Ou aeka nam aththa wena aya wage vius ganna dagalana thamange chanal aeka idiriyata aran yanna dagalana kenek neme,,hodata pahadiliwa hama dema karanawa bs obata
@@hgsagariika5318 ...0.0........................................................................................................................................................m ......m....m...mm ..m.mmm.m ... ..mm...m .......m m .m ..... . . . . M m . M m .m.. m. M ...m .. ..m .m ... mm .....m.m .mm..p.p.. .
E sinduwen thamai mamath me kathawa danne mokada mn e kale ipadilawath nh hebai dn e kathawa ahaddith marama dukai. Me sinduwata abbahi uneth thaththa නිසා අද eyath apiwa dala me loken ghin 😢
වෙනස. නියමයි එ් වුනාට. පසු වාදනය. හරිම. දුකයි හදවත පාසාරැ කරනව වගෙයි සමන් කුමාරගෙ තොරතුරැ ඉතාම. පරනයි හොදයි ඔබට පිං
ඔබතුමා මේවා පැහැදිලි කරන දේවල් වටිනවා ඔබට දළදා සමිඳුන් පිහිටයි හැමදාම මේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
මේවා හොයා බලනවට
අනේ අද හිටියා නම් 😭 මගේ වයසෙයි , සමන් කුමාර ඔබට නිවන් සුව අත්වේවා
මේ තිලකරත්න මුදලාලි මහත්තයා ගොඩක් හොඳයිලු.අපේ තාත්තා කියල තියෙනව.ඇත්තටම මේ පවුලේ අය ගොඩක් හොඳයි.
දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. ua-cam.com/video/CMB-XqfGG_8/v-deo.html
Z
සමන් කුමාර ඝාතනය
ඒ කාලේ මං මතුගම පැත්තට යන්නත් බයයි.
කන්දක් උඩ හංගාගෙන ඉඳලා තමයි මරලා තියෙන්නේ.
පාරේ යන හැම වෙලාවෙම කඳු දිහා බලාගෙන යන සිරිතක් ඒ කාලේ තිබුනා. ( දරුවෝ පැහැරගෙන යන මිනීමරුවෝ ඒවායේ ඇතැයි කියලා)
Mallikaaa akkaaa
⁰⁰
මං ඉපදිලාවත් නැ මේ සිදුවීම වෙද්දි. මං පොඩිකාලේ අඩ අඩා සමන්කුමාරට හදපු කවි ඇහුවා. හරියටම විස්තරේ දන්නෙ අද ස්තුතියි ඔබට.
ඔව් අදවගෙ මතකයි සමන් කුමාර ගැන කවි කැසට් පටි එකලෙ තිබූනා එවා අහාලා අපි හරියට ඇඩූවා
දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. ua-cam.com/video/CMB-XqfGG_8/v-deo.html
,
ඔව් නේද😢😢😢
දැනටත් u tube එකේ තියෙනවා ඒ විරිදු
ගොඩක් ස්තූතියි වැඩසටහන කරන මහත්මයාට ඇත්තටම මමත් මේ ගැන හිත හිත හිටියෙ රටේ ලෝකයේ හැම දේම ඉස්සරහට එනවා සමන් කුමාරගේ අතීතය වැළලූ නාද
❤️❤️❤️🙏🙏🙏
Hi samanthi
@@Lashen2000😂😂
ඔයාගෙ වීඩියෝ හැම එකක්ම හරිම වටිනවා මල්ලී.....සාර්ථක ගමනක් යන්න ලැබේ වා ඔබට
❤️❤️🙏🙏🙏
Wenasa fatta mama asama chanal eka aiye oyanam marai adarei wenna oni me wage dewal dana eka nodanna ayata meka fatta 😘budu saranai jaya wewa
හරිම.. වැදගත්.. වැඩක්. ඔබ කරන්නේ.. .. අතිසයෝක්තියෙන්.. නෙමේ. . . වෙනස්ම . වැඩසටහනක්.. . .. සොයුර.. ඔබට නිවන් සුව.
❤️❤️ මන් කැමතිම වැඩසටහන් මෙහෙයවන්නා... හැමවෙලේම වැදගත් දෙයක් මිනිස්සුන්ට දෙන මහත්මා ගතිගුන ඇති සහොදරයෙක් ... හම්බෙලා කතා කරලා නෑ ඒත් ඒක දැනෙනවා ... අයියෙ ඔයාට ජය ❤️🙏
ස්තුතියි ඔබට 🙏🙏🙏
Ou aeka nam aththa wena aya wage vius ganna dagalana thamange chanal aeka idiriyata aran yanna dagalana kenek neme,,hodata pahadiliwa hama dema karanawa bs obata
❤️❤️❤️🙏🙏🙏
Oya.miniha.lamayawa..marala
Aamamgan .dawalta. kaamat.kala
Tibuna
Aakalanam kiwwa. .tilakaratna
Mudalali. Idamak aragana .laksa1/hamadam broker.gastudiilantilu
Aatugama.....usaweya..ahanna
Bariuna...minissu usaweyawatakaraa galgahuwa
Iskoola .hirapu .hodama
Daruwak
@@sanjeewarathnayake5725 aiye niyamayi oyage presention ....hokandara murder,sadeepa lakshan dekth krnna
මුල ඉදලා බැලුවා ල0කාවේ තියෙන වටිනාම වැඩසටහක් ❤️ ආසාවෙන් හොයප කතාවක් මුල ඉදලා බැලුවා අගටම . ස්තුති ඔබට ❤️
නොහඩපු කෙනෙක් නෑ එදා මේ විපතට.අපි ස්කෝලෙ යන කාලේ.අපේ අම්මල තාත්තල හීල්ලුව තමන්ට උන විපතක් වගේ.
