Customs officers should be rewarded when they catch something illegal. The reward should be based on the amount recovered. Introducing incentive programs may help reduce underhand operations.
Thank you Dharshana and Mr Kodituwakku. Shocked to hear these stories. We are so grateful to you both. All of us ( Sinhalese Tamils Muslims and Burghers came forward in year 2022, took part in ARAGALAYA wanted a system change. Continued our struggle still fought hard to get our right to have Presidential elections. Worked hard supported NPP, elected AKD as our new President. Why ? He promised to CLEAN the system top to bottom. It is now in your hands Mr President and please give your fullest support to these brave officers like Shani Abeysekera Ravi Seneviratne etc to fully probe into all illegal happenings NOT only in Customs BUT in all Government Institutions. Thank you once again Dharshana and Mr Kodituwakku. Keep fighting. We want to clean this country.
Palamuwa custom eke ayata honda padiyak dunnam hari Central Bank eke Port Authority peonlata hambawena padiyawath me ayata nehe eka wenna ethi horakam karanna pelabenne
නාගානන්ද මහත්මා මා ඉතා කැමති චරිතයක්.....අපේ ජනපති අනුර සහෝදරයාට හොඳ තොරතුරක් ලබාදුන්නාට මුළු හදින්ම තුති...දැන් ක්‍රියාත්මක වීම අනුර සහෝදරයා ඇතුලු අපේ මාලිමාවේ ප්‍රබලයන් අතේය...රට්ටු ඒ දෙස බලාසිටි....ස්තුතියි දර්ශන මහත්මා...❤❤❤
පිස්සෙක්
නාගානන්ද මහත්තයා වැනි කෙනෙකූ ගෙන්වා මෙපමණ වැදගත් තොරතුරු වලින් ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව දර්ශන මහතාට බොහොමත් ස්තුතියි. නාගානන්ද මහතාගේ දැනුම අති විශිෂ්ටයි. ඔබ දෙපලට තෙරුවන් සරණයි.
But he should be updated his some information is outdated
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
MOKUNDA ME HMPADA NAKI KALA KANNI PONNA PARAYO DAENNA AKD PACAYAGE GU KANA BALLO DAENNAEK TU VITARAK LTTE TRASTA WADE PARAYO 🐯🐯👈
දර්ශන ඔබ මේ කරන වැඩ සටහන රටට,මාලිමා රජයට,ජනතාවට හා දූෂණයට එරෙහි වන සියළු දෙනාටම ඉතා වැදගත් මෙන්ම වටිනා එකක්. නාගානන්ද එළි කරන රේගුවේ හොර කමි ,හා පට්ට දූෂණ වංචා ගැන කියන විස්තර 100% නිවැරදියි අප තතු තොරතුරු හා දැනුම අනුව.ඕනෑම කෙනෙකුට මේ පට්ට හොර තකිකඩෘන් ගැන තේරුම් ගන්ඩ පුළුවන් තමන් ඉන්න ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක පදිංචිව ඉන්නා කස්ටම් ඔෆිසර්ලාගේ ගෙවල්,හා දේපළ ඔවුන් විශ්‍රාම ගිය පසු කරන මහා පරිමාණ ව්‍යාපාර ගැන බලලා.