වෙියන්ගොඩින් වස්තුවක් ලැබුනා නමි රටට සිදුවෙන දේ අලුත්ම හෙළිදරවිව/නොපෙනෙන සෙල්ලම එපා/

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 330

  • @manjulaamarasinghe2672
    @manjulaamarasinghe2672 45 хвилин тому +4

    මේ කතාවෙ ඇත්තක් තියෙනවා

  • @dohaqatar9055
    @dohaqatar9055 32 хвилини тому +4

    ඔතන.නිධාන්ය ගැන පුදුමයි සජිත් නොදැන හිටිය ඵක සජිත් බහිරවයා ගෙන්නුවා නම් නිධානය ගොඩ ගන්න තිබුනා

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j Годину тому +11

    මෙයාගෙ කතාව ඇත්ත බහිරවයා හන්ගනවා..ඔහොම ගන්නවනමි කවුරැත් ගයි

    • @boom6116
      @boom6116 37 хвилин тому +1

      😂😂😂😂

  • @buddhikathennakoon9840
    @buddhikathennakoon9840 Годину тому +7

    රජයට බැරිද ඕක ගන්න දඟලන කාට හරි කියල ඕක අරගෙන ඒ මිනස්සුන්ට සාධාරණ මුදලක් දෙන්න ඒ කරන වැඩේට.. නැත්තන් මේකේ බහිරවයෝ ගැනයි එක එක බලවේග ගැනයි කියල මිනිස්සුත් පිස්සු නටනවා 😊

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Годину тому +5

    ඔන්න ජනාධිපති තුමනි මේ වෙදමහත්තයා හොයාගෙන ගිහිල්ලා මේ නිදානය ගන්න පුළුවන්

    • @engjayah
      @engjayah 47 хвилин тому

      වෙද මහතාගේ කතාවෙ කිසි පදනමක් නැහැ.
      කියන නිසාම එතුමාට අවස්ථාවක් දෙන්න නිධානය ගොඩ ගන්න උදව් කරන්න කියලා.
      වැඩේ අවුල් උනාම කියයි ද දන්නේ නැහැ වෙන කතන්දරයක්.

  • @suwarnamallika164
    @suwarnamallika164 2 години тому +11

    කියන දේ සහතික ඇත්ත මමත් දැන් ටිකකට කලින දුවට කිව්වාකවදාක්වත් මේක ගන්න බෑ බහිර දේවතාවන් වහන්සේට පූජාවක් දෙන්නැතුව මම විශ්ව ශක්තිය කරන කෙනෙක් කියල වැඩිවෙලවත් ගියේ නෑ මේ යූටියුබ් එක මං දැන් දැම්මේ හරියට මං කිව්වා වගේ තමයි මෙතුමා කියන්නේ ඔයාට තෙරුවන් සරණයි

    • @ranilkanchana4203
      @ranilkanchana4203 Годину тому +1

      Gon wasso thopi 2024 inne kiyala amatakada 😂😂😂😂😂

    • @roshanthapriyadarshana8209
      @roshanthapriyadarshana8209 Годину тому +1

      Pau ban mun .kiyana kiyana boru valata onna api ahu unaa😅😅😅me yakoo 2024 issara minissu vage apiva andanna be .moda manussayo.

    • @borntofight7376
      @borntofight7376 49 хвилин тому

      @@ranilkanchana4203atha utho nidan ganda be bn lesiyen awata giyta hamben ne

  • @SunendraKadadara
    @SunendraKadadara Годину тому +4

    ඔය නිධානය ඕනෙ නෑ...රටේ සංවර්ධන වැඩක් කළා නම් මොකද...උතුරුමැද පලාතේ ගොවිතැන් වලට මේ සෙනග ටික දැම්මා නම්...හාල් ගැටළුව වත් විසදේවි...😊

  • @kumaravije9369
    @kumaravije9369 3 години тому +8

    අපේ පැත්තෙන් ඉනනවා නාගසේන තියල එකෙක් ඒ නම වැටුනෙත් කයි ඇරලම තමයි ඒ උනාට මෙයා කියන්නෙ ඇත්ත

  • @RR-os9it
    @RR-os9it 4 години тому +33

    මෙයාගේ කතාව ඇත්ත ඒ වතාවත් කරන්න කැමති කෙනෙක් ට දීලා කරලා ඕක ගත්තා නම් හරි බහිරවයින් ඉන්නවා ඒක හරි

