This serves the Need of Country & great concept. I am a Civil Engineer & I used to visit Jayakirana & Harishandra Tools City when I need to buy my tools. Soon I will be visiting your showroom. Wishing you all the very best
If possible, put a branch in Kandy as well. If you can put it in the main cities, I think it will be very convenient for people. Anyway, with the present time, this work is valuable and very useful.
A novel concept, just like in european countries. A great need in the country has been fulfilled by your company. Hope you will maintain a competitive price range to attract genuine house-builders. Good luck & may you grow from strength to strength in this new venture.
Nilamege hema wedasatahanakma mama balanawa. Namuth me wedenam mata apsat. mokada. "Geyak hadaganna" balagena meka beluwata. pennuwe'. Super marcat ekak. Tank you. Nilameta.
Meke geyak hadana oya concept eka mama godak kal idan hewuwa. Matath awashya adu wiyadamin geyak hadaganna. Thank you so much video ekata saha me wage deyak lanka watath hadunawala dunna ekata
This is like Home depot .....these things are not new to European countries...... Thank you for introducing the same concept here..... we have world class food chains.....now home and gardening........bravo!❤
තේරුමක් නැති දේවල් වලින් විව්ස් හොයන රටේ,අලුත් අලුත් දේවල් හොයන් යන නිලමේ වෙනස්ම කෙනෙක්....ජය වේවා
ලංකාවට මේක අලුත් වුනාට ජපානයට මේක අළුත් නැහැ.. සාමාන්‍යයෙන් ජපානයේ මේ ගෙවල් හදන වෙනම ආයතන තියනවා.. එයාල ඒවට තත්ව සහතිකයක් දෙනවා.. එයාල හදන ගෙදරට කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා guarantee එකක් දෙනවා..හරිම ඉක්මන් මේ විදියට නිවසක් හදන එක.. සතුටුයි ලංකාවටත් මේ තාක්ෂණය ගෙනයාම ගැන.. ❤️👍
House project name plz
Ee Housing Concept Eke Name Eka Mokkd Bro ?
මේ බෝඩ් එක ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි
බාත්.රැම්.සෙට්.එක.කියියිද
UK wala awrudu 100kata wediya idan meka use karanawa. Paranama gewal walath mehema thamai.😂
මෙවන් පනිවිඩ දෙන ඹබතුමාට තිුවිද රත්නයේ පිහිටයි !
වැඩෙ හොඳයි වෙනත් රටවල් වල මිට දසක ගාණකට කලින් පටන් ගත් දේවල් සාධාරණ මිල ගණන් වලට ගනු දෙනු කළොත් මිනිසුන්ගේ අත්දැකිම තව වැඩි වේවි
මේකේ ගෙවල් හදන විදිහ ගැන විතරක් කතා කරන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ❤
Surely❤
අනේ ඔව් .
ගෙවල් හදන එක ගැන විතරක් කථා කරලා වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ප්ලීස් 🙏
ඇත්ත.අපි ඉන්න රටෙත් එය එහෙමයි..
Ow, ehema video ekak godak wadagath weewi.
@Nilame
ඇත්තටම හොදටම හොද දෙයක් මටත් ගෙයක් අඩු වියදමකින් හාදා ගන්න අසාවෙන් හිටියේ ලංකාවට ආවාට පසු ගෙයක් හදා හැකි ගොඩක් ඉස්තුතියි වැඩ සටහනට
නිලමේ ඔයත් නම්... ගෙදරක් ගැන කියලා කඩයක බඩු ගැන කියනවා.. මරු ඈ 👍
මාරම නිර්මාණයක්..මාරම අදහසක්..අලුත්ම අලුත් සිතුවිල්ලක්. සම්පත් අඩු රටට සම්පත් ගෙනව shook සම්පත ක්..thanks අපිටත් හොද බලපොරොත්තුවක් දෙනවට..japannam කොහොමත් හොද brand ekak..
මෙයාලා ගැන මීට කලින් වෙනත් චැනල් වලින් කරපු වැඩසටහන් මම බලලා තියෙනවා. නමුත් නිළමේ කරපු මේ වැඩසටහන ගොඩාක් සවිස්තරාත්මකයි. පැහැදිලියි.