හොඳට මතකයි..හැම පත්තරයකම ගියා...අපි ප්‍රාර්ථනා කලා පනපිටින් හම්බ වෙන්න ඕන කියලා ..😥😥
ඇත්තටමද ඒකාලේ හිටියනං😭
සමන් කුමාර ජීවත් උනානම් දැන් ඉංජිනේරුවෙක් ඔහු ජීවත් උනානම් වයස අවුරුදු 50 ක පුද්ගලයෙක් සමාජයට හොද දරුවන් බිහිකරපු පියෙක්
තවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා අමාමහ නිවන්සුව ලැබේවා
Ana.uwat.aveDeyatama.maranna
සමන් කුමාර ඔයාට නිවන් සුව
40i bn
Kanagatuyi
මිනිමරුවා මැරුව නම් හොඳයි කියන අය like කරන්න
Mame kagawa hodatakatapadam mage wayasa 10 samnkumari parade mn hadanva viriduahankota puuuu
0m
@@hgsagariika5318 ...0.0........................................................................................................................................................m ......m....m...mm ..m.mmm.m ... ..mm...m .......m m .m ..... . . . . M m . M m .m.. m. M ...m .. ..m .m ... mm .....m.m .mm..p.p.. .
හොඳයි කියන්න හොඳ නැහැ ඒත් එහෙම කලා නම් අද ලංකාවේ මේ තරම් මිනීමැරුම් වෙන එකක් නැහැ කියල හිතෙනවා
Eaka aththa
මටත් අද වගේ මතකයි ඒ සිද්ධිය මම අනුරාධපුර මට වයස අවුරුදු 12 ක් විතර ඇති සමන් කුමාර ගේ නමින් ගොඩක් කවි පත්‍ර ලියවුණා අපේ අම්මා සමන් කුමාරගේ කවි ගෙනල්ල දුන්නා අඬ අඬා තමා කවි කියවන්නෙ රටක් කම්පා වුණා 😭😭
Den wayasa 50da
අනුරාධපුර කොහෙද
අපෙ අම්මා අදටත් මේ කතාව අපිට කියනවා, අපේ ආරක්ෂාව වෙනුවෙන්
මගේ අම්මත් මට මේ කතාව කියනවා අදටත් .
බුදුන් තුන් වරක් වැඩි සිරි ලන්කා දීපය..
දහම් සගුන් සෙවනෙ දරුවො හැදුන දේශය..
මොකක්ද සිරිලන්කාවට උනු විනාසය..
තුට්ටු දෙකට මිනි මරනවා නෑනේ කිසි බිය...
පන්තියේ පලවෙනියා උනේ සමන් කුමාර..
මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර...
මුලු පාසල බැබලුවා සිසු සමන් කුමාර..
අද පාසල් නාවේ ඇයිද සමන් කුමාර....
E sinduwen thamai mamath me kathawa danne mokada mn e kale ipadilawath nh hebai dn e kathawa ahaddith marama dukai. Me sinduwata abbahi uneth thaththa නිසා අද eyath apiwa dala me loken ghin 😢
84 දි.මම ඉපදිලාත්..නැහැ.
😢පවි.කවුරු.උනත්...😢😢
මං ඉපදුන දවසට පහුවදා..
@@shadowscopian7110 ganan dannema ne wage
සමන් අයියට නිවන්සුව ලැබේවා.
එදා හරියට නීතිය ක්‍රියාත්මක වෙලා ඔය ළමයව මැරුව අපරාධකාරයන්ට මරණීය දඩුවම දුන්න නම් , සේයා,ෆාතිමා යන ලමයිනුත් අද ජීවතුන් අතර ඉන්නවා
🙂
අපි පාසල් යන කාලේ අපිට ඕක අද වගේ මතකයි .කාලකණ්ණි තිරිසනෙක් කරපු අසමතජාතී වැඩේ.ඔවුන් තාමත් යහතින් ඉන්න එකයි දුක.
