පොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 роки тому +62

    කවද්ද අහන්න බලන්න තරම් වටිනා වීඩියෝඑකක් දාන්නෙ කියල බලන් ඉන්නෙ.......ඔබෙ සංවර කතා බහත් හරිම ප්‍රසන්නයි......මම හැමදාම කියන්නෙ ඔබෙ නාලිකාවට ජයවෙවා

  • @dilshangamage3570
    @dilshangamage3570 3 роки тому +38

    ඔබට ස්තූතියි පොලොන්නරුවේ ජයන්තිපුර සමීපයේ සිටියත් නම පමනක් අසා තිබූ පොඩි විජේ පිලිබදව සියලු තොරතුරු ගෙන ඒම සම්බන්දව........

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 роки тому +57

    අවුරුදු ගනනාවක් තිස්සේ හිතේ තදකරන් හිටිය වේදනාව,දූක,තරහව මේ හැම දෙයක්ම හරි හෝ වැරදි ,සමාජය හමුවේ කියා සිටින්න මේ මිනිස්සුන්ට හැකි වූවා. පොඩි විජේ හොඳ වැඩ වගේම සමාජ විරෝධී වැඩත් කරන්න ඇති. වෙන කෙනෙක් කල වරදට දූක් විදින්න වීම මහත් වේදනාවක්. හෙට උදේට කන්න තියෙන කෑම එකට භූමි තෙල් වත්කරා කිව්වා ම හරිම සංවේදී වූනා. මෙවැනි යටගිය කථා නියම අත්දැකීම් ඇති අය මගින් ම රටට ඉදිරිපත් කිරිම හා ඔබගේ කිසිම භාදා කිරීමක් නැතිව අදාල පූද්ගලයන් ගේ වචනයෙන්ම ඉදිරිපත් වීම වටිනවා. ඔබට ජේසු පිහිටයි 🙏

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 роки тому +38

    සිංදු ව අහල තිබුනා ට ඇත්ත කතාව දැන ගත්තෙ අද thx ...from hongkong

  • @milanravindradsa9268
    @milanravindradsa9268 3 роки тому +87

    ඇත්තටම වෙනම කතාවක් මවන්නනෙ නැතිව, ඒ තොරතුරු දන්න අයගෙ ප්‍රකාශ ඉදිරිපත් කරන්න දීලා ඔබතුමා ක්‍රමවත්ව වැඩසටහන මෙහෙයවන විදිය හරිම අපූරු යි. සුභ පතනවා!... ජය වේවා!...

  • @nilukakrishna1825
    @nilukakrishna1825 3 роки тому +55

    ගොඩක් වටිනව මේ වැඩසටහන් ගොඩක් අයට අමතක වූ අතීතය මතකෙට ගෙන එන වෙනස ,ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 роки тому +21

    හරිම අසාවෙන් බලන්නේ මේ vidiyos හරිම වැදගත්ම තොරතුරු ඒ වගේම හිතු මතෙජීවිතේ දැන් ඉන්න විදිය ගැන තොර තුරු ගේන්න බුදුසරණයි

    • @justmusic375
      @justmusic375 3 роки тому

      ආසාවෙන් බලන්නේ ???????😳😳

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 роки тому +24

    මල්ලි දැන් පැරණි කතා රසවත් ලෙස විස්තර සහිතව ගෙන එනව.
    පවුලේ අනෙත් අය පව් ,එයාලට සහෝදර ප්‍රේමයත් තියෙනව, එයානිසා
    වෙච්ච පසු බෑමත් කියනව.
    මොනවා කරන්නද එකම පව්ලේ විවිධ අය ඉපදෙනවා .දැන් නිරයේ
    පැහෙනවා ඇති. මල්ලිට thank you very much.

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 роки тому +37

    ඔබ තොරතුරු ගන්න විදිය හරිම නිවැරදියි.ඔබෙ අදහස් නොකියා සත්‍ය ඔවුන් ගෙන්ම ගන්නා නිසා අපට ඇත්ත කතාව දැනගන්න පුළුවන්

    • @kalegana
      @kalegana 3 роки тому +1

      එක ඇත්ත. කතාව මැදට කවදාවත් කඩා පනින්නේ නැ. මම මේ channel එකට ගොඩක් කැමති ඒ නිසා..

    • @unanduwa8353
      @unanduwa8353 3 роки тому +1

      ඒවගේම බොරු මවාපෑම් අනවශ්‍ය කතා නැතුව ජනතාවට තිරණය කරන්න අවස්ථාව ලබාදීම පිළිබඳව සතුටුවියහැකි නාලිකාවක් බව කිව යුතුය...

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilairoshana2163
    @amilairoshana2163 3 роки тому +61

    කතාවනම් රසවත්, එත් දුකයි 😔පොලිසිය එදා ඉදන් කරලා තියෙන්නේ හොද මිනිස්සුන්ව අපරාද කාරයෝ කරන ඒක, මේ සියළුම දෙනාට බුදුසරණයි 🙏

  • @sudusudu6666
    @sudusudu6666 3 роки тому +77

    මම ඔබ තුමාගේ වීඩියෝ එකක් එනතුරු බලාගෙන සිටිනෙමි ඒ තරම් ඔබතුමාගේ video වීඩියෝ අපිට ආදර්ශමත් ය ඔබ බෙහෙවින් ම සතුට ප්‍රකාශ කරමි

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 роки тому +11

    ඒ කාලේ අමාරුවෙන් ජිවත් උනා කියලා අපේ දෙමව්පියෝනුත් කියලා තියෙනවා
    Tq sir

  • @samanthi8596
    @samanthi8596 3 роки тому +204

    පොඩි විජේගේ අම්මා ට දීර්ඝායුෂ ලැබේවා අවුරුදු අනුවක් වුණත් දෙයියනේ කියලා නිරෝගී සුවයෙන් හිටිනව ආදරෙයි අම්මේ ඔබට තෙරුවන් සරණයි

  • @niroshfernando7508
    @niroshfernando7508 3 роки тому +18

    ඇත්තටම හරි කතාව අදයි. දැනගත්තේ...
    ඒ උනාට පොඩි කාලෙ ජීවිතය වැරදුනාම හදන්න අමාරුයි.
    ලස්සනයි කතාව ඔබතුමාට ස්තුතියි.

