දියවැඩියාව නොහොත් සීනි අමාරුව තේරෙන භාෂාවෙන් Dr Gayan Jayawardana Part 1

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 348

  • @donaljunggren7020
    @donaljunggren7020 9 місяців тому +13

    ඔබතුමාට පින්සිද්ද වෙවා ඔය ගැන හොද දැනුමක් දුන්නාට ❤

  • @ajithwanasinghe15
    @ajithwanasinghe15 9 місяців тому +5

    ඔබට පිං වටිනා වෛදයවරයෙක් ජනතාවට දියවැඩියාව සැදිමට මෙතෙක් රට පාලනය කර දෙශපාලකයන්ද වගකිව යුත්‍තෝ වෙති

  • @marieperera1709
    @marieperera1709 10 місяців тому +26

    ගොඩක් පිං වෙද්‍යතුමාට තෙරුවන් සරණයි

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 10 місяців тому +14

    ගොඩක් වටිනවා ඩොක්ටර් පරක්කු වෙලා හරි මෙ විඩියෝ එක බලන්න ලැබිම ගැන ස්තුතියි ඩොක්ටර් ❤❤❤❤❤❤

  • @champikadamayanthi8756
    @champikadamayanthi8756 10 місяців тому +15

    හොඳ වටිනා උපදෙස් මාලාවක් බොහොම ස්තුතියි පින් doctor 🙏

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa 10 місяців тому +8

    ඔබතුමාට පින් සිදු වෙවා මම බය වෙලා හිටියේ . මම හොදින් පාලනය වෙනවා .ඔබතුමට දීර්ඝ ආයුශ ලැබේ වා❤❤❤❤❤

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 10 місяців тому +12

    ගොඩක් පින් වෛද්‍යතුමෙනි දැනුවත් කලාට ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා !

  • @shyamalikumari1520
    @shyamalikumari1520 Рік тому +11

    අපව දැනුවත් කලට බොහොම පින් වෛද්‍ය තුමනි 🙏🙏

  • @none63636
    @none63636 9 місяців тому +6

    හදවතට දැනෙන පැහැදිලි කිරීමක් සිනි වැඩියි කියලා කිව්වට සමහර රෝගීන් කිසිම දැනුවත් vimak නැහැ ඔබතුමාට ගොඩක් පිං දැනුවත් කලාට බුදුසරණයි ♥️♥️

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 10 місяців тому +15

    ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏

    • @gangajayakodi2071
      @gangajayakodi2071 10 місяців тому

      ගොඩක් පින් ඩොක්ටර්.....

    • @NandaG-q7d
      @NandaG-q7d 10 місяців тому

      Boho pin danuwath kalata budusaranai

  • @hemalathagamage6805
    @hemalathagamage6805 9 місяців тому +1

    ඔබ තුමාගේ desanava හරි ම පැහැදිලිය .ගොඩක් වටිනවා නොදන් නා කරුණු ගොඩක් දැනගත් තා.ගොඩක් ස්තුතිය .මෙවැනි වටිනා කැරුණු ඉදිරියේ දි බලාපොරොත්තු වෙමි ස්තුතිය .❤

  • @padminikyriakou6359
    @padminikyriakou6359 9 місяців тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට බොහොම පින් දැනුවත් කිරීම ගැන නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤

  • @senarathpathiranagenishant334
    @senarathpathiranagenishant334 9 місяців тому +1

