කරුණා අම්මාන් ප්‍රභාකරන් සමඟ විරසක වූ හැටි | ආණ්ඩුවේ වැඩක්ද? බුද්ධි මෙහෙයුමක්ද? | Karuna's Revolt

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 769

  • @roshanpriyadarshana2476
    @roshanpriyadarshana2476 6 місяців тому +79

    මේ දේවල් කොහොම වුවත් කරුණා අම්මාන් අපේ රණවිරුවන් විශාල ප්‍රමාණයක් මරා දැම්මා,,,මේ වීඩියෝ වලම ඒ තොරතුරු තියෙද්දී මේ වගේ මිනිමරුවෙක්ට අද වෙනකොට දීලා තියෙන තැන ගැනනම් හරිම කනගාටුයි,,,මූ නිසා මියගිය අහිංසක රනවිරුවෝ ඒ වගේම අත් පා අහිමි වෙච්ච අපේ කොල්ලන්ට දෙන්න ඕන ඉහලම තැන් අද මේ මනුස්සයට දී තිබෙන එක ගැන දුකයි,,අද රනවිරුවන් මේ කොටි මිනිමරුවගේ ආරක්ශාව වෙනුවෙන් වැඩ කරනවා,,මරන්න ඕන එකෙක් සැප විදිනකොට යුද්දය වෙනුවෙන් ජීවිත කැප කරපු විරුවෝ අද මිහිදන් වෙලා,,සමහරක් අය මේ මිනිහගෙ ආරක්ශක බටයෝ වෙලා,,මේව සාදාරනද,,,,මූ මරපු අපේ කොල්ලන්ගෙ පවුල් කීයක් අසරණ වෙන්න ඇතිද,,,,ඒ දුක රනවිරුවෙකුගෙ පුතෙක් වන මට නම් හොදටම දැනෙනවා,,මූට අනවශ්‍ය තැනක් නිර්මාණය කරලා මූ අද රටේ නායකයෙක් වෙද්දි යුද්දය වෙනුවෙන් කැප වුන අයගෙ විශ්‍රාම වැටුප් පවා කප්පාදු කරල,,මේවා සාදාරනද

    • @karunawijekumara80
      @karunawijekumara80 6 місяців тому +1

      100% agree

    • @simplehacks223
      @simplehacks223 5 місяців тому

      That's called politics

    • @amppabayasinghe1813
      @amppabayasinghe1813 5 місяців тому

      අපේ වීරයන් වන දේශපාලන
      ඇත්තන් රණවිරු වා බාල්දු
      කර ඇත.කනගාටුව පවසමි.
      ඔය කොටියා නැතිව අපිට
      වෙන විකල්ප නොතිබුනා
      මද .විශ්‍රාම ය සාදා දෙන්න.
      පව්.❤😂❤😂😢❤

    • @SachintaSampath
      @SachintaSampath 5 місяців тому +10

      මචන් යොද උපක්‍රම ගැන 0% ක් වත් දැනුමක් නෑ. කොටි පරාද කරන්න විශාලම හ්‍රෙතුව උනේ කරුනා අම්මාන්. ඌගෙන් උදවු අරන් මරන්නද බන් කියන්නෙ. මොලෙ නෑ 0 ක්වත්

    • @sumanawathisamarasinghe7903
      @sumanawathisamarasinghe7903 Місяць тому

      Mmmmmmmp

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +266

    බලගල්ල මහතාට උතුම් වූ නිවන් සුව ලැබේවා...! අපිට නිදහස් නිවහල් රටක් බිහි කරනට ඔබතුමා ගොඩක් කැපවුණු හමුදාපති වරයෙක්... ❤❤

    • @haasampath
      @haasampath Рік тому +13

      @@NatureWonders709 අමු ගවයෙක් 🤭🤣

    • @dissanayake394
      @dissanayake394 Рік тому +1

      Lĺpĺ

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому

      ​@@NatureWonders709යුද්දෙ විකුනගෙන ලෝකේන් ආධාර අරන් උබලාට හිගමන් දුන්නාට දැන් එහෙම හිගමන් දෙන්නේ නැහැ බන් අනිත් රටවල් . එහෙම පිනට දෙන්න යුද්ද තියෙන්න ඔනෑ . උන් ආයුධ විකුනලා හම්බ කරගෙන ඒකෙන් ටිකක් දෙනව තොපිට හිගමන් දෙන්න කියලා රජයට 😂
      අතපය 4 තියෙනවා නම් හම්බ කරගෙන කාහන් ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන හිගන මානසිකත්වය තියාගෙන ඉන්නේ නැතිව . මහ උන්ගෙන් අහගනින් තැන තැන බෝම්බ පුපුරණ කොට කොහොමද රෙද්දෙ චූ ගියේ කියලා .
      තොපි වගේ කාලකන්නි තමයි මේ රටේ ශාපය . පිනට කන්න බොන්න දෙනවා නම් රටේ යුද්දයක් හරි කමක් හරි තොපිට .
      ඉතින් යුද්ද යක් පටන් ගනිව්. ගෝල්ෆේස් එකේ ජංගි ගලෝගෙන බුරියානි දුන්නේ පිනට කන්න ඕනෑ හින්දා නේ. එතකොට තොපිට පිටරට වලින් හිගමන් දේවි.

    • @ramelperera8465
      @ramelperera8465 Рік тому +2

      ​@@haasampath😊

    • @buddikajeewandara8268
      @buddikajeewandara8268 Рік тому +1

      😮

  • @tharakatimes
    @tharakatimes Рік тому +71

    ලංකාවේ මිනිස්සුන් දැනගත යුතුම කතාවක් මේක... ස්තූති මේ ගැන වීඩියෝ එකක් කලාට

  • @wapasela
    @wapasela Рік тому +16

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම ඉහලයි

  • @isuruisuru6245
    @isuruisuru6245 Рік тому +27

    නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා මේ විඩීයො එකෙන් බොහොම ස්තුති.මේ අතිත කතා සුරක්ෂිතව තියාගෙන මිනිස්සුන්ට නැරඹීමට සැලැස්සවීම ගැන නැත්තන් දැන් ගොඩාක් දෙනෙක්ට ලංකාවෙ යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ.මෑත කාලින ලමයි දන්නෙම නැ

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 10 місяців тому +21

    මේවා පෙන්වා දීමට බොහෝම ස්තුතිය 🙏🙏🙏 අප ශ්‍රි ලාංකිකයන්ට දැන් අමතකවී ඇත. 🙏🙏 අති දූශිත අතිභයානක අවුරුදු 30 ක ත්‍රස්තවාදය අවසන්කල ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා මහතා අපගේ අභිමානයෙන් උතුමෙකි.
    ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා ත්‍රිවිද හමුදාව මෙහෙයවා ජනතාවට රට බෙරා දුන් අපගේ ෆීල්ඩ්මාශල් තුමන් අපගේ ජනාදිපති වේවා'" ඩීල් දේශපාලුවෙක් නොවන එතුමා ඩීල් දූශිත දේශපාලනය අවසන්කරනු ඇත.

    • @SachintaSampath
      @SachintaSampath 5 місяців тому

      පිස්සුද බන් උබට

  • @dimmahvlogs1687
    @dimmahvlogs1687 Рік тому +159

    ලයනල් බලගල්ල හිටපු හමුදාපති තුමාට නිවන් සුව ලැබේවා 🙏

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 Рік тому +10

    ඩිලාන් පෙරෙරා කියන චරිතය සොයා බලන්න චන්ද්‍රිකාලා සමග සුදු නෙළුම් තවලන් ගිය පොරවල් මංගල ඇතුළු රටට මුහුනුවල් දෙකකින් වැඩ කළ හපන්නු. තාමත් මතවාදීව ජනතාවට රටට හානි කරන නරුමයන්ව සුදු හුනු ගා පෙන්නවන මාධ්‍ය ජුන්ඩාවක් සක්‍රිව සෝසල්මිඩියා තුල සාර්තකව වැඩ. ජන මනස නමවා ගන්න. අන්තිමට ශ්‍රි ලංකා රාජ්‍යත්වය සුං කිරිමේ අභිලාශයෙන්. දැනටම 80% සාර්ථක බවක් බොහො කොමැට් කියවීමෙන් පෙනේ. චන්ද්‍රිකා බලේට ගෙන ඒම පටන් රතුපස්වල ජල සටන මවා යහපාලනේ ගෙන ඒම, මැද කොළඹින් රනිල්ව පැරදවීම, UNP ය සජබ කැඩිම, ගෝටා පැන්නිමට අරගලය ජන ගත කිරිම. NPP නමින් JVP හයිජැක් කීරිම, ජනාධිපතිවරන වලදී සරත් පොන්සෙකා හා මහෙශ් සේනානායක නැටවීම, දැන් දැන් අරුම පුදුම අධිකරණ නඩු වාර්ථා, බලවත් කන්ඩායමේ වැඩ කිඩය. G L පීරිස් තවත් සුපිරි භාන්ඩයක්.

