නාන කාමර උපාංග අඩුවටම ගන්න තියෙන හොදම තැනක් | Bathroom accessories shop in colombo

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 232

  • @priyankarawedage9035
    @priyankarawedage9035 5 місяців тому +23

    සර්ව සාදාරන වෙලදාමක් ඔබ දියුණුවෙන් දියුනුවට පත්වේවා..❤

    • @3sbro260
      @3sbro260  5 місяців тому +1

      Tnx ❤️👍

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 5 місяців тому +7

    අද කාලේ හැටියට ඔබතුමා ඉතාමත් සාධාරණ වෙළෙඳාමක් කරන බව පෙනෙනවා, ඔබතුමා ට ජයෙන් ජයම වේවා..
    You tube පළකල මහතාටත් ගොඩක් ස්තුතියි.

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 5 місяців тому +7

    බඩු ටික ගන්න හොදම තැන ලැබුනා කියලා හිතුන..tnx

  • @watvijayanthi5522
    @watvijayanthi5522 5 місяців тому +12

    මෙකනම් මාරම වටිනවා තෑන්ක්ස් සාදාරන වෙලද මහතෙක් මන් ගෙ හැදුවාම එනවා බඩුගන්න

  • @tharufonseka8509
    @tharufonseka8509 5 місяців тому +3

    ඇත්තටම අපි වගේ මිනිස්සුන්ට ගන්න පුළුවන් තැනක් ලැබුනමයි.thank u 🌼🌼

  • @chandaniboralassa846
    @chandaniboralassa846 5 місяців тому +6

    බුදු සරණයි මල්ලි ඔයාට දවසින් දවස දියුණු වෙිවා තෙරැවන් සරණයි

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 5 місяців тому +39

    පාරිභෝගිකයන් දැනුවත් කරන මෙවැනි ව්‍යාපාරික මහතුන් විරලයි. 3s bro ට හා හිරු එන්ටර්ප්‍රයිසස් ආයතනය ට සුබ පතමි .

    • @3sbro260
      @3sbro260  5 місяців тому +2

      Tnx 👍❤️

    • @saliyapriyantha6898
      @saliyapriyantha6898 5 місяців тому +2

      Hi broo ,කොලබ කොහිද තියෙන්නේ ,mobile no sendme plz 🤘🙋‍♂️👍

    • @kithsiriprandunupura8926
      @kithsiriprandunupura8926 5 місяців тому

      Harima sadaranai obata jayawewa...

    • @kanchanak7096
      @kanchanak7096 5 місяців тому

      ජය වේවා ඔබට බුදු saranai

    • @namalbandara7245
      @namalbandara7245 5 місяців тому

      OYA eyage kawad oyat pawachchi karanne me baduda shanthosi 🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @sagaraadolf6651
    @sagaraadolf6651 5 місяців тому +8

    ඇත්තටම හොද දෙයක්. සාධාරණ විදියට වෙළදාම් කරනවා කියන්නේ අද කාලේ හැටියට ගොඩක් වටින දෙයක්. දැනුවත් කරාට ගොඩක් පිං දෙන්නටම

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      👍❤️❤️❤️❤️

  • @dumindalakmal103
    @dumindalakmal103 4 місяці тому +1

    දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @NilminiSanjeewani-s8e
    @NilminiSanjeewani-s8e Місяць тому

    ඇත්තටම වටිනා විඩීයෝ එකක්.. ස්තුතියි ඔබට

  • @wasanthaperera9272
    @wasanthaperera9272 5 місяців тому +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්, අපි එනවා බඩු ගන්න,ස්තුතියි

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 5 місяців тому +7

    බොහෝම ස්තුතියි .
    වටිනා පැහැදිලි කිරිමක් .
    අගය කරමි .
    👍❤️💐🙏.

  • @santysantiaguel3152
    @santysantiaguel3152 5 місяців тому +3

    හ❤ඔද දැනුවත් කිරීමක් සමහර අය ගනන් ක❤ඉයද්දී බය හිතෙනවා ස්තුතියි 🎉

  • @shanthimallika5171
    @shanthimallika5171 4 місяці тому

    ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණූවේවා

  • @mufliyamunaf5586
    @mufliyamunaf5586 2 місяці тому

    මේ video එක දැකලා අපිත් බඩු ගන්න ආවා. ඇත්තටම වෙන තැන්වල මිල මෙහෙ මිල වගේ දෙගුණයක් විතර. මෙතන හරිම ලාබයි!

