Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ දවස්වල අපේ ගෙදර වැඩකරනවා ඇත්තටම නිශාන්ත මහත්මයා ඔබතුමාට ස්තුතියි ගොඩාක් වැදගත් කරුනුගොඩාක් දැනගත්තා
Iskole
i dont mean to be offtopic but does someone know of a way to get back into an instagram account??I somehow lost the login password. I love any help you can offer me!
ගොඩක් වටිනා උපදෙස් ටිකක්
Thanks you very much mister.
ගොඩක් පිං🙏🙏🙏
වට්නවා🏠🏡✅
දැන් කොළඹ ඉන්න මිනිස්සු මහල් නිවාස, පේලි ගෙවල්වල ඉන්නවා එතකොට මෙහෙම වාස්තු විද්‍යාත්මක ගෙවල් හදන්න බැහැ, මෙහෙම දිශා වලට අනුව වැඩකරන බැහැ, ඒ අයට මොකද වෙන්නේ.....,??????
😢
Yana kala dasawak nehe eayata
ඒකෙත් සුදුසුම නිවසක් තෝරාගැනීමේ ක්‍රමයක් තියෙනවා.
ඉතම වැදගත් .ස්තුතී.
බොහොම ස්තූතියි ඔබ තුමන්ලට
@@kasinthajayalath9527 4
🙏🙏🙏mahaththayo wesikiliya wayaba peththa hadala walath wayaba peththan hadala , wesikiliya uda koncreet aka uda wathura tenkiya thiyanna hodaida .mana kamara th wayabama hadanna puluwanda ??🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kussiya wayaba sisawe thiyena athara wesikiliyada e asalimma thenima hodada
දකුණු දිශාවට බාත් රූම් එක සුදුසු ද ? නුසුදුසු ද?
Kussiya thiyenne isana pattata, eth lip thiyala thiyenne nagenahira pattata? Ehema hodaida?
පුදාන දොර දැමිය යුත්තේ මොන දිසාවට. අපිට උතුරට දකුණ කවදාවත් ප්‍ර දා න දොර දැමීමට නොහැක 😔
නැගෙනහිරට දාන්න එහෙම බැරිනම් බස්නාහිර දාන්න
නිවසක නාන කාමරය නැගෙනහිර දිශාවට නුසුදුසු ද? (වැසිකිලි වල එම වයඹ පැත්තෙ)
ow. ithama narakai
වැසිකිලි ya esana disawe,,,nawatha hada gannakan visadumak thiyeda
බස්නාහිර දිශාවට නානකාමරය සෑදීම හොදයි ද?
Api ge hadala iwarai.ape plan eka euwot eke dosa kiyala ewata visadum denna puluwan nam godak pin.reply karanna sir
mage niwase edama ethama punchi ekak thiyanne ahi wasikiliya hadala thiyanne esana didawe awagema nanna hadala thiyanneth wathura yanneth esane wanas karanna kisima vedihak ne karanna oni dayak kiyanna
👍👍
Nisantha mahata gayak palanna kiyak ganawada
ලග එන ගුරු මාරුව සමිබන්ධව වැඩ සටහනක් දාන්න
Niritha dishawata bathroom eka hoda nedda
ඉතා කුඩා ඉඩමක වැසිකිළි වල ප්‍රධාන ද්වාරය පිවිසුමට ආසන්නව හා උතුරු දිශාවේ ඇත්නම් , එයට වාස්තු ප්‍රතිකර්මයක් නොමැති ද ?-ස්තූතියි
M
අසුභ වැසිකිලි වලක් ඉවත් කරන්නේ කොහොමද
නගර සභාවට කියන්න ..ගලි බවුසරයක් ඒවා වී ..
මගෙ ගෙදර බාත් රූම් එක තියෙන්නෙ නිරිත දිශාවට එය නිවැරදි ද වැරදි ද
Ow
නැගෙනහිර පැත්ත ඊසාන දිශාව ලිප පත්තු කිරිම සුදුසුද....
Eesaneta lipa paththu karanna epa..