  • @dilanpanangala7971
    @dilanpanangala7971 3 роки тому +137

    කවුරු කොහොම මොනවා කිව්වත් පොලොන්නරුවේ අතලොස්සක් ඇරෙන්න බහුතරයක් මිනිස්සු පොඩි විජේට තාමත් ආදරෙයි .... මමත් පොලොන්නරුවේ ජයන්තිපුර ,තබලවැවේ.. ම්නිස්සුම නරක් කරලා ,අන්තිමට මිනිස්සුම විපාක වින්දා.. පෝසත් කුහකයින්ගෙන් සල්ලි අරන් දුප්පතුන්ට බෙදලා දීපු මනුස්සයෙක් , හැමෝම කියන්නේ එහෙම .
    වැඩසටහන ලස්සනයි බ්‍රදර් .. මමත් එකක් නෑර බලනවා..සුභ පැතුම්

    • @kumarinovember5595
      @kumarinovember5595 3 роки тому +1

      Mamat raja ella

    • @chamilmadushankapushpakuma1918
      @chamilmadushankapushpakuma1918 3 роки тому +1

      Thanks

    • @aselachamindha686
      @aselachamindha686 3 роки тому +4

      ඇත්ත..පොඩි විජේ,කියන්නේ නැති බැරි මිනිසුන්ට උදවිකල චරිතයක්..පොඩි විජේ මරපු කෙනෙකුගේ පවුලේ කෙනෙකුගෙන් ඇහැවාම පොඩි විජේ ගැන හොදක් කියයියැ..හොරාගේ අමිමගෙන් පෙන අහනවා වගේ වැඩක්*

    • @shanikaerandi4837
      @shanikaerandi4837 3 роки тому

      Math polonnaruwe.ahala thiyana widihata podi wije duppathunta hodailu neda.

    • @dammikabah1059
      @dammikabah1059 3 роки тому +2

      මාත් ජයන්තිපුර .මං අහල තියෙන විදිහටත් දුප්පත් මිනිසුන්ට උදවි කරලා තියෙනවා.

  • @virulihansanadi7758
    @virulihansanadi7758 3 роки тому +18

    දාන හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනව.අපි නොදන්න දේවල් ගොඩාක් දැන ගන්න අවස්තාවක් ලැබෙන වීඩියෝ මාලාවක්

  • @sudermamatli1566
    @sudermamatli1566 3 роки тому +61

    ඇත්තටම ගොඩක් සතුටුයි කණගාටු දායක ආරංචියක් වුණත් අපි ඉපදිලාවත් නැති කාලේ දේවල් දැන් අපිට දැන ගන්න පුළුවන් ඔබතුමාට ගොඩාක් පින් හදවතින්ම සුබ පතනවා බුදු සරණයි

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 роки тому +55

    මුල ඉඳන්ම බලන වැදගත් වැඩසටහනක්...විශේෂයෙන්ම නිවේදක මහත්මයාගේ ..නිහතමානිකම නිසා ..ජයවේවා.UAE සිට

    • @papadamsiri3281
      @papadamsiri3281 2 роки тому

      l

    • @samanthajayalath5006
      @samanthajayalath5006 2 роки тому

      ඇතතටම සියයට දෙකක් තමයි ගමිවාසින් පොඩි විජේ ගැන කියන්නේ හරියටම විජේ ගැන හරියටම දැනගන්න දිජ්ති පැලතවානේ ඇන්ටනි අයියාගේන් හරිම දේ දැනගන්න පුලුවන් පොඩි විජේ කියන්නේ හරිම හෝද මිනිහේක් එ.අමිමා පියදාස මමා සරනපාල ලෝකු අක්කා සිලා අක්කා චුටි අක්කා බාලනංගි නිමල් බාල මල්ලි

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 3 роки тому +9

    බලාපොරොත්තුවම හිටියෙ ඔබතුමාගෙන් මෙි වීඩියෝ එක ස්තුතියි ජයවෙිවා

  • @nilminikumari9012
    @nilminikumari9012 3 роки тому +60

    ආසවෙන් බලන්නේ අබි රහස් කතා නියමයි 👌

    • @sura1736
      @sura1736 3 роки тому

      Hi nilmini

    • @chamiya5470
      @chamiya5470 3 роки тому +1

      Eka eyge rasawindane..oyata ayithiyak nha eka gna kynna...abirahas katha thma mewa...

    • @ramyalatha1463
      @ramyalatha1463 3 роки тому +1

      @TimothiKudan ිැැඅ

  • @sovietguy8635
    @sovietguy8635 2 роки тому +5

    ඇත්තටම ඔබ තුමියට බොහොම ස්තුතියි,අපරාධ කාරයෙක් කියල හන්වඩු ගහන්නැතිව පොඩිවිජේගෙ සැබෑතත්වය රටට හෙළිදරව් කිරීම ගැන,

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +60

    සමාජයේ වැරදි නිසා තමා මේ විදියට මිනිසුන් නොමග යන්නේ ගොඩක් වටිනවා නියම ඇත්ත ගෙනාවා ට ඔබට ස්තුති නැවතත් හමුවෙමු 🙏