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 Рік тому +8

    කරැනා බැටි...බෙිකරිය ළඟින් සෙත්ත පොචිචි ...යද්දී ගැහැවිවා නමි ............ආපහු එද්දී ගන්න ..හිටියා වෙන පාරකින්.................ගියා ..වැඩකරැවෙක් නෙවෙයි ..සුපිරි ලක්...කාරයෙක් ......

  • @KaChamila
    @KaChamila Рік тому +42

    සුපිරි මමත් මේ දේවල් ටිකක් දන්නව යුද්දේට සමිබන්ද උන නිසා හැබැයි දැ න් රටෙි යුද්දේ නැ මිනිස්සුන්ට රටෙි යුද්දයක් තිබුන කියල මතක නැ දැන් රට යන විදියට ලංකාවක් ලෝක සිතියමෙි තියේවිද කියල හිතේනවා ජිවිත දිලා බෙිරගත්ත රට දුකයි පාලකයන්ගේ අදුරදර්ෂි ක්‍රියාකලාප නිසා අනාගත සිංහල දමිල මුස්ලිමි කාටත් රටක් නැතිවෙිනව මුස්ලිමි කොල්ලෝ අපිත් එක්ක යුද්දේ කරා මෙි රට අපි කාටත් ම අපේ අමිමා තමයි

    • @ravparanthaman2877
      @ravparanthaman2877 9 місяців тому +1

      ඔබ යුද්ධයේදී අහිංසක දෙමළ දරුවන් කී දෙනෙක් ඝාතනය කළාද?

    • @yohanlakshan5551
      @yohanlakshan5551 9 місяців тому

      එතකොට ඔයාලගෙ දෙමළ අය අපේ සිංහල මිනිස්සු කීදෙනෙක් මැරුවද​@@ravparanthaman2877

    • @lelanjanaathukoralage9501
      @lelanjanaathukoralage9501 7 місяців тому +2

      ​@@ravparanthaman2877ubalage hatta me rate minissu kochchara maruwada? Thopi hithanawa wage ape asamagiyak na ballo. Palakayo me rata bedanawa misa apita ehema onith na. Jara indiya jaana😂😂

    • @kumariuae3589
      @kumariuae3589 6 місяців тому +1

      Aniwaryen

    • @AriyadasaWaduvidanage
      @AriyadasaWaduvidanage 4 місяці тому

      මොකාද යකෝ මේ නිරායුද අහිංසක දෙමළ මිනිසුන් මරන්න විනයක් ඇතිව පුහුණුව ලැබූ සෙබලෙක් පෙලඹෙන්නේ නැහැ. හොඳට හොයල බලපං..​@@ravparanthaman2877

  • @wrpthilakarathna4709
    @wrpthilakarathna4709 9 місяців тому +15

    සිංහල මිනිස්සූන්ගෙ එකමුතු කම,තව තවත් ශක්තිමත් වෙවා

  • @h.madhusankha9614
    @h.madhusankha9614 Рік тому +28

    අපි නොදත් මෑත ඉතිහාස සිදුවීම් ගැන දැනුවත්කිරීම වටිනවා....

  • @thushariperera2775
    @thushariperera2775 10 місяців тому +2

    Very good informative and analytical program. True face of war, power and politics.

  • @thilakasenalkh
    @thilakasenalkh 10 місяців тому +24

    මෙතෙක් අපි හිතුවේ රනිල් විසින් අටවපු උගුලක් විදියට නේ ස්තුතියි විඩියෝවට කාලකන්ණි දෙශපාලකයෝ ලකුණු ගන්නවා යුදහමුදාවේ සහොදරයන්ට පින් ලයනල් බලගල්ලට පින්

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 Рік тому +121

    කරුණාව කොටි සංවිධානයෙන් ගැලෙව්වේ හමුදා සන්නද්ධ බුද්ධි බළකා යයි නැතුව රනිල්ගේ වත් වෙන දේශපාලුවන්ගේ වැඩක් නෙමෙයි එය හමුදා බුද්ධි අංශ ශක්තියයි

    • @sanethmarthos6596
      @sanethmarthos6596 Рік тому +13

      ඒකනේ. රනිල්ගේ දරුවෝ කියන්නේ ඒක උගේ වැඩක්‍ ය කියල.😅 ඒ මදිවට පස්සේ බයියොත් ඊට උඩගෙඩි දුන්නා එල්.ටී.ටී.ඊ. එක දෙකඩ කරපු රනිල්ට අරගලය නවත්වන එක මහ දෙයක් නෙමෙයිය කියල.😅

    • @rohandinesh8573
      @rohandinesh8573 Рік тому

      එතකොට එජාප මැද කොළඹ සංවිදායක අබෙිරත්නගේ සමිබන්දය මොකක්ද? කරැනාව ⁣ප්‍රබාකරන් හොයනකොට කරැනව කොළබට ගේනල්ලා කැනඩා යවපු සිද්දිය මොකක්ද? සටන්විරාම වෙිලාවේ කරැණා මොකද සටන් විරාමෙිට අකමැති උනේ.

    • @itcareaddu
      @itcareaddu Рік тому +6

      බුරුවො විදායක බලතල හසුරොන එකාට හොරෙන් ඔව්වා කරන්න පුලුවන්නම් හමුදාව කොටි එලොලා ගොඩක් කල බබලා වෙන්න එපා රනිලා නොදැන ඔව්ව උනේ නෑ පම්කයො මිලෙනියම් සිටි වැරදුනු කෘමානම රනිලගේ මෙක බුද්ද්ඩි අන්සෙම විතරයි කලපනාව වැදගත් පුතා කියන්නා කෙසෙ කීවත් අහන්න සිහි බුද්දියෙන් අසාපන්

    • @itcareaddu
      @itcareaddu Рік тому

      ​@@sanethmarthos6596 දැන් බල්ලන පුතා අරගලය

    • @dhanupsy9
      @dhanupsy9 Рік тому +2

      අමුතු ඇටේ බුද්ධි අංශේ😂 නෙමෙ මංද බුද්ධි අංශේ😂 අනේ මෙහෙම විහිලු කරන්න එපා😂 රනිලත් පොන්නයා.. ඕවා ඉබේ උන දේවල්.. උබලා පව්😂😂

  • @chandilu240
    @chandilu240 8 місяців тому +34

    ඇත්තටම එදා යුද්ධය අපි දිනන් නැතිව උන් දිණුවා නම් ඊට පස්සේ උන් උන් ගහ ගෙන මරා ගන්නවා..එහෙම උනා නම් අන්තිමට ඔය කියන ඊළාම් රාජය නෙවේ ඉතුරු වෙන් නේ..එකට තව හේතුවක් තමා දෙමළ ජනතාව අතරම, නැගෙනහිර දෙමළ ජනතාවටත් වඩා උඩරට හා පහතරට වතු දෙමළ ජනතාවට ඉතාමත් පහත් සැලකිලි දක්වන එක. ඒ අතින් අපේ සිංහල ජාතිය මාරම ශේෂ්‍ඨ ජාතියක් කියලා කියන්න මං ආඩම්බරයි.මොනම දේකදි උනත් අපි එකා වගේ එකට ඉන්නවා..

    • @aceninja3784
      @aceninja3784 8 місяців тому +2

      ගොන් කතා

    • @chandilu240
      @chandilu240 8 місяців тому +7

      @@aceninja3784 උබට ඒවා ගොන් උනාට.උබලගෙ එවුන්ම තමා ඕවා අපිට කියන්නේ..උබල දන්නෙ උබලගෙ ඊලමෙන් කියලා දුන්න ඒවා විතරනේ..එළියට බැහැලා බලපන්.ඇත්ත පෙනෙයි ගොන්නු..එහෙම නැත්තම් ඇයි උබලගෙ කරුණාඅම්මාන් ඊළමෙන් අයින් උනේ කියලා හොයලා බලපන්.

