Are You going to manufacture Air Craft spares parts to concern too much about the composition. See the Domestic industries in Pakistan, India, etc. Minister be careful of rogues ! Data Base Excellent. It is Very Very important thing is I.D.B., I.T.I., NERD. , should go as a one if not you can`t go to the expected Target. There is repetition of work in these Three Institutes.
ජයවේවා! මගේ රට දිනේවා. ඔබ වැනි පුතුන් තව තව බිහිවේවා!
හරියට හරි වැරදි සොයා හිටියොත් අවුරුදු ගානක් යාවි සොයාගෙන යන ගමන් වැඩ පටන් ගමු ❤❤,Great හදුන් සහෝදරයා ❤❤
*** ඉඳි කටුවේ ඉදලා නැව් දක්වාම රටේ නිෂ්පාදනය කරමු ***
ඉන්දියාවට පුළුවන් නම්
බයික් හදන්න...
කාර් හදන්න...
බස් හදන්න...
හඳට රොකට් යවන්න...
ඇයි අපිට බැරි....රට හොඳ තැනකට ගේන්න තමයි 2/3 ක් පාර්ලිමේන්තු යැව්වේ...
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාතෘ භූමියට ජයවේවා!!!
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රජය දැන ගන්න ඕනා මේව ජනතාව අතරට ගෙනියන්න.එතකොටයි ජනතාව දන්නෙ අපිට අවශ්‍ය දේවල් මෙතනින් නිපදවා ගන්න පුළුවන් කියල.ඒ වගේම සාදාරණ මිළගනන් විය යුතුයි.
සියලුම දෙනාට අවශ්‍යය උදව්කරන්න අහිංසක මිනිසුන්ට ජයවේවා ❤️🙏
නියමයි.සුපිරියි.ම
කලින් හිටපු ඇමති වරුත් මෙවැනි දේවල් සොයා බැලුවද හොරා කාපු එක තමයි උන් කෙරුවෙ
සුපර්❤🎉
දසතට ස්තුතියි.හොරු අයින් කරලාම පටන් ගන්න.නව නිපයුම්වලට නිශ්පාදකයන් දිරි ගන්වමු...දේශපාලන හොර දෙටුවන් ඉවත් කරන්න.
මුලින්ම ටයි කාරයන්ගෙන් ප්‍රවේශම් වෙන්න .
මගෙත් අදහස
උන්ට හැරෙන්නට බැ bn හදුන්නෙත්ති එක්ක.
ජනතාවගේ බදු මුදල් හොරකම්කරපු උන්ට නීතියෙන් උපරිම දඩුවම් ලබාදෙන්න
රේස්පටි 🙏🙏🙏🙏🙏
ඔය ආයතන වල ඉන්න නිලධාරීන් මෙතෙක් කලක් කිසිම වැඩක් කෙරුවෙ නෑ නිකන් ඉදන් පඩි ගනිපු එකයි හොරා කාපු එක තමයි කෙරුවෙ ඔය ඉන්න නිලධාරීන් ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුයි
කවුරුත් ❤වැරදි හදාගෙන වැඩ කරන්න සතුටුටින් උද්දෝගයෙන් ඉතාමත් උනන්දුවක් දක්වන වා
Well done be careful be strong budusarany jawewa
හදුන්නෙත්ති සහෝදරයා,කොළොන්නාවේ තියෙන රජයේ කර්මාන්තශාලා දෙපර්තමෙන්තුවටත් යන්න.. එතන නවීන තාක්ෂණය සහිත නවීනතම යන්ත්‍රෝපකරණ තියනවා..ඒවායින් වැඩක් ගන්නේ නෑ ..ලොක්කෝ පිට ආයතන වලට වැඩ දීල කොමිස් ගන්නවා...මැෂින් නිකන් තියනවා ..කාර්මිකයින්ට වැඩ නැති නිසා ඔවුන් දාම් අදිනවා,බූරු ගහනවා,හවසට ගෙදර යනවා...
ඇමති තුමා ට වහාම දන්වන්න.
අමතරව නිදාගන්න වා
ආයුධ,මැෂින් සහ යන්ත්‍රෝපකරණ පිටරටින් ගෙන්වන්න ඕනේ නෑ...