  • @maalimaali6292
    @maalimaali6292 3 роки тому +8

    ඇත්තටම මේ යට ගියාවූ ඛෙදවාචක හෝ ඛේදනීය කඳුළු කතාවල් වල යතාර්තය යලි කරලියට ගෙනහැර පාන. සංජීව රත්නායක මාධ්‍යවේදී යෙකු වන ඔබ තුමාට රත්තරන් සම්මාන දියයුතුයි ...
    මේව තමයි අපි නොදන්න ලයිව් කියන්නේ ..
    බොහොම ස්තුති යි ..
    ඒ කාලයෙ වුනත් මිනිස්සුන්ට හරි මග පෙන්නලා අවවාදයක් දෙන්න අය ඉදල නැහැ කියන එක පැහැදිලි කරුණක් .
    අදකාලෙත් එහෙමයි හොඳ නරක කියන වචන දෙකේ තේරුමක් තියනව . පොඩ්ඩක් හෝ නරක අතටහැරිල වරදක් කරන අයව හොඳ මගට අරගන්න පුළුවන් .නමුත් අදත් ඒ දේ සිදුවෙන්නෙ නැහැ.
    බුදුන්වහන්සේ අංගුලිමාල දමනය.. ගැන කොහොමද.
    ධර්මය අවබෝධ කරන්න අද පන්සල් වල හාමුදුරුවෝ නැහැ.
    හාමුදුරු ගොල්ල ඉන්නෙ පාර්ලිමේන්තුවේ හරි උසාවිය ලඟ හරි.
    නොමග යන කෙනාට ගෙදරින් උනත් කෙනෙහිලිකම් කලොත් එයා දිගටම නොමග යනව.
    ඒකයි ඒ කාලයෙ වගේම අද සමාජයේත් වැරැදි වෙන්නෙ .
    හාමුදුරු ගොල්ල මහන වෙනව.ධර්මය අවබෝධ කරන්න .අන්තිමට පන්සල් වල කවුරු වත් නැහැ .
    ගෙදරින්.පාසැලෙන්.පන්සලෙන්. මේ තුනෙන් ලබන ඉගනුම තමයි කෙනෙක්ට වටින්නේ .
    අපි කරදරයක් උනහම.යන්නෙ බෝධියක් ලඟට ...ඇයි.? එතන තමයි සිත නිවන තැන.
    .
    ලන්කාවෙ ධර්මය අවබෝධ කරන්න ඕනෙ වෙලාවෙ . මහල් නිවාස ලඟ සංගීතය පතුරුවන කාලයක් නෙ.
    පිරිත් බණ රතන සූත්‍රය .ඇහෙනවා නම් මිනිස්සු දැහැමි ජීවිතයකට පෙලඹෙනව..
    ඒ වෙනුවට සංගීතය පතුරුවන කාලයක් .
    ඇත්තටම මේ කතාවත් කඳුළු කතාවල් වල තවත් එකක්....
    බොහොම ස්තුති යි .බොහොම පින් .ඉදිරිපත් කලාට..🏆💐👌✔😘

  • @sltecacadamey7623
    @sltecacadamey7623 3 роки тому +45

    පොඩි විජේ හොද චරිතයක්

  • @manachethana5272
    @manachethana5272 3 роки тому +53

    මිනිස්සුන්ට කඳුළු දීපු උන්... කොතැන හරි වරදින් උන වරදක්... වටින වැඩසටහනක් wanesa tv යටගියාව උඩ ගන්නවාට.... 🙏

  • @spn5579
    @spn5579 3 роки тому +42

    මුලින්ම කියන්න ඔන මෙන්න නිහතමානී නීවේදකයෝ කියන්න මෙයාලාට .නියමයි අයියේ සුපිරි ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරමු .බුදු සරණයි

  • @sameerasandaruwan1870
    @sameerasandaruwan1870 3 роки тому +17

    ගොඩක් හොද වැඩක්.මට හිතෙනව ඔබ ගෙන එන කතාවෙ කතා නායකයාහට උපහාරයක් ලෙසත්,නරබන අපිට තවත් හිතට වදින්නටත් ඔහු වෙනුවෙන් ඇති ගීතයක් පසුබිම් සන්ගීතයට මුසු කරානම් ගොඩක් වටිනව කියල.

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +12

    ඔබතුමා ගේ විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නෙ හරියට සිකුරාදා නිවාඩුව එනකම් ඉන්නවා වගේ ගොඩක් ස්තුතියි ඔබතුමාට 💐💐💐

  • @happylifeyoutubehome1809
    @happylifeyoutubehome1809 3 роки тому +8

    ගොඩාක් සුන්දරයි අවංකයි බොහෝම සුපැහැදිලී

  • @SameeraSandaruwan-n5g
    @SameeraSandaruwan-n5g 11 місяців тому +1

    පොඩි විජේ යන චරිතය ගැන අසා නොසිටි කරුණු ගොඩක් අද අහුවා ස්තුතිය ඔබතුමා ට 🙏

  • @whchathurani8290
    @whchathurani8290 3 роки тому +23

    සමාජයේ නිර්මාණයක්..පොඩි විජේ❤️

  • @svgssghs8334
    @svgssghs8334 3 роки тому +2

    මෙවැනි වැඩසටහන් කරන ඔබට පිං. මොකද මෙවැනි අතිතෙ කතා වර්ථමානයෙ වැලලෙමින් පවතින්නෙ. ඒව නැවත අහන්න සලස්වන එක වටිනව.ඔබෙි වැඩසටහන් මම එකක් නැර බලනව. මෙි හැම නතාවක වගේම අවසන් නිගමනයට එන්න පුලුවන් කොයිතරමි හොද මනුස්සයෙක් උනත් පසුකාලයක සමාජය විසින් ඔහු එම තත්වයට පත් කරල තියෙන්නෙ. මෙවැනි වැඩසටහන් බලන වර්ථමානයේ සැමට අතිතයෙන් ආදර්ශයක් ගෙන තම තමන්ගෙ ජිවිත නොමගට නොයවා යහමඟට ගන්න හොද වැඩසටහනක්

  • @manoriperera793
    @manoriperera793 3 роки тому +13

    බලාගෙන හිටියෙ වීඩියෝ එකක් දානකන් බොහොම ස්තූතියි ඔබට 🙏

  • @dilukajayamali3863
    @dilukajayamali3863 3 роки тому +9

    ගොඩක් හොද විඩියෝ එකක් ...පොඩි විජේගේ සින්දුවක් අහලා තිබ්බට මෙච්චර දෙයක් ඇත්තටම අද තමා දන්නේ...