ඔවු මමත් දැකලා තියෙනවා මිට ඉස්සර
මේ අය ගෙයක් වගේ කරනවනං construction එක සම්පුර්ණයෙන් බාරගන්නවද.එහෙමනං ඒ අයව contact කරගන්න නොම්මරයක් දාන්න
මේ වෙලඳ සංකල්පය මා ඉතාමත් අගය කරනවා ඔස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටවලදී මම බොහෝ විට මෙම ආස්වාදය ලබාගෙන තියෙනවා. ගන්න මුදල් අතේ නැති උනත් බොහෝ විට ගොව් උපකරන කෑම්ප්පිං උපකරන බලා මම ගොඩක් කාලය
ගතකරනවා. ගෑනු සාරි බලන්න යනවා වගේ මෙය පිරිමින්ට හොඳ අත්දැකීමක් වනවා ඇති.
👍🏽👍🏽👍🏽👍🏽
මාත්.. ඒකෙ තියෙනවා ඉගෙනගන්න ගොඩක් දේ. මාත් ඇවිද්දා ඒව බල බල
ඕක තමයි පිරිමිකම 💪🔥
මෙක තමා විය යුත්තෙ රටක සංවරධනයක අපි ඉන්න රටවලත් ඹය වගෙයි හරිම අනර්ගයි ජයවෙවා නිලමේ ඹබට බොහොමත්ම ස්තුතී මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰
නිළමේ නාලිකාවට මම ගොඩක්ම කැමතියි මොකද කෙනෙකුට උවමනා දේවල් තමයි නිතරම පෙන්නන්නෙ දැනුවත් කරන්නෙ ගොඩක්ම ස්තුතියි
ගොඩක් ස්තුතියි නිලමේ ඔබ තුමාට ගොඩක් වටිනව මෙවැනි සුපර්මාර්කට් එකක් අපේ රටෙ ගොඩ නැගුවාට එතුමාටත්
හරිම වටිනවා ඇත්තටම අද කාලේ හැටියට හරි විදියට දෙයක් පෙන්නලා දිම එ පිලිබද දැනුවත් කිරිම ස්තුතියි නිලමේ🙏👌
නිළමේ මල්ලී බෙහෙවින් ඇවැසි, සොයමින් සිටි, ලංකාවේ ප්‍රවර්ධනය සඳහා විෂේශ වූ සංකල්පයක්.....හඳුන්වාදීම වෙනුවෙන් ප්‍රණාමය ....🙏🌼🌄
hadunwa dunnata sthuthiy
lassana watina wadak
අනේ ඇත්තමයි මාටම වටිමව. කුරුණෑගලටත් branch එකක් open කරනවනම් හොඳියි
Got a Online store
දැන්නම් අපේ රටත් සිංගප්පූරුව වගේ.ආඩම්බරයක් .මගේ රට තව තවත් දියුණු වේවා.
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ සැමට තුති වේවා. ගොඩාක් වටිනවා video එක. මෙවන් වටිනා බුද්ධිමත්, ධෛර්යය වන්ත, උතුම්, අමිල සම්පත් අපේ හෙළ බිමට වාසනාවන්. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා....... !!!!!!
ආනයනය අපනයනය ගැන පටලවාගෙන ටිකක් .... concept එක හොඳයි
වෙනස් විදියට හිතන්න උත්සාහ කරන මිනිස්සු අතින් බිහිවෙන්නේ වෙනස්ම නිර්මාණයි. මෙයත් එවැන්නක්
Ppppppppppp
ගෙදරක් හදන විදිහ දැනගන්න ආසාවෙන් හිටියෙ...කෝ ඒකත් දාන්නකෝ...
මන් මේ වීඩියෝ එක දැක්කෙ මාස 11 කට පස්සෙ ,, දැන් තවත් දියුණුවට ඇති කියල හිතෙනවා , සතුටුයි , ගෙයක් සාදා ගන්නා හැටි පෙන්නන්ඩ පුළුවන් නම් හොදයි
ගේ බලන්න අපු මම video එක ඉවර වෙනකම් බැලුවා. Hardware එකක් පෙන්නුවේ
Oh yes......expected about house building but the episode relates mostly to the hardware shop !!
yanne koheda mlle pol. lankaawayi siri lankaawayi
😂😂😂😂😂 Me too
මාත් 😢
නියම වැඩක් ලංකාවෙි මෙිහෙම දේවලුත් දැන් තියෙනවා ඈ කියන්න දෙයක් නැ සුපිරි වැඩක්
Australia walath thiyenawa katha kara gane kohomada
තිරයේ දිස්වෙන්නේ නම්බරය
Me widihata house eka hadapu kauru Hari innawada
අපි ඉන්න තැන තියෙන්නේ .ගොඩක්ම හොදයි.අපිට ඕනි දෙයක් තෝරලා ගන්න පුලුවන්.good job👍👍👍
Koheda thiyenne
K oheda
මාලඹේ
@@lokuyaddehigeindrani5606no ekk nadda cantac kara ganna
මේක ඉතාම වැදගත්. අපි යෝජනා කරනවා. මෙවැනි ෂෝරෑම් එකක් කන්සප්ට් එකක් අනුරාධපුරයේත් ආරම්භ කරන්න. උතුරැමැද, උතුර, නැගෙනහිර විශාල ඒරියා එකක් ආවරණයවේවි. විශාල බිස්නස් එකක් කෙරේවි.
