මලින්ද අයියා එක්ක podcast series එකක් කරමු. අඩුම තරමේ මාසෙකට එකක් වත්. anyway mini documentry වැඩේ නම් සුපිරි.. Good luck and thank you Bruno brother..
Contradicting ne? You guys are amazing bro. New words, theories, brings great idea to mislead the young society ne. That's good machan. New generation likes new words, English words, and big theories even doesn't make sense. Very professional and narama wadak. Brooooono supper supper, statistics and apply 😋
Bruno oya niyamaine. Salli kole sarcasm paththata danna niyama try ekak dunne.😁Eken wena samaja balapama gana issarawela hithanna.Thank you! anith karunu walin loku knowledge ekak awa.
Machan, Unfair advantages wala miles frame work eka lankawe practice kale 7500 years ago. You can fine the proof in Cambodia, Siam Reipe. Many proof. You must check. Talk truth with history. When you learn history, and understand the presents, you will see the future as a film.
You learn from sponsors. Sponsors ask you what to talk and what you influence, where you guide the social media. See, hear, feel are not new. All what you have experience before. Only thing is focus, learn. You will know what these guys eventually targeting. 😂😂😂😂😂
Please Bruno, let him speak. I know,this is your channel so you can speak as well but I'm watching this video because of the Malinda. So give him to fair time for the explanation.
MAMA(MAMATHWAYA) kiyanaDE sarala naha ... kattiya hithanne HODA - NARAKA kiyala dekak witharayi thiyenne kiyala. HABAYI eka thiyenne SUPER POSITION ( in QP) ekaka... SO there are no just only good or bad but between and above... 🙏🌹
Bruno is right. Its easy to get pulled towards extreme ends specially when you have power and country in general is authoritarian. We got rid of a authoritarian crazy leader thanks to libertarians and we voted for NPP because of Anura, not his authoritarian far left communist buddies. Vijitha even with a temporary position is already showing his roots.
Hey, brother. It's not his fault that he couldn't speak English. We live in Sri Lanka, and English is not our main language. If he can't speak English, there's no need for him to feel ashamed. Learning English is good, but there's no reason to be ashamed of speaking Sinhala.✌

සල්ලි කොල කතාවෙන් බෘනෝ කිච උනා ..ඒ කෙන් වෙන මතයක් හදන්න හැදුවේ කියලා කියන්න ගියේ ..
පෙනවනේ බෘනෝ ... slvlog තනියෙන් වලන් බිදිනවා වගේ නෙවෙයි වෙන කෙනෙක් එක්ක ඉද්දි🤣🤣🤣🤣
,,*x
මලින්ද කියන්නෙ මං ලංකාවෙ දැකපු ලොජිකල්ම මනුස්සයා. ❤️👌
❤❤
බොහොම ස්තූතියි!
හැබැයි මම උත්සාහ කරනව බුද්ධියේ සියලු අංග සමබර කරගන්න..
@@MalindaAlahakoon ස්තූතියි ඒ දැනුමෙන් අපිවත් පෝශනය කරන්න මේ ගන්න උත්සහයට. ❤️
පිපාසය මදකට නුව්වාට ඔබට බොහොම ස්තූතී!
1. SlVlog පිළිගත්තත් නැතත්, මම මුළ ඉඳන්ම මේකෙ follower කෙනෙක්. (ඒක කිව්වෙ නැත්තම් මං බොට් කෙනෙක් කියල ලේබල් කරනවා.)
2. Fake සල්ලි කොළේ කතන්දරේට මලින්දම විරුද්ධ වුණ නිසා මේක හෙල්දි ඩිබෙට් එකක් වගේ පෙන්නනවා. වෙන කවුරු against හිටියත් ඌ ආණ්ඩුවෙ කුක්කෙක් කියල ලේබල් කරනවා. නැත්තම් autocratic එකෙක් කියල ලේබල් කරනවා.
මචං, හැමදේම උඹලා හිතන දේම හරි වෙන්නෑ. සමහර වෙලාවට, චතුරංග පොලිටික්ස් වල නොහිටියනම් පොරට මීට වඩා සලකන්න තිබ්බා උඹලගෙ ideology එකට against වුණත්.