Thawama sambanda ekak innawa kalawane pattha
@@rohanakumarasiri5022 උන් යහතින් ඉන්න එකනේ වැඩේ
ඇත්තමයි මතකයි
Ll❤
එක්කෙනෙක් මැරුන
ඔය සමන් කුමාර ඝාතනය ගැන කතා බහ කළා විතරක් නෙමේ කඳුළක් හලපු නැති කෙනෙක් ලංකාවේ හොයා ගන්න නැති තරම් ඒ කාලේ කවි කොළ බලලා පත්තර බලලා මිනිස්සු හරියට ඇඬුවා
ඇත්තමයි 😭
දැන් මිනිස්සු ඒවට පත්තියම්
@@bestwaytokorea4232 අනිවාර්යෙන්
@@bestwaytokorea4232 aththa kathava.
@@tharushikeshla2508 👍🏻
මොන්ටිසෝරියේ ඉඳලා අපි එකට හිටියේ.අද වගේ මතකයි සමන් අපි කොච්චර ඇඬුවාද ඔයා වෙනුවෙන්. මතු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!!!
😢😢😢
💔
😢😢😢😢
ඔයාගේ යාළුවෙක්ද අනේ පව් දැන් එයා ඉපදිලා ඇති කොහේ හරි
B
මා පැවිදිවීමට පෙර ගිහිකල අපව කම්පා කළ ම්ලේච්ඡ ක්‍රියාවක්.
ආසම චැනල් එකක් .කැමත්තෙන් බලන්නේ .ඇත්තටම මේවා අපිට අහන්න ලැබෙන එකට ඔබට ස්තුතියි අයියේ .මොකද ඔයෙ කාලේ අපි ඉපදිලා වත් නෑ
අනේ ගොඩාක් දුකයි මට අවුරුදු 8. Saman කුමාර maranakota ඔයාගෙ මේ වැඩසටහන් ගොඩාක් වටිනවා රටට ආදර්ශයක්
ඔයාට වගෙම මටත් ඔයි දේ වෙනකොට අවුරුදු 8යි........දැන් අහනවිටත් ඇස්වලට කදුලු එනවා ......
ඔබ ඇසුරු කරන ඔබ ළගම ඉන්න මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න...
Aththama kathawak
@@jeganjj8626 ❤️👍
Oba hari
Okawa maranna epai. Pau saman 😥😥😥😥
අනිවාර්යයෙන්ම
ඔබේ වැදගත් භාෂා විලාශයට ස්තූතිය...❤️
ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන් ගැන හරිම සතුටුයි ලොවට හොද ආදර්ෂවත්වන් 👍👍👍👍
නිවන් සුව ලැබේවා සමන් පුතේ අපිට බොහොම කිට්ටු ගමක පුතෙක් මට මේ සිද්දිය හොදටම මතකයි ඒ කාලේ 😥😥😥😥
🙄😂
@@mptech4352 අනේ මන්දා ඒ සිද්දිය මට නිකන් අද ඊයේ උනා වගේ දැනෙන්නේ මේ සිද්දිය වෙන කාලේ එයා පොඩි දරුවෙක්නේ නේ එක නිසා මට මේක ලියද්දි දැනුනේ නැහැ දැන් හිටියනම් එයාගේ වයස 😢මාරම දුකයි මතක් වෙද්දී මාත් පොඩියි ඒ කාලේ මේ සිද්දිය වෙද්දී 😢
@@sriyanichandrika305 0oooooooooooooooooooo9o9oo9oooooo9oooooooo
අදටත් පපුව පිච්චිලා යනවා ..සමන් කුමාරගේ විස්තරය අහන කොට.පව් දෙයියනේ ....කවදාවත් අමතක වෙන්නේ නැති දුක්බර කතාවක් .😢😢😢😢
ඔබටත් බොහොම පින් මේ වගේ වැඩ සටහන් කරනවාට .🙏🙏
මම පුංචි ළමයෙක් ඒ කාලේ..හිතට තදින්ම දුක බය දැනුන අපරාදයක් මේ කතාව..
ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ අයියේ හරිම පැහැදිලියි හැමදේම දැන් මේකට ඇබ්බැහි වෙලා
එකනම් ඇත්ත මාත් එහෙමයි
@@sriyanichandrika305 😊😊❤
🙋🙋
අනේ ඇත්තටම 😢 දුකයි...සමන් කුමාරට මොනවා හිතෙන්න ඇතිද.මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න නැතුව ඇති ...පව් දෙයියනේ ...
මම පුංචි කාලේ ඔය කතාව අහල මට fit එක හැදිලා තිබුන. පවු අහිංසක දරුවා...😢
ධර්මසිරි වගේ තිරිසන් මිනිස්සු මේ පිං බිමේ තවත් ඉපදෙන්න එපා... මේ වගේ කතා අහද්දී කාවවත් විස්වාස කරන්නත් බයයි...
දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. ua-cam.com/video/CMB-XqfGG_8/v-deo.html
,
@@senarathdammika8751 👍👍👍
අප නොදන්නා ගොඩක් දේ දැනගත හැකිය ඔබගේ programs වලින් සියල්ලම ඛෙදවාචක. ඔබට ස්තුති ජයවේවා ඔබට. ඉතා දුක්බර සිදුවීම්.