  • @nandanakumara5449
    @nandanakumara5449 3 роки тому +4

    හොදම යාලුවො තමයි හොදටම කරලා තියෙන්නෙ ....හොද අදර්ශයක් ..

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 роки тому +21

    වැනස වැඩ සටහන අපි ඉතාමත් කැමැත්තෙන් නරඹන එකක් ජය වේවා !!

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому +20

    ඉතා. වටිනා වැඩසටහනක් මල්ලි... ප්‍රේමකීර්ති.... මහත්තයා. ගැනත්.. වැඩසටහනක්. කරන්න.. . .. .. . ඔබට තෙරැවන්. සරණයි. .. .. . ආදරණීය.. අමිමාට.. නිරෝගි.. සුවය. දීර්ඝායු . වේවා

  • @annesrimathi3431
    @annesrimathi3431 3 роки тому +10

    අතීතයේ සිදුවුන දේවල් දැනගන්න මමත් ගොඩක් ආසයි.ඔයා හරි දේ හරියටම දෙන්න දරන උත්සාහයට ගොඩක් ස්තූතියි සහෝදරයා.අද වැඩ සටහනත් බොහොම අගෙයි👍👍👍😊😊😊💯💯

  • @shewonfdoz407
    @shewonfdoz407 3 роки тому +36

    මේ තමා ල0කාවේ No 1 චැනල් එක අයියේ නවත්තන්න එපා ❤️ හිරේ උන්න අනිත් එක්කෙනා ඔය ලග ඉන්න එක්කෙනා ගැනත් එකක් කරන්නකෝ අනේ එයා මැරෙන්න කලින් කරන්න ❤️

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    පොඩි විජේ ගැන අහල තිබ්බට අදයි කතාව හරියට ම දැනගත්තෙ දීර්ඝායුෂ අම්මේ..මව් සෙනෙහසට කව් ගී ලියවුනා මදි.මොන,වරද කලත් දරුවන් පිටුපස තාමත් කදුළු සලන්නි අම්මා

  • @ruwanruwan8540
    @ruwanruwan8540 3 роки тому +43

    තප්පරයක් වත් යවන් නැතුව ඔන්න ඔක්කොම බලනවා . තව මේ වගේ ඒවා ඕන . 🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      🙏🙏🙏🙏

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 3 роки тому +9

    ඔබතුමා හොදින් තේරෙන විදියට මේ සියලුම වැඩ සටහන් ඉදිරිපත් කරනවා ඇත්තටම ලස්සනයි බලන්න අහන්න අපි නොදන්න ලංකාවේ සත්‍ය සිදුවීම් ඉදිරිපත් කරනවා ලස්සනයි අනර්ඝයි ඔබට බුදු සරණයි ❤️ජේසු පිහිටයි

  • @Damayanthi-n2l
    @Damayanthi-n2l 3 місяці тому +13

    පොඩිවිජේ අයියාට මිනිස්සු හිරිහැර කරා එකයි එයා දරුනු උනේ ඒදවස්වල එයා හිටියේ තබලවැවෙි ඉස්මත්තේ ඒ කැලැවල මිනිස්සු ජිවත් උනා මට අවුරැදු 12ක් විතර ඇති ඒයා දුක් විදින මිනිස්සුන්ට අරිම ආදරේයි කඩවලින් බඩු අරන් ඇවිත් දුප්පත් අයට දෙනවා එතකොට අපිටත් අන්න අදින්න අඩුයි ලොකු හොරු හොරාකැවා අනේ පොඩිඑකාගේ නම ගියා ඒදා මට අවු 12 දැන් මට අවු 55 එදා වුනේත් අසාදරනය අදවගෙම තමා අපි පොඩිනේ පොලිසියේ අය අපෙන් අහනවා අපි කියනවා දකුනට ගියොත් වමට ගියා කියලා එතකල් අපිට පේන ගහක් උඩ ඉන්නවා එතරමි කැලේ ජිවත් වන මිනිස්සු විජේට ආදරේ නියම මිනිස්සු මැරැවා අනේ අපි අරියට ඇඩුවා කියන්න බැරි තරමි හොද මනුස්සයෙක් වල් පල් නැ ⁣සහොදරයො දෙමාපියො හොදට අදුරනවා නියම පිරිමි්යෙක් අනේ ඒ අයියාට නිවන් සැප ලැබෙවා

  • @musiccreativelk6870
    @musiccreativelk6870 3 роки тому +156

    මුහුණ දුන් අයට කටුකයි.අහගෙන ඉන්න අයට රසවත්, ඉතා කටුක වු, අමිහිරි මතක සටහන් වි මියෙන්නට නොදි නොදන්නා අයට, නූතන පරම්පරාවට දැන ගැනීමට කරන මෙම වැඩසටහන ඉතා අගනේය..