ෆෑන්ස්ලා රෙදි උස්සන් එන්න එපා. ඒක පාර්ශවීය අදහස් දැක්වීමක තමන්ට නොපෙනෙන ඇහේ තියන පරාලෙ පෙන්නුවෙ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එන තරුණ හෝ නව අයට මේ වගේ පොඩ්කාස්ට් පෙන්නන්න ඕන.. රාජ්‍ය වල ආයතන වල අයටත් පෙන්නන්න ඕන... මලින්ද වැනි අයව රාජ්‍ය අනුග්‍රහය ඔස්සේ මිනිස්සු හිතන්න පුළුවන් මිනිස්සු සහ එයාලගේ වැලිව්ස් වලින් වැඩ ගන්න විදිය සහ ඒවා ඩ්වොලප් කරගන්න මාර්ගයක් හදන්න ඕන.. මේ වගේ ලොකු කන්ඩායමක් ලංකාවේ ඉන්නවා ඉතින් ඒ කන්ඩායම රැක ගෙන ලංකාව කියන දුපත දුපත් මානිසකත්වයෙන් මුදවගන්න පුළුවන් කියලා හිතනවා ...අද්‍යාපනයට අත්තටු දෙන්න නම් අද්‍යාපන ක්‍රමය ඇතුලේ මෙහෙම සාදාරණව තාර්කික වෙන්න පුළුවන් දරුවෙක් හැදෙන්න ඕන ඒක මුල හැදුවම සිස්ටම් එකක් එක්ක මුළු රටම ඒ සිස්ටම් එක ඇදන් යයි... බෘනෝ ලාගේ පොඩ්කාස්ට් හොදයි ඒවට එක එක මාර්කටින් හෝ මතයන් තියෙන්න පුළුවන් හැබැයී ... මේ වගේ පොඩ්කාස්ට් වල මොන අරමුණක් තිබ්බත් මේවා මාරම වටින වැඩ.. මලින්ද කියනවා වගේ වෙන්න පුළුවන් තරුණ තරුණියෝ හැදෙන කාලය රජයකට මාර වැදගත් වෙයි.... රාජ්‍ය අසමත්කම නවත්තගෙන රට ලස්සන ජීවිතයක් ඇති තැනක් කරන්න ... බෘනෝ මේ වැඩේට නම් හැට් ඕෆ් ඔයාට කැමති පාරක්.... ඉස්සරහට මෙහෙම පොඩ්කාස්ට් ටිකක් කරමු පොලිටිකල් ඩේලි ඒවට අමතරව. ඒක 10ක් බැලුවත් ඒකෙන් වෙන සේවය මාර විදියට ඉස්සරහක රිපීට් වෙයි ආයෝජනයක් වෙයි....
මලින්ද අයියගේ අදහස් වලින් ඉගෙනගත්තු දේවල් ගොඩයි. 2017 ඉදන් fan කෙනෙක්. ආදරෙයි ❤
සුපිරි ❤
ආදරේ මලින්ද අයියේ ❤, bruno අයියේ thank you මෙි වගේ වැදගත් ප්‍රෝගෑම් එකක් අරගෙන ආවාට ❤
මට මේ ලෝකේ හැම දෙයක්ම වගේ පදනම්ව ගොඩනැගුණු දැනුම් පද්ධතීන් භාවිතයෙන් 100% පරිපූර්ණ වශයෙන් වැඩදායක නොවෙන්න පුළුවන්.🎉❤
That's my think ❤
පර්ලිමේන්තුවේ ඉන්න ඕන මිනිස්සු ❤️
පට්ට. Thank you slvlog team. ❤
අනික් හැමෝම ලංකාව ගැන demotivate කරද්දි, මලින්ද අයියා ලංකාවේ දේවල් explain කරන්නේ වෙනම level එකකට ❤
බුරැනො එහෙම තමයි
මලින්ද අයියා මම දැකපු බුද්ධිමත් මනුස්සයෙක් ❤
මෙතැනදී මලින්ද කියන නෝඩික් රටවල් සහ ශ්‍රී ලංකාව සංසන්දනයේදී ශ්‍රී ලංකාවට ඒ මට්ටමට යන්න ඇති විශාලම බාධාව තමයි අපේ තියෙන ආසියානු ගති ලක්ෂණ සහ ධනවාදයේ අපිට ස්ථාපිත වූ ආකාරය තුළ අපි ඉන්න පසුගාමී ස්ථාවරය.
උදාහරණයක් වශයෙන් කියනවා නම් කැලේ යනකොට ශ්‍රී ලාංකිකයේ කැමති ඉතාම කොම්ෆටබල් විදියට ඒ ගමන යන්න පයින් බැරිනම් කරෙන් හරි වාහනයකින් හරි යන්න කැමතියි. හැබැයි විදේශිකයෙක් විශේෂයෙන්ම නෝඩික් හෝ යුරෝපීය රටක විදේශිකයෙක් කැමති වෙන්නේ ඒ අත්දැකීම ඒ විදිහටිඳින්න.
