'' කටකතා තොරතුරු වෙනුවට ඇත්තම කතාව...''

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ •

  • @Disna-r7s
    @Disna-r7s 2 місяці тому +75

    ඔබ තුමා සම්පුර්ණ බුදුන් වහන්සේ දේසනා කල මේ අසුචි කඳ නැමැති ශාරීරය ලස්සනට ප්‍රකාශ කරා ඇත්තමයි සත්‍ය දැකපු ස්වාමින් වහන්සේලා දේසනා කරන්නෙත් ඔබ තුමා පවසන දේම තමයි බුදු පියාණන් වහන්සේ මීට වසර 2565 කට කිට්ටු කාලයකට පෙර ලෝකේ පහල උනු ප්‍රථම විශේෂන් ංඥා වෙද්‍ය වරයා

  • @NadeekaThilakarathne-vy6gp
    @NadeekaThilakarathne-vy6gp Місяць тому +27

    උසස් අදහස් ඇති ,බුද්ධිමත් , වෛද්‍යවරයෙක් වන ඔබ රටට සම්පතක් ...❤ඇත්තටම ගොඩක් වටින වැඩසටහනක්

  • @SandyaMalkanthi-gq2bk
    @SandyaMalkanthi-gq2bk 2 місяці тому +195

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් මෙවැනි උතුම් දොස්තතර පුතෙක් ලොවට දායාද කල දෙමාපියන් ටත් නිදුක් නිරෝගි සුව අත් වේවා යහපත් පැතුමි ඉටු වෙිවා

    • @hang-yq5ch
      @hang-yq5ch 2 місяці тому +12

      Kalochitha gataluwakata wisadumak
      Godak pin obthumaya thawa thawath jawasampanna labeewaaaaaaa
      Aniwarrayenma nirogi sampatthiya labenawamai
      Minissunwa suwapath karana nisa🙏🙏🙏🙏

    • @darshanaj5690
      @darshanaj5690 Місяць тому +3

      💐

    • @darshanaj5690
      @darshanaj5690 Місяць тому +1

      💐

    • @vajiragunaratne7334
      @vajiragunaratne7334 Місяць тому +1

      Thanks so much doctor. 🎉

    • @NimalaSiriyalatha
      @NimalaSiriyalatha Місяць тому

      ​@@hang-yq5chzest ge

  • @5hriyaMaanel
    @5hriyaMaanel 2 місяці тому +28

    බණක් ඇහුවට වඩා වටිනවා. ගොඩක් දේවල් ඉගෙනගත්තා. හැමදාම මේවා අහන්න ලැබෙනවනම් හොඳයි.❤❤❤❤❤❤❤

  • @mahanamaw3839
    @mahanamaw3839 Місяць тому +54

    මේ කතාව 100%ක් ඇත්ත ..මම උදේට නොකා ඉන්න අරන් මාස 7ක් වෙනව..දවල්ටයි රෑටයි කාලා පැය 16ක් පාස්ටින් ඉන්නව..නොකා ඉන්නව පැය 16ට වඩා..මට ෆැටි ලිවර් තිබුනා .ගෑස්ටික් වලට අවුරුදු ගානක් බෙහෙත් බිව්ව.අඩු වුනෙම නැ.ලිවර් ටෙස්ට් එකේදි OTPT ටෙස්ට් එක අවුල් වුනා..බඩ අවා.මහන්සි වෙන්න බැරි වුනා..පඩි පෙලක් වත් නගින්න බැරි වුනා..මන් කරේ මේ විදියට පාස්ටින් පැය 16ක් හිටිය එක..සීනි කෑම පිටි කෑම අඩුම කරා.පාස්ටින් ඉන්න පැය 16 වතුර හැර මොකුත් කෑවෙ බිව්වෙ නැහැ..මම තාම මේ විදියට පාස්ටින් ඉන්නව.මන් කිව්ව මට තිබුන සියලුම ලෙඩ නැති වුනා..ටෙස්ට් කරල බැලුව.ඔක්කොම හොද මට්ටමට ඇවිත්.බෙහෙත් නොබී මේ සිය්ලු ලෙඩ සනීප කරගත්තෙ පාස්ටින් ඉදල..වගකීමෙන් කියන්නෙ..ඕන කෙනෙක් කරල බලන්න..මේක මාරම දෙයක්..බඩ අඩු වෙලා ඇගම සැහැල්ලු වුනා..හැමෝටම වැදගත් වෙයි..බෙහෙත් බීලා ඇගට විස දාගන්න එපා..අපෙ ඇගේම තියෙනව මේ හැමදේටම බෙහෙත්..❤❤❤

