passen enawaa
Oya hari
වැඩ සටහන ඉදිරිපත් කරන ඔබ තුමාට පින්..
❤️❤️❤️🙏🙏🙏🙏
අනෙ මට මෙ කතාව අහද්දි ඇඩුන මේ කියන කතාව මට මැවිල පෙවුන අර කාලකන්නියවත් මැරුව නම් මෙ කතාව සම්පුර්ණයි හරිම දුකයි මට
ඔයාට ඕක අහලා ඈඩු නනම් අපිට කොහොම ඈද්ද. දුක දරාගන්න බැරිම කරනවා ඕක නෙවෙයි එ සියල්ල මා ඈස් දෙකෙන් දැක්කා කපිලගේ මල්ලි, නංගි
දෙන්නම මගේ පන්තියේ
බණ්ඩාර හෙමදම දවසින්
වැඩිහරියක් ගතකරේ අපේ ගෙදර, ඉස්කෝලෙන් අව්ට් වෙලා අපි එකට රැකියාව කරා ඇවිදින්න ගියා කෑවා, නැව, විනෝද උනා, එච්චර අපි හොද යාලුවෝ
අවසානේ බණ්ඩාගේ තාත්තා අවසාන cl, එක දුන්නේ මට පුතේ . බණ්ඩාරට අසනීපයි ඉක්මනින් එන්න එ තාත්තා එච්චරයි කිව්වේ
මාම ගියේ කුලියාපිටිය
මුලික රෝහලට ඉතිරි ටික ලිවීමට අපහසුය
Sory, 🙏
@@rohanasampathjayathilakaka6872 🙏🙏😥
@@rohanasampathjayathilakaka6872 0
පවු අහින්සක කෙල්ල💞 නරුම කාලකන්නි බල්ලෙක් නිසා රටට වැඩක් තියෙන රට රකින වීර පුත්තු 4 දෙනෙක් හිටිය පවුලක් විනාස උනා 😥 හරිම දුකයි ඒ මියගිය අයට නිවන් සුවත් ජීවත්ව සිටින අයට දීර්ගායුශන් ප්‍රර්ථණා කරනවා!!!
බුදුසරණයි තාත්තේ දිර්ඝායුෂ ලැබෙිවා
තත්තෙ ඔයාට දීර්ඝායුෂ ලැබේවා හරිම දුකයි ඔබ එඩිතර පියාණන් කෙනෙක් සමාජයට හොඳ පණිවිඩයක් ලබා දුන්නා මෙවැනි දේවල් බලලා හැදෙන්න නිවේදක තුමා ඔබට ස්තුති හරිම දුකයි ආදර වන්ත සහෝදර යෙක් ඔබට නිවන් සුව ලැබේවා පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹
❤️❤️❤️❤️🙏🙏🙏🙏
අද කාලේ ගොඩක් අයට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මේ කතාවේන් ඒ වගෙම මම බය නැතුව කියනවා මේ ඉන්නේ මම දැකපු නිහතමානීම හා දක්ෂම නීවේදන ශිල්පියා කියලා
Ou sanwedi vidihata hari adarayen amanthranaya karanawa
ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
Harima.sanvedi.katawak.vira.ranaviru.paulak.tattah.adanna.apa.obata.dirgayousa.labewa.nivadaka.tumani.obata.godak.pin.me.dewal.ratata.kiyana.aka
Aiooo harima dukkk athwane kathawakne. Hariyata fillm ekk wage ADITHTHARA. Wier puthayk LAckMANITA. Naththuwna. Pudima kathwak. Aiyyge Adaerya Nanigi wenwen. Haomoma winshauna. Are kallkaniya. Marane thubune. GameAyththwath. Sasima denne Ayge Aththmayta wath
අපේ කෙල්ලෝ ටික මේක බලල දෙයක් ඉගෙනගන්න බලපල්ලා ❤
රාගය තරම් ගින්නක් නැත - නත්ථි රාග සමෝ අග්ගි
කෝපය තරම් පාපයක් නැත - නත්ථි දෝස සමෝ කලි
මොනා නැතත් ආර්මි එකට තියෙන ඒ මොරාල් එක සමාන්‍ය මිහිහෙක්ට හිතන්නවත් බැරි තරම්💞අර්මි එකේ කොල්ලෙක් සිල්වත් වගෙ තමා අවුස්ස ගත්තොත් සිංහල යක්කු වෙන්නෙ උන්ගෙ හිතේ හයියට ගහන්න වෙන උන් නෑ........💞
1❤
අනිවාරයෙන්.ඒමොරාල්එක වෙන කාටවත් ගන්න බෑ.