ඔය රේගු වෙන් එළියට එන හැම කන්ටේනර් එකක්ම එන්නේ වටිනාකම වැඩි දෙිවල් ගෙනවා වටිනා කම් ඉතාමත් අඩු වෙන් රජයට පෙන්නලා ඔය කියන දේශපාලුවන් වගේම හොර තක්කඩි පට්ට හොර නිලධාරීනිටති ලොකු පගාවක් දීල යි .එය සමාජයේ හැම කෙනෙක්ම දන්නා නිල වශයෙන් බලය ලැබූ හොර කමි වගෙයි සිදු වන්නේ .මෙතෙක් පැවති රජයේ ජනාධිපතියගේ අගමැතියගේ,හා කැබිනට් ඇමතියන්ගේ සහය මේ රේගු හොර කම් වලට උපරිමයෙන් ලැබුනා.එ නිසා අප නමි දන්නවා අනුර සහෝදරයා ඇතුළු මාලිමාවේ සියළු ඇමතිවරුන්ට මේ වංචා 100% ක්ම ක්‍රම ක්‍රමයෙන් නතර කරන බව අපිට විශ්වාසයි. මාලිමාවට එළියේ සිට ලොකු මෙහෙවරක් කරන නිසා අපි ඔවුන් හදුනා නොගත්තත් ඔවුන්ගේ ප්‍රතිපත්ති අවංක අවශ්‍යතාවයන් හා සෘජු බව ඉතා හොඳින් දන්නවා. නාගානන්ද කියන අර ලිස්ට් මන්ත්‍රීකම් ප්‍රථම වරට රටට හඳුන්වා දුන්නේ ජේ.ආර්.ජයවර්ධන කියන එවකට මොළයේ සිතිමේ අවුලක් තිබුන ඔලමොට්ටල ජඩ හොර තක්කඩින්ට පාර කපපු පට්ට හොර දේශ ද්‍රෝහී ජනාධිපතියයි.එ නිසා ජනපති අනුර සහෝදරයා හා මාලිමාවේ සියළු දෙනා මෙන්ම විජේවීර හා එවකට ජ.වි.පේ දේශපාලන මණ්ඩලයම ඕය ලිස්ට් ක්‍රමයට පමණක් නොවෙයි දේශ ද්‍රෝහී එකාධිපති හා මානව හිමිකම් කඩ කල ව්‍යවස්ථාවටම තදින්ම විරුද්ධ බව අප හොඳින්ම දන්නවා. එ නිසා නව ව්‍යවස්ථාව සකස් කරන විට ඔය මානව විරෝධී අණ පනත් සියල්ලම අහෝසි කරලාම දානවා එ ගැන කිසිම සැකයක් කුකුසක් කවුරුවත් තියා ගත යුතු නැහැ. නව පුනරුදය අද එනම් 2024 නොවැම්බර් 21 න් පසු අපව පුදුම කරවනවා නියතයි.ජනතාවාදී මාලිමා රජයට එ් පුනරුදය ඇති කර පොහොසත් රටක් ලස්සන හෙටක් උදා කර ගැනීමට ජනතාව ලෙස අප අපගේ වගකීම ඉටු කල යුතුයි. හොරුන්ව ,හා හොරකම් හොය හොයා මාලිමාවේ වගකිව යුත්තන්ට කියමු එය තමයි අපගේ වැඩ කොටස.සියළු කරුණු නොබියව හෙළි කරපු නාගානන්දගේ වැඩ ගැන අපිට ප්‍රශ්න තිබුණත් ඔහුට හා අපේ දර්ශන මිතුරාට බොහෝම ස්තුතියි.දර්ශන මෙන්න මේ වගේ දේවල් රජයට පෙන්වා දෙන්න සැකයක් බයක් නැතිව ඔවුන්ට එවා ලොකු උදව්.හැරී ජයවර්ධන කියන පට්ට පල් නීල හොරා තුවක්කුව ඔලුවට තියලා බය කරපු බව වික්ටර් අයිවන්ගේ රාවය පත්තරේ පල කෙරුවා. හැරී චන්ද්‍රිකාගේ ලඟම ජොකියෙක් මිනිහා චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ සංචාරක හෝටල් වලට අවශ්‍ය සුඛෝප භෝගී රට කෑම වර්ග එවකට කෝටි පහක් වටිනා කන්ටේනර් වල වටිනාකම කෝටි 2ක් බව පෙන්වා එළියට ගත් බව රාවය පත්තරේ සියලු විස්තර සහිතව පළ කෙරුවට චෞර රැජිණ චන්ද්‍රිකා එ පට්ට කම්බා හොර හැරී ජයවර්ධනට ගල් අරක්කු හදවන සමාගම අයිති කාරයාව බේරුවා එ්වටත් හැකි නම් නඩු දමා රජයට අයිති උන් වංචා කරපු කොටස අර ගමු.
issellama turmeric container alluwe nathi ungen patan ganna ooana.