    • @sachin_Jeykar
      @sachin_Jeykar Місяць тому +1

      රෑ 7 ට කෑවොත් ආපහු ඊලග කෑම වේල පහුවදා උදේ 10ට ගත්තොත් එතන පැය 15ක් නිරාහාරව. ඊට පස්සෙ ඕන නම් දවල්ට කන්නට් පුළුවන්. ඒ කරල ඒ දවසේ අවසන් කෑම වේල අර වගේ රෑ 7ට කනවා. ඒම හොද නැද්ද?

    • @kevinsansoni
      @kevinsansoni Місяць тому +2

      මටත් එහෙමයි. ඔක්කොම ලෙඩ බෙහෙත් නොබී හොඳ උනා. බර කිලෝ 10ක්‌ අඩු උනා. Pressure cholosterol ඔක්කොම හොඳ උනා. මම පැය 18ක්‌ නොකා ඉන්නවා. හවස 5ට කාලා ඊළඟ දවසේ උදේ 11ට කනවා. හවසට බත්. උදේට පොඩි ආහාරයක්

    • @manorifernando6267
      @manorifernando6267 Місяць тому +3

      ඩොක්ට කියනකතාව ඇත්ත.මම රෑ 7ට කෑම ගත්තම අයමත් ගන්නේ ඉලග දවසේ දවල් 2.ඇගට මාර රිලැක්ස්.7ඉදලා 2 වෙනකන් වතුර විතරයි.thanks මේ වැඩසටහන ට හරිම වටිනවා.❤

    • @pothakamahima8826
      @pothakamahima8826 Місяць тому +2

      🌹🌹🌹

    • @KusumPathmalatha-k9z
      @KusumPathmalatha-k9z Місяць тому

      ❤❤​@@manorifernando6267

  • @ddhammi7349
    @ddhammi7349 2 місяці тому +69

    ඔබතුමා ගේ මේ කරපු සේවය මිල කළ නොහැක.අද්දැකීමෙන් ගමේ ජීවන රටාව හරීයටම හරි.නීරෝගී කම ලැබුණා.වැඩ සටහන් තවදුරටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @rupikafernando5963
    @rupikafernando5963 Місяць тому +10

    නොදන්නා බොහෝ දෙවල් කියා දුන්න ඔබ තූමාට බොහොම ස්තූතියි නියමයි
    තව කියන්න තව තොරතුරු දෙන්න

  • @deepakularathna2597
    @deepakularathna2597 2 місяці тому +6

    භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් හරිම වටිනව .ඔය ඉස්සරහ ඉන්න මහත්මයාටත් ඔය කියන ටික අහල පිලිපදින්න කියන්න .මොකද එයාටත් හරි වටිනව ශරීරය දිහා බැලුවම.😄 ගොඩක් පින් ඔබතුමාට මේ පැහැදිලි කිරීමට 👍🙏🌹

  • @gangajayakodi2071
    @gangajayakodi2071 Місяць тому +4

    නිලන්ග සර් තෙරුව න් සරනයි ...ගොඩක් දේවල් ඉගෙනගත්තා අද ඉදන් මම මේ දේවල් අනුගමනය කරනවා ...දියසෙන්ලාගෙ එකතුවක් ....සුබ අනාගතයක පෙර නිමිති....රට දිනන බව ස්තීරයි

  • @darshanachamilindika9881
    @darshanachamilindika9881 2 місяці тому +14

    සත්තකින්ම සුපිරි වැඩසටහනක් ...ඔබතුමන්ලා දෙන්නටම මෙවැනි සමාජ සත්කාරයක් කලා වූ පිනෙන් නිදුක් නීරෝගී සුවය මෙන්ම දීර්ගායුශ ලැබේවා ...

