අවුරුද්දෙන් රට හරි පාරට ගන්න හැටි - ධම්මික පෙරේරා | Neon | Dhammika Perera | Fahad Farooq

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2023
  • බංකොලොත් වුණ රටක අනාගතය විසඳන හැටි, විශ්ලේෂණාත්මකව ප්‍රශ්නයක් දිහා බලන හැටි වගේම ආදරය කරද්දි, සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි තරුණ පරපුර හිතන්න ඕන කොහොමද කියන එක ඇතුළු බොහෝ කාරණා ගැන දැනගන්න සාර්ථක ව්‍යාපාරිකයෙකු මෙන්ම ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා සමග ෆහාඩ් ෆාරුක් සිදු කළ මේ වැඩසටහන නරඹන්න.
    Watch this insightful program hosted by Fahad Farooq featuring Dhammika Perera, a highly successful businessman and the founder of DP Education. They discuss fixing a broke country, solving problems smartly, understanding love, and guiding youth on social media.
    -----------------------------------------------------------------------------------------------------------------------
    -----------------------------------------------------------------------------------------------------------------------
    #neon #dhammikaperera #fahadfarooq #Entrepreneurship #Innovation #BusinessSuccess

КОМЕНТАРІ • 354

  • @Realeye66
    @Realeye66 7 місяців тому +86

    එක එකාට බැන්නා නං විව්ස් හොඳට ගන්ඩ පුළුවන් එහෙම නොකර වැදගත් විදියට මාධ්‍ය හසුරුවන එක ගැන බොහොම සන්තෝෂයි

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 місяців тому

      මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණ්ඩාගාර වලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.

    • @Mahina12
      @Mahina12 7 місяців тому

      දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්.
      මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.

    • @KavinduProducts
      @KavinduProducts 7 місяців тому +1

      Pisu katha

  • @yohanj25
    @yohanj25 7 місяців тому +36

    Please රට හදන්න උගතුන් එකතු වෙන්න, ශ්‍රි ලංකාවට ජය වේවා !

  • @prasadperera9919
    @prasadperera9919 7 місяців тому +27

    ස්තුතියි මැතිතුමනි රට නව පැත්තට ගෙනයමු තාක්ෂණය එකතු කර❤

  • @bamunua
    @bamunua 6 місяців тому +10

    මෙන්න අහන්න හිත නිවෙන කථා. එකට‍ අරුගේ කථා, ක්‍රෝධයෙන් පිරුණු වෛරයෙන් ඉහවහ ගිය, ඊර්ෂාවෙන් මුසපත් උන කථා.

  • @samindagunawardana9876
    @samindagunawardana9876 7 місяців тому +49

    රට ගොඩ දානව නම් ඹබ වැනි කෙනෙක් තමයි
    බයිල ගහ ඉන්න අය හැමදාම නිකම්මු.
    I respect to ur vision and achievements.
    Pls try to develop the country.
    At the moment you are the only person who can do such a thing.
    Bcz now its a game of economy.
    Normal person can't do it
    If you run the country i am pretty sure u will develop this country within 5 years from your great experience.❤❤❤

    • @nilankasamanjith8014
      @nilankasamanjith8014 7 місяців тому +2

      මෙයත් බයිලා තමයි ගහන්නේ,

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 7 місяців тому

      ​@@nilankasamanjith8014 doller milyana 550k wathkamak awe bayila hindada??

    • @harinjayalath
      @harinjayalath 6 місяців тому

      Lol so you expect someone contesting from Pohottuwa to build the country in the first place?
      Critical thinking dying a painful death right there.