    • @malki7505
      @malki7505 2 години тому

      Maru athal denne me gona
      Nidan namayi labbak ganiyi
      Gon hatha

    • @AnushaPriyadarshani-g3w
      @AnushaPriyadarshani-g3w Годину тому

      Mehemath Gon relak

    • @ranilkanchana4203
      @ranilkanchana4203 Годину тому

      Thota pissuda gono😂😂😂😂

    • @GHMSKLABXYKoutt66smkxhnkka
      @GHMSKLABXYKoutt66smkxhnkka Годину тому

      මාලිමාවේ බහිරවයොටික බලාගෙනකෙල පෙරපෙරා හිටියෙ😂😂😂😂😂

    • @GHMSKLABXYKoutt66smkxhnkka
      @GHMSKLABXYKoutt66smkxhnkka Годину тому

      ආන්ඩුවෙ බහිරවයො ටිකා බැල්මදාගෙන හිටියෙ😂😂😂😂😂😂😂

  • @nuwanranga2693
    @nuwanranga2693 29 хвилин тому +1

    ධම්මික පැණිය පාට් 11

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Годину тому +2

    මේ නිදාහන් තැම්පත් කරන්නේ මන්තර බලයෙන් බහිරවයන් දෙවියන් බඳලා තියෙන්නේ ගුරුකම් නැතුව නිදාහන් ගන්න බෑ ❤

  • @padmasiriranasinghe
    @padmasiriranasinghe 5 годин тому +9

    ඇත්ත බොරු මොක උනත් අන්තිම ට කිව්ව දේ ඇත්ත උනා .

  • @MalithNimsara-zk9lr
    @MalithNimsara-zk9lr 2 години тому +4

    ඔතන තියන බළවේගය දරුනුයි...එක තැනක් පෙන්වන්නෙ නෑ ඔතන තියනව ගන්නත් පුලුවන් නමුත් ආවට ගියාට ගන්න බෑ.

  • @sdvlog69
    @sdvlog69 5 годин тому +20

    ඔය 🐍 නාගසේන මහත්තය ඔය වලට දාල වහන්න නිධානය අරගෙන මතුවෙන්න කියලා 🎉

    • @kumarimayadunne
      @kumarimayadunne 4 години тому +1

      මෙයා ගැන දන්නව එයා නිධන් අරන් තියෙනවා.ඔතරම් මහන්සි නොවී ඒකියන විදිහට කලානම් මෙලහකට අරං

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 3 години тому

      Wasega Puta

    • @DammiNirasha-u4f
      @DammiNirasha-u4f 35 хвилин тому

      ❤😂

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj Годину тому +2

    සහාතික ඇත්ත මේවා මෙට්‍රික ක්‍රමේට ගන්න බැහැ

  • @buddhikathennakoon9840
    @buddhikathennakoon9840 Годину тому +2

    රජවරු හැම එකාටම හිතුන වෙලාවට ගිහින් ගන්න නිධානයක් තියන්නෙ නෑ. ඒවට මොනාම හරි පෙනෙන හරි නොපෙනෙන හරි ආරක්ෂාවක් දානවම තමයි.

    • @ranilkanchana4203
      @ranilkanchana4203 Годину тому

      @@buddhikathennakoon9840 oyage deyak hanganda puluwanda cctv ekak issaraha 🤣🤣🤣🤣🤣

  • @KRuwan-f9z
    @KRuwan-f9z 58 хвилин тому +1

    Kapuwo set eka baya wela.
    Unta bade para wadi kiyala 😅😅😅

  • @VinodthNissanka
    @VinodthNissanka 5 годин тому +6

    නාගසේන ගැරඩිසේන සේන වු වගයි

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 Годину тому +2

    Muu dammika peniyage malli😂😂😂😂😂

  • @arithafernando2079
    @arithafernando2079 Годину тому +4

    දම්මික පැනිය දෙක 😂😂😂

  • @humanrajapakshe7075
    @humanrajapakshe7075 4 години тому +8

    මයිනට කීවනම් මෙලහකට අරගෙන ....

    • @aaindians
      @aaindians 4 години тому +2

      ඇයි මයිනට පුළුවන්... අනුර නපුංසකද?😅

    • @ChandrabasnayakaBasnayaka
      @ChandrabasnayakaBasnayaka 3 години тому +2

      මයින නිදහන් පප්පා..