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 2 місяці тому +11

    ඩොක්ට ඔබ තුමාට දීර්ඝයුශ ලැබේවා මේ දනුවත් කිරිම ට මෙවනි දොස්තර් පුත්තු තවතවත් බිහිවේවා❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 23 дні тому +2

    ඉතා ඉහළ සාකච්ඡාවක් , අගය කරමි. තෙරුවන් සරණයි .

  • @NalinNiroshan
    @NalinNiroshan 2 місяці тому +9

    මෙ වීඩියෝ එකෙ ඉතාම වැදගත් කරුනු රැසක් සාකච්ඡා වුනා,හොඳ දැනුවත් කිරීමක්,🙏ස්තුතියි ඔබ දෙපලට ❤

  • @olgakumari8108
    @olgakumari8108 Місяць тому +6

    හරිම වැදගත් කවදාවත් අහපු නැති ගොඩාක් ස්තූතියි ගොඩක් පින් 🙏🙏🙏

  • @kalpaunknown1165
    @kalpaunknown1165 20 днів тому +2

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමනි නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ❤❤❤❤පින් සිදු වෙිවා 🎉🎉

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 2 місяці тому +2

    ගොඩාක් වටිනා දේශනයක් සහ ඉතමත් හොද පහ පැහැදිලි කිරීමක්ලබාදීම පිලිබදව ඩොක්‍ටර්ට ගොඩාක් පින් සිදු වේවා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ❤️❤️❤️

  • @UpulKaluarachchi
    @UpulKaluarachchi 27 днів тому +3

    හොඳටම පැහැදිලි උනා ස්තුතියි සර්

  • @YaraYara-t2i
    @YaraYara-t2i Місяць тому +7

    ගොඩාක් පිං ඔබ තුමාට

  • @NayaniKarawita
    @NayaniKarawita 2 місяці тому +3

    🌺🌺🌺 ඉතාම....සරළ පැහැදිලි කිරිමක්.....සහ ඉතාම වටිනා දැනුවත් කිරිමක් ....ස්තුතියි ඔබ දෙපලටම 🌺🌺🌺

  • @gurullawalairangani7201
    @gurullawalairangani7201 2 місяці тому +11

    අදම පටන් ගන්න ඕනෙ බොහොමයක් ස්තූතියි ඔබ දෙන්නටම 🙏🙏🙏🙏

  • @manjulaovitigama4749
    @manjulaovitigama4749 2 місяці тому +9

    ගොඩක් පින් ඔබතුමට !!🙏🙏

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg Місяць тому +5

    ගොඩක් වටිනා දැනුවත් ලබා dun ඔබ තුමා ta ගොඩක් pin theruwan saranai ❤🎉

  • @sriyanipadmalatha5328
    @sriyanipadmalatha5328 2 місяці тому +14

    Docter,අත්‍යවශ්‍ය කරුණු පිලිබදව දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් පින්.......

  • @JayaniAnjana-ob8wp
    @JayaniAnjana-ob8wp 2 місяці тому +10

    ඔබ තුමා අපිව ඉතාමත් බුද්දිමත් ලෙස නිවරදිව දනුවත් කරනවා ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් පින්

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Місяць тому +3

    තෙරුවන් සරණයි ඩොක්ටර්...බොහොම වැදගත් කාරණාවක්.. දකින හැම කෙනෙක්ම මේ වීඩියෝ එක බලන්න...

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 2 місяці тому +8

    දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ඔබට ගොඩාක් ස්තුති

  • @kganga3491
    @kganga3491 Місяць тому +2

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමනි 🙏
    නිවැරැදි කරුණු ඉතා ආකර්ශනීයව ඉදිරිපත් කිරීමක්

  • @ManikeYatawara
    @ManikeYatawara 27 днів тому +1

    ඔබ.තූමාට.ගොඩාක්.පින්.අපව.මේගැන දැනුවත්.කලාට.අපව දැන්.වයසයි.මේ.ගැන කලින්.දැනගෙන.සිටියේ.නැහැනෙ.සිල්.සමාදන්වෙලාවත්.එක රාත්‍රියක්.වත්.ගතකරන්න.බැ.මේ.ගැන.බලන්න.ඕනේ.බූදු.සරණයි