    • @nishanthamarasinghe9493
      @nishanthamarasinghe9493 8 місяців тому +1

      Paka thama aka wagi innwa kiyanni.api sinhala awun tharam budila inna jathiyak wena na mi bidima athi kari hora disapaluwan

    • @chandilu240
      @chandilu240 8 місяців тому

      @@nishanthamarasinghe9493 ඒල හරි.හොර දේශපාලන තමා බෙදීම ඇති කරේ..කොහොම හරි බෙදීම තියනවා කියන එක ඇත්ත නේ. කරුණා ඊළමෙන් ගැලවුනේ ඇයි? මඩකලපු දෙමළ ජනතාවට යාපනේ දෙමළ ජනතාවගෙන් උන අසාධාරණය නිසා කියලා හැමෝම දන්නවා.එතනම තියෙන්නේ බෙදීමක්. දන්නෙ නැත්තම් හොයලා බලන්න ඔයා.

    • @devonfernando3662
      @devonfernando3662 7 місяців тому +5

      @@nishanthamarasinghe9493 ප්‍රශ්නයක් ආවම කවදත් අපෙ උන් එකට හිටියා

  • @shishyathwa
    @shishyathwa Рік тому +62

    ප්‍රභාකරන්ට කෙලෙව්වෙ කරුණා ලව්වා. ගෝඨට කෙළෙව්වෙ ශවේන්ද්‍ර ලව්වා. රජය සහ කරුණා පාර්ශ්වය අතර ඇතිවුන ගිවිසුම ගැනත් විස්තර කියන්න.

    • @emdssampath9688
      @emdssampath9688 11 місяців тому

      සන්නස්ගත් විස්තර වගයක් කිව්වා

    • @White_Hawk_17
      @White_Hawk_17 6 місяців тому

      ​@@emdssampath9688
      සන්නස්ගල තනිකර LTTE එකට උදවු කරන්නේ.
      සිංහල බවුද්දයින්ට මේ රට අයිතී නැ කියන මතේ ඉන්නේ සන්නා
      💯☝️
      මට පුදුම ඇයි සන්නව ඇත්තඩංගුවට ගත්තේ නැත්තේ කියන එක.

  • @sasimg6393
    @sasimg6393 Рік тому +78

    සියලු රනවිරැවන් ට සියලු ලාංකිකයන්ගේ ගවුරවය 🙏🙏🙏

    • @PriyangiChandima
      @PriyangiChandima Рік тому

      ​@@Aankilamoli🗺️🗺️🗺️🗺️🗺️🏖️️🏕️m

    • @Webuddhists-z5j
      @Webuddhists-z5j 11 місяців тому

      @@Aankilamoli poda pundi

    • @rangapradeep8999
      @rangapradeep8999 10 місяців тому +1

      ​@@Aankilamoliube ammata hukapan huththi

    • @LbjWirarathna
      @LbjWirarathna 9 місяців тому

      ​@@rangapradeep8999P

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 Рік тому +11

    First Comment ❤❤❤ Thrivida Hamuda Ranawiruwanta jayawewa. 💪💪💪 Sri Lanka Buddi ansaye siyalu ranawiruwanta jayawewa.💪💪💪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰💪🏾🇩🇪

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +8

    මන් සමහරවිට වැරදි වෙන්න පුළුවන් නැවත යුද්ධයක් නම් එපා 🙏🙏🙏

  • @danushkkajayavikarama7871
    @danushkkajayavikarama7871 Рік тому +96

    කරුනා වෙන් වීම.අපගෙ ජයග්‍රහණයෙ ආරමිබය!!!!

    • @mdmaliththasulochana7397
      @mdmaliththasulochana7397 Рік тому +29

      Paka thamai u bayata bara une nettan e hukannath ewarai

    • @motivefactoryy
      @motivefactoryy Рік тому +11

      එකගයි. කරුණා එක්ක විශාල LTTE කාඩර් ප්‍රමාණයක් සoවිධානයෙන් ඉවත් වීම හමුදාවට වාසියක් උනා.

    • @nalinneelawala5788
      @nalinneelawala5788 Рік тому +13

      හිටියනමි එයාටත් ඒ ටිකම තමයි..

    • @garden1831
      @garden1831 Рік тому +6

      U kiyala ali pukenda😅

    • @IceAge-t5w
      @IceAge-t5w Рік тому +6

      Na ltte eka Rajiv Gandhi marapu eka thama ltte eka parada vimaya hethuva👍
      Nattam india kiyatavath ltte eka parada venna den na

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Рік тому +10

    කරුනා මත් වතුර හා
    අදික ගැහුනුන්ට ආස කෙනෙක් කියලා ආරන්චි ..

  • @cjr8165
    @cjr8165 Рік тому +15

    සුපිරි වැඩක්. ජය වේවා!

  • @Nature60810
    @Nature60810 11 місяців тому +11

    කරුණාට අවාසි උන නිසා අයින් උනෙ.ඒකටත් ස්‍තුති කරනවා

  • @naveenrajithafernando9508
    @naveenrajithafernando9508 11 днів тому +2

    කාටවත් බනින එක තේරුමක් නෑ. ඒ අවස්ථාවට ඒ ඒ මිනිස්සු ගන්න පුළුවන් උපරිම තීරණය ගන්න ඇති... ජනාධිපති , හමුදා, ඇමතිලා.... 😔

  • @iwenjala8587
    @iwenjala8587 9 місяців тому

    ගොඩක් තොරතුරු දැනගත්තා ගොඩක් ස්තුතී...🎉

  • @DilanMadusanka-l7g
    @DilanMadusanka-l7g Рік тому +57

    වැනස,නැණස දෙකම මරැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 Рік тому +52

    සරත් ෆොන්සේකාගෙන් ඇහුවා නම් කියයි දීපු සපෝර්ට් එක😂කොයි තරම් සුදු හුණු ගෑවත් ත්‍රස්තවාදීයා ත්‍රස්තවාදීයාමයි

    • @chanuvlogs4167
      @chanuvlogs4167 Рік тому +3

      Aniwa

    • @nishantha1422
      @nishantha1422 Рік тому +1

      අනිවාර්යයෙන්ම

    • @saddangalawasantha7943
      @saddangalawasantha7943 11 місяців тому +9

      කලවැද්දා දන්නෙ නැහැ..ඒ ප්‍රදේශයන්හි හිටපු ප්‍රාදේශීය හමුදා නායකත්වයෙන් කරුණා ගැන,පිල්ලෙයාන් ගැන,මංගල් මාස්ටර් ගැන අහන්න ඕන..අපි කරුණලාගේ ටීම් එක්ක ඔප් බැහැල තියනවා වන්නි කොටින්ට එරෙහිව..

    • @sweetlife3010
      @sweetlife3010 8 місяців тому

      Ponna seka kiyanne diwa deke gu kabarayek 😂😂😂😂 u karapa pakak na.... thopi wage mida s@kkili

    • @ChandanaSusena-g7g
      @ChandanaSusena-g7g 5 місяців тому

      Gon Athal
      Nodanna eva kiyanna epa please

  • @note3files799
    @note3files799 Рік тому +12

    ඒ පැහැදිලි කිරීම Perfect ❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 Рік тому +16

    යුද්ධය නිසා සියළු ජනවර්ග පීඩාවට පත් උනා.සියළු ජනවර්ගවල ජනයා මියගියා.අවසානයේ ධූශිත පාළකයො ජය ලැබුවා.මට අවභෝධ උනේ එපමණයි .නැවත යුද්දයක් එපා.

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 Рік тому +1

      දූෂිත
      අවබෝධ

    • @Thiththaieththa
      @Thiththaieththa 11 місяців тому

      සිංහල බව්ද්දය ලෙස නිවැරදි විය යුතුයි

    • @munasinghefernando7864
      @munasinghefernando7864 11 місяців тому

      @@Thiththaieththa බෞද්ධ කම සිංහලකම නම් ඉන්දියානු බෞද්ධයාද,තායිලන්ත බ්සුද්ධයාද,එංගලන්ත,ඔස්ට්‍රේලියානු බෞද්ධයා කව්ද? ඔබේ මනසේ අඩුපාඩුවක්නම් එය නිවැරදිකර ගන්න.

