Plan Your Dream Bathroom | Bathroom Design | Lyra Studio Episode 76

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 112

  • @kandy_club_sl
    @kandy_club_sl Рік тому +14

    හැමදාම ඉතාම වටිනා අදහස් අර ගෙන එන ඔබ දෙපලට බොහොම ස්තූතියි.
    නිර්ලෝභීව ඔබගේ දැනුම බෙදා දීම ගැන හරිම සතුටුයි.
    ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Thank you so SO much. 🙏🙏

  • @ishara97jayalath
    @ishara97jayalath Рік тому +8

    ❤❤❤❤❤❤ මාත් bathroom එකක් හදන්න ඉන්නේ ළඟදි... ගොඩාක් ස්තූතියි ඔයාලාගේ දැනුම බෙදා ගන්නවාට...

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      Niyamai. Harima sathutui video balanawata. thank you so much comment karanawatath.

  • @korayal1235
    @korayal1235 Рік тому +2

    වටිනා අදහස් ටිකක් ලබාදෙනවා,ස්තුතියි

  • @tharuneth4488
    @tharuneth4488 Рік тому +1

    Woow මමත් පරන bathroom එක අලුතින් හදන්න හිතාගෙන ඉන්නවා. හරියට නොදැන උනත් කරන්න ගිය වෙනස් කම් හරි වගේ බාසුන්නැහෙ එක්ක කතා කරන්න ඉන්නේ ස්තූතියි.

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Niyamai. Harima sathutui ehema ahanna labena ekatath. Thank you so much video balanawata. ❤❤

  • @deepikasilva8253
    @deepikasilva8253 7 місяців тому +1

    Rocell fitings mat finish barthro ekk hduva hithta awl vge maintaim krann amarud kiyannako

  • @sameeraherath5398
    @sameeraherath5398 Рік тому +1

    ගොඩක් වටින විඩියෝවක් ස්තුති

  • @nilandeewantha876
    @nilandeewantha876 Рік тому

    Aluthin bathroom ekk hadanna inna ayata godak watina video ekak......thanxx Lyra studio❤

  • @anushawanigasinghe5324
    @anushawanigasinghe5324 Рік тому

    හරිම වටිනවා.....ස්තූතියි....

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +3

    සෑම කුඩා detail එකක් පවා ඊට අදාල වචනය පාවිච්චි කරල පැහැදිලි කිරීමෙන් අපට හොඳ දැනුමක් වගේම 99%ක් පමණ හොඳ finishing එකක් තියන විදිහට වැඩ කරගන්නෙ කියල අවබෝධයක් ලැබෙනවා...වැඩට එන බාස්ලට අපිට වැඩ කියල දෙන්න වෙලා තියන නිසා මේ වීඩියෝස් හරිම ප්‍රයෝජනවත්.

  • @vinny_mj94
    @vinny_mj94 Рік тому

    Awesome videos. Can you do a video about the importance of bathroom ventilation in Sri Lanka and what methods are practiced? Whether it is passive or mechanically assisted such as an exhaust fan.

  • @lahiruartcreation
    @lahiruartcreation Рік тому +3

    වටිනව අයියෙ සිරාවටම මොකද ගේ හදද්දි මාරෙට අදහස් අරන් වැඩේ කරගන්න පුලුවන් ❤️ ඔයාල ප්ලෑන් අදිනවෆ්හ අයියෙ

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Thank you so much malli. ❤❤💪

  • @kandy_club_sl
    @kandy_club_sl Рік тому +4

    really appreciate for sharing your professional knowledge.
    Keep it up great job as usual ...
    Thanks

  • @ann5715
    @ann5715 Рік тому

    වටිනම වීඩියෝ එකක් ❤ අපේ බාත්රූම් එකේ ස්ලොප් එක හරියට නෑ.😢 ෂවර් එක යට වතුර පිරෙනවා ,කානුවට වතුර බහින්නේ නෑ වයිපරෙන්ම තල්ලු කරන්න ඕන .. ආයේ හදනවානම් tile කඩලා බිම හදන්න ඕන 😢අයියෝ සල්ලි නෑ ඉතින් ආයේ කඩ කඩ හදන්න..

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому

    Oyata suddage kakkusiya one eth ape rate isselkama owa thibuna

  • @champawanigasooriya4408
    @champawanigasooriya4408 12 днів тому +1

    මේ විදියට හදන කෙනෙක් අපට සම්බන්ද කරන්න පුලුවන්ද.

  • @rajithasamarasinghe6677
    @rajithasamarasinghe6677 Рік тому

    Tile ekath egged ekath penne na
    thuwa hadanna puluwan. eka godak labai.