    • @isurudarshana1852
      @isurudarshana1852 Місяць тому

      ​@@nilankasamanjith8014ahemada? 😮

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 11 днів тому

      ​@@nilankasamanjith8014මොනවාද බයිලා .
      මෙයා ක්‍රියාවෙන් වැඩ පෙන්නපු කෙනෙක් . එහෙම නැතිව සක්කිලි ජෙප්පො වගේ පිනට කකා කයිවාරු කෙලින කෙනෙක් නෙවෙයි .ර්‍

  • @patmaperera1
    @patmaperera1 7 місяців тому +13

    දුප්පත් ව සිටි ජපානය දියුනුවුනේ ඔවුන්ගේ හදවත් නවීකරණය කරලයි
    එක ඔබතුමාට අපේ රටේ කරන්න පුලුවන්

  • @ravindulakshan2673
    @ravindulakshan2673 7 місяців тому +31

    ධම්මික පෙරේරා කියන්නෙ මම ආසම කරන චරිතයක්. වටිනා ආදර්ශ ගන්න පුලුවන් චරිතයක්. එතුමා අද එතන ඉන්නේ එතුමගේම දක්ෂකම නිසා. රටක් හදන්න පුලුවන් වගේම අවශ්‍ය කරන දැනුම එතුමා සතුව තිබෙන බව මම විශ්වාස කරනවා. මෙතුමා ජනාධිපති උනොත් රට හදන්න බොහෝ දුරට හැකියාවක් තියෙනවා. නමුත් තව දෙයක් දන්නවා. මෙතුමා ජනාධිපති උනොත් රාජපක්ෂ පවුල ඇතුලු ඔවුන්ගේ හිතවතුන් සියලු දෙනාට ආරක්ෂාව සැලසෙනවා.

  • @kapilabandara1001
    @kapilabandara1001 7 місяців тому +29

    එදත් විශ්වාස කල කෙනෙක් දම්මික පෙරේරා....🎉🎉🎉❤❤

  • @nirmalaperera7891
    @nirmalaperera7891 7 місяців тому +21

    පල ඇති ගහට ගල් ගසන එක ස්වභාවික යි . ඔබ තුමා අද වෙනකම් තම අම්මාගේ සෙනෙහස විදින බොහෝම වාසනාවන්ත කෙනෙක් . ඉතා කෙටියෙන් අවංකවම කියනවානම් ඔබ තුමා රටෙහි දියුණුව ගලපාන්නෙ Education එකට මුල්තැන දිගෙන දහමට අනුව ගලපා යන කෙනෙක් . වචන 2ක් නැත මේ උතුම් රට ඔබ තුමාට ගොඩ ගන්න පුලුවන් . ඔබතුමා ට යෝද බල යෝද ශක්තිය ධ්‍යර්‍යය , වාසනාව ලැබේනවා ඒකාන්තය . ජය ලැබේවා , ලැබේවා , ලැබේවා . තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🙏

    • @ravindulakshan2673
      @ravindulakshan2673 7 місяців тому +2

      ධම්මික පෙරේරා කියන්නෙ මම ආසම කරන චරිතයක්. වටිනා ආදර්ශ ගන්න පුලුවන් චරිතයක්. එතුමා අද එතන ඉන්නේ එතුමගේම දක්ෂකම නිසා. රටක් හදන්න පුලුවන් වගේම අවශ්‍ය කරන දැනුම එතුමා සතුව තිබෙන බව මම විශ්වාස කරනවා. මෙතුමා ජනාධිපති උනොත් රට හදන්න බොහෝ දුරට හැකියාවක් තියෙනවා. නමුත් තව දෙයක් දන්නවා. මෙතුමා ජනාධිපති උනොත් රාජපක්ෂ පවුල ඇතුලු ඔවුන්ගේ හිතවතුන් සියලු දෙනාට ආරක්ෂාව සැලසෙනවා.

