Thank you share experience knowledge to us and your effort to keep us healthy, i reduce carb 75% and got results within week now my sugar 80-90 between, thank you very much indeed your encouragement for us.🙏
Sugar nm adu Wei et eata passé wena dewal Kawda danne poddak hoyala blnna aluth research. Do anything to a moderation. Too long and regular fasting can cause stomach ulcers. I have that experience
Dr mage mahaththayata Muthra wala protein yana wa eyata obathuma kiyana pramaanawalin mas maalu kiri bittara kanna hondada Eyage HB1CA 9.4 Please mata reply ekak denna
Dr Wannaku, I have been following keto diet like a religion. I was eating Avacado and eggs, Avacado meat/fish for all two or 3 meals. I work in aviation field and we get tested every year and my fbs has gone high upto 108.5 and I’m 31 years old. I have never gone this high fbs in my previous year it was 85. I saw some research videos of some saying going full keto increases blood sugar since muscles rejects sugar in blood and it keeps circulating since muscles are using ketones. Please kindly explain what I did wrong?
වෛද්‍යවරයෙක් යනු නලාව පපුවටයි පිටටයි තබා බෙහෙත් තුණ්ඩුවක් ලියා දෙන කෙනෙක් ම නොවන බව හුදී ජනයාට පසක් කර දෙන ඔබතුමාට දීර්ඝායු වේවා.
පාන් තුන් කාලක්,ගෙඩියක් විතර කාල තියෙනව බිත්තර ගෙඩියක් එක්ක,,,
එත් බිත්තර ගෙඩියට පුඋුම බයක් තිබුනෙ,,,පාන් ගෙඩියට නමි කිසි බයක් තිබුන්නෑ,,,
ඔන්න ඔහොමයි අපේ ඔළු ගෙඩි හදල තිබුනෙ,,,
සීනි නොහැදි තියෙයිද?
ඉතාමත් විශිෂ්ට සේවයක් ඔබතුමා කරන්නේ.. දීර්ගායු වේවා 🙏🙏
ඔබ තුමාට දීර්ගායු ලැබේවා.. මේ අහිංසක ජනතාව වෙනුවෙන් කරණ සේවාව ට.. අද මං නිරෝගී ව ඉන්නේ ඔබ තුමාගේ වචනය පිළිගත්ත නිසා.බුදුසරණයි දෙවිපිහිටයි.. ඔබ තුමාට...❤❤❤
හස්බන්ඩ් 25kg අඩුකරන් දැන් ගානට තියාගෙන යනවා...මමත් එහෙමයි..ලෙඩ අඩුයි.සැහැල්ලුයි.සල්ලි ඉතිරියි...Dr.වන්නකු නිසා තමයි...බොහෝ පිං.
ගමේදි උදේ වරුව වතුර විතරක් බීල දවල්ට මස්,මාලු, බිත්තර, මීකිරි, පොල්සම්බල් කාල රෑටත් එහෙම කාල අතර වෙලාවෙ වතුර විතරක් බීල ,ව්‍යායාම ටිකකුත් කරල සීනි නෝමල් කරගෙන බෙහෙත් නතර කර ගත්තා. දැන් මම ඉන්නෙ කොලඹ නෑ ගෙදරක. අම්මට සිරි මගේ කෑම රටාව කීවම උන් ඔක්කොම මගේ දිහා බලන්නේ අමුතු සතෙක් දිහා බලන ගානට.හැබැයි උන් සමහරු බඩ තඩි. සමහරු බෙහෙත් අහුරක් ගිල දානවා. පඩි පෙලක් නැග්ගම හති අරිනවා සෙම දාගෙන. ඕ පු කියල මම වේල් දෙකෙන් ඉන්නවා. තේරුම් කරල දෙන්නත් බෑ. උන් හෙනම එඩියුකේටඩ්.
Ha ha ha 😂 very interesting 👍
ඕ පූ...තේරුම් ගන්න මම 4 පාරක් මේ comment එක බැලුවා..තේරුනාම මාරම හිනාවක් ගියේ🤣🤣
ඔබ තුමාට ජයවේවා. 👍👍👍👍
ස්තුතියි .....🙏💐❤
සුමන සමන් දෙවි පිහිටයි ...!🙏💐❤
ඔබතුමාට බුදු සරණයි ❤❤❤
ඔබ තුමන් ට සතර වරම් දෙව් රජානන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා.