ඇත්තටම ශ්‍රී ලාංකිකයින් කියන්නේ හරිම අවාසනාවන්ත ජනතාවක් ඉන්න රටක්! යෝජිත ජන සම්මත ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අනුර ජනාධිපති වීමට පෙර ඉදිරිපත් කළේ නම්, ජනතාව එය අනුමත කරනවා නිසැකය! කිසි වූයේ නම්, ජනතාවට , දේශපාලනයේ සිටින ඉහලම පුද්ගලයා වූ ජනාධිපති පවා වැරැද්දක් කරන්නේ නම් ජනතාව ලෙස, ඕනෑම අයෙකුට වැරැද්ද කරන ලද දේශපාලුවා අධිකරණය වෙතට ගෙනයාමේ හැකියාව තිබෙනවා. ඇත්ත වශයෙන්ම රට ගොඩ ගැනීමට ඇති එකම විසඳුමද එයයි! එලෙසම රට ගොඩ ගැනීමට අවශ්‍යතාවයක් තියෙන ඕනෑම කෙනෙකු එම ව්‍යවස්ථාව ගෙන එනවා නිසැකය.
අවාසනාවකට එදා එය සිදුවූයේ නැත! එහෙත්, අද අපමණ බලයක් ඇති, මාලිමා රජයට (තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුව තුළ එය කළ හැක) ඔබ කළ යුතු වන්නේ පරුෂ වචනයෙන් බනිනවා වෙනුවට, එවැනි ව්‍යවස්ථාවක් ජනතාව වෙත ඉදිරිපත් කරන ලෙස බල කිරීමයි! එසේ කොට, එකම රටක්, එකම දයක්, එකම නීතියක් මත පදනම්ව රටත් ජනතාවත්, ගොඩගැනීමේ වගකීම අප එක්ව ඉටු කරමු !
දර්ශණ හඳුන්ගොඩ වාර්ථාකරු,ඉතාමත් දක්ෂ ලෙස නාගානන්ද මහතාව සංයමයෙන් යුතුව කරුණු ඉදිරිපත් කිරීම සඳහා පොළඹවා ගැනීමත් අගය කළ යුතුය,එමෙන්ම නාගානන්ද මහතාද වෙනදාට වඩා නම්‍යශීලී අදහස් ඉදිරිපත් කිරීමක නියැළුණා.
ස්තුතියි ඔබ දෙපළටම,අපට රටට අවශ්‍ය මෙවැනි යහපත් චරිතය.
අප නොදන්නා පැතිකඩයන් ගෙනහැර, ඒ පිලිබඳව ජනතාව දැනුවත් කරන සේවයට ස්තුතියි හඳුන්ගොඩ සහෝදරය..♥️
Excellent conversation 🙏. Only genuine people will like this.
Of course, from the beginning, I knew Naga was very genuine and I still believe the same !
අවංක මහත්මයෙක් නමුත් අපේ රටේ තැනක් නැ අවාසනාවට 🌹
ආදර්නිය නාගානන්ද මහත්මයා අපි ❤❤
Superb දර්ශන මල්ලි ඔය Mafiaව නිම කරන්නම ඕනෑ. Very good discussion 🫡🫡🫡🫡🙏🙏🙏🙏💕💕💕💕💕💕🇱🇰🇬🇧
An awesome disclosure by both of you guys. Well done 👍
AS ALWAYS MR. DARSHANA BRING QUALITY MATERIALS. WELL WORTH MY TIME. MR. NAGANANDA IS A UNEXPLORED ASSET TO OUR COUNTRY. !!!!!!!!!
Totally agree.