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 7 місяців тому +1

      ඊළඟට අපි රැවටෙන තේමා පාඨය

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 7 місяців тому

      ​@@ravindulakshan2673 ඔයාගෙ ක්මෙන්ටි එකේ අවසානය සහතික ඇත්ත. රාජපක්ෂල විතරක් නෙමෙයි හොරු රැලම ආරක්ෂා වෙනව. ඔයාල මේ හොර ගෙඩියව කොයි අාරකට වටහාගෙනද කියන්න මම දන්නෙ නෑ. ඒත් මෙයා මේ තත්ත්වයට පත්වෙන්න පවුල් කීයක් නම් අනාත වෙන්න ඇත්ද කියල ඔයාල දන්නවද. ඉස්සෙල්ලා පටන් අරගෙන තියෙන්නේ ජැක්පොට් මැශින් වලින් මෙයාගෙ කැසිනෝ වලට ඇවිත් විනාස වෙච්ච පවුල් කොච්චරද කියල ඔයාල දන්නවද. ඒ ව⁣ගේම තමයි වැහිලා ගිය ආයතන කොපමණ තියෙනවද ඔයාල කියයි මෙයා ඒවට බලෙන් ⁣ගෙනාවෙ නෑ කියල. මුකුත් එපා මෙයා රතු පස්වල මතක තියාගන්න

    • @isurudarshana1852
      @isurudarshana1852 Місяць тому

      ​@@kaushalmuthuthanthirige5289ahemada😮

  • @sooriyabandara3724
    @sooriyabandara3724 7 місяців тому +16

    පැය ගානක් උනත් අහගෙන ඉන්න පුළුවන් ලංකාවේ නිකන් කන්න බලන් ඉන්න මිනිසුන් ඉන්න කන් මේ වගේ අයට තැනක් නැ. මම නම් හැම විඩියෝ එකක්ම බලනවා .ඒවා මගේ ජීවිතයට ගලපා ගන්නවා.❤

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 7 місяців тому +15

    Dhammika perera . . .next president in Srilanka. .🔥🔥🔥🔥🔥 .

  • @wilegechaminda9167
    @wilegechaminda9167 4 місяці тому +3

    ජයවේවා සර්! ඔබතුමා වැනි බුද්ධිමත් දක්ෂ දැක්මක් ඇති කෙනෙක් රටට සම්පතකි.

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 7 місяців тому +29

    I can vouch for Dammikas' effort in 10 days of Ministry. in 2022.
    One of the institute under his ministry was Passport Offices.
    And I am person who live next to Matara Passport Office.
    When he became the minister, he improved the processes and made the queue for passport office reduced by 1/3.
    Just made an effective appointment booking system and implemented.
    This was a visual proof for me to respect Dammika was a man of his word.

    • @sampathwijitha0998
      @sampathwijitha0998 7 місяців тому

      I am too

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 місяців тому

      මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණඩවලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.

  • @kdgimhank
    @kdgimhank 7 місяців тому +7

    අලුත් චනල් එකකට එන්න තරම් නිහතමානි උන එකටනම් ගරු කරන්න ඔනි❤ ( වැඩ සටහන කරන පොරත් වැඩ්ඩෙක් තමා simple book එකට ආවේ❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 7 місяців тому +9

    ආදරය කරන්න හුරු කරන්න ඕනි බෞද්ධ දර්ශනය පදනම්ව .
    අතිසාර්ථක ගමනක් සියලුම බේදයෙන් නිදහස් ලංකාවේ එකම නෑ පරපුරක් බිහිකිරීමට .
    බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න ප්‍රතිපාදන සැපයීම කාලෝචිතයි .🌳🌞

  • @samindagunawardana9876
    @samindagunawardana9876 7 місяців тому +14

    මේ ඹබට ගරහන මෝඩ අය නිසා ඔබ තුමා අධෛර්යය වෙන එකක් නෑ.
    රට ගොඩ දැමිය හැකි ඹබට පමනයි හොදින් හෝ නරකින්.
    ❤❤❤❤❤❤

    • @dhanushkachamee68
      @dhanushkachamee68 7 місяців тому

      තොපි වගේ බත් කන හරක් තවම ඉන්නවා රටවල් වලින් කුනු ගෙනල්ලා වෙන්ඩ ඇති අවුරුද්දෙන් රට හදන්නෙ

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 7 місяців тому +16

    නූගත් චන්ද දායකයන් ගේ නූගත් කම නිසා රට බන්කොලොත් උනාකීම හරිද .🌳🌞

    • @TharakaTharaka-mr6qz
      @TharakaTharaka-mr6qz 6 місяців тому +1

      හරියටම බැලුවොත් ඒ කතාව නෙවෙයිද අපිට වෙලා තියෙන්නෙ.. මාත් ඒ නූගත් චන්දදායක ගොඩේ හිටපු එකෙක්..❤