  • @pradeepathukorala5279
    @pradeepathukorala5279 3 роки тому +6

    මල්ලි ඔයාට බුදු සරණයි මේ වැඩ සටහන් කරනවට මල්ලි මේ අහන්නකෝ අංගුලිමාල කියලා කෙනෙක් හැදුනෙත් නරක යාලුවෝ ඒ වගේම හොඳට හිටපු නිසා අන්තිමට බොරු කියලා ගුරු පූජාව කියලා මිනිස්සු මරන්න ඕන ඒ වගේ ම තමයි පොඩි විජේ මරු සිරා හිතුමතේ ජීවිතේ සමාජය විසින් අපේ සමහර මිනිස්සු පොඩි විජේ සහ මරු සිරා සහ හිතුමතේ ජීවිතේ මේ කූර සමාජය එතනට ඇදල දාල තියෙන්නෙ හිතුමතේ ජීවිතය ගන්නකෝ එදා හරියට නීතිය ක්‍රියාත්මක කරලා ඒ නංගිට සාධාරණයක් ඉෂ්ඨ කරා නම් හිතුමතේ ජීවිතේ කියලා හැදෙන්නේ නැහැ පොඩි විජේ කියන ඒ නැති බැරි කමට ඉස්කෝලේ ටීචර් එදා කුකුළු විසුළු කරේ නොකරා නං පොඩි විජය කියලා කෙනෙක් හැදෙන්නෑ ඒ වගේම තමයි මරු සිරා මෙය කූර සමාජය මිනිස්සුන්ව යක්ෂයෝ කරල දාලා අන්තිමට ඒ මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න මට මේ සමාජයට දෙන්න තියෙන්නෙ පණිවිඩය තමයි කිසිම කෙනෙකුට නැති බැරි කම් අපි හැමෝටම තියෙනවා ඒ මිනිස්සු කෝල් කරන්න වෙන් කරන්න එපා එතකොට තමයි අර මිනිස්සු බිහි වෙන්නේ අපේ උපතින් කවුරුත් දුප්පත් එනකොට අරං එන්නෙත් නෑ යනකොට අරන් යන්නෙත් නෑ මේ මිනිස්සුන්ට එදා කවුරු හරි හොඳ නරක කියල දුන්නට අද පාර්ලිමේන්තු මන්ත්‍රී කොල්ලො නැත්නම් රටේ වැදගත් උගත් මිනිස්සු කොට්ඨාසයක් ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි මල්ලි

  • @pcrideryt3482
    @pcrideryt3482 Рік тому +3

    සංජීව අයියා ඔයා ගොඩක් හොද සුන්දර කෙනෙක් ඔයා කතා කරන විදිහ ගොඩක් සුන්දරයී ❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +38

    අම්මෝ පව් ඒ කතා අහද්දි හරිම දුකයි බයත් හිතෙනවා 😥

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 роки тому +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 роки тому

      ☝☝☝☝☝☝☝☝☝ pajathi ☝☝☝☝☝☝☝☝☝☝☝☝ අපි

    • @nalinmalli2758
      @nalinmalli2758 3 роки тому

      අම්මා සදකි මන් සබ්ක්රයිබ් කලා..මාවත් සබ් කරන්න

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 роки тому

      @@nalinmalli2758 හාකෝ

  • @sureshfernando25
    @sureshfernando25 3 роки тому +49

    මල්ලි ඔයාගේ වැඩසටහන් බලන්නේ මාර ආසාවෙන්.. අන්තිම වෙනකම් කුතුහලය 👍

  • @justmusic375
    @justmusic375 3 роки тому +91

    ඔය හැමෝගෙන්ම හිතුමතේ ජිවිතේ විතරයි ඇත්තටම නිවැරදි කෙනෙක් විදිහට දකින්නේ මම. එයා මැරුවේ අදාලම මිනිස්සු විතරයි(hero)

    • @යුක්තියඋදෙසා-ප2ඥ
      @යුක්තියඋදෙසා-ප2ඥ 3 роки тому +4

      හිතුමතේ ජීවීතේ සමග වීඩියෝ වක් කලාද

    • @justmusic375
      @justmusic375 3 роки тому +3

      @@යුක්තියඋදෙසා-ප2ඥ ow thama upload kre ne

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 3 роки тому +1

      E kalene shakthiwantha yidayo hitiye.. Penwane ammage age.
      Dn inna chandi bayai..
      Guns walin weda danne..

    • @nalindownanout3052
      @nalindownanout3052 3 роки тому +1

      Hitmatay thami wada!! Anith un gu chandi face to face, man to man mun niwatayo!! 👎

    • @tissadisanayaka8932
      @tissadisanayaka8932 3 роки тому +10

      හිතුමතේ ජීවිතේ කියන්නේ බොරු කාරයෙක් බන්

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 роки тому +18

    දැන් පොඩි විජේ ගැන දැනගන්න වාහන නවත්වන්න ඔනා නැහැ .A-Z.දැන ගත්තා WENASA ට පිංසිදුවන්නට .ස්තුති ඔබට 🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏🙏🙏🙏🙏

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    නිවන්සුව ලැබෙිවා විංජ්
    මල්ලි ඹියා කරන්න විඩියේ පටිටායි 🌷🌷❤️❤️❤️💐🌸

  • @melanie6499
    @melanie6499 3 роки тому +17

    සමාජෙන් තමා එයාව අපරාධකාරයෙක් කරලා තියෙන්නේ..
    පොඩි කාලේ ඉදන්ම ගුරුවරියෝ පස්සේ ගමේ මිනිස්සු. හිත හොද නිසා තමා එයා නැති බැරි අයට ඇති හැකි අයගෙන් කොල්ලකාලා දීලා තියෙන්නේ... නිර්භීත චරිතයක්. 🙏🙏

  • @dilangamalshan1280
    @dilangamalshan1280 3 роки тому +39

    ඉතාමත් වටින වීඩියෝ ..ඉගන ගන්න ඉතාමත් වැදගත් දේවල් තියෙනවා ..අනිත් යූටියුබ් කබ්බෝ වගේ නෙමෙයි සුබ ගමන් සහෝදරයා

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 роки тому +14

    ඉතාමත් වටිනා වැඩ සටහනක්.පුලුවනම් සරදියල්.ගැන වැඩසටහනක් කරන්න.සරදියල් කියන්නෙ සුද්දන්ට එරෙහිව සටන් කරපු වීරයෙක්