බොහෝම ස්තුතියි ඔබ දෙපලට හොඳ දැනුවත් කිරීමක් නොදන්නා අයට දැනගැනීමට මග පෑදුවාට
.. ජනාධිපති. තුමනි. ඔබේ. නෙත. ගැටේවා.. ඔබ. දෙපලට. හිස. නමා. ආචාර්. කරමි 🙏🙏🙏🙏🙏🙏
good coverage
නා ගන්න මහතා මෙම වැඩසටහනට සම්බන්ධ කිරීම ගැන දර්ශන මහතාට ගොඩක් ස්තුති කරනවා නාගන්න මහතා කියන දේවල් තේරුම් ගැනීමට දේශපාලන විඥානයක් අපේ පුරවැසියන්ට නෑ ඒක ඉතා පැහැදිලියි ඔහු වෙන්නෙකු පාර්ලිමේන්තුවේ නැතිකම මහත් අභාග්‍යයක් මාලිමාවට ඔහුගෙන් ලබාගත හැකි බොහෝ උපදෙස් තියෙනවා
නගනන්ද කියන්නේ රටට වැදගත් හොද උගත් මනුස්සයෙක් ඒ උනත් එයා හිට ගන්නෙම වැරදි තැනක
මමත් කාලයක් ඔහුගේ ප්‍රථිපත්ති සහ ව්‍යවස්ථාව ගැන, ගොඩක්, හිතවතුන් සමග සාකච්ඡා කලා පැහැදීමකින්.
නමුත් ඔහු ඒකාධිපති ස්වරූපයක් දරණ කෙනෙක් . බලන්ඩ ඔහු සමග හිටි අය අද කෝ? ඔහුට ජනතාව ගැන අවබෝධයක් නැහැ . එතනයි ඔහුට වැරදුනේ. අනික ඔහු මාලිමාවට එරෙහිව කල ප්‍රකාශත් බලපෑවා.
කිසිම නම්‍යශීලී ගතියක් නැති කෙනෙක් ඔහු😢😢
Dharshana, thank you. From Melbourne - Australia.
Excellent informations. This is the opportunity to act.
රටට අවශ්‍ය ආදායම් ගැන අනුර ජනපතිතුමා දැනුවත් කිරිම ගැන නාගානන්ද මහතාට සහ දර්ශන මහතාට පිං.
හරිම.වැදගත්.තොරතෞරැ.පාලකයන්ගෙ.අවදානයට.රටගොඩ.ගැනිමෙ.
සැලසුම්.සහ.නිතිය.බලගැන්විම.රටෙනිතිය.බලගැන්විම.රටට.ඡනතාවට.ඡයවෙවා
දර්ශන මේ වැඩ සටහන ගැන කිමට වචන නැහැ.නාගානන්ද මහතා රටට සම්පතක්. දැනුවත් කිරීමට ඔබ දෙපලට ස්තූතියි.
දර්ශන ඔයා වගේම නාගානන්ද රටට වටිනා සම්පතක් , අවාසනාවකට බහුතරයක් බුද්දිමත් නැති අපේ මිනිසුන් කියන දේ තේරුම් නොගෙන නිග්‍රහ කිරීම ඉතාම පහත් ක්‍රියාවක් . රටට යහපතක් හා එහි ජනයට යහපතක් කිරීමටයි ඔහුගේ මේ වෑයම. යහපත් මිනිසුන්ගේ අවාසනාව.
සම්පූර්ණ ඇත්ත
Excellent news thanksyou so much.god bless you too.
මෙච්චර කල් නාගහනන්ද මහත්තයා මම බැන්නා විහිළු කලා අද ඉදලා මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙනවා පරණ කතාවලට සමාවෙන්න
අනුර මහත්තයෝ , නාගානන්ද මහතාව නැවත, රේගුවට පත් කරන්න . පසුගිය දේවල් අමතක කරන්න . අවංක මහත්තයෙක්.
Great Nagananda. I HOPE President will do the needful.