  • @nimasilva7756
    @nimasilva7756 Місяць тому +2

    උදේම වටිනාම වැඩසටහනක් බැලුවා...ජීවිතේට වටිනාම අදහස් ටිකක්

  • @macperera6335
    @macperera6335 2 місяці тому +4

    ගොඩාක් ගොඩාක් හොඳ සාකච්ඡාවක්.......බොහොම ස්තුතියි ඔබතුමා ට ....❤❤❤

  • @dansinggirl7755
    @dansinggirl7755 2 місяці тому +24

    මේ ඩොක්ට මට මතකයි නුවර හොස්පිට්ල් එකේ 20 වාට්ටුවෙ..හිටියා මම අපේ අම්මග්ව් ලඟ මාසයක් හිටියා...මෙතුමව මම නිතර දැක්ක...හරිම කඩවසම් සෘජු කතාබහක් ඇති ප්‍රියමනාප මිනිසුන් එක්ක බෝම කරුණාව වෙන් කතා බහ කරන ඩොක්ට කෙන්ව්ක් මිට කලිනුත් මෙතුමගෙ විඩියෝ වක් බැලුව අද මේ විඩියෝව බලන ගමන් මට කල්පනා උනා හුරුපුරුදු බව හවස් වෙද්දි මතක් උනා කවුද කියලා සුබ පැතුම් ❤❤❤

    • @nilangaweerasinghe8254
      @nilangaweerasinghe8254 2 місяці тому +7

      ඔබ හරි.
      මම නුවර හිටිය.
      යහපත් දේ නිරන්තර කරමු.👍

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 Місяць тому

      ​@@nilangaweerasinghe8254respect sir ❤❤❤❤❤ හොද අහන්න ගරු කිරිමක් ලබන්න හැමෝටම බැ..❤❤❤😂

  • @sriyanihemamala4746
    @sriyanihemamala4746 2 місяці тому +16

    මෙි සංස්කෘතිය ඉදිරියට ගෙනියන්න ඔබතුමා ට ශක්තිය ලැබේවා

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 2 місяці тому +4

    Very useful conversation. That you so much to both of you.

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 2 місяці тому +5

    ගොඩක් වැදගත් ඔබතුමාට ත් හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ පිං අයිති වේවා ! මම මෙය අත්විදින කෙනෙක් රෑට 7 ට පෙර කාලා උදේ 9 ,10 වනතුරු ඉන්නවා ආයෙම කන්න පෙරට වඩා දැන් මතකය හොඳයි ඔබතුමාගේ කතාව හරියට හරි

  • @Jayasundara123s
    @Jayasundara123s Місяць тому +3

    මේ වැඩසටහන අහන්න මට පින තිබුනා
    තෙුරුවන් සරනයි දෙන්නටම ❤❤

  • @chandrikaperera9571
    @chandrikaperera9571 2 місяці тому +2

    this is the best explanation .Thank you, Doctor. No questions to ask; you explain it all simply. God Bless you

  • @arunapradeepwanniarachi1310
    @arunapradeepwanniarachi1310 2 місяці тому +6

    ගොඩක් පිං ඔබ දෙපළට. කාලෝචිත වටිනා වැඩසටහනක් කිරීම පිළිබඳව.

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 Місяць тому +2

    වටිනා පණිවිඩයක් සමාජ ගත කිරීම පිළිබඳව ඔබ සැමට ස්තුතියි.

  • @nandanibasnayake523
    @nandanibasnayake523 2 місяці тому +8

    පුදුම වටිනා උපදෙස් රාශියක් ලබාදීම වෙනුවෙන් ඔබතුමාට ගොඩාක් පිං.තෙරුවන් සරනයි .🙏🙏

  • @NimalKarunamuni
    @NimalKarunamuni 2 місяці тому +6

    ගොඩාක් පිං ඔබ තුමාට මෙි බුද්ධි මය දේශානාව දැනුවත් කිරිමට

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 2 місяці тому +2

    හරිම වටින ,වැදගත් වැඩසටහනක් ,බොහොම ස්තුතියි ඔබතුමා ට 🙏

  • @malaniweerasekara526
    @malaniweerasekara526 2 місяці тому +41

    ❤❤ඔබතුමා අදහන්න වටිනා උතුම් සත් පුරුෂයෙක්. ත්‍රිවිධ රත්න යේ අනන්ත ගුණ බලයෙන් සුවපත් වේවා!!!❤❤