  • @devikadamayanthi2299
    @devikadamayanthi2299 3 роки тому +19

    සමාජය සහා පාසලෙ ගුරුවරිය තමයි මෙි ලමයා නරුමයෙක් කලෙ නියමයි මම ඉවසිල්ලක් නැතිව බලාන හිටියා මල්ලි ඔයාගෙ විඩියො එකක් එනකන් බොරු බෙගල් දන්නැති සුපිරි පටිටම මම ආසම චැනල් එක

  • @shamlykuwait2087
    @shamlykuwait2087 Місяць тому

    මම පොළොන්නරුවෙ.ඉදලත්.පොඩි.විජේගෙ..මෙච්චරම.විස්තර.දැනගෙන.හිටියෙනෑ.සිංදුව.විතරයි.අහලතියෙන්නේ.ඔබතුමා.මේ.කරපුවූ.වීඩීයෝයෙන්.නොදන්න.ගොඩක්.දේවල්.දැනගත්ත.ඔබතුමාට.ගොඩත්.ස්තුතියි.තෙරුවන්.සරණයි

  • @iamknoxpresley
    @iamknoxpresley 3 роки тому +63

    මොන අපරාධ කලත් ඔහු ඇයගේ දරුවා 😔

    • @sasindunimsharajhd2410
      @sasindunimsharajhd2410 3 роки тому +1

      ඉන්දුමති කියන එක අහනවා හරියට

  • @georgevinitia1502
    @georgevinitia1502 3 роки тому +94

    සමාජය බොහෝවිට හිත හොඳ සංවේදී මිනිසුන්ව ඉතා අවාසනාවන්ත තත්වයට ඇද දානවා ! මේ පොඩි විජෙත් ඒ වගේ අවාසනාවන්තයෙක් බව පෙනීයනවා!

  • @charakapiumal6143
    @charakapiumal6143 3 роки тому +11

    හොද වැඩසටහනක් අද...👍

  • @hasithgimhna468
    @hasithgimhna468 2 роки тому +1

    පොඩි වජේ ගැන අහලා තිබුනට අද තමා විජේ ගැන හරියටම දැන ගත්තෙ . මේ video eka ගොඩක් වටිනවා.

  • @sadarumadushanka9717
    @sadarumadushanka9717 3 роки тому +60

    නියමයී ..අපිට හිතුමතේ ජීවිතේ ගේ කතාවත් දෙන්නකෝ..🙏🙏..ජය වේවා .

  • @apemusicsamansset4samansse261
    @apemusicsamansset4samansse261 3 роки тому +18

    I highly appreciate this a successful documentary. Thank you, Malli.

  • @නිසානිl
    @නිසානිl 3 роки тому +8

    අයියට.දිර්ගායූෂ.ස්තූතියි.මම.දොහා.කටර්.රටට.වෙන.මෙවන්.අපරාද.සදහටම.නැතිවෙවා.පර්තනා.කරමි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +6

    හරිම හොදයි මෙි කතාව. අහල තිබුනට මෙචිචර තොරතුරැ දැන ගත්තේ අදයි ඔබලට තෙරැවන් සරනයි

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 роки тому +26

    ස්තූතියි ඔබට සත්‍යය තොරතුරු ගෙනවිත් අපි නොදන්න කරනු බොහොමයක් සමාජය ඉදිරියේ දිඟහැරියට.... තෙරුවන් සරණයි... ආයෙමත් එන්න..

  • @iroshinifrenando6229
    @iroshinifrenando6229 3 роки тому +23

    සුර සරදියෙල්
    විජය කුමාරතුංග
    ගැනත් විඩියෝ කරන්න්කෝ
    ඇත්තටම සතුටුයි අයියේ හරිම අසවෙන් ඔයගේ විඩියෝ බල්න්නෙ හැමදම බලනව විඩියෝ දාලාද කිය්ල....පරන කතා හරිම අසවෙන් බලන්නෙ ඇත්තටම කොච්චර වටිනවද අපි නොදන්න බොහො දේ ඉගෙන ගත්තා ඔයගේ චැනල් එකෙ.

  • @sriyanichandrani1379
    @sriyanichandrani1379 3 роки тому +48

    පොඩි විජේ කියන්නෙ මනුෂ්‍ය කමෙන් ඉහලම තැන හිටපු කෙනෙක් මට වයස අවුරැදු 10 විතර වයසෙදි මා පාසල් ⁣ගිහින් එනකොට මගෙ ඔලුව පැලිලිලා ලේ හලාගෙන එන කොට මාව ඩිස්පැන්සරියට බෙහෙත් දාල මගෙ තාත්තට බාර දුන්න ඒ තරම් හොද මනුෂ්‍යයෙක් අමුනුෂයන්ට අමුනුෂ්‍යයෙක් වුන ඒ හොද මනුෂ්‍යයට මං පිං දෙනවා...මෙවන් අකල් මරනවට ගොදුරු නොවි උපදින ආත්මයක හොදින් ජිවත් වීමට වාසනාව ලැබෙිවා...!!!!

    • @shalanianuthara1708
      @shalanianuthara1708 2 роки тому +2

      Y

    • @pasindulakshitha7436
      @pasindulakshitha7436 2 роки тому +2

      🤣🤣Amo e boruw

    • @kalhariwijwardane6879
      @kalhariwijwardane6879 2 роки тому

      මොන dispenseriyatada

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 Рік тому

      මනුෂ්‍කම තිබ්බ නම් මනුෂ්‍ය ඝාතන කරයිද.? වරදට සමාව දෙන්න බැරි මිනිස්සු අමුණුස්සයෝ 💀☠️ මිනිරුවන්ට කවදාවත් ආයෙත් ආත්මයක් නැත.