ව්‍යවස්ථාවට විරෝධී , පාර්ලිමන්තු පුරුද්දෙන් වාසිගත් මත්රිවරු ???ස්තුති ය ..
අනර්ඝ වැඩසටහනක්
ශ්‍රි ලංකා රේගුව = හොරුන්ගෙන් දූෂිතයින්ගෙන් පිරිච්චි ස්ථානයක්
හොරු ඇල්ලිය යුතු කාලයක් මේ
කව්ද අකමැති මෙතුමාගේ බුද්ධිමත් භාවයට ,...
ගොඩක් වෙලාවට අවංක මිනිස්සුන්ට තැනක් නෑ
ඉතාමත් හොද එලිදරව් කිරිමක් ස්තුතියි ඔබතුමාට
We have to respect Mr Nagananda helped Kerna taken during Aragala time you. Do the best
Thanks 🙏
අනුර ජනාධිපති තුමනි ඇත්ත වශයෙන්ම මේ ප්රශ්න විසඳිය යුතුයි
Great
රේගුවේ හොරු පන්නාදමා අදූෂිත අලුත්ම කණ්ඩායමක් පත්කලයුතුයි
👌👌👍
ජනාධිපති තුමනි මෙි සියල්ල සත්‍යයි..මෙි සදහා ඔබ ක්‍රියා කරන බව දනිමි..ඉක්මනින් මෙය ශුද්ධ කරන්න.මෙි අපේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල්.
Customs officers should be rewarded when they catch something illegal. The reward should be based on the amount recovered. Introducing incentive programs may help reduce underhand operations.
nagananda matha avanka regu niladatiyek malimava ohugen prayojanayak ganna
හරිම ලස්සන සහ වටිනා වාර්තා වැඩසටහනක්.
Thank you Dharshana and Mr Kodituwakku. Shocked to hear these stories. We are so grateful to you both. All of us ( Sinhalese Tamils Muslims and Burghers came forward in year 2022, took part in ARAGALAYA wanted a system change. Continued our struggle still fought hard to get our right to have Presidential elections. Worked hard supported NPP, elected AKD as our new President. Why ? He promised to CLEAN the system top to bottom. It is now in your hands Mr President and please give your fullest support to these brave officers like Shani Abeysekera Ravi Seneviratne etc to fully probe into all illegal happenings NOT only in Customs BUT in all Government Institutions. Thank you once again Dharshana and Mr Kodituwakku. Keep fighting. We want to clean this country.
Thanks for the update and revealing the truth. Budusarani obasamata
මේ කතාව හරි.
ඉදිරිපත් කලේ එකක්.
සම්මත උනේ වෙන එකක්.
නමුත් ඔප්පු කරන්න බෑ..
oppu karanna puluwan hansards reports wala thiyenawa aththatama monawatada ekanga une kiyala.
kaatawath onakamak nahe mokada hamoma kamathiyi wechcha deta.
මෙකහ ඔනතරමි ලීකාවෙ වවන්නපූලූවන්අපෙකැමට අපිකහගෙවත්තෙ හදාගන්නවා
සුවපත්🎉වෙිවා
ඉතාම වටිනා වැඩසටහනක් .රජයේ අවධානය වහාම මේ වැඩසටහන වෙත යොමුවිය යුතුයි . රට බේරා ගන්න නම් මේවාට මාලිමාව සවන් දිය යුතුයි
නාගනන්ද මහත්තයෝ,,🙏🏻,,! අපිත් කැමතියි,,! හරි දේ,,,, හරි විදියට,,සිද්ධ වෙනවා නං,,☝🏻,,,,,ඵමනිසා, ☝🏻,,ඔබතුමා උසාවියේ නඩුවක් දාල,,,ජාතික ලැයිස්තුව අභියෝගය ට,,ලක් කරන්න පුලුවන් නේද,,,🤔☝🏻,,? අපිත් කැමති නැහැ,,,පරාද වෙච්චි උන් පාර්ලිමේන්තුවට රිංගනවට,,,🖐😠,,,! වැඩේ කරන්න,,,🙏🏻🙏🏻🙏🏻,,,!