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 8 місяців тому

      අනේ කාලකන්නියො. තො විඩියො එකේවත් දැක්කද මිට කලින් හිටපු පාලකයො කොටින්ට කඩේ ගියපු හැටි. කාලකන්නි ජෙප්පොත් ඒකමයි කලේ

  • @tharidhudiss3921
    @tharidhudiss3921 Рік тому +64

    කරුනාට දමිල ජනතාව කෙරෙහි සැබැ ආදරයක් තිබ්බා කියලා හිතන්න පුලුවන් කොහොම උනත් ලංකාවේ ඉතිහාසයේ සුවිශේෂීම සිදුවීමක්.

    • @LankaSenavirathna-g2r
      @LankaSenavirathna-g2r Рік тому

      මයිනාට කරුනාට සහ පිල්ලෙයාන්ට දරුවන්ට වඩා සෙනෙහසක් තියෙනවා උන් වේදිකාව උඩ ඉදන් අපේ කොල්ලො කෙල්ලො මරාදාපු හැටි රස කර කියනවා එකෙක් හුම් කියන්නෙ නෑ

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 Рік тому

      @@LankaSenavirathna-g2r😂

  • @nt.ranaweera
    @nt.ranaweera Рік тому +164

    කරුණව වෙන් කරන්න විශාල මෙහෙවරක් කරපු හමුදා බුද්ධි අංශ ප්‍රධානි කර්නල් මුතාලිෆ් මහතාට අපගේ උත්තමාචාරය ❤🇱🇰💙 පොනිල් සහ Ltte විසින් දැයට අහිමි කල තවත් එක් වටිනාම සම්පතක්.😥😥

    • @supunperera8203
      @supunperera8203 Рік тому +8

      Paarami kulathunga ❤

    • @CeylonGemologist
      @CeylonGemologist Рік тому +7

      Ponnna rajapakkkata puka deepan

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 Рік тому +1

      @@CeylonGemologist bola ammata puke ariya ..kari wesige gatta kadenbama ...😛😜🤑

    • @DinarajaMudiyanselage
      @DinarajaMudiyanselage Рік тому +2

      ​@@CeylonGemologist😢🎉🎉t

    • @jayanthadevaditta7298
      @jayanthadevaditta7298 Рік тому +6

      කෙසේ වෙතත් අපේ බුද්දි අන්ස ක්‍රියාකර හෝ මේ කරගත් දේහරිවටිනවා ඒ සැමටම මගේස්තුතිය

  • @EdmondJayasinghe-g8i
    @EdmondJayasinghe-g8i Рік тому +10

    වටිනා වැඩසටහනකි.

  • @sandarupathirana2116
    @sandarupathirana2116 Рік тому +10

    නියම‍යි ❤

  • @dinethprabodha3455
    @dinethprabodha3455 Рік тому +8

    ගොඩක් වටිනවා ❤❤

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 Рік тому +28

    ඇත්තටම ගොඩක් වටින වැඩ සටහනක්

  • @tharindu246
    @tharindu246 7 місяців тому +1

    හැම දේටම ප්‍රශ්නය බලයට ඇති තන්හාවයි.

  • @janakalilantha3254
    @janakalilantha3254 Рік тому +8

    රමේෂ්ගේ ගෙදර තියෙන්නේ මඩකලපුව කලුමුන්දන්වේලි

  • @natureeye6716
    @natureeye6716 Рік тому +36

    බලයට කෑදර හැම එකාටම වෙන්නේ මෙවන් අගතියන්ට පත්වීම පමණයි.. අපේ දුර්වල බඩ ගෝස්තරය සහ තමන්ගේ උන් ගැන හිතන රටක් ගැන නොහිතන කාලකන්නි දේශපාලුවෝ සියල්ලම මේ රටින් තුරන්වන තුරු අපිට නැග්මක් නෑ.. 😢😢😢

  • @rajithagalagoda959
    @rajithagalagoda959 Рік тому +10

    ඇත්තටම වටිනව. කියන්නම ඕනි දේවල් ගොඩක් කිව්ව.

  • @sisirawitharana154
    @sisirawitharana154 Рік тому +5

    කරුණා අම්මාන් මීට වඩා හොඳට manage කර ගත්තානම් ජීවිත දහස් ගණනක් බේරා ගන්නත් නැගෙනහිර පළාත මීට වඩා කඩිනමින් මුදා ගන්නත් පුලුවන් වෙන්න තිබ්බා

  • @pribandara9865
    @pribandara9865 11 місяців тому +4

    Thank you for providing useful info to people at a time people consume utter rubbish. Young people in Sri Lanka need to know about this recent history of the nation to face current challenges and threats.

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 Рік тому +13

    ගුවන් ඉංජිනේරුවෙකු වගේම හොඳ මාධ්‍ය වේදියෙකු බව පේනවා

  • @harithasamarasingha639
    @harithasamarasingha639 Рік тому +8

    ජයවේවා nenasa

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 Рік тому +8

    ජාති භේදයකින් තොර ජාතික වීරයෝ දෙන්නෙක් ගැන කියවෙන ඇමති තුමත් යුධ හමුධාපති තුමා ගැනත් මේ සම්බන්ද වැඩසටහනක් කරන ලෙසට ඉල්ලා සිටිනවා

  • @dinethmethmal
    @dinethmethmal Рік тому +7

    බාල්රාජ් ගැන වැඩසටහනක් ඕන

  • @prabodashashi2102
    @prabodashashi2102 Рік тому +19

    කැලෙ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෙ නෑනේ

  • @supundilshika1534
    @supundilshika1534 7 місяців тому +5

    කරුණා කොටින්ගෙන් කැඩුනේ නැත්නම් යුද්ධය ඒ කාලේ ඉවර නොවෙන්න තිබ්බා.. මොකද යුද්ධ හමුදාවේ සෙබළු කොච්චර දක්ශව සටන් කළත් මේවගේ යුද්ධයට එහා ගිය දෙවල් තියනවා.. මීට කලිනුත් චන්ද්‍රිකගේ කාලේ යුද්දේ ඉවර කරන්න ලගටම ගියත් වෙන රටවල බලපෑම් නිසා නතර කරන්න උනා. මොකද කොටින්ට වගෙම රටටත් අනිත් රටවල සබඳතා නැතුව ගෙනියන්න බෑ. අදටටත් අපේ රටට සම්බාධක වැටුනොත් අපේ ආර්ථිකය බලන් ඉද්දී කඩන් වැටෙනවා.. කරුණා කොටින්ගේන් කඩාගෙන ඇවිත් කොටින්ට එරෙහිව කටයුතු කරන් ගමන් විදේශ සබදතාත් හොදට තියාගත්තා.. නැගෙනහිර කොටි සංවිධානය හිටපු ගොඩක් අය කරුණා එක්ක එකතු වෙලා කොටින්ට එරෙහිව කටයුතු කලා.. ඒ අනිත් වටපිටාව එහෙම හැදුනට පස්සේ අපේ හමුදාවන්ට යුද්දේ කරන්න වෙන බාධා ගොඩක් අයින් උනා.. අන්තිමට ප්‍රභාකරන්ට වෙන රටකට පැන ගන්නවත් බැරි වෙන්න හිර උනා.. අනිත් අතින් කරුණා හොද මොලකාරයෙක්, කරුනව උඩින් තියන්න නෙවෙයි ඒත් දේශපාලනික, යුධ උපක්‍රම වලදි මේ වගේ දෙවල් තමයි වෙන්නේ.. මේ වගේ ගොඩාක් මිනිස්සු නොදැකපු දෙවල් ගේන එක සුපිරි 🔥..

