ඔබත් රෑට නිදිමරන්වාද? එහෙනම් මෙය ඔබ දැනගත යුතුමයි - Dr. Charitha Munasinghe

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 790

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 Рік тому +49

    ❤❤❤. මමත් මාස ගාණක් තිස්සේ නිදි වරාගෙන පාඩම් කළා. , පාන්දර එක දෙක වෙනකන් ඒත් පාඩම් කළ ඒවයින් හුඟක් මතක නෑ,,,, ඔබතුමාට බොහෝ පින් හරිහැටි පහදා දීම ගැන❤❤❤

    • @Mrkl177
      @Mrkl177 11 місяців тому +3

      мaмaтн мea мay o\l nιѕa nιdιмaranawa godaĸ wela

    • @RajuKumara-ku3og
      @RajuKumara-ku3og 11 місяців тому +4

      Good job ser❤❤❤❤

    • @chandima9276
      @chandima9276 10 місяців тому +3

      ඇත්ත

  • @worldone4833
    @worldone4833 Рік тому +67

    අද ඉදලා දැනගෙන අව්බෝධයෙන් නිදාගන්න පුලුවන්☺️ ඉතාමත්ම වටිනවා ස්තුතියි සර් ✌️👍✌️

  • @hasithakumara6709
    @hasithakumara6709 11 місяців тому +36

    2024 මේක බලන සෙට් එක කෝ 😌🖐️

  • @ashankamadugalle5611
    @ashankamadugalle5611 Рік тому +15

    ඉතාම ව්ටිනා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් සඳහා වැදගත් වන කරුණු රාශියක් අඩංගු වීඩියෝවක්. අපේ රටේ
    ප්‍රාථමික අධ්‍යාපනය තුලට මෙම ඉගැන්වීම් වලින් යොදාගතහැකි මට්ටම ඇතුලත් කළ යුතුයි. බොහොම ස්තූතියි වෛද්‍යතුමනි.

  • @MohomadRaj-ud9in
    @MohomadRaj-ud9in Рік тому +37

    මේ lesson එක ගොඩක් වැදගත් උනා මට, මම සාමාන්‍යයෙන් ගොඩක් වැඩ කරන කෙනෙක්, ඉගෙනගන්න ගමන් UA-cam වැඩ කරන කෙනෙක්, ඉතින් school වැඩ, classes කියලා day time එකේ ගොඩක් කාර්යබහුලයි, රෑට තමයි UA-cam වැඩ කරන්නේ... මීට පස්සෙ මම ඒකත් අඩු කරගන්නවා, කරන පුළුවන් එකම දෙය තමයි, Timetable එකකට වැඩ කරන එක❤️, මම bio කරන කෙනෙක් නෙමේ, හැබැයි ඔබ වගේ ගුරුවරු උගන්නන මේ වගේ lessons බලනවා, තප්පරයක්වත් skip කරන්නේ නැතිව, සමහර වෙලාවට rewind කරලත් බලනවා, ඔහොම බලලා බලලා දැන් bio ත් ටිකක් තේරෙනවා... අද lesson එකත් බැලුවේ ආසාවෙන්, Thank You Sir ❤️

  • @swarnajayasooriya5122
    @swarnajayasooriya5122 Рік тому +11

    පැයකින් ඇහැරවන්න කියලා පාඩම් කරන දරුවෝ නිදියනවා .........ඒක නිවැරදි කර ගන්න ලැබුණා ඔබ තුමාට පින්

  • @PrabodhaTenuwara-px3wl
    @PrabodhaTenuwara-px3wl Рік тому +11

    ⁣දන්නා නොදන්නා සියළු දෙනාහටම බොහො වටිනා වගෙම ඉතාම උතුම් දැනුවත් කිරිමක් ගරු මහත්මයානෙනි........ඔබට බොහොමයක් ස්තුතියි.....තෙරුවන් සරණයි🙏🙏🙏 ජයෙන් ජයම වේවා 🙏 ❤️🙏

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 Рік тому +47

    ගොඩක් ස්තූතියි සර්... මේ වගේ සාමාන්‍ය ජීවිතයෙදී හැමකෙනෙකුටම වැදගත්වන ඒත් නොදන්න දේවල් අපිට කියලා දෙන්න සර්...🙏 එතකොට සර් හැදෙන කෙනෙකුට යම් ක්‍රමවත් පිලිවෙලකට ජීවිතය සැලසුම් කරගන්න පහසුවක් වෙනවා. මේ දේවල් කියලා දෙනවට ස්තුතියි සර්.... එවැනි වටිනා දේශන ඉදිරියටත් බලාපොරොත්තුවෙන් සිටිමි...🙏🙏🙏

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 Рік тому +22

    හොද දැනුවත් කිරිමක්.
    ස්තුතියි ඔබතුමාට.