    වෛද්‍ය තුමනි ඔබ තුමාට බොහොම පිං

  • @shanthinimaldheniya6559
    @shanthinimaldheniya6559 4 місяці тому +1

    බොහෝ පින් ඔබ තුමාට

  • @ashokafonseka7037
    @ashokafonseka7037 9 місяців тому +5

    ඔබතුමාට දළදා සමිදුගේ පිහිටයි දිර්ඝායුෂ ලැබේවා දැනුවත් කිරිමට ඉස්තුතියි 🙏🙏🙏🌹🌹🌹

  • @dayanirotamba3069
    @dayanirotamba3069 9 місяців тому +1

    හරිම වැදගත් දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි!ඔබ තුමාට

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 9 місяців тому +1

    ඉතා වටිනා දැනුවත් කිරීමක්.ස්තුතියි ❤❤❤❤❤

  • @champashirani2046
    @champashirani2046 10 місяців тому +1

    වෛද්‍ය තුමණි බෙහෙවින්ම ස්තූතියි ඔබට. මමත් සීනි කොලෙස්ටෙරෝල් වලට බෙහෙත් බොන කෙනෙක් . මෙි වැඩසටහන ත් මට බොහොමත්ම වටිනවා .🙏

  • @anulawijewardena242
    @anulawijewardena242 10 місяців тому +5

    බය හිතෙන්නෙ නැති විදියට කියල දුන්නට පින්,වෙෙද්‍ය තුමනි

  • @anurapalinda3048
    @anurapalinda3048 9 місяців тому +1

    මම ඔබගේ වීඩියෝ එක බැලුවා මහත්තයො ඔබට ස්තූතියි අපිව මේ විදිහට ඉතා ම සරලවම දැනුවත් කිරීම ගැන මටත් අසනීප තත්වයක් තීනවා දැන් මම ගොඩක් පරිස්සම් වෙනවා ඔබට පින් සිද්ද වෙන්න ගොඩක් දොස්තර මහත්වරු ඔබ තුමන් විදිහට කියන්නෑ ඔබ තුමන් ට බුදු සරණයි

  • @anurapalinda3048
    @anurapalinda3048 9 місяців тому +1

    අනේ මහත්තයො ඔබට බුදු සරණයි සරලවම හදුන්වා දුන්නාට මටත් අසනීප තත්වයක් තීනවා දැන් මම ගොඩක් දැනුවත් ස්තූතියි ඔබට ස්තූතියි

  • @yasayasawathi6439
    @yasayasawathi6439 7 місяців тому +1

    හරිම වටිනා පැහැදිලි කිරිමක්. රෝගීන්ට ආදරයක් ඇති හරිම නිහතමානී වෛද්‍යතුමෙක්.ඔබතුමාට පිං සිදුවේවා!

    • @24hours57
      @24hours57  7 місяців тому

      thanks a lot🙏😇bbohoma pin

  • @maryathukoralage2479
    @maryathukoralage2479 9 місяців тому +1

    ස්තුතියි පින්සිදුවේවා තේරැමිගන්නට හැකිසරල බාසාවෙන්පැහැදිලිකරා.🙏

  • @janajana7879
    @janajana7879 9 місяців тому +1

    ඔබ‍ට ගොඩාක් පින් දැනුවත් කරාට බුදුසරණයි 🙏🏾

  • @subadrakodithuwakku7026
    @subadrakodithuwakku7026 9 місяців тому +1

    Doctor ඔබේ දේශනය ඉතාම වැදගත් අපි හුඟක් දැනුවත් උනා

  • @jayanthianradi7502
    @jayanthianradi7502 10 місяців тому +1

    තෙරුවන් සරණයි 🙏 අපේ ගෞරවනීය වෛද්‍යතුමනි
    බොහෝම පින් ඉතාම වටිනා දැනුවත් කිරීමක් 🙏💎❤ඔබ තුමාගේ.සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 8 місяців тому +1

    හොඳම දැනුවත් kireemak. ස්තූතියි වෛද්‍යතුමනි.

  • @lokugefernando2280
    @lokugefernando2280 9 місяців тому +1

    ඔබගේ දැනුමට ඔබටත් සුවදායී ජීවිතයක්..