පට්ට කියනඋන් කො බලන්න
ගොඩක්ම වටිනවා තව ටිකක් පැහැදිලි කරානම් අර බිත්ති වලට යන වියදම බිත්ති කොහොමද සිවිලිං කොහොමද කියලා වර්ග අඩි දාහක් එක්දාස් දෙසීයක ගෙදරකට කොච්චර වියදම යනවද කියලා එතකොට අපට dome house වියදමයි මේ වියදමයි කොහොමද කියලා සසඳන්න පුළුවන් ගොඩාක් ස්තුතියි නිලමේ මේ වගේ දේවල් දැම්මට
This serves the Need of Country & great concept. I am a Civil Engineer & I used to visit Jayakirana & Harishandra Tools City when I need to buy my tools. Soon I will be visiting your showroom. Wishing you all the very best
නිලමේ මේ ආයතනයේ ගෙවල් හදන වීඩියෝවක් වෙනම කරන්න කරුණාකර විස්තරාත්මකව. පාවිච්චි කරන අමුද්‍රව්‍ය, වර්ග අඩියකට යන වියදම ආදිය ගැනද කියන්න.😊
ඒක නම් ගොඩාක් වටිනවා මමත් ගෙයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ විස්තර හොය හොයා... පුන්ච් ගෙයක්
Ou watinawa
iw mhema hageta vido eka krnna epa ge na
Ow aaka thama
නියමයි සියලු දෙනාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි
සුපිරියක් තමයි new zealand වගේ රටවල තියන maga වගෙ shop එකක් ❤️🩹
හරිම වැද ගත් ස්ථානයකි ජයවෙවා.
If possible, put a branch in Kandy as well. If you can put it in the main cities, I think it will be very convenient for people. Anyway, with the present time, this work is valuable and very useful.
පිට රටවල තිබුනට ලංකාවෙ දැක්කෙ අද. සුපිරි
සුපිරි ... තවත් සුපිරි ගෙවල් හදන එක ගැන විතරක් වෙනම වීඩියෝ එකක් කරානම්
මේක ගොඩක් වටිනව අව්රුදු ගැනන් ගෙවල් හදලා පදින්චි වෙද්දී බිත්ති පුපුර ලා
හලාවතටත් branch එකක් open කරන්න ඇත්ටම වටිනවා customers ගොඩක්.ඉන්නවා
Thanks නිලමේ මල්ලි ඔයා ටත් මේක godak වටිනවා අලුත් වැඩක් ....පිටරට ඉඳන් ගේන්න ඕනේ නැහැ ....❤❤
කාමර 3 සමඟ නිවසක් සාදාගැනීමට කොපමණ මුදලක් වැය වෙනවාද
Happy to see home hardware under one roof as Europe countries. Wish you all the best to success this business in Our Country.
අපිත් මේ වගේ අත්දැකීම් මේ රටේ දකිනවා මම රැකියාව කරන රටේ ඒ වගේම ඇත්තටම සුබ පතනවා මේ වගේ දේවල් අපේ රට දියුණු වෙන්න වටිනවා තාමත් අපේ පැරැණි විධියට hardweyar thiyenewa නවීන කරන එක ගොඩක් හොදයි මොකද මිනිස්සු ආවම තමන්ට වුවමනා දේ ගන්න හාඩ්වෙයාර් වල පේන්න නෑ වඩාත් සුදුසු මේ වගේ දේවල් ඒ විදියට පෙන්නලා තියෙන එක ගොඩක් හොඳයි
මේ කොහේද?