ජයවේවා නාගානන්ද ජයවේවා 🙏👍👍👍👍👍👍👍 අනිවාර්යයෙන්ම වරායේ ඉන්න ලොකුම හොර හැත්තම අත් අඩංගුවට ගන්ඩම ඕන අනුර කුමාර මේ ගැන වහාම ක්‍රියාත්මක විය යුතුමයි ,😮😎
Educated people will respect
Niyamai ❤
excellent
ජනාධිපති අනුර සහෝදරයා ,
නාගන්නද කියන්නේ අයුක්තියට ,අසාධාරණයට ,අවනීතියට එරෙහිව හඩ නගන මේ රටේ වැදගත් උගත් බුද්ධිමත් පුරවැසියෙක්.,යුක්ති ගරුක නීතිය බලගන්වන ගමනට මෙතුමාගේ දායකත්වය ලබා ගමු.ඔහුගේ දේශපාලනය දර්ශනය ගැන නිදහස ඔහුට දෙමු.මොහුගේ ව්නිවිද භාවය හැම විටම ඔප්පු කරපු නිලධාරීයෙක් බව අපිට මෙහිදී හොදින්ම අවබෝධ කර ගත හැකියි .මොහු මිල මුදල් ධනය පිලිබදව කිසිම ප්‍රශ්නයක් නැති පුද්ගලයෙක් ,මේ රට දූසිතයන්ගෙන් ගලවා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් මොහුගේ සේවය ඉතාමත් වටිනාකමක් වනු නියතයි .මේ රටට අහිමිවන බදු මුදල් කන්දරාව කොතෙක්ද? දූසිත රේගු නිලධාරීන් මේ වනවිට බිලියනපතියෝ වෙලා ඉන්නේ කොහොමද ,ඔවුන් සතු දේපළ වත්කම් පිලිබදව වහාම විගනනය කර නීතිමය පියවර ගත යුතුයි .
පවුද්ගලිකව මම ආස කෙනෙක්.
💯
රේගුවෙි ඔත්තු ව නම් සුපිරි ...
දර්ශන, UA-camr කරුවන් අපමණ සිටියද, බොහෝ කාලයක සිට මම තෝරාගත් youtube කරුවන් අතලොස්සෙන්, කෙනෙකු වන(පළමුවන තැන සිටින) ඔබට මාගේ ප්‍රණාමය! මම හිතනවා එදා ගල් ගසපු අය, මල් වලින් ගැසීම වැඩි ඈතක නොවී කියලා.
නාග ආනන්ද මහත්මයාට එංගලන්තයේ දී ඉතාමත් හොඳ ලස්සන ජීවිතයක් ගත කිරීමට හැකියාවක් තිබෙද්දී අපේ රටට ඇවිත් ,රටේ වෙන දූෂිත තක්කඩි කම් ඔහු සෘජුව ප්‍රකාශ කරද්දී ,යම් දේශපාල න වහලුන් සහ ගවයන් වෙච්ච සමහර මිනිසුන් ඉතාමත් නින්දිත විදිහට ඹහුට අපහාස කරමින් අවලාද නගනවා, මාලිමාවේ යම් යම් දුර්වලකම් ඔහු ඉතාමත් පැහැදිලිව තේරුම් කර ඒවා නිවැරදි කරගන්න කියා මිස ක් මාලිමාවට ඡන්ද නොදී සජිත්වය හෝ පොහොට්ටුව දිනවන්න කියා ඔහු කොතනවත් කතා කළේ නෑ. ඒ නිසා බුද්ධිමත් මිනිසෙක් කියන දෙයක් නිසියාකාරව තේරුම් අරගෙන කතා කිරීමට පුරුදු වන මෙන් දේශපාලන ගවයින්ට මතක් කරමි,
❤❤❤❤❤❤❤❤
දර්ශනම දන්නව නාගාන්දගෙ පොටෝ එක දැම්ම නම් කවුරුවත් වීඩියො එක බලන්නෙ නෑ කියල.(නාගාන්ද ගැන කියනකොට cut කරා)
මමත්
❤❤❤❤
ඇයි මේ තරම් අටුවා ටීකා, ඇයි ඔය අමුතු අය මේ මනුස්සයාට ඔය තරම් වෛර කරන්නේ. දැනෙයි හැමෝටම නැති වුණ දවසක එතුමාගේ අගය.