පොදුවේ ආසියාතිකයෝ සහ ශ්‍රී ලාංකිකයෝ ලංකාව තුළ සහ ආසියානු රටවල් වල ධනවාදය ස්ථාපිත වූ ආකාරය අනුව අධික පරිභෝජන වාතයක් තුළ තමයි තමන්ගේ ජීවිත ගෙවන්න ෆැන්ටසි ගත කරගෙන ඉන්නේ.
ඒක යුරෝපියානුවන්ට වඩා අතිශයින්ම වෙනස් ආකාරයක්.
Contradicting ne? You guys are amazing bro. New words, theories, brings great idea to mislead the young society ne. That's good machan. New generation likes new words, English words, and big theories even doesn't make sense. Very professional and narama wadak. Brooooono supper supper, statistics and apply 😋
Good discussion ✌🏻
මම නම් සෙන්ට රයිට් මට පාර්ථනා කරන්නේ ඒ දේ තමයි අපේ රටට ඔ්න කරන්නේ
Bruno oya niyamaine. Salli kole sarcasm paththata danna niyama try ekak dunne.😁Eken wena samaja balapama gana issarawela hithanna.Thank you! anith karunu walin loku knowledge ekak awa.
Malinda is back ❤
යූ ටියුබ් පිරෙන්න ඕන මේ වගේ පොඩ්කාස්ට් වලින් මොකද මිනිස්සු සර්වබලදාරි දෙවියෝ පස්සෙ යනවා වගේ විවේචන සහ මං තමයි, මගේ තමයි ,ඒක තමයි හරි, වගේ මත වල ඉන්නවා මේවගේ ඩිජිටල් යුගයකත් .. ඒකට ගොඩක් අය ලග නිදහස් චින්තනයක් නෑ.. සමහර වෙලාවට අපි දන්නේ නැතුව කොටුවක් ඇතුලේ දුවනවා හති දාන් හැබැයි ඒ කොටුව ඇතුලේ නෙමෙයි අපේ හැකියාව සහ දක්ශතාව තියෙන්නේ .. සංස්කෘතික මනුස්සයෙක් උනත් නැතත් බැරි නම් බෑ පුළුවන්නම් පුළුවන්.. එහෙනම් මොකක්ද පුළුවන් ඒක කොහොමද ආදයමක් කරගන්නේ කියලා මිනිස්සුට හිතන්න පුළුවන් වෙන්න ඕන තනි තනියෙන් ඒකට... ඒක කාටත් තනි තනියෙන් හෝ පොදුවේ හෝ හිතන්න පුළුවන් තැනකට එන්න ඕන සරල බුද්දියක් වෙන්න ඕනා ... ඒක හදන්න රජයක් කරන්න ඕන වැඩත් ගොඩක් තියෙනවා ... හැබැයී ඒවා රටකට ඇප්ලයි කරන්න එහෙම මිනිස්සු මුල් පුටුවල ඉන්න ඕන සහ එවට නිදහස තියෙන්න ඕන... ඒක ප්‍රැක්ටිකල් උනොත් නෝඩික් මොඩල් එක අද නෙමෙයි හෙට නොවි මිනිස්සු වැලද ගනියි මොකද අපේ මිනිස්සු පොඩ්ඩක් පොලිශ් වේගෙන එන්නේ දවසක එයි අපිත් මැරෙන්න කලින් ..
