Ane sir,api malu kewath,monawa kewath,nodanna dewal kochchara thiyanawada,oba thumage watina kalayen,me tharam watina,me tharam details short video ekakin apiwa me tharam danuwath karanawata godak pin.ane yaluwane adala nathi dewal ahanna epa sirgen ape health ekata hariyatama help wena dewal godak Sirgen apita dana ganna puluwan neda.hama video ekakadima apita eka penawa neda,eka nisa api hamoma sirta hoda gamanak yanna help karamu.waradak unanam samawenna Ape sirta good luck.god bless you sir🙏🙏🙏
@@NurseHesh Actually,some people use this supplement for cutting session,that"s why i asked,i would like know what is the impact & what is the benifit of supplement..
Mulinm protien gena den ganna awe den okkoma balala ewwa note liyl research krnw marama valueble me channel eka good job aand great work thank for nurse hesh 🥰🥰
USA guide lines may have applicable for USA am I correct cos they must have test this in there territory. But if we take Sri Lankan marine pollution may different than this guide lines
Mama muscle gain karana eka karanne mata udeta wadiya kanna ba mama tikak kala gym ekt ynawa eka nisa gym ekata hawsat yanna hithuwa mama ude giyoth da Hoda hawsad Hoda please puluwnm reply ekak denna
ඔබතුමාට මොනවටවත් වඩා ගුරුවරයෙක්ගේ හැකියාව තියෙනවා..❤️❤️❤️🙏🙏🙏
❤️💪🏿
අපේ ජීවිතයට කොච්චර වැදගත්ද මේ වීඩියෝ කියලා තමන්ගේ ශරීරය ගැන හිතන මිනිස්සු දන්නවා මම ඒකයි කියන්නේ අපේ රටේ හැම පුද්ගලයෙක්ම මේ වීඩියෝ බලනවනම් ගොඩක් වටිනව කියල ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩක් ගොඩක් පින්
ඔබට පින් මම ගොඩක් දැනුවත් වුනා ... ගොඩක් හොරුන්ට අහුවුනා
මෙවැනි දැනුම්වත් කිරීම් ඉතාමත් අනර්ඝයි.
ඔබත් ඔබේ ආදරණීයයන් සමගින් මෙම වැදගත් තොරතුරු බෙදාහදා ගන්න.
ඇත්තටම ඉතාමත් වැදගත් තොරතුරු රැසක් ඔබතුමා අපට ඉදිරිපත් කරනවා.බොහොම ස්තුතියි.
🙏🏿❤️
නොදන්න කරැනු ගොඩක් දැනගන්න ලැබුන හොද වැසටහනක්.ගොඩක් ස්තුතියි .ඔබට
🙏🏿❤️
@@NurseHeshane kamak na sir, sir hodin neda
Budusaranai devipihitai 🙏
විශිෂ්ට පුද්ගලයෙක්. ඔබ තුමාට බොහොම පින්.
🙏🏿❤️
Research based explain කරන නිසා හොදටම පැහැදිලි ❤️
🙏🏿❤️
ඒක ඇත්ත 👍
නොදන්න සහ අනිවාර්යයෙන්ම දැනගත යුතු දැනුවත් කිරිමක්.👍ගොඩක් පිං . තව තවත් මෙවැනි video අවශ්‍යයි .thank you so much ❤🙏
💪🏿❤️
ඉතා පැහැදිලිව, සරලව, තොරතුරු සහිතව විස්තර කරන්ව ..ස්තූතී ඔබට..
🙏🏿❤️
එක දෙයක් දැන ගත්තා ...
අපි ගොඩක් .... නොදන්නා බව....
ස්තූතියි ඔබට
Agree 👍
🙏🏿❤️
සුපිරිම චැනල් එකක් මේක...❤❤
තෙරුවන් සරණ යි, ඉතා හොද දැනුවත් කිරීමක්...👍
වැදගත් තොරතුරු .බොහොම ස්තුතියි.