ලංකාවේ හොඳ වැඩකාරයෝ ඉන්නවා... හැබැයි අප්රසිද්ධව... ආනයන කරන බිස්නස්කාරයෝ කැමති නෑ ලංකාවේ නවෝත්පාදන හදනවට...රට තුළ යන්ත්‍රෝපකරණ, විවිධ tools, මැෂින් හදනවට... ගරු ඇමතිතුමා එවන් හැකියාවන් ඇති මිනිස්සුන් එක්කාසු කරගෙන ආයතනක් හෝ පිහිටුවල රටට අවශ්‍ය tools, යන්ත්‍රෝපකරණ ලංකාව තුලම නිෂ්පාදනය කරමු...
උදා : * සපත්තු සෙරප්පු නිෂ්පාදනයට අවශ්‍ය tools, මැෂින් අපිටම හදන්න පුළුවන්...
( අත්දැකීම්වලින් කියන්නේ )
ජයවේවා ❤️❤️❤️
හොඳ යෝජනාවක් .
ඉතින් ඔයාලට සැලසුම් නැතිවද..!? මෙච්චර කාලයක් කතා කලේ, ඒ කාලේ කිව්වෙ සැලසුම් තියෙනවා කියලා
අනුන් ට බණින එක නවත්තලා, පටන් ගන්න කෝ ...!!දැන් වත් ඉතින්....!!😢😢
Great work 🎉 great speech 🎉
දැන් නම් කට්ටියට වැඩ කරන්නම වෙනවා
හැබැයි ගසා කෑම බෑ......
හොඳ අදහසක්.රජයේ අබිලි යකඩ පුද්ගලික අයට දීලා ඉන්දියාවට පටවනව.ඒක විශාල අපරාදයක්.පිට රටින් අපි යකඩ ගේනව.විශේෂයෙන් රාජ්‍ය ආයතනවල අබිලි ද්‍රව්‍යය එක්කො වානෙ සංස්ථාව අරගෙන නැවත අළුත් යකඩ නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනව.ලංකාව ගොඩ නැගිලා තියෙන්නෙ සැලසුමකට නොවෙයි.ඒ නිසයි අහිතකර හිතකර දේවල් එක ගොඩේ ගොඩ නගිලා තියෙන්නෙ.
අපිටත් රජෙක් ලැබුනා අපේ රටට තෙරුවන්ගේ සරණ ලැබේවා
Ubla pacha rajaha, ,,😂
අහුවන්න එප ඔක වඩකරපු උන්ට
ජය වේවා ...මෙ රට කෙසේ හො ගොඩනගන්න...
ඔය මුලින්ම ඇවිත් කියවන අයලෙන් තමයි පරිස්සම්වන්න ඕන
කලබල නැතුව ඉන්න සියලුම ආයතන පිරිසිදු කරයි.
Very. 👍 goodhansunnetti❤
සෑම දෙයක්ම කරන්න පුළුවන් නමුත කට්ටිය ඉල්ලන පඩි දීමනා වැඩියි වැඩ නෑ
Minister Handunnetti is so active.Bless you son.
Good luck
ඉවත දමන වීදුරු වෙන රටවලට යවල බෝතල් ,වතුර බොන වීදුරු වර්ග පිටින් ගේනව.මේ රටේම නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනව.
හැම ක්ෂේත්රයකම ඉන්න රට ගැන අවංක හැගීමක් තියෙන අදාළ ක්ෂේත්රය ගැන අත්දැකීම් සහ පුළුල් අවබෝධයක් තියෙන මිනිස්සු එකතු කරල හොද අධ්‍යයනයකින් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් හදල ඒක ක්‍රියාත්මක කරන්න ගත්තොත්, එහෙම වැඩපිළිවෙළක් ඇතුලෙ වැඩ කරගෙන යද්දි ඉහල සිට පහලටම ඉන්න වංගු කාරයො ටික හදුනගෙන ඒ වෙනුවට හොද මිනිස්සු දාලා හරියට කරගෙන ගියොත් ලංකාව ගොඩ දානව කියන්නෙ අමාරු වැඩක් නෙවෙයි.
අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න අලුත් නීති ගේන්න තරම් බලයක් රටේ පුරවැසියො දීල තියනවා.
දැන් අවශ්‍ය අවංක කැපවීම සහ නිසි වැඩපිළිවෙළක් පමණයි.
දැන් මේවගේ ඉන්න සේවකයෝ බොරැ ගහනව . රස ආයතන සියල්ල ම මේ වගේ විශේෂ විමර්ෂණ පරීක්ෂණ කරන්න ඕන . රජයේ ආයතන සියල්ල ටම මෙසේ කල යුතුයි
ඔතනත් හදලම ගන්න ඕන තැනක්... මෙලෝ වැඩක් නෑ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් වැඩමුලු තියනවා මෙලෝ වැඩක් නෑ.
ඇත්තටම හොරකම් කරල තියෙන තරමට ඒව හොයන්න විතරක් ගියොත් අවු 10 කටවත් බැ
වැරදි කාරයෝ දඩයම් කරන්න කල් ගත්තොත් උන්ම අහයි හොරු ඇල්ලුවද කියලා එතකොට ජනතාව හිතයි ඔයාලා බලය ගන්න කියපු බොරු කියලා ඒ නිසා ඔබලාට ලොකු වගකීමක් තියෙනවා වගේම ලොකු අනතුරක් තියෙනවා දුෂණ අල්ලන්න ප්‍රමාද වුනොත්..
අනිවාර්යයෙන් . හොරු ඉස්සර වෙන්න කලින් ඔවුන් වහාම ඉවත් කළ යුතුය .
ලඟදීමම ඒ කල කාර්ම් ක ජනපදයේ නර්ඩ් එකට ගියා එහි ගොඩනැගිලි නිකම් අබාගයට ගොස් ඇති බව මම දැක්කා මොනරම් දනස්කන්දයක් නස්තිවනවාද..... මේ ගැන සොයා බලන්න
රාජ්‍ය සේවකයන් ගෙ හෝන්දු මාන්දු දැක්කම අපටත් නින්ද යනව
හොදම ඒ ඒ ආයතන වලට ටාර්ගට් දීලා පඩි දෙන්න ඕනා බෝනස් දෙන්න ඕනා පිටින් සල්ලි නොදී ටාර්ගට් ඇචිව් කරන්න බැරිනම් ඩිමෝට් කරලා වෙන අය දාන්න..
රට හදන්නෙ කොහොමද කොහු ලනුවත් කොස්ස පව රටින් ගෙනවන්නෙ රට හැදෙයිද
කලින් හිටියේ හොරු
❤️
හඳුන්නෙත්ති සහෝදරයා ඉස්සර වෙලා මේ සියල්ල නිහඬව අධ්‍යයනය කරන්න,හොඳින්ම අවබෝධ කරගන්න .වැඩේ ආරම්භ කරනකොටම මේ වගේ ෂෝ වලට ගියොත් අර පරණ කට්ටියගෙ ඝණයටම වැටෙනවා නේද ?
එහෙම කරලා තමයි ඔය visit කරන්නේ . හොඳට දැනගෙන . බොරු show නෙවෙයි .
කිතුල් ගස් මැදිමට අවසර අරනේදන්න.
❤❤❤❤❤❤❤❤❤
ඇමතිතුමා ඔයා අහන පශ්නවලට උත්තරදෙන අය මෙතෙක් කල් නිකමි පඩි ගත්තු අයද.කිසිවක් කරලා නැහැ වගේ.
මේ මුහුණු මෙතැනට ගෙන්න වුනු මහන්සිය ගැන නම් කියාගන්න බැහැ සතුට
පොලිස් උසාවි වල තියන දිරච්චි වාහන සේරම ප්‍රයෝජන යට ගන්න බස්. කොච්චි දිරපු දේවල් නාස්ති වෙනවා
කර්මාන්ත සංවර්ධන කිව්වට කෝ එයාලගෙ වැඩ?
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☝️
බයානක මිනිහා මහබැංකු අධිපති රනිල් අසේස ඉනේන.