    • @chamudiimasha8554
      @chamudiimasha8554 10 місяців тому

      😊

  • @tamaratamara2379
    @tamaratamara2379 3 роки тому +12

    වැදගත් ඉතාම 👍
    මේවතමා ඉතිහාසය 👍
    ඉස්තූතියි වනැස 💐
    මම Oman සිට

  • @udagedaratv2632
    @udagedaratv2632 3 роки тому +2

    පොඩි විජේ ගැන දැනගන්න උවමනාවක් තිබ්බා ඉතින් මේ වැඩසටහන ගොඩක් ප්‍රයෙ⁣යෝජනයක් උනා..tanks

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 роки тому

      පව් ඉතින් උඹ කාගේ දරුවෙක් ද බං

  • @wasanawasana7251
    @wasanawasana7251 3 роки тому +4

    අනේ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි විශේෂ වැඩ සටහන් ඹයාට ගොඩාක් ස්තුතිය මහත්තයො බුදු සරණයි දෙවි පිහිටයි

  • @athulakumara5022
    @athulakumara5022 3 роки тому +15

    සුපිරී වැඩ ටිකක් ඉදිරියට කරයි කියල හිතෙනවා ....👍
    ජය වේවා සහොදරයා ❤️

  • @thasuni-u4g
    @thasuni-u4g 10 місяців тому +1

    ඔබ තුමා හරිම අපුරු යි ඒ වැඩ සටහන මෙහෙයපු ආකාරය මමත් පොලොන්නරුවේ නමුත් ඒ කතාවේ හරිම ව්ස්තරේ අද දැන ගත්තේ ඒ වගේම 82 වසරේ මට අව් රුදු 6 ක් වෙනවා Asp මහත්තයාගේ බන්ගලාව ලග කලුපාට ඉබ්බා කාර් එකක් දාලා තිබුනා ඒක පොඩ් ව්ජේගේ කාර් එකක් කියලා තාත්තා මට කියලා තියෙනවා වසර ගනනක් එතනම තිබුනා මට මතකයි ස්තුති මේ වැඩ සටහන ඉදිරිපත් කිරිමට

  • @liyanangesli3725
    @liyanangesli3725 3 роки тому +63

    මිනිස්සු වැරදි කරුවන් කරන්නෙ සමාජේ සහ පොලිසිය තමයි 🇧🇭🇧🇭

  • @sanathsamarakkodi8092
    @sanathsamarakkodi8092 3 роки тому +15

    පොඩි විජේ හිත හොද එකා නිවාන් සුවා ලැබේවා

  • @thulashdilshan7819
    @thulashdilshan7819 3 роки тому +3

    චැනල් එකේ ඔක්කොම වගේ Video බැලුවා අනිත් එවා වගේම මේකත් සුපිරි තව මේ වගේ ඒවා ඕනේ ❤❤❤✌

  • @kawindyasajani98
    @kawindyasajani98 3 роки тому +21

    එකම පවුලෙ හතරක් මරපු කතාව කියද්දි මට හිතුනෙ එතන පිරිමි පහක් නිසා එයාලා ඒ කාලෙ හිතන්නෙ ඇති ගමේ යම් තැනක් හදාගන්න. (සමහර විට ඒක සමාජය පිළිගත් හොද විදියකින් වෙන්න ඇති, නැත්නම් පොඩි විජේ පාවා දීලා වගේ ක්‍රමයකින් වෙන්න ඇති.) ඒක පොඩි විජේ නිසා කරන්න බැරි වෙයි කියලා හිතපු නිසා එයාලා පොඩි විජේ ගැන ඔත්තු දෙන්න ඇති. ඒ තරහට විජේ මෙයාලාව මරන්න ඇති. එයාලා පාඩුවෙ හිටියා නම් අදටත් ජීවත් වෙන්න තිබුණා. විජේගෙ අම්මාට එක පුතයි, මේ අම්මාට පුත්තු තුන් දෙනෙක් නැති වෙලා. පව්. අපි සසර අරන් එන දේවල් තමයි. කොහොම උනත් පොඩි විජේ මට නම් වීරයෙක් කියලා හිතෙන්නෙ නෑ. මිනිස්සු අපිව නරක් කරන්න හැදුවට අපි දැන ගන්න ඕනි හොදින් ජීවත් වෙන්න.

  • @VirageVlogs
    @VirageVlogs 3 роки тому +21

    බලාපොරොත්තුවෙන් හිටපු එකක්. තෑන්ක්ස් අයියේ

  • @rohithaasanka2440
    @rohithaasanka2440 2 роки тому +6

    අකුරක් නෑර අහපු කතාව.... 😥😥😥😥😥😥🥰🥰🥰🙏🙏

  • @harshanasampath1655
    @harshanasampath1655 3 роки тому +89

    සහෝදරයා පුලුවන් නම් සවුදි වලදි ගාතනය උන රිසානා ගැන වැඩසටහනක් කරන්න මොකද විදේශගත ශ්‍රීලාංකිකයන් ගොඩක් මේ වීඩියෝ බලන නිසා .

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 роки тому +2

      රිසානගැනත්.දැනගන්නඅාසයි.තමා.

    • @h.s8600
      @h.s8600 3 роки тому +1

      අනිවාරෙන් ඕනෙ

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirudshan3899
    @lahirudshan3899 3 роки тому +27

    අපෙ ගම❤️💪

  • @sonydil3546
    @sonydil3546 3 роки тому +14

    මම ආසාම වැඩසටහන් සහ ආසාම නිවෙදකයෙක්. ......බුදු සරණයි

  • @lk-lt3or
    @lk-lt3or 3 роки тому +28

    මමත් ජයන්තිපුර මේ ඔක්කොම මම අදුරන අයනෙ මමනම් පොඩිවිජේ දැකලනම් නැහැ අහල තියනව හැබැයි..බලද්දි පොඩිවිජේ නොමග යන්න හේතුව පාාසලේ විනය බාර ගුරුතුමිය නිසාම තමයි

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 роки тому +3

    පොඩි විජේ ගැන ඇත්ත කතාව දන්නේ අද තමයි අහලා තියෙනවා ඒ උනාට සිද්දිය ලොකු මතකයක් නෑ

    • @chamilmadushankapushpakuma1918
      @chamilmadushankapushpakuma1918 3 роки тому