දුකයි ගොඩාක් සමන් කුමාරගෙ විරිදු කැසට් එකක් අපේ ගෙදරත් තිබ්බා අපි එක අහන හැම පාරකම අඩනවා
මල්ලි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම අනිවාර්යයෙන් බලනවා හරිම සංවෙිදීයි......
Ane.ape.mallith.nathi.una.api.thamath.maryy.mary.ipadenawa
පව් ,සමන් ,පුතාට ,නිවන් සුවය ලැබේවා ,ඔවුන්ට,මරණය ,ලැබේවා
නිවන් සුව ලැබේවා saman oyata
එ කාලේ සමන්කුමාර වෙනුවෙන් නොහඩපු කෙනෙක් නොහිටින්න ඇතී.හරිම දුක්බර වෙදනාකාරි කතාවක්.සමන් කුමාර මෙ දුක් සසරේ කෙදිනකවත් මෙවන් අකල් මරනයක් නොවේවා.සංසාර කතරින් එතර වී නිවන් මගම ලබත්වා.
ලංකා වෙ.ප්‍රථම වතාවට ලමයෙක් පැහැර ගෙන කප්පන් ගෙන.ගාතනය කිරීමෙ..සිදුවීම..සමන් කුමාර ගෙ..එදා මිය් යන විට පැලදූ සපත්තු වක්..අදිකරන කෞතුකාගාර ඇත.
This is not the first such event. Pls see my comment above.
අනේ අපි පොඩිකාලේ මට මතකයි අඩ අඩා ඔය විරිදු පටි ඇහුව. අනේ පවු.
Maat samnkumarage dukmusukataputa.minawasankaranva
aniwaryen ow.oka une mathugama panthiye
api inne horana.a dawasa ada wage mata matakai.kocharanam aduwada kiyala.adatat a viridu mata kata padam.pau
Mamath e viridu ahaddin adala thiynawa podi kaledi😪😪
අම්මපා කියන්න
ඇත්තමයි
හරිම දුකක් දැනුණ කතාවක් එ කළේ ඔය වගෙ මිනිසුන් කිසිම දවසක ඉපදෙන්න එපා මේ මවුබිමේ ගොඩක් පින් ඔබට මෙවැනි දේවල් දැනුවත් කිරීම පිළිබඳව බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🌹
මට වයාස අවුරැදු 7යි මට මනකයි අපේ අමිමා ඒ මලගේදර ගියා මට මතකයි මම ඇල්පිටියේ
සමන් කුමර ට නිවන්සුව ලැබෙිවා🙏🙏🙏🙏
අක්කෙ ඔයා කොහෙද
@@malkakannangara9280 ගල්ලේ ඇල්පිටියේ
@@malkakannangara9280 නංගි ඔයා කෙහොද
ඇල්පිටියෙ ද මේක උනේ .
@@narindukariyawasam1358 නැ මතුගම කළුතර
මට මතකයි කැසට් පටියක් අහලා අපේ පව්ලෙ හැමෝම ඇඬුවා.මේ ඉදිරිපත් කිරීම වටිනව.
අද වගේ හොදට මතකයි මේ සිද්දිය ..ඇත්තටම මුලු රටම කම්පාඋනා මේ සිදුවීම ගැන ..
මේ දරුවගෙ සොහොන සුසාන බූමිය පෙන්නුවනම් තවත් වටිනවා වීඩියෝ එකෙන්.😥
අවංකකම පටන් ගත්ත තැන ඉදලා ඉවර වෙනකම්ම තප්පරයක්වත් මග නොහැර බලන එකම වැඩ සටහන මේක..සමහරු කියනව කුණු හොයනව කියලා..නෑ මේ හොයන්නෙ යටගිය ,යටගහන තිත්ත ඇත්ත.අපි ඉපදිලාවත් නැ සමන් කුමාරව මරණකොට ඒත් අහලා තිබුනා ඇන්ටන් ජෝන්ගෙ සින්දුවකින්..අද තමයි ඇත්ත ඇති සැටියෙන් දැන ගත්තෙ..අපරාධ කරලා හැංගෙන්න බැ.. ස්භාවධර්මයෙන් ගැලවෙන්න කාටවත්ම බැ..
❤️❤️❤️🙏🙏🙏
මම නම් මේ සිදුවීම දන්නේ සිංදුව නිසා.. ඒකේ සුල මුල දෑනගන්න මේක බැලුවේ ... හරිම දුකයි 😥😥
මාත්
අහිංසක දරුවෙක් බිලිගත්ත පාපතරයන්ට සාපා වේවා
සමන් කුමාර අනේ අදටත්ඒ ගැන මතක් වෙද්දි දුකයි.තිරිසන්නු මෙලෙවදිම පල දෙන්න ඕන ඒ කරපු අපරාදෙට.