Plz mekata reply ekk denn mn workout karana kenek dawasata salayo 500g ganna eka prashnayakda
Thank you for the great information ❤
ගොඩාක් ස්තුතියි ❤❤❤❤
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. නිර්ලෝභීව ලබා දෙන දැනුමට. මේ වගේ විනාඩි 10 ක 15 වැඩසටහනක් අප අතට පත් කරන්න මොන තරම් වෙහෙස මහන්සියක් වෙනවා ඇත්ද. මම දන්නවා මේ වගේ video එකක් edit කරන්න පුදුම ඉවසීමක් පුදුම කැපකිරීමක් තියෙන්නට ඕනේ. මම හිතනවා අප දැනුම ලබා ගන්නවා වගේම, ලබාදෙන කමෙන්ට් එකෙන්, මෙවැනි වැඩසටහන් තව තවත් කරන්නට, ඔබතුමන්ට ආත්ම ශක්තියක් ලැබෙන බව. මෙවැනි වැඩ සටහන් කරන්නට ඔබ තුමාට දේවාශිර්වාද ලැබේවා!
🙏🏿❤️
Thank u for your valuable introduction....we r watching u....
🙏🏿❤️
Thank you ❤
Good point.. we can't depend only on the fish if we are expecting to build muscle?
🙏🏿❤️
අනෙක් ප්‍රෝටීන් මිල අධික නිසා මම gym යන නිසා මම දවසට ලින්න මාලු 1kg කනවා..එහෙම කෑවොත් මොනවගේ ප්‍රතිඵලයක් එයිද මට??ලොකු උදව්වක් මේකට විසඳුමක් දෙන්න පුලුවන්නම්
නියම channel එකක්.. ජය වේවා....
🙏🏿❤️
මාළු ආහාරයට ගැනිමේදි මාළුවල කළු කොටස් ආහාරයට ගැනීම සුදුසුද?එය යකඩ අඩංගුද නැතහොත් කොලෙස්ට්‍රෝල් සහිතද?
Thanks sir
Super ❤
Godak sthuthi mewani watina danuma apa haa bedaganima pilibandawa! Obata jaya!!
❤ from Rathnapura
Ane sir,api malu kewath,monawa kewath,nodanna dewal kochchara thiyanawada,oba thumage watina kalayen,me tharam watina,me tharam details short video ekakin apiwa me tharam danuwath karanawata godak pin.ane yaluwane adala nathi dewal ahanna epa sirgen ape health ekata hariyatama help wena dewal godak
Sirgen apita dana ganna puluwan neda.hama video ekakadima apita eka penawa neda,eka nisa api hamoma sirta hoda gamanak yanna help karamu.waradak unanam samawenna
Ape sirta good luck.god bless you sir🙏🙏🙏
Thank you so much 🙏🏿❤️
doctor...mama dawasakata 500-600 g malu kanawane..🥲..eka welakata 300g wage kanawane..ehema awul neh me kiyana widihata...🙄
Dinapatha maluku aharayata gana hodaneda surapara mala dinapatha akarayata ganam hodaneda
Good
සුපිරි චැනල් එකක් 👍❤
ගොඩක් ස්තුතියි
🙏🏿❤️
Nice work. Can you do something about eating chicken.
thank you bro❤❤❤
Hats off.
ලේසි වැඩක් නෙමෙයි මේක 😌 ඉස්සරහට තවත් වීඩියෝ කරන්න 🔥
🙏🏿❤️
Thank you very much sir.
🙏🏿❤️
Good job . ❤
🙏🏿❤️
Tuna kiyla wenath malu wargayak thiyenawada ratawal wala
Can you do the review about the Conjugated Linoleic Acid (CLA) & HMB 500mg supplements?
this is not commonly use suplement i can give information to you if u want
@@NurseHesh Actually,some people use this supplement for cutting session,that"s why i asked,i would like know what is the impact & what is the benifit of supplement..
👍 will give u answer
@@NurseHesh Great 👍
ස්තුතියි අගනා තොරතුරැ
Dr wedagath deyak thiyenawa danaganna. Obathumage no ekak denna puluwanda
දැන ගත යුතු වැදගත් කාරණා වළින් අපව සන්නද්ධ කිරීමට ඔබතුමා දරණ උත්සාහය බෙහෙවින්ම අගය කරමු
🙏🏿❤️
❤ 👍 Amazing as always !