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Ow neda, mata aththatama eeka kiyanna thibuna. Thawa video ekak karanna hithagena innawa tile gana. Eeke di kiyannam wistara okkoma.

  • @rmroohi26
    @rmroohi26 Рік тому +1

    Thank you ❤

  • @nisanslamadushani3201
    @nisanslamadushani3201 Рік тому

    Deluxe brand ake comed hodaida...plz reply

  • @pulasivillage
    @pulasivillage Рік тому +2

    ගොඩක් වටිනවා අපි හැමෝටම ❤❤❤

  • @harshagamage624
    @harshagamage624 Рік тому

    Minissunta lankawe kanna ne meya bath room hadanna kiyadenawa.... Aiyooo salli

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh Місяць тому

    Bath room ekaka weda oyala karadenawda ,gasthuwa kiyak vitarada

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 Рік тому

    thanks

  • @shammassaheer3395
    @shammassaheer3395 Рік тому +1

    We have to wait long time for your videos

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Hi, yes. it took some time. really sorry, planning to upload more reqular videos this time, thank you so much for watching the videos too. ❤

  • @damayanthihawpeliyanage9147

    Godak wadagat

  • @priyangikagunasekara3254
    @priyangikagunasekara3254 Рік тому

    Water tank control karana kramayak dannawada.

  • @heru2336
    @heru2336 Рік тому

    Mage anagetheta me video eke godk watinnawa echari 🖤🔥

  • @chanakarwan749
    @chanakarwan749 7 місяців тому

    Outdoor bathroom ekak gena video ekak karannako

  • @jayathriyalagala6498
    @jayathriyalagala6498 Рік тому +18

    කාමර එකයි,බාත් රූම් එකයි, කුස්සියයි,living area එකක් විතරක් හදනවා නම් දැන් යන අවම වියදම කීයක් වෙයිද කියලා කියන්නකො.. plzz

    • @manojwehella16
      @manojwehella16 Рік тому +2

      Issela oyata ona pramana plan1 oya adaganna pase warga adi gana balala
      You tube 1 ona taram vidiyo tiyanawa aideas ganna mn hadagatte emai medena hodak udau una mt වැඩවලට .

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 місяців тому

    Mamath hadanna ennae budusatanaei❤

    • @LyraStudio
      @LyraStudio  5 місяців тому

      ​🙏​​🙏​

  • @kanchanarajapaksha7155
    @kanchanarajapaksha7155 Рік тому

    Tile eke aluna grouts ain karanne kohomada?

  • @samanthakumara4519
    @samanthakumara4519 Рік тому

    Super

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 Рік тому +2

    Thanks for getting us some knowledge .🍇🍇🍇

  • @supunchandima798
    @supunchandima798 Рік тому

    Box typ gedarak hadanawanm pitatha biththi araksha wenna mokada karnna ona

  • @udayapriyankara9737
    @udayapriyankara9737 23 дні тому

    Superb❤. Birth room eke unusuma wedi ekata visadumak thiyeda. Awwwa sera biththiyata wetena nisa unusuma wedi..

    • @LyraStudio
      @LyraStudio  23 дні тому +1

      Exhaust fan ekak dana eka thamai karanna wenne. Ethakota atthulata enakota on karama, athule rasne air eka adu wenawa. Habai wall ekak rath wela thiyana eka adu karaganna nam ba.
      Wall ekata auwa watena side eken monawa hari karanna wenawa.

    • @udayapriyankara9737
      @udayapriyankara9737 23 дні тому

      Thanks ❤​@@LyraStudio

  • @francisdineshdissanyake3723

    පුළුවනි නම් septic tank එකක් හදා ගන්න විදියක් කියන්න. නිවැරදි එකක්, ස්තුතියි

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Ikmanin karanna bari wei, api danna deyak nemei nisa. Anton eke PVC tank ekak gana video ekak karanna katha kara "Bio" product ekak or ewage alithekak kiyala. thama katha kare na.
      ua-cam.com/video/VI66Cqx7GAY/v-deo.html me video eka balanna. idea ekak ganna puluwan wei kiyala hithenawa.