ඒ දවස් මට තවම මතකයි
කවිකොල නිසා තමයි අපි ඇත්ත දැන ගත්තේ
ඇඩුවේ හරියට පවුලේ කෙනෙක් නැති වුනා වගේ
අදටත් වේදනාවක්
ඒ දවස් වල පත්තර වල තිබුනෙම මේ කතාව හරි දුකයි ඇත්තටම
අනේ දෙවියනේ මොකද්ද මේ නීතිය ඌ මරන්නනේ තිබ්බේ.හිරේ කාලසීමාව ඉවර වෙලා ඇවිත් හොදට කසාදයක් කරගෙන දරුවොත් හදාගෙන දැන් ඇති කොහෙට හරි වෙලා ඒත් පුන්චි සමන් කුමාර මොන තරම් වේදනාවක් විදලද මැරෙන්න ඇත්තේ 😥😥😥😭😭😭😭😥
අපේ රටේ කොහෙද එහෙම නීතියක්. කෝ මරනීය දන්ඩනය. අපරාධ කරුවන් හුරතල් කරනවනේ. මේ ලංකාව කවදාවත් හදන්න බෑ. එලිමහනේ එක එක ක්‍රම වලින්..සෞදි නීතියේ වගේ දුන්නානම් ඕවා වෙන්නෑ. ඒවා නෑනේ.මට පෙන්නන්න බැරි නීතියක් මේ ලංකාවේ තියෙන්නේ
@@samankumara-tj8cpමරන දඩුවම හම්බුනේ....තාමත් හිරේ....පැමිනිල්ල මෙහෙව්වෙ ජනාදිපති නීතඣ් ටිරන්ත වලලියද්ද මහත්තය...හොයල බලන්න
Pau. Ada වෙනකොට hitiyanam හොඳ ඉන්ජිනේරුවකු වෙලා ඇති.🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁
රටක් හඩෝපූ දරුවෙක් මතු උපදින ආත්මයක මෙවැනි විපතක් නොවේවා ඔබට නිවන් සුව ලැබේවා
Godak dukae nada yalu wa
Suja kohomada yalu wa eten
මාධ්‍යවේදියෙකුගෙ හරි ඉහල ගතිගුණ මං නම් අයියගෙන් දකිනව අයියෙ.❤️චමුදිතලට එහෙම කනට ගහල පෙන්නන්ඩෝනි.😍
සමන් කුමාර ඝාතනය ගැන කවි මම තවම අහනවා ඒ කට හඬ ඇහෙන කොට දැනෙන වේදනාව තව වසර ගාණක් ගියත් ඒ විදිහමයි
ඇත්තටම බොහොම වේදනාවෙන් තමයි කතාව මුල සිට අග දක්වා අහගෙන හිටියා පොඩි විජේ ගේ කතාව ඇහුවා මනම්පේරිය ගේ කතාව ඇහුවා මේ හැම දෙයක්ම නැවත මතක් කිරීම වැදගත් දැන් ඉන්න අයට දැන ගැනීම පිනිස
ගොඩාක් ස්තූතිය් අයියේ මන් ඉල්ලපු වීඩියෝ එක දුන්නට දිගටම කරගෙන යන්න මේ වගේම මනම්පේරි ගැනත් කරන්න
❤️❤️❤️🙏🙏🙏
Aiya trimawetharana 88 89 kale marapu Aya Gena dannako
Sir, මනම්පේරි තරුණියගේ සිදුවීමත් හොයල බැලුව නම් ලොකු දෙයක්.🥺
💯
Hmmmm.
Ow.
අනිවාරෙන්ම
මනම් පෙරි අයේ ඉපදිලා
ස්තුතියි නිවෙිදක මහතාට මෙවැනි දෙයක් පැහැදිලි කලාට
අමා මහ නිවන් සුව ලැබේවා!
අපි ගොඩක් දුක් වුනා .. මමත් පොඩියි ඒත් සමන් කුමර වෙනුවෙන් ලියපු කවි සිංදු ඇහුවෙ අඩ අඩා..
ලගම හිතවත් අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ ඒ මොකද ලගම ඉදගෙන කරන තරමක් කරන්නේ අසික්කිත වැඩ නිසා එදා දැනුන බය තාමත් ඒ වගේම යි මතු උපදින භවයක මෙවන් දුක්ඛිත මරණයකට ගොදුරු නොවෙවා ඔහුට අමා මහා නිවන් සුව අත්වේවා,🙏 😥
ඔබ දෙදෙනාම...හරිම පිලිවලට කතාව කියලා දෙනවා ....හරිම දුකයි ...අපි පාසැල් යනවා එවකට...
ඒ කාලේ ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ කලාතුරකින්.දැන් එහෙම නෑ. දවසකට ඔය වගේ දේවල් කීයක් වෙනවාද?