ජිවත් වෙන්නෙ කන්න නොවී.... ජිවත් වෙන කොට නිදහසේ කන දෙයක් කාලා කැමති විදියට ටිකක් විදලා ස්ට්‍රෙස් අඩු ජිවිතයක් ගෙවලා ලෝකේ දැකලා විදලා ... බරක් නැතුව මැරිලා යන්න... මොකද දැන් මිනිස්සුන්ට ජිවත් වෙන්න බෑ එච්චරට ආර්ථික ප්‍රශ්ණ මැරෙන්න බෑ මැරුනොත් ඔහුගෙන් යැපේන පවුලේ අයට ඊට වඩා ප්‍රශ්ණ ඉතින් මිනිස්සු නොමැරි මැරෙනවා ... මලින්ද බ්‍රෘනෝ මේක මන් දෙපාරක් බැලුවා මේක මරු වැඩක් පුළුවන්නම් මේ වගේ එකක් ශැඩුල් කරලා මාස එක හමාරකට එකක් වත් කරන්න ❤❤
12:43 නෙල්සන් මැන්ඩෙලාගේ උඩ තිත ආවේ 😁❤
same
@@Roafhunter ohh🤩. වට්සැප් නම්බර් එක දෙන්න පුලුවන් ද😁
political spectrum එක ගැන හරි video එකක් නෑ කියලා යාලුවෙක් එක්ක ඊයෙ දවලුත් කිවුවා. ඊට පැය කිහිපයකට පස්සෙ තමයි මේ video එක upload වුනේ. තවත් අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ spectrum එක පැහැදිලි කරන්න ඕන. බහුතරයක්ම හිතන්නෙ වමයි දකුනයි කියලා 2ක් තියනවා කියලා විතරයි. දකුන කියන්නෙ මිනිස්සුන්ව කන්න ආපු එකෙක් වගේ හිතන්නෙ. center කියලා දෙයක් එහෙම අහලාවත් නෑ 99% මිනිස්සු (ප්‍රතිශතේ වැරදෙන්න පුලුවන්) මම කාලයක් තිස්සෙ කරුනු එකතු කරපු මාතෘකා කිහිපයක් මේ pod එකේ කතා වුනා. හැබැයි මීට වඩා ඒ ටොපික් ගැන ගැබුරට යන්න ඕන කියලා මම හිතනවා මිනිස්සු. අඩුම ගානෙ පාසලේ 11 වසරෙදිවත් political spectrum එක සහා ඒකේ කොතනද ලෝකෙ රටවල් ඉන්නෙ කියලත් උගන්න ඔන හොද සහ නරක. (මේවා නම් වෙයි කියලා හිතන්න අමාරුයි පක්ශ වලට වාසි/අවාසි වෙන නිසා) චන්දෙ පාවිච්චි කරන්න ඕන විදියවත් දැනගන්නවනෙ අඩුම ගානෙ 50%වත් ළමයි.
❤❤❤❤❤❤
දකුණ නේමේ බන් වම ගැන තමා ලංකාවෙ වගේම ලෝකෙත් වැඩිපුරම බිල්ලෙක් මවලා තියෙන්නේ. මේ අය උස්සගෙන එන සමහර තියරි වම ගැන බයක් හදන්නම cold war එක කාලයෙ හදපුවා. උතුරු කොරියාව වාමාංශික කියන එක පට්ට විහිලුවක්. මුන් ඔය පට්ටයි කියන රටවල්වල වමෙන් අරන් ආපු සමහර සමානාත්මනතාව වගේ අදහස් තියෙනව. ඇමරිකානුවන්ට අදටත් සමූහික හිස්ටීරියාවක් තියෙනවා සෝවියට් දේශය සහ වාමාංශික කදවුර ගැන. ඒ වගේම දක්ශිනාංශික දේශපාලකයො සුව මැදිහත් වෙනවා වම ගැන තොරතුරු වසන් කරලා වෑරදි අදහස් පවත්වගෙන යන එකට. ඒකයි අදටත් සෝවියට් දේශය ගැන යහපත් තොරතුරු UA-cam එකේවත් නැත්තේ!
දකුණ නෙමේ වම ගැන තමා ඔය වගේ වැරදි අදහසක් තියෙන්නෙ. වම කියන්නෙ අසාර්ථක, ඒකාධිපතිත්වයක් අරන් එන සංකල්පයක් වගේ එකක් ලෝකයෙත් ලංකාවෙත් තියෙනවා. Cold war එක කාලෙ දක්ෂිණාංශික කඳවුරෙන් plant කරපු සංකල්ප අරන් වම දකුණ පැහැදිලි කරන එක විකාර වැඩක්. වම ගැන භීතිකාව කොච්චර දරුණු ද කිව්වොත් ඇමරිකානු ජනතාවගෙන් 50%ට වැඩි පිරිසක් අදටත් සෝවියට් දේශය ගැන සාමූහික හිස්ටීරියා තත්ත්වයකින් පෙලෙනවා. ඒ වගේ පිරිසක් වම ගැන භීතිකාවක් හදන්න ම හදපු theory උස්සන් ඇවිල්ල ඒක 100%ක් accurate වගේ තැනක ඉඳන් කතා කරන්නෙ කොහොමද මෙයාලා? වම ගැන කතා කරලා වැඩක් නෑ කියන මෙයාලා දක්ෂිණාංශික කඳවුරේ අසාර්ථකත්වය දකින්නෙ නැති එක නම් හිනා යන කාරණයක්! මේ පාර ඇමරිකන් ජනාධිපතිවරණය සහ ඡන්ද දායකයා දිහා හරියට බලන කෙනෙක්ට පේනවා දක්ෂිණාංශික කඳවුර fail වෙලා තියෙන විදිහ මොකක්ද කියලා!