  • @anushasurangi3612
    @anushasurangi3612 Рік тому +5

    Please mata කියන්න පුළුවන්ද ඔය glass එකට පවිච්චි කරපු silicon glue වල කලුපාට පුස් එකක් බදෙනවා එක යවගන්න පුළුවන් විදියක් මොනවා කලත් යන්නේ නෑ thanks ඔයලගෙ වටිනා අදහස් වලට ❤

    • @LyraStudio
      @LyraStudio  Рік тому +2

      eeka waterproof silicon ekak use karanna wenawa mama hithanne thiyana silicon remove karala (Normal Silicon nam use karala thiyenne).
      tikak honda brand ekak thiyanawa nam eka hondai.
      oyage supplier ehema ekak samahara wita use karanna athi kiyala hithenawa. clean karanna widiyak gana nam idea ekak na.

    • @priyancardassanaike3231
      @priyancardassanaike3231 Рік тому

      tooh pest

    • @gayanijayawardana7143
      @gayanijayawardana7143 Рік тому

      Try a mould killer

    • @srimadeepani2321
      @srimadeepani2321 Рік тому

      Monwa karath වසර 20k භුක්ති විdin පුළුවන් wasata yanvi ඔය posh bath room kale samnya hada gathoth හොඳයි නේද ...

    • @Justiceandlaw
      @Justiceandlaw Рік тому

      Use one quality Anti Fungus silicon..

  • @dinelkadarshani9309
    @dinelkadarshani9309 Рік тому

    Wall mounted commods ගැනත් ටිකක් කියල දෙන්නකො

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      fix karana ekak pennalama karanna oone. try karannam. thank you so much video balanawata ❤❤

  • @hashhash2838
    @hashhash2838 Рік тому +1

    ටයිටේනියම් කරන එක හොදද බාත්රූම්

  • @lalivith508
    @lalivith508 Рік тому +1

    මම හිතන්නේ වඩාත්ම වැදගත් waterproofing ගැන කතා කරන්න
    බොරැවට කාලය කනවා
    අනිත්එක තමයි අර metal clip එකක් වටෙට යනඑක, ඔවා සාමාන්‍යය දේවල් ලොකුවට කියන්න අරැම පුදුම නැහැ.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 Рік тому +3

      සමහර සල්ලි තියන අයට වැඩක් කරන්න ගිහාම හරි අවබෝධයක් නෑනෙ ඉතින් කුඩා දෙයක් නොදන්න අයට මහා ලොකු දෙයක් වෙනවා දන්න අයට වගේ නෙවෙයි.ලංකාවෙ වගේ හොර ගුහාවක ජීවත් වෙනකොට ලොකු දැනුමක් තියෙනවනම් ලේසියි.😅

  • @ravijeewananda4296
    @ravijeewananda4296 Місяць тому

    Bimata kalugal pathuru alluwata aulak na neda

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +1

    මම ඔයාලා හොය හොය හිටියේ අද දෙයියෝ බැලුවා වගේ ඔයාලාගේ විඩියෝ එකක් අවා මගේ පුංචි ගේ ඔයාලාගේ විඩියෝ බලලා ලස්සන කර ගන්න හිතාගෙන ඉන්නෙ ❤❤❤💎💎💎💪💪💪💪💪 thanks oyalata 🙏🙏🙏🙏❤❤❤

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      Thank you so much. වීඩියෝ බලනවාට, ගොඩක් වියදම් කරලා හැදුවත්, ගොඩක් වියදම් නොකර හැදුවත්, පොඩි පොඩි අඩුපාඩු මගඇරගන්න. ❤❤

  • @lahiruranganath3466
    @lahiruranganath3466 Рік тому

    Wall mount commod ekak fix karana widiha ganath video ekak karanna puluwanda...😊😊😊😊

    • @LyraStudio
      @LyraStudio  Рік тому +2

      Karanna oone. ee wage ekak karanawa pennala mai karanna oone eka nisa ikmainin nam karanna bari wei. floor to comod seat height 16" wenna thamai fix karanne.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 Рік тому

    ඩිසයින් නම් හෙන ඔඩ්ඩ් බ්‍රෝ

  • @RavindraHapuarachchi-u2x
    @RavindraHapuarachchi-u2x 28 днів тому

    👍👍👍

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 Рік тому

    Thanks for all

  • @madushanidanu6574
    @madushanidanu6574 Рік тому

    Ane ape bathroom eka 11 usa tiynwa... eka adu krnn kiyla godk aya kiynwa. Hight eka wadi kiyla.. mn nm ekta asai.mokada karanna hoda

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      loku wadi wunama athule tikak sound eka echo wenna pluwan.
      7ft tile karala ithuru tika udata yanakan titanium wage look ekak enna wall eka hadaganna. oone nam uda slab ekath ekkama,
      or dark gray color ekak ( Dulux master pallet - "Forged Metal" wage) salb eke pata karanna. ethokta usa adu feeling ekak enawa.