සුපිරී වැඩක් අයියේ ...මේ වැඩසටහන දැමිමේ සතුටට ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා මන් ...ගොඩාක් වටිනවා .බුදුසරණයි
වෙන රටවල් වල ඔය වගෙ හර්ඩ්වෙයාර් සුපර් මර්කට් තියෙනව. ලන්කාවේ මේ වගේ තියෙනවා කියන්නේ ඉතින් ගොඩක් හොඳයි
මම් ආසයි මේ වගේ ගෙයකට...සිම්ප්ල් ගෙවල් හරි ලස්සනයි💕💕💕
මාත් හදන්න යන්නෙ
@@deepikadamayanthi4246 කාගෙන්ද කරන්නෙ
නිලමේ වැඩක් කලොත් ඉතින්👍👍
පිට රට වගේ .නියමයි
මෙච්චර දියුණු රටක් උනඅපේ පුංචි මව් බිම නැතිකරලා දන්නේ .ඇයි .දෙෂපාලුවෝ විනාශ කරන්නේ .මෙහෙ දෙවල් දකිද්දී .ගොඩාක් දුකයි..අපේ පුංචි රට දැන් කඩාගෙන වැටිලා .අහිංසක මිනිස්සු කොච්චර දැන් දුක් විදිනවා ... ඇත්තටම ගොඩාක් හොද විඩියෝ එකක්..අපේ රටේ දියුණු වෙන්න ගොඩාක් දෙවල් තියෙනවා ..බොහොම ස්තුතියී .ඔබට සොයුර .මෙවැනි දෙවල් ගැන...දැනුවත් කරනවා ..🙏🙏🙏🙏🙏🙏
ජයීන් ජයම වේවා 🎊😱😍 නිලමේ ඔබතුමාටත්් ජය ශ්‍රී 🙏
A novel concept, just like in european countries. A great need in the country has been fulfilled by your company. Hope you will maintain a competitive price range to attract genuine house-builders. Good luck & may you grow from strength to strength in this new venture.
මම ඉන්නෙ සෞදි. මෙහේ තියෙන්නෙ ඔය ක්‍රමය තමා.
ලංකාවේ පටන් ගැනීම ඉතාම වටිනව..
Mewage kl pewethma kohomda.....awurudu ganak yddi newatha bitti hdanna oneda
නෑ . නෑ . දීර්ඝ කාලයක් තියනව. මෙහේ සෞදි ඉතින් තද රශ්නෙ, තද ශීතල , සේරටම ඔරොත්තු දෙනව..
ගොඩක් හොදයි , මේ ක්‍රමය යූරෝපයේ වසර ගනනාවකට කලින් ඉදල තියෙන්නේ ... සුබ පතනවා
Great. This what srilanka needs because people are exploited so much from architect to labour.
Lankawe parliment eke members la 100k wage hitiyanam ... ape ratath ada sura purayak... sanwarditha ratak..
Niyama idea ekak ..👏👏👏💐❤🙏🇱🇰
මෙහෙ hardwares වල හිතූ හිතූ ගණන් ගන්නවා. ඒ නිසා මෙවැනි සංකල්ප පාරිභෝගිකයන්ට වාසිදායකයි.
ඔය විදිය ගෙයක් හදලා තියේ අපේ පැත්තේ සුපිරි යකෝ ඒක පට්ට කොලිටියත් තියේ
ඒ Hardware එකෙන්ද ගෙවල් හදන්නේ?
Kiyada kohomada cantak kara ganne
koheda thiyenne, apata balanna beridq
ඔයාට වැරදිලා ඇති
විස්තර ටිකක් දැන ගන්න බැරිද
වෙනස් බව නව සිතූ විලි...ජය ජය ජය🎉🎉🎉
අනිවාරෙන්...
ලස්සනයි පිළිවලයි මෙහෙම තැනැක් තිබීම කොච්චර නම් වටිනවා ද?
නුවර පැත්තතේ එකක් දාන්න ඹබතුමන්ලාගේ සංකල්පය ඉතාම වැදලත් ජයවෙිවා ...
ඒ වුනාට ගේ ගැන විස්තර කරා මදි පුලුවන්නම් වෙනම ඒකට program එකක් කරන්න
number ekata call ekak dila wisthara thawa danaganna puluwan
කෝ number 1 දාන්න @@Nilame
Vidio eke තියෙන්නේ 😊@@NishaniMendisMah968
සාදාරන මිලකට ලැබේවා ...තෙරැවන් සරණයි !
ජයවේවා....
Nilamege hema wedasatahanakma mama balanawa. Namuth me wedenam mata apsat. mokada. "Geyak hadaganna" balagena meka beluwata. pennuwe'. Super marcat ekak. Tank you. Nilameta.
ඒ හදපු ගෙවල් වල video එකකුයි විස්තර ටිකකුයි දාමුද
මේක යුරෝපයේ තියෙන ක්‍රමයක්.ලංකාවට හදුන්වා දීම බොහොම හොදයි.