Eka aththa. Ekane e kale ewata kesat pati gahuwe. Ekata dan
ඔව්
අපේ පොඩි කාලේ අපිව වේදනාවට බියට පත් කල සමන් කුමාරගේ මරණය.අපි අවුරුදු සැමරුවෙත් නෑ .මුලු රටම ඇඩුව මතකයි.මේකෙන් කවි කොළ ගහලා විකුනලා සල්ලි කාරයො උන අයත් හිටියා.අපි ඇති උන බයට ඒ කාලෙ කිසිම කෙනෙක් විස්වාස කලේ නෑ.පුදුම බයකින් හිටියෙ
ellum gas giya mini maruwa nidahas wana ratak meka
@@user-zt2ds7vf7j😅😅😅
අනේ මටත් මතකයි මේ සිද්ධිය .ඒත් ඒ පිලිබද සම්පූර්ණ විස්ථරය දැන ගත්තේ අදයි.අහිංසක දරුවා.ඉතින් ඝාතකයො ජීවිතාන්තය දක්වා හිරේම ඉන්නයිනෙ ඕන.ඔය පාහරයව නිදහස් කලේ ඇයි.කිසිම වරදක් නොකරපු අහින්සක දරුවා.අදටත් ඇස් වලට කදුලු එනවා මේ සිද්ධිය ගැන.ඔබට ස්තූතියි මල්ලි 😪😪😪🙏🙏🙏😥😥😥😥
මේකට unlike කරල තියෙන්නේ මිනීමරුවො needeeyo වෙන්න අති
අනිවා
මිනීමරුවන්ට කැමති අය 69 ලක්‍ෂයක් මේ රටේ ඉන්නවා! ඇත්තටම ඔබත් ඉන් එක්කෙනෙක්ද දන්නෙ නෑ! පොඩ්ඩක් හදවතට තට්ටුකරල බලන්න, මිනීමරුවෙක් කවදාවත් රටක් හදයිද කියල.
@@kudusilva9498 ඔව්, ඔව් ඉතිරි ටික ශුද්ධවන්තයෝ.. පාස්කු දවසේ පල්ලි වලට බෝම්බ ගහපු ලේ පිපාසිතයෝ කියන කතා.. 🤣🤣
@@Neil00841 ඒක කරවපු අග්‍ර ගනයේ ලේ පිපාසිතය තමයි යකෝ 69 ලක්‍ෂයක් මීහරක් එකතුවෙලා රජ කර ගත්තෙ. මැරිච්ච මරක්කලයො මරාගෙන මැරෙන සෙබලු විතරයි. මහ මොලකරුවො රජ වුනා ඒකෙ පිහිටින්.
@@kudusilva9498 සොල්දාදුවෝ!!?? කොහේ ඉන්න සොල්දාදුවෝද?? හරි උජාරුවට කියනවා නේද? සොල්දාදුවෝ නෙමෙයි මිනී මරුවෝ, ත්‍රස්තවාදීයෝ කියන්න කට හදන්න අමාරුද ? කොහෙද තියෙන පොතක් කියවලා එකේ තියෙන දේවල් කරන්න ගිහින් මිනී මරලා දාලා, ඔක්කෝම ඉවර වුණාට පස්සේ උන් බාබාලා.. අහක හිටපු එවුන් පලි 🤣🤣 මාර කතාවක්නේ ඕයි. උඹ දැක්කා වගේ කියන්නෙ. 2015 ඉඳන් අන්තවාදය පෝෂණය කරලා උන්ට හිස ඔසවන්න දීල ජාතික ආරක්ෂාව බල්ලාට දාල විපක්ෂයට නිකම්ම බලයට එන තැනට වැඩ කටයුතු කරලා දීලා අන්තිමේදී වැඩේ දෙල් වුණාම, කුමන්ත්‍රණ කිය කියා මේකේ ඇවිත් වැළලෙන්න හදනවා... උඹලාගේ රට කාපු මීහරක් උඹලාව හොඳට Brainwash කරලා තියෙනව වගේ, නැත්නම් උඹත් තවත් ආසාවෙන් යටිහිතෙන් ආශ්වාදයක් ලබපු එකෙක් වෙන්න ඇති, මැරුණු මිනිස්සු දිහා බලන් ඉඳලා...
Thankyou, ratak ohu wenuwen walapuna, ohuge nama desawane thama radi atha, demawpiyan, sahodarayan awadanayen baliya uthu video ekk, ohuta niwan suwa!!!
මිනි මැරුමකට අවුරුදු 20 මොන නීතීද බං ලංකාවේ තියෙන්න.... ඇමරිකාවේ වගේ නීතී තමා ලංකාවටත් හරි යන්නේ
Aththa
You are very correct.
අපෝ කියලා වැඩක් නැ ලංකාවෙ නිති අපරාද වැඩි වෙනවා මිසක නැති වෙන්නැ මිනිමරැවන්ට චාන්ස් තියෙන ඵකම රට ශුි ලංකාව
ගල්ගමුවේ සාඩම්බරය ලොවක් දිනන හැටි... ආඩම්බරයි මේ ජාතික මාධ්යමහෙවරට පුතේ!!!