සම්මත කරන අනපනත් පාර්ලිමේන්තු ඇතුලේ සම්මත කර ඉදියෙදි වෙනස් නොවන ආකාරයට ජනමතයකින් සම්මත කරගැනිම අවශය වෙනකරගැ නිම අන පනත්වල සහාතික කිරිම
අපට පාවිච්චි කරන්න බැරි මුල්ම හේතුව විදුලි බිල.අපේ විදුලිබිල අනුව නිමි භාණ්ඩ ගෙන්වා ගැනීම පහසුයි............
අපිට pinata hambaune npp එක
අමායා අධිකාරි මොකෝ මේ කණ්ණාඩියක් එහෙම දාලා...03:03😂😂
Please get our country in order brother ❤
දැන්නම් උපදෙස් දෙන්න ඉන්නවා ගොඩදෙනෙක්..පසුගිය රජයවල් කාලේ මෙයාල කොහෙද හිටියේ...😲😲😎
රටට සෙතක් වෙනවා නම් අපි එතන ඔබ සියලුම දෙනාට දානගානීම පිනිස සදහා මේ රටේ අවුරුදු ගානකට කලින් මෙතෙක් පැවැති ආන්ඩු වලින් එක එක වියාපාරය සදහා මෙරටට ගෙන්වන ලද යන්ත්‍ර සූත්‍ර මේ ලන්කාවෙ කොපමණ ප්‍රමානයක් තිබේද පොලවේ පස් අස්සේ කොපමණ යකඩ ප්‍රමානයක් තිබේද අපට පෙනෙන්නට කොපමණ යකඩ කන්දරාවක් තිබේද උදාහරණයකට කොටුව ස්ටේෂන් එක අවට කෝටි කොපමණ ද කියලා කියන්න අපි නොද්නිමි ඔය එක ස්ථාන යක් පමනයි තව කොපමණ ප්රාරමානයක් ප්‍රදාන පාරවල්වල යනවිට දකින්න තියෙනවාද මේ අබලි ද්‍රව්‍ය වලින්ම කෝටි කොපමණ ප්‍රමානයක් හොයන්න පුලුවන්ද මගේ පුද්ගලික අදහස නම් මේවා මුදල් බවට පත් කලොට් ලොකු වැඩක් ලන්කාවට කල හාකි බවයි
මේ සතියත් දුවාගන්න පුලුවන් දැන් 😂😂
● ஒவ்வொரு அமைச்சுகளும் அமைந்திருக்கின்ற அமைவிடங்கள் எத்தனை என மக்களுக்கு
அரச ஊடகங்கள் , தனியார் ஊடகங்களுக்கும் தெரிய தெளிவு படுத்தப்படவேண்டும்,
අර ජංගි ඉරාජයා ආයෙත් ගු අනනවා..
ලණු එහෙමත් දෙන පාටයි.
Hil Jokson. Ge hill baluwada
සක්කිලි කියනව තවම මොකයත් කරල නැහැල්ලු, තොපි හොරා කාපු විදිහට ලේසියෙන් මෙිවා ගොඩ ගන්න බැ, ජයවෙිවා හදුන් අය්යා❤❤❤
ගොඩක් කැඩිලද පැනපු පැනිල්ලට
කරන හැමදේම පස්සෙ සෝශල් මීඩියා යනවා...ඒ කරලා කියන්නැතුව කරන්න කියනවා.අපි නිවුස් වල දකින ටික ඇති.
Mama npp තමයි මාධ්‍ය සංදර්ශන වලට කැමති ne
මාධ්‍යට උත්තර සැපයීම සංදර්ශණ නොවේ. සාමාන්‍ය ජනතාවට දැනගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත්කරන එක අවශ්‍යයි.
?කොටි නැගිටිනවා
ඊලාම සමරනවා
ප්රජුගේ උපන් දිනය
We must concider qulities of the equipment between local and foreing
කරනව කියල පෙන්වන්න එපා කරලම පෙන්වන්න චන්දය දුන්නට බයිල වලට කැමති නැහැ
ඔය හැම තැනම ඉන්නව ටයි පොල්ල
දා ගත්ත කස්ටියක්. වඩා සැකිලි මත්
වෙන්න.
නව නිර්මාණය කරන වුංට කිසි සෙතක් නැ..මුංගෙන්...