නිශාන්ත මහත්මයා . නිවසේ ප්‍රධාන දොර ඉසාන දිශාවට හොඳ නැද්ද ? . එකෙන් අතුරු අබාද මොනවද ?.
නිවස අවුරැදු 5වෙනවා.තාම හදාගන්න බැ.හෙතුව දැනගන්නපුලුවන්ද
Salli thiyanwa nam hadaganna wane ane.
@@kaveeshamadumannaa7908 salli tibbat kal yana ekane venne
Delum pelayak hitawanna
වැඩිය වාස්තු විද්‍යාව පස්සෙ පන්නන්න එපා .මෙ වාස්තු විද්‍යාව ලංකාවේ හදාගත්ත බිස්නස් එකක්
වාස්තු කියන්නේ දිශාවන් ටිකක් නෙමෙයි. වඩා ගොඩක් ගැබුරුයි ශාස්ත්‍රය. මේ හැමතැනම වාස්තු කියල බලන්නේ බොහොම basic දේවල් ටිකක්. නොපෙනෙන දෝෂ සොයාගන්න වෙනවා සමහර ගැටළු විසදන්න.නිවසක් හදාගන්න බැරිවෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්. සමහරවිට මුල්ගල තිබු නැකතේ දෝෂයක් වෙන්නත් පුළුවන්. ඒක නිවැරදි කරගන්න ක්‍රම තියෙනවා. ඒවගේම සමහරවිට මිලදීගත් ඉඩමේ දෝෂයක් වෙන්නත් පුළුවන්. ඒවත් බැලිය යුතුයි මේවගේ ගැටලුවකදී. ඉඩමේ දෝෂයක් නම් කොච්චර මුදල් යෙදෙව්වත් කරගන්න ලැබෙන්නේ නැහැ.
වැසිකිලිය නැගෙනහිරින් අසුභද
Godak hoda na
නිරිත දිශාවට වැසිකිලිවල සුදුසු නැද්ද
kisi sethma hoda nehe .
B
හොදටම මොල හෝදනවා ..
දිසාව බලන්නෙ වත්තේ මැද ඉදන්ද ගෙ මැද ඉදන්ද
නිවසක කාමර, කුස්සි, සාලය, toilet ආදී ඕනම දෙයක දිශානුගත පිහිටීම නිවැරදිද බලන්නෙ ගෙදර මැද center point එකේ මාලිමාවක් තියල.
අහස උඩ තමයි හදන්න වෙන්නේ😂
🙄
Renda mona disade oi renewa misak.
😂😂😂😂😂
මේ දවස්වල අපේ ගෙදර වැඩකරනවා ඇත්තටම නිශාන්ත මහත්මයා ඔබතුමාට ස්තුතියි ගොඩාක් වැදගත් කරුනුගොඩාක් දැනගත්තා
Iskole
i dont mean to be offtopic but does someone know of a way to get back into an instagram account??
I somehow lost the login password. I love any help you can offer me!
ගොඩක් වටිනා උපදෙස් ටිකක්
Thanks you very much mister.
ගොඩක් පිං🙏🙏🙏
වට්නවා🏠🏡✅
දැන් කොළඹ ඉන්න මිනිස්සු මහල් නිවාස, පේලි ගෙවල්වල ඉන්නවා එතකොට මෙහෙම වාස්තු විද්‍යාත්මක ගෙවල් හදන්න බැහැ, මෙහෙම දිශා වලට අනුව වැඩකරන බැහැ, ඒ අයට මොකද වෙන්නේ.....,??????
😢
Yana kala dasawak nehe eayata
ඒකෙත් සුදුසුම නිවසක් තෝරාගැනීමේ ක්‍රමයක් තියෙනවා.
ඉතම වැදගත් .ස්තුතී.
බොහොම ස්තූතියි ඔබ තුමන්ලට
@@kasinthajayalath9527 4
🙏🙏🙏mahaththayo wesikiliya wayaba peththa hadala walath wayaba peththan hadala , wesikiliya uda koncreet aka uda wathura tenkiya thiyanna hodaida .mana kamara th wayabama hadanna puluwanda ??🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kussiya wayaba sisawe thiyena athara wesikiliyada e asalimma thenima hodada
දකුණු දිශාවට බාත් රූම් එක සුදුසු ද ? නුසුදුසු ද?