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 7 місяців тому +2

    කරුණා පිල්ලයාන් මරපු නැති එකට පට්ට දුකයි

  • @Ticktopapi
    @Ticktopapi 6 місяців тому +4

    ඇත්ත වශයෙන්ම ලංකාවට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ යම්කිසිම උපකාරයක් ආධාරයක් හෝ මොනයම් හෝ දෙයක් තියෙන බවට නම් පේනවා. නැත්නම් මේ තරම් දේවල් සිද්ධවෙලා මේ රට තාමත් මේ තත්ත්වයෙන් තියෙන එක ගැන හිතාගන්නවත් බැහැ. උතුරු නැගෙනහිර පමණක් නොව අනෙකුත් පලාත්වලත් අපේ එවුන් ඇනකොටා ගෙන සිදු කරලා සුදු කර තිබෙන දේ ගැන හිතනකොට ඇත්ත වශයෙන්ම මේ රට මේ තත්ත්වයෙන් තිබීම මහා පුදුමයක්

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi5022 Рік тому +22

    මුන් මරලා දාන්න ඕන කාලකන්නී කී දෙනෙක් නම් මරපු බල්ලෙක්ද

    • @KaviduMadushan-r5i
      @KaviduMadushan-r5i Рік тому +8

      කියලා වැඩක් නැ බන් මූ සිංහල කොල්ලෝ කිදෙනෙක් නම් මැරුවද

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 Рік тому +8

      එහෙම මරනවා නම් කාලකන්නි ජෙප්පොත් මරා දාන්න ඕනෙ . උන් තනිකරම මැරුවෙ සිංහල අය තමයි .

    • @dahamsasaman-ul4hv
      @dahamsasaman-ul4hv Рік тому

      Yrs

    • @senakamanjula5350
      @senakamanjula5350 Рік тому +4

      කරුනගෙ ශුක්‍රානු කෑලි දෙකකට රිදිල...😂😂

    • @BGa-c2p
      @BGa-c2p 10 місяців тому +5

      ජෙප්පොත් මිනිස්සු කීයක් මැරුවද 😢

  • @christophercreatechannelfe9917

    මාර පැහැදිලි කිරීමක් නියමයි තව ඔය වගේ දේවල් දාන්න

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya Рік тому +11

    මම ඊලග අවුරුද්දේ 2024, අ. පො. ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙක්. මං A/L වලට දේශපාලන විද්‍යාව කරනවා. මං විෂයට ගොඩක් කැමති. හැබැයි, දේශපාලනයට සම්බන්ධ වෙන්ටනන් පොඩ්ඩක් වත් කැමති නෑ!!😁😂

    • @Be_A_limited_Edition
      @Be_A_limited_Edition Рік тому +1

      ඉතිං ?

    • @KavinuWijesooriya
      @KavinuWijesooriya Рік тому +3

      @@Be_A_limited_Edition ඇයි, මේ වීඩියෝ එකේ තියෙන්නේ කොටි සංවිධානය ඇතුළත තිබ්බ අභ්‍යන්තර දේශපාලන ගැටුම්නෙ. ලංකාවේ සිවිල් දේශපාලනය වගේ තමා!! 😁. කොයි රටෙත් දේශපාලනය එකයි. ඔය දියුණු කියන රටවල් වල දූෂණය විතරයි අඩු. ඒ රටවල් වලත් ලංකාව වගේම දේශපාලකයින් අතර කඹ ඇදිලි තියෙනවා.

    • @travelwithjith7746
      @travelwithjith7746 Рік тому +3

      දේසපාලන විද්‍යාව ඉගෙනගන්න අය තමයි දේසපාලනයට එන්න ඔනේ..

    • @Blusky243
      @Blusky243 Рік тому +2

      ගිහින් පාඩම් කරපං😂

    • @chamindushamalka3968
      @chamindushamalka3968 Рік тому

      ​@@travelwithjith7746😅

  • @gayanchandika304
    @gayanchandika304 Рік тому +13

    ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල සිදුවූ අයිතිහාසික හැරව්මක්..... කරුණා... උබට දහස් වාරයක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @buddhikarupasinghe3571
    @buddhikarupasinghe3571 Рік тому +16

    උතුරු දෙමළ හා නැගෙනහිර දෙමළ කියන කුල ප්‍රශ්නය නිසා ප්‍රභාකරන් හා කරුණා අතර ගැටළු ඇති උනා

    • @sanethmarthos6596
      @sanethmarthos6596 Рік тому +9

      මුළු රටේම ප්‍රශ්නවලට මූලිකතම හේතුව තනි ශ්‍රී ලාංකිකත්වයක් නොමැති වීම තමයි. බෙදුණු සමාජ තියෙන රටවල් කවදාවත් දියුණු වුණේ නෑ.

  • @desh7761
    @desh7761 2 місяці тому +1

    කරුනාගෙන් ඒ කාලෙන්ම මොඩ රනිල්ටයි චන්දිකාටයි වැඩක් ගන්න බැරි උනා නැත්නම් ඒ කාලෙම යූද්දෙ ඉවර කරන්න තිබ්බා

  • @gayannadugala8748
    @gayannadugala8748 Рік тому +4

    තායිලන්තයේ සාඛච්චා වලට ගිහින් එනකොට කරුණා ගෙනාවෙ ප්ලේස්ටේශන් එකක් කියල වයිස් අද්මිරාල් සදගිරි ඔහුගෙ පොතේ කියනව ... ඔහු ඒක රනිල් ට කිව්වම රනිල් හිනා වෙනා ප්ලේස්ටේශන් ඔබල ගාව තියෙනවද කියල ඇහුවලු ...ප්ලේස්ටේශන් අති සුඛෝපභෝගී භාණ්ඩයක් වෙච්ච කාලයක් ... !!
    ඊට අමතරව ඉන්දියාවෙ රෝ එක ඉන්දියානු මාද්‍යවේදියනිය ක් විදිහට පෙන්නපු රෝ ඒජන්ට් කෙනෙක් දීර්ඝ කාලයක් තිස්සෙ මේ වැඩේට මෙහෙයෙකව්ව ...

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому +3

      සඳගිරි නෙමෙයි, අද්මිරාල් කරන්නාගොඩ. ඒ ගැනත් මේ වැඩසටහන් මාළාවෙ සඳහන් කළා

    • @gayannadugala8748
      @gayannadugala8748 Рік тому

      @@insight-nenasa Got it Thanks ...

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 Рік тому +7

    ලංකාවේ හොදම youtuber

  • @starrynight43451
    @starrynight43451 Рік тому +14

    2004 දි කරුණා කොටින්ගෙන් කැඩිලා ගියාම චන්ද්‍රිකායි රනිලුයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන මඟ හැරිය විදිහටම 2015න් පස්සෙත් කරුණාව අමතක කරලා දැම්මා. ඒකෙන් වුනේ කොටින්ගේ ඉතුරු කෑල්ල වෙන දෙමළ සන්ධානයට නැගෙනහිර කරණම් ගැසීමට හැකි වීමයි. රාසමානික්කම් කරුණාට පිල්ලෙයාන්ට බණින්නේ ඇයි කියලා ලංකාවේ නොදරුවන්ට තේරෙන්නේ නැ. දෙමළ සන්ධානයට නැගෙනහිර තියන ලොකුම බාධාවක් තමයි පිල්ලෙයාන් හා කරුණා. ඒ නිසා පිල්ලෙයාන්ව ඉවත් කරන්න රාසමානික්කම් උත්සාහ කරනවා.
    මේ රටේ නායකයන් හා මිනිස්සුන්ගේ මෝඩකම් නිසා කොයි තරම් අවස්ථා මඟ හැරිලා තියනවා ද?

  • @Thiththaieththa
    @Thiththaieththa 11 місяців тому +8

    කරුනා අන්තිම කලේ යුද්දෙදි හමුදාවට ලොකු ගැම්මක් උනා❤

  • @motivefactoryy
    @motivefactoryy Рік тому +2

    Wonderful Explaination

  • @dinushkathusitha8755
    @dinushkathusitha8755 9 місяців тому +5

    මුගේත් ඔලුව කුඩුකරන්න තිබ්බේ..අපි මේ යුද්දේ කාලේ කොළඹ පාසල් ගියේ අපේ අම්මල කොච්වරබයෙන්ද ඒ කාලේ හිටියේ❤ ඒ වගේ කොච්චර පුතාලව අහිමි කරගත් අම්මලා අදටත් තිනිවෙලා ජිවත්වෙනවා ඇතිද හිටිය එකම පුතාවත් රට වෙනුවෙන් කැපකරලා😢😢 කොච්චිවල බොම්බ පිපිරෙද්දි බස්වල බොම්බ පිපිරෙද්දි අපේ මිනිස්සු මැරෙද්දි අපි කොච්චර දුක් වුනාද😢.,උබලා මේ කැ#ගැන ලොකුකම් දාන්න එපා මුගේ ඔලුවත් කුඩුකරන්න තිබ්බේ👉

  • @හදරැඳිගී
    @හදරැඳිගී Рік тому +18

    කවරු කොහොම මොනව කිව්වත් කලත් , වැරදි පාරෙ ගිහින් හරි පාරට වැටුණු " කරුණ " නිසා තමයි , යුද්ධය දිනාගන්න පුලුවන් උනේ.....
    ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කල හැමදෙනාටම ගරු කල යුතුයි.....!!!