  • @kusumfernando7513
    @kusumfernando7513 10 місяців тому +4

    ගොඩක් පින් ඩොක්ට නිරෝගි සුවය ලැබෙන්න ඕන ඔබට

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 10 місяців тому +3

    Doctor නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 10 місяців тому +2

    ඩොක්ට ඔබ තුමාගේ දැනුවත් කිරීම අති විශිෂ්ටයි. තෙරුවන් සරණයි ❤

  • @sudharmahewa5232
    @sudharmahewa5232 9 місяців тому +1

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @shyamalikumari1520
    @shyamalikumari1520 9 місяців тому +1

    බොහොම පින් ඔබ තුමන් 🙏

  • @WasanthiDammalage-h8t
    @WasanthiDammalage-h8t 9 місяців тому +1

    බොහොම තුති ඔබ තුමාට🙏

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 9 місяців тому +1

    පිං සිදුවේවා ඩොක්ටර් ❤❤❤

  • @YasiruWeerasinghe-if9yf
    @YasiruWeerasinghe-if9yf 10 місяців тому +3

    ගොඩාක් පින් ඩොක්ටර් අහ්ම්බෙන් බලන්න ලැබුණේ .

  • @AnushaSubasinghe-w9l
    @AnushaSubasinghe-w9l 10 місяців тому +8

    තෙරුවන් සරණයි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 9 місяців тому

    ගොඩක් වැදගත් පණිවිඩයක් ඔබතුමාට දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini

  • @chandanabandara4254
    @chandanabandara4254 10 місяців тому

    ❤බොහොම තුතියි ඔබතුමාට මෙිවගෙ ලෙඩකට විඩියෝ එකක් ගෙනත් දැනුවත් කලාට බොහොම පිංන්

  • @none63636
    @none63636 10 місяців тому

    දියාවැඩියා රෝගීන් වෙනුවෙන් ඔබතුමා දැනුවත් කලාට ගොඩක් පිං නිදුක් නිරෝගී ජිවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා බුදුසරණයි

  • @sujeewawijakoon9263
    @sujeewawijakoon9263 10 місяців тому +4

    ඉතාමත් වැදගත් ඔබ තුමාට ස්තුතියි

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 10 місяців тому +2

    භීෂණයෙන් තොර දැනුවත් කිරීමක්.ස්තුතියි .

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 10 місяців тому +1

    ඉතාම හොඳ අදහස් ටිකක් ඔබතුමා ට පින් කියලා දුන්නආට ගොඩක් පින් 🎉🎉🎉 18:30

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 9 місяців тому

    ගිහින් පින් ඔබතුමාට ඉතාම වටිනවා බුදු සරනයි

  • @Puspa-q9s
    @Puspa-q9s 10 місяців тому

    ඔබ තුමාට ගොඩාක් පින් අපිව දැනුවත් කරාට

  • @manelpremarathna1286
    @manelpremarathna1286 10 місяців тому +7

    අද මගේ වාසනාවට මේ කතාව අසන්න ලැබුනෙ. මම හිටියෙ ගොඩක් වැරදි මතවල කියල දැන් තේරෙනව. ඔබතුමා ට නිදුක් නිරෝගි සුවය ලැබේවා .

  • @chandragajasinghe2489
    @chandragajasinghe2489 Рік тому +5

    Dear sir,I really appreciate your commitment to Sri Lankans about their health and good work you are doing for them. Thank you 🙏 🙏🙏

  • @shandyawithanachchi7807
    @shandyawithanachchi7807 9 місяців тому +1

    දැන්වත් කරාට ස්තුතියි ඩොක්ට

  • @deepawijeratne2861
    @deepawijeratne2861 10 місяців тому +1

    ගොඩක් pin .Dr gayan.මම දන්න හැමෝටම මෙම වීඩියෝ එක දැම්මා .

  • @JinadariDeSilva
    @JinadariDeSilva 10 місяців тому +1

    හොද දැනුවත් කිරිමක්. බොහෝමපින් ඔබතුමාට.