🙏🏿❤️
Thanks sir.....❤
🙏🏿❤️
Thank you
❤️💪🏿
😮 වටිනවා ...
👍❤️
Wow 🎉super 👏👏
🙏🏿❤️
Mulinm protien gena den ganna awe den okkoma balala ewwa note liyl research krnw marama valueble me channel eka
good job aand great work thank for nurse hesh 🥰🥰
🙏🏿❤️
fat burner Gana video akk oni.👍
USA guide lines may have applicable for USA am I correct cos they must have test this in there territory. But if we take Sri Lankan marine pollution may different than this guide lines
I think much more bad than this bcoz recent disasters like express pearl heavily affected 😢 I don’t think not much difference with data
මට කියන්න පුලුහන් ද "මුහුදු කුකුළා " එහෙම නැත්නම් පොතුබරි මාළු ගුණයි ද සහ පොඩි බබාලට හොදයි ද..?
Koliyava...karalla maluvada...?
Doctor❤❤ ❤👍👍👍👍❤❤❤
මාළු badalada hoda uyalada
Brother kidney 75% වගේ damage වෙලා තියෙන කෙනෙක්ට හොද foods & fruits ටිකක් කියනවද. පුලුවන් නම් ඒ ගැන video එකක් කරන්න.
Ok 👍
Godak hodai hemadema... apita kiyanna puluwanda podi daruwanta kanna denna hoda malu monawada kiyala.. thawa api denata thora malu thama denne eka hoda nedda kiyana ekath dena ganna ona...
thora malu sathiyata eka parak denna kiyala thamai kiyanne man wadasatahane daruwanta denna ona malu gena kiyala thiyenawa
Good job ❤❤
👍❤️
බෙස්ට් චොයිස් ewath 200g wlt wadiya knn hoda nadda sathiyt
Raw thamai kanna one 200g Walata wada
@@NurseHesh raw???
amuwen... japaneese aya kanawa wage@@whythissis
@@john_wick552 wachane teruna . krne kohomd kyl teren ntte🥴
Itha hodai
Excellent ayye.
Today i met this channel.
Are you doctor?
වැව් මාලු ගැනත් සදහනක් කරන්නකෝ. ගම් වල ගොඩක් අය කන්නෙ මුහුදු මාලු වලට වඩා වැව් මාලු. කොරලි, ලූල්ලු වගේ. මාත් ගොඩක් කැමති
Adath niyamayi sir ❤
🙏🏿❤️
මගේ gym coch oya unam sir ❤
Madu malu gana wisthara kiyanna
koliya kiyanne etawalu pataw wage maalu jaathiyak , a wunaata eeta wadaa rasayi ethula rathu nehe sudu paatayi
Mannawo dannawada?
Sir. Good Good
🙏🏿❤️
එතකොට අයියෙ bodybuilding කරන කොල්ලෙක්ට ඇගේ බර වගේ දෙගුණයක් protien ගන්න ඕන දවසෙ protien intake එක මාලු වලින් cover කලොත් දවසට මාලු 500g වත් ගන්න ඕනෙ එතකොට මාලු main protien source එක කරගන්න එක අව්ලක් නේද
කිසිම ප්‍රශ්නයක් නෑ
Mama muscle gain karana eka karanne mata udeta wadiya kanna ba mama tikak kala gym ekt ynawa eka nisa gym ekata hawsat yanna hithuwa mama ude giyoth da Hoda hawsad Hoda please puluwnm reply ekak denna
Hawasta giyoth Honda I
@@NurseHesh ty very much ❤️
Linna malu kawama mahath wenwada hamadama kana kenek 😢
අවුරුදු 27න් පස්සෙ වගේ Aesthetic type එකට ඇග හදන්න පුළුවන්ද
අපෝ පුලුවන්
@@NurseHesh ❤️🔥
puluwanda wiwida mathdrwya ( ice,ganja, sudu arakku, arakku,wiwida pethi warga, )wala thiyena dewal ewaagen mokada wenne kiyala video ekak denna