  • @sashiperera2090
    @sashiperera2090 Рік тому +38

    කරුනා අපිටත් අරින දවස ඈතක නෙවෙයි

    • @chathuka-Hettiarachchi215
      @chathuka-Hettiarachchi215 9 місяців тому +2

      සිරා මටත් හිතෙනවා😅

    • @AdeAde-n4d
      @AdeAde-n4d 8 місяців тому +1

      😂😂😂😂

    • @TheDarknight2222
      @TheDarknight2222 8 місяців тому

      Ae ay? Pora uge paaduwe innawa

    • @danushimaanuradhani9850
      @danushimaanuradhani9850 7 місяців тому +3

      අනේ මන්දා මටත් බයයි.කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑනේ

    • @sandaruhirusanka66
      @sandaruhirusanka66 7 місяців тому +1

      මමත් හිතපු දෙයක් ඕක

  • @amalliyanage884
    @amalliyanage884 Рік тому +4

    හැබැයි මෙතන කරැණා එක්ක photo එකට යන්නේ sunday times එකේ reporter සුනාලි රත්නායක… කලින් රොෂාන් පිලපිටිය කසාද බදින්න හිටපු කෙනා… මේ photo එක thumbnail දාපු එක එයාට කරන අපහාසයක්…..මේක නිකම්ම ගත්ත photo එකක් විතරයි

  • @chathurajanith5589
    @chathurajanith5589 Рік тому +2

    කරුණා ත්‍රස්තවාදී යෙක් උනත් අපිට ගන්න ගොඩක් දේවල් තියනවා.

  • @NadunMadusanka
    @NadunMadusanka Рік тому +28

    දැකපු වාසනාවන්තම මනුස්සයෙක්...

    • @Binara
      @Binara Рік тому +3

      Sirawatama. Hena pleasant gathiyak thiyanawa..

    • @ArunaFonseka-t4w
      @ArunaFonseka-t4w 10 місяців тому +1

      රනිල් මහින්ද ගේ දේශපාලන ජිල්මාටි නිසා බෙිරැනා

    • @simplehacks223
      @simplehacks223 5 місяців тому

      ​@@ArunaFonseka-t4wඑහෙම්ම කියන්නත් බෑ. පොර වාසනාවන්තයි. යුද්ධෙ මුල් කාලේ මුව අත්අඩංගුවට අරන් නොදැනුවත්ව නිදහස් කරලා. ඒ වගේම සැරයක් නාවික හමුදාව මුගේ බෝට්ටුව විනාශ කරලා ඔක්කොම මැරුනා කියලා හිතලා ගිහිල්ලා. මූ 17km පීනලා ගොඩට ඇවිත්. සැරයක් මූ LRRP එකේ ambush එකක් උඩටම අහුවෙලා. යන ගමන යන්න දීලා එන ගමන් ප්‍රහාරය එල්ල කරන්න සැලසුම් කරලා තියෙන්නෙ. එදා උන පොඩි සිද්ධියක් නිසා එතනිනුත් මූ බේරිලා.

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Рік тому +8

    කරුනගෙ සෙල්ලම් ටිකත් දැම්මනම් වටිනවා

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 Рік тому +8

    දෙහිවල templers street එකෙන් යද්දී අතුරු පාරක් තියෙනවා කර්නල් තුවාන් නිශාම් මුතාලිෆ් මාවත කියලා. ඒ මහත්තයා ගේ ගෙදරට යන පාර ද ඒක?

  • @thissabandara9058
    @thissabandara9058 Рік тому +23

    මේ හැම දෙයකටම හේතුව 77 මෙි රටට භිහි වූ ⁣⁣දේශද්‍රෝහි පාලනයයි

    • @mendissri...6200
      @mendissri...6200 Рік тому +5

      dekka mooda ma comment eka...😂😂😂

    • @lakiduagalawaththa1600
      @lakiduagalawaththa1600 Рік тому +5

      යාපනය නගරාධිපති මරන්නෙ 77ට කලින්නෙ මහත්තයො 1975 දි එතකොට එල්ටිටිය සන්නද්ධ වෙලා ඉවරයි.

    • @lawrencepereraw1199
      @lawrencepereraw1199 Рік тому +2

      ලංකාවේ මෑත ඉතිහාසය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ සියල්ලේ ආරම්භය ඇති වුනේ 1956. දී බලයට පත් වුන බන්ඩාරනායක මහත්මයාගේ රාජ්‍ය භාෂාව සිංහල කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි එවකට කොළඹ නගරයේ ජීවත් වූ දෙමළ ජනතාව මහත් පීඩාවක්ට ලක් වී තිබෙනවා. මා හිතන විදිහට ඒවයේ ප්‍රතිඵලයක් තමයි දෙමළ ජනතාවගේ නැගිටීම වර්ෂ 1971 දී පමණ සිරමාවෝ බන්ඩාරනායක මැතිනිගේ රජයේ ඇමතිවරයෙකුට යාපනය නගරයේදී විරෝධය පළ කරතිබෙනවා (තොරතුරු සොයා බලන්න). ආරම්භය 1956 යේ දෙමළ හර්තාල් ව්‍යාපාරයයි. 1971 ජ. වි. පෙ. යේ කැරැල්ල, දෙමළ සටන්කාමීන්ට හොඳ පූර්වාදර්ශයක් දුන්නා සන්නද්ධ අරගලයකට යන්න. රාජ්‍ය බැංකු මංකොල්ලාකා ඒ මුදල් වලින් අවි ආයුධ රැස්කලා.තවත් හේතු තිබෙනවා.'Time' සඟරාවේ, 1988 සැප්තැම්බර් සැප්තැම්බර් කලාපයෙහි බොහෝ විස්තර තිබෙනවා. ස්තුතියි.

  • @haasampath
    @haasampath Рік тому +14

    හොඳ පැහැදිලි කිරීමක්, තව දෙයක්... එදා කරුණා පාර්ශවය හා ඇතිවූ යුද්ධයේදී ඉතා අමානුෂික අන්දමන් න් කරුණාපර්ශවයේ අය මරා දමුණා එය ඉතා බිහිසුණු යුද්ධයක් උනා පමණක් නොව අවසානයේ ඒකපාර්ශවීය ගාතන රැල්ලක් උනා පිස්තෝලය කල්ලි අතින් මරා දැමුනා.. මේ video එකට ඒ සිදුවූ කෲර ගාතන ගැනත්, පිල්ලෙයාන් කරුණා එකව සටන් කිරීම හා සවිස්තරව වෙන්වයාම සදහන් සදහන් උනා නම් වීඩියෝ එක සම්පූර්ණව ඇත...👍🙏

    • @LankaSenavirathna-g2r
      @LankaSenavirathna-g2r Рік тому +4

      ගොන් බත් බැලයො රනිල් මහින්ද කියන්නෙ එකම පොත කරුනා පොහොට්ටුවෙ ඉන්න ගමන් අපෙ හමුදා කොල්ලො මරපු විදිය මීඩියා වලට ටෝක් දෙනව මාවනැල්ල පිලිම මට්ටයො දාල කැඩෙව්වෙ කව්ද තිලිපන් සමරු තියන උන්ට මයින ගෙ උන් මොකද කියන්නෙ පාස්කු බෝම්බ කාරයො හොයල දෙන්නෙ පිල්ලෙයාන් ඌ පොහොට්ටුවෙ හුරතලෙක් නෙවෙයිද මයින කියන්නෙ තවත් කොටි නායකයෙක් විතරයි රනිල් තමයි උන් ආරක්ශා කරන්නෙ