  • @nilankakumuduni285
    @nilankakumuduni285 Рік тому +45

    මං වැඩ කරන්නේ පිට රට..ඇත්තටම නින්ද අඩුයි....ඒත් දැන් තේරෙනවා නින්දේ වටිනා කම....මං කොහෝම හරි උත්සහා කරනවා පැය හයක් නිදා ගන්න...ස්තූතියි ඩොක්ටර් ...ගොඩාක් දේවල් දැනගත්තා. ජේසු පිහිටයි ...

  • @ChandraSiwrathna
    @ChandraSiwrathna Рік тому +6

    නින්ද ගැන හොඳ පැහැදිලි කිරීමක්. හරි වටිනවා. ඩොක්ටර්ට තෙරුවන් සරණයි.

  • @erangagunasinghe6262
    @erangagunasinghe6262 Рік тому +10

    මාරම වටින අපූරු වීඩීයෝවක් ❤
    හරිම ප්‍රසන්නව එය පැහැදිලි කලා.

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 Рік тому +16

    බොහෝ ම වටිනා වීඩියෝවක්.... සැහෙන දැනුමක් ලබා ගත්තා.... බොහෝ ම ස්තූතියි.... ❤

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 Рік тому +18

    අපි රට රස්සව කරන්නේ..... ඔෆ්ෆ් වෙලා ඇවිල්ලා... ෆෝන් ඔබන්නේ.... දැන් දන්නවා නිදා ගන්න ඕන... පැය 6..... නිදා ගන්න සර්... බුදුසරණයි සර් මේවගේ වැඩ සතහනක් අහන්න ලබදුන්නට.....❤❤

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA Рік тому +9

    රසවත් විදියට කියලා දෙනවා.බොහොම ස්තූතියි වෛද්‍යතුමනි.

    • @erindslive818
      @erindslive818 Рік тому +1

      So super thanks for you...sir... go dbless you 🙏♥️

  • @SasankaDewmini
    @SasankaDewmini 9 місяців тому +1

    පට්ට සර් පැහැදිලි කිරීම
    සුපිරියට කියලා දෙනවා
    නොදන්න දේවල් ගොඩක් දැනගත්tA
    Thank you sir❤🎉

  • @palikaweraniyagoda4010
    @palikaweraniyagoda4010 Рік тому +10

    ඉතාම වැදගත් ඉගැන්වීමක් ස්තුතියි වෛද්‍යතුමනි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +2

    නින්ද යන්නැ හියත් අවදියෙන් වගෙයි වර්ස ගානක සිට පැහැදිලි කිරීම හරිම වට්නවා ඔබතුමාට පිං තෙරැවන් සරණයි

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Рік тому +2

    ඉතාමත් වටිනා දේශනයක් ❤❤ බොහොම ස්තූතියි වෛද්‍යතුමනි ❤❤

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 Рік тому +20

    ඉතාමත් වටිනා දේශනයක්...
    ස්තුතියි වෛද්‍යතුමනි, 🙏

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 Рік тому +4

    බොහොමත් ම ස්තූතියි ඔබ තුමන්ට ❤....

  • @sriyanisriyani4917
    @sriyanisriyani4917 11 місяців тому

    ජීවිතයට වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ස්තූතී සර්ගේ දැනුවත් කිරීමට 🙏❤️

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 Рік тому +2

    බොහොම ස්තූතියි සර් අද ඉදලා ලයිට් එක නිමා දමනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා බුදු සරණයි

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 Рік тому +3

    ගොඩාක් වටින වීඩියෝවක් සර්...ගොඩාක් පින්🙏

  • @rgadrajapaksha-gt2wi
    @rgadrajapaksha-gt2wi 11 місяців тому +5

    පාන්දර 3.11 ට නින්දේ වටිනාකම බලන මම 🥲🙂

  • @karunabolin8566
    @karunabolin8566 Рік тому +2

    Godak stuti srta godak de balgata godak stuti vtinva trvan saranai ❤🙏😊🙏🏻✨️✨️✨️🌻🥀

  • @keanureeves9314
    @keanureeves9314 Рік тому +50

    Thank you for discussing these valuable non speakable concerns of society. Im a A/L student and you changed my life a lot.❤❤❤❤