පක්ෂවලට වාසි අවාසි වේවි කියල උගන්නන්නෙ නෑ කියන එක කෙසේ වෙතත් මේවා හැදුවෙ ම Cold war එකෙන් වම පරාද කරවන්න! ඇමරිකානුවොන්ට ඒ කාලෙ හිත්වල ඇති කරපු Insecurity එකෙන් බේරෙන්න බෑ තවමත්. හැමදාම පොදු හතුරෙක් හොයන එක American Dream එකේ උන්ට නොපෙනෙන පැත්ත. American nightmare එක වගේ අදහසක් කියන්න පුළුවන්. උන් හිතන්නෙ immigrantල උන්ගෙ රස්සා උදුර ගනීවී, ගෑනුන් ව උස්සයි, රට අල්ලයි වගේ ඒවා. දක්ෂිණාංශික දේශපාලනය ලෝකයේ ඇති කරවපු අවුල ගැන කතා කරන එක බලහත්කාරයෙන් ම නතර කරවලා තියෙන්නෙ. වම ගැන කිසිම හොඳක් කියන UA-cam video එකක්වත් කොහෙවත් නැත්තෙ ඒකයි. දක්ෂිණාංශික දේශපාලකයො, ව්‍යාපාරිකයො සහ යුදෙව්වො ලෝකය අරන් ආපු තැන තමා ඕක!
56:37 great 🙏🙏🙏
පෙරලූ නැවුම් පස පට්ට පොතක්. දාර්යා කුප්රියානා, මකාර් නගුල්නොවු, සුකාර් සීයා. ඒකෙ හිටපු චරිත.
You guys are perfect professionals, the best but do not see around. Learn
Superb conversation ❤🎉
Nice content❤
මරු... පුළුවන් නම් අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය ගෙන්නලා podcast එකක් කරන්න. ලංකාවේ හා ලෝකයේ political partiesවල ස්ථානගත වීම් ගැන ඉතා හොඳ පැහැදිලි කිරීමක් අනුරුද්ධට තියෙයි.
ලංකාවෙ ඩිජිටල් කරන්න හදන program එකට මලින්ද ගෙන් අදහසක් සහ මොන පැති ද කරන්න ඕන කොහොමද කරන්න ඕන වගේ අදහසක් ගත්ත නම් හොදයි ක්යල හිතෙනවා.
මුලින්ම පිලිගන්න ඕන, මිනිස්සු "ෂා! ඩිජිටල් මරු!!" කියල පිලිගන්නෙ නෑ. වාසියක් තියෙන්න ඕන එහෙම කරන අයට..
එහෙම කරොත් ක්‍රමික පරිවර්තනයක් ගන්න පුලුවන්..
සුපිරියක්🤩...තෑන්ක්ස් බෲනෝ මලින්ද❣
21:42 පාරිභෝගික අධිකාරිය පනතේ ඊට සම්බන්ද නීතී තියනවා, අමුතුවෙන් කතාකරන්න දෙයක් නෑ
Superb valuable content ❤❤
MBTI ගැනත් පොඩ්කාස්ට් එකක් ඕනේ, මලින්ද අයියගේ MBTI එකත් දැනගන්න ආසයි
පෙරලූ නැවුම්පස තමයි මාවත් වෙනස් කරපු පොත. ❤
Machan, Unfair advantages wala miles frame work eka lankawe practice kale 7500 years ago. You can fine the proof in Cambodia, Siam Reipe. Many proof. You must check. Talk truth with history. When you learn history, and understand the presents, you will see the future as a film.
කොන්සවේටිව් වාදයට ජය !
Machan, ubala saha lankawe un Mara technical machan. Eka thamai mokuthma karaganna bari. Ape un marama waddo ban. Ithin aluthen ganna deyak naha wage neda. Ubala niyama porawal. Waddo, marama scientific porawal. Tools aragena, data collect karala, indiawen China walin consultancy aragena marama evidence walin aluth dewal karana ratak hadewi machan. ❤❤
බෲනෝ පොර වගේ හිටියට, පෙරළු නැවුම් පස කියවලා නෑ.