  • @AnandaAnanda-p4w
    @AnandaAnanda-p4w 5 місяців тому +2

    ඔබගේ වියාපරය තවත් දියුණු වෙිවා.නියමයි

  • @ChandiChandralatha
    @ChandiChandralatha 5 місяців тому +8

    අනේ බොහොමත්ම ස්තුතියි මට අවශ්‍ය සියලුම නාන කාමර උපාංග ලබා ගන්න පුලුවන්♥️👍👍👍😊

    • @3sbro260
      @3sbro260  5 місяців тому +1

      Ow ganna 👍❤️

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 місяців тому +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸☸️🤴☸️👸
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤💢💙💢💙🚻🎆🚼📌🌇📌️🌇📌️🌇📌️🌇📌️🌇📌️🌇📌️🌇📌️🌇

  • @kumuduwijerathna7141
    @kumuduwijerathna7141 5 місяців тому +5

    වටිනා වීඩියෝ ekak.. 👍👌👍👍

  • @AnuraElankon
    @AnuraElankon 5 місяців тому +2

    Oya wage sadarana minissu ada hari adui oya sadarana nisa thami oyalangata widiyo karanna chanl eka awe oyata budu sarnai thawa tawa bisns eka diunu weva

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha6472 5 місяців тому +3

    මේ දැනුවත් කිරීම වැදගත් ස්තුතියි .

  • @SrathnasekaraSomawathi
    @SrathnasekaraSomawathi 4 місяці тому

    ගොඩක් හොඳ වෙළඳාමක් ගොඩක් ලස්සනට කරගෙන යනවා අපිට සතුටුයි❤❤❤❤❤

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 5 місяців тому +5

    අහ් සහො ඔයාගෙ විඩියො එක බලන ගමන් සහො ජයවේවා ඔබට 🙋🤘ඔයාගෙ මිල සාදාරනයි👍👌🏃

    • @3sbro260
      @3sbro260  5 місяців тому +1

      👍❤️❤️

  • @DammikaLalith
    @DammikaLalith 4 місяці тому +1

    තෙරුවන් සරණයී අපේ කොල්ලෝ 👍👍👍👍👍

  • @KanthiGunasekara-l6b
    @KanthiGunasekara-l6b 5 місяців тому +1

    බුදු සරණයි ලහිරු පුතා
    හොඳ වැඩක්

  • @rohinimallika9106
    @rohinimallika9106 5 місяців тому +3

    Theruwan,Saranai,Obathumata,wiyaparaya,Thawa,Thawath
    Diunuwewa,jayen,jayama,weva
    🌹🌹🌷🌷🌹🌹🌷🌷🌹😀

  • @kumari-vf3cz
    @kumari-vf3cz 4 місяці тому

    Gidak pin mae wagae vediowak kalata ...ama viyaparayath dinaen dina diunu waewaaa ..thaeruwan saranai

  • @SparkStorms
    @SparkStorms 5 місяців тому +1

    ගොඩාක් වටිනවා. හෝස් ක්ලිප්, වයර් ටයි වගේ දේවල් වල ගණන් හොයල දෙනවද? God bless bro

  • @rmrrathnayaka1577
    @rmrrathnayaka1577 4 місяці тому +1

    ane matath baduwagayak ganna thiyanawa kurunegalata diliwari karanawada

  • @kumarikuwait2359
    @kumarikuwait2359 3 місяці тому

    ❤❤❤❤❤ගොඩක් වටිනව ❤❤❤❤❤

  • @DissanayakeYamuna
    @DissanayakeYamuna 2 місяці тому

    Harima watina video ekak❤

  • @MaheshSiriwardane
    @MaheshSiriwardane 5 місяців тому +1

    Very nice thanks I also come to by goods.

  • @susilahewage4112
    @susilahewage4112 5 місяців тому +4

    Floor tile laba කොහෙද

  • @nandalekamge1250
    @nandalekamge1250 5 місяців тому +1

    Jayawewa .we will come.from kandy

  • @channaholidays7198
    @channaholidays7198 5 місяців тому +1

    Hari widiyata business karana kenek.ohoma giyoth waradinne naha.Budusaranai ❤

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      Owww 👍❤️

  • @cbcluchi9254
    @cbcluchi9254 5 місяців тому +1

    Very positive and honest person

  • @Uniquearts7895
    @Uniquearts7895 5 місяців тому +2

    ජය වේවා 😍❤

    • @3sbro260
      @3sbro260  5 місяців тому +1

      ❤️👍

  • @LankaninNz
    @LankaninNz 5 місяців тому +7

    අපිත් එක්ක එකට දහම් පාසල් ගිය ලහිරු මල්ලිගෙ කඩේ. ❤

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr 5 місяців тому +2

    Mamath ganna try karannam..

