❤❤❤. Water proof karana vidiya gana vedio ekak ikmanin denne. Tokiyo super vedio eka beluwa. Eth water proof eka practically karana vedio ekak denne pls. Hoda brand ekak kiyannako
godakanda aarachchi kiyala mahathmayek innawa maharagama. google search karala balanna. eyage video ekak mama dakka, practically explain karanawa. kathakarala balanna. mama eyagen service ekak aragena nam na.
💞💞💞ඇත්තටම ඔබතුමන්ලාගේ හැම video එකම ගොඩක් වටිනවා 💞💞💞
ඇත්ත ටම ගොඩක් ස්තුතියි ඔබට ගොඩක් වටිනවා මේ වීඩියෝ එක
හරිම වටිනවා, thank you very much
Thank you very much aiya and akka... I am also trying to build a bathroom. Therefore this is very important for me...❤❤❤❤
Thank you so much for watching the video. wish you all the best ❤❤❤❤❤❤
@@LyraStudio❤❤❤❤
camera does not focus to the bathroom, but the presenter. Didn't get a clear picture of whole design.
Thank you
Are recommending any water proof material
මට ගොඩාක් වටිනවා.මගේ ගෙදර අන්තිම වැඩේ මේ
Thank u nangii..malli..bathroom ekak hadanna inna kenekuta waradinne nathuwa hadalaa iwara kara ganna puluwan hama upadesakma mee video eke oyala අන්තර්ගත karalaa thiyenawa.oyalath ekka aurudu gananaawak ekathu wela inna oyalage fans lata hondama dee denna nitharama oyalaa mahansi wenawa..ithin digu gamanak oyaalata.adarei hamadaamath..😘Budu saranaii.
Thank you so so much akka video balanawata & encourage karanawatath. Budu Saranai ❤❤❤❤❤
නියම වීඩියෝ එකක්.මම සිරාවටම හිතන් ඉදපු විදිය තමා මේක.එකයි අඩු උනේ ඒ වයිනයිල් යූස් කරන එක නොතෙමෙන වෝල් එකකට.ඒකත් ඔයා අන්තිමට කිවුව.ස්තූතියි
Niyamai. Lassanata hadaganna puluwan. ❤❤
Thank you so much.
@@LyraStudio අනිවා එහෙම හිතන් ඉන්නව.ලස්සනට කරගන්න පුලුවන් උනොත් අපි වීඩියෝ එකක් කරමු බ්‍රෝ...ඔයා බාත්රූම් එකට කොස්ට් එක කීයද දන්නෑ නේ?
Thank you so much for these brilliant information & ideas.
waterproofing karana widiya weradiy cement ekama use karanna one fiber mix waterproofing cement eka kaparaduwata ...
Great vedio ❤ keep it up 😊
Thank you so much 😄
Godak watinava bohoma sthuthi budusarani🙏🇦🇪🇱🇰💗
නියම idea 💡 ට්කක් දුන්නේ. ❤
Thank you so much ❤❤❤❤
Looking forward for latest videos
Godak watinawa , suda madina eke mix eka kohomada haduwe color eka kohomada hada gaththe
Suda thiyanakota titanium look ekata amudrawya ganna one anupatha monawada miss
waterproof karanne walls okkomada? naththan tile area arenna anith areas da?
Deluxe brand ake comed eka hodaida...plz reply
Main door designs tikak denna puluwanda.thanks
Smart switch. Smart light. Smart home video aka one
Thankyou for the information and please may i know if i need to get some more detail how i contact ?
❤❤❤. Water proof karana vidiya gana vedio ekak ikmanin denne. Tokiyo super vedio eka beluwa. Eth water proof eka practically karana vedio ekak denne pls. Hoda brand ekak kiyannako
Video ekkak karananna try karannam, bathroom issara karapu projecst wala kara. dan karanne nathi nisa ikmanin karanna puluwan wei da danne na
Thank you akki & ayya super❤❤
Thank you
Thax
Eco briks hodai da bitti badinna, ඒවායේ කල් පැවැත්ම කොහොමද , පුළුවන් නම් දැනුවත් කරන්න කෝ
Flor eka sampoorna tile karanawa neda
thanks malli
Minimum size requirement for a powder room?