    • @LankaSenavirathna-g2r
      @LankaSenavirathna-g2r Рік тому +1

      ඔව් පාසල් ලමයින්ගෙ සූරිය කන්දෙ සමූහ මිනී වල .71 ප්‍රේමවතී මනම්පේරි සමූහ දූශනය කරල මරා දාපු එක ජෙප්පො ඉන්දියාවට මේ රට ලියාදීල ඉන්දිය හමුදාව උතුරු නැගෙනහිර පදින්චි කරපු එක අති උත්තම ලන්කා දේශප්‍රේමි රජිව් ගාන්දිට ජේවීපී නාවික හමුදාවෙ ජෙප්පෙක් තුවක්කු බදෙන් ගහල ඉන්දියාවට රට පාවල දුන්න විදිය ගමේ ඉදපු දුප්පත් අහින්සක කොල්ලො කෙල්ලො ගෙවල් වලින් උස්සන් ගිහින් දස වද දීල ටයර් සෑයවල් වල පන පිටින් පුච්චපු එක ජේවීපි නියෝජ්‍ය පොලිස් පති පේමදාස උඩුගම්පොල ඉස්කෝලෙ ලමයින්ගෙ කනට බෝල්පොයින්ට් පෑන තියල මොල පසාරු වෙන්න බැට් එකෙන් ගහපු එක දෙන්න

    • @ashanprabodha6079
      @ashanprabodha6079 Рік тому +1

      ​@@LankaSenavirathna-g2rතිලීපන්ට බනිද්දි උබට අමාරුද 😂😂

    • @ashanprabodha6079
      @ashanprabodha6079 Рік тому +1

      @@LankaSenavirathna-g2r රජිව් ගාන්ධිට තුවක්කුවෙන් ගැහුවෙ ජෙප්පෙක් කියල කවුද උබලට බොරු ඉගැන්නුවෙ 😂😂

    • @LankaSenavirathna-g2r
      @LankaSenavirathna-g2r Рік тому +1

      ගාන්දිට ගහපු වීරය ජෙප්පෙක් නෙවෙයි ඒ මගේ ලේ නෑයෙක් උබල ඇස් පියාගෙන ප්‍රබාට වඩා මේ රට ව්නාස කරපු උන්ට තාම කඩේ යනව මම කියන්නෙ ජේවීපි සටන් කරේ ජේආර් මුත්ත මේ රට ඉන්දියාවට ලියල දෙනකොට කියල අමතකයි කියන එක මොකා මොන හෑල්ල ලිව්වත් දැන් පොහොට්ටුවෙ නිදහස් පක්ශෙ ඉන්න පොරවල් ගොඩක් 71/88.89 ජේවීපී මුවාවෙන් අටු කොටු පුරව ගත් උන් හර්තාලෙදි වතුවල වැඩ කරපු මිනිස්සුන්ගෙ කන කර එලුවො කුකුල්ලු උස්සපු දේශප්‍රේමීන් අඩුම තරමෙ උන්ගෙ නෑදෑයො මුන් තමයි ගෝනි බිල්ලොන්ට ඇදල ඉරිසියාවට ගම් වල අහින්සකයො මැරෙව්වෙ දැන් කරුන පිල්ලෙයාන් වීරයො සරත් ෆොන්සේකා එක්ක හිටපු කොල්ලො කීයක් බොරුවට හිරේ ගියාද කදවුරු අඩස්සියෙ හිටියද

  • @asiri.001
    @asiri.001 10 місяців тому +11

    කරුන කියන්නෙ carima ඩයල් එකක් බලං යද්දි..ප්‍රභාකරන් හොදයි..කරුනට තියෙන්නෙ නරියෙකුගෙ මොලේ...ඕකව ඉවරය ක් කරල දාන්න ඕනෙ

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Рік тому +10

    මේ තුප්පහි කාලකන්නි මිලේජ්ජ ත්‍රස්ත වාදී ගැන උදම් අනන්ත එපා

  • @DIlone2481
    @DIlone2481 5 місяців тому +1

    මම රාජපක්ෂ උනා නං යුද්ධෙ ඉවර උනාට පස්සෙත් මුටත් ශේපෙ වැඩේ දෙනව 😂
    මොකද ප්‍රභාකරන් ට වඩා භයානකයි මේ වගේ අවස්ථාවාදී උං 😅

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 5 місяців тому

      හැබැයි කරුනා ltte එකෙන් වෙන් වෙලා වසර 20 වැඩි එයාට හැදෙන්න දුන්න අවස්ථාව එයා උපරිම ප්‍රයොජන ගත්ත එයාගෙන් දැන් කුරා කුබියෙක්ටවත් හානියක් නැහැ දැන් ලංකාවට වැඩියෙන් කෙල වන්නේ සිංහල උන් තමා

    • @shanifernando7080
      @shanifernando7080 2 місяці тому

      සිරවට 😊

  • @rnirfaan9852
    @rnirfaan9852 8 місяців тому +3

    අලි සාහිර් මෞලානා රනිල් ගේ දකුණු අත ...ඔහු නොදෙන මෙම අනතුරුදායක ගමන යන්නේ නැත... නිසැකවම කොටි දෙකට වුනේ සටන් විරාම නිසා... අන්තිමට අලිසාහිර් මෞලානාට රනිල් ගේ දේශපාලන ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තු ආසන පූජා කරන්න වුනා.... තමන්ගේ නායකයා වෙනුවෙන් ඔහු ඒ කැපකිරීම් කලේය

    • @starrynight43451
      @starrynight43451 5 місяців тому

      රනිල්ම කිව්වා මවුලානා කරපු වැඩ‍ේ දන්නේ නැ කියලා. රනිල් හිටියා නම් කරුණාව දෙනවා ප්‍රභාකරන්ට ඉඳා මරපන් කියලා

  • @anurasriweeransinghe3055
    @anurasriweeransinghe3055 Рік тому +8

    කරුනාගේ ආගමනයට තිරය පිටුපස රනිල් වික්‍රමසිං සිදුකල ප්‍රදන භූමිකාව පිලිබද සදහන් නොකිරීමට මේ කතකයා දුෂ්ට හා කුහක ලෙස පරිස්සම් වී ඇත

    • @insight-nenasa
      @insight-nenasa  Рік тому +1

      හැම වීඩියෝවම බලන්න.

    • @roshanneelarathna
      @roshanneelarathna Рік тому +3

      උබ කියපන්කො බන් දන්නවනං. පොනිල කරපු එකම දේ තමයි, සාම ගිවිසුමක් ගහල රට දෙකඩ කරපු එක හා ඉන් Ltte එකට නිල පාලන ප්‍රදේශයක් හා ජාත්‍යන්තර පිලිගැනීමක් ලැබුන එක.

    • @sanathgunatilake9725
      @sanathgunatilake9725 Рік тому +1

      තිරය පිටි පස හිටපු කෙනා හංගලා

    • @BGa-c2p
      @BGa-c2p 10 місяців тому +1

      ජෙප්පොන්ට ඕව ය්හේරෙන්මෙ නෑ..
      රනිල්ගෙ ගෝලය අන්දරේ😂

    • @S.L.Rashanga
      @S.L.Rashanga Місяць тому

      රනිල් කරුණාගෙ කටටගත්තෙ එක කියන්නෙ නැහැ තමයි

  • @isurusandaruwan4380
    @isurusandaruwan4380 Рік тому +10

    ලෝකෙ ත්‍රස්තවාදී නායකයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න එකම රට වෙන්න ඇති මේ සිරි ලංකාව. කාලකන්නි දේශපාලනය

    • @isurusandaruwan4380
      @isurusandaruwan4380 Рік тому

      @mortzkizshikesh9375 මොන පුකේ හිටියත් මට මොකද මොට්ට බයියෝ, ගොන් බයියෝ තමා මොකක්හරි කිව්වා ගමන් ජේවීපී කාරයා කියල නැට්ට උස්සගෙන කන්න එන්නේ. තොපිට මොලේ දෙන්න සක්කරයටවත් බැ පකෝ 🤣🤣🤣🤣

    • @thesailorslife6824
      @thesailorslife6824 Рік тому +1

      ප්‍රභා උනත් දේශපාලනයට ආවනම් පාර්ලිමේන්තුවෙ ඉන්න තිබුන...මිනිස්සුන්ට ත්‍රස්තවාදී වැඩ කරන්නයි තහනම්,දේශපාලනය කරන්න තහනමක් නෑ... 6:26