  • @upalisamankumara9223
    @upalisamankumara9223 2 місяці тому +3

    වටිනාම වැඩසටහනක් ඩොක්ට ඔයාට ගොඩක් ස්තුතියි දෙවි පිහිටයි

  • @DayaDayabalasooriya
    @DayaDayabalasooriya Місяць тому +1

    Harima wadagath vedio ekak sathuruy ❤❤❤❤❤❤

  • @iresharathnayake7049
    @iresharathnayake7049 Місяць тому +4

    ජීවිතේට අහපු වැදගත්ම, සත්‍යය ම වැඩසටහන........ බොහෝම ස්තූතියි ❤

  • @dilummediwatte136
    @dilummediwatte136 27 днів тому +1

    ගොඩක් වටිනවා. ස්තුතියි 🙏🙏🙏

  • @4seasonsssp193
    @4seasonsssp193 2 місяці тому +10

    ඔබ තුමාට .... නිරෝගි සුව ලැබේවා . ❤

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 2 місяці тому +43

    හෙල සංස්කෘතිය , බුද්ධ දර්ශනය වෙද්‍ය විද්‍යාව එකට එකතු කරලා කරපු විශිෂ්ට අදහස් දැක්වීමක් ❤❤❤

  • @VijithaSeneviratne-s9y
    @VijithaSeneviratne-s9y Місяць тому +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි🙏🙏

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 2 місяці тому +4

    Doctor, highly appreciate your great service. Absolutely true.
    Let our people think out of the box❤🎉

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Місяць тому +1

    බොහොම ස්තුතියි ඔබ දේපලටම 😮ඩොක්ට දැනුවත් කලාට බොහොමපින් 🙏

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 2 місяці тому +5

    බොහොම ආශාවෙන් හා තේරුම් ගෙන බැලුව .ඉතාමත් වටිනා දේශනයක්.ස්වාමීන් වහන්සේ ලා දවල් 12සිට ඉර උදාවෙන තෙක් ආහාර වලදන්නේ නැහැ .

  • @praisetothelordamen4226
    @praisetothelordamen4226 2 місяці тому +3

    වටිනා පැහැදිලි කිරීමක්..ස්තුතියි

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage9281 2 місяці тому +4

    Thanks so much ❤❤❤❤

  • @deepthikatch9548
    @deepthikatch9548 Місяць тому +2

    ඔබ තුමාට බොහෝ පින් මේ දැනුවත් කිරීම පිළිබදව

  • @ashokanalani8357
    @ashokanalani8357 21 день тому

    ස්තුතියි වෛද්‍යතුමනි හරිම වටිනා දැනුවත් කිරීමක්. මෙහෙයවූ ඔබටත් බොහොම ස්තුතියි .දෙන්නටම ජේසු පිහිටයි .

  • @malanihettiarachchi1442
    @malanihettiarachchi1442 2 місяці тому +3

    Good explanation , doctor .Thank u very
    much for both of u.😊

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 2 місяці тому +7

    Dear Doctor, you must be in our future parliament - your knowledge must be shared with our health ministry. ❤🎉

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 18 днів тому

    Tharuwan saranai Thank you so much doctor it’s very good advice 👍❤️💐🙏🏻

  • @LasanthaPradeep-t3l
    @LasanthaPradeep-t3l Місяць тому +1

    ගොඩක් වටින වැඩ සටහනක්
    බොහොම ස්තූතියි ඔබතුමාට...

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 місяці тому +5

    අපව දැනුම්වත් කළ ඔබතුමාට මා⁣ගේ ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරමි. ඉතාම ප්‍රයොජනවන් තොරතුරු රාශියක් ලැබුණා. සහයවු සියලු දෙනාටම බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .
    සුභ දවසක් වේවා !

  • @ManelKaruna
    @ManelKaruna Місяць тому

    මේ වගේ දැනුවත් කිරිම අපට හරිම වටිනවා. Dr. ගොඩක් පිං. අපිට හෘදයාබාධ හැදුන අයට ලබාගත යුතු ආහාර වේ ල පිළිබඳ උපදේශක දේශනයක් ලබාදෙන්න හැකි අවස්ථා වක.❤

  • @p.meewala1211
    @p.meewala1211 Місяць тому +2

    Doctor ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.
    ඉතින් දිගටම ඩොක්ටර් කියන විදිහට වැඩසටහන් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
    බුදුසරණයි ❤.