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 3 години тому +2

    ඇත්ත පුජා තියන්න ඔනේ

  • @WgsChathuranga-pp5zh
    @WgsChathuranga-pp5zh 5 хвилин тому

    කතාව හරි

  • @sarathbandara6054
    @sarathbandara6054 4 години тому +3

    අයිය ඔළුව පොඩ්ඩක් අත ගාල බලන්න අන් තියනවද කියල

  • @SkRj-z1z
    @SkRj-z1z 5 годин тому +23

    කවුරැ හෝ නිධානය තියෙනවා කිව්ව,දවස් 2,3,4,මහන්සිවෙලා,හෑරැවා වියදම විතරයි. නොපෙනෙන බලවේග විස්වාස නොකිරීමේ ඵලය මෙයයි.

    • @DileemaHarshani-hn2di
      @DileemaHarshani-hn2di Годину тому

      එකඟයි.ඔය කරපු වියදම් එක්ක බලද්දි එව්වත් අපරාදෙ.නොපෙනෙන බලවේග තියෙනවා ඔතන.අපේ රටේ කොච්චර ඉන්නවද හාමුදුරුවරු ඒ ගැන දැනුවත්.ඒ පැත්තෙනුත් උදව් අරන් ඔය වැඩේ සාර්ථකව කරගන්න තිබ්බා.මගේ රටට තෙරුවන් සරණයි

  • @NilanthiLanka-r2b
    @NilanthiLanka-r2b Годину тому

    එහෙම කරන්න තමයි ඕනේ. නිකන් ගන්නබෑ

  • @dhineshchathuranga4896
    @dhineshchathuranga4896 36 хвилин тому +2

    මෙතන නිදානයක් තියනවා වහන්න එපා බහිරව පූජාවක් දීලා පටන් ගන්න බහිරවය නිදානේ ආරක්ශා කරන නිසා ඔහොහ්ම ගන්න බෑ තැනින් තැනට ගෙනියනවා

  • @landbirdjayasinghe4896
    @landbirdjayasinghe4896 4 години тому +6

    කවුද බං මුට මෙතනට එන්න කියලා තියෙන්නෙ නිධානය නැත්නම් කලුගල් ටික හරි වටිනවා පාර හදන්න අන්න අරුව එලවන්න විදියක් කියපල්ලාකො පුලුවන් නමි .

  • @Voiceofthegod
    @Voiceofthegod 4 години тому +4

    2:26 දෙයියන්ට බුදුන්ටත් මොනවත් කරන්න බැරිලු බටහිර දෙවතාවන්ට ඉහලින්.රාවනාලු කාටත් වඩා බලවත්..
    කවුද මේ නාගසේන , බුදු රජාණන් වහන්සේගේ බලය දන්නේ නාගයා😂😂
    අහෝ දෙව්දත් නොදුටු මොක්පුර

  • @ranilkanchana4203
    @ranilkanchana4203 Годину тому +1

    Kataragama dewale yatura hewwe CCTV DIVIYA 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 годин тому +28

    ඔබතුමා හරි මමත් එහෙම විශ්වාස කරනවා ඔබ සමග එකගයි

    • @amilasilva2408
      @amilasilva2408 5 годин тому

      මෙ වගේ ගල් යුගයේ ජීවත් වෙන දූපත් හිගන්නු ඉන්න රටක් ගැන මොන කතාද ලැජ්ජයි මිත්‍යා දෘෂ්ටියක ගොබ්බ බයියො 🤮🤮🤮

    • @ranilkanchana4203
      @ranilkanchana4203 Годину тому

      @@lakshmiabedeera45 thopi wage harak

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka Годину тому +1

    ආන්ඩුවේ බහිරවයෝ ටික බැල්මදාගෙන හිටියේ නෝන්ඩි 7යි😂😂😂😂😂😂😂

  • @kumarisri4154
    @kumarisri4154 Годину тому

    අනිවාර්යයෙන්

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 12 хвилин тому

    මේක අධිකරණයත් රජයත් ආරක්ෂක අංශත් එකතුවෙලා පාර රැකගන්න කරන වැඩක්. සාමාන්‍ය ජනතාව මෙතන නිතර හාරන්න ගත්තොත් මේ මාර්ගය ඉදිකිරීම් කටයුතු කරන්න බෑ ඒ නිසා මිනිසුන්ගෙ මතය වෙනස් කරන්න ගහපු වැඩක්