  • @JasonBrody892
    @JasonBrody892 Рік тому +24

    වැදගත්ම වීඩියෝ එකක් බයෝ කරන ලමයි විතරක් නෙවෙයි දැන් අපිත් දන්නවා මේක ගැන ඩොක්ටර් අයියා කියලා දුන්න නිසා ❤😍😚

  • @karunabolin8566
    @karunabolin8566 Рік тому +2

    Godak stuti mevge de balnaek vtinva mta den fon vhahanva rat stuti kranva sarta budusaranai devipihitai ❤💐🌷🌹❤️🌞🥀

  • @pradeeplakshan7194
    @pradeeplakshan7194 9 місяців тому +2

    Good video

  • @lahirusampath2114
    @lahirusampath2114 Рік тому

    ස්තූති සර්
    ගොඩක් දේවල් දැනගත්තා
    ඇත්තටම වටින video එකක්

  • @Suchi-n2u
    @Suchi-n2u Рік тому +11

    මේකත් නිදිමතෙන් බලන මම.. රෑ 11.55 🥱

  • @asokakarunarathna5686
    @asokakarunarathna5686 Рік тому +1

    මට නින්දාගන්නේ පැය 2යි,,nindagana watinakama, tanuwat .kalata thanks sir,

  • @hirusarasandeepa1696
    @hirusarasandeepa1696 Рік тому +40

    17h වැඩ කරන මම.😔 ඇත්තටම ඉස්සර තිබුනු හිතේ සතුට නැහැ දැන්...
    පුරුදු වෙලාම ඒ වෙලාව එනකම් නින්ද යන්නෙත් නැහැ දැන්..

  • @wasanthiperera7846
    @wasanthiperera7846 10 місяців тому +1

    Please give us remedies for sleeplessness .thanks for your kindness. Very valuable instructions

  • @MahesaSiri
    @MahesaSiri 9 місяців тому +1

    මටකියනවා..වගේ.මම.රැට.
    නිදියන්නේ.පාන්දර.3.30ට.
    විතර..මෙකත්.බලනේ.නිදි.
    මතේ.සර්.ස්තුතියි..🙏♥️🥰🌏

  • @karunabolin8566
    @karunabolin8566 Рік тому +2

    Sobadavsak apitat harima hodai balanna stutin kranva trvan saranai ❤🌷🌼🙏🏻🌞💗

  • @NaseefAhamad-c7w
    @NaseefAhamad-c7w Рік тому +23

    I have been working as a medical scribe for a US health care provider past 1 year. Wanna share the things I follow when I do night shifts.
    1. Drink plenty of water. Keep the body hydrated.
    2. If working in front of a laptop buy a prescription glasses to prevent any abnormal vision.
    3. Take adequate rest during the day. Keep your curtains closed. Maintain your room so that it looks darker and your brain adjusts its well a night. For some extent jk 😅
    4. Hit the Gym. Do exercise minimum 30 mins a day.
    5. Keep the routine same everyday. Ex if you eat breakfast around 11 am keep on doing the same routine. Your body will adjust to night shifts. Just need some patience and consistency
    Well we cant eliminate all the adverse effects but we can keep our body in control and minimize the risks.

    • @KawishkaBalasooriya
      @KawishkaBalasooriya Рік тому +1

      Thanks for sharing your procedure to fit working on night shifts. Also I am working in night shifts for last 4 months. I think your instructions valuable for others too.

  • @tharindu5128
    @tharindu5128 Рік тому +1

    hariyatama hari sir kiyana dewal... tnxxx charitha sir

  • @sanjeewaranganasudasinghe2870
    @sanjeewaranganasudasinghe2870 11 місяців тому +1

    Valuable lesson , thanks sir.....😊

  • @maheshranjan5892
    @maheshranjan5892 Рік тому +3

    වටිනා දැනුවත් කිරීමක්..

  • @adhlrhmn8409
    @adhlrhmn8409 Рік тому +10

    Im doing night shift for an US company. So I usually sleep at 6 A.M. and wake up at about 9.30 A.M to attend my university lectures @university of Sri Jayewardenapura. This is my life in weekdays. Scared but nothing else to do also. Money matters 🥲

  • @chanakaweerasooriya6160
    @chanakaweerasooriya6160 10 місяців тому

    Thanks Doctor...
    Important lecture

  • @SurajPalapathwela
    @SurajPalapathwela Рік тому +2

    Thank you, Dr., Charitha. I never knew this valuable information.