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      Okay 👍❤️

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le 5 місяців тому +1

    ❤️❤️❤️❤️👍 ජයවේවා

  • @thejaherath9665
    @thejaherath9665 5 місяців тому +1

    Jaya wewa. Metal garden tap thienawada

  • @anandadesilva
    @anandadesilva 5 місяців тому +2

    Obage viyapaaray sartaka wewa❤❤❤❤❤wedak

  • @kumari-vf3cz
    @kumari-vf3cz 4 місяці тому

    Matath bathroom akata one ..deliwaery karanawani naeda onae thanakata

  • @mudithasilva4779
    @mudithasilva4779 5 місяців тому +1

    On line ganna puluwanda .toilet seat covers tiyenewada

  • @Sri-xy6rp
    @Sri-xy6rp 5 місяців тому

    Dinen dinama diyunu vevaa.. Jayama vevaa...!!!🙏🙏🙏❤️
    Share klt sthuthiyi! ❤

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      👍🤝❤️

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 5 місяців тому

    ජයවෙිවා ❤

  • @sritha9738
    @sritha9738 5 місяців тому +1

    CUBICLE NEDDA ME WELADA SELE

  • @B.N.K.Liyanage
    @B.N.K.Liyanage 5 місяців тому +1

    Matath badu ganna oni

  • @nadeeramaduranga9970
    @nadeeramaduranga9970 4 місяці тому

    Suppiri wadak❤❤❤❤❤

  • @NadeekaGunasekara-uk6kl
    @NadeekaGunasekara-uk6kl 5 місяців тому

    Dinen Dina diyunu wewa budu saranai

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 4 місяці тому

    Good revealing

  • @raranasinghe1115
    @raranasinghe1115 5 місяців тому +2

    අපිත් එනවා

  • @madusankadeshappriya
    @madusankadeshappriya 5 місяців тому +1

    දවසක උතුරන්න හරියන්න ඕනි ❤

  • @sajeeino5881
    @sajeeino5881 2 місяці тому

    Kohomada genna ganne

  • @champasenevirathne7074
    @champasenevirathne7074 5 місяців тому +1

    Bath tub තියෙනවද?

  • @NeelSilva-j5r
    @NeelSilva-j5r 5 місяців тому +2

    Packing walata ganna vinivida penena iti bag eka ganna puluwan thanak kiyanna?

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      Api kalin dapu video eke tiyenawa

  • @NilanthiHaputhanthri-j8t
    @NilanthiHaputhanthri-j8t 5 місяців тому +3

    මම ගාල්ලේ මමත් බඩු ගන්න එනවා .❤

  • @nadeeratheekshana3224
    @nadeeratheekshana3224 4 місяці тому

    Thanks👍👍👍👍

  • @mudithasilva4779
    @mudithasilva4779 23 дні тому

    Online Sali gevahama Kandy evanawada

  • @PA-yl5zn
    @PA-yl5zn 5 місяців тому +1

    Apith enava

  • @SriyaniCiyati
    @SriyaniCiyati 5 місяців тому +2

    👍👍👌

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 5 місяців тому +1

    Ge hadala ewarainata passene denme.aparaade.kalin danmanam methaningannawa.bathroom 3k heduwa

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      Aye ganna one unoth ganna methanin

  • @ThiwankaPerera-hr1sg
    @ThiwankaPerera-hr1sg 5 місяців тому +2

    NIYAMAI APITH ENAWA ❤

  • @World444-t4u
    @World444-t4u 5 місяців тому +1

    කොහෙද කඩේ තියෙන්නේ

  • @krishakrisha510
    @krishakrisha510 5 місяців тому +2

    Komad නැද්ද

    • @3sbro260
      @3sbro260  4 місяці тому

      Thiyenawa shop ekata call karanna

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 місяців тому +1

    Tyle nathuwa jiiwath wena hati kiyapan amma thaththa watenne tyle uda

  • @IranganiePsthiranage
    @IranganiePsthiranage 4 місяці тому

    මේ වගේ අයගෙන් බඩු ගන්න ඕනෙ හැමෝම .ගිනි ගනන් වලට බඩු විකුණන කඩකාරයින්ට කඩ වහන්න වෙන විදියට.

  • @thuwansherif785
    @thuwansherif785 5 місяців тому +3

    Galwale oita wada labai

    • @setwemudaapinugegoda391
      @setwemudaapinugegoda391 5 місяців тому

      Ow සර් ලාභයි ගල්වලේ මිලම තමයි හැබැයි ගල්වලේ bidet shower එක 700 නම් අපේ 560 ලාභයි ගිය අය ඇවිත් කිව්වා ලාභයි

    • @PremakanthaBalage
      @PremakanthaBalage Місяць тому

      මල්ලි බාත්රෑම් එකට ටයිල් හැර අනිත් අයිටම් සම්පුර්ණයෙන්ම කීයක් වෙනවද...?