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 2 місяці тому +2

    මෙහෙම කතා කරලා ලංකාව දියුනු කරන්න බෑ දම්මික මහත්තයෝ.....
    මගේ ආදරණීය....සදාදරනීය පියානන්ගේ නාමයෙන්...
    මගේ ශ්‍රී මුකයෙන්
    වගේ ⁣වචන ටිකකුත් ඕනේ

  • @cr7-v2q
    @cr7-v2q 8 місяців тому +16

    Superb vision ❤🔥

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 місяців тому

      මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණ්ඩාගාර වලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 7 місяців тому +29

    වෙන එවුන් රට හදනවා කියලා තටමන කොට මේකා සේරම වැඩපිළිවෙළ කියලත් ඉවරයි ..👌

    • @ravindraperera1962
      @ravindraperera1962 7 місяців тому +4

      ඉතින් දැන් අරගෙන කරපන්කෝ.දිපු ඇමැති කමත් දාලා දුවපු එකා කුණු ධම්මික

    • @janithseyabalagodage7699
      @janithseyabalagodage7699 7 місяців тому +6

      @@ravindraperera1962 උබලා තටමන්නේ නැතුව ඉදහන් ඌ ගන්න වෙලාවට අරගෙන කරයි උබලෑ මහ එකාගෙ කප්පම් සල්ලි වෙලාවට ලබෙනවානේ..ඒක නිසා මහ එකා වගේ නකුට වනාගෙන ඉදහන් අපි වෙලාවට මූට චන්දේ දෙන්නම්..🤣

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 місяців тому

      මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණ්ඩාගාර වලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.

    • @nilankasamanjith8014
      @nilankasamanjith8014 7 місяців тому +1

      මූ සුදු කෙලලා බං සල්ලි හම්බ කාලේ,අපිටත් බැරිද ඕක කරන්න

    • @janithseyabalagodage7699
      @janithseyabalagodage7699 7 місяців тому +3

      @@nilankasamanjith8014 ඇයි උබත් උගේ කැසිනෝ එකකට ගිහිල්ලා පැරදුනාද මට නම් ඒවායේ කමක් නෑ ඌ කැසිනෝ නෙවෙයි බඩු පොට් එකක් කරත් කමක් නෑ රටේ මිනිස්සුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කරලා.වෙන එවුන් කරන ලබ්බකුත් නෑ උන්ගේ කයිය විතරයි

  • @Realeye66
    @Realeye66 7 місяців тому +7

    Farook ,you handled it very well , you asked him valuable questions, cheers

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y 5 місяців тому

    Muthu.,mathsya..,menma anekawath sampath sambarayak urumawu maha - sagarayen - watawu - duupathakwu ape mathrubhiye api., Wasarakin harimaga thora - noganimin? thawamath duppath aeiy.,? Oba semata sthuthie SIR.

  • @negombocamerarent5441
    @negombocamerarent5441 7 місяців тому +1

    mr. farooq , mulinma agayanawa oyage chennel eka, eka niyamayi, igana ganna boho de atha, namuth podi borin gathiyak danenawa, ekata ena aradithayage kathawa athra ohu karapu wadawala side show tikak danna, puluwanam video hodayi, video eka patta qulity namuth angele wenas karanna, music tikakuth atharin pathara danna. video eka paya bagayakata sima karanna. ok oyata jaya wewa!!

  • @anuralenora7027
    @anuralenora7027 7 місяців тому +1

    Very good advicer

  • @rajithaperera3549
    @rajithaperera3549 7 місяців тому +1

    Good Job Farook, you conducted this interview very well..Mr Perera is a visionary... one who can lead the country if he gets the help from other patriots..

  • @chulajithsujeewa
    @chulajithsujeewa 6 місяців тому +1

    හරිම වැදගත් කතාව. ජයවේවා

  • @shiromichandradasa2926
    @shiromichandradasa2926 8 місяців тому +2

    Is that yours chanle.
    Glad to see you back.