  • @ridgeway1981
    @ridgeway1981 Рік тому +2

    ඉතාමත් වැදගත් ස්තුතියි

  • @samadarisamarakkody6302
    @samadarisamarakkody6302 11 місяців тому

    ගොඩක් වටිනවා sir ස්තූතියි ❤❤ 🔥

  • @karunabolin8566
    @karunabolin8566 Рік тому

    Sobadavsak veva srta stutikranva maget ninda adoi stuti kranva ❤❤❤🎉😊😊

  • @Redayya
    @Redayya Рік тому +46

    මගේ රැකියාව අනුව අවුරැද්දකට දින 160 ක් නිදි වරනවා සේවා කාලය අවු:35යි160*35=දින 5600 නිදි වරලා තියෙනවා.මොලේ දැනට නම් කිසිම කචල් එකක් නැහැ .වයස 61 යි.ඉදිරියට මොනවා වේවිද දන්නේ නැහැ .මගේ ආගම අනුව නම් ඒ දින 5600ම මා බුද්ධ උපස්ථානය වෙනුවෙන්ම නිදි වරා කැප කරලාතියෙන්නේ (ගිලනුන්ට උපස්ථානය= බුද්ධ උපස්ථානය,බුද්ධ දේශනාව)

    • @mahindaliyanaarachchi4562
      @mahindaliyanaarachchi4562 Рік тому +9

      කීව කථාවෙන් මට නම් පේන්නෙ දැනටම කචල් කියල. පරිස්සමින් ඉදිරිය වංගු සහිත යි.

    • @chamindueranga420
      @chamindueranga420 Рік тому

      ​@@mahindaliyanaarachchi4562yako eka
      😂😂😂

    • @cecilchandrapremaratne3110
      @cecilchandrapremaratne3110 Рік тому +2

      බුදුරජාණන් වහන්සේ දිනකට පැය දෙකක් පමණක් සැතපෙන බවක් සදහන් වනවා.මේ ගැන අදහස් දක්වන්න .

    • @kaviya763
      @kaviya763 Рік тому +4

      @@cecilchandrapremaratne3110 දන්නැ බන් ඕවා ඇත්තද කියලා.අවුරැඋු බර ගනන් කතා නේ.මේ තාක්ෂණය මෙච්චර දියුනුවෙලත් සමහර තොරතුරැ කොච්චර විකෘති වෙලාද සමාජෙට යන්නේ .පොඩ්ඩක් කල්පනා කරලා බලපන්

    • @janajana7879
      @janajana7879 Рік тому

      Thank you ඩොක්ට 🙏🏾❤️

  • @sanchalanilmini929
    @sanchalanilmini929 Рік тому +15

    Superb sir..most important video for the students like us..

  • @erangamadhushan19
    @erangamadhushan19 Рік тому +4

    ඉතා වැදගත් වීඩියෝ එකක් ❤

  • @kalyanikariyapperuma3434
    @kalyanikariyapperuma3434 Рік тому +1

    Godak pin, putha. Kiyala dunnata, Budusaranai👍👍🙄😍, 😅

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 9 місяців тому

    නියමයි සර්👍👍👍👍

  • @swazzy_
    @swazzy_ Рік тому

    very important video. thank you so much

  • @charith3830
    @charith3830 Рік тому +389

    පාන්දර 3.30 නින්දේ වටිනාකම බලන මම.. 😅

  • @piyumkalpana674
    @piyumkalpana674 Рік тому +8

    Good explanation doctor ❤

  • @yasaslakshan5097
    @yasaslakshan5097 Рік тому

    Thanks doctor තොරතුරු walata

  • @suwinilakmali850
    @suwinilakmali850 7 місяців тому

    Your Video are very important Sir Plz upload more videos !!!!❤❤❤

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 Рік тому

    Docter හරියටම හරි.

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 Рік тому +1

    Very ..interesting program thanks ..sir.💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍👍

  • @karunabolin8566
    @karunabolin8566 Рік тому

    Sobadavsak sar hodama danomat stuti kranva nirogia labeva 💐🙏😊❤️🌄

  • @karunabolin8566
    @karunabolin8566 Рік тому

    Trvan saranai good stuti kranva srta 🙏🌹🙏🌷🙏🌻💗

  • @nilanikusumala8133
    @nilanikusumala8133 Рік тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට. පැහැදිලි කලාට ගොඩක් දුර‍ට නින්ද අඩුයි

  • @waruniebuultjens2407
    @waruniebuultjens2407 Рік тому +2

    thanks for your nice advice and explanation great 👍

  • @nadeekamalkanthi2531
    @nadeekamalkanthi2531 Рік тому +1

    mama o/L karana lamayek sir A/L bio karanna hithagena innawa mata me viedio eka godak vadagath wewi essarahatath ,thank you sir me wage viedeos dana ekata ,budu saranae sirta 😊

  • @chandanabamunuarachchi4009
    @chandanabamunuarachchi4009 9 місяців тому +1

    නිවැරදි කිරීම. නිදිමරනවා නොවෙයි. නිදිවරනවා. නින්ද වර්ජනය කිරීම නිදි වර්ජනයයි.