සාමාන්‍ය කෙනෙක් ට t56 ඔය වගේ සිද්දිය කදී සෙට් කරලා බලමු එතකොට තේරෙයි @@Saliyagomes
සිරා කතාව
අර කාලකන්නින්ට හෙනගහනවා බුදුසරණයි තාත්තට
ඒ රණවිරුවාට යහපත් ආත්මයක් ලැබේවා .! මේ දෙමව්පියන් ඇතුලු සියලුම දෙනාට දළදා සමිදු පිහිට ලැබේවා ..! දුකෙන් මිදීමට ශක්තිය ධෛර්යය ලැබේවා .!
හරිම දුකයි මේ කතාව බලද්දී හැමොටම බුදුසරණයි
උබ නියම සොල්දාදුවෙක් කපිල.උබට අජරාමර නිවන් සුව🙏
මිනී මරලා සියදිවි නසාගත්තු එකෙක්ට නිවන් සුව ලැබෙයිද???
සොල්දාදුවෙක් ගැන නොදන්න අය එහෙම තමා හිතන්නෙ.පව පවම තමයි.ඒත් ඌ සාදාරනයි .ඒකයි නිවන් සුව පතන්නෙ
@@kasunsameera825 නියම සොල්දාදුවෙක් කියන්නෙ විනයක්, ඉවසීමක් තියෙන ජාතියක්. නැතුව මෙහෙම පිස්සො නෙමේ.
මූ සාධාරණයි කියන්න තිබ්බා අර බාස් කාරයව විතරක් මැරුවනම්..
නියම සොල්දාදුවෙක් කියන්නෙ එඩිය වගේම විනය උපරිම ඇති පුද්ගලයෙක් මූ කපිල ඉක්මන් උනා
Bas maruwanam sadaranai. Anith minissu maruwata wadak na. Modai
ලස්සනයි ඔබතුමාගෙ program අවුරුදු තිහක අතීතයක් වෙනස් youtube system එකක් සුභ පැතුම් මෙවන් පරණ විස්තර අපිට දකින්න සලස්වනවට
❤️❤️❤️🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ස්තුතියි ඔබට
කබලෑව ගමට ආපූ නිහතමානී මාධ්‍යවේදියෙක් ❤ ඇත්ත ඇති සැටියෙන් මේ කතාව රටට කිව්වට ඔබ තුමාට පින් 🙂🙂
ස්තුතියි මල්ලී. ඔබ ලබාදුන් සහයෝගයට 🙏🙏🙏🙏
කොච්චර දුක හිතේ තද කරන්ද මේ තාත්තා ඉන්නේ 😥😥😥
මටනම් දුක මේ දෙමාපියන්ගැනයි.ගෑණු ළමයෙක් හරියට හැදුනේ නැතිවාම වෙන විපාකය සුලුපටු නොවේ. හැම ගැහැනියකටම මෙම කතාව ආදර්ශයක් වේවා !
Hedun nethi kama newei .pahath asawanta nodanna lamai polaba ganna eka .samahara genu lamai kisima deyak dannehe .sampirana weradda ..basge .neda ...mama hithanne ..Kohima unath pawu .ahinsakayoo ..
Aththamai. Thaththa gana godak dukai.
හරියට හදල නැහැ කියන්නෙ "ගෙදරට කිව්වොත් මරනව" කිව්වම බයට ඒ ළමයා කට වහන් හිටපු එකද? Stop victim blaming
අනේ නිකන් පල එලනි
@@nikininimeshadassanayaka1540 ඔව් ඔව් එයාගෙ කිසි වැරැද්ද්දක් නෑ.😂
නිවේදකයා නම් මාරයි. හරිම වටිනවා. ❤️❤️❤️
තාත්තේ ඔබට දළඳා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏
බුදු සරණයි...දීර්ඝායුෂ තාත්තේ..🙏🙏❤❤❤
අජරාමර අමාමහා නිවන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏 මතු උපදින හැම ආත්මෙකම මේ ධරනි තලයේම උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏😪😪😪
නිවන් සුව පතල අයෙමත් මේ ලෝකෙම ඉපදෙන්නත් ඕනෙලු
මිනී මරලා සියදිවි නසාගත්තු එකෙක්ට නිවන් සුව ලැබෙයිද???