විවිධ අය විවිධ වේලාවල එක එක විදිහට විවේචනය කරාවි
බුදු සමිඳු න්ට පවා නිරපරාදේ විරුද්ධ වූ අය හිටිය.
සැලෙන්න එපා උතුම් වෛද්‍ය තුමනි.
ඔබ තුමන් ගේ, උපදෙස් අනුව මමත්, මා දන්න බොහෝ අයත් දියවැඩියාව, තරබාරුව නැති කර ගත්ත.
නිරෝගී වුනා.
ඔබ තුමන්ට යහපතක්ම වේවා.
ඔබට බොහෝම පිං dr. තෙරුවන් සරණයි.. දීර්ඝායු වේවා..
මමත් වන්නකු කරනව. ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනෙනෙව.
ඔබ නිසා මම සුවෙන් ඔබට ජය 🙏
Doctor ; කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ශීතකරනයේ තබා පසුවදාට නැවත රත්කර කෑමට ගැනීමෙන් ආමශයේදී ඒවා ග්ලූකෝස් බවට පත්නොවේ යැයි , පවසනවා , එය සත්‍යයක් ද.පහදා දෙන්න. ස්තූතියි.
Taruwplan saranai doctor obata oyagae me upadas ita wathinawa bohoma stuthi doctor ❤❤
Thank you share experience knowledge to us and your effort to keep us healthy, i reduce carb 75% and got results within week now my sugar 80-90 between, thank you very much indeed your encouragement for us.🙏
ඩොක්ටර් මම වයස 49 ක අයෙක් මම ඔබතුමාගෙ ක්‍රමය අනුගමනය කරන්වා නමුත් මට polycythemia කියන රෝගය ඇත මේ නිසා ඔබතුමාගේ අදහස කුමක්ද කරුනාකර මෙය පහදා දෙන්න
මේ ඩොක්ටර් මහා සේවයක් කරනව..බුදු බව ලැබෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට.මාත් අද සෞක්‍ය මත්ව ඉන්නෙ මෙයා නිසා
Sugar nm adu Wei et eata passé wena dewal Kawda danne poddak hoyala blnna aluth research. Do anything to a moderation. Too long and regular fasting can cause stomach ulcers. I have that experience
Mekata aniwaren reply ekak ona.mata gastritis wadi unama oluwa palenna ridenawa.man kogomada paya 16k fasting inne.man ehema innawa habai eta passe inna ba oluwe kakkuma
Thanks doctor
Very good .
Thanks Dr ❤
මී කිරි වෙනවට ගන්න පුළුවන්ද ඕනම යෝගට් එකක්,ඒක මට පැහැදිලි කරනවද?මීකිරි මෙහේ නෑ..
ස්තූතියි සර්....
මමත් මේ ක්‍රමය අනුගමනය කරනවා .ගොඩක් ප්‍රතිඵල තියෙනවා .කයික ආධ්‍යාත්මික සුවයක් තියෙනවා .ඔබතුමාට ගොඩක් පින් 🙏
ඩොක්ටර් මං දියවැඩියාවට බෙහෙත් බොනවා අනේ මගේ කොන්ඩේ සෙරම ගලව්ලා යනවා හරියට පිලිකාවක් හැදිලා වගේ බෙහෙත් වලට කොන්ඩේ යනවාද දවසට මං බෙහෙත් පෙති දෙකක් බොනවා මට පිලිතුරක් දෙන්න
Docter mama inne kuweit house maid
.api kohomada oya kama ratawa anugamanaya karanne
හරී සරල විදියට කියනව
Dear Dr.
Asma thiyena ayata mudawapu kiri agunaida? Peadili kra denna.
Thanks ❤
Good information Sir.
ඩොක්ටර් මට අවුරුදු 38. මට ප්‍ර්‍රෙෂර් තියෙනවා.මම මේ මේ ක්‍රමය පටන් ගත්තට ගැටලුවක් නැද්ද
nonbi masayata kohamadha ?
Thanks Doctor Godbless
Great
Ser Mata gastik thiyenava mage ude kamavelata mokada karanna ona
Thank you doctor... Very informative...
Dr mage mahaththayata
Muthra wala protein yana wa eyata obathuma kiyana pramaanawalin mas maalu kiri bittara kanna hondada
Eyage HB1CA 9.4
Please mata reply ekak denna
Thank you doctor...doctor man kettu kenek...ude meal eka skip karana eka hodada....?