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 2 місяці тому +2

    මේ වැඩසටහන සෑම කෙනෙකුටම ඉතාමත්ම වැදගත්.අහගෙන ඉන්නත් හරිම ආසයි.ඉදිරිපත් කරන විලාශයත් බෙහෙවි 1:00:12 න්ම ආකර්ෂණීයයි. වීඩියෝව ගෙන එන්නට දායක වන සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!❤

  • @DamikapriyankaKumari
    @DamikapriyankaKumari 2 місяці тому +3

    ,එකනම් සුපිරි වැඩ සටහනක් ගොඩාක් ස්තුතියි ඔබලාට 💕💕🙏🙏🙏💕💕

  • @awanthikawanigasekara
    @awanthikawanigasekara 2 місяці тому +5

    Doctor, we Highly appreciate your valuable informations. Thank you so much and we appreciate your great service ❤️‍🔥 mr. Lakshan Thank you very much for mission you are doing for society through your channel❤️‍🔥

  • @chandanimangala6813
    @chandanimangala6813 2 місяці тому +2

    හරිම වටිනා වැඩ සටහනක් ...ස්තුතියි 🎉🎉🎉

  • @amithamanori1874
    @amithamanori1874 2 місяці тому +2

    It's a very valuable health discussion I've ever heard. Thanks much.

  • @lakminithusharika3546
    @lakminithusharika3546 2 місяці тому +47

    අද තමයි මම හරියටම කෑම හපලා කෑවේ.මෙච්චර කල් ගිලලා මිසක් කාලා නැ.අම්මෝ මේක නම් ගොඩක් වටින වැඩසටහනක් .ඇත්තටම ගොඩක් ස්තුතිය.🤔👍

    • @kumarigamage4890
      @kumarigamage4890 2 місяці тому +2

      ගොඩක් ස්තුතියි ඩොක්ට නිලංග .
      ඔබ කියපුදේ මම මීට පෙර කලා,
      පැය 14 නිරාහාරව ඉදලා ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන්ම හොඳ උනා.

  • @AsangaKumara-r5e
    @AsangaKumara-r5e Місяць тому +3

    ගොඩක් පින් ඔබ දෙපලට❤🙏

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 2 місяці тому +9

    අප්‍රමාන පිං ලැබේවා.තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @ranilfernando9853
    @ranilfernando9853 2 місяці тому +2

    ඩොක්ට ගොඩක් ස්තූතියි වටිනා කියන වැඩසටහනක් ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි❤

  • @janakanilu6619
    @janakanilu6619 Місяць тому +3

    හරිම හොඳ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි!

  • @インちゃん-z6q
    @インちゃん-z6q 2 місяці тому +5

    අපි සියලුම දෙනාට හෝදවැදගත් පාඩමක්
    ස්තුතියි ඩෝක්ටර්🎉 තේරුවන්සරණයි

  • @thilakaliyanage6538
    @thilakaliyanage6538 Місяць тому +1

    Excellent program thank you doctor and you long life doctor 🙏

  • @dilru2461
    @dilru2461 2 місяці тому +1

    ඉතා වටිනා වැඩ සටහනක් බොාහාම ස්තුතියි දෙන්නටම❤

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 2 місяці тому +1

    හරිම ප්‍රයෝජනවත් වැඩ සටහනක් බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම ❤

  • @upulmak5037
    @upulmak5037 2 місяці тому +3

    හොදම දැනුවත් කිරිමක් ඔබ දෙපලට ස්තුතියි 👍👍🙏❤

  • @AnupamaAlwis
    @AnupamaAlwis 2 місяці тому +2

    Bohoma sthuthiyi doctor . Lakshan mahathmayatath sthuthiyi. Mewage wadasatahank karala apiwa denuwath kalata. Oba depalatath nirogeesuwaya deergayusha prarthana karanawa budu saranayi devi pihitayi.

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 2 місяці тому +1

    Awww.. that program is so valuable 🎉🎉🎉 thank you for the all informative diet. Keep up your great work doctor and the presenter.