  • @Neonjey6
    @Neonjey6 Рік тому +6

    Very useful lesson thank you sir!

  • @chamodithisaru1021
    @chamodithisaru1021 Рік тому +12

    Thank you so much for your Valuable ideas ❤

  • @shanperera2458
    @shanperera2458 Рік тому +1

    VERY USEFUL. THANKS DR

  • @ChandimaKumari-z1y
    @ChandimaKumari-z1y 9 місяців тому

    Watina deshanayak 👍👍❤👍👍

  • @damithadesilva3022
    @damithadesilva3022 Рік тому +1

    Thank you Dr. Very important lecture 😊God bless you

  • @freeuse9035
    @freeuse9035 9 місяців тому +1

    පාන්දර 2 යි නින්දේ වටිනාකම බලන මම කුවේට් සිට

  • @wasanthiperera7846
    @wasanthiperera7846 Рік тому

    !very valuable good explanation thanks a million .

  • @charithbro6318
    @charithbro6318 Рік тому +2

    Grate video 💪❤️

  • @piyumalvlog430
    @piyumalvlog430 Рік тому +150

    මේකත් මහ රෑ 12 ට විතර බලන මම

  • @jayomilalanthi1713
    @jayomilalanthi1713 Рік тому +4

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්.
    ලොකු දැනුමක් ලැබුනා.
    Thank you sir

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Рік тому +3

    Much obliged .

  • @batta438
    @batta438 Рік тому +1

    Sir ge katha shailiya niyamai.ahan inna asai.thnk you so much

  • @ChathuraPrasadPerera
    @ChathuraPrasadPerera Рік тому +1

    මේ වගේ හරවත් දේශනයක් තුල වීදි ලාම්පු ගල් ගහල කඩන්න වගේ කතා කිවුවම ගුරුවරයෙක් ඒක ගොඩක් පහත්. ඒ ආකල්ප තමයි අපේ රටවල් මේ තැන තියෙන්නේ.

    • @AyeshDissanayaka-vt7oj
      @AyeshDissanayaka-vt7oj Рік тому

      Hmdema serious gnna epa bn 😂 hodata nida ganin etkota oya gathiya arila yai 😅

    • @ChathuraPrasadPerera
      @ChathuraPrasadPerera Рік тому

      @@AyeshDissanayaka-vt7oj umbala wage oya wage dewal joke ekak karagaththu una nisa thamai OL iwara wela desk chairs panthiye wagale ellala yana ewun bihi wenne.

    • @earthgrass23
      @earthgrass23 Рік тому

      සම්පත් විනාශ කරාම පාඩුව වෙන්නෙ තමන්ටමයි කියලා මන්දබුද්ධික නොවන ඕන පුද්ගලයෙක්ට තේරෙනවා. හරය අරගන්නැතුව දෙයක් කියවුන ගමන් පිස්සු බල්ලෙක් වගේ හැමදේම serious අරගෙන බොරුවට පොඩි දේටත් හොට බිම ඇනගෙන දගලන typical මෝඩයෙක් වෙන්න එපා.තමුන්ගෙ ළග ඉන්න අයටත් එපා වෙයි.

    • @ChathuraPrasadPerera
      @ChathuraPrasadPerera Рік тому

      @@earthgrass23 ape rate guruwaru hemoma me wage dewal serious gaththanam bus eke seat irana, toilet eke kunuharpa liyana, parliment eke microphone kadana, bus holt eke palame poster alawana, me kiyana ekawath notherena miharak bihi wenne ne. Ekai duka. System eka patta awul. Eka notherena samajeka diyunu lankawak dakinna heena dekimai modakama. Wena waradak ne.