පියානෙනි දැන් සියලු සිදුවි හමාරයි මිරිගම දර්මායතනයට යන්න දර්මය අහන්න ඔබගේ සියලු දුක් ඉවරකරගන්න තියෙන්නේ එම ස්ථානය පමනයි
Koheda thiyenne
Meewanapalan pissuhutan ge place ekada?
මීවනපලානේ පිස්සු හුටන්
🤣🤣🤣 ethnata giyoth pissuth hadagana nawathinne 🤣🤣🤣🤣🤣🤣
සමහරවිට නංගි දිව්වේ නැත්නම් ..වෙඩ් නොතියන්න ඉඩ තිබුනා...😢😢
ඒ දරාගැනීම 😭😭
පියාණනි ඔබට දීර්ගායු!
පිට රට ඉන්න අපි වගේ ගොඩක් අය ඔබතුමාගේ වීඩියෝසියල්ල නරඹන ඇත්තටම දැන් කාලෙට ඔබින ආදර්ශමත් දේවල් තමා හොයාගෙන ගිහිල්ලා පෙන්නන්නෙ. මම හැමදාම තියෙන ඉතා සංවරව ඉවසිලිවන්තව ය මෙහෙයවන්නෙ
❤️❤️❤️🙏🙏🙏🙏
ඔබගේ සියළුම වැඩසටහන් තාත්වික ලෙස කරනව."වනැස'' ඔබට ජය වේවා...
❤️❤️❤️🙏🙏🙏🙏
අපේ ඒ බුදු දහමට අනුව මෙයාලා පෙර සසර භවයක කරපු පාපයක් මේ ආත්මයේදී ඒක මෙහෙම කෙළවර වුණා
ඔව් අපි සසර කරපු කරුම තමා මෙ සසරෙ ගෙවන්නෙ..එයාල එකට එකතු වෙලා කරපු කරුම ..එයාල සසරෙ මෙ විදියටම මැරෙන්න ඇති ..තමන්. වපුරන දේ තමයි තමන් නෙලා ගන්නෙ
දිර්ඝායුෂ ලැබෙිවා පියාණනි.... පිතු පාදං නමාමහාං 🙏🙏🙏🙏🙏🙏
කාලකන්නියෙක් නිසා පවූ අසරන ආමී කොල්ලා පවූ
Aniwa
ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
ඉවසීම සැනසිමකි.යකෂයන් ආරූඩ වෙනකොට සියල්ල විනාසවෙ
අසරන ආමි කොල්ලා නෙමේ දැං අසරන වෙලා ඉන්නෙ... 🤚
@@hirunalakshan9252 made t
කාලකන්නි බස්. අහිංසක දරු පැටියාත් අහිංසක අයියා නගෝ කිසිදු ආත්ම භාවයක මෙිවන් විපතක් නොවේවා..
අමිමාටයි තාත්තාටයි දිර්ග අයු ලැබෙිවා
සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏😥😥😥😥
තෙරුවන් සරණයි ඔබ දෙපළට
අරුව ඉස්සෙල්ලම මරලා ඉන්න තිබුනෝ ඉක්මන් කෝපය පව් දෙයියනේ
පවු දේවියනේ එ අහිංසක පවුලට වේච්ච අසාදරනය හරියට දුක හිතුනා මුසලයට සොබා දහමේ න් දඩුවන් ලැබේවි
එ තාත්තට කොච්චර නම් දුකක් ඇතිද.පෞ අහිංසක මනුස්සයා.දීර්ඝායුෂ පතනවා එතුමට
ඇත්තටම ඔව් කඳුලු මැද්දෙන් මටත් මැවිල පෙනුන ඒ සිදුවීම.
බුදු සරනයි තත්තේ... ඔබලාට දීර්ගායුෂ............
තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා
බුදු දහමත් එක්ක හිතල බලනකොට මේව ඒ තරම් පුදුම විය යුතු දේවල් නෙවේ..සසරෙ කරන පව් පසු පස එනව මොන ආත්මෙ කොහොම හිටියත්..🙏🙏🙏🙏
ගොඩාක් වගකීමෙන් කියන්නේ " වෙනස කියන්නේ ගොඩාක් වැදගත් youtube නාලිකාවක්
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@@wanesatv thanks for you so much.
Aysha chato logo eka hariyata balanna
ඒ අහිංසක තාත්තාට කතාකර ගන්නත් බැ පව් 🙏 බුදු සරණයි තාත්තේ. ඒ අසරණ කොල්ලාටත් මෙවන් විපතක් සිදු නොවෙවා කිසිදු ආත්මෙක.
"කෝපයකට පෙරලී උතුරා ගිය සහෝදර පෙම,රුධිරයෙන් නැහැවී සිටියත් ඒ මගේම නැගණිය,පසුතැවිල්ල මා කෙසේ දරා ගන්නෙමි ද?ඉතින් අවසරයි මටත් සමුගන්නට" 💔
ua-cam.com/video/Xu2Shufg9IU/v-deo.html
Wenas magak gath "Hithumathey jiewithey " mahathmayage kathawa wage ekak. Pawlama nathi kala A dushta wanacharayata saapa wewa!
@@sriyanikumarasinghe6083 eke hitumathe tawama jiwath wenawa....😍
අවුරුදු ගානක් ගියත් හරිම දුකයි
Malli katawa duki masn baswa hoyagana yanna
ආර්මි කියලා නෑ.. තමන්ගේ නංගිට මොනා හරි උනොත්.. මොන අයියා උනත් අංගුලිමාල තමා 💕
ඔන්න මරු ආදර්ශ උබත් මරපන්
aniwarenma broo
Aniva....
ඇත්ත
අනේ නිකන් පල ගොන් වස්සො ටික උබල හොදයි ආයි කැලේටම යවන්න ගස් වැද්දො
අරූට වෙඩි තියන්න බැරිඋන එක ගැන කනගාටුයි.....
පව් එ් අහින්සක පවුල
ඌ විතරක් නෙවෙයි ,,,,,,,කපිලගෙ අම්මා තමයි මූලික හේතුව වෙලා තිබුණෙ,,,,අම්මවත් කපිල හොයාගන්න උත්සාහ කරලා තිබුණා,,,,ඒත් අම්මගෙ වෙලාව හොදයි ,,ඒකයි එයා තාමත් ජීවත්වෙලා ඉන්නෙ
Ekenna okawa marala inna thibune kolla kalabala una wadi
@@kmvs5065 e mokadda a seen eka
මමත් බලන inne ලස්සන katawak දානකන් අසරණ ami කොල්ල pau teruwan සරණයි
ඔවි ඒ ලමයාට තිබුණේ උෘට වෙඩි තියලාම මැරෙන්න තමා.මුලු පවුලම විනාශ කරලා උෘ ජීවතුන් අතර...අනේ මන්දා එක එක කෙනාගෙ අකුසල කර්ම වල හැටි තමා මෙි.
අනේ දෙවියනේ රණ විරු පවිලට මොකක්ද වුන මේ ව්නාශය...මිය ගිය හැමෝටම නිවන් සුව ලැබේවා... කිසිදා මෙවන් අකල් මරණයකට ඔයාලව ගොදුරු නොවේවා ..
මේ ගැනුලමයට බබා හම්බ වෙනකොට මමත් ඒ දවස්වල කුලියාපිටියේ ඉස්පිරිතාලෙ මගෙ ලොකු පුතා හම්බ වෙන්න ගිහින් හිටියේ මගෙ පුතාට වැඩිය දවස් දෙකකට කලින් එයාට බබා හම්බ උනේ මේ මමත් මේ තාත්ත අම්ම පොඩි දරැව ඒ ගැනුලමය දැක්කා අද වෙනකොට මගෙ පුතාට අවුරුදු 29 ඉවරයි අනේ ඒ දරැවත් හිටියා නම් ඒ වයස ටිකට් කපාගෙන යනකොට ඔය අම්මයි තාත්තයි අඩ අඩ හරිම දුකින් දුවවයි මුනුපුරාවයි අරන් ගියේ පවු
Oya kohada
@@vasanadanuska2435 කුලියාපිටියේ
Mega loku akaa..😓
😭😭😭😭😭😭😭😭😭😭😭😭
😭😭😭😭😭
අප්පචිචි ඔයා දුක්වෙන්න එපා...ඒ කපිල අය්ය වීරයෙක්❤❤💥💥👊👊එයාට අර බල්ලවත් මරන්නමයි තිබුනෙ...අප්පචිචි තෙරැවන් සරනයි ..දීර්ඝායුෂ ලැබෙිවා !!!!