මලින්ද පෙරලූ නම් පස පොත කියවල තිබුණට, ඒකේ කතා කරන්නේ, රුසියාවේ සමාජවාදය (ඒක අධික නිලධාරීවාදය සහිත එකක් ) පිළිබඳව මිසක් කොමියුනිස්ට් වාදය සම්බන්ධව නෙමෙයි. කොමියුනිස්ට් කියලා කියන්නේ සමාජවාදයට එහා තියෙන එකක් මාක්ස්ගේ දර්ශනයඅනුව..
ඔයා කියන එක හරි! උවමනාවට වඩා ඒ කාරණාව ලඝු කරාට සමාවෙන්න..
දවසක විස්තර ඇතුව ඒක කතා කරමු, හැම පැත්තක්ම බලල..
No word just say perfect 😊
ඔහුගෙ දැනුම නම් සූපිරි
Virgin Soil Upturned. A Very good book.Every one should read.
19:58 පොතේ නම මොකක්ද?🤔
ස්තුතියි.
මිනිසා පරිපූර්ණ නෑ පරිපූර්ණ නම් ලොකය මීට වඩා දියුණු වෙන්න එපැයි ලිබරල් වාදයෙ මොඩ අදහස් 😂😂😂😂
Malinda aiya katha karana dewal ahan inna asa hithenw mona katha kalath
මලින්දයි ලකාවයි ගෙනල්ලා එකට තියලා podcast එකක් කරන්න ඕන
Revenue Tax & Concession might be a good idea 👌
Great ❤❤❤
කොන්සවේටිව් වාදය ට ජය වේවා, එසේම වේවා!
🙄🙄🙄🙄
ඉස්සර ඉඳලම මම ආසම කෙනෙක් ❤
ඇති යන්තම්...❤
Can you teach us what to do. 😊
වම දකුණ කියලා textbookවල තියන දේශපාලනය දැන් ඉවරයි. වම ගැන කතා කරලා වැඩක් නෑ කියන එක වගේ අන්තවාදී තැනක ඉදන් කතා කරන එක පට්ට අවුලක්. ඔයාලගෙ පෞද්ගලික මතය කියන්න තිබ්බෙ අවසානයෙ. වම ගැන බිල්ලො මවන්නෙ පාටලීව දේශපාලනයට උස්සන් එන්න නම් ඒ වැඩේ ඔයාලට ටිකක් අමාරු වෙයි ඈ 😂😂😂😂
ඔයා කියම එක හරි!
Text book වල තියෙන්නෙ ඒක basket දෙකක් වගේ. ඒත් ඒක වර්ණාවලියක්.
මේ කිසිම මතවාදයක් හොඳ හෝ නරක නෑ. මිනිස්සු ඒක විශ්වාස කරොත් වැඩ, නැත්තං නෑ..
"සල්ලි" ත් එහෙමයි නෙ. අපි විශ්වාස කරොත් වැඩ. නැත්තං නිකං කොල කෑල්ලක්..
Eka nm maru..
සල්ලි කොල කතාවෙන් බෘනෝ කිච උනා ..ඒ කෙන් වෙන මතයක් හදන්න හැදුවේ කියලා කියන්න ගියේ ..
පෙනවනේ බෘනෝ ... slvlog තනියෙන් වලන් බිදිනවා වගේ නෙවෙයි වෙන කෙනෙක් එක්ක ඉද්දි🤣🤣🤣🤣
සිරාවට
කාලයක් තිස්සේ බලන් හිටිය දෙයක් !!
28:15 moda kata kianna epa bruno it is miss leading public with counterfeit currency and it is wrong rataka ehema karanna ba
මලින්ද ගේ ඩොට් එක තියෙන්න තැන සිංගප්පුරුව තියෙන්නේ මට හිතෙන විදිහට
Adarei malinda aiya❤
Interesting thing is, Bruno and I actually land in the same spot on the political spectrum! 🤘
You learn from sponsors. Sponsors ask you what to talk and what you influence, where you guide the social media. See, hear, feel are not new. All what you have experience before. Only thing is focus, learn. You will know what these guys eventually targeting. 😂😂😂😂😂
සියලුම දේ පාළනය වෙන්නේ ධූරාවලියක් අරහා එහෙම නැතුව අද ලොකෙ පාළනය වෙන දේයක් ඇත්තේ නෑ ලිබරල් වාදයෙ තවත් මොඩ මතයක් තමයි ධූරාවලියක් නැතේ කියන අදහස😂😂
I am in green closer to middle
Malinda aiiya ♥️
Blue color 🔵🔵🔵❤️
I'm center-left libertarian
මරු 😂
INFP according to 16personalties!
Anuruddha Pradeep gennn
Malinda❤
Please Bruno, let him speak. I know,this is your channel so you can speak as well but I'm watching this video because of the Malinda. So give him to fair time for the explanation.