  • @NavaratneMenikke
    @NavaratneMenikke 17 хвилин тому

    ලපයට.බහිරවයාගහනවා.සූවර්.එකට

  • @UpaliPindeniya-rt5uh
    @UpaliPindeniya-rt5uh Годину тому +1

    බහිරවයා වෙන තැනකට ඇද්ද .....පුද පුජා නැතුව ගන්න බැහැ මෙිහෙම ගන්න පුලුවන් නම් අනිත් නිදන් ගන්නවා නේ අනිත් අය

  • @biyankaperera3466
    @biyankaperera3466 52 хвилини тому

    සහතිකඇත්ත.දිර්ගායුස.❤.

  • @surajperera9002
    @surajperera9002 4 години тому +2

    රජය කොමියුනිස්ට් නිසා මිත්‍ය විශ්වාස වලට තිත.

    • @Sajin1111
      @Sajin1111 3 години тому +1

      ඒක තමා ගොන්කම

  • @AmalWishwajith
    @AmalWishwajith 2 години тому +1

    මොකාද බං ඔය පිස්සා ඌට දැනුනා කියන්නෙ මෙච්චර කාලයක් කොහෙද හිටියෙ. දැන් මොකුත් නෑ කියල දැන ගෙන දැන් ඇවිත් පන්ඩිත බයිල ගහනව. මේ වගේ උන් උලතියන්න ඕන.

  • @anilperera3258
    @anilperera3258 Годину тому +2

    කවද්ද අංගොඩ ඉදලා ආවෙ?

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 8 хвилин тому

    💐

  • @mahindasenevirathna
    @mahindasenevirathna 6 годин тому +17

    මේ කියන කතාවෙත් ඇත්තක් තියනවා....

  • @jenatfranando6873
    @jenatfranando6873 Годину тому +1

    ඔය මැණික් ටිකෙන් කොටසක් තමයි ඩැල්සි ආච්චිට රාජපක්ෂලාට දුන්නේ .

  • @palikapalika8052
    @palikapalika8052 Годину тому

    A kathawa hari ehema karala ganna Rattata sethak wei..budusarsnai..

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 4 години тому +2

    කව්ද? දන්නෑ ජනාදිපති උපදෙස්ක 😂😂😂😂😂😂😂😂ඉල්ලා අස්වෙන්න

  • @kumara-e8n
    @kumara-e8n 2 години тому +4

    ඔච්චර හාරලා පෙන්නලත් තවත් නයි අරිනවා.ඔකේ ඇති නිදානයක් නෑ.තවත් මිථ්‍යාව වපුරනවා😂

  • @sarathadipaththu6530
    @sarathadipaththu6530 5 годин тому +9

    මේ මානසික ලෙඩෙක් ගහල පන්නපියව්

  • @PriyanganiGunarathna-h4o
    @PriyanganiGunarathna-h4o 37 хвилин тому

    පිස්සුද අනේ මේ වගෙ කතා , මිනිස්සු බය කරනවා මිත්‍යා මතවලින් රටක් කරන්න පුලුවන් ද,

  • @nilanthakumara1203
    @nilanthakumara1203 44 хвилини тому

    Katawa atta

  • @premasiriprema8859
    @premasiriprema8859 2 години тому

    Mekage ඇට දෙක වත් තිබුණේ නැහැ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 годин тому +10

    ගත්ත මිනිසුන් ඉන්නවා එයාලා පන්සල් හදනවා එක එක පිං කරනවා

    • @prasadmanjuonenergy5677
      @prasadmanjuonenergy5677 5 годин тому +1

      එහෙනම් ඔහෙත් එකක් අරගෙන ඇති

    • @Ttg-r9e
      @Ttg-r9e 3 години тому +1

      ඔව් ඒක ඇත්ත පිං දහම් කිරීම අනිවාර්යයි නැත්තම් පසුවට කරදර..
      කැළණිය පැත්තෙත් ඉන්නවා එහෙම නිධානයක් අරන් දැන් බොහෝ පිංකම් කරන පවුලක්. පිං කරනවා වගේම ඉතිං අනිත් පැත්තට ලැබෙනවා ඒ මිනිස්සුන්ට🙂