Oyalage wada videos man hari asai balanna...mokada harima informative .thank you ...mata danaganna one oyala gewal walata avith me wage sewavan sapayanawada? Mage geth hadana gaman...tawa podi podi wada tiyenawa...kohomada contact karaganne ...?
Video eka watinawa, plz mta dana ganna oni bathtubs gana, podi bathroom ekata match wena widiye, a gana details tikak denawada
good video
hoda shower system ndd?
Thank you ❤️❤️
Titanium කරපු bathroom එකක් ආපහු tile කරන්න පුළුවන්ද ?
Meke use karapu Titanum, white cement, neat cement ratio eka mokadda
👍👍👍
හොද අදහසක් ස්තුතියි මේ video එකට අයියාට ❤️ අක්කීට ❤️
❤❤
සිංගල් story හවුස් ඒකක බාත්රූම් එකේ watar ප්‍රොෆ් කරන්න ඕනිද
floor eka nam karanna oonema na. showe area eka gedara athula wall ekata enawa nam, themenawa nam karanna oone.
floor eka kare nathi wunath, wathura galagena yanakota, biththi wala udata enna puluwan keshakarshanaya nisa. yata indala 1ft wage udata thetha patch enna puluwan
pitabiththi nemei, athule biththi wala thamai wenne.
oyala kiyana hamadema practically ne... hot water steam weddi tile nethi hema thanakama damp eka enawa eka exhaust fan dala nawaththanna be... bithiyata alawana eka nikamma bimata wetenawa tika dawak yaddi...
පඩිපෙළ ලග බිත්තිය ලස්සනට හදාගන්න ආසයි.ඒ වගේ වීඩියෝ එකක් එවන්නකො
මහත්මයා එළියෙන් හදන බාත්රුම් එකක ස්ලැබ් ඒක වෝට පෘප් කරන්න ඕනද? ප්‍රශ්නයක් නැද්ද
uda wathura randunoth, samahara wita athulata mathu wenna puluwan. habai podi slab ekak nisa, 1 1/2" wath slope karala, badama kapala, thames, wapp wage waterproof paint ekak ganna udin.
wathura ekathu wunoth thamai prashna wenne,
slab eke wate ta udin podi gattak dammama, eken 1" wage batayak ne thiyanne wathura eliyata yanna, eeka 2" wage ekak danna. ethakota uda kola rodu randenne nathuwa wathura bahala yai.
ස්තුති ඔබේ උපදෙස් වලට හා, නිහතමානී කමට 👍👍
kohomada water proof kranne
me video eke tikak kiwa. karana hati nam pennuwe na. roof top ekak karana widiya thamai karala pennuwe.
udin paint ekak karanawa wage ganna thamai thiyenne.
ua-cam.com/video/DaIn_ww2LVk/v-deo.htmlsi=LRIkFwkwSD9Bd22M
Material eka hadaganna thiyenne, ganna thiyenne me video eke widiyata.
Bro video danakota full danna ethakota balanna puluwan.speed wadi oyala panna dawal
Godak watinawa istutiyi
Thank you so much ❤❤
Ane ape barth room eka godak podi,idia ekk dennako
Layout එක පෙන්නන්න පුලුවන්ද
How much
අයියෙ මේ වයිනයිල් කියන සීට් එක මිල කීයක් විතර වෙනවද
👍👍👍
Do more videos
Sthuthiy aiya
බාත් රූම් එකේ උස අඩි 9 උනාට කමක් නැද්ද
Miss sir oyala gewal Wala plan adina wada
0770666001ta whatsapp message ekak ewanna
sri lankave interior designer kenek wenna puluvn ways tika gana video ekk karannko 🥲
facebook.com/groups/idsrilanka/permalink/1940892546262035/ please meka kiyawala balanna. idea ekak ganna puluwan wei
අපේ hotel එකට අඩු වියදම් bathrooms 5ක් හදලා දෙන්න පුලුවන් ද
0770666001ta whatsapp message ekak ewanna
Water proof kiyanne mokadda
Water proof kiyanne..pitatha බිත්ති walata wathura කාන්දු වීම වළක්වා ගැනීම සඳහා karana treatmant ekak.