නන්ගිව මරපු එකා වීරයෙක් වෙන්නෙ කොහොමද බන් ගොන් kaරියෙක් ඌ.අදාල එකාට වැඩේ නොදී නන්ගිව මරල පිස්ස
@@tharindug20 නංගිව මරන්න ඇත්තේ හිතේ කේන්තියට යකෝ මොන අයියද කැමති තමන්ගේ නංගි අඩු වයසෙන් තාත්තෙක් නැති ළමයෙක්ගේ අම්මා කෙනෙක් වෙනවා බලන්න.. අනික එ් කෙල්ල ඒ කාලකණ්ණියව නොදන්න එකෙක් නෙමෙයිනේ ඌ නෑයෝ වෙනවා අනික ඌ බැඳලා කියලා හොදටම දැන දැන ඌටත් ළමයි ඉන්නවා කියලා දැන දැන නේද මේ සම්බන්දේ ඒ කෙල්ල පටන් අරන් තියෙන්නේ අවුරුදු 16 කියන්නේ නොතේරෙන වයසක් ද..? හැබැයි එහෙමයි කියලා ඒ අහිංසක දරු පැටියවයි නංගිවයි අර මනුස්සයගේ ගෑනිවයි මරපු එක මම අනුමත කරන්නේ නෑ..ඒක නෙමෙයි ගත යුතු තීරනේ, අර කාලකණ්ණියව මැරුවා නම් ඒක දුකක් නෑ..ඒත් ඒ වෙලාවට එන කේන්තිය එක එක මිනිසුන්ට තමන් ජීවත් වෙන වටපිටාව එක්ක එක එක විදියට තමයි බලපාන්නේ.. ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියන්නේ කට කහනවට නෙමෙයි..
@@tharindug20 සිරාවට
අහිංසකයෝ 3ක් මරලා සියදිවි නසාගත්තු මරු වීරයා 🖕
@@thiliya2051 යකෝ එහෙම කියල මරල හරියනවද.ම
රටට අවශ්‍ය වීර කොල්ලෙක් කාල කන්නි සහෝදරියෙක් නිසා අකාලයේ මිය ගිය ඔබට නිවන් සුව. ලැබේවා
ලබ්බ තමා වීරකම. අමු මෝඩ හරකෙක්.
Hi
@@Strange.Output0 ubala wage untanam ganak natuwa ati.eth tamange ekekta unama ati wena wedanawa tamai e eliyata awith tinne
වීරයෙක් නෙමේ පිස්සෙක්
@@Strange.Output0 kakiyana le thiyenna ona eka denenna.marapu eka wirakamak neme thama....namuth thaththage wagemai aiyalage araksawa adare,ithin nangi manaliyak wela yanawa balannai ...aiyala asa.....u bas padiyath ganna gaman hodata paula winasa karala.katada iwasanna puluwan budukenekuta witharai iwasuwoth iwasanna puluwan..genulamayata waradak kiyanna be.kauda danne palawenidawasema balen dusanaya kalada kiyala.maranawa kiwa bayata hangan inna aethi.monawa unath me ammala bas wiswasa karagena hitapu waradatai daduwam widinne.
තාත්තට දීර්ඝායුෂ ලැබේවා නැතිඋන කපිල ඇතුළු අනිත් අයට නිවන් සුවය ලැබේවා
මිනී මරලා සියදිවි නසාගත්තු එකෙක්ට නිවන් සුව ලැබෙයිද???
අර කාලකන්නිය ජීවතුන්අතර
කපිල සහෝදරයාට නිවන්සුව ලැබේවා !!