  • @samanthikumari1237
    @samanthikumari1237 10 місяців тому +1

    වෛද්‍යවතුමනි,,ඔබට බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @mangalikaalison6255
    @mangalikaalison6255 9 місяців тому

    ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏❤

  • @LalithaDissanayake-
    @LalithaDissanayake- 10 місяців тому +1

    දීර්ඝායුශ ලැබේවා ඔබ තුමාට ගොඩාක් පින්

  • @WijebandaRanasinghe
    @WijebandaRanasinghe 6 місяців тому +1

    Niduk nirogi DEERGAU piri jeewithayak prarthana karanawa waidyathumany oba thumata.theruwan saranai. 🙏🙏🙏

    • @24hours57
      @24hours57  6 місяців тому

      බොහොම පිං

  • @kumuthudayarathna6603
    @kumuthudayarathna6603 10 місяців тому +1

    ඇත්තටම ඔබට පින්..නිදුක් නීරෝගී සුව !

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 10 місяців тому

    කාලින වටිනා වැඩසටහනක්.
    ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @malkanthikumari2526
    @malkanthikumari2526 2 роки тому +5

    යහපතක්ම වෙවා තෙරුවන් සරනයි ඩොක්ට සුවපත් වෙවා

  • @calistafernando1713
    @calistafernando1713 10 місяців тому +20

    වෛද්‍ය තුමෙනි ඔබගේ මේ දැනුවත් කිරීම ඉතාම වටිනවා දිගටම මෙවැනි වැඩසටහන් ඉදිරි පත් කරන්න ස්තුතියි 🙏🏻💞

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 9 місяців тому

    ගොඩක් පිං.ඔබතුමා ට හොඳ පැහැදිලි කිරීමක්

  • @chandrakumari4240
    @chandrakumari4240 10 місяців тому +5

    තෙරැවන් සරනයි

  • @malibh7896
    @malibh7896 10 місяців тому +1

    බුදුසරණයි ඩොක්ටර් 🙏

  • @amithaebert5415
    @amithaebert5415 10 місяців тому +5

    ඉතාමත් වටින උපදෙස් ගොන්නක්.බොහොම පිං

  • @shanthinimaldheniya6559
    @shanthinimaldheniya6559 27 днів тому

    අනේ sir පින් ඔබතුමාට

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 10 місяців тому +2

    A valuble advices thanks Dr.❤🎉🎉🎉

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 10 місяців тому +2

    Godak pin oba thumata theruwan saranai

  • @asokaherath6291
    @asokaherath6291 Рік тому +5

    ,වටානා දැනුවත් කිරිමකි . වෛද්‍යතුමනි .බෙහෛාම පිං🙏

  • @KattadigeVirasingha
    @KattadigeVirasingha 10 місяців тому

    ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏🙏

  • @thanujathanuja3628
    @thanujathanuja3628 10 місяців тому

    පින් මහත්තයා බුදුසරණයි

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 9 місяців тому +1

    Excellent Doctor❤❤❤❤

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 10 місяців тому

    Doctor ,බොහොම පින්.හොඳ දැනුවත් කිරීමක් .tharuwan saranai .

  • @anomananayakkara7149
    @anomananayakkara7149 10 місяців тому

    Oba tumata ගොඩක් pin දැනුවත් කළාට

  • @latawickrama1232
    @latawickrama1232 10 місяців тому +6

    ඩොක්ටර් ඔබතුමාගේ පැහැදිලි කිරිම ගොඩාක් අගය කරනවා.ස්තුතියි❤❤

  • @B.MWalisundara-ce2on
    @B.MWalisundara-ce2on Рік тому +2

    බොහොම පින් මහතා නෙනි.

  • @visakachitra3416
    @visakachitra3416 8 місяців тому +1

    Excellent video thank you dr.