    • @BGa-c2p
      @BGa-c2p 10 місяців тому

      ජෙප්පො රෙදි ඇදන් ඉන්නෙ 😂😂😂
      ඉංදියාවෙත් යනව දැන් 😂😂😂

  • @shanntaify
    @shanntaify Рік тому +6

    කාලයක් හොය හොයා හිටපු විස්තරයක්

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 Рік тому +7

    Thank You

  • @upulpriyantha2362
    @upulpriyantha2362 Рік тому

    Godak isthuthi..❤...hoda awabodayak laba Gattha..me wada satahanin

  • @sandaruwan168
    @sandaruwan168 Рік тому +18

    Unp ගොන්නු කියනවනේ කරැණා ltte එකෙන් වෙන්කලේ රනිල් කියල 😂

    • @nadunsaranga4359
      @nadunsaranga4359 Рік тому +2

      Wishesen ara siyalla dath sannasgala sir 😂

    • @itcareaddu
      @itcareaddu Рік тому

      අගමැති නොදන්න ෆැලැන් පල බුරුවො යන්න එහෙම කරන්න පුලුවන් උනා නම් හමුදා කොටි එලොලා ගොඩක් කල් බබලා වෙන්න එපා තොපි එතකොට මිලෙමියම් සිටි වැර දුනු කුරුමානමක් එක රනිල්ගේ යකො කියන්නා කෙසෙ ක්කිවත් සිහිබුද්දියෙන් අහපිය

    • @lankaequity8944
      @lankaequity8944 Рік тому

      ඒකනෙ උන්ට ගොන්නු කියන්නෙ 😂😂😂

    • @mendissri...6200
      @mendissri...6200 Рік тому +1

      Video ekae godak dewal adui...
      muu POHOTTUWA goda daanda video daana buwek...😅😂🤦‍♂️
      mooda heththa VIDEO bala bala gon aathal gannawa ...
      RANIL hitiye nethnam thooth chutha wenne THEL POLIMEDI...😂😅🖕

    • @mendissri...6200
      @mendissri...6200 Рік тому +1

      ​​@@lankaequity8944
      maina maaththiya alagala ponsinta bhaye TRINCO NAVY camp ekata yaddi thoo koheda hitiye...😅😂🤦‍♂️
      RANIL edaa rata bhaara gaththe nethnam koti demala SUMANTHIRANta thamai ponna GOTABHAYA agamethikama denne...😂😅🤦‍♂️
      ehenam OYA video daana buwaata ABA SARANAI...😅😂🖕
      thopi thamai niyama gonnu...🤦‍♂️😅

  • @sajithnadeera4576
    @sajithnadeera4576 Рік тому +9

    කරුණගේ කණ්ඩායමේ පිරිස භාවිතා කරපු අවි ආයුධ වලට මොකද උනේ ? යුද හමුදාවට බාර දුන්නද. ඒ ගැන විතරයක් දැම්මේ නැහැනේ ...🤔🤔🤔🤔🤔🤔

    • @saddangalawasantha7943
      @saddangalawasantha7943 11 місяців тому

      බර අවි කරුණල කැඩෙනකොට කරුණලාට ගොඩක් අයිති උනේ නෑ..නැගෙනහිර හිටපු වන්නි පාර්ශවයට තමයි බර අවි ගොඩක් අයිති උනේ..දෙගොල්ල වෙරුගල් වලදි ගහගන්න කොට කරුණලාගෙ පැත්තට ලොකු හානියක් උනේ බරඅවි නැති නිසා..ඒ ⁣සටනෙදී කරුණාගෙ අයිය රෙජී අම්මානුත් මැරුණාට

  • @gayanchathu2308
    @gayanchathu2308 Рік тому +4

    අදත් සුපිරි ❤️

  • @sampathlakpriyagunasingheg2077

    සුපිරිම👍👍👍

  • @techno8235
    @techno8235 8 місяців тому

    Layanal balagalla weddek godak pin✨️🥳

  • @bebikade4108
    @bebikade4108 Рік тому +5

    අම්මෝ ඇතියන්තම් ❤❤❤❤❤

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 Рік тому +1

    Layanal balagalla sir oba tumata niwan suwa

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n Рік тому +20

    කරුණා සල්ලි වන්චා කරා ltte එකෙ මන් හිතන්නේ...ඕක ප්‍රභාකරන්ට මාට්ටු වෙලා මුලතිව් වලට එන්න කියලා පනිවිඩයක් යවලා.ගියා නම් මරණය...කරුනාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

    • @itcareaddu
      @itcareaddu Рік тому +2

      ඉට වඩා කරුනා දෙශපාලන විසදුමක් ගැන බැලුවා ඉලම අතහරින්න ඔනෙ කියලා

    • @lankaequity8944
      @lankaequity8944 Рік тому

      ඔව්....කලිං ඔය වැඩේ උනේ මහත්තය ට.....එයා ගියා.ගියාම මරල කනුවක ගැටගහල තිබ්බ අනිත් අයට පේන්න.

    • @nadunsaranga4359
      @nadunsaranga4359 Рік тому

      Na prabakaranta one une wenama ratak karunata one une wenama palanaya witharai e deka wenas

    • @sanathjayasekara4736
      @sanathjayasekara4736 Рік тому

      මුදල් ගැටලුවක් තිබුනේ නැත. නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් (මුස්ලිම්)සමග සම්බන්ධයක් ආරංචිය අනුව කැදෙව්වා, නමුත් ගියේ නැත. එයයි උදහසට හේතුව.

  • @CKD-ZOV
    @CKD-ZOV Рік тому +4

    4:24 m4/m16 famliy එකේ තුවක්කු ltte එක අතට ගියේ කොහොමද🤔🤔🤔

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 Рік тому +3

      Gifts from Europe and Canada

    • @CKD-ZOV
      @CKD-ZOV Рік тому

      @@kavindujayaweera6293 🥲🥲🥲

    • @shuttlespace04
      @shuttlespace04 Рік тому +1

      😅north korea😂
      Stolen from Korean war front us army

    • @kavinduashen6820
      @kavinduashen6820 6 місяців тому

      ​@@shuttlespace04උබර් දන්න පගක් නෑ කොම්ටියො😂 korean war කාලෙ ඕව develop මට්ටමේ තිබ්බෙ,අනික මෙතන් තියෙන් M16 rifle 1980 ගනන් වල ආපු අලුත් model,ඕව ආවෙ black market හරහ ඉන්දුනීසියාව හරහා😂

  • @tehanranga3682
    @tehanranga3682 6 місяців тому +2

    කරුනා කපටියා ඌ දැන් සැපේ ඉන්නවා 😂 ප්‍රභාකරන් බල්ලෙක් වගේ මැරිලා ගියා 😂

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 9 місяців тому +2

    හමුදාපති නම්.⁣සරත්.ෆොන්සෙකා සහ ජෙනරල්.කොබ්බැකඩුව.සර්.අදට ඉන්න.හමුදාපතිගේ.ඉදන්.යුද්ධයෙන්.පස්සේ. හටපු හමුදාපතිලා.ආතල්.ගන්නවා.ගත්තා.විතරයි.හමුදාපතිලය වඩා වයිෆ්ලා.හමුදාපති නිවස්නයේ.ලයිට් බිල විතරක්.බැලුවා.නම්.ඇති.ඇමතිලාගේ.වියදම්.මොනවද.හිතෙයි

  • @-gamana2115
    @-gamana2115 Рік тому +1

    waiting for this... thank you

  • @neranjanabiman6842
    @neranjanabiman6842 Рік тому +6

    තීපන් සුසෙයි පොට්ටුඅම්මාන් ගැන ඕනි

  • @manjulaprabath2679
    @manjulaprabath2679 Рік тому +4

    නපුංසක Comment ටිකකුත් තියෙනවා.

  • @-omg123
    @-omg123 Рік тому

    Very good analysis

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara Рік тому

    හොද පැහැදිලි කිරීමක්

  • @vijithasuranga139
    @vijithasuranga139 7 місяців тому +1

    මුට නිදහස් වේදනා රහිත මරණයක් හිමි නොවිය යුතුයි

  • @عاشريالطبخ
    @عاشريالطبخ Місяць тому

    Okata deweyanwahanse daduwam danawamai brother.

  • @RamithD
    @RamithD Рік тому +3

    Perfect content 👍

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 Рік тому

    අලි සහීර් මව්ලානා සමග තනිවම කොලබ ආවා.