The president should take use of Mr.Naganda . If he wants to change SL system.
හත් දෙයියනේ නාගානන් ද මහත්තයෝ...ඔබ තුමාට කොච්චර ගරු කරන්නද මේ කියපු ඇඟ හිරිවට්ටන තොරතුරු වලට.....දෙයියනේ මුං නේ මහා ව්‍යාපාරිකයෝ විදිහට විරාජමාන්න වෙලා වැජඹෙන්නෙ....මුන්ව ජීවාග්‍රහයෙන් අල්ලා දඬුවම් කරන්න ශානී මහත්තයල, රවී සෙනෙවිරත්න මහත්තෙලා දෙපාරක් හිතන්න දෙයක් නැහැ....ඒවා කාල පරාසයන් නොසලකා මුන්ට උදව් දීපු චොර රැජිනලටත් එක්ක උන ගැනෙන්න දෙන්න ඕනෙ, දඬුවම් නීතියෙන්ම....නාගනන් ද මහත්තයෝ....ගොඩාක් ගරුබුහුමන් කරනව අපි ඔබතුමාට....දර්ශන..."හැට්ස් ඕෆ්"...."සලූ"....
කහ පැන්නූ නිලධාරීන්ව ගෙදර නොව හිරගෙදර යැවීමයි කල යුතුව තිබෙන්නෙ. හොරුන්ට අනුකම්පා කරනවද ,නැත්නම් දූශන වංචා නැවැත්වීමද කල යුත්තේ.
Why not lawyers association take this matter up ?
Na,nagananda mahaththaya hari than hitaganna kenek
Ada wadasatahana maru wadagat ha. Hoda pohsanayak ok good luck
මාලිමාව ආන්ඩුවෙන් පස්සෙ අති උතුම් පාර්ලිමේන්ට් එකේ අනාගත ජනාධිපති වෙන්න පෙරුම් පුරන මහත්මා කෙනෙක් .225ම එපා කිව්වා ගව සම්පත ඡන්ද දුන්නා 68ලක්ශයක්.
Darsana mahahaththaya ,oba diyamanthiyak ape rata.kiyanna wachana na mata.thanks.nagananda mahaththaya wage hamoma,rata ardarenam eanna idiriyata.me wage wancha eliyata danna.❤❤❤❤❤❤🎉🎉🎉🎉
TT / LC යවන්න පෙර custom’s valuation කරලා duty ගෙවලා , ඊට පසු shipment දාන්න නීතිය වෙනස් කරානමි හරි නේද…. Clearing අවස්කාවෙ checking inspection විතරය් තියෙන්නෙ.
ලෝකයේ දිගම ප්‍රශ්නය..විනාඩි 12 යි තත්පර 03 යි...😂😂😂😂
Naga honda kehlinn minihekk.Ethumahrr ta lankahhrr we thannakk nehhe.System must be change.Harith Gunasekara,Germany
හලෝ අටුවා ටිකා නැතිව ආපු එකාව ප්‍රශ්න කරනව
මම දැක්කාමයි නාගානන්ද පලමු වරට JVP ඓකට ගරහපු නැති ඓකම සංවාදය
මේ වංචාකාර ජාතික ලැයිස්තුවට, මහජනය විරුද්ද උනත් , එම විරෝදය ප්‍රකාශ කරන ක්‍රමයක් කියා නොදී , මෙය බලගන්වන්නේ කෙසේද?