  • @user-kk4rx7hi8j
    @user-kk4rx7hi8j 7 місяців тому +2

    Thank you sir you are correct 🙏

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 7 місяців тому +2

    Dhammika has done few mistakes in the past.
    But his IT project for country is something special. I am willing to support him 100%.
    I hope other followers will do same.

  • @UdanaWickramasinghe
    @UdanaWickramasinghe 7 місяців тому +2

    Excellent

  • @vineethavitharana5042
    @vineethavitharana5042 7 місяців тому

    I respect about your way!

  • @anitadissanayake2934
    @anitadissanayake2934 7 місяців тому +1

    Sir can you do some thing in my village please? Welikanda Mahindagama

  • @w.dt.chanel8143
    @w.dt.chanel8143 7 місяців тому +1

    Super 👍❤

  • @rashikasampath7706
    @rashikasampath7706 7 місяців тому +2

    Respect sir

  • @Danielhh25
    @Danielhh25 4 місяці тому

    Respect your vision.❤️

  • @samsfor9428
    @samsfor9428 5 місяців тому +1

    This ideology should be the Maha Piritha for the next 5 years.. Let all of us heard this.. Preach this..

  • @mohamednaushad6408
    @mohamednaushad6408 4 місяці тому

    Sir please what is my next move must be

  • @asankaweerakkody4280
    @asankaweerakkody4280 5 місяців тому

    This vision will definitely minimise the poor population of the country..means MR.DHAMMIKA PERERA can take this country to the next level. Great job sir. .....majority of wise sri lankens are with you sir...

  • @mohamednaushad6408
    @mohamednaushad6408 4 місяці тому

    Sir I have a big problem about what I am doing or trying is truly exist or not because there are so many confused

  • @thilakbandara4560
    @thilakbandara4560 7 місяців тому +2

    Obatuma witarai rata goda ganna enna akama kena jayawewa

  • @usavschina7494
    @usavschina7494 7 місяців тому +2

    Excel

  • @CashLogics
    @CashLogics 8 місяців тому +8

    great content

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 7 місяців тому +7

    2024 මැතිවරණය දැනටත් දිනුම් කියා ඉන්න පක්ෂ කබලෙන් ලිපට ඇදල දැම්මොත් නිතරගයෙන් විකල්පයක් සොයන්න සිදුවේ .🌳🌞

    • @Mahina12
      @Mahina12 7 місяців тому

      දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්.
      මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.

  • @Wisdom575
    @Wisdom575 Місяць тому

    Thank you soooooooo much for launching the World's No one Educational Platform in Sri Lanka. All your concepts are the most powerful, useful and practical projects to uplift my people, Sri Lankans' lives. Let me request you something sir. Could you please share even one hour session for thousands of IT learners in your campuses to develop their disciplines through disciplinary speeches of the Ceylon best leadership coaches like Ramindu Randeni and Bhathiya Aththanayake and so on. Discipline training is more important than Motivational speeches. I think they can produce world's cleverest and smartest young generation. Theruwan Saranai Sir.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 7 місяців тому

    What is the meaning coding education? Please

  • @randyaccountants
    @randyaccountants 7 місяців тому +4

    ❤❤❤❤ 🎉 Jeevithe ta turning point 👉 😊

  • @sunethjayampathisamarakoon4309
    @sunethjayampathisamarakoon4309 7 місяців тому +1

    👍

  • @shehandon2795
    @shehandon2795 7 місяців тому

    Banks wala minissu gen poli pita poli dala gasakana system eka
    Casino eke badda gewanna natuwa kochara kal hitiya da

  • @arunarukman1988
    @arunarukman1988 5 місяців тому

    Thanks ❤❤❤

    • @arunarukman1988
      @arunarukman1988 5 місяців тому

      Do a vedio with Mr Buhardeen and mr nimal perera .thanks.