    • @earthgrass23
      @earthgrass23 Рік тому

      @@ChathuraPrasadPerera 1.හොඳ ගුරුවරු කොයිතරම් serious වුනත් වැඩක් නෑ, ළමයිට desks,chairs වහලෙ එල්ලන්න පුරුදු කරපු වැඩිහිටි ශිෂ්‍ය පරම්පරාව,රට හදන්න කතා කරන සමහර කනුහර්පකාරයො ඇතුළු ජීවිතේ විඳින්න කියල මෝඩ අදහස් ඔලුවලට දාන බේබද්දො,ගණිකාවො තමයි ඔය වගේ සමාජයේ ගොඩක් මිනිස්සුන්ගෙ bad attitudes and habits වලට වගකියන්න ඕන. ඒ පිරිස් නවත්තන්නැතුව ගුරුවරුන්ගෙ කාලය නිකරුණේ නාස්ති වෙන එක විතරයි වෙන්නෙ. ආකල්ප අවුල් හරක් ලංකාවේ විතරක් නෙවෙයි හැමරටකම ඉන්නවා නිකන් තියෙන පිලිමෙකටත් පයින් ගමන් යන. වෙලාවට ඒ රටවල නීති ඉතා තද නිසා බයට හරි ගොඩක් දේවල් නවතිනවා
      2.හැමතිස්සෙම system change කරන්න දගලනවා වෙනුවට තමන් මුලින්ම දියුණු වුනොත් නරකද

  • @Shashiya__
    @Shashiya__ Рік тому +41

    9ට ඇවිත් 3ට නිදාගන්න මම 🙂
    Anyway well explained sir thanks ❤️🎉

    • @Lazy570
      @Lazy570 Рік тому +2

      Podi kalayak ehema nida gaththata kamak na neda??🙂

    • @Shashiya__
      @Shashiya__ Рік тому

      @@Lazy570 ඇගට හොඳ නැ

    • @sandasanda3810
      @sandasanda3810 2 місяці тому

      Thank you so much SIR .

  • @punchisingho007
    @punchisingho007 11 місяців тому

    Quite informative doctor. Thank you

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 Рік тому +6

    It's great lesson Dr 👍 🙏🙏

  • @nihalresidential3906
    @nihalresidential3906 11 місяців тому

    Thank so match doctor ❤🙏🙏🙏

  • @champikadamayanthi1135
    @champikadamayanthi1135 Рік тому

    Superi..godak asa hithena watinama wedasatahanak..thenks sir..

  • @karunabolin8566
    @karunabolin8566 Рік тому

    Stuti kranva srta budusaranai devipihitai ❤❤

  • @roshancooray4799
    @roshancooray4799 Рік тому +2

    Excellent ❤

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 11 місяців тому

    I wish you explained about the hazards of breaking rest. Please let us know. It's very important. Thanks.

  • @brayanfernando6913
    @brayanfernando6913 Рік тому +2

    Thank You Sir.superb .....

  • @shakyajayaweera5122
    @shakyajayaweera5122 Рік тому +6

    Important facts. 🙏🙏👍👍

  • @SenarathKumara-y3o
    @SenarathKumara-y3o Рік тому +1

    ගොඩක් වටිනවා

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Рік тому +6

    Thank you sir!

  • @neelanthibongso507
    @neelanthibongso507 Рік тому

    Tnk you Doctor. Jesu pihitai .

  • @JayantiKariywasam
    @JayantiKariywasam Рік тому

    අනේ මම ටික් ටොක් හදන්වා එවා බලනව ඊට පස්සේ නින්දෙදි හිනෙන් පේනවා ටික් ටොක් හදනව ..මට පිස්සු වගෙ .උදේට නැගිටිනකොට හරි අමාරුයි දැන්නම් පොඩ්ඩක් taruna ගොඩාක් පින් ඔබට..දැනුවත් කරාට

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 Рік тому +7

    Well explained...💝

  • @geethadesilva5
    @geethadesilva5 Рік тому

    Harima wadagath padamak, thank you dr, mama wayasa 64ka amma kenek

  • @karunabolin8566
    @karunabolin8566 Рік тому

    Godak stuti srta trvan saranai 🌹🙏🌷❤

  • @PamudiElpitiya
    @PamudiElpitiya Рік тому

    Many thanx Dr....❤❤

  • @siriweeraratne9788
    @siriweeraratne9788 Рік тому +3

    වටිනවා සර්

  • @dinaravithana4560
    @dinaravithana4560 Рік тому +4

    Thank you very much sir 🙏

  • @umeshagangani1841
    @umeshagangani1841 Рік тому +2

    Thank you doctor for ur valuable explanation about sleep

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Рік тому +1

    ස්තුතියි සර්,, වටිනා මාතෘකාවක්...