    • @nalinbandara8644
      @nalinbandara8644 2 години тому

      අනේඔ්යි බොරැකියන්නඵපාපුරාවිද්‍යනිලධාරින්නැකියනවානම් තවමොනවදතමුසේමානසිකරෝගියෙක් පිස්සා වලගම්භහුරජතැමාගේ

    • @nalinbandara8644
      @nalinbandara8644 2 години тому

      මු පිස්සෙක්බවතේරෙන්නා්නැත්ද අපරටේනිදානයක්නැ විදේශිකඅාක්‍රමනයමත සියලුනිදන්ද්පපලකොල්ලකාරැගෙනගියමහපාලවවිතරයිමානසිකපිස්සෝකියවනවා

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 години тому

      @@prasadmanjuonenergy5677 මම අරන් නැ එවටත් පිනක් ඔිනනේ අපේ ගෙවල් ලග ඉන්නවා ගත්ත කෙනෙක් ඒකයි කිවිවෙ එයාලා දැන් ගොඩ පිං කරනවා පන්සලේ ගොඩක් දේවල් කරන්නේ එයාලා

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 4 години тому +1

    Meyage kathawa satthiyak egna awadanaya yomukarot honday 👍👍

  • @rishkd
    @rishkd 6 годин тому +24

    අපේ පැත්තෙත් ඉන්නවා නාගසේන කියලා චරිතයක්.. පොර තමා අපේ ගමේ වැඩියෙන්ම නයි අරින්නේ.😂😂😂

    • @MATHSAPI-yl3pc
      @MATHSAPI-yl3pc 6 годин тому +1

      😅

    • @d.shymalee9272
      @d.shymalee9272 4 години тому

      naagaseena nai arinawa......naagaya kapuwek wagee kapuwange hena kaiya..........සෙව්වන්දි මෑණියන්ගේ naayekda koheda .............😂😂😂😂😂

    • @indikapriyandani8213
      @indikapriyandani8213 4 години тому

      අම්පාරෙ උහනත් ඉන්නව ඔයවගේ සල්ල උල්ලරු ගාන එකෙක් පච කෙබර විමානයක්

    • @a.a.sadikari2364
      @a.a.sadikari2364 4 години тому

      නයි අස්සෙන් ගැරඩිත් යයි බන්

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 4 години тому +1

    ඔයකියනකතාවඇත්තමෙක❤❤❤මෙහෙමගන්බැ

  • @DammikaRathnayaka-z6z
    @DammikaRathnayaka-z6z Годину тому

    Alart.........

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 5 годин тому +2

    කොහේ ඉඳලා නාගයා එනවා, රටේ කරුමේ 😂😂😂

  • @DiLupAnuraj
    @DiLupAnuraj 4 години тому +1

    අනේ නාගසේන නිධානය අරන් දියන්කො බයිල නොගහ ?

  • @boom6116
    @boom6116 36 хвилин тому

    ධම්මික පැණිකාරයා වගේ😂😂😂😂

  • @prabathgunatilaka1795
    @prabathgunatilaka1795 6 годин тому +6

    දැනූවත්කල මහත්මාටත්, ශිල්ප ශාෂ්ත්‍ර ධාරීත්වයටත් අවංක හාවයටත්, අපගේ ගරුත්වය ප්‍රකාශ කරමු🌻🌻🌻🌻🌻🙏🏽🙏🏽

  • @kumuthukumar803
    @kumuthukumar803 2 години тому +1

    මිත්‍යාදෘෂ්ටික නිරාගමික හිවල්ලු ටිකක් රටේ රජවෙලා පිස්සු කෙලිනවා.

    • @RG007-Italy
      @RG007-Italy 2 години тому

      Pala huththo yanna😂😂😂

    • @kumuthukumar803
      @kumuthukumar803 2 години тому

      @RG007-Italy කැරියට රිදිලා නිරාගමික අවජාතක සක්කිලි රෙද්දේ රෙවිලා ඉන්නෙ දැං.

  • @nandiniedirisingha373
    @nandiniedirisingha373 47 хвилин тому

    Sama nidanayak laga bahirawaya kiyala kenek innawa ewata pudapuja thiyala yanna vidi thiyenawa .