SOUND මදි
මිලින්ද කියන ඒවා බෲනෝ කියනවා ඒවට වදිනවා😂
💯❤️💪
❤
less Authoritarian centre right....no wonder why most lankan want become another singapore ....a police state....
මලින්ද අයියා ආදරෙන් කියන්නේ vape කරන එක නවත්වන්න . හකු 2කෙන් වෙනස පේනවා. Please
Machan, uba happunama kudu wenna, then what?
🎉❤
29:16 මිලින්ද ඒකට ආගිවු කරන එකට නවත්තන්න හදන්නේ😂😂
සල්ලි කොල කතාවෙන් බෘනෝ කිච උනා ..ඒ කෙන් වෙන මතයක් හදන්න හැදුවේ කියලා කියන්න ගියේ ..
පෙනවනේ බෘනෝ ... slvlog තනියෙන් වලන් බිදිනවා වගේ නෙවෙයි වෙන කෙනෙක් එක්ක ඉද්දි🤣🤣🤣🤣
එතන බෘනොගෙ point එකක් තියෙනවා@@bizagriecho
👍👍
MAMA thama prashneth saha Visadumath.... 🪄
MAMA(MAMATHWAYA) kiyanaDE sarala naha ... kattiya hithanne HODA - NARAKA kiyala dekak witharayi thiyenne kiyala. HABAYI eka thiyenne SUPER POSITION ( in QP) ekaka... SO there are no just only good or bad but between and above... 🙏🌹
❤❤❤
💙
Very interesting discussion
පෙරළු නැවුම් පස මාර කතාවක් කියන පොතක් හැබැයි මම පළවෙනි පොත විතරයි කියෙව්වේ
Math gththa 😊
Mag Red Block eke 😅😅😅😅
near to the center though
මම ඇත්තටම ඉන්නේ ට්රම් ඉන්න තැන, දක්ෂිණාංශික කොන්සවේටිව්
e kiynne uba crima modyek kiyala😂😂😂
@@KavishkaDilhara-d2iතමුසේ
Mamath Npp ekata thama dunne. Eth Npp eke gon bathimaththu tikak innawa meka baliya yuthuma.
බැතිමතුන් මොකේ වුනත් ඉන්නවනේ. එහෙමයි කියලා උන් එක්ක තරහට මේ පාර නොදී ඉන්න එපා කියලා යෝජනා කරනවා. ඔහොම කලින් දීපු උනුත් නොදී ඉදලා බහුතරයක්වත් නැති පාර්ලිමේන්තුවක් ආවොත් රට තවත් පහලට යන්න chance වැඩි නේ.🤷♂️
උගත් මහත්තයෙක් නේන්නම් කතාවෙන්ම තේරෙනවා 😂😂😂😂😂😂
ඒක සාමන්‍ය තත්වයක්.......සමාජයක.....
ඕනම මතයක බැතිමතුන් ඉන්නවා...ඒක සාමන්‍ය දෙයක්..එයාලව නැති කරන්න බැ.....අනුර කොයි වෙලාවකවත් කතාකරනකොට බැතිමතුන් ට වගේ කතා කරන් නැ නෙ..ඒක නිසා ශේප්
Bruno is right. Its easy to get pulled towards extreme ends specially when you have power and country in general is authoritarian. We got rid of a authoritarian crazy leader thanks to libertarians and we voted for NPP because of Anura, not his authoritarian far left communist buddies. Vijitha even with a temporary position is already showing his roots.
ලිබරල් වාදයේ තවත් මොඩ අදහසක් තමයි සියලු දේනා සමානයි කියන එක මම අහන්නේ එහෙම කොහෙද ජන කණ්ඩායමක් ඉන්නේ මිනිසුන් එකිනෙකට වෙනස් ඒකයි යථාර්ථය.
Libaral kiyanne siyalu dena samani kiyana eka newi ne?
@@danushkadarshanaedirisoori5415 සියලු දෙනා ආර්ථික වශයෙන් සමානයී කියන එකනේ 🧐
@@danushkadarshanaedirisoori5415එකෙ එක් සංකල්පය ක් තමයි මිනිසා පරිපූර්ණ යි සහ මිනිසුන් සමානයි කියන එක.