❤️❤️❤️🙏🙏🙏 ස්තුතියි ඉලංගේ මාමේ...
අයියගෙ වැඩසටහන් වලට ගොඩක් ආසයි 😍😍😍
❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍
අනේ අදටත් අපට ඒ කණගාටු සිද්දිය හොඳටම මතකයි. සිංහළ අවුරුද්ද අපි සැමරුවේ නැහැ . දරුවෙකු පිළිබඳව ළංකාවේ සිදුවූ පළමුවෙනි කේදවාචකය කප්පමක් වෙනුවෙන් .
පලමු ළමා කොල්ලය 50දශකයේ සිදුවූයේ. ජගත් කියා දරුවෙක්. හැබැයි දවස් ගාණකට පස්සේ ඒ ළමයාව පාරේ දාලා ගිහින් තිබුණා.
Paw asaranaya
අඩපුකෙනෙක් නැ සමන් කුමාර වෙනුවෙන් ,,,විරැඋුවෙන් කියපු හඩපටිය
මේ කතාව ඇහෙන කොට අදටත් ඇඩෙනවා. 😥😥
Ou godak dukae nada yalu wa
Asha kohomada yalu wa oyata
මේ සිදුවීම වෙනකොට මම පාසල් සිසුවෙක් මගේ පියා තමයි සැකකරුවන්ගේ අත් අකුරු සටහන් කර ගැනීමට කටයුතු කර තිබුණේ
අපි කොයිතරන් ඇඩුවද අපි රට 😭😭😭😭😭😭
අපි ඉතිං මෑතක ඉපදිච්ච මිණිස්සුනෙ සිංදුව කියනවා අපිත් ට්‍රිෆ් එහෙම යද්දී ඒත් මෙච්චර බරපතළ ඇතුලාන්තයක් තියෙනවා කියල දන්නේ අද මාර දුකයි 😢😢😢😢
මට අවුරුදු 7ක වයස් කාලයේදි ඇසුනු සිදුවීමක්.ඒ සිදුවීම එක එක විදියට අපට දැනගන්න ලැබුනා...කවදාවත් මෙවැනි දෙයක් සිදු නොවු සිදුවීමක් ලෙස මෙය ඒ කාලයේ මිනිසුන් අතර කතා උනා..හරිම දුකයි...මුලු කතාවම ඇහුවා..කෙසේ හෝ මෙය නැවත මතක් කලාට බොහෝම පිං.දිගටම මෙවැනි දේ කරන්න..
ඇබිලිපිටිය සිසු ගහතනේ video එකක් ඕන
දුකයි
ඉතාමත් වැදගත් ලෙස මාධ්‍ය භාවිතා කරමින්, මතකයෙන් වැලලී ගිය අනුවේදනීය සිදුවීම් වල වර්තමාන පැතිකඩ ජනතාවට සමීප කරවීමට මාධ්‍යවේදියෙකු වශයෙන් ඔබ තුමා දක්වන දායකත්වය අගය කල යුතුමයි. සමහර සිදුවීම් අපගේ මතකයෙන් ගිලිහී ගොස් තිබුනත් ඒ පවුල් වල සාමාජිකයන් තවමත් නීතියේ පිලිසරන බලාපොරොත්තුවෙන් දුක්බර ජීවිත ගත කරන ආකාරය පිලිබදව ඔබගේ බොහෝ වීඩියෝ තුලින් සමාජයේ අවධානයට ලක්කිරීමම සමාජ සේවයක් විදියටයි මම දකින්නේ.
❤️❤️❤️🙏🙏🙏
ආනන්ද අයියා dan wayasata ගිහින්..
Ape nadayo .
Budusaranai
හරිම සංවේදී .හෝකන්දර සය පුද්ගල ඝාතනය ගැනත් කරන්න.
මං අහම්බෙන් ඔයාගේ වීඩීයෝ එකක් බැලුවා...ඒ සේයා දුවගේ විඩියෝ එක....ඒක බලපු ගමන් මං ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා මල්ලී...ගොඩාක් වටිනවා ඔයා
මේ කරන වැඩේ.....සමන් කුමාරගේ කතාව මං අහලා තියෙන්නේ සිංදුවකින්..හරි දුකයි...