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y 6 місяців тому

    Jeewithaye Thrupthimathwa sehimakata pathweema wiwidawa wishamawu dekmen sithana manushya wargayagen samanwithawu lokaye kotas karuwanwana ape mathrubhumiyath ehi purawesiyanwath"rankethak bawata" pathkirime obathumage uthsahayan athi - sarthaka wewaiy., ( awashyathawayak aethnam onema abhiyogayak jayagatha hekiy yanuwen subhawadeewa sithana api wishwasa karamin obathumata prarthana karanawa SIR.semata theruwan saranaiy., semata sthuthie.,

  • @ulcpererachandana568
    @ulcpererachandana568 7 місяців тому +1

  • @MYGUIDELK
    @MYGUIDELK Місяць тому

    Science,Maths,English,IT and Economics....

  • @user-fc5of7bz2u
    @user-fc5of7bz2u 7 місяців тому +4

    මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න අය tax ටික ගෙවන්න.

    • @n.sdissanayake3400
      @n.sdissanayake3400 7 місяців тому

      ඒක හරි ..සමහරු ලොකු talks දුන්නා ට බොහොමයක් අදාළ tax නියමිත විදියට ගෙවල නෑ කියල විගණන වාර්තා වලත් තියෙනවා ...

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 11 днів тому

      මොනවාද නොගෙවපු tax කියලා කියපන් .

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa7039 3 місяці тому

    මෙ වගේ හැමෝම හිතනවනමි අපේ රට ඛඛලාවි...❤❤❤❤ දමිමික පෙරේරා

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Місяць тому

    💖

  • @user-sb8ke9dd3q
    @user-sb8ke9dd3q 7 місяців тому

    Kathawalata andena pirisa bohomai. Singer eka hariyata manage karaganne nathuwa rata hadaida .mae mahatha? Singer eke branch keeyak sortda?

  • @dinukkarunanayake3921
    @dinukkarunanayake3921 7 місяців тому +2

    He is a great mentor.He will be a good leader,He is a person who uses both theory and practical ❤❤❤

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 6 місяців тому +1

    42:50 Mind එක ගැන 💕💕💕

  • @udeshsiriwardana3184
    @udeshsiriwardana3184 7 місяців тому +3

    ගොඩක් අය තවමත් අන්දයි, මේ එන්නේ මොකාටද, කාගේ සල්ලිද කතාකරන්නේ කියලා මනසින් දකින්න, කතාවලට අහුවෙලා වසර 75ක්ම ගෙවුනා.අපිට කරපු දෙයක්නැ, රටටම කෙලවලා ගිය. රටේ නීතය හරියට හැදුවනම් බයිලා ඕන නැ. මේක ගොඩදාන එක simple and easy

  • @pravferna4481
    @pravferna4481 7 місяців тому +5

    ආසම කෙනෙක් ❤

    • @Mahina12
      @Mahina12 7 місяців тому

      දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්.
      මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.

  • @user-xr5jf3rx8r
    @user-xr5jf3rx8r 5 місяців тому

    muta puluwanda rata hadanna ape gon harak innawa ne tama munta rawatena

  • @puramenika9530
    @puramenika9530 7 місяців тому +1

    Ko..ape passport office sir

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 2 місяці тому +1

    43:18 minites තමන්ගේ සතුට

  • @pwijesingha
    @pwijesingha 4 місяці тому

    Rata hariparata ganna pera hara deshspalana pakshayak thoraganna.nethnam pakshayak hadaganna .api oba samagai .

  • @bindu492
    @bindu492 7 місяців тому +4

    පොඩි ළමයෙකුත් කියන්නෙ ඔය දෙයයි
    කියන දෙ කරන මිනිස්සු තමා නැත්තෙ .
    මෙහෙම කියනවට ස්තුතියි .

    • @Realeye66
      @Realeye66 7 місяців тому +1

      අනුර කුමාර ඔය කිය කිය යන්නේ රට වටේ මුහුද තියෙනවා ය කියලා

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 7 місяців тому +1

      මෙයා කියන්නේ කරපුවා හා කිරීමට ඇති හැකියාව හා වටිනා අදහස් ...ඒවා දේශපාලකයන් මෙතෙක් දෙසූ බන වලට වඩා වෙනස් බව තේරෙන්නේ නැද්ද ..?
      අපහාස උපහාස නැති ඉදිරි දැක්මක් ඇති මහත්මයෙක්.