ඩොක්ට මට සිනී කොලෙස්ටරෝල් දෙකම තියේ.. තෙල් කෑම දියවැඩියාව ට හොද උනාට කොලෙස්ටරෝල් වලට ප්‍රශ්නයක් වෙයිද 😢
ඔබතුමා කියනකැම කාලා මාස දෙකට කී ..පහක් අඩු වුනා දැන් බර අඩු වෙන්නේ නැහැ ඇයි ඩොක්ට එහෙම වෙන්නෙ මම පැය 18 ක් පාස්ට්න් කරනවා බර අඩු නොවුනත් මගේ ඇගේ මේදය දහනයක් වෙනවා නේද
Docter mage suger matterello tiyenne 113 ai mate diye wadiya peti bonne kiyanne
Sir dena ganna ahanne sir akka tharka karanna neme malu biththarakewama wediya kidny aul wenawada
Dr hadawath prasna thiyena ayta eggs hodaida
greatly appreciated Doctor
Thank you very much Dr.
ස්තූතියි doctor 🙏🙏
දෙවිවරු වන දොස්තරලාට !
දියවැඩියාව තියෙන කෙනෙක් උදෙ කැම වෙල මගාඇරිම සුදුසු ද.සුලු ආහාරයක් ගෙන බෙහෙත් බිවාට කමක් නැද්ද උදෙ බෙහෙත් වෙල
ඩොක්ටර්, උදේට නොකා හිටියම ගෑස්ර්යිටිස් හැදේවිද කියලා බයක් තියෙන්වා. අත්තම එහෙම වෙන්න පුළුවන්ද. ඒකට වෙන විසදුමක් නැද්ද😊
නෑ..ප්‍රෝටීන ,ලිපිඩ වැඩි නිසා gastritice එන්නේ නෑ.
Dr Wannaku, I have been following keto diet like a religion. I was eating Avacado and eggs, Avacado meat/fish for all two or 3 meals. I work in aviation field and we get tested every year and my fbs has gone high upto 108.5 and I’m 31 years old. I have never gone this high fbs in my previous year it was 85. I saw some research videos of some saying going full keto increases blood sugar since muscles rejects sugar in blood and it keeps circulating since muscles are using ketones. Please kindly explain what I did wrong?
ua-cam.com/video/4y7JcA5nnxc/v-deo.htmlsi=9J8fBBKVtwzENa55
Cholesterol , fatty liver,preasure,suger,tiyana ayatath me kama hodaida
මේ අයට තමා WM හොද.
Tnx doctor..
මම ඉන්නේ ඉතාලියේ මී කිරි වෙනුවට යොගට් සුදුසුද? ආමන්ඩි කිරි බීම සුදුසුද ?
ආමන්ඩ් කිරි එපා
❤❤❤❤
❤❤❤❤❤
Doctor ,තව අපේ අයගේ මතයක් තියෙනවා ,අවු.40 වෙනකොට ,සීනි ,ප්‍රේෂර්,,දියවැඩියාව ,නැත්නම්,clinic එකට ගියේ නැත්නම් ,ඒක ජීවිතයේ අඩුවක් වගේ...තව ගම්බද මිනිස්සු පීඩනයෙන් මිදෙන්න doctors බලන්න යන්න කැමතියි ...
මානසික රෝගවල වහල්ලු කරල..
Thank you doctor! ❤😊
Welcome!
Very well explained. Thank you Dr.❤
Seni tiyana ayta seni adu wela kalante enne ai noka hetiyama😢
❤😊
Docta nisa pana beruna
❤
🙏🙏🙏
හත්තික්කේ....😮😮😮 දැක්ක කල් ඔබ තුමාව .😂😂😂😂😂😂😂😂😂😂 Thanks doctor ❤❤❤❤
පිටරටවල ඉන්න අයට මී කිරි හොයා ගන්න නැහැනෙ…
මස් මාළු බිත්තර තියනවනේ...
ඔවි තියනවා ඊට ආදේශයක් තියනවද කියන එකයි මම අදහස් කරේ
චීස්,බටර්,සීනි නැති හොද යෝගටි,
උෟරුමස් තෙල් කෑලි,,
බීෆ් කනවනමි එහෙමයි,,
මී කිරි සහ පොල් තෙල් විතරනෙ
පිට රටවල හිග,,,
නැති එකමනේ හොයන්නෙ. ආදේශක ඕන තරම් තියෙන්නෙ. ගුනාත්මක ඒව
Greek yogurt.
Thank you👍
Thanks doctor.
Thank you Dr
Thank you
❤❤❤❤
❤
❤👍
♥️