  • @DhanujaIndika-im6lz
    @DhanujaIndika-im6lz 4 години тому

    ඇති අප්පා එපා වෙනවා
    මොනා හරි ඇදගෙන කාලේ නාස්ති නොකර ඉන්න

  • @KalinduAnjana
    @KalinduAnjana 2 години тому

    Meyage nb eka nadda hoya ganna

  • @pandulamahagedara9654
    @pandulamahagedara9654 2 години тому +1

    ජනාධිපතිවරයාව මේකට සම්බන්ධ කරගන්න එපා..

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc Годину тому

      එහෙනම් ඔයාවද සම්බන්ධ කරන්න ඕන..😂ත්‍රිවිධ හමුදාවට අණ දුන්නේ ඔයාද..ජනාධිපතිගෙ අනුදැනුම නැතිව මේව කරන්න බැහැ.

    • @pandulamahagedara9654
      @pandulamahagedara9654 Годину тому

      @MalinieWeerasekara-qs3wc 😀

    • @Madumal1998
      @Madumal1998 37 хвилин тому

      @@MalinieWeerasekara-qs3wcඅනේ ගොනෝ ජනාධිපති කිව්වට වැඩක් නෑ.අධිකරනයෙන් අවසර එන්න ඕන නැත්නම් කරන්න බෑ.

  • @upuloyawasambandakaraganne3551
    @upuloyawasambandakaraganne3551 4 години тому

    Atakota aranaganwila Lori mudalalita Salli kohenda ehenam

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 4 години тому

    ඔවුවාගන්නකුමතියනවාඑකනේබිලිඉල්ලන්නේඅපේපවුල්වලමෙිවාවෙලාතියනවානැත්තමිබැකෝමෙකටදඉබෙිමමතුමනරනකෙමහපොලවෙඑලියටඑනවා❤❤වෙදාකියනදේඇත්ත

  • @jayanthagamage8234
    @jayanthagamage8234 Годину тому

    ඔන්න ඔ්කයි මග් මතේ

  • @sagaratharanga4632
    @sagaratharanga4632 4 години тому

    කොහොමහරි දාපු ගල් ටික ඔක්කොම ගැලෙව්ව,දැන් තව කරන්න තරම් දෙයක් නෑ..හැමෝටම පේන්න ගත්තනම් මිනිස්සු ඕවට පෙලඹවීමක්නෙ වෙන්නෙ

  • @sudeshanton3596
    @sudeshanton3596 5 годин тому +4

    mu බාගෙට kelinna wage

  • @malanigunasekara6425
    @malanigunasekara6425 5 годин тому

    This is truth

  • @wgpathmini8191
    @wgpathmini8191 4 години тому

    Athta thama ma keyana kathawa mokuth nathuwa owata bahera puja danna ona pirith keyanna on a ratay inna okkoma minisun watakara gana oya nidan ganna ba. Hethuna vedeyata . Tharumak nathi wada seyaluma danata bs🙏🙏

  • @induhemantha
    @induhemantha 2 години тому

    මිත්‍යාදෘෂ්ටිකයොන්ගේ උපදෙස් අනුව තමයි ලෝකෙ අංක 1 රටවල් දියුණු වෙලා තියෙන්නේ ....

  • @jenatfranando6873
    @jenatfranando6873 Годину тому +2

    මේ මහතා මැණික් සංස්ථාව සභාපති කලයුතුමයි එතරම් දක්ෂයෙක් මෙතුමා

  • @gladwinfernando1198
    @gladwinfernando1198 3 години тому

    Bahirawayaa Kiyanney Manah Kalipitha sankalpayak, Budusaranai dahamata anuwa Patta Boru, Kanthawani Revatanna Epaa. Kaali Amma Awemedda.

  • @kelumnalaka3764
    @kelumnalaka3764 Годину тому

    Oya mahaththayage number aka nedda

  • @mahipalaperera8207
    @mahipalaperera8207 5 годин тому +2

    මහින්දලාට කිව්වේ නැද්ද ඔය ටික

    • @RR-os9it
      @RR-os9it 4 години тому +2

      මහින්දයලා ඕව ගත්තේත් ඉන්න හොදම කපුවෝ අල්ලන් තමා නිකන් නෙවෙයි උන් ඕව ගන්න ඉන්න හොදම කපුවෝ අරන් ඇවිත් ආමි එකෙන් ගාඩ් එක දාලා කරන්න ඕනෑ ඒව කරලා තමා ගත්තේ ඕව බොරැ ම නෙවෙයි

  • @ranilkanchana4203
    @ranilkanchana4203 Годину тому

    Nodakin gal ibba mecchara kal koheda hitiye

  • @kamalaliyanage7314
    @kamalaliyanage7314 5 годин тому

    ක්‍රම වේදය කරන්නකෝ.....අනේ කයියා.