කරපන්
උබට එපා කීවද .තූ තොපි
ගෝටත් ඔහොම කලා මට මතකයි.ආව ගමන්.
අම්මා කලේ නැද්ද උබේ
@@InduIndu-r1y උබල ජෙප්පො නෙ.ඉස්සරල කතා කරන්න ඉගන ගනිල්ල.අපි දන්නනව උබල දන්නේ.උම්බෑ කියන්න ව්තරයි කියල.ඇත්ත කියනකොට උබලට ධාරා ගන්න බෑනෙ..ඒවට පුරුදු වෙයල්ල.
මාස 2ක් වෙනවා අල්ලපු හොරෙක් නැ නේද
@@isurujanaranga2389 පව් කියල හිතෙනවා......
හොරෙක්ගෙ නෑයෙක් වෙන්ටැති😂
ඒවා කරන්න ක්‍රමයක් තියෙනවා . වලන් කඩේට ගිය ගොනා වගේ රජයට හතර අතට කඩා පනින එක කරන්න බැරි බව තේරුම් ගන්න .
ඇයි හදිසි
Tea dalu nelanna technical equipment ekak hadamu
Nidan nadda
Do some machinery to do value added products on fruits for exports.
This is not a show.
Mu ora weseputha, නිදන්, මැනික් තාම ඔයානෙ,,😂 රට ගොඩ ගාන්න,😂😂
Nidan wadulada
Tai koot dagaththa horu hamathanma hadun hoyapan
Npp oyalath podi Aya neweine me wada pili wela hdatama yanawa eka ekagen kathawak ahanne nathi Wenna issarahata wada Tika karamu jayawewa ❤❤
Palnyak laminitis visa mama tami wada nata
0:28 ane gootath ohoma giya maasa 2 3oya pada sho thiyei
Horakan karapu hema dema ayakaraganna
Apey polowey thiyana ethaa watinaa pasaana walata batahirayan aha gahana nisaa apawisin ain prayojanata gatha utui neda 🙏👍✌️
Ko pohottuwe baiyo mewatath kagahapn mewatath kakulen adapn mnawahri kiyala
Ai oke inna unta video ekak karala janathawa danuwath karanna barida. putuwala idan commis gagaha innawa athi
Ape gama Pradarshana purawearaya ehemapitinma kadawatila.mokek hari idamata vidinna balagena atharala daalada koheda.karunakarala hoyabalannna
Me hema deyakma ratata goda yanna puluwan vidiyata hedunoth athi
Are You going to manufacture Air Craft spares parts to concern too much about the composition. See the Domestic industries in Pakistan, India, etc. Minister be careful of rogues ! Data Base Excellent. It is Very Very important thing is I.D.B., I.T.I., NERD. , should go as a one if not you can`t go to the expected Target. There is repetition of work in these Three Institutes.
Ubalata kiyanna pooneka ussapalla
Owa boru wada sahodaraya Wadak karanawanam maddya natuwa nidahase awit tamunta ona wade karaganna ona 😮😮😮
MINIRAN WALAIN GRAFITE HADANNE KAWADDA BAN HANDUNO ?
පලයන් වේසෝ නහුතෙටම පැරදිලා කියවන්නෙ නැතුව ගොබ්බයා
මූන්ට වෙන වැඩක් නැද්ද කටා පනීන වඩේ වතරමද තියෙන්නේ 😂😂😂😂😂😂
Ranja laga innawada? Ara gaththa nidhanee ehema koheda aran thibbe?
pada show thama.thama karapu LABBAK NEHE MUN . badu mila ewagemayi.disel patrol adu nehe current bill eka adu kale nehe
පලයන් වේසෝ නහුතෙටම පැරදිලා කියවන්නෙ නැතුව ගොබ්බයා
ඔයා මෙහෙන් කඩා පනින්න එහේ කොටි ප්‍රහාකරන්ගෙ බැනර් දාගෙන ජයටම සමරනවා.. වේලුපුල්ලෙ අනුර කුමාර තමයි හොදටම කෙරේ
බොරු සෝබන නමි දැන් හොදටම ඇති ඇමතිතුමා
උබෙ පරණ කමෙන්ට් දැක්කම පේනවා ගොන් බයියෙක් කියලා