පුලුවන්නම් හොයන්න කප්පම් ඉල්ලලා මරපු තව පුතෙක් ඉන්නවා මට හරියට මතක
නෑ නම....මට මතක හැටියට එයාව මැරුවේ අවුරුදු 18 පිරිමි ලමෙක්...ඒ පුතාට කුරුලු පිහාටු දෙන්නම් කියලා අරගෙන ගිහින් මරලා ටොයිලට් වලක දාලා තිබුනා...ලංකාවේ ඉන්න කාලේ මං ගොඩාක් දුක් උන සිද්දියක් ඒක....සුබ පතනවා ඔයාට
සදීප ලක්ශාන් දරුවා ගෙ ඝාතනය එ සිදුවීම උනෙත් මතුගම ප්‍රදෙශයෙ
මට මතකයි පොඩි කවිපදයක්.( මාමේ අද මගෙ නමටත් බිංදුව) 😥😥😥😥😭😭😭😭😭😭
😭😭😭😭
ඒක කියන්නෙ මගෙ මාමා සුමේධ රත්නප්‍රිය
ඔය වචනෙ තමයි පපුවට තදින්ම දැනුනෙ තව අනේ මාමෙ මාව මරන්න එපා අම්ම මන් එනකන් බලන් ඇති අනේ මාමෙ මට යන්න දෙන්න අම්මෝ තාමත් ඇස්වලින් කදුලු වැටෙනව මතක් කරන්න බැ
තිලකරත්න මතුගම හොද මුදලාලී,,,,,,,,,,තාමත් අඩනවා වහගෙන දොර ලෑලි,,,
සමන් කුමාරගේ කැසට්පටය අහන්න අපි ඉස්සර ගෙවල් ගානෙ යනව ..අපේ ගෙදර කැසට් එකක් තිබුනේ නැති නිසා 😥
මෙ මගේ අම්මගේ ගමේ මතුගමලිණියාව 😭😭හරි ම සෝක ජනකසිද්දීයක් අනේ මෙවන් අකල් මරණයකට ගොදුරු නවේවා සමන් කුමාරඔබට නිවන් සුව 😭😭😭😭🙏🙏🙏🙏🙏
ඒ කාලයේ සමන් කුමාර පාසැල් දරුවා ගැන අහලා මමත් ,අපේ පව්ලේ අයත් ගොඩක් දුක් උනා ...අපිටත් අපේ දෙමව්පියෝ කියලා දුන්නා කිසිම කෙනෙක් අදුරන්නේ නැති වාහනයකට නගින්නත් එපා .. යන්නත් එපා කියලා .එදා සිදු උන මේ සිදුවිම හරි විස්තරයක් අපි හරියටම දන්නේ නැහැ ..අද තමයි හරියටම ඒ විස්තර ටික දැන ගත්තේ..
සංසාරේ කරපු කර්මයක් නිසා වෙන්න ඇති සමන් කුමාරට ඔහොම උනේ..පව් දෙයියනේ ...
ලගම ඉන්න උන් අපිටම කෙලවලා යනකල් අපිම දන්නේ නැහැ ....ඒ වගේ කාලයක් තමයි දැන් තියෙන්නේ . ..
මේ සිද්දිය මීට අවුරැදු 18විතර ඉස්සර කැසට් පීස් එකෙන් විරිදුව ඇහුවා...ඒක අහද්දි පපුව පිච්චිලා යනවා...ඒ ලමයව මරලා තිබ්බ විතියට....😥😥
Aneammetatti me mamalaellana ganakdela mawaberaganna.ppuwaredenv anematak wedded.mata wayasa10k
U tube තියෙනවා ඒක
අදටත් අහද්දි කම්පනයක් දැනෙනව .
අපරාධය කල එකා දැන් නිදහස් නේ. ඌත් දැන් පසු තැවෙනව ඇති.
ඒකා වැඩිහිටි උනත් තාම ඇතිනේ. හොයාගෙන ගිහින් ඒකගෙ පාපොච්චාරණයත් අහල බලන්න.
Hodha adahasa . Ana api hithuva muuva hira daanna athi jeevithatama . Ana mahama balu neethiyathiyana ratak . Val neethi .
ඔව් ඒකඇත්ත.
ඔය දේ කරපු කෙනා තාම ජීවත් වෙනවනේ..
ඔබ තුමාගේ තාත්තා අපි දන්නවා. කතා කරලත් තියෙනවා . එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
සංජීව මල්ලි මේ කතාවේ සම්පුර්ණ කවි කැසට් පටය හරිම දුකයි ඒක අහපු වාරයක් ගනේ අපි අඩලා තියෙනවා මේකේ ඇත්ත කතාව ඇහුවේ අද පුදුම දුකක් දැනෙනවා හිතට 😢❤ පවු අද හිටියනං මේ පොඩි ඒකා කොච්චර ලොකුද තිරිසනුන්ට සොබා දහමේන් කිසිම සමාවක් නෑ ඔයාට ගොඩක් පින් මේ කතාව ගෙනහැර පැවට 👍🤝 බුදු සරණයි
අපි පුංචි කාලේ සමන් කුමාරගේ කථාව ඇහැව්වේ අඬබෙරෙං
අනේ ඒක ගොඩක් දුක දැනුන දෙයක්... ඒ වෙරිදු පිස් එක අහලා අපේ ගෙදර හැමෝම ඇඩුවා. එතකොට මම ගොඩක් පොඩියි.. 😭😭😭😭😭😭😭
පපුවක් නැති මිනිසුන් පා මුදලට ආලේ.
නොදරුවේකුගෙ ජිවිතේ ඇයි මෙහෙම නැති කලේ