    • @home_ceylon
      @home_ceylon 7 місяців тому

      ​@@rohanjayasingha6621dp education ekama mara hayyak lamayta

  • @ShanthaLashman-of2sx
    @ShanthaLashman-of2sx 7 місяців тому

    ♥️💪

  • @Mahina12
    @Mahina12 7 місяців тому

    එතකොට Certificate එකේ දමන ලිපිනය ළග තියෙන්න පන්සලේ ලිපිනයද?

  • @user-to8di4gn8v
    @user-to8di4gn8v Місяць тому

    GODAAK DEWAL IGENAGATHTHA. OBA DEDENATAMA ISTHUTHI.

  • @akilasachintha3900
    @akilasachintha3900 8 місяців тому +2

    Best video

  • @ArunaNissanakaSilva-dy6sn
    @ArunaNissanakaSilva-dy6sn 7 місяців тому

    Thopi vage gonnunta mun vage evun hodai. Mun posath vela thiyenne thope salli valin. Mun vage horuta kade yana evunta hena hatha gahapan🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @isurudarshana1852
      @isurudarshana1852 Місяць тому

      Ai saththu lagada salli thiyenne minissu laga nathuwa😂😂😂 moda jeppa😢😢

  • @mohamednaushad6408
    @mohamednaushad6408 4 місяці тому

    One last question I'm in or not

  • @chathurnilan9020
    @chathurnilan9020 7 місяців тому

    Tax horungen tax ganna widihak kiyannako

  • @krishanthakumarasiri7080
    @krishanthakumarasiri7080 7 місяців тому

    King of SL

  • @DilshanWijerathne
    @DilshanWijerathne 6 місяців тому

    💚💚💚💚💚💚💚

  • @Realeye66
    @Realeye66 7 місяців тому +1

    Cheers

  • @amilaprasanna1720
    @amilaprasanna1720 7 місяців тому

    Rata godaganna puluwan minihek, me ayawa thirana ganna puluwan thanakata path karanna. Deshapalakayanta ha minissunta mode padewa.❤❤

  • @jayanathkarunarathne5041
    @jayanathkarunarathne5041 7 місяців тому +1

    Next president in the sri lanka

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 7 місяців тому

    Ana imbath apa arthike gathekeyek. Hira yanne lasthi wela hitepan

  • @Mr.Shares
    @Mr.Shares 7 місяців тому +10

    ප්‍රායෝගිකත්වය උපරිමයෙන් ම ප්‍රගුණ කළ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ නායකත්වය මුළු රටට ම හිමි වෙනවා නම් ඉතා ම සුභයි.

    • @anushkamadurawala3690
      @anushkamadurawala3690 2 місяці тому

      හ්ම් හ්ම්..හ⁣රියටම කිව්වෙ ඔය

  • @bindu492
    @bindu492 7 місяців тому

    Lankawe Lassana karanna puluwan lassanayi jiwath wena kenekuta .

  • @chamiduchamikara4646
    @chamiduchamikara4646 Місяць тому

    Dhammika perara mahttyage book ek mokdd

  • @arunaindrasingheindrasinghe
    @arunaindrasingheindrasinghe 7 місяців тому +2

    We believe in you more than every one.if you can’t make it, no one will do it🍀🍀🍀

  • @nimalananda5017
    @nimalananda5017 7 місяців тому

    Ane nareyo Thoth rajapaksalawage nareballek thotath hora kanna AHU mullakatikak others wela athe bankuwalata gewanna theyena Nadu ahema gewala iwarada dodawanne

  • @anitadissanayake2934
    @anitadissanayake2934 7 місяців тому

    I can give my house for office to start

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 7 місяців тому +21

    අයිසෙ ධම්මික රට හරි පාරට ගන්න කලින් තමුසෙ හරි පාරට ගිහින් ඉන්නවා... බදු වංචා කරා එංගලන්තෙන් කුනු ගෙනාවා.. රාජපක්ෂ හොර තක්කඩි අමනයින් සමග එකතුව බදු වංචා කර ගත්තා. රාජපක්ෂ පරයින් ගේ කළු සල්ලි සුදු කළා.. ඉතිං තමුසෙ වගේ හොර තක්කඩියෙක් කොහොමද ඕයි හරි පාරේ යන්නේ.