මෙතුමා මෙිතරමි කියන දේවල් ගැන නව රජයේ අවධානය යොමුවිය යුතුයි .
Naagala sepalala evarai oba niyamai Gulf ❤❤❤❤
Custom officer kanekuge Adayama, thiyena wathkam balanna. podi kalayak athulatha kohomada mechchara edakadam, flats koti ganan vatina eva Colombo city eken.pudumaye.
ඇත්ත එපා උන් ඇව්ත් ආයෙමත් පාර්ලිමේන්තුව අපිර්‍රිසිදු වෙනවා දුකය් සර්
Thilakawardana Kiribathgoda monatharam horakame yanawada.
Mulu Kiribathgoda tama shapayak wela. Adumilak dala rata watema kada dala horakame yanawa.
මට තියෙන ප්‍රශ්නය මේ list මංත්‍රි ක්‍රමය දැන් අවුරදු ගානක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. එම ක්‍රමයට විරුද්ධව උසාවි නොගියෙ අැයි කියලයි.
හරි හරි ආණ්ඩුව පත්වුණා විතරයි. ඒගොල්ලෝ ඒ වැඩ කරපු කරගෙන යන විදිහ හරියට බලමු. ඊට පස්සේ කතා කරමු. ඒ නිසා ඔයා කටපියාගෙන පාඩුවේ ඉන්න
විජිත හේරත්ටත් කිවුව කියන්නෙ? එයත් ලිස්සල ඇරියද?
balagena dan kattiya awith baninna ganiyi malimawa ehema nahe kiyala. 🤭
මේවා නීතියෙන්ම ක්‍රියාත්මක වෙන්න
Good program
💕💕💕🙏
කුහක පිස්සෙක් ඇත්තක් කිව්වත් 😂😄
Palamuwa custom eke ayata honda padiyak dunnam hari Central Bank eke Port Authority peonlata hambawena padiyawath me ayata nehe eka wenna ethi horakam karanna pelabenne
💪💘🙏🎺
Adikarana ya Tula winishchaya karayo dushitha b nadda.
Ewa gannath Katha Karanna dushithayo pilibadawa.
ඇති ඇති කතාවට බහිමුකෝ
දර්ශණ, මිනිත්තු 10 වඩා ඔයාම කියවනවා. හදුන්වාදීම කෙටියෙන් කරලා, වැඩේට බහින්න.
අවසාන මොහොතේ සල්ලි වලට හෙළුවෙන් සජියට කඩේ ගිය තට්ටයා..
❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍😲😲😲😲😲😲😲😲😲😲😔😔😔😔😔😔😔😔
One and only nagananda....
ඔහෙගෙ කතාව අපිට එපා ගෙන්නපු එකාට කතා කරන්න දෙනව හලෝ
අනේ සර් ඔවුන් ඇල්ලුවත් පහුවදා ගෙදර යවන්න පෙරකදොරුවො ඉදිරිපත් වෙනවා
ඔය ප්‍රශ්න අහන එකාගෙ ඇහිල්ල අප්පිරියයි
ගූගනන්ද පීස්සෙක් මම කලින්නම අයින් උනා.
වැදගත් දෙයක් අහන්න උබලා වගේ හරක්ට දැනුමක් නැති එක ඇත්තයි
මුල් කාලයේ මොහු ට ග
ලොකු ගරුත්වයක් තිබුණත් පසු කාලීනව මොහු හරිම කුහක චරිතයක් බව අවබෝධ විය...
මේ ඔහුගේ කුහකත්වය නිසා ම අද ඔහුගේ දැනුම වටිනා කම රටට ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි...
ANURA SAHODARA YA NAGANANDA MATHI THUMA DAN NA REGUWA TA PATH KARAN NA BALAN NA
පරණ යාළුවා එක්ක සෙට් වෙලා හොරැ අල්ලන්න උදව් කරන එක තමා හොදම දේ , ආය පාර්ලිමේන්තු යන්නත් බෑනේ ,