සියලු දෙනාට සම අයිතිවාසිකම් ලැබෙන්න ඕනෙ කියන එක හැම මනුස්සයෙක්ම එක වගේ වටිනවා ඒ මිනිස්සුන්ගෙ ජීවිත එක වගේ වටිනවා කියන එක වැරදියි කියන්න පුලුවන් argument එක මොකක්ද
@@Roafhunter මම ඉදිරිපත් කරපු ප්‍රශ්නය හරියට තේරුම් අරං නෑ මම කතා කරන්නෙ සම අයිතීන් ගැන නෙවෙයි,මිනිසුන් සමාන නැතෙ කියලා ගැන මම කතා කරෙ ඒ යථාර්ථය පිලිගන්න බැරිනම් හැමදාම ඔබ මානසිකව විදවයි එය ඔබටත් මටවත් වෙනස් කළ නොහැකිය එය කාටත් අදාලයි ඒ වගේම ලොකයේ මොන රටෙද හැමකෙනාටම එක වගෙ සලකන්නේ එහෙම රටක් පෘථිවියේ නෑ එය තේරුම් ගන්න
Fact check karala eddi parliment eke 113 nati wela , panathak sammatha karaganna bari wela anduwa nati wela pohottuwa awith Bruno joke karala hire giya nam table eka bala bala inna puluwan 😂
ඔය පොත් ටිකේ සිංහල පරිවර්තන නැද්ද.මොකද මට ඉංග්‍රීසි බෑ...
බ්‍රෝ.. ගූගල ට්‍රාන්ස්ලේටර් ඇප් එක දාගන්න
ඒකේ ඔප්ෂන් එකක් තියෙනවා ස්කෑන් කරද්දි පරිවර්තනය වෙනවා
බැරිනම් ඉගනගනිම්.
Boho durata thiyenava public library ekakata gihilla ahala balanna ,English nam kivuvama eyala godak velvata dannava
Hey, brother. It's not his fault that he couldn't speak English. We live in Sri Lanka, and English is not our main language. If he can't speak English, there's no need for him to feel ashamed. Learning English is good, but there's no reason to be ashamed of speaking Sinhala.✌
@@Sahan6068ඕක තේරෙයිද බං 😂
Sajith kiyanawa kathawa hari ne
මොකක්ද?
@sh4757 social market economy gana, extremely Liberal newi
@@danushkadarshanaedirisoori5415 අහ්. කොහොමත් සජිත්ලා නම් කට වචනෙට විතරයි ලිබරල්.😂
කලින් ආණ්ඩු කරද්දිත් ඔය කියන විදිහට නෙමෙයිනේ කලේ.
මෙයාලා කියනවා වගේ free market එකක් ගැන සජිත්ලා නම් කියන්නේ නැහැ.
සජිත්ගේ කතා වල වැඩිපුරම තියෙන්නේ සහනාධාර ගැනනේ.🤷♂️
ඉතින් මංජු ගැන බොරු දාලා තිබ්බ නිව්ස් චැනල් එකටත් මංජුවා රට ගිහිල්ලා නඩු දැම්මා නේද. එකත් ෆැක්ට් චෙක් කරලා මේක බොරු නිව්ස් එකක් කියලා නිකන් ඉන්න තිබුනානේ. 😂😂
ඒක අපරාධ වරදක් ගැන චෝදනාවක්
@slvlogpodtalks මුදල් නෝට්ටු ආකෘතියක් කියලා ගහන් නැතුව ඔයවගේ ප්‍රදර්ශනය කරන්න බෑ. අනික මේක විකෘති කරලා. සැබෑ එකක් ලෙස හගවලා. ඒවා අපරාධ වැරදි තමයි. පොඩ්ඩක් නීතිය දන්න අයගෙන් අහලා බලන්න. තමන් අගතියට පත්වෙනකොට වගේම අන් අයට අගතියට පත් වෙනකොටත් පාට පක්ෂ නැතුව විරුද්ධ වෙන්න ඉගෙනගන්න. මිලින්ද අයියා හොඳ උත්තරයක් දුන්න ඕකට.
@@slvlogpodtalksමේකත් අපරාධ වරදක්. පොඩ්ඩක් නීතිය දන්න අයගෙන් අහලා බලන්න. වැරදි දේ තමන්ට වෙනකොට විතරක් නෙමෙයි වැරදි. පක්ෂ පාට නැතුව වරදේදී විරුද්ධ වියයුතුයි.
@@slvlogpodtalks ලොකු විහිලුවක් කලා වෙන්න ඇති! අමතක උනා විහිලු උනත් ඔයාල කරන ඒවා විතරනේ ඔට්ටු නේද?
සල්ලි කොලෙත් අපරාදවරධක් තමා😂@@slvlogpodtalks
Malinda far right 🙃

❤❤❤❤