Oka therumak nethi wedak owata addict Wechcha aya mage audience eke ne
@@NurseHeshsensible answer
decapterus macrosomia kiyala google search karalaa image balanna
Baluwa eth kala ne kala thiyenawada
@@NurseHesh ow . salmon rahayi
mona sahalda aharayata wada sudusu
mama බලයො 350g ගන්නවා දවසට මාසෙට කිලො 3 වගෙ යනවා එහෙම කන්න හොද නැද්ද gym ekee bulk plan eka kanne
Skipjack tuna බලය ඉන්නෙ කන්න හොඳම මාලු ලිස්ට් එකේ ඒ නිසා කෑවට ගැටලුවක් නෑ
Boss Irritable Bowel Syndrome gena podi session ekak karannako. sahenna kalayak thisse suffer karana scene ekak ekai
Leda gena man karagena awa eth kattiya balanawa adui karanna yana mahansiya aparade🥺
@@NurseHesh eka session ekak karwla dennako. Atleast tiktok ekak hari kamak na
👍
කිරි වර්ග ගැන විස්තරයක් ඕනෙ
දෙන්නම් 😂
මාසෙකට පාරක්වත් මාලු කෑල්ලක් කන්න නැති අපි
Better to eat beef
මහත්මයා...ජොයින්ට්ස් රිදෙන එක මොකක්මොකක්ද හොඳම.
අමතක කරන්න එපා..මාලුවො කන්නෙත් මාලුන්ගේ මාලු බව!
😂
Obathuma godak mahansiwelathorthuru soyagena Apawa danuwath kireema godak watinawa samahara malu welendan meyata gahala Dana cament walata hitha narakkaraganna EPA. theruwan saranay👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
එල ඈ
Linna malui semanbolui dekama ekaida warga dekakda
Deka wenas hebai eka eke pethi wala wenas nam thiyenne
👌
dawsta salyo 500g gathoth hoda nadda 😢 dawsa gane
kisima prashnayak ne
Patta important
🙏🏿❤️
Ane sir ko ada video eka
සමාවෙන්න හෙට හවස 3:00ට දානව 🙏🏿❤️
@@NurseHeshane kamak na sir. Sir hodin neda budusaranai devipihitai 🙏
👍👍
අපි සතියට මාලු 200g ට වඩා කන්න ඕනෙද? නැත්තන් 200g ට වඩා කන්න හොද නැද්ද?
Man e gena Vedio eke kiyala thiyenawa 200ta wada kanna one monada neththe monada kiyala
Tuna best choice eketh thiyana
Tuna wall best choice eke thank skipjack tuna e kiyanne බලය
microplastic තියනවා නේද මාලුන්ගෙ ඇඟේ. මේ කුණු මුහුදට දාන නිසා.
ow
අයියන්ඩී හාල් වර්ග වල ප්‍රොටීන් සන්‍යුතියත් පොඩ්ඩක් කරන්න්න පුලුවන්ද. අනිත් එක මාලුන්ගේ ඇගේ තියෙන කනිජ ලවන ඒ මාලුවා ඉන්න පරිසර පද්දතිය මත උ කන බොන එවා මත රදා පවතිනවා අති නේද? අනික් එක තව කෙනෙක් එක්ක හරි අත්තටම සෙට් වෙලා රසායනා ගාරයක් එක්ක live මේවල තියෙන සන්‍යුති ප්‍රමාන මනින වැඩක් කරමුද?
හාල් වර්ග ගැන කරනව . ඔයා කියන වැඩේ කරන්න පුලුවන් නම් මරු
තාම චැනල් එකක් නැ ඔය වෙලද පොලේ තියෙන කැම ජාති වල ඇත්තටම ගහලා තියෙන සන්‍යුති තියෙන්වාද කියලා චෙක් කරන@@NurseHesh
🙏🙏🙏
🙏🏿❤️
බැරලෝහ වැඩි කුමන මසුන්ගේද
මුදලටම සීමා. නොවු video
🙏🏿❤️
omg
❤❤❤
මම දවසට මාළු 300g වගේ කනවා. ඒක හොද නැද්ද?😮
best choice set eka nam prashnayak ne
@@NurseHesh Naa godaak velawata Thalapath, Kelawalla, Balaya
Your health your choice ❤️👍