Kussiya thiyenne isana pattata, eth lip thiyala thiyenne nagenahira pattata? Ehema hodaida?
පුදාන දොර දැමිය යුත්තේ මොන දිසාවට. අපිට උතුරට දකුණ කවදාවත් ප්‍ර දා න දොර දැමීමට නොහැක 😔
නැගෙනහිරට දාන්න එහෙම බැරිනම් බස්නාහිර දාන්න
නිවසක නාන කාමරය නැගෙනහිර දිශාවට නුසුදුසු ද? (වැසිකිලි වල එම වයඹ පැත්තෙ)
ow. ithama narakai
වැසිකිලි ya esana disawe,,,nawatha hada gannakan visadumak thiyeda
බස්නාහිර දිශාවට නානකාමරය සෑදීම හොදයි ද?
Api ge hadala iwarai.ape plan eka euwot eke dosa kiyala ewata visadum denna puluwan nam godak pin.reply karanna sir
mage niwase edama ethama punchi ekak thiyanne ahi wasikiliya hadala thiyanne esana didawe awagema nanna hadala thiyanneth wathura yanneth esane wanas karanna kisima vedihak ne karanna oni dayak kiyanna
👍👍
Nisantha mahata gayak palanna kiyak ganawada
ලග එන ගුරු මාරුව සමිබන්ධව වැඩ සටහනක් දාන්න
Niritha dishawata bathroom eka hoda nedda
ඉතා කුඩා ඉඩමක වැසිකිළි වල ප්‍රධාන ද්වාරය පිවිසුමට ආසන්නව හා උතුරු දිශාවේ ඇත්නම් , එයට වාස්තු ප්‍රතිකර්මයක් නොමැති ද ?
-ස්තූතියි
M
අසුභ වැසිකිලි වලක් ඉවත් කරන්නේ කොහොමද
නගර සභාවට කියන්න ..ගලි බවුසරයක් ඒවා වී ..
මගෙ ගෙදර බාත් රූම් එක තියෙන්නෙ නිරිත දිශාවට එය නිවැරදි ද වැරදි ද
Ow
නැගෙනහිර පැත්ත ඊසාන දිශාව ලිප පත්තු කිරිම සුදුසුද....
Eesaneta lipa paththu karanna epa..
නිශාන්ත මහත්මයා . නිවසේ ප්‍රධාන දොර ඉසාන දිශාවට හොඳ නැද්ද ? . එකෙන් අතුරු අබාද මොනවද ?.
නිවස අවුරැදු 5වෙනවා.තාම හදාගන්න බැ.හෙතුව දැනගන්නපුලුවන්ද
Salli thiyanwa nam hadaganna wane ane.
@@kaveeshamadumannaa7908 salli tibbat kal yana ekane venne
Delum pelayak hitawanna
වැඩිය වාස්තු විද්‍යාව පස්සෙ පන්නන්න එපා .මෙ වාස්තු විද්‍යාව ලංකාවේ හදාගත්ත බිස්නස් එකක්
වාස්තු කියන්නේ දිශාවන් ටිකක් නෙමෙයි. වඩා ගොඩක් ගැබුරුයි ශාස්ත්‍රය. මේ හැමතැනම වාස්තු කියල බලන්නේ බොහොම basic දේවල් ටිකක්. නොපෙනෙන දෝෂ සොයාගන්න වෙනවා සමහර ගැටළු විසදන්න.
නිවසක් හදාගන්න බැරිවෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්.
සමහරවිට මුල්ගල තිබු නැකතේ දෝෂයක් වෙන්නත් පුළුවන්. ඒක නිවැරදි කරගන්න ක්‍රම තියෙනවා.
ඒවගේම සමහරවිට මිලදීගත් ඉඩමේ දෝෂයක් වෙන්නත් පුළුවන්. ඒවත් බැලිය යුතුයි මේවගේ ගැටලුවකදී. ඉඩමේ දෝෂයක් නම් කොච්චර මුදල් යෙදෙව්වත් කරගන්න ලැබෙන්නේ නැහැ.