අයියේ... මේ කියනවා වගේ හදන ගෙදරක් ගැන video එකක් කරන්නකෝ... 🥺🥺
Meke geyak hadana oya concept eka mama godak kal idan hewuwa. Matath awashya adu wiyadamin geyak hadaganna. Thank you so much video ekata saha me wage deyak lanka watath hadunawala dunna ekata
Mehema hadapu gedarak pennala vedio ekakuth Danna ayya👏
This is like Home depot .....these things are not new to European countries...... Thank you for introducing the same concept here..... we have world class food chains.....now home and gardening........bravo!❤
සුපිරි අද්දැකීමකුත් ලැබුන නිලමේ දෙදෙනාටම ජයවේවා...
ඉතාම වේදගත් දෙයක් ඔබ තුමාට ස්තුතියි!
වැඩසටහන හොඳයි. ගොඩාක් ස්තුතියි.
නිලමෙ සමාජ මෙහෙවරක් විදියට පුලුවන්නම් එක වීඩියො එකක් කරන්න ගෙයක් සාදන එම ගැන විතරක් .. ගොඩක් මිනිස්සුන්ට උදව්වක් වෙයි එක ☺️..
අනිවාරෙන් අපි ඉදිරි දවසකදී කරන්නම්
හොද සංකල්පයක්. ජයවේවා
Rate wedak athi UA-cam channel walin hodama ekak Nilame...❤❤
මේ ආයතනය දැනට හදල තියෙන ගෙයක් අලුත් වැඩියා කර දෙනවද? ඒ සේවයත් මොවුන් කර දෙනවද?
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට අපි කුවයිට්
ලොක්කා ...ගෙවල් හදන විස්තර නෑනේ.තනි කාමරයේ ගෙයක් හදන්ඩ කියද ? ඒක විතරක් නෑ අනිත් හැමදේම...ආාාාා සුපිරි ...උමිමා.
මමත් බලන් හිටියේ ඒක ගැන කියයි කියලා මොනවා හරිම 🤔
Ehema kiyanna sellam badu newe thana pennusahama gihin katha karaganna
නියම වැඩක් අපි හෙවුවෙ මෙහෙ තැනක් පිං නිලමේ
වැඩේ නම් මරු!
සුබපතනවා!
ජයවේවා....
Excellent concept. Hope this will progress to higher levels. Best wishes !!
ජයවේවා....
Really good and well thought concept. What about refurbishment and modifications?
වැඩේ හොදයි ...ඒ උනාට බලන්න අවේ මේක නේමේ බම්... ගෙවල් ගැන කොහොමද බලන්න අවේ ඒ ගැන තොරතුරු ඇත්තෙම නැති තරම්
ඒක නම් ඇත්ත
@@kuwaitstar5102 එකනේ
මාත් මේ ආවේ ගෙයක් අඩු වියදම්න් හදා ගන්නේ කොහොමද කියලා .😟
@@wasanthafernando8712 සිරාවටම ...
biththi gena mokut kiyn nne
You have to add “Search button” for the pages in the website. Difficult to find a required item.
දියුනු රටවල තියෙන දෙයක් දැන් ලංකාවේ තියෙනවා ගොඩාක් හොඳ දෙයක්
ජයවේවා....
Man you say 100% right man can enjoy your concepts.....great good luck for your future business
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
නියමයි 👌 නිලමේ ❤️❤️
Super video all the very best . We are hoping to pay a visit very soon.
Aththatama honda wadak..Math geyak hadanna inne.4 bed rooms 2 stories..oyala karapu gewal thiyenawada..balanna
Only 10 years warranty.. that’s way too little for a building.. buildings have to stand for more than 50 years.
Yes, anyone knows the sustainability of these homes?
මේ ගෙදර ගැන,තව video එකක් ගේන්න.
නියමයි නියමයි නිළමේ බුදුසරණයි
නියමයි ...මට මේක ගොඩාක් වැදගත්
හරිම සතුටුයි .මටත් ගෙයක් hada ගන්න පුළුවන්.
බදුල්ලටත් ශාඛාවක් තිබ්බනම් හොදයි...
💥ගෙවල් ගැන විස්තරයක් වෙනම හරි දන්න පුලුවන්ද?
Oyalage vidio eke gewal hadana hati kiyala penwanne hardware ekakne.ekath watinawa.godak aya balanne geyak hadaganna .
අපි තව එකක් කරමු එහෙනම්
Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
නියමයි නිලමෙි මල්ලි අලුත් එකක් ..👍👍❤❤
හරිම සතුටුයි මේහෙම දෙයක්
Adi 3 hamara palala bath room akai 10.12 kabayak kiyakin hadaganna puluwanda
ගෙවල් හදන විදිහ ගැන penuan video ekak oni
අනිවාරෙන් ඉස්සරහ දවසකදී කරමු
Mama 1999 project ekak camera Kala lankawe. Canadian. Eng kale
Regifoam walin butter wahala okkoma hadala concert spray kala