  • @mahenelpitiya
    @mahenelpitiya 39 хвилин тому

    E rahasparikshaka tel eke puke gagena ratwechcha tachchiyaka wadi unanam harii

  • @mohammedfais2383
    @mohammedfais2383 4 години тому

    තමුසෙට දන්න බම් බඩුවක් නෙ යනවොයි යන්න

  • @ChanukaAbethissa
    @ChanukaAbethissa 2 години тому

    Eka hari man dannawa e kathawa mokada man aluthen hoyagaththa de anuwa gana ,drawa ,wayu kiyana eka api kiyana de ahanawa kiyana de theranawa meka quntam ekan wanna❤

  • @SrilalCool
    @SrilalCool 4 години тому +6

    මේ කතාව ඇත්ත හරලා ගන්න නිදන් කොහෙද තැන්පත් කරලා තියෙන්නේ රජවරු මුන් වගෙ මොඩයො නැ ඉස්සර

  • @AmalWishwajith
    @AmalWishwajith 2 години тому

    සිතලු කියන මිනිහෙක්

  • @ThilakaBandara-o4v
    @ThilakaBandara-o4v Годину тому

    Oya mahaththyo ape gamama ennako oya nidan ganna ba kiyanawane oyata mama pennanna ape game nidan Agatha Aya goda gihin tiyena oya ma farmers wenna karana prakashayak oya kiyanna de hary ganna watch pilyweth tiyenawa eka hary oya keewa e lanka we nidan ganna baha kiyala eka oyage boruwak

  • @indikapriyandani8213
    @indikapriyandani8213 4 години тому +4

    මම කිවුව ඔිව ඔහොම ගන්න බෑ සජිත්ට ඇරෙන්න කියල කෝ ඇහුවැයි

  • @lelahlelah6954
    @lelahlelah6954 3 години тому

    👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤

  • @TGGamage
    @TGGamage 3 години тому

    Ape ge lagath nidangalakthibna akruthliyalathebuna kiyawannabaa

  • @KumuduKumari-d4i
    @KumuduKumari-d4i 38 хвилин тому

    ඔබතුමා කියන කතාව ඇත්ත .

  • @nilantharohan7762
    @nilantharohan7762 6 годин тому +3

    Borokiyannepa

  • @lindalinda6535
    @lindalinda6535 4 години тому

    Atta katawa

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 5 годин тому

    ජනතාව අන්දමින් ANRAYIYA සතර මහා nidhaneta දුන්නා සුපිරි ගේමk ..අපරාධය nam ජනතා මුදල් වියදම් කිරීම තමයි 😂😂

  • @ShanakaTharanga-po6tu
    @ShanakaTharanga-po6tu 5 годин тому

    හොරුන්ට කිව්වනම් ඕක ලස්සනට හොරා ගන්නවා

  • @LngMangalika
    @LngMangalika 4 години тому +1

    මේක එව්වේ සජිත් ද

  • @ChanukaAbethissa
    @ChanukaAbethissa 2 години тому

    Oya kiyana kathawa oppu karanna mata puluwan sakshi ethuwa ita passa oya minihata oka karanna danna

  • @jagathent6246
    @jagathent6246 3 години тому

    Ehenam nidan ganna eyata call karannalu markating

  • @d.s.psenevirathna6164
    @d.s.psenevirathna6164 3 години тому

    Palayan ban yanna

  • @Safeena-r1r
    @Safeena-r1r Годину тому

    Ranthnapura loku vesaala manikak kathhay kohomda bile deelada ?? Eka issuvay mahinda nayda ? U marunada ?? Mona kathatha ???

  • @dilanranathunga8792
    @dilanranathunga8792 2 години тому

    Nagasena nama harine.

  • @ajithkumara2401
    @ajithkumara2401 9 хвилин тому

    Agata Danunata Rattata nHa

  • @NalinNuwan-j1c
    @NalinNuwan-j1c 2 години тому

    මහි මත්තයට කිවනන් අරන් බන් 😅😅😅😂