      Meke waredi boru kiyane

    • @sriyanichandrika305
      @sriyanichandrika305 3 роки тому

      එහෙනම් ඔයා ඇත්ත ලියන්නකෝ සමහර තැන් වල ඒ අය මේ කතාවේදී බොරු කියන තැනුත් ඇති බයට නේද

  • @renukarenuka2924
    @renukarenuka2924 3 роки тому +10

    ගෝඩක්..හොදයි..හරිම..කැමැන්නේන්..බලවා..අපි..ගැන..අහාලා..නිබුනන්..මෙිවගේ..පැහැදිලිව..දන්නෙ..නැ..❤❤❤❤❤❤❤

  • @chanakacmb9933
    @chanakacmb9933 3 роки тому +16

    අඩු වැඩි වශයෙන් අපි ඔක්කොම දුවන්නේ රෙස් එකක්.. පුලුවන් තරමි පුලුවන් විදියට වචනයකින් හරි කාට හරි උදව්වක් වෙයල්ලා මචාන්ලා. පිලිගැනිම , ප්‍රතික්ෂේප විම, පුද්ගලයාගෙන් පුද්ගලයාට එය බාර ගැනිම වෙනස්. තව කෙනෙක්ගේ ජිවිතයක් අපායක් කරන්න වචනයකින් හරි අපි නොදැනුවත් ව හරි අදටත් අපි සම්බන්ධ වෙනවා... 👍

    • @senkadagala5634
      @senkadagala5634 3 роки тому +1

      සහතික ඇත්ත බං අදටත් මනුස්සයින් තව මනුස්සයෙක් පාච්චල් කරල කතාකරන අවස්තා තියෙනව මේක මහා කාලකන්නි සමාජයක් බං

    • @leader3161
      @leader3161 3 роки тому

      1000% true sahodaraya😔

  • @nuwannandika
    @nuwannandika 3 роки тому +5

    මරදන්කඩවල යකඩයා ගැනත් හොයන් යන්නකෝ සුපිරි කතාවක් අයියේ 🤍

  • @ravindujayawardana4099
    @ravindujayawardana4099 3 роки тому +11

    එනකන් බලන් හිටියේ වීඩියෝ එක❤️

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 роки тому +12

    Video එක බලන්න කලින් ම like කරා මල්ලී 👍👍👍👍

  • @sanojhasodaya
    @sanojhasodaya 2 роки тому +2

    මත් පොලොන්නරුවේ මත් හරියටම දැන ගත්තේ මේකෙන් අයියේ ගොඩක් ස්තුතියි 🙏

  • @palithanissanka551
    @palithanissanka551 2 роки тому +3

    මේ වගේ සත්‍ය කතා, තොරතුරු හොයමින් ඔබ කරන සේවය ඉතා අගය කොට සලකමි.මෙවැනි පුද්ගලයන් දරුණු වෙන්න ප්‍රධානම හේතුව වැරදි සමාජ ඇසුර නිසායි.. මුල සිටම දෙමව්පියන් අවදිව හිටියා නම් මෙවැනි දේවල් වලක්වා ගැනීමට හුඟක් ඉඩ කඩ තිබෙනවා යැයි මම විශ්වාස කරමි. කණගාටුයි..

  • @sani9069
    @sani9069 11 місяців тому +4

    පාවාදීමට දඩුවම එහෙමයි මීට පොඩි විජේ❤

  • @luckyvlogs5135
    @luckyvlogs5135 2 роки тому +13

    පොඩි විජේ කියන්නේ මොනවා උනත් නියම වීරයෙක්. අසාධාරණයක් උන තැන යුක්තිය වෙනුවෙන් නැගිසිටින නියම වීරයෙක්

  • @GAMINGYt-b3j
    @GAMINGYt-b3j 3 роки тому +12

    පොඩි විජේ කියන්නෙ අහින්සක කෙනෙක් 🙂පොඩි විජේට 😐අරියාදු නොකරානම් ඔහු නරක කෙනෙක් වෙන්නෙ නැහැ 🙁💝

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 роки тому +49

    කතාවෙ හදවතට දැණුන එකම තැන රිපොට් බව්ව ගැන කියපු ටික ❤️ 🐕

  • @lasanthamadhusanka9742
    @lasanthamadhusanka9742 3 роки тому +4

    මා දුටු විශිෂ්ඨ ගණයේ පූරකයෙක්...❤️❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 3 роки тому +8

    සමාජයම තමයි මේ හැම චරිතයක්ම බිහිකරන්නේ

  • @dreamworld-px6kd
    @dreamworld-px6kd 3 роки тому +15

    අදත් ලස්සනයි..😍

  • @dananjaniranabandarage6266
    @dananjaniranabandarage6266 3 роки тому +4

    වැඩසටහන හරිම හොදට කලා. අන්තිමට අර බෙල්ලේ ප්ලාස්ටර් එක දාගෙන හිටපු පොර ගැනත් වැඩසටහනක් කරන්න (සත්‍ය අසත්‍යතාවත් ඉදිරිපත් කරන්න)

    • @KillerWhale0001
      @KillerWhale0001 2 роки тому +3

      හිතුමතේ ජීවිතේ..නංගි වෙනුවෙන් පලිගත්ත සුපිරි චරිතයක්

    • @lakshanlakshan8478
      @lakshanlakshan8478 2 роки тому

      හිතුමතේ ජීවිතේ සුපිරි වීරයා🔥💪

    • @DAGGY314
      @DAGGY314 7 місяців тому

      😢real wadda හිතුමතේ ජිවිතේ❤

  • @GiftShopSrilanka
    @GiftShopSrilanka 3 роки тому +12

    mama asama channel එක මේක 🥺💕

  • @නිසානිl
    @නිසානිl 3 роки тому +11

    දෙවි.පිහිටයි.අයියෙ.