  • @sampathjayananda3499
    @sampathjayananda3499 Місяць тому +1

    එක එක්කෙනාට මඩ ගසමින් චෝදනා කරමින් කතා කරන මිනිස්සුන්ට කවදාවත් rata හදන්න බෑ. මේ වගේ ධනාත්මකව හිතන මිනිස්සු තමයි නූතන ලෝකයට අවශ්‍ය කරන්න Ai ලෝකය කියන්නේ පරණ මිනිස්සුන්ගේ කතා පෙට්ටි නෙවෙයි

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 7 місяців тому

    How is that some millionaires earned so much of money

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 7 місяців тому

    S

  • @user-jo9pc2zw1f
    @user-jo9pc2zw1f 7 місяців тому +3

    We need a collaboration of political and management streams for the country 's future . Therefore , please go ahead with NPP as management alone can not solve current problems we need all type of experienced people to analyze the critical problems and situations we are facing right now.

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 7 місяців тому

    Super ❤❤❤❤

  • @gayanrajapakshe3125
    @gayanrajapakshe3125 7 місяців тому +3

    අම්මෝ එපා. රටට ආදරේ එකෙක්නම් කුණු container ගණන් ගෙනත් හම්බකරයිද. බයිලා

  • @danuweeraearna3240
    @danuweeraearna3240 6 місяців тому

    කුණු කන්ටේනර් ගෙනාපු විදියත් කියන්න,,,

  • @riyasdeen7349
    @riyasdeen7349 6 місяців тому +1

    ඡනාධිපති වියයුතුමයි ... ❤

  • @chammijothiruwam2633
    @chammijothiruwam2633 Місяць тому

    නවලොක ඉස්පිරිතාලය මිලදී ගෙන රටට තවතවත් සේවය කරන්න

  • @dondons7826
    @dondons7826 7 місяців тому

    Mu kunu dammikaya rata adare thakkadiyek nam kunu visa bija kantenar geneida me kalaanniya singer make sewakayanter padi gewanethi akek mu rajapakkange mural sudda karana hora thakkaiyage hinayak pamani.

  • @lakkanarajapaksha6462
    @lakkanarajapaksha6462 7 місяців тому

    Ekenma weddek. Ranil ta nodi me wage minihekta chande denna mole peedunaa nam.. rata goda

  • @kapiladesilva8227
    @kapiladesilva8227 7 місяців тому

    Thawa kunu containers tikak genna wagei kalpanawa thopi kawadada rata haduwe..

  • @Kelumabesekara
    @Kelumabesekara 6 місяців тому

    Obathumata jayasri ❤ rate anagatheta jayasri

  • @renukaranathunga2307
    @renukaranathunga2307 4 місяці тому

    Bohomathma sathutui ae level aeka hadunagena yana gamana..mechcharata hitha matha semadeyakma hadunagena yana me margaya Bohomathma ardaraniiyai.....sallith thiyenawanam janathawath innawanam aei nihada wenne...oya ka aekkawath wisheashayen oya mahindalage parampara athaherala ediriyata aenna deiyanea...minisunta me janathawata ardarenam ekmanin ediriyata aenna..beira Sajith aekka aekathwela hoda gamanak yanna...oya sathutath aragena sajith aekka aekathuwela me duppathkama duralamu...

  • @bindu492
    @bindu492 7 місяців тому +2

    සල්ලි හොයන කෙනෙකුගෙ සල්ලි කොහෙ හරි ගොඩ ගැහිලා හිරවෙලා ද තියෙන්නෙ ?