මට දැනගන්න ඕනි උඩ ස්ලබ් එකේ දලම්බ ගහන්නැතුව පොටි ඇද්දට කමක් නැද්ද කියලා.
ගෙදර
මගේ බාත් රැම් එකේ plan එක හදල දෙන්න පුලුවන්ද
❤❤❤❤
බාත් රූම් එක නොපෙන්වපු එක තමයි අඩුව
Oyalage muna witarane tiyenne bathroom eka pennana
අයියේ ගෙද්ර වාස්තු දෝෂ බලන්න හොද කෙනෙක් ඉන්නවනම් කියන්නකො විශ්වාස වන්ත කෙනෙක්.
godakanda aarachchi kiyala mahathmayek innawa maharagama. google search karala balanna. eyage video ekak mama dakka, practically explain karanawa. kathakarala balanna. mama eyagen service ekak aragena nam na.
Oyala karala danawada
Api nam karanne na
කියක් වගේ යනවද මෙි වගේ එකක් හදන්න
Yakoo bathroom eka pennapan
ඔයාලව කොහොමද සම්බන්ද කරගන්නේ
ඇත්තටම හොදයි .ඒත් ඔයාලා දෙන්නව වැඩිය පෙන්නන් නැතිව.ඔය අයිට්ස්ම් ටික පෙන්නන්ඩ .නැත්නම් එපා වෙනවා.මන් කිව්වේ අදහසක් විතරයි හොදයි නම් ක්‍රියාත්මක කරන්ඩ .
බොහොමත්ම ස්තූතියි. එහෙම කරන්න උත්සාහ කරන්නම්. අපි කියන දේට ගැලපෙනම වීඩියෝ කොටසක් හෝ ෆොටෝ එකක් හොයාගන්න අමාරු නිසා මේ විදියට වීඩියෝ කරන්නේ. ඒත් වෙනස් කරන්න ඕනේ. 🙏🙏🙏
👍
Bathroom එක හරියට පෙන්නන්න, ඔයාලගෙ හඩ විතරක් ඇති
ටෙනියම් කල පුපුරනවා
රෙන්න මොන පෙනුමක්ද බන් මේ කාලෙ
අහෝ!!
මේ කාලෙත් ගොඩක් සල්ලි නැති අය බොරුවට සල්ලි නාස්ති කරගන්නවා බාත් රූම් හදන්න ගිහින්. මේකෙන් ට්‍රයි කරේ එහෙම අයට පොඩි හරි උපදෙස් ටිකක් දෙන්න. වියදම ටිකක් අඩු කරගන්න.
@@LyraStudio can I have your contact number
ගෙවල්වල බිත්ති පිපිරෙනවට මොකද කරන්නේ
podi kes gas wage pipireem nam, crack filling putty (Dr.Fixit Brand eke) walin fill karala paint karanna puluwan,
Tharamak loku eewa nam. plaster eka ain karala, kukul net ekkak gahala plaster & Paint
Ehema nathnam tikak loku & aaye wadi wenne nathnam 2" x 2" kotu net eka gahala plaster karamath, hadaganna puluwan. crack eke depaththata 6" wage wenna kadala net eka gahanna.
habai, foundation eken bahinawada, wena prashnayak da kiyala danagena karana eka hondai.
හරියට පෙන්නන්නකෝ
Oyalage 4n namba ekak danawada
Oyalage phone number ganna puluwan da
Thank you ❤