  • @nishanthakumara5436
    @nishanthakumara5436 9 місяців тому +1

    ස්තූති වෛද්‍ය තුමනි

  • @slmobile7475
    @slmobile7475 9 місяців тому +1

    ඔබ tumata goodak pin apta පැහැදිලි කරට 🎉🎉🎉

  • @sudantharoshan177
    @sudantharoshan177 9 місяців тому +1

    GOD Bless You Doctor ❤

  • @williamsdl4356
    @williamsdl4356 10 місяців тому

    මමත් දියවැඩියා රෝගියෙක් මම මේ වීඩියෝ එක දැක්කේ දැන් අපව දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 10 місяців тому +4

    හරිම වටිනා දේශනයක් බොහොම පින් dr.

  • @SanjeewaniJayamini
    @SanjeewaniJayamini 3 місяці тому

    Doctor මම අවු 41 දියවැඩියා රෝගියෙක්. අද තමයි මම හොඳම දේශනය ඇහුවේ දියවැඩියා ගැන. ඔබතුමා හොඳටම පැහැදිලි කලා. ඔබට පින් සිදු වෙනවා . මම සාමාන්‍ය විදිහට තමයි ආහාර ගත්තෙ . තේ බොන්නේ සීනි දාලා. අද ඉදලා. මම පාලනය වෙනවා.

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 5 місяців тому +1

    Bohoma isthuthi 🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 місяців тому +2

    තෙරැවන්සරනයි ඩොක්ටර්

  • @malasilva6695
    @malasilva6695 7 місяців тому

    Godak vatinva.danna groups valta share kala.great ❤ 🙏

  • @hemalsatharasinghefromsing9802
    @hemalsatharasinghefromsing9802 9 місяців тому +1

    Thank you doctor. Great explanation

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 10 місяців тому

    දැනුවත් කිරීම වෙනුවෙන් ස්තුතියි

  • @achinimunasingha5576
    @achinimunasingha5576 10 місяців тому +1

    බොහොම ස්තුතියි doctor පිං ඔබ‍ට, මට අවුරුදු 45, අවරුදු 23ක් දියවැඩියාව, නමුත් මං ගණන් ගන්නේ ne ඔබගේ මේ වැඩසටහන ඇහුවම මට තේරුණා මං ඉන්න තැන.

  • @judevictoria1625
    @judevictoria1625 10 місяців тому +8

    අගනා පැහැදිලි කිරිමක් ඔබට ගොඩාක් ස්තුති .dr .

  • @samanpriyanthapriyantha188
    @samanpriyanthapriyantha188 10 місяців тому

    බුදු සරණයි ඔබතමාට

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 10 місяців тому

    හොඳ වඩ සටහනක් ස්තුති සර්

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 10 місяців тому

    ගොඩක් ස්තුති dr. 👍👍👍

  • @kumarikumari2532
    @kumarikumari2532 10 місяців тому +1

    ඔබතූ මාට පිං

  • @123468152
    @123468152 10 місяців тому +1

    very informative with compassion..may you be well and live long

  • @anojaperera460
    @anojaperera460 10 місяців тому +3

    ස්තූතියි .

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 роки тому +5

    වෛද්‍යතුමනි ඔබට බොහොම පින් .සීනි පිළිබඳව කාරුණිකව කළ දැනුවත්කිරීම .ඉතාමත් පැහැදිලියි .ඔබ තුමාටත් නිදුක් නිරොගී සැප ලැබේවා !!!

  • @RanyRadnicka
    @RanyRadnicka 10 місяців тому +1

    pahadili kirima godak wadagat❤❤❤

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 9 місяців тому

    Oba thumata godak pin 🙏🙏🙏🙏🙏🙏

  • @indraamarasingha
    @indraamarasingha 10 місяців тому +1

    ගොඩක් ස්තුති ය් ඔබ තුමාට

  • @rohanpeiris9899
    @rohanpeiris9899 9 місяців тому +1

    ස්තුතියි

  • @sarojiniajman4321
    @sarojiniajman4321 9 місяців тому +1

    Godak pin oba tumata

  • @ranjithweerasooriya7000
    @ranjithweerasooriya7000 10 місяців тому

    වීඩියො එක ගොඩාක් වටිනවි ස්තෑතියි