  • @asiri47
    @asiri47 Рік тому

    Rough ටයිල් එකක් ගෑවුනු groute යවන්න chemicals තියෙනවා ද

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Danne nam na. Eka gedaraka, danna puluwan ookoma jaathi dala thibba, eeth gihin na. Wathuren yanawa kaalayak yanakota floor tile wala nam, eeth ikmanin nemei.

  • @danakalinga7084
    @danakalinga7084 4 місяці тому

    👍

  • @dhamithruVLOGS
    @dhamithruVLOGS Рік тому +1

    Bathroom එකක් හදාගන්න හොද කෙනෙක් දෙන්න පුලුවන් ද?

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 Рік тому

    Thanks ❤❤❤❤

  • @hirukamaduwantha877
    @hirukamaduwantha877 Рік тому +1

    Niyami ❤

  • @sanjeewasemasinghe5
    @sanjeewasemasinghe5 Рік тому

    ❤❤

  • @happysrilankan2857
    @happysrilankan2857 Рік тому

    👏👏👏

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 Рік тому

    😊😊😊😊❤

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 Рік тому

    ❤❤❤❤❤

  • @sanjeewaweerasinghe7787
    @sanjeewaweerasinghe7787 Рік тому

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 Рік тому

    ගොඩාක් අඩු වියදමෙන් පුන්චි ගෙදරකට හදනහැටි කියලා දෙන්න පුලුවන්ද

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      Ow.ehema ekak karanna oone. Ikmanin karannam.

    • @nilanthikoswaththa2007
      @nilanthikoswaththa2007 Рік тому

      දැන් ගොඩාක් වියදම් වැඩිනිසා කරගන්න අමාරුයි .ඔයාලගේ විඩියෝ වලින් අපි වගේ අයට ගන්න ගොඩාක් දේවල් තියනවා .❤

  • @kashmikaakash
    @kashmikaakash Рік тому +1

    බාත්රූම් එකට ගැඩවිල්ලු වගේ සත්තු එන්නේ ඇයි.

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      eka nam hithaganna ba, gully eka, line eka hondata clean karanna, eeken thamai wadipura enne .
      grout lines damage wela nam ewa aaye fill karaganna. wassa kaleta kohomath enawa.

    • @kashmikaakash
      @kashmikaakash Рік тому +2

      @@LyraStudio gully එකෙන් එන එකනම් හිතා ගන්න පුළුවන්. ඒත් grout line අස්සෙනුත් එනවා මං දැකලා තියෙනවා. ඒව අස්සෙන් එන්න කොහොමද concrete එකනේ තියෙන්නේ.

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      @@kashmikaakash concrete eka wall eka gawin samahara wita hariyata joint wenne nathiwela thiyenna puluwan. hariyata aaye grout karanna, thiyana remove karanna puluwan eewa remove karala.

    • @kashmikaakash
      @kashmikaakash Рік тому

      @@LyraStudio thank you ❤️

  • @deepajayalath
    @deepajayalath Рік тому

    බිත්තියටම හයි කරන කොමඩ් එකක මිල කියද?

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      90,000 wage ganakata thibuna uncommon homes eke. rocell eewa nam tikak ganan.

  • @darashanakalpana6028
    @darashanakalpana6028 Рік тому +1

    Anith okkoma videos hondai meka nam godak aul eththatama😢

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      aluth details tikak thiyamawa. eth 1st bathroom video eka tharam details na neda?
      Content ekada awul? video or sounds da? okkomada

  • @kumarialahakoon4670
    @kumarialahakoon4670 Рік тому

    ❤❤❤❤

  • @DUSHMANTHAJAYASINGHA
    @DUSHMANTHAJAYASINGHA Рік тому

    ඕගොල්ලො ගෙවල් හදනවද අපේ ඉඩම්වලට ඇවිත්

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Hi, no. Please speak to 0778405976 Ms.Deshani Fernando for House plan designining
      ua-cam.com/video/efmfZb25VLM/v-deo.htmlsi=AOKHdpU96qbE1EBj

  • @mayuriefernando5509
    @mayuriefernando5509 Рік тому

    Phone no ekak denna

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Рік тому

    Malli mata oyalage namber eka danna.

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      0770666001 ta whatsapp message ekak ewanna

  • @bnt1428
    @bnt1428 Рік тому

    මේ සයිස් ග්ලාස් එකක් ගහන්න cost එක කීයක් යනවද ?

  • @ramyani-S482
    @ramyani-S482 Місяць тому

    Tile beading kehenda ganna thiyane??

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 10 днів тому