  • @shanidi9520
    @shanidi9520 Місяць тому +2

    පැයක් ගියා කියල තේරුනෙත් නෑ.ඇත්තටම හොද වැඩසටහනක් .සුභපැතුම් තව තවත් හොද දේවල් ඉස්සරහට කරන්න ලැබේවා .ස්තූතියි ඔබතුමාට වගේම ලක්ශාන්ටත්❤️

  • @malanirajaratne-qj9hw
    @malanirajaratne-qj9hw 2 місяці тому +1

    Obathumata sthuthi awagema me updates harima watinawa theruwan saranai Dewi pihitai

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 місяці тому +16

    ස්තුති වෛද්‍යතුමනි සත්‍ය අවබෝධ කර දුන්නාට ❤

  • @NirmaleeAnoma
    @NirmaleeAnoma 2 місяці тому +1

    Valuable discussion. Thank you doctor 🙏🙏🙏

  • @upulkatupitiya9790
    @upulkatupitiya9790 2 місяці тому +3

    ඉතා වැදගත් දැනුවත් කිරීමක්.❤

  • @sriyaniwijenayaka5147
    @sriyaniwijenayaka5147 Місяць тому +3

    හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි docter

  • @V.PDeSilva
    @V.PDeSilva 25 днів тому

    තෙරුවන්සරණයි ඉතාම වටිනවා ඔබතුමාට පින් ලසන්ට තෙරුම් කරිම කරනවාට

  • @Media99-x9n
    @Media99-x9n 2 місяці тому +3

    Wow what a beautiful explanation.. very useful ❤

  • @chamindadissanayake8414
    @chamindadissanayake8414 2 місяці тому +1

    Excellent programme, Thank you very much, Doctor.

  • @YamunaMadumali-n8h
    @YamunaMadumali-n8h 2 місяці тому +3

    Thank you .ගොඩක් වටින දැනුවත් කිරීමක්.

  • @chandramadabavita9887
    @chandramadabavita9887 2 місяці тому +2

    හරිම වටින වැඩ සටහනක්.ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @ChathuRanga-s5c
    @ChathuRanga-s5c Місяць тому +1

    💐super program.Thank you both of you

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 24 дні тому

    දැනුවත් කලාට බොහොම ස්තුතියි.

  • @yamunagajanayake797
    @yamunagajanayake797 2 місяці тому +15

    ඉතාම වැදගත් සාකච්ඡාවක් .නොදන්නා හුගක් දේවල් පිළිබඳ දැනුවත් වුණා .ලක්ෂාන් පුතා ඔබේ මේ වැඩසටහන තුළින් විශාල සමාජ මෙහෙවරක් වෙනවා.

  • @manujaakalugampitiya9071
    @manujaakalugampitiya9071 2 місяці тому +1

    Doctor ඔබ කිව්ව දේවල් හරියටම හරි මම ඔය විදිහ දැනටත් කරනවා ගොඩාක් පින් සමාජය නිවැරදිව දැනුවත් කිරීම ගැන 🙏

  • @priyanganiwathurapatha8596
    @priyanganiwathurapatha8596 2 місяці тому +2

    ගොඩක් වටින සාකච්ඡවක් ගොඩක් පින් ❤

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 місяці тому +38

    මගේ ප්‍රියතම, ගෞරවනීයම, ප්‍රායෝගිකම වෛද්‍යවරයා ... Respect sir ❤❤

  • @niranjanifernando7509
    @niranjanifernando7509 2 місяці тому +1

    Doctor thanks a lot for your all advisers. This is a very useful program.

  • @hemamalahewa5321
    @hemamalahewa5321 Місяць тому +3

    🙏ස්තුතියි දැණුවත් කිරීම පිලිබඳව ♥️🙏

  • @ramaniramanayake6744
    @ramaniramanayake6744 13 днів тому

    පොතේ දැනුමටත් වඩා ,අමතර දැනුමින් පරිපූර්ණ වු සත් පුරුෂ‍යෙක්. බුදු දහමෙන් ලත් ආභාසය ඔබතුමා තුල සැගවී ඇතිබව පෙනෙන්නට ඇත. බොහොම පින් .