  • @niroshamaduwanthi244
    @niroshamaduwanthi244 5 місяців тому

    Bathroom door thiyeda.

  • @prasannamadushanka1474
    @prasannamadushanka1474 5 місяців тому

    Water pump ganna puluwan shop ekak kiynwada

  • @RuwanKumara-u7f
    @RuwanKumara-u7f 5 місяців тому +1

    How much the toilet for bathroom ??

  • @ManjulaEkanayaka-f4e
    @ManjulaEkanayaka-f4e 2 місяці тому

    Oyalage fb pageake nameaka danawada plz

  • @DeepaDeepa-m2e
    @DeepaDeepa-m2e 4 місяці тому

    Delivery karanne nedda

  • @shanthimallika7030
    @shanthimallika7030 5 місяців тому

    මමත් එනවා ළගදීම

  • @kusumnilanthi2247
    @kusumnilanthi2247 4 місяці тому

    මමත් එනවා. මල්ලි. ඔයාගෙන් බඞු ගන්න

  • @dulanidevi506
    @dulanidevi506 5 місяців тому

    Godak pin me wage denuwath kalata.🙏

  • @kumaraherath2212
    @kumaraherath2212 5 місяців тому +2

    Hoday👍

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      Tnx ❤️👍

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 5 місяців тому +3

    ඇත්තටම අඩුයි

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      Tnx 👍❤️

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 3 місяці тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prageetharachchige3484
    @prageetharachchige3484 5 місяців тому

    Pawar tools nadda

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 5 місяців тому +2

    මන් ලංකාවට එනවා 11 වෙනි මාසේ. මටත් one

  • @AjithAjith-cz8dy
    @AjithAjith-cz8dy 5 місяців тому +2

    👍

  • @IranganiePsthiranage
    @IranganiePsthiranage 4 місяці тому

    කොහෙද සොප් එක තියෙන්නේ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 місяців тому +1

    👍🌹.. සිංහල උන්ට ඔය ක්ෂේත්‍රයේ ඉඩක් ලැබෙන්නේම නෑ .. ඔක්කෝම කරන්නේ විජාතිකයන් .. හරිම සතුටුයි .. 👍🌹 ..

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 5 місяців тому

      Sinhalunge weredda thama oya okkoma.. abhawayata yana jathiyakne

  • @KantiAsoka
    @KantiAsoka 4 місяці тому

    මටත්ඔනතවමස6ගෙනත්දෙන්ඩපුලුවන්දමල්ලිඅාණමඩුවටදැන්ඉන්නේමන්රටඅපුවහමගන්ඩඔනමටගෙටඔනකරනදෙවල්.

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 5 місяців тому +1

    👍👍👍👍👍

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 4 місяці тому

    කොමඩ් එකත් වොෂ් බේසින් සින්ක් ආදිය තියෙනවානම් ඹක්කොම එක තැනින් මැච් කර ගන්න පුලුවන්.

    • @3sbro260
      @3sbro260  4 місяці тому

      E okkoma ganna puluwan call karanna

  • @sriyaniabesinghe545
    @sriyaniabesinghe545 5 місяців тому +1

    Mage bathroom eka aluthen hadanne.obathumage shop eken kohomada badu tika ganne

  • @niroshachandanidassanayake5800
    @niroshachandanidassanayake5800 Місяць тому

    පොඩි size Bath tub වල prices කොහොමද

    • @3sbro260
      @3sbro260  Місяць тому

      Shop ekata call karanna

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 5 місяців тому +1

    Location pl

  • @mangalikaperera3463
    @mangalikaperera3463 5 місяців тому

    මටත් ඔන සිට්කවරයක් අරංගල

  • @namalbandara7245
    @namalbandara7245 5 місяців тому

    Mr ta mewa ganna oyage zop eka gama koheda

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      Kottawe shop eka thiyenne

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara 5 місяців тому

    Wadi nadda

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 5 місяців тому +1

    👍👍👍

  • @RASHI-i3i
    @RASHI-i3i 5 місяців тому

    Aiye matath komad ekak ganna ona anith dewaluth ganna ona

    • @3sbro260
      @3sbro260  5 місяців тому

      Kottawa shop eka thiyenne

  • @shanthimallika7030
    @shanthimallika7030 5 місяців тому

    ඔබගේ ශොප් එකට මමත් එනවා

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj 5 місяців тому +1

    ❤🙏🏼💐💐🙏💐🙏🏻🙏

  • @SugathSudu
    @SugathSudu 5 місяців тому

    Nombare dandako

  • @sathiswijesuriya3845
    @sathiswijesuriya3845 5 місяців тому

    ❤ lahiru mallo.jayen jayama wewa.

  • @kalumkumara9977
    @kalumkumara9977 5 місяців тому +1

    👌👌👌👌